Tharuvan saranai davi pihitai 🙏🏻 uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho svamen vahanseta pin anumodan wevaa maa aranya sanasanaya thibannaa kohada karunikava apalkshaa karami sadu sadu sadu 🙏🏻
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
යහපතක්ම වේවා..
මේ දේශනාවන් දහ වරක් ශ්‍රවණය කලත් සෑම අවස්ථාවකදීම අලුතින් යමක් අවබෝධවීම ධර්මයේ ඇති ආශ්චර්යක්ම වේ. ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. එකොළොස් වැනි වරත් ශ්‍රවණය කිරීම අපිටම වැඩදායි වේ.🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! කෙලෙස් යුද්ධය වහා වහ දිනත්වා!
නිර්වාණය යනු කුමක්දැයි අදහසක් හෝ නොමැති සමයක අපගේ පිනට පහළ වී, පියවරෙන් පියවර නිවන් මග අවබෝධ කර දීමට මහත් පරිශ්‍රමයක් ගන්නා ගුරුස්වාමීන්වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝරත්නයට නැවතත් මාගේ නමස්කාරය වේවා...!!!
ඔබ අප සියලුදෙනාම නිවනින්ම නිවී සැනසේවා...!!!
සියලු අධිශ්ටානයෙන් සඵල වේවා...!!! 🙏🙏🙏
නිවී සැනසෙත්වා..!
🙏🙏🙏 අනුමෝදාමි හද පත්ලටම උතුම් අමා දම් පද දේශනා කල ලෝක සත්ත්වයා සතර අපායෙන් මුදවා ගන්නා වෑයමට පණ පොවන ගුරු පියාණෙනි මාගේ හදපිරි නමස්කාරය වේවා උතුම් නිවනම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
නිවී සැනසෙත්වා..!
තෙරුවන් සරන්යි ගුරු ස්වාමින් වහන්ස උතුම් නිවන් සුව ලැබේවා
සාදු සාදු සාදු
නිවන් මග බාධක දුරු වේවා !
තිස් එක් ලෝක ධාතුවෙන් ගැලවීමට සියලු ලෝක සියලු සත්වයන් හට ප්‍රග්ඤාව පහල වේවා සාදු සාදු සාදු
සාදු සාදු! එසේම වේවා..සියලු ගිනි නිවෙනවා!!!
Tharuvan saranai davi pihitai 🙏🏻 uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho svamen vahanseta pin anumodan wevaa maa aranya sanasanaya thibannaa kohada karunikava apalkshaa karami sadu sadu sadu 🙏🏻
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
(ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
දුරකථන අංක :
+44 7872 857 404 / +94 773 336 274
විද්‍යුත් තැපැල :
info@jethavanaramaviharaya.org
සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි නිවනම වෙත්වා
නිවන් මග බාධක දුරු වේවා !
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු !!!
නිවන් අවබෝධ වේවා
මේ උතුම් දහම් නදිය සියලු ගම් බිම් යටකරමින් සියලු කල්හිම සතර දිසාවටම ගලාබස්නා සේක්වා . නිවනම නාතයි නිවනම වෙත්වා .
නිවී සැනසෙත්වා..!
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ ගව්‍රරවනීය නමස්කාරය වේවා
තෙරුවන් සරණයි..!
🙏🙏🙏🙏 ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..!
අනන්ත සසර පුරාවට ගුරු ස්වාමීන් වහන්සේ සමඟ ආවාවූ බුදු පිරිස ගෝතම සම්බුදු සසූන බබලවන්නට වහ වහා පෙල ගැසේවා.මටද බුදු පිරිසට එකතු වෙන්නට ඇති සියලුම බාධා මේ මොහොතේ පටන් දුරින් ම දුරු වේවා . නිවනම නාතයි නිවනම වෙත්වා .
නිවන් මග බාධක දුරු වේවා !
ඔබවහන්සේට මේ අත් භවයේම නිවන්සුව විදීමට මේ පින හේතු වාසනා වේවා🙏
සාදු සාදු යහපතක්ම වේවා..
Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා..!
අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ
දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්
දුර්ලභ අමා දහම් දෙසූ සේක.
උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර
ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව
උදා කරදෙන ආර්යය උත්තම මගේ
ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ
නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන
පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .....
නිවන් මග බාධක දුරු වේවා !
මේ මිහිමඬල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා!!! සාධූ...!!! සාධූ...!!! සාධූ...!!!🙏🪷🙏🪷🙏🪷
නිවී සැනසෙත්වා..!
නිවන් මගට ඇහිරී තිබෙන සියලු බාධා දුරැ වෙිවා නිවන් දකින උතුම් දහම අවබෝධ වෙිවා අදිස්ටාන කරමි යහපතක් වෙිවා සාදු සාදු සාදු 💐💐💐🌻🌻🌻🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් මග බාධක දුරු වේවා !
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්රමාදී වෙත්වා .🙏🙏🙏🌻🌷🌻
නිවනටම හේතු වේවා...!
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ..සාදූ ...සාදූ ....සාදූ ...
නිවී සැනසෙත්වා..!
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
නිවී සැනසෙත්වා..!
ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි..!
සොල්දාදුවෙකු ලෙස බැදීමට අවැසි වට පරිසරය මේ මොහොතේ පටන් සකස් වීමට ගුරු ස්වාමීන් වහන්සේ ප්රමුඛ ආරාමයේ වාසය කරන සියලුම සත්පුරුශ උත්තමයින්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා . ලැබේවා . ලැබේවා .
නිවන් මග බාධක දුරු වේවා !
ප්‍රනිත සාන්ත නිවන් සුවයම වේවා
නිවන් මග බාධක දුරු වේවා !
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා. 💐🙏💐🙏💐🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
සාදු සාදු සාදු සාධු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.🙏🌼🙏🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏
නිවී සැනසෙත්වා..!
ආර්යය වූ ශීලස්කන්ධයට , ආර්යය වූ සමාධිස්කන්ධයට , ආර්යය වූ පුඤ්ර්ඤස්කන්ධයට, නමස්කාර වේවා 🙏🙏🙏 කළ්‍යාණ වූ සත්පුරුෂ වූ උතුමන්ට නමස්කාරය වේවා 🙏🙏🙏 දහම ඉස්මතු වූ යුගයක්, නිර්මල බුද්ධ වචනය අහන්න ලැබෙන , පෙර නොඇසූ දහම විශ්වයට පිට වන එකම භූමිය ජේතවනාරාමය අති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
නිවන් මග බාධක දුරු වේවා !
Saadhu Saadhu Saadhu Saadhu!!!!
සාදු සාදු යහපතක්ම වේවා..!
සාදු සාදු සාදු 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා..!
තෙරුවන් සරණයි .🙏🌷🙏🌷🙏.ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ...🙏🙏🙏
තෙරුවන් සරණයි..!
ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා..!
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
නිවනම නාථයි නිවනම වෙත්වා..!
🙏🙏🙏🙏 ඔබවහන්සේ කියන දේ සහතික ඇත්ත .. වැරැද්දක් වෙලා ඒක ආපහු තේරුම් අරන් පසුතැවෙන්න වෙන්නෙ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ලග නැති නිසා කියලා දැනෙනවා... අනේ අපි සියලුම දෙනාට ඒ උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා අතරට යන්න ලැබේවා 🙏🙏🙏
නිවන් මග බාධක දුරු වේවා !
❤❤❤
දස දහස්සී ලෝක ධාතුව කියන්නේ මොකක්ද?
පැහැදිලි කර දෙන්න..
තෙරුවන් සරණයි...
@@jethavanarama🙏🙏🙏
😊o
Bagawatho thassa srawako hamasmi sadu sadu sadu
සාදූ සාදූ සාදූ !!! නිවනම නාථයි නිවනම වෙත්වා
Sadu sadu sadu
තෙරුවන් සරණයි..!
උතුම් නිවන මග වහ වහ අවබෝධ වෙවා
නිවී සැනසෙත්වා..!
සාදූ සාදූ සාදූ
අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
තෙරුවන් සරණයි
නිවනම වෙත්වා
රතර සසරෙන් වහ වහා මිදෙත්වා
නිවනම වෙත්වා🙏
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..!
සාදු සාදු සාදු 🙏🙏🙏
සුවපත් වේවා
Sadu sadu sadu niwanama nathai niwanama wethwa 🙏
සාදු සාදු යහපතක්ම වේවා..!
මෙම උතුම් සද්ධර්ම ශ්‍රවණයෙන් රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් , උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිසත් හේතු වේවා වාසනා වේවා!! 🙏🙏🙏
නිවන් මග බාධක දුරු වේවා !
Vනිවනෙ බාධක දුරුවෙවා නිවනම නාතයි නිවනම වෙත්වා .සාදු සාදු සාදු
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා 🙏🙏🙏
නිවී සැනසෙත්වා..!
සදහමි පිහිටෙන් නිවන මුඛ්‍ය පරමාර්තයෙහි පිහිටා මග වඩමින් අවසන් මොහොත දක්වා නිවන්මගමන්කරනබවට සපත කරමි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤❤
නිවී සැනසෙත්වා..!
🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම නිවන් සුවයම වෙත්වා!!!🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..!
නිවනම නාථයි නිවනම වෙත්වා !🙏🙏🙏
නිවී සැනසෙත්වා..!
තෙරුවණ් සරණයි ගුරූ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි..!
නිවෙන්න වෙර දරන සියළු දෙනාට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! බුදු සරණයි
Theruwan saranai
Nibbana parama sukayen sukitha thara wethwa sadu sadu sadu
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..!
🌹🌹🌹සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🌹🌹🌹🙏🙏🙏
නිවන් මග බාධක දුරු වේවා !
ආර්ය උතූමන් වහන්සේලාට උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු උතුම් නිවනම වෙත්වා! 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
නිවී සැනසෙත්වා..!
😅😅😅😅😅😅
නිවනම නාථයි නිවනම වෙත්වා !!!
නිවී සැනසෙත්වා..!
ඛල්යන් මිත්‍ර ඇසුර මට නිරතුරුව ලැබේවා
මමද සියලුම ලෝක සියලුම සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏
සාදු සාදු! එසේම වේවා..නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
යථාවබොදයට මං පෙත් පෑදේවා...... කාම ගින්න්නෙන් මිදේවා.........🪷🪷
නිවනම නාථයි නිවනම වෙත්වා..!
ජීවමාන බුදුන් වහන්සේ 🙏🙏
බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
Sadhu Sadhu Sadhu....
තෙරුවන් සරණයි..!
Mamada siyaluloka siyalusadwayo niwandakiwa
නිවී සැනසෙත්වා..!
Suwapath weva 🌻🙏🌻🙏🌻🙏
තෙරුවන් සරණයි..!
🙏🙏🙏උතුම් වූ ආර්‍ය්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්මය දේශනාවෙන් හා ධර්ම ශ්‍රවණයෙන් ලබන්නට යෙදුනා වූ සියලූම පුණ්‍යස්කන්ධය උතුම් වු නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා...සියලූ ලෝක සියලූ සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා!!!🙏🙏🙏
සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා
Niwanama nathai niwanama wethwa 🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා..!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු යහපතක්ම වේවා..!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
බියකරු සසරේ සැරි සරණ මෝඩ අපි ☹️☹️
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
නිවී සැනසෙත්වා..!
sadu...!!!sadu...!!!sadu...!!!🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻💐💐💐
තෙරුවන් සරණයි..!
🙏🙏🙏
තෙරුවන් සරණයි..!
🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏
තෙරුවන් සරණයි..!
សាធុសាធុសាធុ🙏🙏🙏
May the triple gems bless you..!
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .
සම්මා සම්බුදු සරණයි
සියලු ලෝවැසියන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා .පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි .සාදු සාදු සාදු
නමස්කාරය පූජා වේවා !! නිවනම වේවා!
දහම අවබෝධ වී...
තිස් එක් ලෝක ධාතුවෙන් ගැලවීමට..
සැමට ප්‍රඥාව පහල වේවා!
සාධු සාධු.සාධු !!!
සාදූ සාදූ සාදූ !!! අප්‍රමාණ පිං
niwanama nathai niwanama wethwa...!!!🙏🙏🙏(2024/02/04)
තෙරුවන් සරණයි..!
Niwanama nathi niwanama watwa. Sadu sadu sadu..🙏🙏🙏🙏🙏
සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ....
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu sadu sadu
නිදුක් වෙත්වා!
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..!
Siyaluma loka sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🙏
නිවන් මග බාධක දුරු වේවා !
යතෝ යතෝ සම්මසති - ඛන්ධානං උදයබ්බයං
ලභතී පීතිපාමොජ්ජං - අමතං තං විජානතං
සාදූ සාදූ සාදූ !!! මේ පුන්‍ය ගංගාවෝ ඔබගේ නිවන පිනිසම හේතු වේවා !!!
අනන්ත සසර පුරාවට මුහුණට මුහුණ හමු නොවූ " බුදු හාමුදුරුවෝ " . මුහුණට මුහුණ හමු නොවූ මට හමුවූ "ලොකු හාමුදුරුවෝ ". මුහුණට මුහුණ හමුවූ මට මා අහිමි කල " ගුරු හාමුදුරුවෝ " .නිවනම නාතයි නිවනම වෙත්වා .
නිවනටම හේතු වේවා...!
🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි..!
🙏🏻 🙏🏻 🙏🏻
තෙරුවන් සරණයි.
පිරිලා නිවෙන්නට කාලයයි මේ . නිවනම නාතයි නිවනම වෙත්වා .
නිවන් මග බාධක දුරු වේවා !
🙏🙏🙏❤🙏🙏🙏
සුදු කිරණින් නැහැවේවා...!
🙏🙏🙏sadu sadu sadu 🙏 🙏 🙏
සියලු ගිනි නිවෙනවා!!!
🙏🙏🙏
මටද කල්‍යාණ මිත්‍ර ඇසුර වහ වහා ලැබෙත්වා 🙏🙏🙏
සාදු සාදු ! එසේම වේවා.. නිවනම වෙත්වා
නිවනම නාතයි නිවනම වෙත්වා....24/02/07
රතර සසරෙන් වහ වහා මිදෙත්වා
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
සුවපත් වෙත්වා
සාදු සාදු සාදු ගුරු දේවයානෙනි .මෙය දේශනා වක් සම්බන්ධව නොවෙයි.පිං කටයුතුවල යෙදුණු පසු ලද ආශ්චර්යයකි.
මගේ මහත්තයාගේ එක අතකඅ අතක් උත්සා වැඩක් කිරිමට අපහසු වක් තිබුනි.නමුත් පසු ගිය දින දෙකක් පොල් ලෙලි ගසා ඇත.අද මට ආශ්චර්යයක් පෙන්වන්න ද අසා පිට මැදට අත ගෙන ගොස් මේ බව පැවසුවා .මට කිසිවෙකු ට නොකියන ලෙස කිවත් මා මෙය පැවසුවේ එම කටයුතු වල ඇති ආශ්චර්යය කිමටයි.
මමද
සාදූ සාදූ සාදූ !!! සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
🙏🙏🙏🙏🙏🧎♀️🧎♀️🧎♀️🧎♀️
සුවපත් වේවා
😢🙏🙏
සුවපත් වෙත්වා !
කරුණාවෙන් ඉල්ලුම් කරන්නේ
මෙම දේශනාව අහන කෙනෙක්ට කැස්ස වගේ රෝගයක් තිබේ නම් කරුණාකර පිටුපස ඇසුනක වාඩි වෙන්න. ඔබගේ රෝගී අපහසුතාවය මෙම recording එකෙන් හොදටම ඇසෙන නිසා youtube හරහා බණ අහන අයට ඔබ ගැන අනුකම්පාවක් උපදින අතර සමහර විට කරදර ක් ලෙසද හැගේ... 🙏🙏
අදහස අගයමි.
යහපතක්ම වේවා..
තෙරුවන් සරණයි
හිතට මම කඑයි කියල පීඩාවක් අවොත් එ පීඩාව දුරු කර ගන්න පිලිවෙල නැත්නම් එ පීඩාව දුරු වෙන පරිදි සිතන ආකාරය,අවබෝධ කර ගන්නා ආකාරය පොඩ්ඩක් පැහැදිලි කර දෙනවද?නැත්නම් ගුරු ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි කළ ධර්ම දේශනාවක link එක හරි දාන්න පුලුවන්ද? තෙරුවන් සරණයි
කරුණාවෙන් ඉදිරි දේශනාවන් වලදී පහදා දීමට ගරු ස්වාමින්වහන්සේට අවස්තාව ලබාදෙන්න.
තෙරුවන් සරණයි
! නිවන වනාතයි නිවන වෙත්වා නේද
නිවනම නාථයි නිවනම වෙත්වා 4:21:10
බුදු සරණයි..
නිවනම වෙත්වා🙏🙏🙏
සුදු කිරණින් නැහැවේවා...!
Oba wahanseta mage namaskaray wewa 💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..!
සාදු සාදු...🙏🙏🙏🙏 නිවනම නාථායි නිවනම වෙත්වා..🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..!
Sadu sadu sadu...
තෙරුවන් සරණයි..!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
ඉදම්පි ධම්මේ රතනං පණීතං