පවුල්වාදී රජකෙළිය | Upul Shantha Sannasgala

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 131

  • @sazaky3009
    @sazaky3009 Рік тому +5

    ජීවිත යේ මා දැකපු සුපිරිම සංවාදය , සර්.. දොඩම් ගොඩේ කතාව,මට නම් අදාලයී.. ඔබ චෙස් ප්‍රවීන චෙස් ක්‍රීඩකයකුට අවස්තාව දෙනවා. නම් මට හිතෙන ආකාරයට , ලන්කාවෙ පලමු වෙනි.. Chess IM titles ( International Master )එක lලබා ගත්ත , Romesh Weerawardana , යෝජනා කරනවා..

  • @madushdedigama4933
    @madushdedigama4933 Рік тому +12

    ලංකාවේ තාම බහුතරයක් ඉන්නේ මෝඩ මිනිස්සු. උන්ට මේවා තේරුම් යන්න තරම් පරිණාමය වෙලා නෑ තවම. පේනවානෙ සම හරක් comment කරලා තියෙන ඒවා. ඒත් මේ වැඩේ නියමයි තේරුමක් දන්න එවුන්ට මේවා පට්ට ❤

    • @Cat-c2e
      @Cat-c2e Рік тому +1

      ගොඩක්ම ඉරිසියයි එහෙමයි ඒවගේ කමෙන්ට් දාන්නේ

    • @mayasekara3685
      @mayasekara3685 Рік тому +1

      Lankawe? Naha mulu lokema ehema thamay. Habay moda kama kiyana de sapekshay

  • @udaratharanga6878
    @udaratharanga6878 Рік тому +20

    සුපිරි මනුස්සයො දෙන්නෙක් සන්න සර් නම් දන්නව මේ දෙන්න කවුද ? හැබැයි කවුරු උනත් මාරයි අපේ රටේ කොල්ලො දෙන්නෙක් කරන සුපිරි තර්ක කිරීමක් ❤

    • @kavinibamunusinghe3085
      @kavinibamunusinghe3085 Рік тому

      චෙස් ගැන කතා කලේ දමිත් කේතක. He really is a great guy!

  • @rasithvidusara5868
    @rasithvidusara5868 Рік тому +4

    මේක මං බලපු සුපිරියක්.උණ්ඩියාට මරු තරගකාරයෙක් සෙට් වෙලා තියෙන්නෙ..interesting🤗

  • @jagathsamarawickrama1009
    @jagathsamarawickrama1009 Рік тому +3

    දාම් චෙස් වලින් වෙනස් වෙන අපූරු තැනක් තමයි තමන්ට ලැබෙන අවස්තාව පැහැර හැරියොත් ඒක පැනල්ටියක් වීම (මතක විදියට බ්ලාස් කියල තමයි ඒකට කියන්නෙ ). නමුත් චෙස් වල එහෙම එකක් නැහැ, තමන්ට වාසි අවස්තාව එනකම් කල් මරල ඇටෑක් කරන්න පුලුවන්. මොන හේතුවක් නිසා හරි මේක දෙන්නටම මග ඇරෙනව. කොහොම උනත් අනිත් කාරණා වලින් ගොඩක් දැනුවත් උනා. සන්නටයි දමිත්ටයි, ඩයන්ටයි ස්තුතියි.

  • @Cat-c2e
    @Cat-c2e Рік тому +27

    මේකේ මං දැක්ක ලස්සනම දේ තමයි , මේ දෙන්නම තමංගේ මතය ඔප්පු කරන්න නොහදා සත්‍ය වෙනුවෙන් ඉඩදෙනවා , ඒ විනය මේ සමහර දර්මය පිලිබද වාද කරන හාමුදුරුවෝන්ටවත් නෑ ,

  • @himantharathnayaka
    @himantharathnayaka Рік тому

    අපූරුයි....
    මම හිටියේ මේ ක්‍රීඩා අපේ ජීවිතවලට හා එතනින් එහාට අනාගත පරපුරේ ජීවිතවලට එනම් අධ්‍යාපනයට බද්ධකරන පාලමට හරස් හා තිරස් සබඳතා සොයමින්,,
    ඒ ගමනේ මට යෝධ පිම්මක් පනින්න පුළුවන් උනා..
    ස්තූතියි සන්නස්ගල ඇදුරු තුමා..දමිත් හා ගයාන්...
    ඊළඟ පියවරට ගේන්න මගේ යෝජනාව ටීඩීආර් පීරිස්, සුනීතා විජේසූරිය,අතුළ රසල්,රොමේෂ් වීරවර්ධන සමග සචිනි රණසින්හ කියන 4 දෙනාම එකට..
    ඔතන වික්ටර් අයිවන් තියන්න ඕනද නැත්ද කියලත් හිතන්න.......

  • @MrAshx
    @MrAshx Рік тому +10

    Great debate with a great discipline 💯🙌🙌🙌

  • @kavinibamunusinghe3085
    @kavinibamunusinghe3085 Рік тому +2

    It was one of the best debates after a long time. Hatts off to Damith Kethaka for doing a great job !!
    ❤️✨️

  • @michealgr1035
    @michealgr1035 Рік тому +28

    ඒක අමුතුයි .
    වරක් ගුප්තයි . නැවත එය සරලයි .
    දැනුම ගෙන දෙනවා .
    එකිනෙකාට ගෞරවය කරමින් වාද කරනවා . 🤜🤛
    පට්ට ලස්සනයි❤🫡

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 Рік тому +2

    අම්මා නියමයි දොඩම් ගෝනිය තමයි වටින්නේ.මේ ටික අපිට මෙතන ගෙනල්ලා දැම්මට. මේක තමයි ඔබගේ හොදඳම වැඩසටහන.දෙපාරක් බැලුවා.ඔබට බොහොම ස්තුතියි

  • @chathurikajayawardana3689
    @chathurikajayawardana3689 Рік тому +1

    සන්නගේ මේ වෙනකන් බලපු පට්ටම programme එක❤

  • @YashodhaSammaniPremaratne
    @YashodhaSammaniPremaratne Рік тому +13

    As a chess lover, I enjoyed every bit of it. Please add more episodes on this line. (Eg: Mathematical thinking behind Sudoku)

  • @chamikarasuriyaarachchi8369
    @chamikarasuriyaarachchi8369 Рік тому +8

    This is the conversation. Lit🔥🔥🔥

  • @danujaperera9039
    @danujaperera9039 Рік тому +3

    සරලවම පට්ට...ආපහු 3 ගේ හමුවක් බලාපොරොත්තුවෙනවා.❤

  • @KapilaGamage-nq1io
    @KapilaGamage-nq1io Рік тому

    niyamayi supiri thrun gaththanam sanwadaya

  • @dhanushkabasnayaka3534
    @dhanushkabasnayaka3534 Рік тому +1

    රනිල්ගෙන් සිරස මාධ්‍ය වේදිනියක් මාධ්‍යවේදිනියක් දවසක් අහනව what is the politics. ඒ වෙලාවේ වෙලාවෙ ඔහු එක තැනක සඳහන් කරනවා දේශපාලනයත් චෙස් අදිනවා වගේ කියලා.දැන් ඔහු කරන්නෙත් ඒක..තමන්ගේ රජකම වෙනුවෙන් චෙස් ඉත්තෝ පාවිච්චි කරනවා. ඇත්තටම රනිල් හොඳ chess champion කෙනෙක්

  • @samanthakumara1473
    @samanthakumara1473 Рік тому

    සන්න පට්ට අසරනයි අප්පා.😆😆😆 දන්නැති මගුලක් ගෙනැල්ලා කරගත්ත මෝඩකමක් අය්යෝ සන්න 😆😆❤️❤️❤️

  • @dheerawarshamana5664
    @dheerawarshamana5664 Рік тому

    දැනුම,බුද්ධිය පසක් වෙන මතක් වෙන මතක් කරන සංවාදයක් ❤️💐

  • @myday6613
    @myday6613 Рік тому +2

    සර්, මේ video එකේ 1.01.08 to 1.03.49 තුයෙන ටික තේරුම් ගන්න දවස් ගානක් තිස්සෙ සියවතාවකට වඩා මේක බැලල try කරා.ඒත් තවම මට තියෙන ප්‍රශ්නෙ විසදුනේ නෑ. මට දැනගන්න ඕන ගයාන් එතනදි පෙන්නපු paradox එක මොකක්ද? ඒක කොහොමද චෙස්,දාම් වලට apply වෙන්නෙ ? කියල දැනගන්න.පුළුවන්නම් උදව් කරන්න.

  • @7306nm
    @7306nm Рік тому +6

    අඩේ මේක මරු............💪💪

  • @thilinamunasinghe1359
    @thilinamunasinghe1359 Рік тому +3

    එක වචනයය් කියන්න තියෙන්නෙ..
    මරු 🔥

  • @_Koojana_
    @_Koojana_ Рік тому +2

    මේක නම් පට්ටම සංවාදයක් ❤️

  • @praneethpiyumal2867
    @praneethpiyumal2867 Рік тому +3

    Next level

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Рік тому

    කෞටිලය අර්ථ ශාස්ත්‍රය ගැන සරල වැඩසටහනක් කෙරුවොත් ගොඩාක් වටිනවා මොකද කෞටිලය අර්ථ ශාස්ත්‍රය පොත මොකුත්ම තේරෙන්නේ නැහැ.

  • @borkiproductions9938
    @borkiproductions9938 Рік тому +2

    Supiriyak bn , only ledgends

  • @icarus_28
    @icarus_28 10 місяців тому

    kawruhari 1:02 di katha karana paradox eka mata explain karanna puluwanda

  • @chamarama9349
    @chamarama9349 Рік тому +2

    මෙක මේ චැනල් එකේ බලපු හොදම එක ...මෙතන දේශපාලනය සමාජ විද්‍යාව ,ගණිතය ඉතිහාසය ,දර්ශනය වගේ සියලුම විශයන් කතා කරනවා ..😂😂හොදම වැඩේ සන්නාට මැදට පනින්න තෙරෙන්නේ නැතුව හිටියේ 😂😂 මෙක සැහෙන ගොඩකට තෙරුම්ගන්න අමාරුයී

  • @mamindagmd6924
    @mamindagmd6924 Рік тому

    මම දැක්ක ලස්සනම වැඩ සටහනක්

  • @JanithaR
    @JanithaR 3 місяці тому

    Adee meka maru ❤❤

  • @vinoddesilva7341
    @vinoddesilva7341 Рік тому

    Woow... Great job ...

  • @jananisisara8072
    @jananisisara8072 Рік тому +1

    I like this one ☝️ great 👍

  • @TheDananjaya
    @TheDananjaya Рік тому +2

    මට එංගලන්තයේ දෙශපාලනය දැනිලා තියෙනවා.මට ලංකාවේ දේශපාලනය ඇහිලා තියෙනවා.🤭

  • @lalithawarnaweerasingha2404
    @lalithawarnaweerasingha2404 Рік тому +1

    Supiri❤

  • @sampathmsh
    @sampathmsh Рік тому

    1:13:08 ඇත්ත...

  • @MrAshx
    @MrAshx Рік тому +2

    RIP SANATH NANDASIRI 😢 ❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Рік тому

    සර් ,කෞටිලය අර්ථ ශාස්ත්‍රය ගැන සරලව වැඩසටහනක් කෙරුවොත් ගොඩාක් වටිනවා මොකද කෞටිලය අර්ථ ශාස්ත්‍රය පිළිබඳව ලියවී තිබෙන පොත තේරුම් ගන්න බැහැ

  • @kavimx3698
    @kavimx3698 Рік тому

    awesome Incredibly..❤❤❤

  • @dineshkoshala5418
    @dineshkoshala5418 Рік тому

    සුපිරි.. ❤

  • @Julieya89
    @Julieya89 Рік тому

    39 වෙනි විනාඩියෙදි සන්නා වැඩේ කෑවා 😊 කෑවා නෙමෙයි සන්නා ට්‍රැක් එකට ගෙනාවා දෙන්නම මොකද එතනින් එහාට ගියොත් ස්මර්ට් පොලිටිකල් වල ඇතුලාන්තය එළියට එන්න පුලුවන්....

  • @danushkapriyadarshana9887
    @danushkapriyadarshana9887 Рік тому

    supiriyak meka.. ❤

  • @hasithaviduranga2451
    @hasithaviduranga2451 Рік тому

    මම දෙපාරක් බැලුව. Damith මුලින්ම ගේන්නෙ Freewill එක.

  • @mpw818
    @mpw818 Рік тому

    Owwa hariyanne na lokka😊

  • @shanikagayan2696
    @shanikagayan2696 Рік тому +3

    මේ තරම් සිව්මැලිද කලුගල් 😮

  • @nipunsathsara9153
    @nipunsathsara9153 Рік тому

    Small correction here. Paradox means not උභතොකොටිකය its විරැද්ධාබාස and Dilemma means උභතොකොටිකය🙂

  • @kanishkanayanakumara2863
    @kanishkanayanakumara2863 Рік тому

    Horu samaga heluwen..... Ganja paara hodhata wedhila...... Mewane wihilu......

  • @රොබින්සන්කෲසෝ

    මරු ඩබල

  • @lasithasubhashitha3225
    @lasithasubhashitha3225 Рік тому

    💯 Good job

  • @nadeesherathnayake4740
    @nadeesherathnayake4740 Рік тому

    Damith ketaka 🔥🔥🔥

  • @janithravintha9298
    @janithravintha9298 Рік тому

    මරු♥️

  • @dharmappriyakarawaddana7915

    Good job ❤❤

  • @hansakaruwan9616
    @hansakaruwan9616 Рік тому +2

    👌❤️👏👏👏සතුටුයි සංවාදයට🫶..

  • @vidupeiris3376
    @vidupeiris3376 Рік тому

    Super ❤

  • @kavinduhansaka4104
    @kavinduhansaka4104 Рік тому

    ❤ interesting

  • @mayasekara3685
    @mayasekara3685 Рік тому +5

    😂 This is Artistic mind, Imagination. එත් board Games කියන්නෙ ඔය වගෙ මෝඩ සීන් එකක් නෙමෙය් . Digital games එන්න කලින් මිනිසු කරෙ board games තමය් . USA වල වගේ නම් තමත් board games වලට හොද market එකක් තියනවා සන්නා content එකකට game එකක් build කරාද කොහෙඩො.lol

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Рік тому

    Superb

  • @sasanka-u2l
    @sasanka-u2l Рік тому +6

    සයිබර් වරිගෙ උණ්ඩියා🔥🔥

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 Рік тому

    ❤❤️❤️

  • @lahiruranasingha255
    @lahiruranasingha255 Рік тому +1

    ආයෙ දා0 අදින්න හිතුනා!!!!

  • @shanthidev1277
    @shanthidev1277 Рік тому +1

    නිදි වර්ජිතව හරි Video එක තව කීප සැරයක් බලලා ඔය හලපු දොඩම් සේරම මම පරීක්ෂා කරලා බලනවා. හැබැයි එකක් වත් බදා ගන්නෙ නැහැ. ස්තූති කරන්න වචන නැහැ සන්නා. පිස්සු හැදෙනවා.

  • @kapilabandara1001
    @kapilabandara1001 Рік тому

    ජීවිතේට නොහිතපු.....පැත්තක් මේකෙන් එලියට ආවා.......මමත් ඔය සෙල්ලම් දෙකම කරලා නෑ......මම දන්නේ නෑ......

  • @vaccumman928
    @vaccumman928 Рік тому +2

    මොලේට හුජ්ජ කරා වගෙ හැගිමක් දැනෙනවා, පට්ට් කතිකාව ආයේ මේවගෙ ඒවා ඕනෙ! 👍🏼

  • @hiddenhightecinc7756
    @hiddenhightecinc7756 Рік тому

    සන්නා වහා සුන්නත් කල යුතුය.

  • @priyankaperera5010
    @priyankaperera5010 Рік тому +1

    😮😮😮

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 Рік тому +1

    Okama thamai mama inna rate. Nayakaya wenas. Master mind eka passe. I agree the young chap who was in UK what he said. Leader is faulty.master mind is the one key.

  • @nileshanakariyawasam6267
    @nileshanakariyawasam6267 Рік тому

    Iwara wenakan baluwa eth kisi deyak therun na 😢

  • @rusirupasan1965
    @rusirupasan1965 Рік тому +1

    woow sri superb i love chess

  • @ThamiraHerathJayasinghe
    @ThamiraHerathJayasinghe Рік тому

    ඉදිරියට යමු

  • @naveenrajithafernando9508
    @naveenrajithafernando9508 Рік тому

    මම මොනවද දන්නේ...

  • @hccreations5478
    @hccreations5478 Рік тому

    ❤❤

  • @jayanchamal01
    @jayanchamal01 Рік тому

    Thava ekak lagadima ona natham vadak na

  • @manamendra2
    @manamendra2 Рік тому

    👋👋👋👋

  • @psharmpsigera2858
    @psharmpsigera2858 Рік тому

    Boys looks like you both got ya knickers in a twist, and Sanna is a follower of Nietzsche left high and dry not knowing how to react.

    • @acommonman7950
      @acommonman7950 Рік тому

      Appa... ai bn occhara cringe comment danne. Balapanko ithin dan dawasama iwarai. Oya wage comments dana ewun thamai suddek ekka kathakaranna giyama gotha gahanne. Gobba wena epa bn.. please.

    • @psharmpsigera2858
      @psharmpsigera2858 Рік тому

      @@acommonman7950 Timendi causa est nescire. - Seneca

  • @wanas4009
    @wanas4009 Рік тому

    views??????

  • @tharushalakshan688
    @tharushalakshan688 Рік тому

    Supiri yak 💚💚💚💚💚

  • @Andy-Dan
    @Andy-Dan Рік тому

    මොල ගෙනාපු නැව් මේවා 😂. කොමෙන්ට් දාන උනුත් තේරැණා වගේ මරැ මරැ කියනවා. මරැ රටක් බං මේක 🙈

  • @wcgamini9135
    @wcgamini9135 Рік тому

    Me wage drohin thama rata kanne.

  • @gameofgame4206
    @gameofgame4206 Рік тому

    Meka patta ❤❤❤

  • @hemanthakumara407
    @hemanthakumara407 Рік тому

    සන්නට හුජ්ජ ගියාද බලහල්ල.හා

  • @donyahampath5219
    @donyahampath5219 Рік тому

    Pissu Gobbayo Suwapathwewa !!!

  • @kapilakalinga9725
    @kapilakalinga9725 Рік тому

    වටිනා මිනිහෙක් බොහො වෙනස් වෙලා..වැඩි දේවල් කියන්නේ නෑ..

  • @mayasenanayaka315
    @mayasenanayaka315 Рік тому +2

    ජය වේවා

  • @Dilan-Induranga
    @Dilan-Induranga Рік тому

    Yako mun denna marune

  • @NjItHnUkA
    @NjItHnUkA Рік тому

    me vage progams digtm dnno 😸

  • @trekker.c-137
    @trekker.c-137 Рік тому +2

    දාම් ඩයල් එක මාර ගේමක් දෙනවා චෙස් වලට වඩා දාම් මරු කියන්න 😂😂 බස් පිස්සෙක් දම් රැජින සුපිරිම එක කියන්න වගේ. දමිත් ගේන points වල ගැඹුර පොරට ටිකක් දිරවන්න අමාරුයි

  • @DON-hn4hq
    @DON-hn4hq Рік тому

    😅😅😅

  • @sadunperera4589
    @sadunperera4589 Рік тому +3

    Melo rahak nethi awasthawadhi kapati nariyeku haawan dedeneku lawaa labu kiribath uyaganna heti dutimi....

  • @anuruddhabandara3768
    @anuruddhabandara3768 Рік тому

    Sri dodan ganaway nahay

  • @sadunnilanka9302
    @sadunnilanka9302 Рік тому

    Sudoku ත් ගේන්න තිබ්බෙ ...අපරාදෙ

  • @traditionalhunting
    @traditionalhunting Рік тому +1

    😂😂😂😂😂😂😂

  • @imiraperera697
    @imiraperera697 Рік тому +1

    දැන් මේකට එන ඔක්කොගෙම නම් එක්ක තව නමක් තියනව නෙ. කලින් ආපු පණ්ඩිත පොඩි එකෙකුත් හිටිය උටත් නම් දෙකයි. දැන් මේක නම් දෙකේ වැඩක් ද?

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 Рік тому +3

    We understand what you said . But bulshit argument makes us confused.
    Arrange the discussion properly

  • @isharasuranjith5423
    @isharasuranjith5423 11 місяців тому

    ගොබ්බ පාර්ලිමෙන්තුව කුඩුපට්ටම් කරල දාන්න හිතෙන්නෙ මට විතරද

  • @shavindadissanayake9345
    @shavindadissanayake9345 Рік тому

    චෙස් ක්‍රීඩාව දාන් ලෑල්ලක් එක්ක සංසන්දනය කරන්න බෑ. චෙස් බුද්දිමත් දාර්ශනික game එකක්. රජෙක් සහ හිගන්නෙක්

  • @Nowhere99-
    @Nowhere99- Рік тому

    ❤️

  • @tallentlanka863
    @tallentlanka863 Рік тому +4

    ප# රැඩ්කල් මුන්ගේ 🐂

  • @lankaattitude863
    @lankaattitude863 Рік тому +1

    🐂🐂🐂

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 Рік тому +2

    Kanadi Malli anikata katha karanna deepan

  • @lankaattitude863
    @lankaattitude863 Рік тому +1

    😂😂😂😂😂🐂🐂🐂

  • @tallentlanka863
    @tallentlanka863 Рік тому +6

    පොරවල් වෙන්ඩ හදන ගූ ගොඩවල්💩💩💩😂😂😂

    • @kuwenisfather6436
      @kuwenisfather6436 Рік тому +1

      😂😂😂ඒක ඇත්ත.

    • @imiraperera697
      @imiraperera697 Рік тому +1

      ඔයත් ආසයි නේද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට එන්න. ඒක නේ ද මෙ දඟලන්නෙ

    • @Cat-c2e
      @Cat-c2e Рік тому

      😂😂😂 උබ මාර ඉරිසියාකාරයෙක් බං ,

    • @mohamedsifer8169
      @mohamedsifer8169 Рік тому +4

      මේකයි මචං ගෙයින් උපන් පට්ට මෝඩයන්ට එහෙම තමයි පේන්නෙ.මොකද උන්ට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති නිසා.එහෙම බැලුවොත් උබ ගූ ගොඩක් තරම්වත් වටින එකෙක් නෙමෙයි..😅

    • @rasithvidusara5868
      @rasithvidusara5868 Рік тому +2

      අමුතුවෙන් පොරවල් වෙන්න දෙයක් නෑ දමිත් කේතකලාට නම්..physics,Biology,philo ගැන මූලික අදහසක්වත් නැති කෙනෙක්ගේන් මීට වඩා කමෙන්ට් එකක් බලපොරොත්තු වෙන්න බෑ..🤘