The Other Side Episode 14 - Hela Wedakama

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 243

  • @kwt2860
    @kwt2860 8 років тому +51

    ඇත්තමයි මෙි මිහිපිට දෙවිවරු ...ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.ඒ වගේම අර සුසුම්නාවට හානි වෙලා ඇති ලමයව ඉක්මනින් සුවපත් කිරීමට ඔබ තුමාට දහිරිය ශක්තිය ලැබේවා ..තෙරැවන් සරණයි

  • @Malani1962ranasinghe
    @Malani1962ranasinghe 2 роки тому +6

    මේ වෙද මහතතයාට ඇත්තටම රෝගින් සුව කල හැකියි. බොරැ වෙදෙක් නෙවෙයි. සහතිකයෙන්ම සුවකල හැකියි. මම ගියේ කකුල් පන නැතුව උස්සාගෙන. මාස 1 1/2 පමන වෙද්දි මට හොද උනා. දෙපයින් මම ගෙදර ආවා. ඔබ තුමාට දළදා සමිදු පිහිටයි

  • @ajithrohan5657
    @ajithrohan5657 7 років тому +12

    අපේ වෙද මහත්තයට ඉදිරියටත් මේ වෙදකම කරගෙන යන්නට දහිරිය සක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @සිත්මිදිල්හාරා

    දීර්ඝායුෂ ලැබේවා එතුමට මෙවැනි අයගෙ මෙලොවත් පරලොවත් ජීවිතය සැපවත් වෙනවමයි අයුෂ වර්ණය සැපය බලය නොවදවම ලැබෙනවා ඔබ තුමාට තෙරුවන් සරණයි ගොඩාක් පින් මෙ කරන දේවල් වලට

  • @sudathmanjulasudathmanjula9799

    බුදු සරණයි ඔබලාට. සියළුම දෙනා දෙවිවරු.. ඔබලාට මහා පිනක් මේක..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️..දළදා සමිදු සරණයි..

  • @dshdhammi7724
    @dshdhammi7724 3 роки тому +1

    දිර්ඝායු වේවා හෙල වෙදකම ලොවපුරා දිනේවා හෙලවෙදරජුන්ට අපගේ නමස්කාරය වේවා හෙදකම වෙදකම එක්තැන්වු ස්භාදහම පරිසරය දායද වු ක්‍රම වේදයක් හෙලයටම පමණක් සීමාවු ලොව අන්තැනක නැති

  • @arunashantha5414
    @arunashantha5414 8 років тому +10

    .ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sinhakolla1280
    @sinhakolla1280 4 роки тому +10

    අපිට ඔනේ අයුර්වේදයනෙමෙ අපිට ඕනේ හෙල වෙදකම..❤️ජය වේවා..

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 7 місяців тому

    Thankyou very much for revealing. I'm also a patient who was looking for a hela treatment center.

  • @priyaaapriyanga2388
    @priyaaapriyanga2388 7 років тому +5

    Thank you Darana Tv mawagea deawal.maha.janathawata danuwath kerima . hela .wada.mahathata tharuwan.Saranaii , kohetha mea wada mahaththaya ennea ..matath kamati

  • @jandara7027
    @jandara7027 3 роки тому +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා අපට දූරකතන අංකයක් දෙන්න ඇඩම් එකදෘන්න ඔබට පිං

  • @asela69
    @asela69 7 років тому +2

    ඇත්තමයි මෙි මිහිපිට දෙවිවරු ...ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @sakariyaa3384
    @sakariyaa3384 Рік тому +2

    පුංචි වෙද හාමිනේටත් තෙරුවන් සරණයි

  • @ralla7282
    @ralla7282 4 роки тому +5

    ලෝකෙ අංක එකේ වෙදකම. හෙල වෙදකම 🙏👍👍

  • @chandanamadurnga..8187
    @chandanamadurnga..8187 6 років тому +3

    me weda mahaththaya uthum manussayek ape thaththage belle amaruwa hoda kare methuma godak pin oba thumata dirgausha labewa theruwan saranai. ..

  • @chaminduhasantha2809
    @chaminduhasantha2809 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    මහා පුණ්‍යානුමෝදනා වේවා !
    සම්මා සම්බුදු සරණයි !

  • @malkanthiperera8413
    @malkanthiperera8413 7 років тому +14

    දිර්ගආයු ලැබෙිවා ඔබ තුමාට
    තෙරැවන් සරණයි.ගොඩාක් පිං

  • @sachababa3192
    @sachababa3192 3 роки тому

    Koyeda tana දීර්ඝ ausa ලැබේවා teruwan saranai 🙏🙏🙏🙏🙏

  • @thiliniperera586
    @thiliniperera586 7 років тому

    chooti veda nona oba anagathaye watina veda nona kenek wenna siyalu deviyange arakshawa labewa! me weda mahathatath weda gedara siyalu denatath thawa idiriyata meya ragena yamata siyalu shakthiya labewa, budusaranai siyalu devi pihitai!

  • @princessprincess4558
    @princessprincess4558 Рік тому +1

    මෙයා ගොඩක් ඉස්සර හොඳට කරන්න ඇති, දැන් නං බෙහෙත් ගන්න එන තරුණ අයව byte ඒකට ගන්නවා. පිස්සු කියවනවා, මෙයා දැන් කයිවාරු කියවන්නේ, බෙහෙත් කොහොම කරනවද දන්නේ නැ.

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 4 роки тому +1

    Theruwan saranai weda mahaththaya obathumata,,

  • @sumilasajeewakabataduwaara3354
    @sumilasajeewakabataduwaara3354 8 років тому +2

    theruwan saranai me uthum weda mahathmayata

  • @madumadushani8765
    @madumadushani8765 2 роки тому

    ඔබ තුමා නිසා මන් අද නිරෝගීව ඉන්නවා hospitl walin kiuwe mata poddak wath bara wadak karanna epa kiyala . Ethobathumage pihiten man ada hamadema hodata karanwa mage susumnawa damej wela tibbe konda kadila., ඔබ තුමන්ට බුදු බව ලැබෙනවා මේ කරන දේවල් වලට මුදල් බලාගෙන කරන්නෙ නෑ ගොඩක් ලෙඩ්ඩුන්ට මෙතුමා සල්ලි නොගෙන ප්‍රතිකාර කරන්නේ. 🙏🙏🙏

    • @nayanakumudinie6340
      @nayanakumudinie6340 2 роки тому

      නේවාසික පුතිකාරද ගත්තෙ
      නැත්නම් කොහොමද කරන්නෙ
      මමත් දෙ මහත්මයා හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ

    • @nuwaniupeksha
      @nuwaniupeksha 4 місяці тому

      ᵃⁿᵃʸ ᵖᵒⁿᵉ ⁿᵒᵐᵇᵃʳᵃʸᵃᵏ ᵈᵃⁿᵃ

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 4 місяці тому

    එන ව්දිහ වෙදමහත්තයා සදහන් කරන්න. නම්බර් එකක් දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි

  • @sakariyaa3384
    @sakariyaa3384 Рік тому

    තෙරුවන් සරණයි ඔබට

  • @shamilejaysree1880
    @shamilejaysree1880 8 років тому +31

    ඉස්තුතියි දෙරණ නාලිකාවට මෙවැනි හොද දේ දැනුවත් කරනවාට කුරුණෑගල ඉබ්බාගමුව දොර බේරුව කියන ගමේ තමයි මෙ වෙදකම් තියෙන්නේ

  • @jmrgta7775
    @jmrgta7775 4 роки тому +1

    Anea wetha mahtha obata jayen jaya wewa.

  • @lakmalgunuwardanajeewana6217
    @lakmalgunuwardanajeewana6217 5 років тому +1

    ME APE RATE SAMPATAI MEYA RAKAGANNA...........Budu saranai Devi Pihitai

  • @rangaranga3830
    @rangaranga3830 3 роки тому +1

    තෙරුවන් සරණයි ගොඩක් වටින වෙද මහත්තයෙක් කොහොමද හොයා ගන්නේ නම්බර් එකක් නැහැනේ මගේ දුව ඉන්නවා අසනීපව මේ වීඩියෝ එක බැලුවහම මට හිතුනා මගේ දරුවෝ සනීප කරගන්න පුළුවන් කියලා

  • @nilanila6846
    @nilanila6846 3 роки тому +1

    අනෙ අපිටත් දැනගන්න පුළුවන්ද මෙ කොහෙද කියලා ඔබතුමාට ටෙරුවන් සරනායි

  • @florenceiayakody6370
    @florenceiayakody6370 4 роки тому +1

    God bless u.sir😍

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 8 років тому +2

    බුදු සරණයී ඔබට

    • @Ayesha-ut9cu
      @Ayesha-ut9cu 8 років тому

      godakma wedagath wei eipinayak ho kathakaranna t.p.no akkak sadahan karanawa nam

  • @ranjanfernando4169
    @ranjanfernando4169 6 років тому +2

    Won’t it be good if our President both present and former, prime ministers and ministers too get their treatment here without flying off to Singapore?

  • @chandanamadurnga..8187
    @chandanamadurnga..8187 6 років тому

    theruwan saranai dirgau labewa oba thumata. .

  • @mmadarshana9674
    @mmadarshana9674 3 роки тому

    ලස්සන ට ඉදිරිපත් කරනවා.

  • @dasanayaka4911
    @dasanayaka4911 3 роки тому

    Polonnaruwa innawa jewam karala hadapu thel ekakin Leda hodakarana kenek...awrudu 7k yanakota thel eke Bala bidenawa.karaganna kenek awashyayi...awa thewa karanna kattiya nethinisa karanna deyak ne thel walata.

  • @gnccreations277
    @gnccreations277 8 років тому +24

    අනාගතේ චූටි වෙද හාමිනේ කෙනෙකුත් ඉන්නවා දක්කද ? ☺14 . 49

    • @anuskhadeepani8357
      @anuskhadeepani8357 7 років тому

      Gamage Perera අනේ ඔව් දැක්කා ...

    • @gayanavf8124
      @gayanavf8124 7 років тому +1

      yaluwane mata udau karaninn weda mahathithya eninn tenn phodaki mata kiyann

    • @prasannanuwan9283
      @prasannanuwan9283 4 місяці тому

      ​@@gayanavf8124කුරුණෑගල ඉබ්බාගමුව මඩගල්ල යන්න ඕනෙ

  • @shanthahettiarachchi4251
    @shanthahettiarachchi4251 7 років тому

    Karunakara obathumage lipinaya saha durakathana nombaraya Denna obathumata budusaranai.

  • @janakamalsingha6881
    @janakamalsingha6881 3 роки тому

    Budu saranai ඔබට ...

  • @dilanthashamil8385
    @dilanthashamil8385 4 роки тому +1

    Me weda mahattaya bypass karanna inna ayawa hoda karanawada kiyala dannawada

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 роки тому

    තෙරුවන් සරණයි

  • @nuwanshyamali1653
    @nuwanshyamali1653 8 років тому +15

    weda mahaththayata thunuruwange saranai...

  • @masiboando6044
    @masiboando6044 2 роки тому

    āyubōvan, mama yurōpayē cek bhāṣāven śrī laṁkāvē pāramparika vedakama - heḷa vedakama gæna potak sakas karamin siṭimi. obē auṣadha sambandha toraturu maṭa eviya hækida?

  • @sandyakodikara8324
    @sandyakodikara8324 7 років тому

    apa lankawe dan hoda weda mahaththuru innawa ,budu saranai oba thumalata

  • @sgldineshchathuranga8196
    @sgldineshchathuranga8196 3 роки тому

    සියලු සත්වයො සුසුවපත් වෙිවා...!!!

  • @diyasenasena4789
    @diyasenasena4789 7 років тому

    bohoma sathutui...ravanayange dewal karana aya....yahapath sinhala veda mahathwaru dekeema...

  • @musicktm9035
    @musicktm9035 5 років тому +2

    wedamahaththayage Teliphone num eka kiyanna puluwanda?

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 років тому

    තෙරැවන් සරණයි වෙද දුරැතැමණි බොහෝම පින් අපේ හෙල වෙදකමේ අගය තක්සේරැ කිරිමට වචන නරහැ සංහලන් ව්දිහට ැපි අඩම්බර වෙනවා දිර්ගායුස ලැබේවා

  • @liyanageranirani3464
    @liyanageranirani3464 7 років тому

    godak pin oba thumata deerga ayusa wadi wewaa tharuwan saranai oba thumata

  • @dineshlokke
    @dineshlokke 5 років тому

    Gampaha thenaka beth karanawalu, kawuruhai danna kenek innawada ethanata yana widiha saha beheth karana dawas? Bohoma pin.

  • @nilanthaindikapathmakumara2393
    @nilanthaindikapathmakumara2393 3 роки тому +1

    Vadak na mama masa 8 geya konda amaruvata akama bata danna hamotama rateyaduva vetari

  • @food6068
    @food6068 7 років тому

    බුදු,සරනයි වේදමහතාට

  • @ravindraprabath4470
    @ravindraprabath4470 3 роки тому

    A wagama lassana gamak ..

  • @chandimal5884
    @chandimal5884 7 років тому +1

    බුදු සරණයි

  • @naseemnaseem4884
    @naseemnaseem4884 5 років тому

    verry good ser
    Congratulations

  • @ravindraprabath4470
    @ravindraprabath4470 3 роки тому

    Budu saranai..

  • @jeewanaweerakoon9919
    @jeewanaweerakoon9919 5 років тому +2

    දිර්ගආයු ලැබෙිවා ඔබ තුමාට

  • @sadamalisadamali191
    @sadamalisadamali191 8 років тому +2

    athtatama godak pin

  • @simonweerakoon1744
    @simonweerakoon1744 7 років тому

    Great. Api mewa thawa duratath promote karanna one

  • @ramiyapereira8692
    @ramiyapereira8692 8 років тому +3

    weda mahaththayo oba thumataniduk nirogi suwaya lebewa. oba thuma koheda. hariyatama kiyanna

    • @sonalijaya3634
      @sonalijaya3634 5 років тому

      විජේබණ්ඩාර ඒකනායක වේද මහතා.077-5811275. දොරවෙරුව, ඉබ්බාගමුව,කුරුණැගල

  • @trickwiththarinduskt3969
    @trickwiththarinduskt3969 3 роки тому

    Binance trading karanna kamathida ?

  • @subasuba3584
    @subasuba3584 7 років тому +1

    weda mahaththayata budu saranai

  • @ShehanSubash
    @ShehanSubash Рік тому

    අනේ දුරකතන අංකයක් දෙන්නකෝ

  • @dgnkumara8084
    @dgnkumara8084 3 роки тому

    Budu saranai Devi pihitay.weda mahathaatath punchi weda meniketath.

  • @araliyaweerasinhatechno6888
    @araliyaweerasinhatechno6888 7 років тому +4

    ආයුබෝවන් ,,,කියන්න පුළුවන්ද මේ කොහිද කියලා ,,මගේ tattha ටිකක් අසනීපයෙන් ..ස්තුති

  • @idunilwijaya9068
    @idunilwijaya9068 3 роки тому +3

    කෙහෙද මෙය වෙදමැදුර තියේන්නෙ ක

  • @samankumararathnajeewa9161
    @samankumararathnajeewa9161 7 років тому +1

    menna weda dewiwaru. horunemei mewakaranne paaramparikawa iganagaththu dein . nathuwa wishwashakthi newei.

  • @desilva.kkrishantha5639
    @desilva.kkrishantha5639 3 роки тому

    Cintact nomber එක දෙන්න පුලුවන්ද

  • @rohinimolligoda6808
    @rohinimolligoda6808 7 років тому +5

    punchi wedahamineth daksha wedahamine kenek wewai pathami

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 4 роки тому +1

    Manasika roga walata pratikara karanawada wedathumani

  • @sachababa3192
    @sachababa3192 3 роки тому

    Addars aka danna puluwanda

  • @rkumara5304
    @rkumara5304 7 років тому

    Theruwan saranai nubata...

  • @wasanthegeethani428
    @wasanthegeethani428 7 років тому

    බුදු සරනයි

  • @shanthakumara7070
    @shanthakumara7070 12 днів тому

    Budu sarenai

  • @nimalbandara7748
    @nimalbandara7748 3 роки тому

    ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @danuprasad6451
    @danuprasad6451 6 років тому

    Godak pin obatumata.

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 3 роки тому

    සිංහලයන් ගෙ වෙදකම .....සිංහල වෙදකම

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 7 років тому

    obathuma. athulu. siyalu. danata.niwansuwa. labawa

  • @sunilpereram.a21
    @sunilpereram.a21 7 років тому +1

    කරුණාකර වෙද මහතා ගේ ලිපිනය දන්න කෙනෙක් මට දන්වන්න.

  • @upulshanta9995
    @upulshanta9995 3 роки тому

    හොද වැඩක්, ඉස්තුතියි ඔබ‍ට

  • @sudusudu3624
    @sudusudu3624 7 років тому +1

    Oba tumalat siyalu danatama siyau diviphte

  • @ramyathilakrajaminidurage1870
    @ramyathilakrajaminidurage1870 2 роки тому

    මෙි කොහෙද දන්න කෙනෙක් කියන්න

  • @sudusudu3624
    @sudusudu3624 7 років тому

    Anna HARI pasuwa Kata kirim TAMA aga palamuwa GOODAK aga karanawa ladaga HATA sasalaw unot TAMA lada sawa WaNna Nauru vidihata Kata karama HATA bidi YANAWA

  • @rohanwitharana434
    @rohanwitharana434 5 років тому +1

    Konde L5 sthanaya lissala giyapu kenek hoda karagena innavanam kiyanna pin. Mokada hora veddunta asuvee hembath vee sitina bavin

  • @chandinavi7688
    @chandinavi7688 7 років тому

    Obata.derga.awisha.labewa..thawat.shaktiya.labewa.godak.pin.siddawenawa.b.s

  • @sadamalisadamali191
    @sadamalisadamali191 8 років тому +1

    ane me weda mahathaya inne koheda kohomada hamba wenne kiyanna ko

  • @abufarhan9843
    @abufarhan9843 7 років тому +1

    Weda mahattaya lipinaya yavanna puluvanda

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 3 роки тому +1

    මේ වෙද මහතාගේ පෝන් නමිබර් එක දෙන්න

  • @janiya8111
    @janiya8111 4 роки тому

    බෙහෙත් කරලා හොදවුන කවුද ඉන්නෙ.

  • @Mmm-ys3bi
    @Mmm-ys3bi 7 років тому

    සෙමට බෙහෙත් දෙන්නේ නැද්ද කොල් නමිබරයක් දෙන්නකෝ බුදු සරනයි

  • @sriyanisriyani4456
    @sriyanisriyani4456 7 років тому +12

    විජේ බන්ඩාර වෙද මහතාගෙ ලිපිනය සදහන්කරනවද දුරකතන අංකය සමග ස්තුතියි

    • @sonalijaya3634
      @sonalijaya3634 5 років тому +8

      විජේබණ්ඩාර ඒකනායක වේද මහතා.077-5811275. දොරවෙරුව, ඉබ්බාගමුව,කුරුණැගල

    • @attharaka9026
      @attharaka9026 4 роки тому

      @@sonalijaya3634 ❤️❤️

  • @thanujasubashini3355
    @thanujasubashini3355 4 роки тому

    යෙහෙන් වැජඹේවා

  • @avithahanna7654
    @avithahanna7654 4 роки тому

    ❤❤❤❤❤❤

  • @bandarabandara4442
    @bandarabandara4442 3 роки тому

    Deergayusha labewa

  • @chamalperera9787
    @chamalperera9787 7 років тому +1

    weda mahata inna address eka mokakda

    • @sonalijaya3634
      @sonalijaya3634 5 років тому

      විජේබණ්ඩාර ඒකනායක වේද මහතා.077-5811275. දොරවෙරුව, ඉබ්බාගමුව,කුරුණැගල

  • @sanjeewanifernando3656
    @sanjeewanifernando3656 8 років тому +9

    tel phone number ekk ho weda mahaththayage gedarata yana para kiyanawada pls

    • @vajira2921
      @vajira2921 8 років тому +4

      sanjeewani fernando
      විජේබණ්ඩාර ඒකනායක වේද මහතා.077-5811275. දොරවෙරුව, ඉබ්බාගමුව,කුරුණැගල

    • @lankakwt9638
      @lankakwt9638 7 років тому

      Vajira Chathurangani

    • @Dinesh-tz5fr
      @Dinesh-tz5fr 7 років тому

      sanjeewani fernando 0094772057669

    • @rangamadushan3360
      @rangamadushan3360 7 років тому

      sanjeewani fernando

    • @rangamadushan3360
      @rangamadushan3360 7 років тому

      Koheda inne weda mahatthaya.number akak ganna puluwanda

  • @namalithakshila3565
    @namalithakshila3565 7 років тому +2

    Ane apita kiyannako me weda mahaththaya koheda inna kiyala

    • @AjaMaxAja
      @AjaMaxAja 15 днів тому

      Kurunagala ibbagamuwe

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 3 роки тому

    අනේ චූටි වෙද හාමිනේ

  • @SalindaKumara-sb4qd
    @SalindaKumara-sb4qd 4 місяці тому

    Numbarayak tiyanm dannako methana

  • @surendraperera8419
    @surendraperera8419 4 роки тому +2

    වෙද මහතාගේ දුරකථන අංකයක් දැනගත හැකිද