Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි මේ වැඩසටහන. විශේෂයෙන් සිනමාවට සම්බන්ධ සිනෙති අක්කව මෙවැනි වැඩසටහන්වල දකින්න ලැබීම සතුටක්. ඇයගෙ රංගන කටයුතු වලට හදවතින්ම සුභ පැතුම්. රංගන දක්ෂතා තව තව සිනමාව ටෙලිනාට්‍ය හරහා දකින්නට ලැබේවා . ජයම වේවා අක්කෙ . හිනාවක සගවලා දුක දරා සැනසෙන්නගීතයක හඬ අතර ජීවිතෙ විඳගන්න හදවතක ප්‍රේමයක් ඔබ නමට අරගන්නහැමදාක නිදුකින්ම ආදරී, වැජඹෙන්න
සිනෙති ස්වීට් අනේ...❤❤ ප්‍රෝග්‍රෑම් එකත් මරු අද😊
ඇත්තටම ඔයාලා දෙන්නාම ලස්සනට වැඩ සටහන කරනවා මල්ලී ගේ ඇදුම් හරිම ලස්සනයි දළදා සමිඳු පිහිටයි 💖
ඇන්ටන් සර් ගායනා කරන හැම ගීතයක්ම හරිම ලස්සනයි... තෙරුවන් සරණයි ඔබතුමාට !!!!!🙏🙏🙏🙏🙏🙏
Sinethi akki ❤🥺 my favourite actress ❤🌝 ගොඩක් නිහතමානි ආදරණීය චරිතයක් 🥺❤ ගොඩක් සතුටුයි අක්කි එක්ක සිරිපැරකුම් එකේ අක්කිගෙ පොඩි කාලෙට රගපාන්න ලැබුණ එක 🌝❤ අක්කිගෙ අනාගතයට හදවතින්ම සුබ පතනවා ❤😘😍 lv u sinethi akki 😘❤
ඇත්තෙන්ම programme එක ලස්සනට කරනවා බලන්න හිතෙනවා.ජය වේවා❤
Love the way you two are presenting. Not boring at all. Keep up the excellent work 👍
මම මේක තමා ඉස්සල්ලාම බලපු chat & music programme එක..ඇත්තටම අනික් channel වල තියන ගොන් ආතල් නැති ලස්සනම programme එකක්.ආපු 6 දෙනා වගෙම.anouncer ලා දෙන්නත් සුපිරියට කරනවා
අපේ රටේ ඉන්න ජේෂ්ඨ කලාකාරයෙක් තමයි පීලික්ස් අැන්ටන් මහත්මයා,,,එවැනි කලාකරුවන් මෙවැනි වැඩසටහන් වලට සහභාගී කරගැනීම පිළිබඳව අයි ටී එන් ස්තුතියි...ඔබතුමන් කලාවට කරපු සේවය අපමණයි...ඔබට දීර්ඝායුෂ මහත්මයාණෙනි...
සිනිති අක්කිගෙ හිනාවට වශී වෙනවා හරිම ලස්සනයි ඔයා අක්කියෝ♥️♥️♥️🥰🥰♥️♥️♥
Dilkige voice eka Mara lassanai, e kiyapu sinduwath harima lassanai a sinduwata mama godak kamathi. Dilki oya Hoda hadawathak thiyena girl kenek Kia Mata danenawa, oyage hithe ershiyava , krodaya nathi singer kenek.😘
සිනේති අක්කා..සචී ...මුණගැහුණු හොඳ හදවත් දෙකක්....ජයෙන් ජය වේවා ❤❤❤❤❤❤❤❤
සචිනි අාදරෙයි 💙💙
Today all chemistries well matched ❤❤
Sachii akk💙💙
Dilki, sinethi,chuti baba❤️❤️lassanaiPresenters good job lassanata present karanawa well done 👍👍
සචිනි ,දිල්කි 🌸❤️❤️❤️❤️❤️
කොච්චියි,,බන්චියි,,එක්ක නියමයි වැඩ සටහාන දැන්,,ජය වේවා ඔබ සියලු දෙනාටම
ලස්සනයි program eka .special me program එකට ena හැමෝම ඇඳුම් ලස්සනයි . පිළිවෙළ ta අඳිනwa. වැදගත් .budu saranai 🙏🙏🙏
Screen voice එකට උරේශා රවිහාරි මහත්මියගෙන් පස්සෙ දිල්කි උරේශා තමයි 🥰💪🌹
සචිනි ශෝයි
Sachini akki adarei❤❤
Sachini dilhara akki kiynne pttama wasanawantha talente girl kenk ❤️ lv u more 👉👈
අනේ සචිනි අක්කී දිල්කි අක්කී මාර ලස්සනයි දක්ෂයි ❤️❤️
Ada hamoma honda ayanee.lassana ,daksha ayane inne.satutuiinee ,lassana sindu, thank you so much,
සිනෙති අක්කාගෙ හිනාව නම් හැමදාම එක වගේ සුරන්ගනාවියක්වගේ 😍
Programme eka Lassanai sinethi akkiya inne lassanai🥰😘😘😘
Hari lassanayi sinithi akki oni oyage hitha harima hodayi♥️♥️♥️♥️♥️♥️
Me dennama lassanaye me wadasatahana karanawa kocciiii banteeee
ඇත්තටම ඔය දෙන්න නිසා තමයි මේක ආසාවෙන් බලන්නෙ 🥰💪🌹
Lasaanayi ada.. specially sinethi akka nisa❤️😍🥰
Ara meenu teledrama eke Inna baba eyata mam 😘 Adarei. Mama teledrama eka baluwa .Mata dukath hithuna babage carator ekata oyata adareiii.
👍👍
දිල්කී නිසාමයි ආසවෙන් බැලුවේ ආදරෙයි හැමදාම ඔයාට
දිල්කි සචිනි සොයි ❤️❤️❤️
1:26:43
wow ❤️
Sinethi Akkaa🥰❤️
Lassani sinethi akka lasana song aka kiynwa oya godak.hoda patta kenk mama kamathima charithayk oya manussakma danna hoda akka kenk
සුබ උපන්දිනයක් වේවා කපිල අයියෙ 🎂
දිල්කිට වඩා පට්ට ලස්සන හඩක් සචිනිට තියන්නේ❤️
Announcerge voice eka as deka wahan ahuwa nn nikan saranga aiyge wageee ❤️
Meenu❤❤❤
ස්වාභාවික පරිසරයේ අස්භාවික සත්තවයා තමයි මිනිසා. මේ තුල ලොකු කතාවක් තියෙනවා
❤❤
Lassana wada satahanak
Man asa felesh antan mahathage sinduwalata
Surendra perera genna
අසංක හොඳයි ragapamata
Lavan abishek gennakoo
Shalini fernando akiwa genkoo
Sinethi wage melo rahak nathi hall kalii genne nathuwa sachini wage chil eke inna kellek genella bann..
Pissek😂
Respect people, don't bother them🤨
Ai oya kala beluvada raha?😆 oya sinethi gena danne bro... mara talent actress kenek lankave 🇱🇰 .oyala vage ayt vatinne nethi unata apita vatinaava..... e dennama mara talent...😎😏
Ow ane meya kauda
Rayanta.mokada.une.ai.wenas.wela.
හරිම ලස්සනයි මේ වැඩසටහන. විශේෂයෙන් සිනමාවට සම්බන්ධ සිනෙති අක්කව මෙවැනි වැඩසටහන්වල දකින්න ලැබීම සතුටක්. ඇයගෙ රංගන කටයුතු වලට හදවතින්ම සුභ පැතුම්. රංගන දක්ෂතා තව තව සිනමාව ටෙලිනාට්‍ය හරහා දකින්නට ලැබේවා . ජයම වේවා අක්කෙ .
හිනාවක සගවලා දුක දරා සැනසෙන්න
ගීතයක හඬ අතර ජීවිතෙ විඳගන්න
හදවතක ප්‍රේමයක් ඔබ නමට අරගන්න
හැමදාක නිදුකින්ම ආදරී, වැජඹෙන්න
සිනෙති ස්වීට් අනේ...❤❤ ප්‍රෝග්‍රෑම් එකත් මරු අද😊
ඇත්තටම ඔයාලා දෙන්නාම ලස්සනට වැඩ සටහන කරනවා මල්ලී ගේ ඇදුම් හරිම ලස්සනයි දළදා සමිඳු පිහිටයි 💖
ඇන්ටන් සර් ගායනා කරන හැම ගීතයක්ම හරිම ලස්සනයි... තෙරුවන් සරණයි ඔබතුමාට !!!!!🙏🙏🙏🙏🙏🙏
Sinethi akki ❤🥺 my favourite actress ❤🌝 ගොඩක් නිහතමානි ආදරණීය චරිතයක් 🥺❤ ගොඩක් සතුටුයි අක්කි එක්ක සිරිපැරකුම් එකේ අක්කිගෙ පොඩි කාලෙට රගපාන්න ලැබුණ එක 🌝❤ අක්කිගෙ අනාගතයට හදවතින්ම සුබ පතනවා ❤😘😍 lv u sinethi akki 😘❤
ඇත්තෙන්ම programme එක ලස්සනට කරනවා බලන්න හිතෙනවා.ජය වේවා❤
Love the way you two are presenting. Not boring at all. Keep up the excellent work 👍
මම මේක තමා ඉස්සල්ලාම බලපු chat & music programme එක..ඇත්තටම අනික් channel වල තියන ගොන් ආතල් නැති ලස්සනම programme එකක්.
ආපු 6 දෙනා වගෙම.anouncer ලා දෙන්නත් සුපිරියට කරනවා
අපේ රටේ ඉන්න ජේෂ්ඨ කලාකාරයෙක් තමයි පීලික්ස් අැන්ටන් මහත්මයා,,,එවැනි කලාකරුවන් මෙවැනි වැඩසටහන් වලට සහභාගී කරගැනීම පිළිබඳව අයි ටී එන් ස්තුතියි...ඔබතුමන් කලාවට කරපු සේවය අපමණයි...ඔබට දීර්ඝායුෂ මහත්මයාණෙනි...
සිනිති අක්කිගෙ හිනාවට වශී වෙනවා හරිම ලස්සනයි ඔයා අක්කියෝ♥️♥️♥️🥰🥰♥️♥️♥
Dilkige voice eka Mara lassanai, e kiyapu sinduwath harima lassanai a sinduwata mama godak kamathi. Dilki oya Hoda hadawathak thiyena girl kenek Kia Mata danenawa, oyage hithe ershiyava , krodaya nathi singer kenek.😘
සිනේති අක්කා..සචී ...මුණගැහුණු හොඳ හදවත් දෙකක්....ජයෙන් ජය වේවා ❤❤❤❤❤❤❤❤
සචිනි අාදරෙයි 💙💙
Today all chemistries well matched ❤❤
Sachii akk💙💙
Dilki, sinethi,chuti baba❤️❤️lassanai
Presenters good job lassanata present karanawa well done 👍👍
සචිනි ,දිල්කි 🌸❤️❤️❤️❤️❤️
කොච්චියි,,බන්චියි,,එක්ක නියමයි වැඩ සටහාන දැන්,,ජය වේවා ඔබ සියලු දෙනාටම
ලස්සනයි program eka .special me program එකට ena හැමෝම ඇඳුම් ලස්සනයි . පිළිවෙළ ta අඳිනwa. වැදගත් .budu saranai 🙏🙏🙏
Screen voice එකට උරේශා රවිහාරි මහත්මියගෙන් පස්සෙ දිල්කි උරේශා තමයි 🥰💪🌹
සචිනි ශෝයි
Sachini akki adarei❤❤
Sachini dilhara akki kiynne pttama wasanawantha talente girl kenk ❤️ lv u more 👉👈
අනේ සචිනි අක්කී දිල්කි අක්කී මාර ලස්සනයි දක්ෂයි ❤️❤️
Ada hamoma honda ayanee.lassana ,daksha ayane inne.satutuiinee ,lassana sindu, thank you so much,
සිනෙති අක්කාගෙ හිනාව නම් හැමදාම එක වගේ සුරන්ගනාවියක්
වගේ 😍