Це відео не доступне.
Перепрошуємо.

ශක්තිය හීන කරන විවේචකයින්ගෙන් මිදෙමු - By Mentor | Coach Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 18 тра 2024
  • අපි ජීවත් වෙන්නේ සංකීර්ණ සමාජයක. විෂම අදහස් සහිත මිනිසුන් එක්ක යන මේ ගමනේ දී ඇතැම් විවේචන කියන දේවල් දරා ගැනීම පහසු දෙයක් නෙවෙයි. ඇතැම් අවස්ථාවකදී මේ දේවල් තමන්ගේ ගමන ප්‍රමාද කරන්න සමත් වෙනවා. කොහොමද එවැනි අවස්ථාවක අපි මනසේ නිරවුල් භාවය සමගින් මේ ගමනේ යෙදෙන්නේ? අද අපි කතා කරන්නේ ඒ පිළිබඳව.
    දැන් ඊලග කතාව. ඔබට මේ සතියේ give away එකකින් වටිනා තෑග්ගක් ලැබෙනවා. මේ පාර අපි ඔබට දෙන්නේ ඉතාමත් වටිනා පොතක්. පොත ලැබිලා විතරක් නතර වෙන්නේ නෑ. මාසයකදී එකතු වෙන මෙවැනි ජයග්‍රාහකයින් 04 දෙනෙකු වෙනුවෙන් Coach Bhathiya සමඟින් Free session එකක් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. වැඩිදුර විස්තර විඩියෝවේ තිබෙනවා. ඔබට මේ තරගයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ විඩියෝව අවසානයේ අසා ඇති ප්‍රශ්නයට මෙන්න මේ පහත සබැදිය ඔස්සේ ගොස් google form එක පුරවා පිළිතුර submit කිරීමෙන් පමණයි.
    forms.gle/Gd39...
    විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    මේ තියෙන්නේ ලබන ජූනි මාසයේ සිසුන් උදෙසා ම කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන THE ALPHA CAMP එක්දින සිසු වැඩමුළුව ගැන විස්තරයක්.
    යොවුන් දරුවන් ඔවුන්ගේ ස්වයං මෙහෙයවීමෙන් වැඩ කරන්නේ නැති බව දැන් වැඩිහිටි පරපුරේ ගොඩක් දෙනෙකුගේ චෝදනාවක්.
    ඒ නිසා ම, වැඩිහිටියන්ගේ මෙහෙයවීම නිසා නොවෙයි, තමන් තුල ම හටගන්නා උනන්දුව නිසා ඉලක්ක වෙනුවෙන් වැඩකරන යොවුන් පරපුරක් නිර්මාණය කිරීම උදෙසා Phoenixspire හා Motivation.lk එක් ව අපි විශේෂ වැඩමුළුවක් සැලසුම් කලා. මෙම එක්දින වැඩමුළුවේ දී යොවුන් දරුවන්ව මාතෘකා රැසක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කෙරෙනවා. හැබැයි මේ සඳහා අපි සහභාගී කර ගන්නේ වයස අවුරුදු 12 සිට 21දක්වා වයස් කාණ්ඩයේ දරුවන් පමණයි.
    🔷 ජයග්‍රහණ උදෙසා තමන්ගේ වගවීම.
    🔷 තමන් තුල සිටින නායකයා හදුනාගැනීම.
    🔷 ජයග්‍රහණ සදහා ආකල්ප සමුත්තේජනය
    🔷 ඉලක්ක සහ සැලසුම් සැකසීමේ ක්‍රමෝපාය.
    🔷 ආත්ම විශ්වාසය ගොඩනැංවීමේ විධික්‍රම.
    🔷 විභාග සඳහා පමණක් නොව ජීවන කුසලතා උදෙසා ඉගෙනීම.
    ඇතුළු බොහෝ දේ මෙම සැසියේ දී න්‍යායික ව මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුවත් කිරීමට නියමිතයි.
    සැසිය මෙහෙයවන්නේ සම්මානලාභී අභිප්‍රේරක, ලේඛක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු භාතිය අර්ථනායක විසින්. තවත් පළපුරුදු පුහුණුකරුවන් කිහිප දෙනෙකු මෙම සැසියේ දී ඔහුට සහය වනවා.
    ස්ථාන දෙකකදී මෙම වැඩමුළු පැවැත්වෙනවා.
    2024 ජූනි මස පළමුවැනිදා මහනුවර ගැටඹේ OAK RAY හෝටලයේ දී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
    2024 ජූනි මස 08 වැනිදා මාළඹේ REGENT COUNTRY CLUB හෝටලයේදී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
    🔶 ආයෝජනය - රුපියල් 12500/=
    (වැඩමුළුවට අදාල Toolkit එක, T Shirt එක, දහවල් ප්‍රධාන ආහාරය - [Lunch buffet] උදාසන සහ සවස් කාලයේ තේ පැන් සංග්‍රහය ඇතුළු සියලු ගාස්තු ඇතුලත්ව ඉහත ගාස්තුව සකසා ඇත.)
    සහභාගීත්වය සපුරාලීම සඳහා,
    01.පලමුව මෙහි දැක්වෙන ලින්ක් එක ක්ලික් කර ඊට අදාල GOOGLE FORM එක පුරවන්න.
    forms.gle/xjv2...
    දෙවනුව අදාල ගාස්තුව මතු දැක්වෙන බැංකු ගිණුම වෙත සිදු කර Slip පතෙහි Photo එකක්, වැඩමුළුවට සහභාගී වන්නාගේ නම, වයස, සහ වැඩමුළු ස්ථානය සඳහන් කර සම්බන්ධ කරගත හැකි Whatsapp අංකයක් සමගින් 071 432 18 35 යන දුරකතන අංකය වෙත Whatsapp කරන්න.
    මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් -
    ▶️ ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
    Sampath Bank - Borella. Ac.num - 021810005251
    වැඩිදුර තොරතුරු සඳහා 📲 071 432 18 35 අංකයෙන් මා අමතන්න. Whatsapp පණිවුඩයක් යොමු කරන්න.
    - THARUSHI LIYANAGE
    Coordinator to Coach Bhathiya Arthanayake
    භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
    FACEBOOK - / bhathiya.arthanayake
    TIKTOK - / coach_bhathiya
    INSTERGRAM - / coach_bhathiya
    LINKEDIN - / coachbhathiya

КОМЕНТАРІ • 160

  • @ranilrupasinghe3705
    @ranilrupasinghe3705 2 місяці тому +13

    ධනාත්මක චින්තකයින් බොහොමයක් ඇසුරු කරලා තියෙනවා. වගකීමෙන් සඳහන් කරනවා බාතිය අර්ථනායක ඉතා හොඳ දක්ෂයෙක්. follow him🎉

  • @samanudayanga6314
    @samanudayanga6314 2 місяці тому +4

    අපි වැටුනු වෙලාවට Energy wempirsla අපිව තවත් වලටම දානවා. සර් දුන්නු අදහස ගොඩක් වටිනවා. thanks sir

  • @unionassurancekurunegala2561
    @unionassurancekurunegala2561 2 місяці тому +3

    ජීවිතේ වෙනස් කරන්න උත්සහ කරනකොට මේ වගේ අය ඕන තරම් හමුවෙනවා.ඒ බාධකය ජයගනිමු.හොද පනිවිඩයක්

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 2 місяці тому +6

    මාත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ සර් ව මුණ ගැහෙන්න.... 💐💐🙏

  • @dilanpunchihewa6594
    @dilanpunchihewa6594 2 місяці тому +3

    මමත් පුංචි අභිප්‍රේරකයෙක් ..ඔබතුමාගෙ එක ම එක video එකක් වත් Miss කරලා නෑ..ඒ හැම වැඩසටහන කම ඔබතුමාගෙ video එකක් තියෙනවා මයි 👍

  • @AsangaSamaranayake
    @AsangaSamaranayake 2 місяці тому +1

    "අර්ථවත්" ජීවිතයකට මඟ පෙන්වන "අර්ථනායක" මහතා..... ඉතා වැදගත් කරුණු, සරලව සහ කෙටි වේලාවකින්... බොහොම ස්තුතියි

  • @ayeshashamalee9217
    @ayeshashamalee9217 2 місяці тому +1

    මේ වීඩියෝ එක මටත් ගොඩක් වැදගත් භාතිය .ඔයා කියන ජාතියේ වැම්පයර්ස්ලා මගෙ ජීවිතේටත් නොයෙක් ආකාරයෙන් ඇටැක් කරනවා.මුලින් නම් ගොඩක් කලබල උනා.දුක් උනා.කඩන් වැටුනා.ඒත් දැන් භාතිය කිව්ව විදිහට මුහුන දෙනවා .
    ස්තුතියි භාතිය 🙏

  • @chathurikanadeeshani3398
    @chathurikanadeeshani3398 2 місяці тому +1

    මේක නම් සර් හරිම point එකට කතා කරලා තියනවා අපි හැමෝටම... සර් ගේ vedio එකවාරයක් නෙවෙයි කීප වාරයක් ඇහුවත් ගන්න තවත් දේවල් ගොඩක් තියනවා.

  • @prasannadilshan7350
    @prasannadilshan7350 2 місяці тому +3

    අද උදැසනම බැලුවා🥰
    මගෙ ජිවිතය තුලත් මව විවෙජනය කරන යලුවන් ඉන්නවා සර් කියන විදිහට ම්ම එවාට ප්‍රතිචාර දක්කවන්නෙ නැ .එත් මම එයලාට පෙන්න වැඩ කරනවා😎
    සර්ගෙ මෙ විඩියොවෙ උපදෙස් තවත් මව ශක්තිමත් උනා❤️‍🔥
    විවෙජනය තම හොදම මොටිවෙශන් එක
    ස්තුතියි😎🥰❤️‍🔥

  • @user-kk8gg6pn4e
    @user-kk8gg6pn4e 2 місяці тому +7

    වටිනා ගුරුවරයෙක් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @roshandias4725
    @roshandias4725 2 місяці тому +1

    මම comfort Zone එකක ජීවත් වෙන්නේ.. මගේ දියුණු වෙනුවෙන් ඒකෙන් මිදිලා වැඩ කටයුතු කරන්න ඕනේ කියල දැනගත්තත් ඒකෙන් මිදෙන්න බැහැනේ.. ඒ් ගැන video එකක් ගේනවනම් වටිනවා.. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි..

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 місяці тому

      පරණ වීඩියෝ තියෙනවා සර් කරපුවා ඔය මාතෘකාව ගැන 😊

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 2 місяці тому +1

    භතිය සර් ගෙ මේ video එක මට ගොඩක් වැදගත් මේ දවස් වල ඔය කියන ජාතියේ වැම්පයර්ස්ලා ගොඩක් මගේ ජිවිතේට attak කරනවා. ඒත් මන් සැලෙන්නේ නෑ සර්ගේ වීඩියෝ ගොඩක් බලලා හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න මට පුලුවන් වෙලා තියනවා. මෙවැනි වටිනා අදහස් අපිත් සමග බෙදාගන්න ඔබතුමාට ස්තූතී. ඔබතුමාට ශක්තිය නිරතුරුවම ලැබේවා ❤❤❤

  • @rafeekk0857
    @rafeekk0857 2 місяці тому +1

    ඔබ තුමා කියන දේ හරියටම හරි ...ජයේන් ජය...❤❤❤❤❤

  • @RuwanWeerasekara-yx1jo
    @RuwanWeerasekara-yx1jo 2 місяці тому

    අද දවසේ වටිනාම සහ අවශ්‍යම දේ මට ලැබුනා .හරිම අපූරුයි ..
    ස්තූතිය ඔබට

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 місяці тому

    ස්තූතියි සර් ❤️❤️❤️ ඇත්ත එහෙම මිනිස්සු අපේ සමාජයේ හරිම වැඩියි.විශේෂයෙන් සමාජ මාධ්‍ය වල නම් හරියට ඉන්නවා.🙂

  • @roshandias4725
    @roshandias4725 2 місяці тому

    මේ video එක බැලුවේ එක පුද්ගලික අත්දැකීමකට මේ කරුණු ආදේශ කරගනිමින්.. නැවත එවැනි දේ සිදුවන විට දැක්විය යුතු ප්‍රතිචාරය පිලිබඳව හොඳ අදහසක් ලැබුනා. බොහොම ස්තූතියි❤

  • @ishlini
    @ishlini 2 місяці тому +3

    Sir me kathawa mata kiyannama ona una wadagath nathath kiyannam mama awrudu ganak adare karala badinna yaddi eya wena ganu kenek horen badala mama marenna giya ka gahawa antha asarana una mama ehema karaddi eya mata kiuwa oya dan mada urek mamai sinhaya kiyala mata paththakata wenna una oya kiyapu widihatama paduwe paththakata una sir mamai ada sinhaya e manussaya parana bycycl eke lamai 3k ekka yanawa mama car eke e diha balan yanawa .. ewasannna hamadetama kalayak enawa

  • @airanganivitharana1813
    @airanganivitharana1813 2 місяці тому +15

    මට හමුවෙලා තියෙනවා එනජි වැම්පයස්ලා...උන් මගේ හොදම දේවල් නැතිකලා..අද මම මානසික සක්තියේ බින්දුවේ..මට එහෙම කලේ මගෙ ජීවිතේ මම දෙය්‍යො බුදුන් වගේ අදහපු අය..මේ මොහොතෙත් මම ඉන්නෙ අඇදට වෙලා.රැකියා වක් නෑ.කරන්න යුතුකම් අනන්තය් මට.මම ඒවා මැරෙන්න කලින් කලයුතුමය්.ඒ හැමදේම කරන්න සල්ලි ඕනමය්. ඒත් අතේ සතයක් වත් නෑ

    • @rafeekk0857
      @rafeekk0857 2 місяці тому +3

      මා සිතනවා නුබට වටිනාකමක් ලැබේයි කියා මා කියනා දේයින් මා හටද මානසික පිඩන අනන්තය ලැබිඇත එත් දුර්වල වේන්න එපා කායිකව එන සියල්ලට මුහුණ දේන්න එකයි විය යුත්තේ අප ඇද ගේන වැටුනෝත් සතුරා ට ඉඩ දුන්නා වගේ..මා ජය ගත්තා කිසිවේකුගේ කතාවලට මගේ ආත්ම ශක්තිය පාවා දුන්නැ අද මගේ පවුලේ කාටවත් මාහට වචනේකින්වත් කිව දේයක් නැ .සතුරා මගේ ගමනට මම ආශිර්වාදයක් කරගත්තා .ඔබත් නැගිටින්න අහමිබ කරන්න හරිදේයට වියදම් කරන්න සතුරාද නුබේ කකුල ළග වැටේයි....❤❤❤

    • @dilipahettige51
      @dilipahettige51 2 місяці тому

      Be strong you can win

    • @sisiyik3889
      @sisiyik3889 2 місяці тому

      ඔයා ආසම විදියට ජීවිතේ වෙනස් කරන්න පටන්ගන්න මුදල් හොයන්න අදම පටන්ගන්න

    • @asvidakarunarathna2814
      @asvidakarunarathna2814 2 місяці тому

      If you decide that you take all those are good experience for your next success then easily you will win if you
      not you are keeping blaming to them n do not forget it your further decline inevitable. Get strong determination that you rise again you will be there. 😮 24:01

    • @WonderfulKiteboarder-rd1pg
      @WonderfulKiteboarder-rd1pg 2 місяці тому

      Marapan ban unwa

  • @sanulisehansha3541
    @sanulisehansha3541 2 місяці тому +3

    Mata mage family eka atule ma vive hana enne mawa pahathata adala Dana vivechana ewa Harima hith ridavim dara ganna amarui sir kotaram motivate video baluwath ewa nisa kadan watwnawa thank you sir video ekata thank you 🙏💐💐👍🙏💐🌹

  • @harshithabrew
    @harshithabrew 2 місяці тому +1

    මේක මට හරිම වටින vedio එකක්..
    එදා අභිප්‍රේරණා හිටපු vampire තාමත් මගේ වටේ කැරකෙනවා..😅😅😅😅 Thank you Mr Bhathiya

  • @anilshiyantha
    @anilshiyantha 27 днів тому

    මම හිතන්නේ අපෙ ජිවිතයට පායන හිරු එළිය ඔබයි

  • @ChamindikaJayawardana
    @ChamindikaJayawardana 2 місяці тому

    අපිට කැමති ල්‍යික් ප්‍රමානයක් දෙන්න බෑනේ... හරිම වටිනව සර්.. ❤😊

  • @thushanperera888
    @thushanperera888 2 місяці тому +1

    Thank you Sir for the interesting sharing..
    It is very true that we should not justify for the minority..
    Respects 🙏 to you always

  • @gameof1177
    @gameof1177 2 місяці тому

    ඉතාමත් ම වටිනා දේශණයක් , බෝහෝම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @Doubles4
    @Doubles4 2 місяці тому

    සර්ගෙ වීඩියෝ මගෙ ජීවිතේ උඩුයටිකුරු කලා ස්තූතී සර් ❤️❤️

  • @nilupullife
    @nilupullife 2 місяці тому +1

    ඉතාම වටිනා වීඩියෝ එකක්. ජයවේවා❤️👍

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 місяці тому +1

    Wow super excellent very useful video Thank U so much for ur great amazing lesson 👌👍🤩🙏

  • @user-re8fx7bw6r
    @user-re8fx7bw6r 2 місяці тому

    ඉතාමත් වටිනා දේශනයක් , දැනුවත් කලට ඔබතුමාට බොහොම ස්තුතියි !

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 місяці тому

    මේ වෙලාවේ මේ වීඩියෝ එක බැලීම මට මාර ශක්තියක් වුණා සර් බොහෝම ස්තූතියි

  • @yasaslakshan5097
    @yasaslakshan5097 2 місяці тому +1

    ජීවිතයට වටිනා උපදෙස් ගොඩක්

  • @deulinihinsa2333
    @deulinihinsa2333 2 місяці тому

    ස්තූති සර් ගොඩක් වටින අදහස් ගොඩක් දුන්නාට. මට ගොඩක් වටිනවා මේ අදහස්.❤

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 місяці тому +1

    වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරණයි සර්

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 2 місяці тому

    වටින අදහස් ටිකක් මම හැම වීඩියෝ එකක්ම බලනවා ඉතාම වටිනවා බොහොම ස්තුතියි Sir

  • @lalanisakunthala1281
    @lalanisakunthala1281 2 місяці тому

    අවශ්‍ය වේලාවට අවශ්‍ය ම උපදෙස ලැබුනා
    Thank you very much sir

  • @jagathgun9803
    @jagathgun9803 2 місяці тому +1

    You are the one best techer. If not the best one

  • @ruchiraudalamaththa4487
    @ruchiraudalamaththa4487 2 місяці тому

    ගොඩක් වටිනවා ඔක්කොම කරුණු ❤

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 місяці тому +1

    Thanks you very much, wishing you good Health and Long life.🙏🙏

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 2 місяці тому

    බොහොම ස්තුතියි Coach . මට මේ දේ බොහොම ප්‍රයෝජනවත්

  • @niroshapathirana8879
    @niroshapathirana8879 2 місяці тому

    ස්තුතියි ඔබතුමාට ❤️❤️❤️මේ වෙලාවේ මට අත්‍යවශ්‍යම video එකක්.

  • @TharinduPiumal-lv2tm
    @TharinduPiumal-lv2tm 2 місяці тому +1

    Godak sthuthi Sir 🙏

  • @manushikabandara7786
    @manushikabandara7786 Місяць тому

    මේක නම් නියමයි.....💪

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 місяці тому

    ඉතාම වටිනා අදහස් ටිකක්. Great thanks sir 🙏🙏🙏

  • @sayuriamanthika6656
    @sayuriamanthika6656 2 місяці тому +1

    I am watching this vidio .This vidio is valuable in our life .Thankyou sir

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 2 місяці тому +1

    ගොඩක් ස්තුතියි සර් වීඩියෝවට..... 💐💐🙏

  • @danushkifdo
    @danushkifdo 2 місяці тому

    ගොඩක් ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා සර් ව මුනගැහිලා කාතාකරන්න ආ

  • @gayaniranawaka9161
    @gayaniranawaka9161 2 місяці тому

    අත් දුටුවයි,සත්‍යයි ,thank you sir

  • @Apa-boy-official
    @Apa-boy-official 2 місяці тому +1

    බොහෝම ස්තූතියි

  • @jayarecordsofficial
    @jayarecordsofficial 2 місяці тому +1

    බොහොම ස්තූති ❤️

  • @dasunperera8669
    @dasunperera8669 2 місяці тому +1

    වටින දෙයක්

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb 2 місяці тому +1

    Thank you sir.ඔබට පින්

  • @lkcreations5510
    @lkcreations5510 2 місяці тому +1

    meka mara watinawa sir

  • @aia3290
    @aia3290 2 місяці тому

    Aththatama ada me vedio eka nisa mage weradi dewal godak niwaradi karaganna awasthawak lebuna thanks sir

  • @asithakumara4575
    @asithakumara4575 2 місяці тому +1

    Excellent speech 🎉😊😊

  • @user-yh6rf5wi5o
    @user-yh6rf5wi5o 2 місяці тому

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි සර් .. 🙏🙏🙏

  • @pradeepperera8148
    @pradeepperera8148 2 місяці тому

    Dear Sir You are very true 👌Thanks a lot for the great content 💯 What I believe is if you got the negative comments that means you are in the right trak🌈 I know most of us who flows you had lots of achievements though your great content s💪🏼. Wish you all the very best for your next content👍🏼. May God Bless you 🙏🏼

  • @roycearthur8060
    @roycearthur8060 2 місяці тому +1

    Jayawewa Brother!!. 🎉👍💝💯

  • @sudesh8653
    @sudesh8653 2 місяці тому

    ඉතාම වටිනා vedio එකක් 👍🙏ජයවේවා

  • @user-br5hx5lb7o
    @user-br5hx5lb7o 2 місяці тому +1

    මම නම් හැම වීඩියෝ එකක්ම බලනවා

  • @user-sv9nj5hb4u
    @user-sv9nj5hb4u 2 місяці тому +1

    ස්තූතියි සර්.

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 2 місяці тому +1

    ස්තූතියි ❤

  • @musclemadness3657
    @musclemadness3657 2 місяці тому

    100% meka nm godak ayata use wewi..mage jeewitheta adala una deyak ..eth mama gelawuna sir kiyapu widiyata ..paduy eth man mage hitha hodin

  • @asithakumara4575
    @asithakumara4575 2 місяці тому +1

    Good 👍 job sir 👍 🎉

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne5470 2 місяці тому +1

    Good job

  • @user-sc5qs7rz9f
    @user-sc5qs7rz9f 2 місяці тому

    කියපු දේවල් ඇත්ත කියල අත්දැකීමෙන් දන්නවා

  • @kawshalyaperera1658
    @kawshalyaperera1658 2 місяці тому +1

    Superb 💐

  • @sudisnahemanthi4925
    @sudisnahemanthi4925 2 місяці тому +1

    Thnqu sir 🙏 🙏

  • @miranaameesha
    @miranaameesha 2 місяці тому

    Thank you so much for your valuable videos sir, really appreciate ❤❤❤and also can I please know how to buy your books? 🥺🥺

  • @nuwanjayasinghe1575
    @nuwanjayasinghe1575 2 місяці тому +1

    Valuable content for everyone ❤

  • @nimanthiweronika
    @nimanthiweronika Місяць тому

    බොහොම ස්තුතියි සර්

  • @change6522
    @change6522 2 місяці тому

    Excellent video thank you very much

  • @user-nz4sl1gw8z
    @user-nz4sl1gw8z Місяць тому

    godak honda adhas sthuthiy sir obats

  • @susithsanjeewa2944
    @susithsanjeewa2944 2 місяці тому +1

    ජේසුපිහිටයි ❤❤❤❤

  • @DamithRangegama-im4eb
    @DamithRangegama-im4eb 2 місяці тому +1

    නැගිට්ට ගමන්ම බැලුව

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 2 місяці тому

    Valuable information at the start of the week
    Thank you 🙏

  • @menakaksa940
    @menakaksa940 2 місяці тому +1

    Thank you sir 🙏

  • @digytek2442
    @digytek2442 2 місяці тому +1

    Super speech

  • @Dewakasamarasinghe
    @Dewakasamarasinghe 2 місяці тому

    අතිවිශිෂ්ටයි භාතිය සර්.❤❤❤❤

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 2 місяці тому

    Sir, energy vampiresla set ekakin pahara wadila Inna mohothaka mama inne .... Sir api wenas lifestyle wenas lifepath wala hitiyata sirgei apei frequency samana athi ....eka wenna athi daraganna barima mohothaka vedio ekakin unath sir nisa ayemath hithata shakthiyak awe🥺❤️🙏

  • @nayanathushari4003
    @nayanathushari4003 2 місяці тому +1

    Thanks you

  • @damithkoswattha8202
    @damithkoswattha8202 2 місяці тому

    Very important to me
    Thanks sir ❤

  • @ruwanimarasinge579
    @ruwanimarasinge579 2 місяці тому

    Godak watinawa . Sir🙏🙏❤️

  • @gamikaya5968
    @gamikaya5968 2 місяці тому

    ඇයි කෝච් සර් මනුස්සයෙක්ට අරමුණක් නැත්තෙ? මම ඔහේ යනව. කිසිම පෞරුෂයක් නෑ තීරණයක් ගන්න බෑ .. ඇයි එහෙම වෙන්නෙ? මේ ලෝකෙට අයිති නැද්ද?

  • @manojaniroshini7970
    @manojaniroshini7970 2 місяці тому

    Thank you sir
    Nice video

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4v 2 місяці тому +1

    Thanks sir ❤

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 2 місяці тому +1

    Tks sir

  • @fathimanazreena8071
    @fathimanazreena8071 2 місяці тому

    Every Monday morning, I am waiting for your video....

  • @KASH477
    @KASH477 2 місяці тому

    Can you do a video on how to recover from a betrayal / backstabbing friends

  • @user-ei1fs5qs1s
    @user-ei1fs5qs1s 2 місяці тому +1

    බුදු සරනයි

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 місяці тому

    දාපු comments වලට reply එහෙම නැත්නම් react කරන එක ත් හරිය ට ම 'නරින්' ට වෙඩි තියෙනවා වාගේ ම තමයි.

  • @IshaniH-kf2eq
    @IshaniH-kf2eq 2 місяці тому

    Many thanks Sir 🙏 How can we take an individual session ?

  • @Money12126
    @Money12126 2 місяці тому +1

    thank u sir 🙏🙏🙏🙏🙏

  • @sriyakanthi2305
    @sriyakanthi2305 2 місяці тому

    Thankyou sir me wagema deyak una
    Giye sathiye
    Math tharaha gaththa
    Mokada mn dannama nathi deyak
    Dan hithanne aprade ekata uththara denna giye kiyala

  • @JayanathYasapalitha
    @JayanathYasapalitha 2 місяці тому +1

    Thank you

  • @sadevrathnayaka1816
    @sadevrathnayaka1816 2 місяці тому +1

    Thank you sir

  • @jayanthithilakarathne4676
    @jayanthithilakarathne4676 2 місяці тому +1

    Thanks sir

  • @skygame5004
    @skygame5004 2 місяці тому

    Thank you sir.

  • @kazwicable
    @kazwicable 2 місяці тому

    Great content, Thank you

  • @fathimanazreena8071
    @fathimanazreena8071 2 місяці тому +1

    Thank you sir....

  • @dinithiwanniarachchi-9493
    @dinithiwanniarachchi-9493 2 місяці тому

    Thank you sir ❤

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka3565 2 місяці тому

    Thank you sir 🙏🙏🙏