Binance Success ?

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 2,7 тис.

  • @Linethsasvindu2011
    @Linethsasvindu2011 Рік тому +76

    ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ... මමත් ඔයාගෙ videos බලල crypto පටන් ගත්තෙ.තාම ඉගෙන ගන්නව ඔයාගෙ videos වලින්. බොහොම පිං මල්ලි. සල්ලි පස්සෙම දුවන මිනිස්සු අතරෙ ඔයා නම් සුපිරිම චරිතයක්..මනුස්සකම තියන කෙනාට කවදාවත් වරදින්නෙ නෑ.. මල්ලි..ඔයාගෙ අනාගතයට සුභ පතනව💐

  • @teklanimali4080
    @teklanimali4080 Рік тому +114

    ඇත්තටම මම අද දැනගත්තෙ ඇයි නොමිලෙම අපිට ඔයා මේවා කියල දෙන්නෙ කියල, අමාරුවෙන් නැගිට්ට කෙනෙක් අනිත් අයට අත දෙනවනම් කවදාවත් ඔයා වැටෙන්නෙ නෑ මල්ලි,, ආදරෙයි කොල්ලො..❤

  • @piyumidilhara7867
    @piyumidilhara7867 Рік тому +22

    මම බයිනෑන්ස් එක පටන් ගත්තෙත් ඔයාගෙ විඩියො බලලා එකවුන්ට් එක හැදුවෙත් ඔයාගෙ වීඩියෝ බලලා දැන් වැඩ ටික කරගෙන යන්නෙත් ඔයාගෙ වීඩියෝවල උපදෙස් අරගෙන මට විස්වාස නිසා . අදටත් මන් කීයක් හරි හම්බකරන්නෙ ඔයාගෙ උපදෙස් නිසා ඔයාට ගොඩක් පින් ❤️🙏

  • @uchithsasrika4189
    @uchithsasrika4189 Рік тому +63

    බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නෙ නෑ....💪
    හොද හදවතක් තියන අවංක කොල්ලෙක්.

  • @kcfurdy
    @kcfurdy Рік тому +19

    චලං පුතා ඔයා තමයි නියමම comment එක දැම්මේ...දිල්ෂාන්ගේ වටිනාකම අනිත් අයට පේන්න ආදර්ශයට ගන්නත් ඔයාට යම් පාඩමක් ඉගෙන ගන්නත් හැකි වෙන්න ඇති...දිල්ෂාන්ගේ ගමන හෙමින් යන ස්ථාවර දිගු ගමනක් ජය වේවා!

  • @ravindudilshan6056
    @ravindudilshan6056 Рік тому +183

    කියන්න දෙයක් නැ තේරැම් ගන්න මිනිසුස් හරිදේ සහ වැරදි දේ තේරැම් ගනි, මට නම් 1000% ක් ඔයා කරන සේවය ගැන පට්ටම සතුටුයි ❤

  • @feelZonee
    @feelZonee Рік тому +219

    මාස ගානක් අයියගෙ වීඩියෝ බලනවා ❤️මාස ගානක් තිස්සෙ ඉගෙන ගත්ත දේවල් වගේම අයියගෙ චරිතෙන් ජීවිතේට ගත්ත දේවල් ගොඩයි☺️❤️හොර බොරු වන්චා නැතුව එදා ඉදලම හොදට දන්න දේ කියලා දෙනවා ☺️ඔය කතා කියන කට්ටිය කිසිම දෙයක් කරගත්ත අය නෙවෙයි❤️😍අයියා කියල දෙන දේවල් වලට බොහොම පින්🙏

  • @admindshub
    @admindshub Рік тому +23

    0 පටන්න ගත්ත මමත් අද මෙතෙන ඉන්නේ aiya නිසා. computer එක ගන්න දවසේ ඉදන් මෙ ත්ත්වෙට එනකන් help එකක් දුන්නේ වගේම අරක කරන්න එපා මේක කරන්න එපා කියල advice කරෙත් aiyama thami... මනුස්ස කම තියෙනවනම් කවදාවත් වරදින්නේ nee ... ජය වේවා ❤❤❤❤

  • @SmilingInstantCamera-zt1bb
    @SmilingInstantCamera-zt1bb 22 дні тому +2

    තනි වචනෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මොත් මගේ අදහස " සුපිරි " එච්චරයි Thank Brother 💗

  • @saranisubodaathuluwage3962
    @saranisubodaathuluwage3962 Рік тому +35

    පොළොවෙ පය ගහලා සතුටින් ඉන්න දරුවෙක් ...සතුටුයි පුතේ ඔයා ගැන ... බොළඳ ෆැන්ටසි පස්සෙ දුවන වර්තමාන දරුවන්ට ඔයා ආදර්ශයක් ...අනාගතය සුබ වේවා ...❤❤❤

  • @spanduka1864
    @spanduka1864 Рік тому +80

    මගේ ජීවිත කතාවෙ වටිනා චරිතයක් මල්ලි ඔයාගෙන් trading විතරක් නෙවෙයි ඉගෙනගන්නේ මනුස්සයෙක් කොහොමද සාර්ථක වෙන්නේ කියන දේ ඔයා ඉගෙන ගත්තෙ මගේ ජීවිතයේ අමතක වෙන්නැති ගුරුවරයෙකු ඔයා❤❤❤

    • @dilshanimacademy
      @dilshanimacademy  Рік тому +4

      😍😍❤️

    • @NishanthaSenanayake-k7b
      @NishanthaSenanayake-k7b Рік тому

      ​@@dilshanimacademyඅයියේ ඔයාගේ voice එක තියෙන කෙනෙක් binance වලට අලුත්අයව රවට්ටලා සල්ලි අරන් තියෙනවා.මේ ගැන හොයලා බලන්න

    • @bestmoviescenes924
      @bestmoviescenes924 Рік тому

      @@dilshanimacademy ❤

  • @anurasiriilangaratna9486
    @anurasiriilangaratna9486 Рік тому +16

    පුතා මම බයිනරි trade කරනවා .අද ඔයගේ වීඩියෝ එක දැකලා ජීවිතය ට ගොඩක් දේවල් ඉගෙන ගත්තා .මම ගොඩක් lost වෙලා තියනවා ඉවසීම නැති නිසා ඔයාගෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්තා .ඔයාට ජයවේවා .

  • @igr2498
    @igr2498 Рік тому +10

    මම දැන් අවුරුද්දකට වඩා ඔයාගෙ වීඩියෝ බලනව. Trading මුලඉදලම ඉගෙන ගත්තේ ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත. Binance account එක හැදුවෙත් ඔයාගෙ වීඩියෝ වලින් ඉගෙනගෙන. ඇත්තට ගොඩක් වටිනවා ඔයා කරන දේ "නොමිලේ දැනුම බෙදාදෙන එක". මෝඩයෝ සැරින් සැරේ කියන කතා ගනන් ගන්න එපා. අපි දන්නවා ඔයාගෙ තියෙන නිහතමානී කමට තමය් තවකෙනෙක් ගොඩදාන්න මේ දේ කරන්නෙ. පුලුවන්නම් මේක දිගටම කරගෙන යන්න මොකද බහුතරේකට ඒක ගොඩක් වටිනවා. අවුරුදු 2න් ගහපු ගේම පට්ට 👌. ඔයාගෙ අනාගතයේට ජය 👍😃

  • @thusharahamtm
    @thusharahamtm Рік тому +3

    අද තමයි ඔයාගේ පලමු video එක බැලුවේ ඒ වගේම youtube video එකට දාන පලමු commenet එක.. ඇත්තටම අවංකව කතා කලා කියලා හිතෙනවා දන්න දේ අනිත් අයට අවංකවම කියලා දෙන එකට ගොඩක් පින්..

  • @malithpavan7132
    @malithpavan7132 Рік тому +15

    අවන්කෙම්ම සතුටුයි ඇත්ත කතා කරනවට. අයියගෙ ඉදිරි වැඩ ටික හොදට හරියන්න ඕනි.💯❤️

  • @bestmusic2715
    @bestmusic2715 Рік тому +26

    අයියා ඔයා දවසක දියුණු වෙනවා, සාර්ථක මිනිසෙක් පිටිපස්සෙ දුක හිතෙන කතාවක් තියෙනවා ඒක ඇත්තක් 😊

  • @hasithakantha131
    @hasithakantha131 Рік тому +106

    අවංක අදහස් ප්‍රකාශ කිරීමක් කොච්චර බාදක ආවත් ඔයා කරන දේ ඉදිරියට කරගෙන යන්න මල්ලි බුදුසරණයි 👍👍👍👍👍👍👍👍

  • @niroshashamali4704
    @niroshashamali4704 Рік тому +4

    මල්ලි ඔයාගේ video බැලුවා .ඇත්තටම ඔයාගෙ video බලලා මාත් binance ගැන හොදට ඉගනගත්තා. ඔයා ඉන්න තැන ගැන ඇත්තටම ගොඩක් සතුටුයි .අනිත අය කියන දේවල් ඔයා සැලෙන්න්. එපා.ඔයාට වරදින්නේ නෑ. Bs

  • @dtmlanka6590
    @dtmlanka6590 Рік тому +1

    ආදරණීය ඔබට උතුම් දළදා සමිඳු පිහිටින් නිදුක් නිරෝගිමත් සුබම සුබ අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤

  • @vishvafernando4866
    @vishvafernando4866 Рік тому +47

    This country needs people like you brother. This video was recommended in my youtube feed and you've earned a subscriber. You are honest and you are on point regarding binance trading, and you are doing a marvelous thing by giving back to the community. Keep it up brother and never sell out to sponsors. So glad to see people like you in Sri Lanka. Don't sell out when you are super successful. Good luck on all your endevours.

  • @pasiyaofficial3243
    @pasiyaofficial3243 Рік тому +32

    එයි අයියේ විඩියෝ නම් නවත්තන්න එපා 🥺 කවුරු මොනා කිව්වත් අපි ඉන්නවා ඔයා වෙනුවෙන් 🙂

  • @luckcine4363
    @luckcine4363 Рік тому +18

    ලංකාවේ වැඩි දෙනෙකුට කෙලවෙලා තියෙන්නේ ලොකු කම් පෙන්නන්න ගිහින් තමා. රටක්‌ විදියටත් එසේමයි . ඔයා හරි මල්ලි 👍

  • @manojisuru4230
    @manojisuru4230 Рік тому +3

    සුපිරි ඔයා මල්ලි. ඔයා හොඳ උගත් බුද්ධිමත් කොල්ලෙක්. ⁣හැමදාම ඔයාට හරියන්න ඕන. බුදුසරණයි..😘😘

  • @lahirusampath9368
    @lahirusampath9368 Рік тому +7

    මල්ලිගෙ සියලුම වැඩ සාර්ථක වෙන්න ඕන...❤❤මම නම් මෙ ගැන තාම ඉගෙන ගන්නවා...ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්...

  • @-degalaa6006
    @-degalaa6006 Рік тому +1

    Lankawe kollo mee kale hena kattak kanawa salli hoyann. kelloth. Ehema unwa target karala boru karala ho aththa kiyala salli hamba krana un athare oya pattama porak. Respect brother , Good Luck ! ❤.

  • @sandyakumari6516
    @sandyakumari6516 Рік тому +4

    මාත් බිංදුවේ ඉදන් ජීවිතේ පටන් ගන්න කෙනෙක් අය්යේ. ඔයාගෙ දැනුම බෙදා ගන්නවට ගොඩක් ස්තුතියි. 🙏🙏🙏

  • @pdsghd
    @pdsghd Рік тому +6

    අවංක අදහස් ප්‍රකාශ කිරීමක් කොච්චර බාදක ආවත් ඔයා කරන දේ ඉදිරියට කරගෙන යන්න මල්ලි

  • @thissakarunathilaka9404
    @thissakarunathilaka9404 Рік тому +1

    ඔයාගෙ වීඩියෝ විතරයි මම බලන්නෙ. ආත් ඔයාගෙන් ඉගෙන ගන්න කෙන්ක් විදිහට හුගක් ආඩම්බරයි ඔයාගෙ වැඩ පිලිවෙල. ඔයාට තෑන්ක් බ්‍රෝ

  • @sachininimashaMadusanka-ox7if
    @sachininimashaMadusanka-ox7if 2 місяці тому

    ඇත්තටම ඔයා ගොඩක් හොදයි අයියා . ප්‍රායෝගිකව හැමදේම කියලා දෙනවා . ඔයාට පින් ...🙏🙏 ❤ ජීවිතේ කට්ටක් කාල ගොඩ ගිහින් අපිවත් හොද තත්වයකට එන්න උදවු කලාට ..

  • @pasindulakshan5134
    @pasindulakshan5134 Рік тому +6

    මමත් ඔයගෙ විඩියො බලලා ට්‍රෙඩින්ග් ඉගෙන ගන්නව❣️කතා දෙකක් නැ කවුරු මොනව කිවුවත් සුපිරි❣️

  • @musiclifehashss5191
    @musiclifehashss5191 Рік тому +33

    කවුරුවත් කියන හිස් වචන ඔයා ගනන් ගන්න එපා මල්ලි, ඔයාගෙන් මාත් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනව binance trading ගැන, ඔයා ඇත්ත කියන හරි දේ කියන කොල්ලෙක් ඒ නිසා තමයි මමත් ඔයාගෙ videos බලන්නෙ මොකද බොරුවක් කියන්නෙ නැතුව අවංකවම ඇත්ත දේ කියල මගපෙන්වන නිසා. ඔයාට හරියන්න ඕන මල්ලි ජය වේවා බුදු සරණයි ❤️❤️🙏🙏

  • @charithpriyantha4334
    @charithpriyantha4334 Рік тому +20

    ගමනක් යද්දි පාර දෙපැත්තේ ඉදන් බුරන බල්ලන්ට ගල් ගගහා ඉන්නෙ නැතිව ඔයාගෙ ගමන ඔයායන්න මල්ලි... සුභ පැතුම්...🎉🎉🎉

  • @kaveeshamiyuranga8
    @kaveeshamiyuranga8 Рік тому +2

    Ayye eka eka moda minissunge comment nisa channel eka nn nawaththanna epa...apita loku ganan deela course karanna salli na...oyage videos apita godak watinawa...🎉❤

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency Рік тому +1

    Kawadawath wattanna bari kenek. Jaya wewa sahodaraya... Budusaranaii....

  • @Rashida_Methsara
    @Rashida_Methsara Рік тому +10

    ඔයාගේ චැනල් එක ගොඩක් වටිනවා අයියා🥺❤️‍🔥මම trading වීඩියෝ තාම ඔක්කොම බලලා නෑ 🥺 මේ වීඩියෝ ටික අයින් කරන්න එපා😢මට සල්ලි නෑ කෝස් කරන්න 🥺 ඔයාගේ වීඩියෝ වලින් ඉගෙන අරන් trading කරන්න ඕන🥺
    ඔයාගේ මේ වීඩියෝ වලට ගොඩක් පින් අයියා , හැමදාමත් හොද ආදායමක් ලබා ගැනීමට ඔයාට හැකියාව ලැබේවා ❤️‍🔥✊

    • @dilshanimacademy
      @dilshanimacademy  Рік тому +1

      😍❤️

    • @harshimadu8711
      @harshimadu8711 7 місяців тому

      අනේ මාත් පටන් ගත්තා විතරයි .අයින් කරන්න එපා මල්ලී 🙏🙏🙏

  • @navodyadhananjani3059
    @navodyadhananjani3059 Рік тому +6

    කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි.සුභ පැතුම් ❤

  • @chamarasandaruwan7176
    @chamarasandaruwan7176 Рік тому +11

    සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම. ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත කට්ට කාපු කෙනා තමා ඒක දන්නෙ. 🙏💪

  • @shanthagamage128
    @shanthagamage128 14 днів тому

    ඔයා ඉතාමත් නිහතමානි දරුවෙක්,මටත් ඔයා වගේ පුතෙක් ඉන්නවා,තුිවිධ රත්නයේ පිහිට ලැබේවා ,!.

  • @dasuranasinghe92
    @dasuranasinghe92 Рік тому +1

    Me balana first video eka....ekenma subscribe kala....awankawa dewal kenekta kiyala dena oyala wage aya ape rate hari hingai..... Keep it up your good works....❤❤

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 Рік тому +23

    පුතේ ඔයා වගේ දරුවො රටටම වාසනාවක්. ඔයා හිතන පතන් යහපත් පැතුම් ඉටුවේවා ❤

  • @asankalakmalALK
    @asankalakmalALK Рік тому +38

    ඕවා ගනන් ගන්න එපා බ්‍රෝ.. කවුරු මොනවා කිව්වත් අපි දන්නවා ඔයා දන්න හැමදේම කිසිම ලෝබකමක් නැතුව කියලා දෙන සුපිරි කොල්ලෙක් කියලා..දිනෙන් දින දියුණු වෙන්න ඕන මචන්..බොක්කෙන්මයි කියන්නේ..👍👍❤️❤️

  • @swapnapgkumarathunga1546
    @swapnapgkumarathunga1546 Рік тому +4

    ඇත්තටම ඔයා වගේ නිහතමානී කෙනෙක් හම්බෙන එකම වාසනාවක් අයියේ 🌼 මාත් කැම්පස් එකේ මාරම කට්ටක් කන්නෙ එ අස්සෙ තමා ඔයාගෙ විඩියෝ බලලා මටත් මේ field එකට එන්න තිරනය කලේ , එක තකින් ඔයත් ආදරනීය දක්ශ ගුරුවරයෙක් තමා ❤️ ජය පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා🙏🌼

  • @shanibeauty90
    @shanibeauty90 Рік тому +1

    Me wage aya ada kale adui.harima satutui me wage deyak ahnna labunu eka.uthsahawanta lamayek.good luck ❤

  • @nilanthaabeykoon-rf9ng
    @nilanthaabeykoon-rf9ng 2 місяці тому

    Me vedio eka beluwe ada mama.. signal channel keeyaknm buy kalada okkoma unge boru.. oya niyamai මල්ලි ජය ...

  • @susiigamer
    @susiigamer 11 місяців тому +5

    Voice එක මාර clear.. මොලේටම වදිනවා කියන දේවල් 😏❤❤

  • @nelukasenanayaka375
    @nelukasenanayaka375 Рік тому +7

    තමන් කරන දේ ගැන අනිත් අය කියන දේවල් වැඩක් නෑ.අවංකව ඔයා කරන වැඩ වලට අපි පින් දෙන්න ඕන හැම පාඩමක්ම හොඳටම පැහැදිලි කරනවා ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න ඕන

  • @dilaa_1
    @dilaa_1 Рік тому +3

    පට්ට කතාවක් අයියේ 💗 පට්ට motivate එකක්

  • @poojas2269
    @poojas2269 Рік тому +1

    Aththatama Aiya kiyla de supiriyatama therenawa. Wena minissu Salli Aran course karala lamaiwa rawattana kaleka Aiya wage kenek UA-cam channel ekak karana eka apita godak watinawa. Gdk pin mehema videos karala apita kiyla denawata

  • @samanmallikaratne4152
    @samanmallikaratne4152 Рік тому +1

    පුතා ඔයාගෙ නිහතමානීකම මම නම් මාර අගය කරනවා ඔයා වගේ පොඩි තැනකින් පටන් ගත්ත .මමත් ගොඩක් කැමති ඔයාගෙන් binance ගැන ඉගෙන ගෙන ඉන්වෙස්මන්ට් කරන්න ඔයාට කියලා දෙන්න පුලුවන් නම් මම අද තමය්‍ ඔයාගෙ වීඩියෝ එකක් බැලූවෙ,මාර වටිනාකමක් තියෙනවා ,ඔයා අනිවාර්යයෙන් ලොකු ගමනක් යනවා ඒකාන්තයි .❤💐

  • @ajith0091
    @ajith0091 Рік тому +5

    මුලින්ම ගොඩාක් ස්තූතියි පුතා වීඩියෝ එකට.හිත රිදුණු කෙනෙක් වෙන්න එපා. ඔයාගෙ සාර්ථක වැඩේට සුභ පැතුම්.මමත් ඉතාමත් ආශාවෙන් ඉන්න කෙනෙක් BINANCE ඉගෙන ගන්න මුල සිට සරලවම.ඒ ගැන දැනුවත් නැහැ account හැදුවා.සරල ලංකාවේ සියලුම දෙනාම දියුණු කිරීමට වටිනා වීඩියෝ එකක් කරන්න.කරදරයක් නැත්නම් පමණක් මට කියලා දෙන්න යහපත් ජීවිතයක් අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    • @indrakadffdg1768
      @indrakadffdg1768 Рік тому +2

      ඕව ගණන් ගන්න එපා මල්ලී... තමන්ගෙ ගමන යන්න... ගල් වදිනවා... ගල ගැහුවෙ කවුද කියල බලන්නවත්, ආපහු හැරිල බලන්න එපා... මෝඩයන්ට පිළිතුරු දෙන්නත් එපා... මම මල්ලිගෙ Video බලල ඉගෙනගන්න දේවල් බොහොමයි... විශේෂයෙන්ම සතියෙන් කෝටිපතියන් වෙන්න හිතාගෙන ඉන්න උන් තමයි ඔහොම ගොං ජෝක් කොමන්ට් දාන්නෙ...❤❤❤

    • @dilshanimacademy
      @dilshanimacademy  Рік тому +1

      😍❤️

    • @dilshanimacademy
      @dilshanimacademy  Рік тому +1

      ❤️

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 Рік тому +3

    චැනල් එක නවත්තන්න එපා අයියේ ඔහොම දිගටම කරගෙන යමු 💗

  • @PradeepSuranga-q2c
    @PradeepSuranga-q2c Рік тому +3

    ඉගෙන ගෙන ඉවර වුන ගමන් පිට රට යන්න දඟලන අයට මේ දරුවාගෙන් ගන්න තියන පාඩම් ගොඩක් තියනවා.

  • @RathnayakageChandrika
    @RathnayakageChandrika Місяць тому

    ඔයා ගොඩක් හොඳ කෙනෙක් .ඔයාට kwadawath waradinne ne.oya godak awnkai.theruwan saranai deviyo නිරතුරුව obawa rakithwa .

  • @inokumri5579
    @inokumri5579 Рік тому +1

    Minissu innwa eka eka vidihe.mona unath oya wge thamange gamana thaman kohoma hri ynwa kiyla hithagena weda krnn oniii..good luck brother thanks e wachana tikata ❤️✨️😍

  • @prabathshanak1441
    @prabathshanak1441 Рік тому +16

    මල්ලි දෙයක් කරන්න බැරි උන් තමයි මොඩ අදහස් දාන්නෙ .ඔයා ඔය කරන වැඩටික දිගටම කරන්න කොල්ලො ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් අය ඉන්නවා ඔයාට ගොඩාක් පින් කොල්ලා එකට .මමත් ඔයාගෙ video බලනවා දෙයක් ඉගෙනගන්න පොඩි ලොකු බෙදයක්නැ ❤ පාරෙ යද්දි නරි හුකිවට අපි ගමන නොයන්නැනෙ මල්ලි .😂😂 අපි ගෙමක් ගහමු හැම කෙනෙක් ටම ජයවෙන්න ඔන බුදුසරණයි බන් ❤❤❤

  • @Lakmaleditz123
    @Lakmaleditz123 Рік тому +7

    කවුරු මොනා කිව්වත් අපිට විශ්වාසයි 1000...% අය්යව කට්ට කාලා ගොඩ ආපු කොල්ලෙක් ජය ✌

  • @RoshanDeAlwis
    @RoshanDeAlwis Рік тому +6

    නියමයි දිල්ශාන්. ඵල ඇති රුකට තමයි ගල් පුලුවන් තරම් ගහන්නේ සහොදරයා. Views ගන්න අතිශයෝක්තිය මවා පාන UA-camrs ලා එක්ක බැලුවාම, ඔයාගේ මේ Genuine approach එක අගය කරනවා මල්ලි. මාත් ඔන්න ඔයාගේ video බලලාම binance account එකක් open කලා. ටිකක් හොඳට analyse කරලාම වැඩේ පටන් ගන්නම් එහෙනම්. Keep up the good work!

  • @priyanthastruggle
    @priyanthastruggle Рік тому +1

    සුපිරි ...ඔයා හරියටම හරි...ඔයාට ජය ඔයා video කරන එක නවත්තන්න එපා..අපිත් පොඩි මිනිසු ඔයා ඔය නොමිලේ කියලා දෙන දේ අපිට හරියට වටිනවා

  • @dhanushkamaduranga8649
    @dhanushkamaduranga8649 Рік тому +1

    Mllige videos blala tami binace acc ekak hadagtte..godk dewl oyge videos wlin tmi igenagnne .isshrhtath ehemi ❤️ budusaransi mlli

  • @niselkalhara5886
    @niselkalhara5886 Рік тому +9

    මාතර කොල්ලෙක්❤
    හිත හොඳ එකා ඉස්සරහටම යං.
    පඟර නැට්ටෙක් වෙනුවෙන් වෙන්කරපු කාලය අපරාදෙ.
    ජයවේවා👍

  • @nilupul4
    @nilupul4 Рік тому +3

    කවදාවත් වරදින්නෑ අයියෙ, අපිට කරන උදවුවට බොහොම ස්තූතියි

  • @dineshranjansenevirathne4855
    @dineshranjansenevirathne4855 Рік тому +22

    උබට කවදාවත් වරදින් නෑ සහොදරයා ... ජය වේවා ..!! මම දැකපු සුපිරිම කොල්ලෙක්. බොරුව නෑ .. ඇත්ත විතරයි ... !! සැලෙන් එපා !! දිගටම කරගෙන යන්න ..වයසින් අඩු උනත් මගේ ජීවිතයේ ට්‍රේඩින්ග් වල ආදරනීය ගුරුවරයෙක් මල්ලී ... ජය වේවා ..

  • @geethika_senavirathna
    @geethika_senavirathna Рік тому +1

    මෙහෙම කමෙන්ට් දාන මිනිස්සු අඩුම තරමේ ජීවිතේ ගොඩ යන්න කට්ටක් කන්න හිතපු අයවත් නෙමෙයි වෙන්න ඇති අයියේ..අයියා මේ කරන වැඩේ පට්ට.ඔන්ලයින් කෝස් කරන්න සල්ලි නැති ඒත් ජීවිතේ ගොඩ යන්න උවමනාවක් තියන අපි වගේ අය වෙනුවෙන් අයියගේ වෙලාව කැප කරලා මේ කරන කැපකිරීම ගොඩක් වටිනවා.ජය වේවා.. 🙏🙏

  • @ravindugamage5393
    @ravindugamage5393 20 днів тому

    කිසිම දැනුමක් නැතුව binance එක එක Video කෑලි වල මෙච්චර ගනන් අච්චර ගනන් හොයන්න පුළුවං කියලා, ඒවා කරන්න පටන් අරන් හොය හොය ඉද්දි තමයි ඔයාගේ channel එක set උනේ.ඒ වෙද්දිත් Binance එකෙන් මම සල්ලි lost කරගෙන් හිටියේ..ඒ එක එක්කෙනා දාන video වල තියෙන විදියට කරන්න ගිහින්. ඔයාගේ Vdo ටික බලන් යද්දි තමයි තේරුනේ ඒක කරන හරිම විදිය , Thank you ,මේවා මේ විදියට කියලා දෙනවට.❤

  • @sampathkumarasinghe6842
    @sampathkumarasinghe6842 Рік тому +3

    මල්ලි ඔයා පරාර්ථකාමී හොඳ මනුස්සයෙක්
    සියලු බාධකයන් පන්නරයක් කරගෙන ඔයාගේ ගමන ඉදිරියට යන්න
    සුබ පතනවා❤

  • @Madura-p6j
    @Madura-p6j Рік тому +5

    මෙලොවම දෙයක් දන්නේ නැතුව ඔයාගෙන් ඉගෙන ගත්තේ මුල් දශමේ ඉදන් පට්ටටම දැනුමක් ආවා ඒ නිසා ටිකක් කරන්න පටන් ගත්තා හැබැයි ඒ ඔයාගේ කියලා දුන්න දෙයින් කරපු දේ හිමින් කරන් යනවා කොහොම හරි ගොඩාක් ස්තුතියි ... ගොඩාක් කොල්ලො ගෙමක් ගහයි උබට පින් කොල්ලො උන් ගෙම ගැහුවොත් ❤ ජය වේවා ... මේ එක එක උන් කියන එවට නවත්තන්න එපා ගොඩාක් දැනුමක් ආවා 🎉❤

  • @mr.chathuwa9517
    @mr.chathuwa9517 Рік тому +5

    මිනිස්සු බනිනවා කියන්නේ ඔයා සාර්ථකයි ජයවේවා සහෝදරයා අටලෝදහමට ගැන හිටලා සතුටින් ඉන්න බ්‍රෝ

  • @rohanasaranga2786
    @rohanasaranga2786 Рік тому +1

    Ada dekke malli watinawa malli godak congratulations .....❤

  • @udayasiridesilva
    @udayasiridesilva Рік тому +1

    saralai supiriyak bro. hariyata kranawa nam menna minissu.👍👍👍

  • @isharasaho3670
    @isharasaho3670 Рік тому +4

    දැනට දැක්ක් නිහතමානීම සහ සුපිරි ගේමක් ගහපු වගේම ඉදිරියටත් සුපිරිම මැච් එකක් ගහයි කියල හිතන පට්ටම කොල්ලෙක්..♥️ ජය වේවා මගෙ එකා.. ✔💞

  • @kanishkawaruna4288
    @kanishkawaruna4288 Рік тому +3

    ජීවීතේ ගේමක් ගහලා තමන්ගේ දෙමව්පියන්ට පවුලේ අයට බරක් නොවී ගොඩ දාගන්න හදන ඕනිම කෙනෙක්ට ඔයා මේ කරන දේ ගොඩාක් වටිනවා සහෝදරයා.. මාත් ඔයා වගේම තාමත් pic me foods කරන ගමන් තමයි ඔයාගෙ මේ වීඩියෝ බලන ගමන් target එකට යන්න try කරන්නේ. අපි දන්නවා අපිව දිනවන්න අපි කැප කරන දේවල්.මහන්සිය.. කවදාවත් මේ වගේ negative comment දාන කෙනෙක්ට බෑ ඒ ගැන හිතන්නවත්....ඔයාට වරදින් නෑ මගේ සහෝදරයා.. ජය වේවා ❤

  • @BeThatOnePercent
    @BeThatOnePercent Рік тому +5

    RESPECT BROTHER! I FEEL ASHAMED ABOUT MY UNIVERSITY LIFE WHEN I LOOK AT YOU.

  • @TheGlobalDiary
    @TheGlobalDiary Рік тому +7

    alto කියන්නෙත් හොඳ වාහනයක් තමයි, ඇල්ටෝ එකක් වත් නැති අය කොච්චර ඉන්නවද? ඔබගේ අවංකභාවය සහ සේවය අපි අගය කරමු . ස්තුතියි

  • @lalithadayananda6415
    @lalithadayananda6415 Рік тому +1

    Oyata budusarnai putha,. Jayawewa...❤

  • @MsJayashan
    @MsJayashan Рік тому +1

    Aththa katha karana kollek
    supiriy 👍👍👍

  • @Rashi-priyaa
    @Rashi-priyaa Рік тому +3

    අවධානමක් නැතිව දියුණු වෙන්න බෑ.. මමත් මුලින් බයෙන් දැම්මේ සල්ලි දැං දාපු සල්ලි වගේ පස් ගුණයක් කවර් හෙට වැහුනත් අවුලක් ණෑ හෙටත් මට ඩොලර් 100ක් withdrawal වෙනවා ඔයාල කල්පනා කර කර ඉන්න

  • @erangabathiya1189
    @erangabathiya1189 Рік тому +3

    Malli, I'm commenting you just after watching 3 minutes of your video. we need people like you malli, just dont mind those fools. keep it going your great work. we are always be with you.

  • @dinukalakshan865
    @dinukalakshan865 Рік тому +4

    කතා කරද්දී තේරුම් ගන්න පුළුවන් අවංක කොල්ලෙක් කියලා.💜️😇ජය වේවා

  • @Isharalakshan01
    @Isharalakshan01 11 місяців тому +1

    Binance කියන්නෙ මොකක්ද කියන තැනේ ඉදන්ම ඉගෙන ගත්තෙ ඔයාගෙන් 🖤 දැන් හොදට කරගෙන යනවා thank you so much bro 😊❤

  • @Shazlkdropshipping
    @Shazlkdropshipping Рік тому

    Mcn anith ballangan wedak nehe. Umba supirima supiri kollek mcn. ❤ umba umbe gamana yannai thiyanne. Jawa wewa🎉

  • @pasinduprabod-wp1bx
    @pasinduprabod-wp1bx Рік тому +4

    අයියෙ ඔයාට හොද අනාගතයක් තියෙනෝ.එක එක පිස්සො කියන ඒව ගනන් ගන්න එපා.ජය වේවා.බුදු සරණයි.ආදරෙයි හැමදාම.😍😍

  • @BadMonster-hh4lb
    @BadMonster-hh4lb Рік тому +4

    කවුරුවත් කියනදේවල් උඹ ගනන් ගන්නෙපා මචං. උඹ උඹේ ගමන පලයන්. උඹ හොඳ අනාගතයක් තියෙන සුපිරි කොල්ලෙක් ❤️

  • @travelsrilanka6458
    @travelsrilanka6458 Рік тому +1

    Ohoma hithala wadak karanna minissu adui sahodaraya thamge kama thiyagena wade karanna oyta jaya wewa❤✊✊✊

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 Рік тому +26

    ඕවා ගණන් ගන්න එපා පුතේ .ඔයාගෙ වීඩියෝස් බලලා මමත් යමක් ඉගෙන ගත්තා . දවසට ඩොලර් 2.50ක් මමත් දැන් හොයනවා. ගොඩාක් ස්තුතියි පුතේ ඔයාගෙ වැඩේ ඔයා දිගටම කරගෙන යන්න ගුඩ් ලක් ❤

    • @dilshanimacademy
      @dilshanimacademy  Рік тому +3

      Thank you ❤️

    • @ruwan
      @ruwan Рік тому +1

      කොහොමද අනේ මටත් කියලා දෙන්නකෝ.

    • @MalithChathuranga-nj6fg
      @MalithChathuranga-nj6fg Рік тому

      ​@@dilshanimacademyl

    • @arunasenarath-lu8ns
      @arunasenarath-lu8ns Рік тому

      Akka oyawa join karagena me විස්තර gana dana ganna one.wisthara kiyanna puluwanida🙏🙏🙏

  • @Niru2014
    @Niru2014 Рік тому +3

    ඔයාට මොන ආදායමක් ලැබුනත් ඔයා කරන්න ඕනේ ඔයාට පුළුවන් දේ, එහෙම කෙනෙක් ඔයා 😊

  • @harishkiruba6985
    @harishkiruba6985 Рік тому +3

    You're a true inspiration Ayya hope god bless you with all your works & and you'll become more and more successful. much love for and appreciate you for sharing your knowledge with us.

    • @dilshanimacademy
      @dilshanimacademy  Рік тому +1

      ♥️😍

    • @harishkiruba6985
      @harishkiruba6985 Рік тому

      @@dilshanimacademy 💯✌️ You're getting more and more respect ayya no UA-camr replied me still.. you're genuine one ayya I wish you'll become more and more successful.

  • @Drift_Cut
    @Drift_Cut Рік тому +2

    අපි අපි වෙන්න ඕන ඒකයි ඇත්ත අයියේ.පිස්සො කලබල උනාට දොස්තර කලබල නෑ.ඔයා සුපිරි චරිතයක් 🙂❤️‍🩹

  • @wjcreations3663
    @wjcreations3663 Рік тому +2

    පුතාගේ කතාව ඇහුවම හරිම සතුටුයි
    මේ රට නැවත ගොඩ නැගීමට පුතාලා වගේ තරුණයන් මේ රටට අවශ්‍යයම කාලයක් මේ
    නට්ටෙ හිටන් ගොම ගා ගත්තු
    මඩ වලක ලැග ගෙන මෝඩ කමට තප්පුලන මී හරකුන්ට උත්තර දෙන්න පුතාගේ වටිනා කාලය නාස්ති කරන්න අවශ්‍යය නැහැ
    ඔබගේ වටිනා කාලය ඔබගේ අරමුණ හඹා යෑමට යොදවන්න
    My congratulation son
    I wish you . God bless

  • @upasumith
    @upasumith Рік тому +17

    මමත් මල්ලි ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයා ඔය කරන වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කවුරුවත් කියන ඒවා ගණන් ගන්න එපා. ඵල ඇති රුකට තමයි ගල් ගහෙන්නේ. ඒවා ගණන් ගන්න එපා.

  • @malan822
    @malan822 Рік тому +29

    ජයවේවා මල්ලී .. මන්දමානසික මිනිස්සු කොහෙත් ඉන්නවා.ඔයාගෙ ගමන යන්න මල්ලී වරදින්නෙ නෑ..

  • @tvbukiya-tv5171
    @tvbukiya-tv5171 Рік тому +12

    බාධක දැක පෙරමුනේ...
    මොන නදියද නැවතුනේ...👌
    ඔයාගේ ගමන ඔයා යන්න.. මේ විදියටම... ජය වේවා සහෝදරයා...♥️🙏

  • @visitjewelsgems1916
    @visitjewelsgems1916 Рік тому +1

    Wadak krnna minissunta thma minissu kata hadanne iganagatta Dewal godak thiynwa oyagen ... E DeWal oyata kawada hri dawasaka thiyai🙏🙏🙏🙏🙏🙏

  • @tothelight8224
    @tothelight8224 Рік тому +2

    ඔයා හරිම හොඳ හිතක් පපුවක් තියෙන සහෝදරයෙක්...
    ජය වේවා...
    තෙරුවන් සරණයි....!

  • @dilanjanfernando
    @dilanjanfernando Рік тому +9

    ඔයා එල කිරි කොල්ලෙක් මල්ලි, අපේ ලංකාවේ උන්ට මිනිහෙක් දියුණු වෙනවා පේන්න බෑ මහා කුහක ජාතියක්, ඔයා ඔයාගෙ ගමන යන්න සුහ පැතම් ❤💪🏻😊

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 Рік тому +11

    අවංකවම ඇත්ත කතා කරනවා.... බොහෝ ම වටිනා වීඩියෝවක්.... ජීවිතය ට දෙයක් ඉගෙන ගත හැකිය...❤

  • @Sasanka197
    @Sasanka197 Рік тому +6

    You are a great guy. You are a role model to other young people who mostly want to leave the country. You will definitely succeed in life. Good luck to you.

  • @AshokaElephanthouseicecream
    @AshokaElephanthouseicecream 2 місяці тому

    Aiya wage minisun inna rataka math ipadunu ekat mm gdak sathutu wenw aiye mama mula idan egana gaththe aiyege video balala witharai godak pin aiye 🙏🙏🙏

  • @priya-qh3xv
    @priya-qh3xv Рік тому +1

    මල්ලි
    Oya speech eka mage putha ta අහන්න දුන්නා mama ,great well ,

  • @chanakamk927
    @chanakamk927 Рік тому +6

    ලංකාවේ ඉන්න නිහතමානීම ට්‍රේඩර්.යූටියුබර්.❤❤

  • @dmdanushkaDeSilva
    @dmdanushkaDeSilva Рік тому +3

    Oya හරි වචන වලින් තේරේනවා අවංකකම. ඔයාගේ දේවල් වලිනි දෙයක් ඉගෙන ගන්නවා. ❤❤😊 දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ අවංකව අමාරුවෙන් ගොඩ යන කෙනෙක් ගේන් විතරයි❤

    • @dilshanimacademy
      @dilshanimacademy  Рік тому +1

      ♥️♥️

    • @dmdanushkaDeSilva
      @dmdanushkaDeSilva Рік тому +1

      @@dilshanimacademy brother දිගටම video දාන්න❤️ ඔයාගේ කතා කරන විදියට මරි කැමති මම ❤️