Well come back. I hit the ceiling when I saw the pop. Wishing you compliments for the season. Why not a video on Dewantha 1014, proposal and wedding If you can spare some time for Dewantha fans..TC ❤❤❤🥰😍😍
Hey Sophie, it's been a while. Nice to see your name popped up in my notifications. I was thinking of you and the fans from the past during the Dewantha wedding episode. Happy holidays! ❤
අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති අපේ ආදරණීය couple එක. ❤❤
2019 දෙරණ Christmas party එකේ දෙවන්ත couple එක ඉන්න කොටස් එකතු කරල හදපු visual එක නිතරම බලනවා ඒ දෙන්නව බලන්න ඕන නිසා. අනේ ආයෙත් ඒ දෙන්නා එහෙම programme එකකින් එනවා නම් කොච්චර හොදද. 🤗
Queen කොහොම වෙතත් අපේ King programmes වලට යන්නෙ නැති නිසා ඒවා හැමදාමත් හීන වෙයිද දන්නෑ. 😢
එයාල එයි කියලා බලාපොරොත්තුවක් නැතිවාම නෙවෙයි. ලබන අලුත් අවුරුද්දෙවත් programme එකකින් දකින්න ලැබේවා කියල තමයි ප්‍රාර්ථනාව. 😍😍
What a pleasant surprise Sophie. Thank you. Dewantha love is beautiful.
Well come back. I hit the ceiling when I saw the pop. Wishing you compliments for the season. Why not a video on Dewantha 1014, proposal and wedding If you can spare some time for Dewantha fans..TC ❤❤❤🥰😍😍
What a comeback ❤ waiting for new dewantha edits 😍😍
කතාව අවසන් වුනත් අපි හැමදාම දෙවන්ත එක්කමයි ඉන්නෙ.මේ ආදරණීය ආදරවන්තයින් අපට අමතක කරන්න නම් බැහැ.
The most romantic dewantha scene ❤I knew you were going to bring us a new video in the holiday season. Thank you. Happy holidays 🎉
This Combination🥺❤
අනේ ඒක මාර ලස්සනයි 🥺❤️ කතාව ඉවර උනත් අපි හැමදාමත් මේ දෙන්නා එක්ක රැදිලා ඉන්නවා 😔❤️
Hey Sophie, it's been a while. Nice to see your name popped up in my notifications. I was thinking of you and the fans from the past during the Dewantha wedding episode. Happy holidays! ❤
Please make new songs for Awantha and Dewmi
❤❤❤❤දෙවන්ත ❤❤
අනේ ඔයා ගොඩක් කාලෙකින් 🥺❤️
❤❤❤❤