Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නයිට් මේල් යන්න ඕන සේරම දේවල් දැනගත්තා.. අවශ්‍යම දේවල් කියලා දෙන සුපිරි චැනල් එකක්... ෆට්ටම Dil Vlog.. ජය වේවා!❤️😍
Thank you😍😘
Video eka niyami bn😆මාර පැහැදිලි Digatama videos dapn🙏
Super bro & Thanks for stated sri lanka beauty to world
TNX BRO , GOD BLS!
NICE video 👍. Good explanation. Your try is good. I'm subscribed with your channel. Thank you. Keep it up.
Thnx bro❤️
යන්නම ඔන සුපිරි ගමනක් මම ගිහින් සිතල පට්ටිපොළ 😲 මතක් වෙන කොට සුන්දරයි .
Den time table wenas wela thiyenne re 8.00 kks night mail eka yana nisa . den badulu night mail eka yanne kolaba kotuwen 8.45 neda.
api nam giya❤️
Ra 8 ta thiyana eke padra 6 ganata thiyana train deken yanna hoda mona velawata da ? Hoda expression ekak ganna ?
Hatton walata yanne nadda meka
ගියපු නැති දුම්රිය ගමනක් ගැන දැනගත්තා.නයිට් මෙල් යන්න අවශ්‍ය කරුනු දැන ගත්තා.සුපිරි අයියා Good luck! 😍😍 Congratulations brother😍😍 Dil vlog කියන්නේ සුපිරි චැනල් එකක්.අපිට වටින චැනල් එකක්
Super very very usefull bro
🥰❤️
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.බදුලු ගිහිල්ලා බලන්න තියෙන දේවල් මොනාද කියලා පැහැදිලි කරන්නකො බ්‍රෝ....
හොයපු ගමනක්...තෑන්ක්ස් බං...❤️
Super explain..keep it up bro♥️♥️♥️
මේ කෝච්චියේ ගිහින් තියෙන අය කො 😃☺️💘
මේ train eka ඔහිය, දියතලාව, නානු ඔය, ඉදල්ගස්ඉන්න station වලට යන වෙලාව වල් කියන්න පුලුවන්ද
මටත් දැන ගන්න ඕන
Bank and Pilot karana engine M50 M60 newe. Ewa M6 and M5. M kiyanne Diesel Electric Engine Category eka. M 5 and M 6 kiyanne Engine kaanda.
great work! Keep uploading more content!
Superb
Thnkuu🥰
මම එක පාරක් ගිහින් තියෙනවා 2015 දී
Niyamai niyamai
රබුක්කමදි engine binding කරන්නේ නෑ නේද ?
😍😍😍😍😍😍😍😍යමු මිතුර අපි යමු
Aniwa😀
Lassanta pahadili kr🔥
Nawalapitiya railway station has the longest platform. Station played an important role in the past.
Prise kohomada
Jaya bokka 🥰🥰❤️❤️
1st class mediriyan nedda night mail ake🤔😁
1st class නිදන මැදිරියක් තියෙන්නෙ
ඔය දුමිරියේ ටිකටි බුක්කර ගන්න පුලුවන්ද බදුලු යන්න සතියකට කලින්
Puluwn
@@dilvlog8739 අපි ලංකාවට අපුවාම යන්න thank you
🤟
Supiri 🤟
Wisthara okkoma hodai eth M50 M60 newei Rabukkanin M5 Ekak hari M6 . Gampolin nan aniwarenma M6
ow brother ...my mistake Thnk you❤️🌸
💓💓
අයියේ නුවර ඉදල බදුල්ලට යන්න පැය කීයක් විතර යනවද ?🤔
Paya dekak wage yai neda...
thanx aiya 👌
බදුල්ල ඉදන් එන night mail එක කොලඹ කොටුවට එන්නේ නැහැ නේද..
එනවා
Great work😍
❤
M60,M50 නෙවෙයි නේද බ්‍රෝ M5, M6 නේද
ටිකට් බුක් කරන්න දවස් කීයකට කලින් වගේ යන්න ඕනිද..? හැම ක්ලාස් එකකටම ටිකට් බුක් කරන් ඕනිද..?
M60,M50 නෙවේ M6,M5 😁❤
My mistake ..Thanks bro🥰🤝
❤️❤️
Woow 👌😍😍
රෑ යන නිසා පරිසරයේ සුන්දරත්වය බලන්න අමාරුයි නේද
ඒක වෙනම ආතල් එකක් බන් නයිට් මේල් යනවා කියන්නේ
දැන් යන්න 8.30 pm
ehemada..🥰
ලෝකේ වටේ ගියත් වැඩක් නෑ කෝච්චියේ බදුල්ලට ගිහින් නැත්තම්
aniwa bro❤️
නයිට් මේල් එක දැන් කොටුවෙන් යන්නේ 8.30 ට
Kandy walata enne kiytda?
@@ruwanweerathunga9466 kohomath ra 11.00 - 11.30 athare kandy walata enawa
අපි 8 වෙනිදා නයිට් මේල් එකේ බදුලු එනවා මේ කමෙන්ට් එක දැකලා එන කවුරුහරි ආවොත් අනිවට්‍රේන් එකේදි කතා කරන්න
apahu badullen train eka tynn kiytd bro
Mcn kohomd trip ek. Nightmail ek hodada
දැන් ඔය ට්‍රේන් එක නෑනේ💔
Dan S12 power set එකක් යන්න
Me train eka dan yanne nadda
@@dilkibhagya4201 යනවා S12 set ekak
නයිට්මේල් ගිහින් මොනවා බලන්ට ද කට්ට කරුවලේ යනවනම් 1015 තමයි
😀😀
එක පාරක් ගිහින් බලපං මොනවද බලන්න තියෙන්නෙ කියලා නොදන්න දේවල් කියන්නෙ නතුව
ගියේ නැත්නම් වැඩක් නෑ කියලා කියන්නේ නෑ නේද.....😂
Niyama malli
♥️♥️♥️
❤❤
❤️❤️❤️
නයිට් මේල් යන්න ඕන සේරම දේවල් දැනගත්තා.. අවශ්‍යම දේවල් කියලා දෙන සුපිරි චැනල් එකක්... ෆට්ටම Dil Vlog.. ජය වේවා!❤️😍
Thank you😍😘
Video eka niyami bn😆
මාර පැහැදිලි
Digatama videos dapn
🙏
Thank you😍😘
Super bro & Thanks for stated sri lanka beauty to world
TNX BRO , GOD BLS!
NICE video 👍. Good explanation. Your try is good. I'm subscribed with your channel. Thank you. Keep it up.
Thnx bro❤️
යන්නම ඔන සුපිරි ගමනක් මම ගිහින් සිතල පට්ටිපොළ 😲 මතක් වෙන කොට සුන්දරයි .
Den time table wenas wela thiyenne re 8.00 kks night mail eka yana nisa . den badulu night mail eka yanne kolaba kotuwen 8.45 neda.
api nam giya❤️
Ra 8 ta thiyana eke padra 6 ganata thiyana train deken yanna hoda mona velawata da ? Hoda expression ekak ganna ?
Hatton walata yanne nadda meka
ගියපු නැති දුම්රිය ගමනක් ගැන දැනගත්තා.නයිට් මෙල් යන්න අවශ්‍ය කරුනු දැන ගත්තා.සුපිරි අයියා Good luck! 😍😍 Congratulations brother😍😍 Dil vlog කියන්නේ සුපිරි චැනල් එකක්.අපිට වටින චැනල් එකක්
Thank you😍😘
Super very very usefull bro
🥰❤️
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.
බදුලු ගිහිල්ලා බලන්න තියෙන දේවල් මොනාද කියලා පැහැදිලි කරන්නකො බ්‍රෝ....
හොයපු ගමනක්...තෑන්ක්ස් බං...❤️
Thank you😍😘
Super explain..keep it up bro♥️♥️♥️
Thank you😍😘
මේ කෝච්චියේ ගිහින් තියෙන අය කො 😃☺️💘
මේ train eka ඔහිය, දියතලාව, නානු ඔය, ඉදල්ගස්ඉන්න station වලට යන වෙලාව වල් කියන්න පුලුවන්ද
මටත් දැන ගන්න ඕන
Bank and Pilot karana engine M50 M60 newe. Ewa M6 and M5.
M kiyanne Diesel Electric Engine Category eka. M 5 and M 6 kiyanne Engine kaanda.
great work! Keep uploading more content!
Superb
Thnkuu🥰
මම එක පාරක් ගිහින් තියෙනවා 2015 දී
Niyamai niyamai
Thank you😍😘
රබුක්කමදි engine binding කරන්නේ නෑ නේද ?
😍😍😍😍😍😍😍😍
යමු මිතුර අපි යමු