This secure comfy lifting is the most romantic symbol of any couple. When a fiance sees his fiancee in a romantic way or else when he feels soo much love towards her it turns out in this way. At the times he unintentionally wants to lift her securely and want to hug him or even more. It's a sudden feel of any fiance towards his lovely fiancee when it comes to the peak of that love in a public place. Here from Anuhas, it came out really well and truely I forgot for a second this is Anuhas who is doing his act but this is real. For a sec. I felt I was in his arms. Oh god really you did it perfectly Raween 😭. I have no words my most romantic soul ❤️, feels much 😭.
One of the best *******best episodes 1097💥💥 Aksha and Shanthi, Anuhas and Dewmi .....Anuhas and Shanithi.......all talking about Anuhas &Aksha affair confirmation ...👍👍👍👍👍.. Aksha and Anuhas undeniable chemistry and love between the couple ..🥰❤❤😍👍👍👍 the act.
මේ කුරුළු ජෝඩුව දැක්කා ට පස්සෙ අපිටත් ආදරේ කරන්න ආසාවක් ඇතිවෙලානෙ එදිරි මාමෙ කරුණාකරලා මේදෙන්නගේ wedding සීන් එකක් දෙන්න කියන කට්ටිය කෝහෙද ඉන්නේ??????????????????????
E dennage photoshoot , preshoot thiyenne
ගලා යන ගගේ එකත් එක්ක අනුක්ෂා scene එක 🔥 UA-cam ආවොත් බලනම episode එකක් ❤
කෝ බලන්න තාමත් මේ episode එක බලන අය 💕❤️ Anuksha අමරණීය මතකයක් 🙈❤️
RnR ta vote kraada?
api
Apii
@@AnukshaRRRK hi
Api
ෂා අම්මෝ එදිරි නිකං ආය කියන්න වචන නෑ මේ තරම් ලස්සන romantic තව ඕන
අනුහස් ආක්ශා කියන්නේ පිස්සුවක් 🥰❤️
කවදාවත් කිසිම කපල් එකකට මෙච්චර පිස්සු වැටිලා නෑ 💖💗💑🥰
Addicted❤️
Sirawatama math ❤️
සිරවටම මත් කැමතිම කපල් එක
අනුක්ෂ සීන් එක සුපිරියි. අනුහස් තමාගේ කෙල්ලව ලස්සනට දැක්කම, සාමනය තරුණයෙක් වගේ කෙළිලොල් දගකාර විදියට ලගට ගැනීමත්, අක්ෂ සුරංගනාවියක් වගේ ඊට අවනත වීමත් හරිම ලස්සනට පෙන්නුවා. ඇය ගෙන් පෙන්වපු ලජ්ජාශීලී බව හරිම සුන්දරයි. ඇය හාදුවක් අපේක්ෂා කරත්, අනුහස් ලං වුනත් හාදුවකට තව කල් ඇති බව , ඉවසා ඉන්න බව ඉගි කරමින් ඔහු ඇයට ඇති ගවුරවය පෙන්නුවා.ආදරය, දගකාරකම, සුන්දරත්වය වගේම ගවුරවය කැටි වුන සීන් එකක්. රවීන් -රොෂෙල් ගින්දර ආ . බලන්න ආසයි මේ chemistry එක. රවීන් නම් Romance වලට perfect . style and swag , demeaner
රවීන් 🔥
Anuhas is a gentleman who knows how to respect his girlfriend. Raween is a bomb 💣🔥🥺🤴
😍😍😍
අනුහස්ට ගැලපෙන්නේ ආක්ශා විතරමයි 💞💞💞 ඒ දෙන්නා හිනා උනත් ඇති හිතම පිරෙනවා 🥰❤️
Raveen & Roshel supper acting 🔥🔥❤️
Hmm
E sirama bn
මේ කතාව මුල ඉදලා බැලුව නම් තේරෙයි සමල්කත් වැඩිය කැමති උනේ නැහැ .ලිහිනි පැනලා දෙනවට .ලිහිනි මුල ඉදන්ම හොරගල් අහුලන එකයි කලේ සමල්කා හරිම අහිංසකයි ,ආදරනීයයි එයාගෙ නංගී දගකාරයි,ආදරනීයයි දෙන්නම කපටි අදෝනාව නැහැ.අනුහස්ට හොදටම ගැලපෙනවා.👍👍💕💕👍👍
👍👍👍👍👍👍👍👍👍💑
oya dn deweni inima blanne ndda?
@@fruitlovers819 nikn....dkke na kalekin...
@@AnukshaRRRK blnawa balanawa me dawas wala anushka wadipura nhne itin
...
True 👍
මෙච්චරකල් හිතන් හිටියෙ ආක්ශා අනුහස් ට වහවැටිලා හිටියෙ කියලා 😄බැලින්නම් අනුහස් නෙ ආක්ශා ට වහවැටිලා ඉදලා තියෙන්නෙ ❤️😍අද seen ekak sooooooo Romantic ❤️❤️❤️❤️😍😍😍😍😍
😂😂
Heee
රොමෑන්ටික් නම් අපේ රවීන් අයියා තමා .... රොමෑන්ටික් දෙයියා.🙊🙊😍😍 අම්මෝ අයියේ ඒ බැල්මට පිස්සු වැටුනා🙊🙊🙊. Raween Roshel ඒ eye contact එක මරේ මරු. 😍😍එදිරි ඔයාට ගොඩක් ස්තූතියි රවීන් රොෂෙල්ට සාධාරණයක් කරනවාට. ඒ වගේම සාරංගටත්... අනේ ඇඩ්මින්ටත් thank u thumbnail එකට..😘😘😘
කොච්චර බැලුවත් එපා වෙන් නෑ මේ Anuska scenes
ආයමත් ආවා.❤️Anukshage❤️ sceens බලන්න.කොච්චර baluwath එපා වෙන්නෙ na ...
ආක්ශා ඇස් දෙක පියාගෙන හිටපු විදිහට හඳක් වගේ ඒ මූන දිහාවට ඔයතරම් ලංවෙලා අනුහස් කොහොම ඉවසගෙන හිටියද මන්දා
Raveen & Roshell 👍👍
Aththa
මේ දවස් වල අනුක්ෂා සීන් නැති නිසා පරණ අනුක්ෂා සීන් තමා බලන්නේ 🥺
@භාෂිත ධනුෂ්ක 🤗😋
අද නම් full romantic අනුක්ෂා සීන් එක ❤️🔥superb acting Raveen &Roshell ...great job
රවීන් & රොශෙල් 🔥🔥🔥🔥🔥💖💖❤
දෙවෙනි ඉනිමේ මෙතෙක්කල් දුටුව ලස්සනම ආදර කතාව අනුක්ශා .රවීන් රොෂෙල් අනුහස් ආක්ශා චරිත සුපිරියටම කරනවා 👍👍👍👍👍👍👍👍
ආක්ෂාව වඩාගත්තාම ආක්ෂා බය වුනා🥺
අධිමාත්‍රා එදිරි❤️💪
අනුක්ශා love එක ඇබ්බැහි වෙන සුලුයී
අම්මෝ😍😍😍😍😍😍
Eka aththa
ow..අද මලෙන් උපන් සමනලී Birthday eka නේද?🙃♥
අම්බෝ කාලෙකින් ආවේ.... මෙහෙම episode දුන්නා නම් අපි යන්නෙ නෑ එදිරිමුණි මහත්තයෝ.. අනුහස් ආක්ෂා තමයි ගැලපෙන්නෙ.... ආදරෙයි එයාලා දෙන්නටම 😘😘😘😘
Aniva
Maru
Anuhasta aksha dakkata passe unhiti thanuth amathaka wuna.ammo raweenge romantic acting.superb
This secure comfy lifting is the most romantic symbol of any couple. When a fiance sees his fiancee in a romantic way or else when he feels soo much love towards her it turns out in this way. At the times he unintentionally wants to lift her securely and want to hug him or even more. It's a sudden feel of any fiance towards his lovely fiancee when it comes to the peak of that love in a public place. Here from Anuhas, it came out really well and truely I forgot for a second this is Anuhas who is doing his act but this is real. For a sec. I felt I was in his arms. Oh god really you did it perfectly Raween 😭. I have no words my most romantic soul ❤️, feels much 😭.
💯💯💯💯💯💯💯💯💯
අනේ දැන් නම් කතාව මරු ආයි නම් කන්න එපා .බලන්න එපා වෙයි නැත්තන් .දෙන්නාගෙම වෙඩින් එක එකටම ගමු❤
දෙව්මි තමයි හරිම කතාව කීවෙ.අනුන්ගෙ කොල්ලන්ගෙ ගෙවල් අස්සෙ මොකට රිංගනවද
තාමත් හොරෙන් මේ episode එක බලනවා නේද 👀☺️
අනුහස් ආක්ෂා කියන්නෙ මම දැකපු ලස්සනම කපල් එක.... තැන්ක් යූ එදිරි මාමේ 😘😘😘
අන්තිම scene එක 😯🤭
soo Romantic 😍❤😘
අනුක්ෂා ❤💪
One of the best *******best episodes 1097💥💥 Aksha and Shanthi, Anuhas and Dewmi .....Anuhas and Shanithi.......all talking about Anuhas &Aksha affair confirmation ...👍👍👍👍👍..
Aksha and Anuhas undeniable chemistry and love between the couple ..🥰❤❤😍👍👍👍 the act.
සඳ නොපෑයූ විසල් අහසක්
හරිම හරි පාළුවෙන් උන්නා...
ඒ අහස් කුස තනි රකින්නට
සඳක් පායා ඇවිත් තිබුනා...
අහස් කුස මත පෑයු සඳ වත
කොමල පෑ මුදු සරින් කියනා...
රහස කිම දැයි අසා දැනගෙන
අහස් කුස මුදු සිනා පෑවා...
සදා දෝතින් වැලඳගමි නුඹ
කියා සඳ වෙත හාදු දුන්නා...
සඳේ සඳවත බැබැලි බැබැලී
ඒ අහසෙ මුදු හාදු වින්දා...
අනුහස් ඒ විසල් අහස ඔබ නම්, ආක්ෂා ඔබේ අහසට පෑයූ සඳවත යි...
මේ තමයි රවීන්ගෙන් දැකගන්න බලාපොරොත්තුවෙන් හිටපු නියම ප්‍රේමවන්තයා
හැංගි හොරා නෑ වැනෙන්නේ නෑ අවංකව එලිපිට වැඩ ගැම්ම බ්‍රෝ 💪💪💪💪
Definitely 🥺🥺❤❤🙈🙈🤴🤴
No ❤️
අම්මෝ සප්‍රයිස්....❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍 ෆට්ට..🌹🌹🌹🌹🌹 අනුක්ශා ❤️❤️❤️❤️❤️❤️❤️
ආයෙත් බලන්න ආපු අනුක්ශ fansලා කෝ 🤭
😘💛💛
Ayi man
😍
අම්මෝ ....... අනුක්ශා.......🔥 🤩🤩😍😍
මම ලංකාවෙ දැක්ක ටෙලිනාට්‍ය වල ආදරනීයම couple seen හොදටම කරන යුවල රවීන් & රොශෙල්.......ft super acting . හිතට වදිනවා....😍❤️
aniwa 😊😊
💯💯💯💯💯💯💯💯💯👌👌👌👌👌👌👌👌👌👌👌👌
❤❤❤
Raween roshel ❤️🔥❤️🔥
❤❤
ඒ love එකනන් ආයෙ නෑ සුපිරියක් බම්
🔥🔥🔥🔥🔥
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ💖
Thx raween & roshel 🌹 🤗🔥🔥
අම්මෝ අනුක්ශා 👄🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰. මෙක නම් පිස්සුවක් බං 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍
තාමත් බලනවා 🙈💙
AnuKsha ❤️🌸
මරන්නද ඕයි හදන්නේ ඕමත් surprise දෙනවද හම්මෝ අනුක්ෂා සීන් එක 😍😍❤️❤️😘😘
එදිරි මාව මරපන් ,😍😍😍😍😍😍😍😍😍😍😍 හාට් එක ඇටෑක් උනා යකෝ අද .ඒතරමට සුප්ප 💪💪
Supiri
අනිවාර්යෙන්ම ඇත්ත
ආයෙ මේ වගේ කොටසක්! 🥺
කවද බලන්නද?
තාමත් මේ episode එක බලන මා වැනි අය සිටීද 🙈
අනුහස් king of romance 👑
ආක්ශා queen of cuteness 👑
Hummm
💖💖💖💖💖💖🔥🔥🔥
Mr handsome & Miss gorgeous ❤️🔥
රවීන් කොල්ලගෙ වොයිස් එක පට්ට. ඉක්මනටම රවීන්ගේ හඩින් අනුහස් ආක්ශා වෙනුවෙන් කියන ගීතයක් ලබා දෙන්න
Anukshians ❤❤
සතුට උපරිමෙන් සමරහල්ල 🤗🤗
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Iwarayak na bn. Thama celebrate karanawa
💖💖💖💖
පාලුවත් සුන්දරයි...
ආදරේ සුන්දරයි...
අයියා නගෝ(අනුහස් දෙව්මි) සීන් එකත් ලස්සනයි ආ😍😍
ඇත්තටම ආක්ෂා මැරැනට පස්සෙ මේ ආපහු දෙවෙනි වතාවටත් බලන්නෙ මම විතරද😢😢😢😢😢😢
Me too
Me 😊❤
Me ❤
Math❤
OOOOPPPPSSSSSS.......
අම්මො ඒ සින් එක.....අනුහස් ගෙයි අක්ශගෙයි ආදරේ සින් දිකො ඔය වගේ...🌼🌼🌼🌼🌼
ආයෙත් ආව පරන අනුක්ශා සින් බලන්න 😍😍😍😍😁😁
Hi
අම්මොහ් 😲😲
අද අනුක්ශා සීන් එක 🔥🔥🔥
පිස්සු හදවන්න එපා එදිරිමුනි 😂
Anuksha ❤❤❤❤❤❤
එදිරි මුනි අයියේ ඔයානම් මාරයි හලෝ හෙටත් හැමදාටමත් ඔනි ඔය වගේ එවා😉😉😉අද අනුක්ෂා මාර ලස්සනයි❤️❤️❤️😘
අම්මෝ රවීන් ඔයාගේ facial expressions නම් සුපිරියි 🔥🔥
Raween ; the source of expressions 🔥❤️
ආයෙ මේ වගේ කොටසක් දෙන්න කාලෙ හරි හැබැයි 😁
ow..oya dn koo?
රොශෙල් කියන නමට වඩා ආක්ෂා කියන නම ලස්සනයි අක්කේ ඔයාට 👌👌👌👍👍👍
Lassanai
දෙව්මිට විතරයි ආක්ශාව තේරුනේ 😒
Aniwa🤟🤟
Ow
නැගිට්ටුනා අනුක්ෂා සීන් එක දැකලා.
Raveen&Roshell superb acting..හම්මෝ අදනන් මරු ..එදිරි ඕම surprise දෙන්න එපා ඕයි..🔥❤️❤️
ඔයාගේ මල්ලි බබාද නැගිට්ටුනේ 🤭🤭🤭🤭
@@rivithranhinda9738 ඔයාට ඒක නැති එක ගැන සොරි ඩියර් ඊලග ආත්මෙ වත් හම්බෙයි පැනික් වෙන්න එපා 🤗
අදනන් ෆුල් හැපි බන් 🔥🔥🔥❤
@@SHADOW2-w3j උබේ අම්මගෙන් අහපන් මගේ මල්ලි බබාගේ size එක 😂😂
අම්මො ඔව් බන් අද නම් සුපිරි ❤️🔥
Anuhas & aksha thama hodatama galapenne ❤️❤️❤️❤️ anuhasta wena kauruthma galapenne naha eka nisa me kathawa me widihatama issarahata karagena yanna 👍👍👍👍👍
Omg Raween's romantic expressions are so on point. Too good to be true 💕💕💕💕💕💕💕
එදිරි සිරාවටම 😂😂 විශ්වාස කරන්න බෑ යකෝ තාම 😂
අම්මෝ අද අනුක්ෂා cyn එක නම් අයේ සුපිරි සුපිරි සුපිරි 😍❤️🔥
Aniwa kollo
මටත් හිතාගන්න බෑ 😍😍😍😍😍😍😍😍😍
@@h_i_r_u_s_h_a7961❤️
@@adithi7023 😍❤️
Kiyanna wachana nah ada cyn ekata
Patta patta patta Anuksha ❤️❤️❤️❤️❤️
පොලොස් ඇන්ටිගේ fansලත් ඒකි වගේම කුහක සක්කිලි ටිකක් මෙච්චර ආදරනීය අනුක්ශා scenes දෙද්දී ලිහිනි හොදම යාලුවා කියද්දී මුන් තාමත් තැන් තැන් වල කෙදිරිගානවා
අනුහස් ලිහිනි සෙට් කරන්න කියලා
බූමි 😂😂😂
Eka thama🤭
ඒකනේ බං මුන්ට තේරෙන්නේ නෑ නේ 😂😂
1M views 💕
Congratulations ANUKSHIANS 💕
දැන්නන් කතාව ආයි කොල්ටි අතට වැටෙයි වගේ අනුහස් ආක්ශා නිසා💕❤️
අනුහස් ආක්ශට කොච්චර ආදරේද කියනවනම් ඉන්නේ ගෙදර සාලේ අම්මත් ඉන්නවා කියන එකත් අමතක වුනා
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
🤭🤭🤭🤭🤭🤭🤭🤗
රොශෙල් කිලෝ 30වත් බර නැද්ද මන්දා රවීන් රොශෙල්ව ඇදලා අරන් දෝතට ගත්තේ පොඩි එකෙක් වඩා ගන්නවා වගේ👍👍👍👍
ඔය මතක් වෙලා තියෙන්නේ trending label ගහන්න 😊. Thanks
අම්මොහ් එදිරි දෙන suprise....💖💖💖💖💖💖💖💖💖
දෙව්මි කැමතිත් ආක්ෂට 😂❤️
Ow Dewmi කැමති ආක්ෂාට අර බත් අම්මට නෙවෙයි
අනුක්ශා වෙන් කරන්නනම් එපා අනුක්ශා නිසා තමා දෙවෙනි ඉනිම ලස්සන , අර ලිහිණිට වෙන කෙනෙක්ව සෙට් කරන්න නැත්තම් හැමදාම අනුක්ශාට බාල්දි තමා
අනුක්ශා ❤
RK🙈💖
Mr සමන් & Mr සාරංග
අද අනුක්ෂා scene එකනං නියමයි
රවීන් & රොෂෙල්..... ඔය දෙන්නම ලස්සනට රඟපානවා. 🤩🤩🤩🤩
අම්මෝ ආසම කපල් එක අනුක්ෂා
ආයේ පරන ඒවා බලනෝ..😁අධිමාත්‍ර එපි 🥳
මේවනං කොච්චර ආයෙ ආයෙ බැලුවත් එපා වෙන්නෑ..😁
ow bn..kochchara baluwath epa wennema nane........
Anthima tika deparakata wada balapu aya koo❤️❤️
මේ ටිකේම බැලුවේ නැහැ බං ඒ මෙහෙම එකක් බලාපොරොත්තු වුනේ නැති නිසා. දැන් නම් දිගටම බලනවා එදිරිමුනියෝ
අම්බෝ එදිරි ඔයා නම්............🙉🙉😇😇
බොමුද සීතල වතුර වීදුරුවක් ☺️☺️🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
ආ සුදූ.......🙈♥️
අනුක්ශා දෙවන්ත wedding දෙක එකම දවසෙ ගත්තොත් නියමයි 🤗💖
අම්මො එදිරි අපිව පිස්සු වට්ටන්නද හදන්නේ ❤️🔥🔥අනුක්ෂා සීන් එක නම් ආයි පහරක්ම තමා
පිස්සු වෙටෙන්න එපා අංගොඩ යන්න බෑ කොරෝනා
අම්මෝ එදිරි මාමෙ ඔයාගෙ සප්‍රයිස් නම් හොරා වගේ ඉදලා දෙනවා නේ කලන්තේ හැදෙන්නම . පව් අෆ්ෆා තලපෙ අනේ එදිරි මාමෙ මේ වගේ සීන් එකක් තලප ලතාට පෙන්නන්නකො
අද අනුහස් ආක්ශා මාරම ආදරනීයයි ❤️❤️
අනුහස් ආක්ශා episode වලින් කැමතිම එකක්
😼❤
me too
අම්මෝ අද නම් මරේ මරු දෙව්මිත් නියමෙට කිව්වා අන්තිම අනුක්ෂා සීන් එක අම්මෝ ❤️🔥🔥
දෙඋමිට හෝදක් සිත්දවෙනනැ ලිහිනිට කරපුවැඩෙට
@@nuwankumara8547 type කරන්න ඉගෙන ගනිම්කො බන් බලහන් නම ලියලා තියන හැටි
අදනන් සුපිරියක් බන් 🔥🔥💖
@@Lucifer66671 ඔව් බන් 🔥❤️දැන්නම් සුපිරි යටම දෙනවා
Deumi niyametma kiuwa ne..maru😍
Drama එකක් romantic උනහම තමා ලස්සන 😉
බලන්නකෝ ඉතින් ආක්ෂා කොච්චර හොද කෙනෙක්ද?? හැම දෙයක්ම හිතේ හංගගෙන බොරු කරන්නේ නැතුව අම්මා එක්ක හැම දෙයක්ම කියලා තියන ලස්සන...
♥♥♥♥♥ආදරෙයි අනුක්ෂා ❤❤❤❤
ඒකට ගමේ ලදවල් 😂 ගෙදරටවත් නොකියා මගුල් ප්ලෑන් කරන්නෙ 😂
1.1M
❤️අනුෂ්කා
මෙච්චර ලස්සන ආදරයක් 😍❤️
අනුක්ෂා ❤️❤️
අද නම් heart attack එකක් ආවා. ඒ තරම් romantic අනූක්ශා 🥰❤️❤️❤️❤️
Yess 🌹❤️😍
අනුක්ෂා ❤️ 💙 😍 😍
අනුක්ශා පට්ට ආ 😘😘❤️👍
Supiri....
අනුක්ෂා ❤🔥
අනුහස්ගෙයි ආක්ෂාගෙයි ඇස් වලින් කියන කතා ගොඩාආආයි 🥰
අනේ ඉටිම් අනුක්ශා 💛
අනුහස්ගෙයි ආක්ෂාගෙයි story එක මාරම ගති සමන්😗😗😗😎
හම්මෝහ් අන්තිම විනාඩි ගාන 🥰🥰🥰
💞💞👍👌
🤗🤗🤗🤗💖💖💖🔥
අද නම් පට්ට පට්ට දෙවෙනි ඉනිම බලන්න නැ කිව්ව්ට නොබල ඉන්න බෑනේ
අනුක්ශා 🙈💛
අනුහස් ආක්ෂා කොටස අදනම් නියමයි ❤️❤️
අද නම් පට්ටම.....❤️කියන කස්ටිය කො...👍🖤
මං හිතුවා ආක්ෂගේ අමිමා ඒවිදෝ කියලා අනුහස්ගෙ දෝතේ ඉන්නකොට,,😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️
Admin මැණික, වස්තුවේ ඔයා ඇහැරලා නේද ඉන්නේ. Tending label ගැහුවනම් හොඳා...😊
අනුහසා දක්ෂයා ❤️
😂
අනුශ්කාට සපොර්ට් එකට දෙව්මි ආවා කියන්නේ එහෙනම් ඒකත් ස්තීරයී...😍😍😍😍... අනුශ්කා💓💓💓
Ou itin aya itin dewmi ekka happenna banr
@@raniruperera2044 Anushka nemei anuksha
Anuhasui,akashai galapenw😘😘😘😘😘
අනුහස්ගේ මූනේ ඇස් දෙකේ සතුට ආදරය දෝරේ ගලනවා