Pemwanthain Se (GeemathBeats Remix)

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 2 тис.

  • @kaveeshakariyawasam8002
    @kaveeshakariyawasam8002 2 роки тому +2866

    මම පිලිකා රෝගියෙක් වගේම ඒක මො⁣ලයේ ඇතිවෙන දුර්ලභ පිලිකා තත්ත්වයක්. උඹ මගේ කෙටි සංසාර ගමන මාරම ලස්සන තැනකට අරන් යනවා මචං. ආදරෙයි ❤️. මගේ ආයුෂත් අරන් හැමදාම මිනිස් හිත් නිවපන් 🌸

    • @tharutharaka4612
      @tharutharaka4612 2 роки тому +36

      😢

    • @pathmalatha7747
      @pathmalatha7747 2 роки тому +78

      ඉක්මන් සුව ඉක්මනින් සුවය ලැබෙවා❤️‍🔥

    • @devindabro9677
      @devindabro9677 2 роки тому +41

      ඉක්මන් සුව සගො

    • @ushankanishka6361
      @ushankanishka6361 2 роки тому +38

      බුදු සරනයි ඉක්මනින්ම සනිප වෙයි 🖤

    • @dinithipreboda7809
      @dinithipreboda7809 2 роки тому +31

      ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @ShammiFernando
    @ShammiFernando 2 роки тому +1256

    Love this vibe bro "PATTA" 💥🔥💫!

  • @KP--MUSIC
    @KP--MUSIC 2 роки тому +458

    පෙම්වන්තයින් සේ සිනා සී . . . .🎧
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා..
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්..
    මිහිරාවියේ කෝ ඔබේ..
    වදනින් මැවූ ආදරේ..
    බොද මීදුමක් සේ ගලා..
    දුර ඈත පාවී ගියා..
    පෙම්වන්තයින් සේ...
    රෑ සිහිනයක් සේ සිතා
    සැනැහී හිදින්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යයි සිතේ..
    පෙම්වන්තයින් සේ...
    ගායනය : ජගත් වික්‍රමසිංහ
    පද රචනය : ෂෙල්ටන් විජේරත්න
    සංගීතය : සුනිල් ධර්මසේන

    • @jinushaneranga7789
      @jinushaneranga7789 2 роки тому +7

      💞

    • @Srimalz
      @Srimalz 2 роки тому +8

      ඔයා මරු ඇත්‍ය්හටම මන් දැක්ක මෙහෙම සින්දුව ටයිප් කරල ගොඩක් ඒවට දාල තිබ්බ❤️🥰

    • @Madushanka1
      @Madushanka1 2 роки тому +5

      😎📷

    • @sandayakanthi1819
      @sandayakanthi1819 2 роки тому +3

      ♥️

    • @sewminitharushika3269
      @sewminitharushika3269 2 роки тому +5

      🤩

  • @tutuff9999
    @tutuff9999 2 роки тому +95

    Mood අවුල් ගියාම මේක තමා පට්ටම 🥺✨

    • @reeza_editz
      @reeza_editz Рік тому +1

      අනිවාරෙන් 😇❤️

  • @slnishu9945
    @slnishu9945 2 роки тому +199

    සිරා බං කේජී පාරක් ගහලා අහපු වාර අනන්තයී "❤️😘 මේ පිනම ඇති බං උබට 🎶🎧

  • @glamourbeauty1711
    @glamourbeauty1711 2 роки тому +373

    බැරිද හැමදාම සිංදු දාන්න... පිච්චෙන හිත නිවන භාවනාවක් ඔයාගේ චැනල් එක.. ගොඩාක් දුර ගමනක් යන්න ලැබේවා.. 💐❤️

  • @kaveeshadilshan6028
    @kaveeshadilshan6028 2 роки тому +552

    ඔකොම mix ටික අහපු කට්ටිය මේ පැත්තට ♥️💫 ගැම්මක් සහොදරයා ♥️💫

  • @thevillageboy0508
    @thevillageboy0508 2 роки тому +152

    Woooooow..😍😍 හෙඩ් සෙට් ගහන් අහනකොට සමසිතින් සමවැදුනේ හිතට හොරාම...🤭🤭❤️❤️ භාවනාවක් වගේ ඒකනම්....🤗🤗

    • @navodhasanjaya1603
      @navodhasanjaya1603 2 роки тому +2

      මෙකේ සින්දු ඔක්කොම ඒ වගේ සහෝ🙂♥️

    • @thevillageboy0508
      @thevillageboy0508 2 роки тому +1

      @@navodhasanjaya1603 ඔව් සහෝ සිරාවටම මාරම ලස්සනයි ඒ සේරම.. 🤗❤️

    • @isuruaberathna9968
      @isuruaberathna9968 2 роки тому

      Headset ekt supiriyata set wenw.. 💖

    • @thevillageboy0508
      @thevillageboy0508 2 роки тому

      @@isuruaberathna9968 Yes.🤩🤩

    • @diliniweliweriya7675
      @diliniweliweriya7675 2 роки тому +1

      Head set ekak nathi man😒😒👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @bmusic2920
    @bmusic2920 2 роки тому +130

    සිංදුවක් ඔය තත්වෙට ගන්න වෙන මහන්සිය පොඩ්ඩක් හරි දන්න එකෙක් විදියට.. මාරම ආඩම්බරයි❤️ ඉගෙනගන්න ගමන් මමත් ❤️❤️😍

  • @723-d3e
    @723-d3e 2 роки тому +134

    "අහසින් තරුවක් කඩා වැටෙනවා" මේකට beat එකක් ඔනී bro💪

  • @EnigmaTuneStudio
    @EnigmaTuneStudio 2 роки тому +76

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මෑවූ ආදරේ
    බොද මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා
    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවේලා වෙන්වී හඩා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    රැ සීතයක් සේ සිතා
    සැනැහී හිදිමින් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යයි හැගේ
    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවේලා වෙන්වී හඩා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්

  • @hashennimsara8927
    @hashennimsara8927 2 роки тому +150

    ඇත්තටම සින්දුවට උපරිම සාධාරණයක් කරනවා 🎧🔥🖤🎼

  • @sachie4317
    @sachie4317 2 роки тому +99

    මන් රෑට පාඩම් කරද්දි,නෝට්ස් ලියද්දි ඔයාගේ play list අහනව.. කනට කිසිම කරදරයක් නෑ.ඇත්තමයි අයියේ ගොඩක් thanks .දැන් addict වෙලා ඉන්නේ❤❤

  • @කවියා-ඵ6ඵ
    @කවියා-ඵ6ඵ 2 роки тому +62

    අයියේ එකනම් සුපිරි ඇත්තටම අහන් ඉද්දී කඳුලු වැටෙනවා අයියේ තව එකක් ඕනි මේ වගේ ..........💔🥺🥀💫

  • @sahannuwarawewa9102
    @sahannuwarawewa9102 2 роки тому +45

    Addicted ❤️
    ලඳුනේ සිංදුව ඕනේ💪

  • @rasathgallage9163
    @rasathgallage9163 2 роки тому +91

    මල්ලි උබේ remix ඔක්කොම මන් අහනව. ඒ ඔක්කොම මගේ play list එකේ උඩම තියෙනව. anyway you have amazing talent. Keep it up.. good luck.

  • @sankarespect81
    @sankarespect81 2 роки тому +45

    "ජීවන මේ ගමන සංසාරේ" අයියෙ මේ සින්දුව remix කරන්නකෝ . ඔයා හදන සින්දු මාර ලස්සනයි ❤️❤️

  • @creativeelectrician9714
    @creativeelectrician9714 2 роки тому +70

    Mama first brother

  • @thamidudinujaya7663
    @thamidudinujaya7663 2 роки тому +41

    මිහිරාවියෙ කෝ ඔබේ,
    වදනින් මැවූ ආදරේ ...
    පෙම්වන්තියින් සේ සිනාසී,
    හමුවීලා වෙන්වී හඬා...
    ආයෙ ඉතිං ප්‍රේමේ නමින්,
    සෝ ගී ගයන්නැ ඉතිං !"

  • @C-MG07
    @C-MG07 2 роки тому +3

    මේ සිංදුව තාමත් මන් රෑට තනියෙම අහනව හිතට පුදුමාකාර දෙයක් දැනෙන්නෙ ඒ දේ වචන වලට පෙර ලන්න අමාරුයි බොහොම ස්තුත්‍යි මේ සෝන්ග් එක මේ විදිටට දුන්නට තවත් ඉස්සරහට යන්න ඔනෙ ජයම වෙවා

  • @slid5299
    @slid5299 2 роки тому +301

    "ආදරය සුන්දර වරදකි, කිසිදා සමාවක් නම් නැති" මේක ට beat එකක් ඕනේ ayye ❤️

  • @mahindarajapaksha5913
    @mahindarajapaksha5913 2 роки тому +8

    මම මේක අහන 10වෙනි වතාවද කොහෙද එන එන අලුත් එක සුපිරි පිස්සුවක් මේකනම් ලක්ශෙට සුභ පැතුම් කොල්ලො හැමදාම කියනවා වගෙ දිගටම සිංදු ඕන ♥️

  • @nipundilshan3687
    @nipundilshan3687 2 роки тому +12

    උබ වගේ එවුන් ලන්කාවට වටිනවා බන් අනිත් එවුන්ගෙ dj අවුල් උබ පරණ තාලෙටම ලස්සනට වැඩෙ දෙනවා😘

  • @niroshanmadushanka1535
    @niroshanmadushanka1535 2 роки тому +2

    Mata lesiyen sinduwakata hita yanne na eth mekanam ane manda supiri ban.

  • @addiction682
    @addiction682 2 роки тому +6

    ආයෙ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන්නෑ හිතින් 💞
    voice එක එක්ක මේ beat එක පිස්සුවක්🥺❤️

  • @danushkaheshan7535
    @danushkaheshan7535 2 роки тому +11

    මම දැකපු best remixer කෙනෙක් දිගටම ඔහොම යන් එකක් නෑරම ඇහුවා 💛

  • @samithabandara9254
    @samithabandara9254 2 роки тому +12

    සුපිරියක් සහෝදරයා ආසම එකක් ❤️ඇගෙ සිනහව තහනම් කියන එකටත් ඕනි 🙂❤️

  • @thiz_theekshana
    @thiz_theekshana 2 роки тому +14

    හැමදාම වගේ සුපිරියක්♥

  • @charukajanitha2214
    @charukajanitha2214 Місяць тому +1

    මනෝ පාරකට කුපිරියක් 🤟

  • @sadayurusihilel9755
    @sadayurusihilel9755 2 роки тому +7

    😌 Speed Rimix වගේ නෙවෙයි මේව අහනකොට දැනෙනව ආයෙ ඉතින් සුපිරි 😍🌸

  • @TRDBOY
    @TRDBOY 2 роки тому +12

    අඩො සුපිරියක් ඈ💗 අහං ඉන්න ආසයි ඕයි.ඇත්තටම හිත නිමෙනවා😌😌😌

  • @sandarudarshana2716
    @sandarudarshana2716 2 роки тому +4

    මගේ සිංදුටිකට තවත් සුපිරියක් ❤️❤️❤️ජය වේවා සහොදරයා❤️❤️❤️සම්න් ඉන්දික අයියගේ ඔය නෙතු ගැටෙනා සිංදුව ඔනී අනේ ප්ලිස්❤️❤️

  • @sandaruwanariyarathna8309
    @sandaruwanariyarathna8309 2 роки тому +8

    ආසම එකක් දුන්නට ගොඩාක් තෑන්ක් අයියේ 🖤ජය වේවා!!

  • @vidurasanka2566
    @vidurasanka2566 2 роки тому +1

    Hodata gasala as 2ka piyan ahaddi pawenawa wage bola.... geethma 🙃🙃ubath ambo karana wada....🖤🖤🖤🖤🖤😎

  • @mr_Dilla_live
    @mr_Dilla_live 2 місяці тому +1

    Mth kalayak hitha hdgththe mka ahala. Aye aye ahaddii hithatawenama feeling ekak enawa😊

  • @manjithjanakantha
    @manjithjanakantha 2 роки тому +5

    මම මේ අනික් සබ්ස්ක්‍රයිබර්ස්ලට කියන්නේ
    අඩෝ මූ මාර කොලිටි චොයිස් එකක් තියෙන කොල්ලෙක් බං
    බලාං තෝරගන්න සිංදු
    ඒ බීට් එක හදවතට දැනෙන තරම්
    ගීමත් කියන්නෙම මටනම් එක මත්ද්‍රව්‍යයක්
    සුබ පැතුම් මචං හැමදාම හොදම අර්ථයක් තියෙන සිංදු දෙනවට ❤🙏💪

  • @rangalakmal8894
    @rangalakmal8894 2 роки тому +7

    පට්ට බං. ඇබ්බැහි උනා. ❤️🔥

  • @ayomalnimsara8491
    @ayomalnimsara8491 2 роки тому +55

    ගුණදාස කපුගේ මහත්තයගේ දුක හාදු දෙන රැයෙයී
    නින්ද නැති රැයෙයි ඕනී🥰

  • @brokenangel5697
    @brokenangel5697 2 роки тому +1

    Lassana wadak kollo 💯❤☺

  • @dasunlakshan-dt7tx
    @dasunlakshan-dt7tx Рік тому +2

    වෑදීලා ඉද්දී අහම්බෙන් වගේ මේක ply උනේ මට වීතරද 😍❤️❤️

  • @isurangasamaraweera927
    @isurangasamaraweera927 2 роки тому +21

    නියමයි සහෝදරයා...💎 ආත්මගෙත් mix එකක් ඕන...❤️

  • @slhavymechine276
    @slhavymechine276 2 роки тому +3

    සිහිය නෑ ඉතීන් බීට් එකත් එක්ක වහනේ එද්දි ගැම්ම ❤❤❤❤

  • @sahandias9395
    @sahandias9395 2 роки тому +3

    පිස්සු හැදෙනවා සුපිරි සිංදු ටික ඔක්කොම සුභ පතනවා..

  • @hewendinuru8989
    @hewendinuru8989 2 роки тому +1

    අම්බො කියන්න වචන නැ බන් 💪

  • @KaviduManoj-bj8pc
    @KaviduManoj-bj8pc Місяць тому

    එක මාරම විදියට හිතට දැනෙන සින්දුවක් ❤

  • @amrhjayaweera6291
    @amrhjayaweera6291 2 роки тому +5

    තනිකරම පිස්සුවක් 💆‍♂️❤️

  • @KP--MUSIC
    @KP--MUSIC 2 роки тому +8

    ඒකත් සුපිරි කොම්ලෝ🔥🔥❤️❤️🎧🎧

  • @kosalashashen5317
    @kosalashashen5317 2 роки тому +8

    අනිත් හැම එකටම වඩා මේ song එකේ vibe එක පිස්සුවක් ❤️

  • @sangeethamila8559
    @sangeethamila8559 2 роки тому +2

    Fb එකෙන් දැනගෙන අහන්න ආවේ ආයෙ ඉතින් සුපිරියක් තමයි❤️

  • @nadunmihiranga-fe2he
    @nadunmihiranga-fe2he 8 місяців тому +1

    addicted 😍🔥

  • @highdiaries530
    @highdiaries530 2 роки тому +14

    Even gut wrenching pain becomes artistic with this beat... thanks for throwing a cold bucket of water for the wildfire in my heart🖤

  • @nethudissanayaka7726
    @nethudissanayaka7726 2 роки тому +4

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ayiye ❤️🥰🙏

  • @thanukaJ
    @thanukaJ 2 роки тому +4

    100k වලට nonstop එකක් ඕනි 💪💪💪❤️❤️❤️

  • @manojpriyanka7721
    @manojpriyanka7721 2 роки тому +1

    Lenovo LP1S earbud 🥴❤️‍🔥
    ඔයානම් මාර ගමනක් යනවා ඈ.....💪👌

  • @ruchiramc9668
    @ruchiramc9668 2 роки тому +2

    රෑ 12යි බ්‍රෝ මේක අහනකොට.ඒක වෙනමම පිස්සුවක්.🥺🥺❤️

  • @SCOTT-69
    @SCOTT-69 2 роки тому +5

    අලුත් එකක් එනකල් බලම් හිටියේ බ්‍රෝ❤️

  • @mrbunto2893
    @mrbunto2893 2 роки тому +5

    100k congrats bro ❤️😍 හැමදාටම මේ brand එක තියෙන්න ඕනි❤️

  • @Carpissa-xd2fx
    @Carpissa-xd2fx 2 роки тому +4

    1st

  • @prasannaudayakumara1158
    @prasannaudayakumara1158 Рік тому

    දවසම වගේ උන දෙවල් හවස් වෙද්දි මතක් කර කර අහන්න නියමයි. හිතටම වදිනවා 😊

  • @geethanatakajahuta
    @geethanatakajahuta 2 роки тому +1

    Congratulations bro 100k sub

  • @editorachiya3046
    @editorachiya3046 2 роки тому +4

    ෆට්ට බන් ♥️ හිතට වදින්න තියේ බිට් එක

  • @amilaruvan1501
    @amilaruvan1501 Рік тому +3

    ඔබමා හමුවුන මේ ඉර හද යට ඕනී BROTHER 💎❤️

  • @anushkaruwan9767
    @anushkaruwan9767 Рік тому +3

    මෙක නම් පිස්සුවක් බන්... 🖤🖤

  • @SunethPiumal-y5v
    @SunethPiumal-y5v 10 днів тому +1

    Aiye oyta godak pin🙏🙏🙏♥️

  • @thamaraherath2339
    @thamaraherath2339 Рік тому

    අඩෝ උබ නම් භාවනාවක් බං!!! එකපාරට සිංදු අහන්න හිතුන ගමං You Tube එකට එන්නෙ උඹව හොයං ❣️🌹

  • @devindudarshana3825
    @devindudarshana3825 2 роки тому +3

    නියමයි අප්පා අහන්න අහන්න ආසයි දිගටම මේවා ඕනෙ 😌

  • @krishanrashmidu8387
    @krishanrashmidu8387 2 роки тому +7

    මචා....න්. (රන්තාරකාවන් දිලෙන රැයේ ) එකත් ඔනේ.....❤️❤️❤️❤️😘😘

  • @Rashida_Methsara
    @Rashida_Methsara 2 роки тому +4

    Geemath beats,😘 ගැම්මක් තමයි කොල්ලො ❤️

  • @janakachandimal1992
    @janakachandimal1992 2 роки тому

    සුපිරිම සිංදු ටිකක් තියෙන්නේ......දාන්නකෝ එක දිගට පැයක් විතර අහන්න පුලුවන් සිංදු ටිකක්...👍👍👍

  • @sanju_official-1s
    @sanju_official-1s 5 місяців тому

    අඩේ මේ වගේ සුපිරි ටිකක් දෙන්න වහ වැටෙන්න ඇත්තම කිව්වොත් උබව මතක වෙලා යනවා අපිට ඒක නිසා මේ වගේ සුපිරි හදවතට දැනෙන සිංදු ටිකක් ආයේ ඕනි 🥺❤️

  • @nikinahatharasingha7608
    @nikinahatharasingha7608 2 роки тому +3

    පිස්සුවක් බං , සුපිරිම සින්දු ටිකක් ලස්සනට mix කරල තියෙනව🥰

  • @hiruherath4868
    @hiruherath4868 2 роки тому +4

    ඒක නම් මාරම ලස්සනයි 🥺❤️

  • @bassboot2002
    @bassboot2002 2 роки тому +4

    ඒකනම් පහරක් සහෝ... ❤️😍😍❤️

  • @irosha2102
    @irosha2102 2 роки тому

    ඔයාට ගොඩක් පින්.මේ සිංදුව මෙච්චර රසට අහන්න දුන්නට

  • @_sachi_x_th_
    @_sachi_x_th_ 2 роки тому +1

    Remixed set eken asama ek 💆❤️

  • @shanu2858
    @shanu2858 2 роки тому +9

    No words to tell what i feel when i listen this song...itz amazing ❤

  • @facts2003-k5h
    @facts2003-k5h 2 роки тому +4

    “පෙම් කවක් ලියූ නුඹ” ඕනි!! ♥️🔥

  • @hiruniekanayaka6075
    @hiruniekanayaka6075 2 роки тому +2

    ඒඒඒ සින්දුව භාවයක් වහේ 🤗🤗🤗😍😍🥰

  • @dinushanprabod1756
    @dinushanprabod1756 3 місяці тому +1

    හරි ම ලස්සනයි ❤❤❤

  • @user-wasantha
    @user-wasantha 5 місяців тому

    හිතටම වදින විදිහට හදලා තියනවා තව ඉදිරියටත් හිත් සනසන්න ❤

  • @Ruwanigurl
    @Ruwanigurl 2 роки тому +4

    අනේ ඔහොම හැමදාම සින්දු දෙනවාද කොට්ටේ විතරයි ලගින් හිටියේ පපුවත් එක්ක හිර වෙනවා දුක දැනේද්දී එත් මේ සින්දු අහද්දි දුක නැති වෙනවා 😖❤️

  • @chandeepalakshan4668
    @chandeepalakshan4668 2 роки тому +19

    සුපිරියක් අයියා ❤️🔥 පුලුවන් නම් වෙරළ කොනක song එක දෙන්නකො

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 роки тому

      🖤

    • @sadaru107
      @sadaru107 2 роки тому

      Ow eka oneez❤️

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 2 роки тому

      ලස්සනයි මචන් ආයේ දවසට 10 සැරයක්.අහනවා ඒ තරම්.ෆට්ටයි ❤️

  • @Gayashan1018
    @Gayashan1018 2 роки тому +9

    "අප හමුවීම වෙන්වීම දෝ ආදරේ" Song ekata ekak 🥺❤️

  • @thilinajayasinghe2468
    @thilinajayasinghe2468 Рік тому +2

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවු ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා
    දුර ඈත පාවි ගියා..
    ඇත්තමයි මේකනම් භාවනාවක් සහෝ..💝💝

  • @sandeepanayanajith3342
    @sandeepanayanajith3342 2 роки тому +2

    ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝ ගී ගයන් නෑ ඉතින්.................⚜️🍀🔥❤️

  • @mithilagimhan5570
    @mithilagimhan5570 2 роки тому +3

    Vibe♥️ I Love That🙌

  • @sandalukaveesha2185
    @sandalukaveesha2185 2 роки тому +3

    අඩො මේක සුපිරියක් බන්...🔥❤️

  • @kavindamadusanka1053
    @kavindamadusanka1053 2 роки тому +9

    දවසට 30 පාරකට වඩා බැලෙනවා ❤😢

  • @jayhunter6707
    @jayhunter6707 Рік тому

    ado a mahansiya... agaya karanawa ban .. perfect timing ...

  • @කෙවින්සිතුමික

    මං හැමදාම රෑ දොලහට විතර බයිසිකල් එකේ කිලෝ මීටර් 20ක් විතර වැඩට ගිහින් එන්නේ.හෙඩ් සෙට් දෙක ගහගෙන ඔයාගේ song අහන්නේ එන ගමන්.පුලුවන් නම් ඉක්මන්ට සිංදු ටිකක් දාන්න තව..❤️❤️❤️❤️

  • @Gajaga
    @Gajaga 2 роки тому +4

    ඇබ්බැහි වෙන සුලුය 😍😍😍❤️❤️🙏🙏

  • @hansakamadurapperuma8325
    @hansakamadurapperuma8325 2 роки тому +4

    සුබ පැතුම් සගෝ 100K .🤩

  • @uvindueshwarage6708
    @uvindueshwarage6708 2 роки тому +4

    Killing the vibe bruh😢❤ superb🎉❤😊

  • @stefan_dula
    @stefan_dula 2 роки тому +2

    ඒකනම් පට්ටහ් අයියේ......💙🌿සුපිරියක් 💙🌿තව මේ වගේ එව්වා ඕනි........💙🌿සුපිරි වැඩක්💯ජය වේවා💜✨

  • @hirushakumara4415
    @hirushakumara4415 2 роки тому +1

    100k Sub _CONGRATULATIONS❤️‍🔥_මගේ එකා ආදරෙයි❣️

  • @PissaOfficial
    @PissaOfficial 2 роки тому +5

    Man,That Vibe is Awesome 😍🙌

  • @didula_nethminaweerakoon8839
    @didula_nethminaweerakoon8839 2 роки тому +3

    9D handfree දෙකක් use කරලා song එක ඇහුවේ ඇහැට කඳුලක් ආවා🥺❤️

  • @malindanirosh5280
    @malindanirosh5280 2 роки тому +12

    කවුරුවත් නොකරපු දෙයක් ; #Geemathbeats දැන්නම් ඇඩිට් වෙලා වගකියන්න ඔනේ මේවට ❤️😘

  • @paththuwa
    @paththuwa 2 роки тому +1

    Daly ahanawa.....pattama feel ekk mtnm...❤️❤️❤️

  • @UdayanganiLakmali-gb2qq
    @UdayanganiLakmali-gb2qq Рік тому

    මාර ලස්සන අයියෙ හැමදාම අහනවා සිංදුව මාර ව්දිහට ඇබ්බැහි උනා ❤❤