මෙරට හදන පෙට්‍රල් වලින් රටම ගොඩ? රසායනික විද්‍යාඥයෙකු පහදයි

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 88

  • @arunakumara2181
    @arunakumara2181 2 роки тому +6

    මගේ නම් අදහස අපේ භුමි ප්‍රමාණයට වඩා ජන ගහනය වැඩි වීම අපිට මීටත් වඩා ගැටලූ ඒමට නියමිතයි

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 роки тому +1

    Thanks, there were negative comments, but he explained very well.

  • @john_____
    @john_____ 2 роки тому +9

    Electric කාර්, solar power , හයිඩ්‍රජන් එන්ජින් වගේ Solutions තියනවා

    • @cjalisyas
      @cjalisyas 2 роки тому +1

      Hydrogen costs more than fossil fuel.

  • @sameeramadushanka8797
    @sameeramadushanka8797 2 роки тому +1

    Aniwa hoda adahasak.niyama milak labei boga walata godak dena pelabei boga wawanna.sathwa ahara nishpadanaya karanna puluwan nisa.sathwa nishpadana rata yawanna puluwan..eka aththatama hoda deyak.

  • @gunarathana2172
    @gunarathana2172 2 роки тому

    දේශපාලුවන්ගෙන් වැඩක් නෑ අපි මිනිසුන් එකතුව මේ ප්‍රශ්නේ විශදගමු

  • @PiyalAriyananda
    @PiyalAriyananda 2 роки тому +8

    වීඩියෝ එක කරලා දැම්මම බොහෝ දෙනෙක් වීඩියෝ එක හරියටම බලන්නෙ නැතිව රට පටලවාගෙන තිබුණා. ඒ ගැන පැහැදිලි කිරීමක් එක්කම වීඩියෝ එක දාන්නයි මේ හදන්නෙ.
    පෙට්‍රෝලියම් ඉන්ධන කියන්නෙ ෆොසිල ඉන්ධන පිරිපහදුවෙන් ලැබෙන එක් සංඝඨකයක්. බොරතෙල් පිරිපහදුවෙන් මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන්, අයිසො ප්‍රොපේන්, පෙන්ටේන් ආදී වශයෙන් දිගු දාම ඇල්කේන සහ විවිධාකාර රසායනික සංයෝග වෙන් කෙරෙනවා. මේ සංයෝග ගුවන්යානා ඉන්ධන, පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල්, පැරෆින් ඉටි, බිටුමින්, තාර වගේ විවිධාකාර සංඝඨක ලෙස සකසා ගන්නවා. මේ සඳහා අමුද්‍රව්‍යය වශයෙන් බොරතෙල් අවශ්‍ය වන අතර, විවිධාකාර රසායනික ඉංජිනේරු ක්‍රියාවලීන් සිදු වනවා.
    එතනෝල් කියන්නෙ සීනි පැසවීමෙන් ලැබෙන මද්‍යසාර සහිත ජලීය ද්‍රාවණය ආසවනය කිරීමෙන් ලැබෙන CH3-CH2-OH යන සරළම රසායනික සංයුතිය ඇති
    ලංකාවට ඉරිඟු හෝ වෙනත් පිෂ්ඨමය භෝගයක් අනුසාරයෙන් එතනෝල් නිස්සාරණය කර පෙට්‍රල් වලට මිශ්‍ර කර භාවිත කළ හැකිද යන්න බොහෝ දෙනා විමසූ කාරණයක්. ඇත්තටම එය කළ හැකියි. - න්‍යායාත්මකව.
    නමුත් ප්‍රායෝගිකව එය කිරීමට යාමේදී ගැටළු බොහොමයක් මතු වනවා.
    අපේ රටේ දැනට පවතින ඉඩ ප්‍රමාණය වන්නේ හෙක්ටයාර 6,552,500 වුවත් - නියම ගණන ඊටත් අඩුයි. මෙයින් කෘෂිකාර්මික භෝග වගාවට හෙක්ටයාර 2,605,647 (ආසන්නව වර්ග මීටර 28000) ක් පමණ භාවිත වනවා. වන ගහණය, නිවාස, මංමාවත් ආදී සියල්ල සඳහා ඉතිරි වන ඉඩ භාවිත වනවා. එය පින්තූරයක දක්වා ඇත
    මේ පෙර වීඩියෝව කළ පුද්ගලයාගේ තර්කය වූයේ මුඩුබිම් වල ඉරිඟු හෝ වෙනත් පිෂ්ඨමය භෝගයක් වගා කර ඉන් ලැබෙන අස්වැන්නෙන් එතනෝල් නිස්සාරණය කර, එය පෙට්‍රල් වලට කවලම් කිරීමෙන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 80 කට ලබා දිය හැකි බවයි.
    බඩ ඉරිගු ගතහොත් සාමාන්‍යයෙන් හෙක්ටයාරයක පළදාව වන්නේ කිලෝග්‍රෑම් 7965 පමණ වන ප්‍රමාණයක්. එය එතනෝල් සඳහා භාවිත කළහොත් ලීටර 3062 ක් අක්කරයකින් ලබා ගත හැකියි. ලංකාවේ දෛනික පෙට්‍රල් පරිභෝජනය ලීටර මිලියන 21 ක් පමණ වන අතර සියයට 10 ක එතනෝල් මිශ්‍ර කිරීමට දිනකට එතනෝල් ලීටර මිලියන 2.1 ක් අවශ්‍ය වනවා. එනම් දිනක අවශ්‍යතාවය සඳහා හෙක්ටයාර 685 ක් (වර්ග කිලෝමීටර 7) පමණ වගා කිරීම අවශ්‍ය වනවා. ලංකාවේ සම්පූර්ණ මුඩු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 77000 ක්, ඒ සියල්ල වගා කළත් 10% ක් මිශ්‍රකිරීමටත් හැකියාව ලැබෙන්නේ දින 112 කට පමණයි.
    පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල රුපියල් 200 ක් සේ ගතහොත් එතනෝල් නොමිලයේ ලැබුණත් 10% එතනෝල් මිශ්‍ර කිරීමකින් අඩු වන්නේ රුපියල් 20 ක් පමණයි.
    නමුත්, ලංකාවේ මෙවැනි මිශ්‍ර කිරීම් වලට අවශ්‍ය Blending Plant එකක් හෝ එතනෝල් පූර්ණ වියලි බවෙන් යුතුව ගබඩා කිරීමට හෝ පහසුකම් නැහැ. මෙවැනි පහසුකම් සකසා ගත්තත්, එය පවත්වාගෙන යාමේ ගැටළු මතු වනවා. තවමත් ලංකාවේ කිසියම් ද්‍රාවණයක ජලවාශ්ප ප්‍රමාණය නිවැරදිව මැනීමේ Karl Fischer උපකරණ පවා ඇත්තේ එකක් හෝ දෙකක් පමණයි. මේ නිසා මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අති විශාල ආයෝජනයක් අවශ්‍ය වනවා.
    අසල්වැසි ඉන්දියාවේ පවා දැනට භාවිත වන ඉන්ධන සඳහා 20% ක් එතනෝල් එකතු කිරීමට ව්‍යාපෘතියක් අරඹා තිබෙන්නේ 2023 දි දියත් කිරීමට. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ sweet sorghum නම් දැඩි පරිසර තත්ත්‍ව වලට පවා ඔරොත්තු දෙන පැලෑටියක්.
    ලංකාවේ ඉරිඟු වගාවට කෙතරම් ජලය සහ පොහොර අවශ්‍යද ? මෙවැනි තත්ත්‍වයන් යටතේ ඉරිඟු වගාව සාර්ථක වේද ? යම්හෙයකින් සේනා දළඹුවා වැනි උවදුරක් පැමිණියහොත් කුමක් වේද ? හදිසියේම පෙට්‍රල් මිල පහල ගියහොත් එතනෝල් නිස්සාරණය සහ මිශ්‍ර කිරීම අවාසිදායක වන අතර, ඒ නිසා නිස්සාරක වසා දැමීමටත්, ඒවා ඉක්මනින් දිරාපත් වීමටත් ඉඩ තිබෙනවා.එසේම ලංකාවේ භාවිත වන වාහනවල එන්ජින් නැවත 10% හෝ 85% ට උචිත අන්දමට සකස් කිරීමට ද සිදු වනවා.
    මෙන්න මේ කරුණු නිසා තමයි මා පැවසුවේ, මේ ක්‍රියාවලිය ලංකාවට ප්‍රායෝගික නැති බව.
    ඉතා කෙටියෙන් - ඉතා සරළව.

    • @chaturaj1
      @chaturaj1 2 роки тому

      ආහාර අර්බූදයක් තිබියදීම අත්‍යවශ්‍ය දෙයක් නොවන මත්පැන් කර්මාන්තයට එතනෝල් ලංකාවේ නිශ්පාදනය කරනවා නේද ? මත්පැන් නිශ්පාදන නවතා එම එතනෝල් ප්‍රමානයවත් ඉන්ධනයක් ලෙස බාවිතා කල නොහැකිද ?

    • @rangallegedarawimalasena7491
      @rangallegedarawimalasena7491 2 роки тому +1

      Apata gedara
      di sada gatha heki method ekak kiyannako

  • @surangaranjula4899
    @surangaranjula4899 2 роки тому +1

    ලංකාවේ දැනට ප්‍රධාන වශයෙන් එතනෝල් නිශ්පාදනය කරන්නේ මොලෑසස් වලින් (සීනි නිෂ්පාදනයේ අතුරුඵලය) වන අතර කර්මාන්තශාලා 4 කින් මේ වන විට එතනෝල් නිෂ්පාදනය කරනවා. ඒවායින් නිෂ්පාදනය වන එතනෝල් රටෙහි මධ්‍යසාර නිෂ්පාදනයට සහ අනෙකුත් නිෂ්පාදන සදහා යාන්තමින් ප්‍රමාණවත් වේ. එතනෝල් ලීටරය (96.3%) මේ දිනවල රු.1000 - 2000 අතර මිල වලට විකිණිම සිදු කරයි. ලංකාවේ විශාලම සීනි කර්මාන්තශාලාවක් වන කන්තලේ සීනි කර්මාන්තශාලාව මේ වන විට වසා දමා ඇත. එහි උක් ඉඩම් විශාල ප්‍රමාණයක් ඇත. ඊට අමතරව මොණරාගල අනුරාධපුර වැනි උක් ශාකයට හිතකර පරිසර සහිත ප්‍රදේශ වල ඉඩම් බොහෝ ප්‍රමාණයක් ඇත. නෙළුම්කුළුන , ක්‍රීඩාංගන වෙනුවට තවත් සීනි කර්මාන්තශාලා කිහිපයක් බිහි කලේ නම් සහ තිබෙන පරණ කර්මාන්තශාලා නවීකරණය කර ධාරිතාවය වැඩි කලේ නම් රටේ සීනි අවශ්‍යයතාවයෙන් 30% ක් වත් නිෂ්පාදනය කිරීමෙන් සීනි නිෂ්පාදනයෙන් පිටරටට යන ඩොලර් ඉතිරි කිරීමටත් මධ්‍යසාර වලට අමතරව ඉන්ධන සදහා වුවද එතනෝල් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට වුවද ශ්‍රී ලංකාවට හැකියාව ඇත.

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 2 роки тому +4

    Can't you remember "Ape hamuduruwane mata dan paniwidayak awa dan thel hambauna" kiyala Kandy waladi kiwwa.

  • @edwardedward7710
    @edwardedward7710 2 роки тому +6

    Wede hariyannehe electric cars thamai hoda anagatheta

  • @hemanthamanupriya8704
    @hemanthamanupriya8704 2 роки тому +1

    Thanks 🙏
    Meka ape kattaiyata pahadili karala dunnata.
    Eth meka ape minissu piliganne na.

  • @gayandannoruwa8378
    @gayandannoruwa8378 2 роки тому +4

    කියන්නේ නම් ලංකාවේ වැඩ්ඩෙක් හොයාගත්තා කියලා.මේවා කරලා ගොඩක් කල්.ලංකාවේ කරනවා නම් බඩ ඉරිගු වගේ දේකින් කරන්නේ නැතිව එක්කෝ ආහාර වලට ගන්න අපතේ යන ශාක කොටසකින් හරි වෙනත් ශාකයකින් කරන්න ඕනේ.ඒවගේම වල් පැන්ටා හදන්න දන්න ඕනෙම එකෙක් දන්නවා එතනොල් එක බෝතලයක් හදන්න කොච්චර ශක්තියක් වැය වෙනවද කියන එක.එතකොට එතනෝල් බෝතලකින් ලබාගන්න පුලුවන් ශක්තිය වැයකරන ශක්තියට සාපේක්ෂව අඩු අගයක්.

  • @kumararohan6087
    @kumararohan6087 2 роки тому +4

    ලංකාවෙ හැදුවම කෝ බං ලොකු එවුනට කොමිස්

  • @yoursoudstudio
    @yoursoudstudio 2 роки тому +1

    පිටරට ඕනම වාහනයකට ගුවන් යානා army jet වලට පවා එතනෝල් ෆුයිල් එක ගහනවා..flex fuel e 80 wage..gahanwa car walta onema wahanekta lankawe krnna pluwan බලධාරීන්ට පණ නෑ..

  • @priyanthaprasad5885
    @priyanthaprasad5885 2 роки тому +11

    ජයන්ත ඔබට වැරදුනා මේ වගේ බෑ කියාගෙන ඉන්න මිනිස්සු දාගෙන මෙවැනි වැඩසටහනක් කලේ මොකටද. ඒ අතින් නිලමේ ඔබට වඩා පුායෝගික ඉදිරියෙන් ඉන්න කෙනෙක්.ඔබ ගිහින් තියෙන්නේ වැරදි පුද්ගලයා ගාවට.දැනට ලංකාවේ ඒතනෝල් මත්පැන් සදහා හදනවානේ.ඊලගට බියර් හදන්න ලංකාවේ සහල් භාවිතා කරනවා. මුලු රටේම පෙටුල් අවශ්යතාවය හදන්න කොහොමත් බෑනේ.නමුත් සැලකිය යුතු පෙටුල් පුමාණයක් හැදුවොත් යම්කිසි ඩොලර් පුමාණයක් රටට ඉතිරිවෙනවා.ඒ මුදල් ගොවියාට ලැබෙනවා.මේ වගේ මිනිස්සු තමයි මේ රටේ බහුතරයක් ඉන්නේ.අපේ රටේ යුද්ධය ගහලා ඉවර කරන්න බෑ කිව්වනේ.ඉගෙන ගත්තට වැඩක් නෑ අාත්මශක්තිය නෑ.අර බලන්න ගෝල්පේස් තරුණ ලමයි අපිට හරි අාඩම්බරයි ජනාධිපති ගෙදර යනකම් සටන අතහරින් නෑ.

    • @PiyalAriyananda
      @PiyalAriyananda 2 роки тому

      කමෙන්ට් එකක් විදියට පැහැදිල කිරීමක් දාල ඇති.. ඒක බලලා කතා කරමුද ?
      දවසකට දෙකකට කරන්න පුළුවන් වුනාට මෙවැනි ව්‍යාපෘතියක් කරනකොට කළ යුත්තේ දශක ගණනාවක් ගැන බලලා. ඒකයි ප්‍රායොගික නැත්තෙ.

  • @sujeewalasanthi4819
    @sujeewalasanthi4819 2 роки тому +1

    Thanks

  • @btnilanthi6040
    @btnilanthi6040 2 роки тому +7

    කියවනවට වඩා වැදගත් වැඩේ වෙනවානම් නේද??????

  • @RashmilDahanayake
    @RashmilDahanayake 2 роки тому +5

    Although there are countries where Ethanol mixed unleaded petrol is currently available, only a few automobile manufacturers produce FFVs (Flexible fuel vehicles) that support up to 85% ethanol blend. Most of the on-road vehicles manufactured at present are not designed to take more than 10% ethanol.
    The maximum cost saving using 10% Ethanol mixed unleaded petrol(E10) is only up to about 4%.
    Piyal Ariyananda explained it well . When considering the cost associated with ethanol production along with engine modifications, as well as the environmental impact, it is neither practical nor financially viable to implement it.
    PS. The title of this video is quite ambiguous and portrays the opposite meaning of the message given by the interviewee.

  • @haroldantony5403
    @haroldantony5403 2 роки тому +4

    කෙළින්ම කරන්න පුළුවන් දෙයක් පමණක් කතා කරන්න

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 роки тому

    🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @agri1587
    @agri1587 2 роки тому +2

    E10 eka charter yaluvo kiyanne gahanna epa charter kiyala
    Badairingu kaala karaththe yanna puluwan minissunta. E10 mehe haduwoth kasippu business karayo petrol walata wada milata E10 eke ethanol tika ilkanawa.
    Oookata amylase ensyme eke one carbohydrates suger walata convert karanna, passé fast yeast one ethanol ganna, mila wadi, oya deka import karanakota induneesya walin gaana wadi,
    Danatath ape kattiya palathuru suger hakuru Sakkara walin ooka karala bonawa eeka labai.
    Badainguru manchokka bathala walin karanna amylase ensyme eka one suger walata convert krama.

  • @susirinishantha4361
    @susirinishantha4361 2 роки тому +1

    සිංගප්පූරුව වැනි කුඩා රටක් ආදර්ශයට ගෙන, නව සංකල්ප දිරිමත් කරමු. ඇමරිකන් ගැති භාවයෙන් මිදී.

  • @chanukasampath710
    @chanukasampath710 2 роки тому +1

    harima moda pahadili kirimak

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 роки тому +7

    කන්ඩ නැති රට වල කෑමට වවන බෝග වලින් පෙට්‍ර්රල් හදන්න යෝජනා කිරීමම වැරදිය්.

  • @dumindaudaya1657
    @dumindaudaya1657 2 роки тому

    Negative ideas denawa kiyalay mage mathaya. Planned video..

  • @vimsen2221
    @vimsen2221 2 роки тому

    ආචාර්ය තුමා දත්ත සහිතව හොඳ පැහැදිලි කරීමක් කලා. එතනෝල් ප්‍රවර්ධනය කරණ අය අධර්යමත් වෙන්න එපා. කාර් දුවන වාට වඩා හොඳයි බීමක් විදියට ගන්න එක..

  • @shiranthawelikala7927
    @shiranthawelikala7927 2 роки тому +3

    Oil palm කටු පොල් වලිනුත් පුළුවන්.කොහෙද ඉතිං මිනිස්සු විරුද්ධ උනා නේ ඒවටත්

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 роки тому

    Ape rate haal valin beyar hadanava kaduwela mevage deyak karanna unanduna ekai apita kelavela tiyenne

  • @dumindaudaya1657
    @dumindaudaya1657 2 роки тому

    Turbine engine duwanna puluwan athi. Power genarator sandaha

  • @gamenoob92
    @gamenoob92 2 роки тому

    🙂

  • @SL-ci7dg
    @SL-ci7dg 2 роки тому +9

    ඔයා වටෙ යන්නෙ නැතුව උත්තරේ දෙන්න ???මෙවා වැල් බෛලා??????

  • @haroldantony5403
    @haroldantony5403 2 роки тому +1

    aperade කාලය kkaasamuaa

  • @lakshmisenevirathna5436
    @lakshmisenevirathna5436 2 роки тому

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @susirinishantha4361
    @susirinishantha4361 2 роки тому +1

    පිදුරු ව්ලින් මෙය සිදු කල හැක. රසායනික ව්පර්‍යාසයේදී, පිදුරු කඩ්නම්න් දිරාපත් වන බැවින් . ඉතා හොද කාබනික පොහොර ලබාගත හැක.
    අපතේ යන එළවළු , පළතුරු ?

  • @findingretreat
    @findingretreat 2 роки тому

    බඩ ඉරිගු වැඩි නම් අර කුකුල් farm වලට දීපිය.

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 роки тому +2

    අනේ සුරන්ගනා කතා අහන්න තරම් බොලද අය දැන් ලන්කාවේ නෑ

  • @Wildlover1
    @Wildlover1 2 роки тому

    මා හට මෙතුමාගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද

  • @anandaukwatta3098
    @anandaukwatta3098 2 роки тому

    Bambuwa thamai. Kanna puluwan deyak katha kalanam hondai

    • @PiyalAriyananda
      @PiyalAriyananda 2 роки тому

      මං කියන්නෙත් ප්‍රායෝගිකව කරන්න බෑ කියල තමයි. වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුවද ?

  • @tamararatnaweera5
    @tamararatnaweera5 2 роки тому

    Solar power vehicles walata yoda gatha hakida ?

    • @amiruproductions598
      @amiruproductions598 2 роки тому

      electric walata puluwan

    • @PiyalAriyananda
      @PiyalAriyananda 2 роки тому

      Solar power වාහන වලට යොදා ගැනීම තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ. සෝලා වල කාර්යක්ෂමතාවය අඩු නිසා අමාරුයි. නමුත් සෝලා වලින් විදුලිය ජනනය කරලා වෙනම චාජ් කරන වෙහිකල් - Elelctric vehicle තමයි රටට හරි යන්නෙ

  • @jeffery9781
    @jeffery9781 2 роки тому

    විමල් වීරවංශ ගොං බුරුවා තමා ලොකුම අදිරාජ්‍යවාදී කුමන්ත්‍රන කරුවා. එකගෙ ලම්ය් ඉගෙන ගන්නෙ පිටරට.

  • @dumindaudaya1657
    @dumindaudaya1657 2 роки тому

    Bike walata puluwan

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 роки тому

    How many jobs will it create, when can you start ? Anything outside of it, time and money wasted.

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 2 роки тому

    ☹️

  • @gayanperera9481
    @gayanperera9481 2 роки тому

    Muu mahaa bari bariyawekne.. Kohomath mee wage un dhanne mwchchara thamai. Adu paadu hoyana eka..

  • @srimalsanjeewa6419
    @srimalsanjeewa6419 2 роки тому

    අක්කර 69 ලක්ශයක් කීවම අව්ල් ගියා.

  • @milkshawty6528
    @milkshawty6528 2 роки тому

    Akkara 69lakshayak🥲

  • @lashanlohitha5128
    @lashanlohitha5128 2 роки тому +1

    ehanol hadanna thawath krama thiyenna puluwan hamadema baa baa kiya kiya inna epa

    • @PiyalAriyananda
      @PiyalAriyananda 2 роки тому

      ක්‍රම ගොඩක් තියෙනව. නමුත් Blending සහ වාහන COnvert කිරීම ද කළ යුතු වෙනව. එතකොට පෙට්‍රල් ගේනව වගේ කිහිප ගුණයක් වියදම් වෙනව. හොඳම දේ බොරතෙල් ගෙනැවිත් පිරිපහදු කිරීම. නමුත් දැං ඒක නවත්තලා - පෙට්‍රල් - ඩීසල් - භූමිතෙල් වලට වෙන වෙනම කොමිස් ලැබෙන නිසා

  • @lawofatractionandsuccessli4957
    @lawofatractionandsuccessli4957 2 роки тому

    Mu mona buruwekda me wage kalakanni nisa thami lankawata mehema wela thiyenne 😡 minissunge manasa awl karawana me wage wadasatahan wadasatahan nokekeranawa nam godak hodai

  • @niroshanliyanage8466
    @niroshanliyanage8466 2 роки тому +1

    Chamuditha left. 😂😂😂, am i correct ?

  • @chamilkumara2328
    @chamilkumara2328 2 роки тому

    ahana deta nemey kiyanne baka pandithayek

  • @susanthawimalasiri4362
    @susanthawimalasiri4362 2 роки тому

    Aparade mage data

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 роки тому

    This gentleman doesn't know it well

  • @gayanperera9481
    @gayanperera9481 2 роки тому

    Please Do not interview thease kind of negative fellows.There are plenty ways where we can solve probs..Crazy Chab

  • @suranprasanna312
    @suranprasanna312 2 роки тому

    Koccra kiuwat program UA-cam wala dammat wadak na. Eka methanin iwara wenawane. Melo deyak kauruth krannema na. Mehema dewal kranna puluwannm mewata udgoshana krala hari me wade krannama kiyala illanna puluwanne.

  • @ramithruberu9538
    @ramithruberu9538 2 роки тому

    වල් හබරල වලින් බැරිද

  • @w.g1612
    @w.g1612 2 роки тому +1

    Thirigu newi gono irngu

  • @darashanakalpana6028
    @darashanakalpana6028 2 роки тому

    Apoi ethanath 69 lakshayak

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 роки тому

    Haha another පුස් වෙඩිල්ලක්.

  • @cricketmasterspvtltd
    @cricketmasterspvtltd 2 роки тому +2

    පිස්සු නැතුව කතා නැතුව වැඩේ කොරල පෙන්නහල්ල යකුනෙර්‍ර්

    • @PiyalAriyananda
      @PiyalAriyananda 2 роки тому

      වීඩියෝ එක හරියටම බලන්න යකුනේ :)

  • @dsurensilva9315
    @dsurensilva9315 2 роки тому +2

    අර කර්මාන්ත ශාලාව හදන්න කැමති මනුස්සයා කියපුදේ හරියට තේරුම්නොගෙන කීදෙනෙක් මෝඩ කතා කියනවාද. පට්ට විද්‍යාඥයෝ ඉන්නේ..
    මෙහෙම රටක තමයි සිස්ටම් චේන්ජ් ගැන කතා කරන්නෙ. මුලින්ම ඒ වීඩියෝ එක බලපල්ලා සම්පූර්ණයෙන්ම.
    හැබැයි පිටින් තෙල් ගේන කොමිස් කාක්කන්ට නම් ගොඩක් අමාරුකම් ඇති වෙයි. ඉස්සරහට එක එක බුද්දිමතුන් කියන අය බලපන්කො එලියට එනහැටි ඕකේ අගුන කියන්න.. අර කටු පොල් වලටයි රටේ කිරි වලටයි උන එකේ අනිත් එක. තමයි ඉතින් 😊

    • @PiyalAriyananda
      @PiyalAriyananda 2 роки тому

      පැහැදිලි කිරීමක් වෙනම කමෙන්ට් එකක් විදියට දාල ඇති. කියවලා බලන්න

  • @nalindadamith5442
    @nalindadamith5442 2 роки тому +6

    ඉඩකඩ මදියි කියන එක නම් පිලිගන්න අමාරුයිනේ. මොහු සදහන් කරන්නේ වගා කරන ඉඩකඩම් වල අක්කර ලක්ෂ 69 න් ගන්න පුලුවන් ගාන විතරයි. ඒත් මේ රටේ අතහැරලා දාපු ඉඩම් කොච්චර තියෙනවද ඒවා වගාවට සරිලන විදියට සකස් කරලා ගන්න පුලුවන්නේ අනිත් එක බඩ ඉරිගු වලින්ම විතරක් නෙමෙනේ ගන්න පුලුවන් හාල් , උක් , බතල, වැනි කාබෝහයිඩ්‍රේට් තියෙන ඕනම එකකින් එතනෝල් ගන්න පුලුවන් අනිත් එක ඒවා මේ රටේ දැනටමත් වගා කරනව ඒ වගේ වගා ධාරිතාවය වැඩි කරා නම් බඩ ඉරිගු විතරක්ම ඕන වෙන්නේ නැති වෙයි. කොමිස් කුට්ටි වලට ගිඡු රටට ආදරේ නැති කාලකන්නි පාලකයෝ හන්දා සහ හැමදාම ප්‍රශ්න කිය කිය මේක කරන්න බැරි වෙයි කියලා හිටපු මිනිස්සු හිටපු හන්දා තමා මේ රටට මෙහෙම උදා වෙලා තියෙන්නේ.

    • @TruthfulPromise
      @TruthfulPromise 2 роки тому +1

      🐂😂😂

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 роки тому +2

      අනේ ගොබ්බයෝ. රටට කන්න දේවල් වලින් ස්වයංපෝෂිත නැතිව තෙල් හදන්නෙ කොහොමද ගොනෝ😂😂. යකෝ කන බොන ඒවා ආනයනයටත් කොයිතරම් වියදම්ද.

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 роки тому +3

      @@chaturangaudayakumara1446 ඒක තමයි ගොබ්බයො මේව වවන්න ඕන .නැතුව මිනිස්සුන්ට කන්න තියෙන ඒවයින් ඉන්දන හදන්නෙ නෑ

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 роки тому +1

      Lankave mubu idam tiyanava ativenna kollo nikan innava adayamak natuva onitaram karanavanam barina ape halvalinne kaduwela beyar hadanne

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 роки тому

      @@kavindudilshan9347 උඹ මොකක්ද කියන්නේ බං විකාරේ.