Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏 හිමියණි නමස්කාර වෙීවා
සාධු සාධු සාධු සුවාමිණ්වහන්ස මාගේ නමස්කාරය වෙීවා
ඉතාමත් පැහැදිලියි . මාගේ ගෞරවනීය නමස්කාරය ඔබවහන්සේට පූජා වේවා. සාදු. සාදු. සාදු.
Sadhu.. Sadhu.. Sadhu..!!
සාදු සාදු සාදු !!!
🙏🙏🙏
nahidan aththakathan bimban nahidan parakathan adhan HETHUN PATICHCHA SAMBHUTHAN HETHU BHANGA NIRUJJATHI:
විඤඤානය ආත්මයෙන් ආත්මයට ගමන් කරන්නෙ නැත්නම් මොකටද නිවන් දකින්න මහන්සි වෙන්නෙ.
ලහිරු, ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු. ua-cam.com/video/XtV-9AUehzM/v-deo.html
රාගඛයෝ නිබිබාණං ද්වෙිෂඛයෝ නිබිබාණං මෝහඛයෝ නිබිබාණං කියල නේද බුදුරජාණන් වහන්සේ දේශනා කලේ..එසේ නමි ඒවා තිබිය යුත්තේ අපගේ සිත් තුල මිස අවට ලෝකයේ තිබෙන බඩු බාහිරාදිය තුල නෙවෙයි..ශුන්‍යතාවය ලෙස දැක්විය හැක්කේ එය නොවෙද? ලෝකය ශුන්‍යයි කියන්නෙ එය මිස පංචස්කන්ධය ශුන්‍ය යි නෙවෙයි
+Monika Hemali ඔබගේ අවබෝධය නිවැරදිය. ලෝකය පවතින්නේ සිතුවිලි පරම්පරාවක් මතය. ක්ෂණයක් තුල ඇතිවූ තැනම නැතිව ගිය වූ සිතුවිල්ලෙහි ක්ෂුන්යතාවය ප්‍රඥාව තුලින් දැකීම ලෝකයෙහි ක්ෂුන්යතාවයයි. පංචස්කන්දයහි ක්ෂුන්යතාවය දැකීමට උත්සාහ කිරීම අවිද්‍යාවයි. ධර්ම දේශනාවෙහි එය මැනවින් විස්තර කෙරේ.
+Kunkuma Irosh Bandara ඔවු නමුත් මෙහිදී කියැවෙනවා පංචස්කන්ධය ශුන්‍ය කතාවක් ඒකයි මම එහෙම කිවුවෙ...දූරියන් කන අය එයට රාගයෙන් බැඳිලා නොකන අය ද්වෙිෂයෙන් බැඳිලා ..සැවොම සිතන් ඉන්නෙ ඒක දූරියන් ගෙඩියෙ ප්‍රශ්නයක් කියල.රාග ද්වෙිෂ මෝහ නැහැ එතුල එය ශුන්‍ය යි..
+Monika Hemali සිතුවිලි ක්ෂුන්යතාවය පැහැදිලි කිරීමට උත්සාහ ගැනීමේදීත්, පංච ඉන්ද්‍රියන්ගෙන් එන සංඥා නිරෝධය පැහැදිලි කර ගැනීමට එලෙස දක්වා ඇතැයි මට හැගේ.
කලලයට බැසගන්නා විඥානය ඝන කය මියෙන තුරු එම කයටම පමණක් ඇලී බැඳී පවතින්නේ කෙසේද කියා ඔබ දන්නවා නමි පහදා දෙන්න..
+Monika Hemali කෙටිම පිළිතුර අවිද්‍යාවයි, කාලයට අසුවිමයි, ප්‍රඥාවන්ත නොවීමයි, මුලාවයි.