Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Niyamai Wasantha aiye.kiyanna wachana ne ithin.oya dennage video ekaknam ithin istharam thamai apita..
හරිම අගෙයි මලේ මෙ වසන‍්ත අයියා සමග කරන හමිබෙගමුවවැවෙ අපි අගය කරනවාදවසක අනිවාරයෙන‍්ම එනවාවැවෙ ට්‍රිප‍් එකකටඅපි ප්‍රංශය ❤FRACE.
❤
ගොඩ දවසකින් ....🙂💜️සුපිරී..වැව් මාලු ගැනත් ගොඩක් දැනගත්තා..ජයවේවා...😍
Oheth balanawai Meka oyageth plans kenk mn
Sl fisherman තමයි මන් ආසම මුලින් මුහුදු මාලු ගැන දැනගන්න ආස උන කෙනා
අසාවෙන් හිටියෙ මල්ලි මේ වගේ විඩියෝ එකක් බලන්න
සුමිත් අයියා නියමෙට පැහැදිලි කරනවා .පට්ට ආ
සුමිත් අයියත් හිත හොද පොරක් වගේ පෙන්නේ...😊
Lassana parisare niyamai video Super 👌 👍 3 denatama thanks
❤ Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Jaywewa Jaywewa Jaywewa
ආදරෙයි වසන්ත අයියා හැමදාමත් ඔයාට. ❤ හැමදාම ඔය වගේ සතුටින් හිනාවෙලා ඉන්න . ජේසු පිහිටයි ඔයාලා ඔක්කෝටම 🙏🙏❤️
Neewenee.Dakeewee.
බුදු saranai වසන්ත අයියා සහ saman මල්ලි ඔයාට api අනිවාර්යයෙන් මාළු කාරියක් කන්න එනවා ok
සුපිරි ...❤️❤️👍
Nuga gahanam supiri 🙏 rakaganna puluwan tharam de karanna sahodarawarune🙏❤️❤️❤️
හොඳ ලස්සන පැහැදිලී කිරීමක් දැල් බේරන අයියා 👊
වසන්ත අයියේ අදරේයි ගොඩක්........
අයියා කෙලින්ම ගාන දාන්න ඔයාල කියල මිනිස්සුන්ට නිකන් කන්න බොන්න දීල ඉන්න දෙන්න බෑනෙ ...මම හිතන්නෙ ඒක හැමෝටම වටිනව එතකොට කැමති අය කතා කරල සෙට් වෙයි ජය වේව..
A maun boruwak karnne dele malu ptlala boruwata ahuna kiyla DNAwa kari ballo
මුන් මෙ බෙ
වසන්ත අයියා ගොළු වෙලා හඳේද ඉන්නේ වසන්ත අයියා ❤❤❤
වීඩියෝ එක සුපිරී මචන් හම්බෙගමුව කිවුවෙ රජවක පැත්තෙන් ගියාමද තියෙන්නෙ වැව
මාලු බේරන අංකල්ට දෙයක් පැහැදිලිව ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනව
÷=
Ape podi mama
නිහතමනී සුන්දර හිනව බුදු සරනයි වසන්ත අයියේ
ආදරෙයි වසන්න අයියා ❤️
නියමයි අයියේ
ලස්සනයි video aka wasantha ayya kalekata pasuwa niyamay .mokakda camara aka
සුමිත් අයියාට බුදු saranai
වසන්ත අයියේ ඔයාලගේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා ඇත්තටම ඔරුව ඇතුලේ හිටපු මාලු ටික දැක්කහම
වසන්ත අයියා ටිකක් කල් පව්විච්චී කරපු දැල් ටිකක් ගන්න නැද්ද
හිතුන අපේ විදිහට කොරලි හොදි හදල කංකුන් මැල්ලුම් හදල බත් ටිකක් කන්න ඇත්නං කියල
වසන්ත අයියා බලන්න අනිවාර්යයෙන් එනවා 🥰🥰🥰🥰🥰
වසන්ත අයියගෙ නම්බර් එක දාන්න මට
සුපිරි සුපිරි සුපිරි සුපිරි
වසන්ත අයිය සහ cannelle ek කරන ඩයල් එක සැපට ජොයිය ගහල ඉන්නෙ බලපල්ලකො ඇස් දිහා 😮
වසන්ත අයියේ ඔයාගේ වීඩියෝ මම බලන්න පටන්ගත්තේ දැන් ටික කාලයක් ඉඳලා ඒ කාලෙ ඇතුලත මම ගොඩක් දේවල් ඉගෙනගත්තා
ඔය මාළු විකුණන තැනත් වීඩියො එකක් ඕනේ
වසන්ත අයියේ අදරේයි ගොඩක් කලේකින් දැක්කේ ❤❤
Malluee.Daannae.DeyooDadae.
Nice video 👌👌❤️👍
උගේ කිලෝ 12 දොලහක් තිබ්බ අයියේ ඒවුනාට තියෙන කෑදරකම යන්න කා ගන්න බැරි උනා හරීයට තෙල් ඒනිසා දං තිබ්බ නං කන්න පුලුවං කියල හිතෙනව 😆😆😆 බුදු සරණයි අයියේ හැමෝටම ඔයාල මගේ ගම කිට්ටු ❤😍
welldone WASANTHA AIYA AND MALLI
මේ තිලාපියා කියන මාලුවා...අප්‍රිකාවෙන් ගෙනැත් ලංකාවේ මිරිදියට බෝ කරපු මාලු වර්ගයක්..එක එක ගම් පලාත් වල එක එක නම් කියනවා..
Adath supiri😅
Supire
අඩියක් ගහන්න මරු පොට් එක නුග ගහ ලග.. 😊
Ilou wasantha aiya
අලින්ගෙ video 1ක් දෙන්නකො
Aluth aiya great hode
Wasantha ayyata hoda gamanak thiyenwa jaya wewa
සුන්දර පරිසරය තුලින් අලුත් මාලු ඇල්ලිමක් පෙන්නුවා..ඔබට ගොඩක් ස්තුතියි .
❤️❤️👍👍
Wasantha aiya jaya weva 👍👍👍
අයියේ අමබෙි ගුමුව කොහේද තියේන්නේ වැව ඔයාලාගේ වැඩසටහන හරිම හොද❤
Hambegamuwa nama.tiyenne tanamawila idala balaogoda pare
Good job 👉👍👍
අයියේ වසන්ත අයියාගේ නම් මේක ගන්න පුළුවන්ද
ලස්සනයි නුග ගහ 👍
Good job ❤😂🎉
Kocchara lassana ratak da?para desapalakayo kawe.mama inne Europe lakawa tharam lassana ratak dakala na
අනේ ඇත්තටම අයියේ වැව් මාළුවලට තියෙන පෙරේත කම මම ගිය සැරේ ආපු වෙලේ අර කැටලෝ කියන යාලුවෙක් ගෙනාව
ලස්සනයි 🤗🤗
අපි වසන් අයියාට හැමදම ආදරේ
Goda kalekin wasantha aiya dekke
Vanavadule wasanthe
වැව් මාළු කාපු කාලයක් මතක නැ. 😢
S
Dum karawala maruu apitath tikak ganna puluwanda wasantha aiye
ow malli ow ow
Podi mama♥️
kalakanne
🎉🎉🎉🎉
.koheda oya wawa thiyenne
අපිට වසන්ත අය්‍යව contact කරගන්න බැරිද
Video ake awasana hariye athi
kohomada meyawa sambanda karaganne
Machan Oya maalu marenne desha guna deyak nemei , uge mal tika dalata patalunaama , uge thatu gahanna baha ehinda uta oxygen nathi wenawa , ehinda marenne. E maalu hondai , visikkarandone naha.
වසන්ත අයියාගේ no akata watsap නැද්ද
👍👍👍🔥🔥
වීඩියෝ එක වෙනද වගේම හොඳයි...පෙලිකන් කියන්නෙ සංචාරක පක්ෂියෙක් නෙමෙයි, ලංකාවේ ඉන්න පක්ෂියෙක්...ඒ වගේම නුග ගහේ මුක්කු විදිහට හැදිලා තියෙන්නෙ මුල්, ඒවා දිගට විදිහෙන අතු වලට මුක්කු විදිහට ක්‍රියා කරනවා වගේම ගහට අවශ්‍ය පෝෂණය ලබා දීමත් සිදු කරනවා...අනික ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඔය විදිහේ මුල් පද්ධතියක් නැහැ, කෘතිමව සවි කරපු මුක්කු තමයි තියෙන්නෙ. බෝ ගස් වල ඔය විදිහෙ මුල් පද්ධති හැදෙන්නෙ නැහැ...
Aiye contac no eka dennako apita oyalwa sambnda karagnna vinoda charikwak dagnna
Goda dawasakin🤘
කොහෙද මේ..
😇😮
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
Wasantha aiyage numbar eka denawada
Video eke awasana hariye athi
👍👍
Add eke play wena casino gae eke inn hama ekatama thiyenne panda cross car ekane
😍👊
කාලෙකින් මුණ ගැහිලා තියෙන්නෙ...ආ..❤
aadareyi wasantha ayiyaata mulu hdinma....RAm bukkana
Wasantha aiyage 4n nuber1 dannako
💪👍
💚💚💚💚💚
වසන්ත අයියේ කොහොමද කාලෙකින් දැක්කෙ
Wasanta ayyage nambar aka dannako
පන්ඩිත ටොක් හුත්තාගේ
Good luck.
Supper
And pz wasanta ankalege pon.namda.aka apita danako aiya api anawa lagadima
Video ake anthimata tiyanwa
Mata oyalawa sambanda kara ganna ona kohomada
0772027233
දන්න සින්හලෙන් කිව්වනම් ලස්සනඉ නැත්නම් ආඉත් ඉස්සර වගෙ වෙඉ
අන එන්න කල්පිටියෙට මලු කන්න
🤙🤙👌
❤🎉오후 🦋👍🇰🇷🇱🇰
කාලේකට පස්සේ ❤
💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💯💯💯
මාත් මාර ආසාවෙන් ඉන්නෙ යාලුවො set එකකුත් එක්ක ඔයාලගෙ please එකට බහින්න. මම ඔයාලගෙ හැම vidio එකක්ම බලනව. දැනට මම රට ඉන්නෙ ආව ගමන්ම බහිනව ඔයාලගෙ පොට් එකට. මමත් අහල පහල තිස්සමහාරාමෙ.
තගුස් දැල් ගහද්දි ඔහෙමයි
මගෙකා අපිත් එක්කන් යනොකො වාඩියට සැප කොරලි හොද්දක් කන්න..ེ.🩷🙏😊
දැල් නැද්ද ගන්න
අපි කාෙහොමද වසන්ත අයියව සම්බන්ද කරගන්නේ මට ඔයාගේ දුරකතන අංකය එවන්න පුලුවන්ද
@@islandfishing Thank u bro
Niyamai Wasantha aiye.kiyanna wachana ne ithin.oya dennage video ekaknam ithin istharam thamai apita..
හරිම අගෙයි මලේ මෙ වසන‍්ත
අයියා සමග කරන හමිබෙගමුව
වැවෙ අපි අගය කරනවා
දවසක අනිවාරයෙන‍්ම එනවා
වැවෙ ට්‍රිප‍් එකකට
අපි ප්‍රංශය ❤FRACE.
❤
ගොඩ දවසකින් ....🙂💜️
සුපිරී..වැව් මාලු ගැනත් ගොඩක් දැනගත්තා..
ජයවේවා...😍
Oheth balanawai Meka oyageth plans kenk mn
Sl fisherman තමයි මන් ආසම මුලින් මුහුදු මාලු ගැන දැනගන්න ආස උන කෙනා
අසාවෙන් හිටියෙ මල්ලි මේ වගේ විඩියෝ එකක් බලන්න
සුමිත් අයියා නියමෙට පැහැදිලි කරනවා .පට්ට ආ
සුමිත් අයියත් හිත හොද පොරක් වගේ පෙන්නේ...😊
Lassana parisare niyamai video Super 👌 👍 3 denatama thanks
❤ Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Jaywewa Jaywewa Jaywewa
ආදරෙයි වසන්ත අයියා හැමදාමත් ඔයාට. ❤ හැමදාම ඔය වගේ සතුටින් හිනාවෙලා ඉන්න . ජේසු පිහිටයි ඔයාලා ඔක්කෝටම 🙏🙏❤️
Neewenee.Dakeewee.
බුදු saranai වසන්ත අයියා සහ saman මල්ලි ඔයාට api අනිවාර්යයෙන් මාළු කාරියක් කන්න එනවා ok
සුපිරි ...❤️❤️👍
Nuga gahanam supiri 🙏 rakaganna puluwan tharam de karanna sahodarawarune🙏❤️❤️❤️
හොඳ ලස්සන පැහැදිලී කිරීමක් දැල් බේරන අයියා 👊
වසන්ත අයියේ අදරේයි ගොඩක්........
අයියා කෙලින්ම ගාන දාන්න ඔයාල කියල මිනිස්සුන්ට නිකන් කන්න බොන්න දීල ඉන්න දෙන්න බෑනෙ ...මම හිතන්නෙ ඒක හැමෝටම වටිනව එතකොට කැමති අය කතා කරල සෙට් වෙයි ජය වේව..
A maun boruwak karnne dele malu ptlala boruwata ahuna kiyla DNAwa kari ballo
මුන් මෙ බෙ
වසන්ත අයියා ගොළු වෙලා හඳේද ඉන්නේ වසන්ත අයියා ❤❤❤
වීඩියෝ එක සුපිරී මචන් හම්බෙගමුව කිවුවෙ රජවක පැත්තෙන් ගියාමද තියෙන්නෙ වැව
මාලු බේරන අංකල්ට දෙයක් පැහැදිලිව ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනව
÷=
Ape podi mama
නිහතමනී සුන්දර හිනව බුදු සරනයි වසන්ත අයියේ
ආදරෙයි වසන්න අයියා ❤️
නියමයි අයියේ
ලස්සනයි video aka wasantha ayya kalekata pasuwa niyamay .mokakda camara aka
සුමිත් අයියාට බුදු saranai
වසන්ත අයියේ ඔයාලගේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා ඇත්තටම ඔරුව ඇතුලේ හිටපු මාලු ටික දැක්කහම
වසන්ත අයියා ටිකක් කල් පව්විච්චී කරපු දැල් ටිකක් ගන්න නැද්ද
හිතුන අපේ විදිහට කොරලි හොදි හදල කංකුන් මැල්ලුම් හදල බත් ටිකක් කන්න ඇත්නං කියල
වසන්ත අයියා බලන්න අනිවාර්යයෙන් එනවා 🥰🥰🥰🥰🥰
වසන්ත අයියගෙ නම්බර් එක දාන්න මට
සුපිරි සුපිරි සුපිරි සුපිරි
වසන්ත අයිය සහ cannelle ek කරන ඩයල් එක සැපට ජොයිය ගහල ඉන්නෙ බලපල්ලකො ඇස් දිහා 😮
වසන්ත අයියේ ඔයාගේ වීඩියෝ මම බලන්න පටන්ගත්තේ දැන් ටික කාලයක් ඉඳලා ඒ කාලෙ ඇතුලත මම ගොඩක් දේවල් ඉගෙනගත්තා
ඔය මාළු විකුණන තැනත් වීඩියො එකක් ඕනේ
වසන්ත අයියේ අදරේයි ගොඩක් කලේකින් දැක්කේ ❤❤
Malluee.Daannae.DeyooDadae.
Nice video 👌👌❤️👍
උගේ කිලෝ 12 දොලහක් තිබ්බ අයියේ ඒවුනාට තියෙන කෑදරකම යන්න කා ගන්න බැරි උනා හරීයට තෙල් ඒනිසා දං තිබ්බ නං කන්න පුලුවං කියල හිතෙනව 😆😆😆 බුදු සරණයි අයියේ හැමෝටම ඔයාල මගේ ගම කිට්ටු ❤😍
welldone WASANTHA AIYA AND MALLI
මේ තිලාපියා කියන මාලුවා...අප්‍රිකාවෙන් ගෙනැත් ලංකාවේ මිරිදියට බෝ කරපු මාලු වර්ගයක්..එක එක ගම් පලාත් වල එක එක නම් කියනවා..
Adath supiri😅
Supire
අඩියක් ගහන්න මරු පොට් එක නුග ගහ ලග.. 😊
Ilou wasantha aiya
අලින්ගෙ video 1ක් දෙන්නකො
Aluth aiya great hode
Wasantha ayyata hoda gamanak thiyenwa jaya wewa
සුන්දර පරිසරය තුලින් අලුත් මාලු ඇල්ලිමක් පෙන්නුවා..ඔබට ගොඩක් ස්තුතියි .
❤️❤️👍👍
Wasantha aiya jaya weva 👍👍👍
අයියේ අමබෙි ගුමුව කොහේද තියේන්නේ වැව ඔයාලාගේ වැඩසටහන හරිම හොද❤
Hambegamuwa nama.tiyenne tanamawila idala balaogoda pare
Good job 👉👍👍
අයියේ වසන්ත අයියාගේ නම් මේක ගන්න පුළුවන්ද
ලස්සනයි නුග ගහ 👍
Good job ❤😂🎉
Kocchara lassana ratak da?para desapalakayo kawe.mama inne Europe lakawa tharam lassana ratak dakala na
අනේ ඇත්තටම අයියේ වැව් මාළුවලට තියෙන පෙරේත කම මම ගිය සැරේ ආපු වෙලේ අර කැටලෝ කියන යාලුවෙක් ගෙනාව
ලස්සනයි 🤗🤗
අපි වසන් අයියාට හැමදම ආදරේ
Goda kalekin wasantha aiya dekke
Vanavadule wasanthe
වැව් මාළු කාපු කාලයක් මතක නැ. 😢
S
Dum karawala maruu apitath tikak ganna puluwanda wasantha aiye
ow malli ow ow
Podi mama♥️
kalakanne
🎉🎉🎉🎉
.koheda oya wawa thiyenne
අපිට වසන්ත අය්‍යව contact කරගන්න බැරිද
Video ake awasana hariye athi
kohomada meyawa sambanda karaganne
Machan Oya maalu marenne desha guna deyak nemei , uge mal tika dalata patalunaama , uge thatu gahanna baha ehinda uta oxygen nathi wenawa , ehinda marenne. E maalu hondai , visikkarandone naha.
වසන්ත අයියාගේ no akata watsap නැද්ද
👍👍👍🔥🔥
වීඩියෝ එක වෙනද වගේම හොඳයි...
පෙලිකන් කියන්නෙ සංචාරක පක්ෂියෙක් නෙමෙයි, ලංකාවේ ඉන්න පක්ෂියෙක්...
ඒ වගේම නුග ගහේ මුක්කු විදිහට හැදිලා තියෙන්නෙ මුල්, ඒවා දිගට විදිහෙන අතු වලට මුක්කු විදිහට ක්‍රියා කරනවා වගේම ගහට අවශ්‍ය පෝෂණය ලබා දීමත් සිදු කරනවා...
අනික ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඔය විදිහේ මුල් පද්ධතියක් නැහැ, කෘතිමව සවි කරපු මුක්කු තමයි තියෙන්නෙ. බෝ ගස් වල ඔය විදිහෙ මුල් පද්ධති හැදෙන්නෙ නැහැ...