රන්ජන්ගෙන් ජැක්සන්ට පණිවිඩයක්, මගේ හොදම යාළුවා ජැකා මගේ වීසා එකත් ඔන්ද වේ | Ranjan Ramanayake

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 236

  • @kanthi1038
    @kanthi1038 Рік тому +55

    රන්ජන් කලාකරුවාණනි, ඔබ බුදු දහම හෙවත් සොබා දහම හොඳින් අවබෝධ කරගෙන තියනවා. ඔබට දීර්ඝායුෂ .

  • @renoreno4033
    @renoreno4033 Рік тому +113

    ඇත්තටම බලාගෙන සිට්යා.ආයේත්.ගගදිගෙ වැඩසටහන.කරන්න එයි.කියලා ඔබතුමා සුභ ගමන් .🙏🙏🙏😭😭😭

    • @Deshan896
      @Deshan896 Рік тому +1

      මමත් 😭😭

  • @Darshanauswatta
    @Darshanauswatta Рік тому +110

    මෙතරමි ජන ගගක් දැකිමම සකුටක් ඔබට එතරමි මිනිස්සු ආදරය කරතිබිම සතුටක් සුභ ගමන් ආදරනිය ජැක්සන් ඇන්තනි මහතානනි 😥😥😥

  • @tharushikaavya9672
    @tharushikaavya9672 Рік тому +30

    අත්තටම මෙතුමානම් වසනවන්ත මෙතරම් ජන ගඟක් ලබීමට පින් කරල තියනව අපේ රටේ හිටපූ අති දක්ශ විශිෂ්ට ලස්සන අහිංසක කලාකරුවෙක්

  • @vimalakwt3616
    @vimalakwt3616 Рік тому +33

    ඔබගේ නිහඬ බව ලෝකයටම දරාගත නොහැකිය මතු මතු ආත්මයක මෙවැනි අකල් මරණයෙන් සිදු නොවෙවා සුබ ගමන් ඔබට

  • @lalitharanjani3323
    @lalitharanjani3323 Рік тому +52

    ඔබ තුමාට නිවන්සුව.මම කැමතිම. කලාකරුවකු ඔබතුමා මම හැම දාම බලන් හිටියා අද නැගිටි හෙට නැගිටියි කියලා ඒත් .....

    • @lalitharanjani3323
      @lalitharanjani3323 Рік тому

      🙏🙏🙏🙏🙏🙏

    • @priyasurangi8997
      @priyasurangi8997 Рік тому

      🙏🙏🙏🙏🙏

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

  • @skkw2356
    @skkw2356 Рік тому +44

    රන්ජන් ඔයා කියන්න ඕන ගුනකතනය ඔහු ජීවත්ව ඉන්නා කාලයේම ඔහු ඉදිරියේම කිවුවා එදා හිනාවුන තරම් ඒක මහා පිනක් රන්ජන් ඔබට කලා ලොවේ පතාක යෝධයාට අමා මහ නිවන් සුව පවුලේ

    • @slsailing8811
      @slsailing8811 Рік тому

      ❤❤❤

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

  • @SamanSudu-h2d
    @SamanSudu-h2d Рік тому +16

    ඇත්තටම අවංක මා නිහතමානි හොඳ දැනුමක් තිබුණ ළමයින්ට සෑහෙන්න ආදරෙයි ඒක ගඟදිගේ වැඩ සටහනේ රත්නපුර ශ්‍රී පලාබද්දලට පැමිණි වෙලාවේ අපේ ගෙදර ආවා නැවතිලා හිටියා සෑහෙන දේවල් ඉගෙන ගත්තා ඒ ටික දවසට දවස් තුනක් වගේ අපේ ගෙදර හිටියා එයාගේ ටී ෂර්ට් එකක් ජැකට් එකක් කැප් එකක් අපේ ගෙදර තාමත් තියෙනවා ඒ කාමරේ එක දැක්කම අපේ ගෙදර අය නිකම්ම ඇඬෙනවා සුභ ගමන්

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Рік тому +1

      😊😊❤️❤️❤️❤️

    • @ashokaAthukorala
      @ashokaAthukorala Рік тому

      😢😂😮😅😊🎉❤

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 Рік тому +26

    ඔයා වගේ වරිතාංග නළුවෙක් ආයේ බිහිවෙන්නේ නෑ..ජැක්සන් වූ මහා රංගායානෙණි..😢😢😢රටට වටිනා නිල්මැණිකක් නැති උනා

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +11

    මන් නම් හිතුවෙ එයා හොද වෙලා එයි කියලා .ඔබට සුබ ගමන් කලාකරුවානනි .රන්ජන් සර් ඔයාට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @NeeshaFerdy
    @NeeshaFerdy Рік тому +9

    නියම හෙළ පෞරුෂත්වයක් තියෙන නියම යුග පුරුෂයෙක් ... 💪🇱🇰කතෝලික වුවත් බුදු දහමේ උත්තරීතර වටිනාකම පැකිලෙන්නේ නැතුව ලොවට කියාදුන් පිනෙන් ඔබර සම්‍යක්ද්‍රෘශ්ඨික දිව්‍ය තලයකම උප්පත්තියක් සලසාගෙන ඔබේ සදාදර මේ පින්බිම ආරක්ෂා කරන තවත් පින්වත් දෙවියෙක් වීමේ භාග්‍ය උදා වේවා වේවා වේවා කියා මා ඔබට හද පත්ලෙන්ම පින් අනුමෝදන් කරමි! 🙏❤🙏

    • @sumithperera5903
      @sumithperera5903 Рік тому +2

      වීරපුරන් අප්පුත් කතෝලික කෙනෙක්.බුදු දහමට ප්‍රමුකත්වයක් දැක්කුවා..

    • @DilanDilray123
      @DilanDilray123 3 місяці тому

      ​@@sumithperera5903ඒක කියන්නෙ නැහැනෙ

  • @malkanthih.d.malkanthi4459
    @malkanthih.d.malkanthi4459 Рік тому +6

    ඔබ අද නිහඬ වෙලා මුළු රටම හැඬූ කඳුළෙන් ඔබ වගේ කලාකාරයෙක් මුළු රටටම නැතුව ගියා රටමකඳුළු ගංගාවක් හැමෝගෙම හොඳ අහන්න ඔබ අද නිහඬ වෙලා කවදාවත් මේ විදිහෙ මරණයක් අත් වෙන්ඩ එපා ඔබතුමාට සුබ ගමන්

  • @deepanig5102
    @deepanig5102 Рік тому +25

    මේ වගේ රංග ධරයෙක් නැවත බිහි නොවන බව සැබෑවකි...
    ඔබට සුභ ගමන්..

  • @nishaya1984
    @nishaya1984 Рік тому +8

    ඔබ තුමාට නිවන් සුව!!!!ඔබ තුමාගේ අඩුව පිරිමහන්න දක්ෂ දරුවෝ තුන් දෙනෙක් බිහි කරලා තියෙනවා. එතුමාගේ මුහුණ නේද ඒ දරුවෝ දකිද්දී පේන්නේ

  • @chathurangaonline4175
    @chathurangaonline4175 Рік тому +7

    පැත්තෙන් ලාවට දැක්කා සුපිරි රංගදරනයක්...බිමල් ජයකොඩි.

  • @manujaharshani124
    @manujaharshani124 Рік тому +6

    කොහොම කියන්නද මොනවා කියන්නද කියලා හිතාගන්නවත් බෑ සර්....කවදාවත් නොදැකපු...ඒත් හැබැහින් දකින්න හීන දැකපු...සකලවිධ කුසලතා සපිරි මහා වෘක්ෂයක් ඔබ...කලා කෙතම පාළු කරලා යන්නම ගිහින්..ඒ අඩුව පුරවන්න මේ රටේ කවුරුත් ම නෑ සර්...නිවන් දකීවා කියන්න හිත දෙන්නෑ සර්....ඔබ මේ රටට ඕනමයි තව බොහෝ කලකට...ආයෙත් ඔය සිංහ තේජස අරන් මේ රටේ ඉපදෙන්න සර්....ඔබේ අගය දන්න රටේ සුවහසක් ජනතාව කම්පනයට පත්වෙලා ඉන්නේ...සුභ ගමන් ගුරු පියාණෙනි ......🙏🙏🙏🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Рік тому +44

    රන්ජන් තමයි ඇත්තම කතාව කිව්වෙ.

    • @shanipanchaminarangoda9355
      @shanipanchaminarangoda9355 Рік тому +2

      ඇත්තම කතාව වගේම මනුස්සයෙකුට දෙන්න පුළුවන් උපරිම වටිනාම ආදරය සහ ගෞරවය දෙන්න ඕනෙ.ජීවිත්ව ඉන්දැද්දි ඒක ඒ විදිහටම රංජන් කලා ආදරෙයි 💖💖🙏🙏

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 Рік тому +5

    මම බැලුව ඒ කතාව ඇත්තටම මම යම් යම් දේවල් නිසා ඔබට අකමැති උනත් ඒ කතාවෙන් පස්සෙ ගොඩක් පැදුනා මොකද එහෙම කතාවක් කරපු එකම සහ පලමු මනුස්සය රංජන් 🙏🙏💖💖

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 Рік тому +1

      මමත් ..

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

  • @anjalafernando163
    @anjalafernando163 Рік тому +12

    ඔයාට හදවතින්ම හැමදාම සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කලා.. ඒත් ඔයාට දැන් ඇති කියල ඔබ ගියා. ඔබට සුබ ගමන් අය්යේ... මේ ලෝකෙට ඔබ හොඳ වැඩියි.. දෙවි පියාණන් ගේ සෙවනෙහි.. සුවෙන් සැනසෙන්න.. සමාදානයේ සැතපේවා කියා ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම.. ආදරෙයි හැමදාම.. ❤❤❤❤

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika Рік тому +2

      "😪රංඟන මහා පුරුෂයාට😪
      😪නිවන් දොර ඇරේව!😪
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      සුබම සුබ දින පතන මොහොතේ ඉතා දුක්බර පුවත ඇසුවා.
      මගේ හදවත කඩා වැටෙනව එතුමගේ රුව නෙතින් දුටුවා.
      මෙලෙස සිදු උනෙ ඇයිද මරණය කරපු පාපය කිමද ඇසුවා.
      අනේ දෙවියනි උනිද විපතක් උලම හඬමින් යන්න යනවා.
      😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
      මෙතුමගේ ගුණ ලියන්නට නමි කවි එනව ඟග වාගෙ ගලලා.
      රෝහලේ වසරකට වැඩියෙන් හිටියෙ සිහිසන් නොමැත වීලා.
      ඔබගෙ සෙවනැලි මතක තියලා මරුව තුරුලට ගියපු දැකලා.
      වනේ වන් හතුරෙ කුටවත් නොවනු මේ දුක කියමි පතලා.
      😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
      අපගෙ ඇසකන් පිනපු රඟදර ඔබයි ලොවටම උතුමි වස්තුව.
      ඇසුවනමි අප්පචිචි කවුරුද එනමි ජැක්සන් තමයි ඉර්තුව.
      රටට සමිපත උදාකර දුන් සිය දහස් ඇස් ඇරපු සිරිදුව.
      යනවදෝ අද ගිනිම දීලා වැළපෙනව ආදරේ ලක් මව.
      😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
      පිපුන නෙළුමක් වගේ හැඩවී පරවෙලා නුඹ මිලින වෙනවා.
      එමලෙ සුවඳම ගාන්ඨාභය පැතිරිලා නුඹෙ සුවඳ දෙනවා.
      සුදුම පිරුවට ඇඳල පේවිල නිසල දේහය බලා සිටිනව.
      අජර නිවනය පතනවා මම හැඬූ කඳුලින් දවස ගෙවනව.
      😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
      මවිබිමට නුඹ කරපු සේවය ගිනෙස් පොතෙ සට හනක් තබනව.
      මහා රඟදර ජැකාමයි ලොව පිනෙන් ජනිතව උපත ලබනව.
      උපන සසරෙදි නොවනු මේ දුක නිවන මග දොර විවිර කරනව.
      දෙපා අල්ලා වදින්නමි මම යන්න ස්වරගෙට කඳුළු පිසනව.
      😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
      2023-10-10
      😪😪😪😪😪
      සී සපුතන්ත්‍රි .
      😪😪😪😪😪
      නිවසේ සිට.
      😪😪😪😪😪

    • @priyasurangi8997
      @priyasurangi8997 Рік тому

      ​@@AdlakshikaAdlakshikaane දෙවියනේ lassana වචන tika

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

  • @kasunsrinath4321
    @kasunsrinath4321 Рік тому +1

    මොකා උනත් යන්න ඕනේ වෙලාව ආවහම යන්න වෙනවා, පෙර කල අකුසලයක් තමා මේ ආත්මේ සිද්ධ උනේ, තමන් පෙර වැපිරූ විදිහටයි හැමදේම ලැබෙන්නේ, දවස් කීපයක් ගියහම ඔවා හරියනවා එක කාටත් එහෙමයි 🤗 නිවන් සුව ලැබේවා ජැක්සන් ඔබ‍ට.

  • @gjlperera343
    @gjlperera343 Рік тому +25

    ඇත්ත
    රන්ජන් ඔයා කියන්න ඕන ටික 1818දි
    කිව්ව.ඒ කතාව සුපිරි

  • @vickyernest4431
    @vickyernest4431 Рік тому +7

    ඔබ තරම් සැමදේකටම හැකියාව තිබෙන කළා කරුවෙකු ලංකාව තුල මිං පෙර දැක තිබුණේ නැත ඔබ හට සුබ ගමන් 😥😥😥

  • @ManjulajaJayarathna
    @ManjulajaJayarathna Рік тому +1

    මේ වගේ දක්ශ ප්‍රවීන දැනුම් සම්බාරයක් තියෙන කෙනෙක් මම හිතන්නේ නෑ ආයෙත් බිහි වෙයි කියලා .. ඒ තරම් දැනුම් සම්බාරයක් තියෙන ඇවිදින පුස්තකාලයක් තමයි .. බුදු දහමට අනුව ඔහුගේ ආයු කාලය මෙපමනයි ඒක කාටවත් වෙනස් කරන්න බෑ ...නිවන් සුවයම අත් වේවා

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Рік тому +2

    මගේ ඇස් වලින් කඳුලු වැක්කෙරෙන්නේ ඇයි කියලා දන්නේ නෑ.. ඒ තඑඅම් ආදරනීය චරිතයක් මේ ඉන්නේ... ගොඩාක් දුකයි.. ඔබට නිවන් සුව

  • @සන්ජුනිම්සරා

    මිනිස්සු ගොඩාක් කතා කිව්ව හරිම වේදනයි ,ඔබතුමා සනීප වෙන්න කියල හැමදාම ප්‍රාර්ථනා කරා ඒත් ඒ බලාපොරොත්තු සුන් වෙලා ඔබතුමා අවසන් ගමන් ගියා ,අජරාමර නිවන් සුව ලැබේවා 😢😢🙏🙏🙏

  • @jayawardanaank5059
    @jayawardanaank5059 Рік тому +2

    ඔබට සභ ගමන්..රංගධරයාණනී මා කළ පිනක් තිබේ නම් ඒ පිනද ඔබතුමාට අත් වේවා..අමා මහා නිවන් දොරටු විවර වේවා..!!

  • @chamodjanith1264
    @chamodjanith1264 Рік тому

    ජැකා වැඩ්ඩෙක් එකෙන්ම❤️ නිවන් සුව ලැබේවා

  • @sadathraka9472
    @sadathraka9472 Рік тому +2

    මිනිස්සු"ටික දෙනෙක් තමයි"දොස් කිවේ රන්ජන්"අයියා ඔබගේ"වචන"ටික ඇතුලේක්බොගෝදේ කිය උනා ජැක්සන්"මහාත්මයාණනි"ඔබතුමාට"සුබගමන්"

  • @apariyawathi675
    @apariyawathi675 Рік тому

    ඇත්තටම එතුමා ජීවත්ව හිටියදි ඔබ තුමා එදා කරපු කතාව විශිෂ්ටයි.ස්තුතියි .ජැක්සන් මැතිඳුන්ට නිවන් සුව ලැබේවා .

  • @AshokaDamayanthi-po7hw
    @AshokaDamayanthi-po7hw Рік тому +6

    ආයිත් කවදා යයි ද ගග දිගේ ලස්සන වැඩ සටහන. සුභ ගමන් මහත්මයාණෙනි .

  • @foodswithlily1270
    @foodswithlily1270 Рік тому +2

    ආදරණීය ජැක්සන්..
    මේක දරාගන්න බෑ පෙම්බරෝ....

  • @Npvp98
    @Npvp98 Рік тому +3

    මේක අස්සෙත් දේශපාලනේ සමහර එවුම්ට.මෙතෙන්ට ඒක අදාල නෑ යකුනේ. .මනුස්සයෙක් තමන් කැමති අදහසක් දරනවා ඇති.හොඳ මිනිස්සු වෙන්න හදන හැම කෙනාගෙම වැරදි තියෙනවා... මොන දේ වුනත් කලාකරුවෙක් වශයෙන් කරපු දේවල් අතිමහත් 🙂🗿...

  • @irashapriyangani8959
    @irashapriyangani8959 Рік тому

    Ane deiyane me tharam dukak mama එතුමාගේ racikayek mata මෙච්චර dukak athinam e පවුලේ ayata කොහොම aththa deiyane oba thumata niwan suwaya ලැබේවා 😢😢😢😢😢😢😢😢😞😞😞😞😞😞😞😞😞🙏🙏🙏🙏🙏🙏🙏🙏😞😞😞😞😞😞😞😞😞😞😞

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 Рік тому +5

    මෙවගෙ දක්ස මනුස්සයෙක් නැවත බිහි නොවෙනු ඇත කාලෙකට . ඔබට නිවන් සුව. !!!

    • @KoralekankanamgeMali-gt8nj
      @KoralekankanamgeMali-gt8nj Рік тому

      කුමාරි අක්ක තමා බත් එක උයල යවන්න ඇත්⁣තෙ

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 Рік тому +1

    රංජන් රාමනායක මහත්තයා ,ආඩම්බරයි ඔබ ගැන ...ඇත්තටම ඔබ අවංක මනුෂ්‍යයෙක්.....වාසනාවන්තයි ..ජැක්සන් අපෙ අප්පච්චී ඔබේ කතාව අහන්න ලැබුනා ..ඔහුට .....නිවන් සුව ලැබේවා .....ජැක්සන් ඇන්තනී මහත්තයා .....තෙරුවන් සරණයි රංජන් මහතානෙනි....❤❤❤❤❤❤❤

    • @sha-qv4bg
      @sha-qv4bg Рік тому

      😢😢😢

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

  • @JeromeVisser
    @JeromeVisser Рік тому +1

    ජිවිතේ මොන තරම් පුහු ද කියලා බලා ගන්න පුළුවන් මේ මල ගෙදරට එන කට්ටිය ගේ මුහුණු දැක්‌කාම. දැන් හැමෝම හිනා මුසු මුහුනින් ඉන්නවා නේද. ඒක ඉතින් වරදක් නැහැ. මැරිච්ච එකා ගැන මොනවටද හිතන්නේ. ඒක දර්මය අනුව හ‍රි. නමුත් දුක දැනෙන එකත් දැන් posse වෙලා.. අනේ සංසාරේ 😢😢😢

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 Рік тому +4

    හරිම දුකයි. මොක් සුව පතමි ඔබට.

  • @swarnafernando8165
    @swarnafernando8165 Рік тому +1

    ඇත්තටම හිතුවා.....ප්‍රාර්ථනා කලා......ඔබතුමා ......නැවත.....දකින්න...........ලැබෙයි....කියලා......ගොඩාක් දුකයි.....වේදනායි....කලාලෝකයම.....පාලුයි....ඔබ නැතිව.....ආදරෙයි අපි හැමදාම ...... ජේසු පිහිටයි !!!!!!!

  • @malakothalawala7426
    @malakothalawala7426 Рік тому +6

    වටිනා මිනිහෙක් රටට නැති වුනා 😢

  • @DinushaVish
    @DinushaVish Рік тому +32

    ඔබගේ නිහඬ විම ලොවටම උසුලාගත නොහැකිය නිවන නියතයි💓💓✝️

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +9

    රංජන් අය්යගේ කතාව සුපිරි ..ඔයා නැති වෙච්චි දවසක ඇන්තනී පවුලේ අයට මෙන්ම අපිටත් මේ කතාව මතක් වේවි...❤😢✌🌹

  • @SathminiMuhandiram
    @SathminiMuhandiram Рік тому

    ජැක්සන් මහතාණෙනි ඔබ තුමාට සුබ ගමන්... 🙏🏻🙏🏻

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому +17

    ජැක්සන් ඇන්තනී නෙයිනගේ සූදුව අනුලා බුලත්සිංහල එක්ක විරිදුවෙන් ගයන්නේ ඒ කාලෙදී ජැක්සන් ගෙ රැව සජිත ගෙ දැන් පෙනුමයි සමානයි ඉතින් තාත්තා ගෙ රංගනයට සාධාරණත්වයක් සජිත ඉෂ්ට කරාවි කියන බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏🙏✍️✍️✍️✍️👍👍👍😘😘😢😢😢😢😢😢😢😢

  • @amodiyaamodiya2961
    @amodiyaamodiya2961 Рік тому +2

    මෙි ලෝකේ ඔබ වැනි කෙනෙක් දැක නැත මා කිසි දිනක......ඔබට සම කිරිමට කිසවෙකු නැත මෙලොව.... හැබැහින් දැක නැතත් අප්පචිචියේ නුබව.....දෑසින් වැටෙන කදුලැලි අඩු නැත කිසි විටෙක.......

  • @sepalikasene9220
    @sepalikasene9220 Рік тому +11

    ජැක්සන් ඔබ සාමදානයේ සැතපෙන්න! එදා ඔබගේ මොලය මැරුනේ දින 500 කට පෙරයි. එදා ඔබගේ ශරීර කොටස් දන් දුන්නේ නම් රටේ මුලු ජාතියම ඔබට නමස්කාර කරනු ඇත. එහෙත් ඔබගේ ආත්මාර්තකාමි පවුල, ඔබගේ මොලය මැරුණ ඒ ශරීරයට දුක් වේදනාව දුන්නා මිස සෙතක් කලේ නැත. අනික ඔබ එදා රාජපක්‍ෂ මිණීමරු හොර හැත්ත දුටුගැමුණුගෙන් පැවතෙනවා කියා මිලියන 16 ක් ගත්තේ හොරාකන්ට මිස රටට හෝ කලාවට කරන්ට නොවේ. ඒ මුදල් අද රටේ දුප්පත් ජනතාව ගෙවනවා, එහෙත් ඔවුන් ඔබට නිවන් සුව පතනවා!

    • @SandamaliWeligama-qy5jv
      @SandamaliWeligama-qy5jv Рік тому

      පලයල්ලා පලයල්ලා ඇදේ හොයන්නම උපන් ජාතියක්නෙ මේ.. ඔහෙගෙ තාත්තට ඕකම වෙන්න ඕනෙ රඟේ තේරෙන්න....මැරිච්ච මිනිහගෙ අවයව වෙනෙකෙක් දුන්නම කොහොමද බං චේතනාවක් නැතුව පින් ලැබෙන්නෙ????

    • @ashokanishshanka681
      @ashokanishshanka681 Рік тому

      👏👏

    • @sujeewaranasinghe3601
      @sujeewaranasinghe3601 Рік тому

      👍👍👍👍👍

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

    • @deepapriyadarshani6718
      @deepapriyadarshani6718 Рік тому +2

      නොමැරෙන පුද්ගලයෙකුගෙ comment එකක් .

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Рік тому +2

    Aththatama rangan Aiye oya niyamai ❤👌👍💯💯

  • @sumithperera5903
    @sumithperera5903 Рік тому +1

    මහින්ද සහ පරපුර ජැක්සන්ව ව්නාසකලා දේශපාලන වේදිකාවට ගෙනවිත් ...අති දක්ශ කලා කරුවෙක් .මානව හිතවාදියෙක්...දැනුම් සම්බාරයක් අපට අහිමි උනා.😢 සුබ ගමන් ජැකා..😢😢

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 Рік тому +1

    ලොවම හඬයි ඔබ නිහඬයි සුන්දර කලාකරුවෙක් වු ජැක්සන් ඇන්තනී මහතානෙනි ඔබට මම ⁣මොක්සුව පතන්නේ නෑ ආයෙත් මේ රටට අවශ්‍ය නිසා

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 Рік тому +1

    නන් අයුරින් කලා කෙත අසවැද්දදු විශිෂ්ට රංගධරයාණනි ඔබට නිවන් සුව ලැබෙිවා ...🙏🙏🙏

  • @Bole-he3ex
    @Bole-he3ex Рік тому +2

    ඔබ වැනි දක්ශ නලුවෙක් නැති තරම් .නිවන් සුව ලැබේවා ....

  • @mayanavaratne3181
    @mayanavaratne3181 Рік тому

    Thank you Ranjan Ramanayake 🙏

  • @ashokanishshanka681
    @ashokanishshanka681 Рік тому

    Mathuma wani nihathamani ..daksha.. kalakaruweku aye bihi novenu atha.gaga dige yamata kisiveku nopaminenu atha..adaraneeya kalakaruwaneni obata suba gaman.Obata Niwan Suwa Labewa...💐💐💐

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 Рік тому +5

    බහුතරයක් පරයින් මැරෙනවා කියල හිතන්නේ නැහැ ,එහෙම හිතුවානම් රටේ මහජන දේපොළ කොල්ලා කන්නේ නැති වෙයි,!!

  • @jseven9546
    @jseven9546 Рік тому +2

    ජැක්සන් මහතාණනි ඔබ‍ට අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරම්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Рік тому

    යකෝ කුමාරිට ගානක් වත් නෑ😂😂අපේ මහත්තයාලට ඔහොම වුනානම්.අපිට නැගිටලා ඔලුව කෙලින් තියන් ඉන්න වත් බැරි වෙයි.හැමෝටම මේ දවස උදා වෙනවා තමයි.ඒත් මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ.එයාට කලින් මාව මැරෙන්න ඕනේ කියලා🤲🤲🤲🤲🤲.අපේ රන්ජන් අයියා හිත හොඳ මනුස්සයා.කරල තියෙන පව් පින් අනුව.ස්වර්ගයට යන්න ලැබේවා🤲🤲🤲🤲

  • @chamilapathirana2032
    @chamilapathirana2032 Рік тому

    සොඳුරු කලාකරුවාණෙනි ඔබට සුබ ගමන් !!!

  • @ManjulajaJayarathna
    @ManjulajaJayarathna Рік тому +6

    අකිලගේ දෙවෙනි දරුවා වෙලා ඉන්නේ ජැක්සන් මහතා වෙන්න ඕනා

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому

      😂

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

    • @Cocooooooogirl
      @Cocooooooogirl Рік тому

      Hee

  • @nalinfernando7945
    @nalinfernando7945 Рік тому

    ගුරු පියාණනි ඔබට මොක් සුව ලැබේවා🙏

  • @Ranganajayakodi
    @Ranganajayakodi Рік тому

    ජැක්සන් මහත්මායානනි නිවන් සුවය ලැබේවා

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Рік тому

    රන්ජන්. නියම මහත්තයෙක් ❤

  • @niroshadisanayaka6868
    @niroshadisanayaka6868 Рік тому

    Niwan suwa lebewa rangadharayaneni!!!!!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому

    Bohoma sthuthi obathumata api hamoma akvi pathamu nivan suva labeva kiya hamotama budu saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lahirusadaruwan8864
    @lahirusadaruwan8864 Рік тому

    නිවන් සුව ලැබෙවා

  • @thamarakandanarachchi3497
    @thamarakandanarachchi3497 Рік тому +2

    ඔබේ නිහඩ බව කලාවට ලොකු පාඩුවක්......මේක නොදන්න මහත්මා ගති ඇති මහත්මයෙක් මේ..අපෙන් වෙන්ව යන මෙතුමාට නිවන් සුව පතන්න යන තැනට නිදහසේ යන්න...නිවන් සුව ලැබේවා..!

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 Рік тому

    එ කතාව....❤🇱🇰

  • @renuka8218
    @renuka8218 Рік тому +3

    නිවන් සුව .ලැබේ වා

  • @dasanayakasanjaya9118
    @dasanayakasanjaya9118 Рік тому

    i havent been a big fan of your Sir anthony but the ones that ive seen and watched iv never seen such a talent in anyone yet. well i guess this is life and end of an era of a great legend if im not mistaken may you Rest In Peace Mr Jackson Anthony🙏🙏🙏💔😔

  • @sudu4207
    @sudu4207 Рік тому

    රන්ජන් කියන කතාව සහාතික ඇත්ත...

  • @vasanachandramali9892
    @vasanachandramali9892 Рік тому

    පියල් සෙනවිරත්න සර් ඔබව දැකීම සතුටක්

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh Рік тому +3

    Me. Apu. Kala. Karuwangen. Hadawatinma. Duk. Una. Minisa. Ranjan Ramanayak ❤

  • @මධුෂපැතුම්

    ඔබ තුමා තරම් දක්ෂ නිහතමානි කලාකරැවෙක් තවත් දැක මේ එන මිනිස්සු එ් මැනවින් ඔප්පු වෙන අතර ඔබ තුමා ජිවත් වී සිටි කාලයේදි සල්ලි වලට වඩා මනුස්සකම හම්බකලේය ඔබතුමාට අජරාමර නිවන්සුව.!!!

    • @මධුෂපැතුම්
      @මධුෂපැතුම් Рік тому

      😢😢😢

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

  • @bhagyakavindu6660
    @bhagyakavindu6660 Рік тому

    .
    දැන් මොනවා කිව්වත් වැඩක් නෑ වෙන්න ඕන දේඋනා. එතුමාටා අජරාමර නිවන්සුවයම අත්වේවා. බලුමිනිසුන්ගෙ බලුකටවල් දැන්වත්වහෙ නේනත්
    දැන් මොනවා කිව්වත් වැඩක් නෑ. 😢

  • @manojfernando4707
    @manojfernando4707 Рік тому

    නිවන් සුව . බොඩියනම් හැදුවෙ ජයරත්න මල් සාලාවෙනෙ

  • @guwani01
    @guwani01 Рік тому +1

    ජැක්සන් හට නිවන් සුව පතමි. පසුගිය දින 500 පුරා වෙන්ටිලේටරයක් ලබාගත නොහැකිව ජීවිතය අහිමිවූ, නන්නාදුනන සියලු දෙනාටද නිවන් සුව පතමි. නීති ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතු වන්නා සේම, හිපොක්‍රටීස් දිව්රුමට අනුව, වෛද්‍යවරයා ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතුය.

    • @foodswithlily1270
      @foodswithlily1270 Рік тому

      මං හිතන්නේ බුරන බල්ලන්ට සජිත උත්තර දුන්නා. නැට්ට පුකේ ගහගෙන පල..

  • @Pinkibbh-u5f
    @Pinkibbh-u5f Рік тому

    Oyage wathkama thama oya mahansi wela keoa karala hoyapu salli neweyi oyata adare karapu oya adare karapu e maha jana gaga❤

  • @asankasanjaya-id9yk
    @asankasanjaya-id9yk Рік тому

    Jesu pihitai....

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому

    ජැක්සන් මහතානෙනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 😭

  • @nirangaarachchi728
    @nirangaarachchi728 Рік тому +2

    Never 🙏🙏🙏 aye anne ne oba wage weddekkkk❤️❤️❤️❤️

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 Рік тому +1

    නිවන් සුවය ලැබේවා !!!

  • @Dhammika9032
    @Dhammika9032 Рік тому

    Kala ithihasayatama me lakderanatama Obage watinakama kothekda kiyala nimakaranna beritharam.🥲🥲🥲🥲
    Niwan suwa labewa.! Kalakaruwanani.❤

  • @KaviMayuri
    @KaviMayuri Рік тому

    Ekanam kawdawath hithin noyana wedanawak sir 😢😢😢 eka kiyanna wachana ne oba thumawa apita one deyyane

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +1

    ආදරණීය රංගධරයාණනි ඹබතුමන්ට නිවන් සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 Рік тому

    Sagita Puthe oya Apachchi ge nama geniyan. Rathran Puthe Ranjan. Obatumage Hadawatata hisanama gauraway

  • @nayanapaksha5215
    @nayanapaksha5215 Рік тому

    🙏🙏🙏උතුම් නිවනම ලැබේවා

  • @PriyangiLakmali-o7k
    @PriyangiLakmali-o7k Рік тому

    Niwan suwa lebewa😢😢😢😢😢

  • @rohinikzon954
    @rohinikzon954 Рік тому

    සුභ ගමන් රන්ග ධරයාණනී.

  • @kususirijayathilakakususir7865

    ගොඩක් දුකයි, මගෙ තාත්තා නැති උනා වගෙ

  • @KaviMayuri
    @KaviMayuri Рік тому

    Ane Mata pa namdinna thibbanam oba thumage😢😢😢😢

  • @Nurananjana
    @Nurananjana Рік тому

    Oyata jesu pihitai thaththe

  • @lahirusampath3108
    @lahirusampath3108 Рік тому

    Niwan suwaya lebewa 😢😢😢

  • @SLmodifiedbus-l8x
    @SLmodifiedbus-l8x Рік тому

    අපිට තියෙන වේදනාව මෙතන කාටවත් නැ පේන විදියට සැමියගෙ මලගමටවත් රන් ආභරණ ගලවලා නැ ඒ දේවල් තිබ්බෙ ඉස්සර විතරයි වෙන්න ඇති

  • @markbrooks7496
    @markbrooks7496 Рік тому

    මට නම් මතක මහින්ද රාජපක්ෂ බුදුහාමුදුරුවන්ගේ පෙළපතෙන් පැමිණෙන කෙනෙක් කියල මුලින්ම සොයා ඇත්තේ ජැක්සන් ඇන්තනි

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. Рік тому +2

    ජැක්ෂන් ඇන්තනී මහතා සුවපත්ව නැවතත් කලාකටයුතු තුලින් අප අතරට පැමිනේවියැයි,සිතුවත් ඔහු නික්ම ගොස් අහවරය.ඔහුට නිවන්සුව ලැබේවා!.ඔහු වැනි දක්ෂ කලාකරුවෙකු කලාවට අහිමිවීම විශාල පාඩුවකි

    • @kasunsrinath4321
      @kasunsrinath4321 Рік тому

      කලාව කෙසේ වෙතත්, කරපු පිනකින් සසර නිමාව කර ගන්න පාර්ථනා කලොත් හොදයි, මොකද ආයේ අඩ ගහල මේකේ අකුසල් වපුර ගන්නේ නැතුව 👍

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

  • @himanshiwettewa9058
    @himanshiwettewa9058 11 місяців тому

    Kisiweku wenuwen nowatunu kadulu oba wenuwen watenne ai dai nodanimi. Obata apa ketharam ardare karalada. Niwan suwama labewa.

  • @w.s6532
    @w.s6532 Рік тому

    Niwan සුව ලැබේවා 🙏🙏🙏

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha Рік тому

    බුදුසරණයි 😭😭😭😭😭😭💔♥️

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 Рік тому

    Niwansuwa Labewa.

  • @chathurangaonline4175
    @chathurangaonline4175 Рік тому +4

    අනේ මන්දා ඉතිං මරනය ඉස්සරහා සිනාමුසු මුහුනින් ඉන්නේ හැමෝම.සතුටින් ඔක්කොම.

    • @Oshada-colo
      @Oshada-colo Рік тому +1

      හිනාවෙනවා කියන්නෙ සතුටින් කියන එක නෙවෙයි මනුස්සයයො

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....

    • @deheminethsarani8790
      @deheminethsarani8790 Рік тому

      හැමවෙලේම අඩ අඩ ඉන්න කියලද කියන්නෙ.

    • @chathurangaonline4175
      @chathurangaonline4175 Рік тому

      Ekanm aththa eth ithin oya manussaya hospital dala eyalage aya dawasata vinadi 5,6k langata vela indala avith thiyana ayani...

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Рік тому

      @@deheminethsarani8790 ශ්‍රීලංකාව බංකොලොත් කල, රාජපක්ෂ හොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ඥාතින් කියලා අමූලික බොරුවක්‌ ජනගත කල ජැක්සන් ඇන්තනි........ කල පව් මෙලෝවදී පල දෙනවා පරලොව දීත් පල දෙනවා.....
      දින 500ක්‌ ජාතික ධනය වියදම් කරන කොට..... ICU ඇදන් වලට මුදල් නැතුව අසරණ ලෙඩ්ඩු මැරෙන කොට.... දැන් මරණයක්‌ හිනා වේවි සමරන අසමජ්ජාති ඇන්තනි පවුල.....

  • @abeywardhanastores4230
    @abeywardhanastores4230 Рік тому +4

    ඔබ‍ට අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරම්🙏

  • @Nipuna-u3p
    @Nipuna-u3p Рік тому

    මිල කරන්න බැරි නිල් මැනිකක් රටට නැති උනා