Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
facebook.com/groups/404811198024537/?ref=shareයූ ටියුබ් හරහා...අවුරුද්දක් පුරාවට මා හා රැඳුණු..දිනෙන් දින එකතුවෙන...සහෘද ඔබ සඳහාමයි..මේ Facebook Group එක ගොඩ නඟන්න සිතූවේ...ලියන්න ..ඔයාලගෙ අදහස්...ෆොටෝ එවන්න ...මගේ කෑමක් හැදුවම.....ඔයාලගෙ කෑමක් වුණත් ...ප්‍රශ්න ගැටලු ඕන දෙයක්...එවන්න අපිට...මම කුසලා ජයමාන්න Kusala's Simple Life
Aaaaasawe baruwa mewa kanna kusal karanna oooone
ස්තුතිඔයාගෙ හැම වීඩියෝවක්ම ගොඩාක් හොදයි කථා විලාශත් හරිම අපූරුයිදැයේ දරුවන්ට හොද ආදර්ශමත් ගැමි කාන්තාවක්තවත් ඔබට දිරිය ශක්තිය ලැබේවා දෙවි පිහිටයි
Thank you anti api ambatella chutney haduwa ❤
8
ඔයා කියල දුන්න විදියට මාත් හැදුව.හරිම රසයි.මම නිතරම දැන් හදනව.ඔයාට ගොඩක් ස්තුතියි
Me vidiyata mn kihipa wathawak haduwa..hamoma rasai kiuwa...thanks lot....
Niyami ane ❤
Mn hadaway oyage abarella chutney eka harima rasai. Thanks pahadiliwa kiyala dunnata
බොහොම ස්තුතියි ඔබතුමියට. මම කවදාවත් හිතුවෙ නෑ විනාකිරි නැතුව චට්නි හදන්න පුලුවන් කියල. මමත් මේ ඇඹරැල්ල කපන ගමන්.හදල කියන්නම්කො කොහොමද කියල. වර්දින්න බෑ. කියල දීපු විදිහ හරිම පැහැදිලියි.
❤❤❤❤
Pahadeli godak.thanks
හරිම රසට හදන විදිය කියලා දුන්නාට ගොඩක් ස්තුතියි
Daanekata haduwa. Harima rasai kiyala hamoma kiwwa. Thanks oyata.
Aththatama.niyamai.wadiwadana..supar
Oya kiyala Dena awa harima pahadeli
හරිම,රස,පාටයි,හදන්න,දැනගත්ත,ස්තූතියි,මිස්
Oyage kiyala dena widiha harima pahadili.akke dara lipe cakke hadanna barida.
කියලා දෙන විදිය හොදට තේරුම් ගන්න පුලුවන් ස්තුතියි ඔබට
Vinakiri nethuva hadapu nisa hodai.Thank you for the recipe.❤️
මමත් හැදුවා රසයි. විනාකිරි නැති නිසා තවත් හොඳයි. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි.❤❤❤
Harima sarala pahadili kirimak mama oyata asai mamata hadala balanawa
I made this , it's came nicely it's very good with out viniger,,thank you very much, good luck ,!
Thanks anti api ambatella chutney haduwa
ෂා හරිම ලස්සන පාටයි ලෙසත් ඒ වගේම ඇති ලංකාවට ආවම හදලා කාමු බොහොම ස්තූතියි ඔබතුමියට දීඝායු වේවා
Tnx 😋
Oyage wedeyatat hadala blnnm thxu
Harima rasai
Wowsuper
මේ විදිහට අඹ චට්නි හැදුවා.රසට ආවා.thank u soo much
ගොඩක් වැදගත් පිළිවෙලට කියලා දුන්නා.තව තවත් මෙවැනි වටිනා දෙයක් කිරීමට ඔබට හැකි වේවා
හොදය් වගේම රසය්
හරිම පැහැදිලිවට කියල දුන්නා. බොහොම ස්තුතියි .
මෙම චට්නි එක හරිම රසයි. හදගන්න හරිම ලෙසියි. ඔයාට ගොඩක් ස්තුතිය .
Thanks. Rasa patai. Hadannama one.
ස්තුතියි ගොඩක්
ලස්සනට හැදුවා . බොහොම ස්තුතියි
Very good
Godak watinawa thanks
Man chatni haduvooooo...👍👍👍👍
Pahadiliwa kiyala dena obata thanks ❤️🙏
මෙි චටිනි එක හදාගන්න හරිම ලේසියි, හරිම ඉක්මන්, එ් වගේම හරිම රසයි,,,,thanks
සුපිරියි අනේ 👍👍
විනාකිරි වලට ඇලර්ජි මට හොඳම කෑමක්...ස්තූතියි 🙏 🙏
Rasata ethi kiyala hithenawa
Supiri thanks
ස්තුතියි
Thanks a lot
Very good ❤
හරිම ලස්සනට හැදුවා
Wooow. Good
I made it was nice thanks
මම හැදුවා හරිම රසයි
විනාකිරි නැති නිසා හොඳයි..ස්තුතියි දුව ❤❤❤👌
Thankyouverymuch
👌👌🥰❤️
හරිම රසයි.ලේසියි මමත් හැදුවා
ඉතා පැහැදිලි නිරවුල් ශක්තිමත් හඬක් ඔබට හිමියි. ඉදිරියටම යන්න සුබ පතනවා
මෙක හරි රසයි ඔයාට ගොඩක් ස්තූතියි
Good luck 👍
හරිම රස පාටයි 😋😍😍😍
අනේ ගොඩකි ස්තුතියි අනිත් හැම video එකේම තාබ්බෙ වානාකිරා දලා හලන එ්වා ❤
Niyamai
Harima rasai mama me den heduwe Tks 👍photo 1 ewanna widiyak nehene
Mamath heduwa. Hondata awa. Thank you for your great explanation.
😊
Niyamai1st comment
Thanks very much
Budu saranai oyata thawath me wage video danna
woow mamath asama kamakthami chatnirasama rasa pataisuba dawasak
සුබ දිනක්...ලස්සන උදෑසනක්
ගොඩක් හොද වීඩියෝවක් මේ අමාරු කාලයට
Shoi. Math haduwa
Nice
රසම රසයි. 👍🏻👍🏻👍🏻
මාත් අද හදනවා
නියමයි කටට කෙල එන කෑමක්..
❤❤
Tanks
Thank you❤
ශෝයි.2වනි කමේන්ට් එක මගෙන්
Thanks
Hodai
නියමයි අක්කි කන්න හිතෙනවා
Pin sidu wewa..... 🙏
බොහොම ස්තූතියි දැක්කම ආස හිතෙන රසම රස රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට නියමයි
ස්තුතියි මල්ලි
Oyage cama rasa wagema katahadath harima lassanai😂😂😂😂😂
ඇඹුල් නෙල්ලි චට්නි එකක් හදන්නකෝ මිස්❤
බොහෝම ස්තුතියි. 🎉🎉🎉🎉 මම හැදුවා.හරිම රසයි. විනාකිරි නැතුව කොපමණ රසදමම හිටියෙ අත්‍යවශ්‍ය්මයි කියල.
හැදුවා හරිම රසයි 👍
CHEERS A BUNCH NANGI.SAMMA SAMBUDU SARANAI.
Mango chutny mawidiya ta hadanna puluwan da miss
ඔව් පුළුවන්
❤❤❤❤❤❤❤❤
👍✌️
👍
නියමයී චට්නි එක...සුභ පැතුම් ..🙏
👍👍👍👍
😍😍😍😍
👍👍
නියමෙට ආවා
Kochchara kalayak tiyagnna puluwan da?
සතියක් විතර ...ෆ්‍රිජ් එකේ දාල ගොඩක් කල් පුළුවන්
සීනි කළු කරන්න ඕන නැද්ද
හැදුවා ගොඩක් රසයි සැර වැඩියි වගේ😆😆
හැදුවා
😋😋
Inguru sudulunu awashsha nedda
අමු ඒව දාන්න එපා..මං ඉඟුරු කුඩු දැම්මා...සුදු ළූණු දානවනම් වියලි පිටි ටිකක් දාන්න
@@KusalasSimpleLife ok thank you
Katata kelath enuwa.ane apita nane.......man israel
Podi ambaralla gas wala gedi thambala ganna oneda? ( malaysian eka) eka wadiya thambenne nathi nisa
ඕන නෑ..ටිකක් පොඩියට කපන්න
@@KusalasSimpleLife thank you very much dear
මෙි චටිනි එක ප්‍රිජ් එකේ තියන්න ඕනිද
yummyy
Thanks dear
Akke oyage veda hari pilivelai..
ස්තුතියි නංගි
facebook.com/groups/404811198024537/?ref=share
යූ ටියුබ් හරහා...
අවුරුද්දක් පුරාවට මා හා රැඳුණු..දිනෙන් දින එකතුවෙන...සහෘද ඔබ සඳහාමයි..මේ Facebook Group එක ගොඩ නඟන්න සිතූවේ...
ලියන්න ..ඔයාලගෙ අදහස්...
ෆොටෝ එවන්න ...මගේ කෑමක් හැදුවම.....
ඔයාලගෙ කෑමක් වුණත් ...
ප්‍රශ්න ගැටලු ඕන දෙයක්...
එවන්න අපිට...
මම කුසලා ජයමාන්න
Kusala's Simple Life
Aaaaasawe baruwa mewa kanna kusal karanna oooone
ස්තුති
ඔයාගෙ හැම වීඩියෝවක්ම ගොඩාක් හොදයි කථා විලාශත් හරිම අපූරුයි
දැයේ දරුවන්ට හොද ආදර්ශමත් ගැමි කාන්තාවක්
තවත් ඔබට දිරිය ශක්තිය ලැබේවා දෙවි පිහිටයි
Thank you anti api ambatella chutney haduwa ❤
8
ඔයා කියල දුන්න විදියට මාත් හැදුව.හරිම රසයි.මම නිතරම දැන් හදනව.ඔයාට ගොඩක් ස්තුතියි
Me vidiyata mn kihipa wathawak haduwa..hamoma rasai kiuwa...thanks lot....
Niyami ane ❤
Mn hadaway oyage abarella chutney eka harima rasai. Thanks pahadiliwa kiyala dunnata
බොහොම ස්තුතියි ඔබතුමියට. මම කවදාවත් හිතුවෙ නෑ විනාකිරි නැතුව චට්නි හදන්න පුලුවන් කියල. මමත් මේ ඇඹරැල්ල කපන ගමන්.හදල කියන්නම්කො කොහොමද කියල. වර්දින්න බෑ. කියල දීපු විදිහ හරිම පැහැදිලියි.
❤❤❤❤
Pahadeli godak.thanks
හරිම රසට හදන විදිය කියලා දුන්නාට ගොඩක් ස්තුතියි
Daanekata haduwa. Harima rasai kiyala hamoma kiwwa. Thanks oyata.
Aththatama.niyamai.wadiwadana..supar
Oya kiyala Dena awa harima pahadeli
හරිම,රස,පාටයි,හදන්න,දැනගත්ත,ස්තූතියි,මිස්
Oyage kiyala dena widiha harima pahadili.akke dara lipe cakke hadanna barida.
කියලා දෙන විදිය හොදට තේරුම් ගන්න පුලුවන් ස්තුතියි ඔබට
Vinakiri nethuva hadapu nisa hodai.Thank you for the recipe.❤️
මමත් හැදුවා රසයි. විනාකිරි නැති නිසා තවත් හොඳයි. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි.❤❤❤
Harima sarala pahadili kirimak mama oyata asai mamata hadala balanawa
I made this , it's came nicely it's very good with out viniger,,thank you very much, good luck ,!
Thanks anti api ambatella chutney haduwa
ෂා හරිම ලස්සන පාටයි ලෙසත් ඒ වගේම ඇති ලංකාවට ආවම හදලා කාමු බොහොම ස්තූතියි ඔබතුමියට දීඝායු වේවා
Tnx 😋
Oyage wedeyatat hadala blnnm thxu
Harima rasai
Wowsuper
මේ විදිහට අඹ චට්නි හැදුවා.රසට ආවා.thank u soo much
ගොඩක් වැදගත් පිළිවෙලට කියලා දුන්නා.තව තවත් මෙවැනි වටිනා දෙයක් කිරීමට ඔබට හැකි වේවා
හොදය් වගේම රසය්
හරිම පැහැදිලිවට කියල දුන්නා. බොහොම ස්තුතියි .
මෙම චට්නි එක හරිම රසයි. හදගන්න හරිම ලෙසියි. ඔයාට ගොඩක් ස්තුතිය .
Thanks. Rasa patai. Hadannama one.
ස්තුතියි ගොඩක්
ලස්සනට හැදුවා . බොහොම ස්තුතියි
Very good
Godak watinawa thanks
Man chatni haduvooooo...👍👍👍👍
Pahadiliwa kiyala dena obata thanks ❤️🙏
මෙි චටිනි එක හදාගන්න හරිම ලේසියි, හරිම ඉක්මන්, එ් වගේම හරිම රසයි,,,,thanks
සුපිරියි අනේ 👍👍
විනාකිරි වලට ඇලර්ජි මට හොඳම කෑමක්...ස්තූතියි 🙏 🙏
Rasata ethi kiyala hithenawa
Supiri thanks
ස්තුතියි
Thanks a lot
Very good ❤
හරිම ලස්සනට හැදුවා
Wooow. Good
I made it was nice thanks
මම හැදුවා හරිම රසයි
විනාකිරි නැති නිසා හොඳයි..ස්තුතියි දුව ❤❤❤👌
Thankyouverymuch
👌👌🥰❤️
හරිම රසයි.ලේසියි මමත් හැදුවා
ඉතා පැහැදිලි නිරවුල් ශක්තිමත් හඬක් ඔබට හිමියි. ඉදිරියටම යන්න සුබ පතනවා
ස්තුතියි ගොඩක්
මෙක හරි රසයි ඔයාට ගොඩක් ස්තූතියි
Good luck 👍
හරිම රස පාටයි 😋😍😍😍
ස්තුතියි ගොඩක්
අනේ ගොඩකි ස්තුතියි අනිත් හැම video එකේම තාබ්බෙ වානාකිරා දලා හලන එ්වා ❤
Niyamai
ස්තුතියි
Harima rasai mama me den heduwe Tks 👍photo 1 ewanna widiyak nehene
Mamath heduwa. Hondata awa. Thank you for your great explanation.
ස්තුතියි ගොඩක්
😊
Niyamai
1st comment
Thanks very much
Budu saranai oyata thawath me wage video danna
woow mamath asama kamakthami chatni
rasama rasa patai
suba dawasak
සුබ දිනක්...ලස්සන උදෑසනක්
ගොඩක් හොද වීඩියෝවක් මේ අමාරු කාලයට
Shoi. Math haduwa
Nice
රසම රසයි. 👍🏻👍🏻👍🏻
මාත් අද හදනවා
නියමයි කටට කෙල එන කෑමක්..
ස්තුතියි ගොඩක්
❤❤
Tanks
Thank you❤
ශෝයි.2වනි කමේන්ට් එක මගෙන්
ස්තුතියි ගොඩක්
Thanks
Hodai
නියමයි අක්කි කන්න හිතෙනවා
ස්තුතියි ගොඩක්
Pin sidu wewa..... 🙏
බොහොම ස්තූතියි දැක්කම ආස හිතෙන රසම රස රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට නියමයි
ස්තුතියි මල්ලි
Oyage cama rasa wagema katahadath harima lassanai😂😂😂😂😂
ඇඹුල් නෙල්ලි චට්නි එකක් හදන්නකෝ මිස්❤
බොහෝම ස්තුතියි. 🎉🎉🎉🎉 මම හැදුවා.හරිම රසයි. විනාකිරි නැතුව කොපමණ රසද
මම හිටියෙ අත්‍යවශ්‍ය්මයි කියල.
හැදුවා හරිම රසයි 👍
CHEERS A BUNCH NANGI.
SAMMA SAMBUDU SARANAI.