How to unlock smartphone - PIN/ PATTERN/FINGERPRINT/PASSWORD [2022]

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 162

  • @pcguidelk
    @pcguidelk  2 роки тому +43

    How To Unlock Android Phone Without PIN/ PATTERN/FINGERPRINT/PASSWORD? Try Tenorshare 4uKey for Android➤bit.ly/3MOeZsX

    • @risanduminsanda5309
      @risanduminsanda5309 2 роки тому +2

      Pc ekatath one 😊

    • @thusitha6125
      @thusitha6125 2 роки тому +1

      Buy karanne නැතුව free ගන්න බැරිද

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 Рік тому

      app එක free නෑ අයියේ 😢

    • @IdushaHansajoth
      @IdushaHansajoth 6 місяців тому

      මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ

    • @IdushaHansajoth
      @IdushaHansajoth 6 місяців тому

      මේ ලින්ක් එකෙන් ගියත් download කරන්න බෑ

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 роки тому +15

    ඔය google බයිපාස් කරන එක තමා මටත් අවුලකට තිබ්බෙ දැන් ඒ ප්‍රශ්නයක් හරි නියම විඩියෝ එකක් ❤️❤️❤️🙏

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +10

    අපිට වැදගත් විඩියෝ එක්ක Thanks Pcguide 👍🏻💖

  • @kavishnakalhara
    @kavishnakalhara 2 роки тому +21

    වැදගත් විඩියෝ එකක් නියමයි ❤️👍

  • @rap.3936
    @rap.3936 2 роки тому +11

    This video is very use ful and very interesting video❤️🙂

  • @pasinduofficialart6951
    @pasinduofficialart6951 2 роки тому +3

    Thank you aiye meka watina video ekk hemadama th mm oyage video balanawa aiye

  • @tvpk1521
    @tvpk1521 2 роки тому +5

    ගොඩක් ප්‍රයෝජනවත්. බොහොම ස්තුතියි 👍👍

  • @hirushasathsidhu4561
    @hirushasathsidhu4561 2 роки тому +5

    ඔයා වගේ තව දහ දෙනෙක් හිටියොත් ලංකාවම ගොඩ 👌👌

  • @mr.d3v1lsl90
    @mr.d3v1lsl90 2 роки тому +1

    reset karapu phone ekaka google account eka ain karana vidihak hoya hoya hitiye. e kalema aiya me video eka damma thanks. gamma aiye. 👍

  • @waruna35
    @waruna35 2 роки тому +6

    අය්යෙ, hdd එකකට data දාලා ඒක ගලවල අරන්තියල තියෙන්න පුලුවන් ද අවුරුදු 10ක් විස්තර hdd එකට අවුලක් නැතිව..??

  • @KALINDU01
    @KALINDU01 2 роки тому +19

    එක දිගට එක පෙලට Video.❤️❤️❤️

  • @Adrian_vid
    @Adrian_vid 2 роки тому +37

    No need to go to the nearest communication to unlock now 😂

  • @saniladulneth8627
    @saniladulneth8627 2 роки тому +6

    Phone එක reset කරන්නෙ නැතුව lock remove කරන්න බැරිද?

  • @janakawijesinha
    @janakawijesinha 2 роки тому +7

    super එකනම් ගොඩාක්ම වටිනවා 👌

  • @yasibro6912
    @yasibro6912 8 місяців тому

    me wage video thawa thawa danna aiye..sahenna watinawa😍

  • @thiwankasandaruwan3456
    @thiwankasandaruwan3456 2 роки тому +5

    මගේ phone එක Samsung galaxy M02s එකක්
    මට lock එක අමතක උණා. Face id එකත් වැඩ කරන්නෙ නැති උනා අඩුම ගානේ phone එක off කරන්නවත් බෑ lock එක ඉල්ලනවා
    මම power button එකයි volume up එකයි volume down එකයි ඔබාගේන ඉඳලා off වෙලා on වෙද්දි recovery mode ගිහින් factory reset එකක් කළා.
    ඒත් මට frp lock වැටුනේ නෑ මම කලින් phone එකේ devoloper option වල OME unnlock කරලා තියෙන්නෙ.
    ඔය app එක ගැන දැන ගෙන හිටියට computer එකේ ලෙඩක් නිසා ඔය වැඩේ කරන්න බැරි උනා
    Googel drive use කරන නිසා මට කිසිම data lose එකක් උනේ නෑ.

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 2 роки тому +1

    Microsoft ( lumia ) phone එකක් තියෙන්නේ අයියේ ... lock eka 3400h වගේ time එක තියෙනවා .. මොකක්ද කරන්න ඕනේ 😣... ඔයා මේ කියන ක්‍රමය කරලා බැලුවා .... හරියන්නේ නැ..

  • @ranjanrathnayaka3613
    @ranjanrathnayaka3613 2 роки тому +1

    Aiye.oya use kale free version 1 da.oye wage thiyena godak softwere phone 1 connect karala unlock karanna giya gaman key 1 illanawa.e gana gewala key 1 gannawata wada labai shop 1 dila hadaganna eka.pls help

    • @pcguidelk
      @pcguidelk  2 роки тому

      Key එකක් ඕන වෙනව

  • @Amindu_D
    @Amindu_D 2 роки тому +1

    recovry mode ekata gihin phone eka reset krganna puluwan lock unoth. ekata wenama softwere one ne 🙂 (recovery mode ekata yana widiya phone eken phone ekata wenas google search krala balanna phone eke model eka)

  • @ravindumadushan2103
    @ravindumadushan2103 2 роки тому +3

    display ගිය ෆෝන් එකක් තියනව.. එ්ක විකුණන්න යන්නෙ.. එ්ත් රීසෙට් කරල නැ.. කරන්නත් බැ ඩිස්ප්ලේ පේන්නෙ නැති නිසා.. gmail එකටත් ලොග් වෙලා තියෙන්නෙ. එ්ක රීසෙට් කරගන්න විදිහක් කියන්න කවුරු හරි...

    • @hansadineth3431
      @hansadineth3431 2 роки тому +1

      කඩේකට ගිහින් ටික වෙලාවකට Display එකක් සෙට් කරගෙන reset කරන්න

    • @slmusic4155
      @slmusic4155 Рік тому

      Gmail ekn reset krnna

  • @fahmyfarhathahamedlebbe5289
    @fahmyfarhathahamedlebbe5289 2 роки тому +1

    Thanks very useful information

  • @shehan9172
    @shehan9172 2 роки тому +4

    Software giya ekakata
    Software danne kohomada

  • @chathuRanasingha-nc8kn
    @chathuRanasingha-nc8kn 4 місяці тому

    Oh brother, my phone is also like this, I can't create a google account, it says to try again, I don't have a computer, what should I do?

  • @isuruudara2646
    @isuruudara2646 Місяць тому

    Aiye samsung s205G ekaka country lock wetila thiyenne unlock karaganna puluwnda all country unlock karagnna puluwnda 😮😢

  • @dkcreations319
    @dkcreations319 2 роки тому

    Aiye , mn A/L ICT study karanna කෙනෙක් ....mata 100000kata pc එකකට quatation එකක් හදලා denna puluwanda

  • @ccpowerteach
    @ccpowerteach 2 роки тому +7

    මුලින්ම 🥰🥰

  • @botagaming5894
    @botagaming5894 2 роки тому +4

    phone හොරුන්ට රජමගුල් ඇති😡 BUT වීඩියෝ එක වැදගත්🥰

  • @chamathgaurawa6552
    @chamathgaurawa6552 2 роки тому

    aiye mn gawa thiyenne redmi 9 ekak phone eka reset kara eth frp optioon ekak tenorshare softwear eke pannanne nane dan mokada karanne pls help!

  • @malithchathuranga138
    @malithchathuranga138 Рік тому +1

    අයියෙ එ software එකෙ register වෙන්න කියලා වැටෙනව කොහොමද එක කරන්නෙ , සල්ලි දිල ද කරන්න ඔන පොඩ්ඩක් කියන්න පුලුවන් ද

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 3 місяці тому

      ඇත්ත සල්ලි දීලා ගන්න වෙන්නේ නේද 😢

  • @AbcDef-vw3vk
    @AbcDef-vw3vk 2 роки тому +3

    සති දෙකකට කලින් කඩේකට දීල හදාගත්තේ 🥺

  • @thotapissuda1846
    @thotapissuda1846 2 роки тому

    Useful video THANKS

  • @mr.d3v1lsl90
    @mr.d3v1lsl90 2 роки тому

    phone eka reset karanne natuwa pattan, password, pin number ainkaranna vidihak nedda. phone eke tiyena data lost karaganne natuwa. nettan reset karain passe data recovary karanna puluwan tool ekak tiyenawada. ehema vidihak tiyenawanam ekat danna. 👍❤❤❤❤

  • @dhcartoonwrold6610
    @dhcartoonwrold6610 2 роки тому +1

    How To Unlock DZ09 SMARTWATCH Without PIN PASSWORD?

  • @slabota0173
    @slabota0173 2 роки тому +1

    aiya deta nathiyenne nathi vidihata anlok karanna barida

  • @hirushikawya8908
    @hirushikawya8908 2 роки тому +27

    ඇත්තටම මොන ක්‍රමේකින් හරි 4n එකේ ඩේටා නැති වෙන්නේ නැති වෙන්න unlock කරන්න බැරි එක හොද දෙයක්
    අපිට අවාසියක් උනත් එක පැත්තකින් අනිත් අතට අපේ personal deta තව කෙනෙක් අතට යන එක නතර වෙනවා

    • @dilshandilip
      @dilshandilip 2 роки тому +2

      නෑ...Reset කරපු 4N එකකින් හිතනවට වඩා ලේසියෙන් data restore කරගන්න පුළුවන්.....ඕන වෙන්නේ storage වල adress table එක Update කරන එක විතරයි....

    • @hirushikawya8908
      @hirushikawya8908 2 роки тому +2

      @@dilshandilip එහෙම ද මන් දන්නේ නෑ ඒක ගැන වැඩිය

    • @deepaninagoda8832
      @deepaninagoda8832 Рік тому

      Data lost ekak nathuwa rest krnn widihak ndda 🥲

    • @srilanka_worldwide
      @srilanka_worldwide Рік тому +1

      ඇත්ත කතාව මචං. අපේ Phone එකක් හොරෙක් ඉස්සුවොතීන් අපේ personal deta ගන්ඩ බෑරි එකම ලොකු දෙයක් මචං ❤️👍

    • @samanrathnayake9783
      @samanrathnayake9783 2 місяці тому

      ඔයා ඒක ගැන හොඳට දන්නව නම් කියන්න. මං ගොනා වගෙ මල්ලිගෙ පෝන් එකේ ලොක් එකක් දාලා අනේ මතකනෑ. Reset කරන්න බෑ එච්චර එයාගෙ data පෝන් එකේ ​@@dilshandilip

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 2 роки тому

    Bro without data loss karanna puluwan da

  • @sanjeevagansanjeevagan1422
    @sanjeevagansanjeevagan1422 2 роки тому

    aiyya mama software eka buy kanra oni arrida free na (free download only)

  • @hirushikawya8908
    @hirushikawya8908 2 роки тому +5

    දවසට වීඩියෝ දෙක ගානෙවත් දාන්න
    Exam කියලා ඉතින් video miss කරගන්නත් බෑනේ 🙂

  • @MadhuraSampath
    @MadhuraSampath 8 місяців тому

    මේ software එකෙන් free වැඩ කරන්න පුලුවන්ද , නැත්නම් සල්ලි ගෙවන්න ඕනද?

  • @RuwanLeewana
    @RuwanLeewana 2 роки тому +1

    Thank you very much 🙏🙏

  • @nethan.shenul
    @nethan.shenul 2 роки тому +1

    ayye nividia rtx gripic card wala mila dan tibbata wediya ganannada

  • @renujasandiya3950
    @renujasandiya3950 2 роки тому +1

    මගෙ phone එකත් lock උනා මම කරෙ phone එක reset කරපු එක computer ඕනෙ නෑ පෝන් එකෙන්මයි reset කරේ

  • @x-termin
    @x-termin 2 роки тому +3

    මේ ටූල් වලින් හොදකට වඩා වෙන්නෙ නරක 🙁

  • @Katzestory_lk
    @Katzestory_lk Рік тому +1

    oya app eka install wenne ne laptop ekata.😢

  • @lawrencefernando82
    @lawrencefernando82 Рік тому

    Mage ibrit phone eka loke wela thiyenne ithin komada loke eka Ara ganne

  • @DYNAMICS_Gaming_Hub
    @DYNAMICS_Gaming_Hub 2 роки тому

    ayye meka ios walatath weda karanawada?

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 2 роки тому +1

    Huga kalekin chanal ekata comment ekak danne 😅 very important video

  • @uddeepasandun9030
    @uddeepasandun9030 2 роки тому +1

    Meka buy karala ganna ona software ekak neda

  • @monmonmon4177
    @monmonmon4177 10 місяців тому +1

    bad thing these softawe they all unlock pin after losing all data on phone, its not a solution as factory formating is faster from recovery

  • @mahagedaraspices8459
    @mahagedaraspices8459 2 роки тому

    bro podi help ekak one . mage FB account ekata log wenna bane security chalking kiyala watenawa code eka enneth na phone ekata mokak hari solution ekak dennako

  • @prasangasandaruwan5322
    @prasangasandaruwan5322 2 роки тому

    FRT lock eka kadanna salli gewanna one neda oya software eken 🥲

  • @didiloc739
    @didiloc739 Рік тому

    Custom pin කියන්නෙ phone එකට ඉස්සෙල්ලාම දාපු password ekd

  • @dinucreation6770
    @dinucreation6770 2 роки тому +1

    Ayye udau karannako eka download karata hari yanne

  • @newfilms7147
    @newfilms7147 2 роки тому +3

    මිලදී ගන්න ඕනී නේද

  • @gamingmrjokeryt68
    @gamingmrjokeryt68 Рік тому

    email registration code eka balaganne khmd

  • @DRACULA_G
    @DRACULA_G 2 роки тому

    Thanks priya ayye 🤩🤩🤩

  • @janithdissanayaka4598
    @janithdissanayaka4598 2 роки тому +1

    Data lost wenne nethiwa unlock krnn berida

  • @infinity945
    @infinity945 2 роки тому

    Android 12 to Android 9 downgrade karanna widiya kiyala denna ayye... 🥲

  • @Kapasuwa-s3j
    @Kapasuwa-s3j 2 місяці тому

    Oyage katahada chanux wage❤

  • @UpulSilva-lr6ff
    @UpulSilva-lr6ff 8 місяців тому

    Onama phone akak puluvanda.

  • @prabathdissanayake228
    @prabathdissanayake228 2 роки тому +1

    me tools me kyanawa wage wda krnne na.

  • @JokesgossipZ
    @JokesgossipZ 2 роки тому +3

    Delit venawane data

  • @darshanaruwana570
    @darshanaruwana570 4 місяці тому

    OPPO A54 ලොක් එක කඩන විඳිය කියල දෙන්න

  • @tarakasanjaya7683
    @tarakasanjaya7683 3 місяці тому

    තියන app ආයින් වෙනවද

  • @kasunsasanka4363
    @kasunsasanka4363 Рік тому

    Aiye oken unlok krnn puluwn samsung withrd.

  • @YohanKrishnakumar
    @YohanKrishnakumar 2 роки тому

    Can I do the same thing for the I phone

  • @wijasingha
    @wijasingha Рік тому

    thank you

  • @jayanthagunasinghe3154
    @jayanthagunasinghe3154 2 роки тому

    mage parana phone ekak thibba eraganna beri.ohe peththakata karala thibune.meka balala eriya.👍

  • @Ruwi_dula
    @Ruwi_dula 2 роки тому +1

    Vivo වලට පුලුවන්ද

  • @sahanudeesha1297
    @sahanudeesha1297 Рік тому

    මේ සොෆ්ට්වෙයාර් එකටත් සල්ලි ගෙවන්න ඔනෙද ලොක් කඩාගන්න

  • @charlyproduction
    @charlyproduction 2 роки тому

    Oka hariyanne na hama phn ekatama.

  • @thrimamadushan3359
    @thrimamadushan3359 Місяць тому

    rejister wenna illanawa

  • @thisaraharshana2570
    @thisaraharshana2570 2 роки тому +3

    අයියේ දැන් phone හොරැ වැඩිවෙයි🤣🤣🤣🤣🤣🤣🤣

  • @nilukakumari3033
    @nilukakumari3033 2 роки тому

    Me software eka freeda

  • @sumithjayantha5692
    @sumithjayantha5692 2 роки тому +1

    In a very important video

  • @APEXQUINN
    @APEXQUINN 2 роки тому

    Iphone වලට බැරිද 🤔🤔

  • @Methika_Fonseka
    @Methika_Fonseka 2 роки тому

    graphics card gpu brace support eka gana Video ekak karannako.......

  • @chamararathnayaka9768
    @chamararathnayaka9768 Рік тому

    Software eata gewanna oni dan

  • @Post-හොරා
    @Post-හොරා 5 місяців тому

    Oya app ekata gewalada ganna ona

  • @saniladulneth8627
    @saniladulneth8627 2 роки тому +1

    Ado thanks bokka

  • @sadlife871
    @sadlife871 2 роки тому

    Oppo phone support karanne naa ayye

  • @UpulSilva-lr6ff
    @UpulSilva-lr6ff 8 місяців тому

    Software aka free da

  • @Blockplayone
    @Blockplayone 2 роки тому

    Dr mobile eken apple device unlock karanna oni

  • @MahilaWiejaratna
    @MahilaWiejaratna Місяць тому

    Tab wala loke ekak kadana vidihath gennako😢

  • @kavindu481
    @kavindu481 2 роки тому +1

    Install venne na ne

    • @kavindu481
      @kavindu481 2 роки тому

      Ai kiyala kiyanna pulivanda

  • @ryangaming3236
    @ryangaming3236 2 роки тому

    Thnx ayyh♥️🥰🙈

  • @aromimusichub3439
    @aromimusichub3439 2 роки тому

    Thanx aiye

  • @ashankarunathilaka
    @ashankarunathilaka 2 роки тому

    Pay krna onidha meka gaththta passe 😅😅

  • @crysis_warrior
    @crysis_warrior 2 роки тому

    how to skip mi cloud in mi device

  • @udithisuru9350
    @udithisuru9350 2 роки тому +1

    Useful 👊

  • @shalinaasindaya2006
    @shalinaasindaya2006 Рік тому

    Eka dan wada nadda

  • @t4hshotyt965
    @t4hshotyt965 2 роки тому

    phone eka bios reset karapu moda mama 🥴🥴

  • @pawanacreations7686
    @pawanacreations7686 2 роки тому

    Pattama video ekak

  • @podcastloppy
    @podcastloppy 2 роки тому +1

    Meka free dena software ekakda

  • @SasiruNemitha
    @SasiruNemitha 2 роки тому

    Niyamai ayyah

  • @udulawijesuriya3615
    @udulawijesuriya3615 2 роки тому +1

    I phone puluwanda 🤔

  • @gamagesaman5389
    @gamagesaman5389 2 роки тому +1

    මේක free software එකක් ද?

    • @korea_crush
      @korea_crush 2 роки тому

      hm dakken nadda video eka

    • @sasiya12
      @sasiya12 2 роки тому

      Eka download kara ganne kohomada

  • @methum4084
    @methum4084 2 роки тому +1

    Elama mame

  • @hasithaheshan5701
    @hasithaheshan5701 Рік тому

    Premium buy karanna one neda

  • @statusbikevideosfunnyvideo2463
    @statusbikevideosfunnyvideo2463 2 роки тому

    Apple බැනේ ද