Colombo was a Muslim garrison with Ethiopian soldiers, that’s why the kotte king took the Portuguese on a longer route, as Muslims objected the coming of Portuguese
Sir I great full to both of you to revile and explore our hidden history. Made us to think logically about the history and which were learnt from the school. I don't have much time but any how I mange the time even mid night to watch your Unlimited History tube episodes . Tube Thank you very much sir
Sir කොහොමද කතා කර ගන්න ඇත්තේ language ප්‍රර්ශනයක් උනේ නැද්ද, how they communicate when they all seamen commimg from different regions of the world. particularly when Portuguese initially arrived in Sri Lanka.
Very educational, thank you for these videos. Could you also explain how the translation between the portugese and the kings happened if this was the first encounter with a portugese/white person
ඉතිහාසය නොදත් පරපුරක් සිටින රටකට අනාගතයක් නැත"
මිනිසුන් සොයන්න කියවන්න අලසව සිටින අපේ ඉතිහාසය ඉතා අපූරුවට දිගැහැරෙන සුන්දර වැඩසටහන
ජය වේවා
සුභ පැතුම්
මීලග වැඩ සටහන එනතුරු නොඉවසිල්ලෙන් බලාඉන්නවා. ඉතිහාසය කියන්නෙ ඒ තරම් රසවත් එකක් . ස්තුතියි ඔබ දෙපලට ම...............
ගණිතය විෂයට විතරක් ආදරේ කරපු අපි ඉස්කොලේ කාලේ අපිරියම වෙලා තිබුනු ඉතිහාසය ,ඉස්කොලේන් අයින් වෙලා අවුරුදු 16කට පස්සේ ආසම විෂයකට එහා ගිහින් ඉගෙන ගන්නවා නෙමෙයි ,අවබෝධ කරගන්නව, පිං නුවන් නෙත් එෆ්එම් සහ අපේ සර්ට🙏
වැඩසටහන් 1 සිට අන්තිම අද වැඩසටහන දක්වාම ඔක්කොම බලලා ඉවර කෙරුවා... ආයෙත් මුල ඉඳන්ම බලනවා..🙏🙏🙏❤❤❤❤
මම ඔබ දෙපලගේ වැඩ සියල්ල බලනවා....රාජ් සර් අපේ රටටම වාසනාවන්...ඒ වගේම ඔබ වැනි නිවේදකයන් දැකීමත් සතුටුයි....ජයවේවා
මේ රටේ ප්රබුද්ධම ජනතාව මේ වැඩසටහන එක්ක ඉන්නවා ඈත පැලේ ඉඳගෙන අහන ගොවි මහතාගේ සිට ජාත්යන්තරව මෙය නරඹන ප්රජාවක් සිටිනවා මේ සියලු දෙනාව මතක් කිරීමක් සිදු කරන්නෙ නම් ඉතාමත් අගනේමය...
ඔබතුමන්ලා දෙපලට තෙරුවන් සරණයි!.
වස්කඩුවෙ ශ්‍රී සුභුති හාමුදුරුවන් ගැන කියලා දෙන්න
මුලින්ම ස්තුතියි සහ බොහොම පිං ඔබ දෙපලට. 🙏🏼. ඉතිහාසයට ආදරේ කරන්න කරුණු දැනගන්න ඒ වගේම අලුතින් හිතන්න පුරුදු උනේ මේ program එකෙන්.
පෘතුගීසි ලංකාවට ගොඩ බහින කොට ලංකාවේ රාජධානි 3 ගැන කියවෙනවා.
පුළුවන් නම් පොඩි විස්තරයක් දෙන්න. 🙏🏼♥️
රටේ දේශපාලනයට ඉතිහාසය පුරා බලපෑ ප්‍රවේගයන් පිළිබඳව මෙවැනි විචාරාත්මක අධ්‍යයනයක් සහිත වැඩසටහනක් අනාගතයේ කිරීමට හැකි නම් එය අපේ රටේ අනාගතයට මේ වැඩසටහන සේම ඉතාමත් වැදගත් වනු ඇත.
මා සංචාරක මාර්ගෝපදේශකය්ස්කු වශයෙන් අලුත් දේ සෑහෙන ඉගෙන ගත්තා . ස්තුතියි සර් සහ නුවන්.
ෆෙරන්ගි, පරංගි වූ හැටිත්, කොළොන් තොට හතර මායිම් පිළිබඳව ත් නිවැරදිව දැන ගතිමි.
ස්තුතියි #සෝමදේව සර් ට හා #නුවන් මහතා ට
හරිම ආසවෙන් අහන්නේ ... ❤️
ගොඩක් හොද වැඩසටහනක් . ස්තූතියි ඔබ දෙපලට
ඉතාම නිවැරදි වැදගත් වැඩ සටහනක්!
ඇත්තටම මටත් නම් අමතක වෙනව like කරන්න.බලන්න ගත්තම වෙන දෙයක් ඔලුවට එන්නෙ නැහැ.ඒ තරම් ආසාවෙන් බලන්නෙ.
අපි කැමතිම වැඩසටහනක්.
මෙමගින් මහජනයාට ජාතීන් අතරත් හොඳ අවබෝදයක් එනවා
ඉතාමත් අනර්ග වැඩසටහනක්
ජැක්සන් ඇන්තනි කියවනවා පරංගි කෝට්ටේ ගියා කියන්නේ ගාලු කොටුව වටේ කියලා අදහසක් අවශ්‍යයි
ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තූතියි
අපේ රපවරැ පෘතුගීසින් හොදින් පිලි ගත්තෙ ඒ වන විට මෝගල්වරැ බැංගලෝරය දක්වාත් ආන්ද්‍රා ප්‍රදේශය දක්වාත් ඒ වන විට පැමිණ තිබු නිසාදා
This is a very intresting programme.
I started watching this very recently and now I am addicted.
ඉතාමත් වටිනවා
නුවන් ,හරිම වටිනා සාකච්ඡා .
පෘතුගීසි යුගය ගැන දැන ගන්න Paul E. Pieris ගේ Ceylon the Portuguese Era. Volume 1 and 2 කියවන්න.
Thank you, prof. Raj Somadeva. We are grateful for the gift you are granting us.
හරිම වැදගත්
ප්‍රතුගීසීන් පිළිබඳව වටින තොරතුරු ලබාදීම ගැන ඔබ දෙපළට අපගේ ස්තුතිය සහ ප්‍රණාමය . ප්‍රතුගීසීන් ඉතාම කෘර විධියට කටයුතුකලත් ඔවුන්ගේ පැමිණීම 2005දී සමරන්නට ඒකාලයේ අගමැතිව සිටි රනිල් ලැහැස්තිවී සිටියා .හොඳ වෙලාවට ඔහු පැරදුණා .එවැනි පුද්ගලයෙක් නැවත රටේ නායකත්වයට පැමිණීම කොතරම් අභාග්යක්ද ?
ඔබ දෙදෙනාට දීර්ඝායු වේවා!
නියමයි සර්. ආසයි ඇත්ත දැනගන්න
නුවන් මහත්මයා, මහාචාර්ය තුමාට පුළුවන් ද පැහැදිලි කිරිමක් කරන්න, අපේ රාජ දුතයො විදේශිකයන් සමග සන්නිවේදනය කරගත් ආකාරය ගැන. බොහොම ස්තූතියි 🙏
භාෂා පරිවර්තකයෙක් දාල වෙන්නැති.
බොහෝම ස්තුතියි දැනුවත් කලාට
මම කැමති ඔබතුමා න්ලාගේ ජාතික මෙහෙවරට උපකාරයක් කරන්න
අපගේ .ඉතිහාසය .අක්.මුල්.නෑ ර.කියාදෙන ඔබ දෙපලට .බුදු .සරනයි.සිගිරි.සංචාරයට.අපටත් .අවස්තාවක්.ලබා .දෙන්න.එක්.දිනක්.හො
එන්න කතා කරන්න 0720292970
බොහොම ස්තුතිය මහචාර්‍ය තුමාට සහ නුවන් ට. මම නොවැරදීම youtube එකේ මේ වැඩසටහන බලනවා . මහචාර්‍ය තුමණි, ලංකාවේ විදේශ වෙළෙඳාම ගැන ලියපු අර පෘතුගීසි ලේකකයාගෙ සම්පූර්ණ නම් ලියන විදිහත් එක්ක කියන්නකො. ඒ වගෙ අතීත විදේශ වෙළෙඳාම ගැන තියෙන තවත් මූලාශ්‍ර කිහිපයක් ගැන කියනවානම් බොහොම ස්තූතිවන්ත වෙනවා.
ගොඩක් වටින කතා පෙලක්
මම අහලා තියන විදිහට නම් ඔය ගල තිබුනේ අරලිය ගහමන්දිර භුමියේ..පස්සේ දකුණු පලාතෙන් ආපු හදී හුනියම් ගුරුකම් ගැන විශ්වාස කරපු ජනාධිපති කෙනෙක් ඔය ගල අපලයී කියලා වරාය භුමියට ගිහින් දැම්මාලු..
Mema video eka ithamath watina ekak. Ape palakainuth pruthugeesi sambandai kiya ma asa thiyanawa eganath kiyanawanam itha watinawa.
වටින සාකච්ඡාවක් 💙
ඔන්න like එකක් දැම්මා.
Colombo was a Muslim garrison with Ethiopian soldiers, that’s why the kotte king took the Portuguese on a longer route, as Muslims objected the coming of Portuguese
රාජ් සර් නුවන් සර් ඇත්තටම ඔබ දෙපලගේ මේ ප්‍රොරෝග්‍රම් එක ගොඩක් ආසාවෙන් අහන්නේ ඒ නිසා කමෙන්ට් එකට යන්න පෙර like.ක්ලික් කර කෙලින්ම වැඩ සටහනට සම්බන්ධ වෙනවා......තෙරුවන් සරනයි .......
🙏🙏
කෘෂිකර්මයේ ඉතිහාසය හා කෘෂිකර්ම විකාශනය පිළිබඳව වැඩ සටහනක් කරන්න. ගොඩාක් අයට ප්‍රයෝජනවත් වේවි.
Very interesting and informative. May the Triple Gem Bless you
ස්තුතියි සර් මෙි වැඩසටහන කරනවට 🙏. සාකච්ඡා කලේ කොහෙමද සර් භාෂාවෙි අවුලක් තියෙනවා නේද
Very interesting.. Our hospitality misused internationally.
සුපිරි ස්තුතියි
මේ වටිනා සාකච්ඡා මාලාව අහන්න පිනක් තියෙන්න ඕනෙ
සෑම සඳුදා දිනකම නොවරදවාම ගුවන්විදුලියන් සවන්දෙනවා.
thank you very much for sharing your knowledge.
My pleasure!
මමත් නොවරදවාම ඉතාමත්ම ආසාවෙන් බලනවා නමුත් අපි පිට රටක වැඩ කරන ගමන් දුරකථනය සාක්කුවේ දාගෙන අහන නිසා like කරන්න සහ comment එකක් ලියන්න ගොඩක් වෙලාවට බැරි වෙනවා, ඒ ගැන කනගාටුයි.. 🙏🙏🙏
තරිදු මිලානෝ නුවර සිට
ස්තූතී
Beautiful talk.i am impressed
හ්ම්,,,,, අද ඉදන්වත් like කරන්නම් නුවන් අයියෙ. අමතක වෙනවා, රේඩියෝ රසය ලබා ගන්න ඕන කමට bluetooth speaker එකට සම්බන්ධ කරගන, දෑසින් නොබලා සවන් දෙනවා විතරයි.
Very good program👍
ගොඩක් 🙏 ස්තුතිය
වරාය අසල ඇති ඒම සලකුණු පිහිටා ඇත්‌තෙ ආරක්ෂක කලාපයකද? නැරඹීමට අවසර ගත යුතුද?
Sir I great full to both of you to revile and explore our hidden history. Made us to think logically about the history and which were learnt from the school. I don't have much time but any how I mange the time even mid night to watch your Unlimited History tube episodes . Tube Thank you very much sir
ඉතිහාසය ❤❤❤
රජු සමග සාකච්ඡාව කලේ මොන භාෂාවෙන් ද....අදහස් හුවමාරු කරගත්තේ කොහොමද ...
Obathumala thamai ape jathika viwawaru budusarenai ,mama vijithapura, suraweera
Thank you sir and Nuwan for the informative program 🙏🙏🙏
So nice of you
Sir කොහොමද කතා කර ගන්න ඇත්තේ language ප්‍රර්ශනයක් උනේ නැද්ද, how they communicate when they all seamen commimg from different regions of the world.
particularly when Portuguese initially arrived in Sri Lanka.
ලංකාවේ කියන්නෙ ගොඩක් අය ආපු ගියපු රටක් නෙ ලංකාවේ පාලි,සංස්කෘත,දෙමල දන්න අය හිට් යා
ඉතින් ඔතන වෙන ජාති ඉන්න ඇති නෙ,ඒ අය කතාකරන්න ඇති,
මොකො
ඒ අය ගොවෙ හිට් යෙ
එහෙ කතා කර ඒවා යන්තම් දන්න අය ඉන්න ඇති නෙ,
බොහොමත්ම ස්තුතීයි !
නියමයි , ela ......ela . Elakiri ... වැඩ සටහනක්
සර්, කියුරොස් සදහන් සදහන් කරේ පෘතුගීසි කෝට්ටේ සහ වෙරලබඩ ප්‍රදේශ යටත් කරගත්තට පස්සෙ කොලොම්තොට ගැනද? ඒම නැත්නම් පෘතුගීසින්ගේ පාලනයට පෙර කොලොම්තොට ගැනද ?
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Excellent explanation ..... very informative ....
Glad you liked it
ජයවේවා
Great work ever,in Srilanka
අතීතය කොතරම් මනරම්ද?සවන් දෙන කොට චිත්ත රූප මැවෙනවා ස්තුතියි ඔබ සැමට මේ සදහා දායකත්වය ලබා දුන් සැම දෙනාටම
Susila ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් සුපිරි වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹
අපේ පෞඪ ඉතිහාසය ❤
Great programme 🎉🎉🎉
It would be great if you can please discuss the history of Maya-rata, in one of the episodes. Thanks.
Very Good Programme
සෝමදේව සර්, මටත් මගේ පර්යේෂයක තොරතුරු තිබෙනවා ඔබතුමා එක්ක මදක් බෙදා හදා ගන්නට, පෘතුගිසි ආගමනය ගැන . හෙට call එකක් දෙන්නම්. සර් සහ නුවන් දෙදෙනා හටම සුභ පතමි.
අනුරාධපුර පොළොන්නරුව යුග වල කොළඹ වරාය තිබුනෙ නැද්ද? මාතොට වරාය අතෑරලා දැම්මෙ කොයි කාලෙද?
මට කුරැල්ලන්ගල චිත්‍ර ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්ද
ඇත්තටම මෙකට Like දාන්න අමතක වෙනව. ☺☺☺
Niyamai
Dhananjaya ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
This is an excellent program. නවත්වන්න නං හිතන්නවත් එපා . සියලු ගංගා මුහුදට ගියදෙන්
Professor how did Portuguese & Sinhalese communicate & it can't be sign language can you explain this please.
excelent👍👍
නුවර ඉතිහාසය වැඩිදුර කතා කරන්න නුවර මහත්මයා...ඒ රාජධානිය ගැන කතා කරන කොට....සමාජ සංස්කෘතිය,ආර්ථිකය,විදේශ ප්‍රතිපත්ති,ආගමික පසුබිම වගේ දේවල්...
කන්ද උඩරට සෙන්කඩගල රාජධානිය පිළිබදව දැක ගන්න මම කැමැතියි, Professor පුළුවන් නම් වර්තමාන සාසනික පුනුරුදයේ නිර්මාතෘ වැලිවිට සංඝරාජ මාහිමියන් ගැන තනි වැඩසටහනක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා..
නිර්මල බුදුදහම දිවිහිමයෙන් සුරැකි යුගපුරුෂයින් ua-cam.com/video/86R5V7GqUmo/v-deo.html වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ
එකල දූතයෝ සමඟ කතා කරපු බාශාව මොකක්ද කියල දැන ගන්න කැමති
Thank u all
Thanks all
very interested thank you professor 😊
You are very welcome
N1LOG ආමි..අන්ලිමිටඩ් හිස්ට්‍රි නැරබීමි.. අන් අය ලියූ නිසා මන් නොලීමි...
Very interesting.. Our hodpitality misused internationally.
Thank professor and nuwan ... ❤️
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Sir,
එතකොට ඕලන්ද ජාතිකයින් ඒ අයගේ වරාය විදිහට ගාල්ල වරාය පාවිච්චි කලා කියන එක?
මායා රට ඉතිහාසය ගැන වීඩියෝ එකක් ඕන .
පෘතුගීසිකාරයෝ ,ස්පාඥ්ය කාරයෝ කියන්නේ අර ඇෆ්ගනිස්තානේ ඉන්න ආගමෙන් මොළ හෝදගත්තු තලෙය්බාන්කාරයෝ වගේ කණ්ඩායමක්.පෘතුගීසිකාරයෝන්ට ගීත ලියනවා කියන්නේ අද තලෙය්බාන්,Al-Qaeda ,ISIS කාරයෝ ගැන ගුණ වර්ණනා කල්ල ගීත කියනවා වගේ වැඩක්.2005 මෙහෙ ගොන් දේශපාලකයෝ වසර 500 සමරන්නත් හැදුව.
මේ කාලයේ නිල හා නොනිල මුස්ලිම් ආක්‍රමණ කීයක් විතර තියෙන්න ඇත්ද
Very educational, thank you for these videos. Could you also explain how the translation between the portugese and the kings happened if this was the first encounter with a portugese/white person
ජීන් රොඩන්බරි ස්ටාර් ට්‍රෙක් හදද්දි ෆෙරන්ගි කියල මානව වර්ගයක් හඳුන්වල දෙනවා. එයාල දක්ෂ වෙළඳාමට. කපටියි සෑහෙන්න. සමහර විට ඒ නම රොඩන්බරිට අහු වෙන්නෙ ෆෙරන්ගි වචනයෙන් වෙන්න පුලුවන්. ෆෙරන්ගි කියන්නෙ ෆොරිනර් කියන එක ඉන්දියානුකරණය වුණ විදිය කියලත් කියවන්න ලැබුණා.
සිතාවක/ සිතාවක රාජසිංහ /රයිගම/ විජයබා කොල්ලය ගැන කතා කරන්නේ නැද්ද ???
ඒක 1521
සර් කාශ්‍යප රජුට කලින් සීගිරිය කාගෙද ... ?? එතකොට සීගිරි පර්වත ප්‍රදේශය මොනවගේ ස්වරූපයක් ද තිබ්බෙ ??
සෝමදේව සර් විසින් සංරක්ෂණය සඳහා කටයුතු කළ, මාපාගල ගිහින් සිහගිරිය නරඹන්න
"බංගසාල "කියන්නෙ විශාල කියන තෙරුම සමහර අය කියනවා මම අහලා තියෙනවා
අපේ සර්ට🙏
කවදාවත් අහපු නැති භාෂාවක් අ පේ භාෂාවට පරිවර්ථණය ක රේ කො හොමද මහාචාර්‍ය තුමණි.
Good stuff
Appreciate it