මෙන්න සියල්ල උඩුයටිකුරු වෙයි...මාලිමා ආණ්ඩුවට හොද චන්ද ප්‍රතිපලයක්.

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 80

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 49 хвилин тому +1

    හොද දැනුවත් කිරීමක් ඇත්තටම නොදන්න කාරනා දැනගත්තා

  • @soisvejai8771
    @soisvejai8771 4 години тому +10

    ඉතාමත් වටිනා කතාවක් සහ විග්‍රහයක් බොහොම ස්තුතියි🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 42 хвилини тому +1

    අනේ. දෙවියනේ... ඉස්තුති. වේවා... නව. රජයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. සතුටුයි. Sir. ඔබගේ. දැනුවත්. කිරීම. අති. විසිස්ටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏....

  • @peirishrm442
    @peirishrm442 3 години тому +5

    මිනිසුන්ට මේ විදියට පැහැදිලි කරලා දෙන්න ඔබට තියන දැනුමයි දරන උත්සාහයයි එල Brother

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 5 годин тому +16

    රාජපක්ෂ අපරාධ කාරයෝ ව්නාශ කර දැමිය යුතුය එයයි මෙ රටේ ආරක්ෂාව

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 3 години тому

      Issella umbawa wadaapu b....wa marala waren awajaathaka ballo

  • @AjithDilani
    @AjithDilani 5 годин тому +20

    රටෙි වසනාවට ඉතිරි වුනේ ඔබ පමනයි අ⁣පිට විස්වාසයි ජනපති තුමනි ඔබට ජේසු පිහිටයි

  • @Dc-fo7wl
    @Dc-fo7wl 5 годин тому +25

    අනුර කුමාර ජනපති තුමා මේ රට ගොඩ ගන්නවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. මුලදී හැමෝටම ටිකක් අමාරුයි තමයි. අවුරුදු දෙක තුනක් යනකොට රට යම් ස්ථාවරයකට එනවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 години тому +1

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 години тому +3

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට
    ආදරය කරන මානව හිතවාදී ජනහිතකාමී
    බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක
    අභිමානවත් අනූර කූමාර දිසානායක
    ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට
    ජයෙන්ම ජයවේවා!!!
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @kasunaruna7563
    @kasunaruna7563 2 години тому +4

    අනුරට බැරි නම් වෙන කාටවත් බැහැ රට හදන්න. නින්දා අපහස මැදින් යන ගමන සුබයි ❤❤❤❤❤

    • @thusira55kumara7
      @thusira55kumara7 39 хвилин тому

      ගවයො තෙරුන් ගනින් මෙවකියද්දි රනිල් තොපිට අමතකයි එතුමාතමයි රට මේ තත්තෙට ගෙනවේ

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 години тому +1

    අපේ ජනාධිපතිතුමාට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 3 години тому +2

    අපි මාලිමාවට

  • @manelpedige1775
    @manelpedige1775 4 години тому +6

    අනුර ජනාධිපති තුමා අහිංසක ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගත්තේ ඒ නිසා එතුමා ජනතාව බලාපොරොත්තු ඉස්ට කරන්නේ නොබියව ඉදිරියට රටට යහපතක් කරනවා අපි ඔහුට සහයෝගය දක්වනවා theruwan saranai 💞💞💞🙏🙏💯💯💯💞💞💞💞💞👍👍👍👌👌

  • @MohomedMasahir
    @MohomedMasahir 4 години тому +8

    වැලිමඩ අපි අනුරට❤

  • @AndyHerath
    @AndyHerath 3 години тому +1

    පුලුල් විග්‍රහයට බෙහෙවින්ම තුති❤❤❤

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 4 години тому +12

    දුබුරැ සිනි Food City යෙ 380/= ත්බුනු කිලෝ 01දැන් වලස්මුල්ලේ අද ව්කුනූ මිල 270/=යි.රතු හාල් වෙලද පොලට ඇවිත් තියෙනව.අපි කඩෙන් සහල් නොගන්නා නිසා මිලගනන් හෙවුවෙ නැහැ.මොකා දැගලුවත් මාලිමාව වටා මිනිස්සු ඉන්නව.

    • @thusira55kumara7
      @thusira55kumara7 34 хвилини тому

      අනේ ගොං පකෝ බඩුමිල අඩුයි කියල කෙබර කෙලින්න එපා

  • @neelaramani5963
    @neelaramani5963 3 години тому +2

    ජය වේවා අපි මාලි මාවට ජය වේවාවේවා අපිට විශ්වාසයි අනුර ජට ගොඩ ගන්නවා කියලා ටික කාලයක් ඕන විනාශ වෙච්ච රටක් ගොඩ ගන්ඩ නෙවේවා අපි ඔබතුමා එක්කයි

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 3 години тому +1

    Malimawata jaya ratata jaya

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 3 години тому +1

    ස්තුතියි දැනුවත් කිරීම ගැන සතුටුයි.. ජයවේවා...

  • @sumasumasuma7747
    @sumasumasuma7747 2 години тому +1

    Budu sarani oba tumata

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 4 години тому +3

    ජයවේවා !❤❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 години тому +1

    රටේ හෙටදින සුභයි ❤❤❤

  • @ComCell-k7v
    @ComCell-k7v Годину тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 4 години тому +3

    Jaya wewa ❤❤❤❤ape ratata❤❤❤❤❤❤

  • @chandrikaeshwarage885
    @chandrikaeshwarage885 2 години тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wijepg3689
    @wijepg3689 4 години тому +5

    ජයවේවා අපේ රටට AKD ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumaricool4123
    @kumaricool4123 13 хвилин тому

    Danuwsh.kirima.godak.hodai.malimavata.jayavewa

  • @ajithranchagoda7245
    @ajithranchagoda7245 4 години тому +5

    AKD apata wishwashai

  • @tanmak536-e2d
    @tanmak536-e2d 4 години тому +3

    Malimawata /❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayawewa

  • @somakumara3130
    @somakumara3130 3 години тому +1

    Jaya wawa oba news very good brother 💯

  • @clarencefernando5381
    @clarencefernando5381 Годину тому +1

    මේවා වහල්ලූ දකින්නෙ නැහැ

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 години тому +4

    A k d ❤❤❤

  • @LakiGamage-m9l
    @LakiGamage-m9l 3 години тому +1

    I am very happy. Srilanka economy is good. Keep it up we will win. Go Srilanka

  • @KumariySandiya
    @KumariySandiya 3 години тому +1

    Gayawaewa ❤❤❤❤❤

  • @RuksanRuksan-dc1gi
    @RuksanRuksan-dc1gi 4 години тому +4

    Obage danuwath kirima good

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 3 години тому +1

    Malimawata jayawewaa 🙏💯💯💯💯💯❤️‍🩹

  • @Gamaleova
    @Gamaleova 4 години тому +4

    Well done great malimawata jayawewa

  • @neelaramani5963
    @neelaramani5963 3 години тому +2

    🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @sampathnishantha7549
    @sampathnishantha7549 4 години тому +2

    ආණ්ඩුව හැදුවේ අපි අපිට ආණ්ඩුව ගැන විශ්වාසයි සීයට සීයක් මොන දුෂ්කරතාවත් ඉවසගෙන ඉන්නවා ආයේ හොරු නම් පාර්ලිමේන්තු යවන්නේ නෑ

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 години тому +1

    ලග,ලග එන ප්‍රාදේශීය ,පලාත්සභා චන්දවලිනුත් ඉතිරි ටිකත් කුල්ල කූජිත කාරලාම ගෙවල්වල තියන්න ඕනා.එහෙන් මෙහෙන් ඇහිදගෙන ආව ඈයො දැන් තගදානව පාර්ලිමේන්තුවේ.

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 3 години тому +2

    ඒ දවස්වල ජනාධිපතිතුමා ට ණය වන ජනාධිපති කියල කියපු අයට දැන් තේරෙනවා නේද එතුමා හරි දේවල් කරනවා කියලා

  • @asokabandara1061
    @asokabandara1061 4 години тому +1

    💞💞💞💞💞💐

  • @lillyd3016
    @lillyd3016 2 години тому +1

    හැමෝම බෑ බෑ කියන කොට අනුර නැහැ ඒක කරන්න පුළුවන් කිව්වා හොරකම නතර කලොත් කල නොහැක්කක් නොමැත කිව්වා දැන්වත් අප විශ්වාසයෙන් වැඩ කල යුතු යි

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 5 годин тому +3

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭❤️❤️❤️🌎🌎

  • @wasanthakumara1386
    @wasanthakumara1386 5 годин тому +2

    NPP Samaga Api Gangodawila ❤❤❤❤

  • @dgsumith3473
    @dgsumith3473 4 години тому +1

    රෙද්ද තමයි මිනිස්සුන්ට ගිනිපොලියට ණය දීලා බැංකු දියුනු උනාට මිනිස්සු හිඟන්නොවෙලා ඒකද රටක් සංවර්ධනය කියන්නෙ

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 5 годин тому +3

    oba harideta hari kiyannath varadda pennanath haki bima agaya karanava ehema thami niyama maddaya vediyekuge lakshanaya 🎉

    • @lalithsjm64
      @lalithsjm64 4 години тому +1

      Maath hodatama kemathi kenek. Methuma lower Chula Adhikaari denata rata inna Police mahaththage channel eka...harima de kiyanawa samaja gatha karanawa. Wahallu wela sudu hunu gaala me aanduwa gonata andawala peralannada kiyalath hithenawa channel 4 wage kiyana boru gon katha dekkama. Channel 4 mn chandeta kalin hari aasawen beluwa. Den appiriyayi kiyana boru pamporiya ehewwama

  • @styleranga9805
    @styleranga9805 5 годин тому +6

    👍👍

  • @Jayaacademy93
    @Jayaacademy93 5 годин тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @apx_shevan.8363
    @apx_shevan.8363 4 години тому +2

    Janapathi dewi kenek...

  • @samanthadharmasiri4033
    @samanthadharmasiri4033 5 годин тому +4

    NSB. Nadda

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 4 години тому +2

    Ranil, Rajapaksha kaalakanni paalanaya awasan. Patta horu

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 4 години тому

    ADK OBETA ME RATE GODA GANNE BARINAM Wena ekekna

  • @pkpperera5161
    @pkpperera5161 4 години тому

    EKAYI. APE. KEWE. AKMA. VESADUMA. MALEMA. ANDUWAK. KEYALA ,

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 5 годин тому

    Athtada ballo ahanam hall tikawath essalla dipu ganata dipiyako pala ponnayo loka gana kata karata rata tathwaya nodanna ballak

  • @rashmikavisha
    @rashmikavisha 5 годин тому

    Anura macan gahmu me gema sahall poll api hdannam rta vikunanna epa higa kawath.nupan pram parawata thiyenne me rata vitarai.

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 5 годин тому

    Hukas ballak udu burati rata vikaunala

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 5 годин тому

    Raja paksalaga gu kawa topa paramparawa un tama ballo

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 5 годин тому

    Paka tama

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 5 годин тому

    Dan anuraya puka nawada cinata dunna

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 4 години тому

    ua-cam.com/video/VksfvH7evMQ/v-deo.html

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 5 годин тому

    Tu ponnayo owa kala mahindada hutan nawada ponnaya to enjaksaon gaha gathta gotagan nawada

  • @thusira55kumara7
    @thusira55kumara7 36 хвилин тому

    කුවගක නොව් රනිල්ටත් මෙකෙ කෙඩ්ට් එක දිපන්ල

  • @DammikaCooray-u7w
    @DammikaCooray-u7w 3 години тому

    Amu ponnayek bawa penawa ,muuna naththe e nisai.athagaala balapan mokakda thiyenne kiyala

  • @fbmudi
    @fbmudi 5 годин тому +1

    👍

  • @koekloeren3797
    @koekloeren3797 5 годин тому +3

    ❤❤❤

  • @nefelijayaweera4533
    @nefelijayaweera4533 5 годин тому +2

    👍👍👍👍

  • @sopakanissanka8592
    @sopakanissanka8592 2 години тому

    👍❤️

  • @WasanthaGoonasekara
    @WasanthaGoonasekara 5 годин тому +2

    ❤❤❤❤

  • @SriyaniDamayanthi-px1kl
    @SriyaniDamayanthi-px1kl 5 годин тому +1

    ❤❤❤❤

  • @OmanOman-zd4kt
    @OmanOman-zd4kt 4 години тому +1

    ❤❤❤

  • @Jayantha.
    @Jayantha. 4 години тому +1

    ❤❤