I'm a 27 years old one. I would like to join the aviation idustry and recently got to know that candidates for cargo/airport agents have been called for the interview. The basic problem with me regarding the age limit. So could you pls tell me, if there is any availability to me to apply for this.
Karala thiyenne darling man link dannm 1. Me video eke thiynawa qualifications saha adinna makeup krna widiha ua-cam.com/video/zAsU9QkZRoY/v-deo.html 2. Me video eke thiynwa konde dana widiha ua-cam.com/video/6Yu-pNWfy0o/v-deo.html 3. Me video eke thynwa ahana prashna ua-cam.com/video/bx3sUNbMSCk/v-deo.html
Akke ,,English OL english ekk depend wenawd nathnm english course ekk krla tibunoth prshnyk nadda and wenath language puluwan nm OL resalt lokuwalt blanne nati wey d
Hii..I applied for the airport service agent position of Sri Lankan Airlines.. and they have selected me for the interview. But as I have a little tattoo (1cm) on my wrist, there was a little issue. The judge panel of grooming test told me to remove the tattoo as soon as possible. So I did the laser treatment and removed the tattoo but now there is a little scar around the tattoo area. I’m scared that they will reject me 😢 what can I do for this? Even.. as I have to wear the wrist watch compulsory for the airline attire, I can completely cover the tattoo/scar from my wrist watch
ශ්‍රීලංකන් ගුවන්සේවයේට (Cabin Crew) සම්බන්ධ වෙන්න අවශ්‍ය සුදුසුකම්/ අයදුම් කරන ආකාරය/ මේකප් කරන විදිහ
ua-cam.com/video/zAsU9QkZRoY/v-deo.html
ශ්‍රීලංකන් ගුවන්සේවයේට (Ground Handling) සම්බන්ධ වෙන්න අවශ්‍ය සුදුසුකම්/ අයදුම් කරන ආකාරය
ua-cam.com/video/uVn1K6x09UU/v-deo.html
Cabin Crew Course / Diploma කරන්න ඕනෙද?
ua-cam.com/video/jTkKeXGsDHk/v-deo.html
Cabin Crew සම්මුඛ පරීක්ෂණයේදී අහන ප්‍රශ්න
ua-cam.com/video/bx3sUNbMSCk/v-deo.html
උස මදිද? ප්‍රශ්නයක් නෑ. ඔයාටත් ගුවන්සේවිකාවක් වෙන්න පුලුවන්.
ua-cam.com/video/zXmon0J26Cs/v-deo.html
IELTS - ගුවන්සේවිකාවක් වෙන්න අවශ්‍ය ඉංග්‍රීසි භාෂා නිපුණතා පරීක්ෂාව.
ua-cam.com/video/ZnGXT-2K31Y/v-deo.html
කණ්නාඩි දානවනම් Cabin Crew වෙන්න පුලුවන්ද?
ua-cam.com/video/I3Kfts_j1Nc/v-deo.html
Birthmarks/Scars/Tattoos ( ලප කැළැල් සහ සම පිළිබඳ ගැටලු)
ua-cam.com/video/T6OPP3SbbOQ/v-deo.html
ගුවන්සේවිකාවන්ගේ කොණ්ඩ මෝස්තරය
ua-cam.com/video/6Yu-pNWfy0o/v-deo.html
ගුවන්සේවිකාවකට Marry කරන්න පුලුවන්ද? Marriage and Pregnancy policy
ua-cam.com/video/GlI1GTAVt3w/v-deo.html
If i am a doctor, can easily be a airhoster?
I'm a 27 years old one. I would like to join the aviation idustry and recently got to know that candidates for cargo/airport agents have been called for the interview. The basic problem with me regarding the age limit. So could you pls tell me, if there is any availability to me to apply for this.
කෙනෙක් ඉදිරියට යනකොට කකුලෙන් අදින මේ සමාජයේ තව කෙනෙක්ට ඉදිරියට යන්න අත දෙන ඔයාගෙ නිහතමානී කමට මන් ගොඩක් ගරු කරනවා අක්කී ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️
පලවෙනි පාර නර්වස් නිසා එමිරේට්ස් එකෙන් රිජෙක්ට් උනා. දෙවෙනි පාර හයිවේ බස් එකෙන් බහිනකොට පිටිපස්සෙන් තල්ලු කරල වලලුකර පැනල ගෙදර ආවා වාහනේක. තුන් වෙනි පාර දාපු මේකප් එක අව්ල් වෙලා මූන ඔක්සිඩයිස් වෙලා මේකප් එක අල්ලලත් බැලුවා කටාර් එකේ මැඩම් කෙනෙක්.. ඒකත් ඉවරයි. ආයෙ දානව යකො. ආයෙ දානවා..
You can do it!!!
Good 🥰🥰
You can do it dr!!!
අත්හරින්න එපා,දිගටම උත්සහ කරන්න❤
Never give up...All the best darling🥰❤️
අක්කෙ මමත් ආසයි ගුවන් සේවකයෙක් වෙන්න ,ඒත් මගේ මූණෙ උපන් ලප 2ක් තියෙනවා එකක් තොලේ ඒක පේන්නෙ නැහැ ,අනික නිකටෙ තියෙන්නේ ඒක ලොකු උපන් ලපයක් නෙවෙයි ඒත් ෆොටෝස් වලට ලාවට පේනවා,එතකොට මට ගුවන් සේවකයෙක් වෙන්න බැරිද අක්කෙ 😥😔😔😔😔 අසාවෙන් හිටියෙ පුංචි කාලෙ ඉදන්ම අද මේ වීඩියො එක බැලුවම මට ගොඩාක් දුක හිතුනා මං ගැන,ඔයාගෙ වීඩියො ගොඩාක් ලස්සනයි ,නියමයි තව විස්තර දාන්න ගුවන් සේවය ගැන මට යන්න බැරි උනත් කමක් නැහැ ,ඔයාගෙ වීඩියො හරි බලලා සතුටු වෙන්න බැරියෑ.😔😔😥😥
මේ වගේ pilot ලට තියන නීතී ගැන video එකක් කරන්නකෝ.... 🥰
Thwa godaaak video one cabin crew gana ❤❤❤❤
අක්කෙ ලප කැලැල් නැති කරගන්න හොද ක්‍රීම් එකක් කියන්නකෝ..🥰
Akke scars walata thiyena lesr treatment gana kiynnko. Eka kohomda krnne gaana keeyda wage dewal gana poddk puluwan nm kiynnko akki . eka loku help ekk Wei godak ayata
Tnq akkiyoo.💕.oya apit godk wtinaaa dewl kylaa dnenwaa.magth lokuum lokuu hinayk meka 💕
ගොඩක් පිං අක්කට🙏😍😍
Thanks for this important video...❤️❤️❤️❤️
Akki scars wlata thiyna lesr treatment gna vdeo ekk krnnkoo.plzzz🥺🥺
Can you do a full video about sri lankan airline's interview day? Plz☺️
Thank you so much akki❤️
God bless you
Ane thank you akki , godaak vatina karunu tikak gena kathakarata 💖❤
So..soft voice dear 🥰🥰 ..mihiri katahadak
Madam..teeth ganath viedeo ekak karannko
Ane ow madam.. mageth නල දත් dekak thiyenava.. eka prashnayak veida
Your voice is very beautiful
Thank you so much ❤❤❤❤❤
Tanq akki😊💗
Need a video for boys who wish to join cabin crew, just the main points that are not covered yet in your videos
I will upload a video specifically for boys ❤️
Thankyou So Much akke ✨️
අක්කෙ අපිට ඕනම රටක Cabin Crew එකට බැදෙන්න පුලුවන්ද 🙂❤️
Ba darling Middle east countries witharai puluwan
Akke oyt godaak pin apiwa mehema danuwath karanawata ❤️
This video is really clear... thnkyu dr you're good.. no you're really best.. 🥰😍
❤️ ❤️ ❤️ ❤️ Thank you so much Akki😘😘😘😘
අනේ අක්කෙ අතේ කැපුම් තුවාලයක් තියෙනවා මගේ. මාව select වෙන්නෙ නැති වෙයිද ඒ නිසා. මං ඒකට මොකද කරන්නේ. අනේ අනිවාර්යයෙන්ම මේකට උත්තරයක් දෙන්නකෝ මට 😥
Thank you akki.Emirates airline eka gana wadi wisthara one ☝️
Akki interview Ekata Yana piliwela Adina vidiha geniyana dewal shoes E wage okkoma dewal gana video ekak karannako
Your voice is perfect ❤❤
Great video❤️
My dream💕
Thank you so much Akki ❤️
Keep it up sister ♥️♥️♥️
Akki thawa kochchara kalayak yaida interview ekak thiyanna
Godaaak thnks akkeeee
Akki dath ganath video ekak karanna akki
අක්කා අතේ උඩට මතු උන scars එකක් අයින් කරන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද ...?....
Ow matath kiyannako
Akki e pimples walata kiypu cream eka mth try kara aththatama eka godark hodai ikmanata pimples adu wenawa sacrsuth makila yanwa ekat akkita godark thanks apita me dewal kiyla denwt 😘😘😘❤️
oyta hri gyada
@@bileshamelushinidissanayak3871 ow eka godark hodai pimples ikmanata adu wenawa
thanks ane .mge muneth tynw .adu wennema naa.price komda
@@bileshamelushinidissanayak3871 Try karala balanna price=Rs.645 pharmacy wala thiyenwa ganna
@@GameMinerLK Eka gala dawas 2ken wage hoda una mt
Thank you so much 💖💖
Akki interview ekkata adagena yana clothes monada dagena yana hair style ganai ahana puluwan questions ganai full video ekkakin karaneko
Karala thiyenne darling man link dannm
1. Me video eke thiynawa qualifications saha adinna makeup krna widiha
ua-cam.com/video/zAsU9QkZRoY/v-deo.html
2. Me video eke thiynwa konde dana widiha
ua-cam.com/video/6Yu-pNWfy0o/v-deo.html
3. Me video eke thynwa ahana prashna
ua-cam.com/video/bx3sUNbMSCk/v-deo.html
Ok thanks akki
Can you give a video about ethihad airways?I couldn't find about that
Akkiyo,
air hostess job eka karana atharathura apita barida ඉගෙනීමේ කටයුතු karanna
උදාහරණයක් විදියට - digree ekak follow kranna. Eheama barida 🙂
Ba darling ground handling krnakota shape krgnna puluwan cabin crew knk wdhta amarui
Thaks akkiyoo😘
Akke mage belle right side eke athata allanna puluwn vidihe birthmark ekak thiyenawa.eke prashnayak weida?
අක්කි මුණේ ලප කැලල් තියෙනවා නම් ඒක customer service, lounge Attendents අයටත් සිලෙක් වෙන්න නැති වෙන්න හේතුවක්ද කටාර් එයාවේස් එකේ??
අනේ මට දැනගන්න පුලුවන්ද ear piercings කරලා ඉන්න අයට යන්න බැරිද කියලා. මං මේ කරන්න කලින් ඇහුවේ. ඒක බලපානවද cabin crew interview එකේදි? 🤕🙏❤ 💗
Sri lankan airline cabin crew interview ekta ynn ona widiya..adinn ona widiya gana video ekk karanna..plz
Akki mage tattoo na eth podi kale Bothal එකට atha kapuna එතකොට මට ba da reject wey da
මහේශි අක්කි Qatar ගුවන්සේවයට hair extension කරපු අය ගන්නෙ නැද්ද?
Aibrows tatu ප්‍රශ්නයක් ද I mean microblading
Love u akki 😘
Aththatama mn mokuth dan na video ekakin kiyl denna puluwn da cabin crew kiyanne mokadda kiyl plzzz akki❤️
මගේ අතේ stretch marks තියනව ඒක ප්‍රශ්නයක්ද..😥😥
Akke ,,English OL english ekk depend wenawd nathnm english course ekk krla tibunoth prshnyk nadda and wenath language puluwan nm OL resalt lokuwalt blanne nati wey d
ෆ්‍රී ස්කුල් එකේ දී වැටිලා දනිස්සේ කැලැලක් තියෙයි ඒක මට ප්‍රශ්නයක් වෙයිද අක්කා..
Mgeth 🥺
concealer hoda brand ekk kiannako akka
Akki english igena ganna hoda thanak kiyannako.
Airline job hiinayak witharai ehenm.scars godak thiyenwa.aparade 😥.asawen hitiye godak 😢
Mageth ehemaiii😢
අතේ පොඩි කලේ උන තුවාලකැලලක් තිබුනොත් මෙඩිකල් ෆේල් වෙනවද?ස්තූතියි
Akka mge mune lapa thiyenawa...mata kwdwath beri weida cabin crew yanna...make up nisa ewa cover unath ewa prashnyak wena ekak nedda...plz reply me akka 😪....mune godk thiyei mge..podi podi ewa..awuwa nisa hedena ewa..make up karna nisa aulak wena ekak nedda...mama asa ground handling officer knek wenna 🙂
Akke නිකට යට පොඩි මැහුමක් දාලා තියනව එතකොට බැරිද
අක්කෙ plz මේකට නම් reply එකක් ඕන, අක්කෙ qatar airways එකට join වෙන්න නම් vaccine කරන එක අනිවාර්යයෙන් කරන්න ඕනද
ගුවන් සේවිකාවක් වෙන්න ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද reply me
Pimples නිසා ඇතිවුණ Marks තියෙන එක ප්‍රශ්නයක් ද
මගෙ දකුනු අතේ fingure bump ekk thiyenw .ek prshnykd🥲...
Akki heel eke thiyena scars reject wenawada😢 ground staff waladi. Stockings danawada eyala
Akke සාමාන්‍යයෙන් interviews tiyenne kohed?
BMICH or Airline Centre Katunayake
අක්කෙ මගෙ අතේ පොඩි තුවාල කැලලක් තියෙනවා ඒක ලේසර් ක්‍රමේකින් වගේ මකා ගත්තොත් ප්‍රශ්නයක් නැද්ද. තව මගෙ නල දතක් තියෙනවා මන් ඒක ගලවන්න හදන්නෙ ඒක ගලෝලා දත හදා ගත්තය ප්‍රශ්නයක් නෑනේද. අනෙ අක්කියෝ reply කරන්න plzzzzzz මේක මට ලොකු ප්‍රශ්නයක් .
Akki sri lankan airlines එකේ interview යද්දි එයාලගේ website එකේ තියෙන application ekamada aran yanna one? Eka printout කරලද ගන්න ඕනේ?Application ekai CV ekai දෙකම arn ynn oneda?
Akki leg scares hide karanna stockings dagena giyoth api scares thiyanawa gena eyaalata kiyanna awashada? medical ekata scares reveal wela ehama loku prashnayak wenavada?
අක්කේ male attendant කෙනෙක්ට on board ඉද්දී foundation එකක් නැත්තම් concealerඑකක් use කරන්න බෑද🤔. ඒක restricted ද🤔
Mth Meka prshnyk....
There is a one scar on my face that highly showing..... Habai concealer ganawama
Awlk na
Akke;
Do girl's can be captain? What are the calcification that are seen by them.. please reply to this..
Akke mage kakule yatata wenna thuwala una Mark ekak thiyenawa, habai shoes daddi eka penne naa, eka prashnayak wenawada akke
අක්කි පිටේ birthday එකක් තියනව එතකොට sri lanka airline එකට තෝරගන්නෙ නැති වෙයිද 🤕
අක්කියෝ මගේත් dream එක ඉංග්‍රීසි ලියන්න පුළුවන් speken තමා චුට්ටක් බැරි කොහොමද එක හදා ගන්න පුළුවන්ද කියන්නකෝ අක්කි 😊
Thank you akki
Akke mage dakunu kakule දනිස්සෙන් gediyak thiyenawa eka mata prashnayak wei da
Uniform ekta penne nathnm prashnayak na
Akke mage birthmarks tiyenawa බෙල්ලේ, පිටෙත් තියෙනවා එක aulk yaid😞
Teeth gena video ekk karannako 🌹🌹
Ane ou mtt dangnn one please ❤❤
Matath one
මගේ එක ඇසක ටිකක් ලොකු birthmark එකක් තියනවා ඒක ප්‍රශ්නයක්ද?
අක්කෙ,කට ගාව බර්ත්මාක් එකක් තියෙනවා එක ප්‍රශ්නයක් වෙයිද
Praahnayak na
Ane mget tynw akki kammul depattema
Mn godak asawen balanne akkiyoo
Akke operation calal thiyana ayata yanna barida?
Akki kapunu thiwala kalel thibboth prashnayak wenawada akka please reply karannakooo🙏🏻🙏🏻🙏🏻🙏🏻
Akke adawunu dath..eka ganakata dath pihitala nathi ayata cabin crew apply krnn puluwanda
video ekk dnnm
@@CabinCrew.Com. ane thanks Akke
Danma interview thiyena ekak ndd akki
Madam e interview eken kiyak vithara thoragannavada
Akkita puluwan nm makeup ekakata ona dewal brand ekath ekkama video ekak danna plzz
me video eke anthimata mn makeup gana katha krnwa ... ua-cam.com/video/zAsU9QkZRoY/v-deo.html
@@CabinCrew.Com. Thanks akki mn eka balala thiyenne eth hoda brands monawda kiylath kiyannako
Okkoma hoda brand tamai nangi
Namata vitarai 🥴
Mata airhoster kmk wenn ba....eth me kiyla denw katunu danaganeem pinisa hrima wedagath....danne nati karunu saha bageta dnn dewal hriyt confirm krgtta
Mam
Boyslata chuttakwath makeup acseptable nathida
මගේ කකුලේ පිච්චුන කැලලක් තියේ ,apply කලොත් රිජෙක්ට් වෙයිද අක්කි
Akki hamoma kiyannawa Sri Lanka air hostess kenke wenne nm Basha 5k wath thiyenne oni kiyala ekka aththada
Na na boru. English witharai one
Ok akki
අක්කි එමිරෙට්ස් ඇප්ලයි කරන්න පුලුවන් උපරිම වයස කීයද
Thanks akki😊❤️
Sri lankan airline mn ahl thynw osariya andama peena bada wate kotaseth scars thyenna ba kiyl.akke..skin colour stretch marks ethanadi prushnyk wenwd?
Grooming officer thamai decide karanne darling oya interview ekta yanna.. Man stretch marks wlta treatment ekk thibboth video ekk krnnm ❤️
Rata yanna medical test aka wage individual adum remove karala balanawada full body aka
Please replay
සල්ලි වියදම් කරලා Exam එක කරලා fail උනොත් ආයේ වියදම් කරලා exam එක කරන්න ඕනෙද akka
Ane akka mage bade loku lpayak thiyenw 😣😔 mt apply krnna bri weida?
Akke medical ekedi monawada balanne ane akke riply ekak denna ko
Full body checkup ekak
Crooked teeth thiyana ayata apply krnn puluwanda
video ekk dnnm ❤️
Akki mge scar ekk tiyenw ek osariyk andot osari potata wahenw ek aulk weid
Uniform ekta penne nthnm prashnayak na
අක්කි මගෙ නහයෙ උඩම කලු ඩොට් එකක් වගේ ළපයක් තියෙනවා 🥺 ඒකට මොකද කරන්නේ..
බෙල්ලෙත් තියෙනව
Hii..I applied for the airport service agent position of Sri Lankan Airlines.. and they have selected me for the interview. But as I have a little tattoo (1cm) on my wrist, there was a little issue. The judge panel of grooming test told me to remove the tattoo as soon as possible. So I did the laser treatment and removed the tattoo but now there is a little scar around the tattoo area. I’m scared that they will reject me 😢 what can I do for this? Even.. as I have to wear the wrist watch compulsory for the airline attire, I can completely cover the tattoo/scar from my wrist watch
Heel eke thiyena thiyena scars th reject karanawada😢
Did you get through the interview dr??
I have a stitched mark on my forehead but it does not look like a similar makeup. Will there be one problem when I apply ground handling ?
Akke korean airline eka genath puluwannam vistharayak karannako