Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුර සර් ගේ දිවුරුම් දීමට ගියේ විනාඩි පහළොවයි..ඒක බලලා මෙයාගේ දිවුරුම් දීම බලන්න ආවා..අනුර සර් ගේ දිවුරුම් දීම බලලා ගෝඨාභයගේ දිවුරුම් දීම බලන්න ආපු අය මේ කොනට..😂
Oww😂
😂😂😂❤️❤️
😁😁😁
වෙනස දැන් තේරේනවා ❤❤
😂😂
2024 සැප්තැම්බර් 23 අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නාට පස්සේ මේක බලන්න ආපු මම.
Math
Mamath
Mamath😂
I also 😂
අම්මෝ මේ යකාගේ ඒ කාලේ තිබිල තියෙන කැටයම්,අද දිවුරුම් දීම හරිම සරලයි ❤2024/9/23
Ou niwata hinawak ada diurum deema very proud
මේ ගමන්ම SIR KIER STARMERගේ දිව්රුම් දීමත් බලන්න. එතකොට තේරේවි අනුර ඉතාම සරල පුද්ගලයෙක් කියලා.
@@dam_it2576 ou ada tmi vatinama dawasa
මාත් මෙ එක බලන්ඩ ආවෙ 😂
නිකමට ආවෙ කැටයම් ටික බලලා යන්න අනුර සහෝදරයා දිවුරුම් දුන්නට පස්සෙ 😂
😂😂❤
Ow😂
Adoo math
මටත් මේක බලන්න හිතුනා අනුර දිසානායක මහතාගේ දිවුරුම් දීම ඉතාමත් සරලයි..
අනුර දිවුරුම් දුන්නට පස්සෙ මේක බලන්න ආපු උන් ඉන්නවද 😂❤
ඉන්නවෝ
ඔව් ඉන්නවා
Innawa anura ge full simple.... Smart president 👍🏻👍🏻👍🏻
Ow yako😂😂😂
Eeka balala meka baladdi hammo meke ketayam 😂
ගොඩක් අය අනුර මහත්තයාගේ දිවුරුම් දීපු එක බලලා මෙයාගෙ එක බලන්න ඇවිත් තියෙන්නේ😂මාත් එහෙන්මම තමයි😅 ඇත්තමයි akd දිවුරුම් දීම හරිම සරලයි චාම් කෝටි ගානක් ඉතුරු වෙන්න ඇති අද මන් හිතන්නේ
නිකමට ආවෙ කැටයම් ටික බලලා යන්න අනුර සහෝදරයා දිවුරුම් දුන්නට පස්සෙ
අනුර සර්ගෙ දිවුරුම් දීම බලල මේක බලන්න නිකමට ආවෙ😂😂😂අම්මෝ තිබිල තියෙන කැටයම් 😁
Mathh😂
මේ යකා මොන නාඩගමක් නටලද මේක කියන්න 😂😂😂
අපේ සල්ලි උට ගානක් නෑ
@@clintonwithana3465 අන්තිමට රටත් බංකොලොත් කරා 😢
අනුර සහෝදරයගෙ දිවුරුම් දීම මරු ❤❤🎉
අනුර සර් දිවුරුම් දුන්නට පස්සේ මේක බලන්න හිතුනා.රතු පලස් නෑ වැඩි කැටයම් නෑ.ආවා දිවුරුම් දුන්නා ගියා.අන්න අපෙ අනුර ජනාදිපතිගෙ පලවෙනි වෙනස.
මන් විතරක් නෙමේ මේ අපරාදෙ බලන්න ඇවිත් තියෙන්නෙ🤣
😂😂😂😂
මේ පාර අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දිම තමා මගේ ලොකුම හීනේ ❤❤❤❤
ඒ හීනෙ හැබෑ උනා සහෝදරයා ❤
@@The_Phoenix716ඔව් මාරම සතුටුයි ❤❤❤
උඹලා ඔක්කොම අනුර කුමාර දිවුරුම් දෙනවා බලල ද මේක බලන්න ආවෙ😅
ඔව් අඩේ. ඊට කලින් comments තිබිලම නෑනෙ.
ඔව් 🤩🤣
Esemay 😂😂
Yes
😂😂😂😂ඔව් යකෝ
ගොඩක් අය අද ජනාධිපතිනිය අනුරගේ එක බලලා දැන් තමා තෙරෙන්නේ මුන් නටපු නාඩගමි අපේ සල්ලි වලින් අනුරගේ දිවුරැමි දිම බලලා නාඩගමි බලන්න ආපු අය කෝ
අද අනුර සහෝදරයා දිවුරුම් දීපු එක බලලා මේක බලන්න ආවා 😂
අනුරගේ එක බලලා ආවේ😂
අනුරගෙ එක බලල ආවෙ මෙයාගෙ කැටයම් බලන්න 😂😂😂😂
AKD ගෙ දිවුරුම් දීමට පසු මෙතෙනට සැපත් වුණු අම්බානෙක පුරවැසියන් සිටින බව පසක් කර ගත්තෙමි😄😄🇱🇰🧭❤️💪
මමත් අනුර සර්ගේ දිවිරැමි දිමෙන් පසු ගෝටා බලන්න ආවා
මාත්.ඒක බලලා මේක බැලුවම මාර ආතල්😂😂😂
නව ජනාධිපතිගෙ දිවුරුම් දීම බලල මේක බලන්න ආවෙ.දැන් තමයි තේරෙන්නෙ කොච්චර බොරු වියදමක්ද දරල තියෙන්නෙ කියල.
මේකෙ කමෙන්ට් බලන උන් කවුද
🙂
😂😂😂
මේකෙ මීට මාස 11 කලින් දාපු කොමෙන්ට් බැලුවම ඇග හිරි වැටෙනවා..😁
කොහොමද කතාව..සිංහලයාගේ තැන සිංහලයාට දුන්නා...බොහොම වැදගත්....ජනධිපති තුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි.....🙏🙏🙏🙏🙏🌷🌷
Niwahal sithuwili sithana sithak udarai.Ewan asirimath jathiya jayen udarai.
Saththakinma
සෝක් නේද දැං☺️
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂🤣🤣🤮🤢
සිංහලයට වැලි දාල ම පුකේ ඇරියා නේද?? 😂😂😂
තෙරැවන්සරනයි ගෝඨාභය සර් ඔබ තුමාට
Dan sapada 😅
Aaa ko Dan oya pol kattakwath hoyaganin handenna😂🎉
2024.09.23 ජනපති අනුර දිවුරුම් දීමෙන් පසු
අනුර මහතාගේ දිවුරුම් දීම බලලා මේක බැලුවේ ..පට්ට ඇඩ් එකක් දීලා තියෙන්නෙ .😂😂😂
2024/09/23 මං වගේම මේක බලන්න ආපු උන් කෝ 😂😂😂
Meka balanawa witarak nemey palleha comment balapalla asa hitey
අනුරගේ එක බලලා ආවේ.
අනුර සහෝදරයගෙ දිවුරුම් දිම බැලුවාම මේක බලන්න හිතුවා. මොන විකාරයක්ද මේ
Jayawewa jayawewa mage නව ජනාධිපති ගෝථාභය රාජපක්ෂ මැතිතුමනි
Dan sapada 😂
දැන් සැපද
මේකේ අවුරුදු 4කට විතර කලින් දාලා තියන comment දැක්කහම මට විතරද හිනා යන්නෙ😂😂
තුනුරුවන්ගේ ආෂිර්වාදයෙන් මුළු ශ්‍රී ලංකාවටම යහපතක්ම වේවා.ඉන්න රටක් දැන් තියනව කියල හරිම සතුටුයි. සුභ අනාගතයක් මාතෘ භුමියට.
ජයවේවා ජයවේවා
අපේජනාධිපනිතුමාටජයජයමවොවා
👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👑💯
දැන් ඔය දාපු කොමෙන්ට් එක කියවලා බලන්න ඔයාට 😊😊 යන්නෙ නැද්ද
දලදා සමිඳුන් ගේ පිහිටයි මාගේ රටට ..❤️
Ae sema vewaaa
😅
21 11 2024 අනුර සහොදරයට ජයවේවා❤️
ජය ශිුමහබොදින් වහන්සේගේ පිහිටයි ඔබ තුමාට
උතුම් සද්ධර්මය අවබෝධම වෙත්වා !!සියළු දෙනාටම
Ape janapathi
🙏🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Nibbana parama sukayen sukithathara wethwa.
@@nishshankaparapitiya9178 hmm😂😂😂😂😂😂
ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතනවා
එක මුතු කමෙ බල වෙගය ජය ගත්තා මවි බිමට සුභ අනාගතයක්
@@aginasaginas3320 අම්භගෙ රෙද්ද
@@aginasaginas3320 පක තමා
Dan sepatheee
බල්ලෙක් වගේ එලෙව්වෙ බං.බේරගන්ඩ ආවෙ නෑ කවුරුත් 😂
ජයවේවා ගෝඨාභය මැතිට අභිමානවත් දේශයක් suraksitha රටක්
ඔව් නේ 😂
මව් නමින් රටට වැඩ ඇති මිනිහෙක් 🙏 🌷💪👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ambo ambo 😹😹😹😹
අනුර❤
මගේ රටට දලදා හාමුදුරුවන්ගේම පිහිටයි🙏🙏🙏🙏🙏🙏ජය වේවා
බුදු දහමට අනුව රට පාලනය කරත්වා සියලු ජන වැසියන්ට සාමය සමාදාන යෙන් ජිවත් වන්නට ඉඩ සලස්වා දෙත්ව බුදු දහම රකිත්වා
දැන් සැපද.? 😂
@@jaliyasamarakoon8975 දැන් සැපම සැපයි 🤣🤣🤣🤣🤣👍
සන්තෝෂයි. 😂
මාස ගානක් අපි දරපු වෑයම අද.ජය වේවා ජය ශ්‍රී......
සත්තකින්ම
සෝක් නේද වෑයම☺️
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වගේ පට්ට අපරාධකාරයෙක්ව මේ රටේ විධායක ජනාධිපති කරගන්න වෑයම දරලා අන්තිමට මුළු ලංකාවෙම සායම යවාගත්තා නේද?
Congratulations 😂
අපේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් අපිට ගොඩක්ම සතුටුයි පිටරට ඉඳලා ඇවිල්ලා ඡන්දෙ දුන්නෙ ඔබතුමා පත් කර ගන්න ඕනම නිසා අපට නැවත දුටුගැමුණු රජෙක් බිහි වුණා කියලා හිතට දැනෙනකොට හරි සතුටුයි ඔබතුමාට ජය ශ්‍රී බෝධි සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. අපේ රට සෞභාග්‍යමත් රටක් කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔය ඉන්න හොරු එළවළ හොඳ බුද්ධිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා ගන්න සේරටම කලින් අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ වැරදි කරුවන් සහ. මහ බැංකු හොරකමේ වැරදිකරුවන් සොයා අත්අඩංගුවට අරගෙන නීතියේ රැහැනට ඉදිරිපත් කරන්න .ඔබතුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි .මගේ මාතෘ භූමියටත් ජයෙන් ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Anna maha banku horawa alluwa allala uta janadipathikama dunna 😂😂😂😂
😂😂😂😂😂😂
තුරැවන්ගේම පිහිටෙින් අපේ රටට සවුබාගයක්ම වෙිවා ජයවෙිවා ගොඨාට මැනිදුන් අප ඉල්ලපු පෝරෝන්දු එවාගේම ඉස්ට කරන්න ලැබෙිවා සුබ පනනවා🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය වේවා රටට සෙතක්ම වේවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🌷🌷🌷💗💗 තෙරුවන් සරණයි 🙏🙏🙏
අනේ 😪
අච්චර සරලව කරන්න තිබ්බ දෙයක් නෙ මේ තරම් ලොකුවට කරලා තියෙන්නේ මෙච්චර කල්😢😢
Thank you sir
උතුම් ස්වර්ණමාලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් රට වැසියන්ට යහපතක්ම වේවා රට දැහැමින් පාලනය කිරීමට ඔබතුමාට ශක්තිය ධර්ය්ය ලැබේවා ! බුදු සරණයි !
හායි.සැපද
@@ChamaraGamage-f1z ට හිකේ දැන් 😄😄
🤣
අනුර සහෝදරයා දිවුරුම් දුන්නට පස්සේ මේක බලන්න ආපු අය මේ පැත්තට
අනුර සර්ගේ දිවුරුම් දීම බලලා මේක බලද්දි තමා හිතෙන්නෙ මුං කොච්චර නාස්තිය ක්ද කරලා තියෙන්නෙ කියලා
අඩෙි මම හිතුවෙ මම විතරයි බලන්ඩ ආවෙ කියල😂😂😂😂
සැම ආගමකටම ගරු කරමින් අපේ රටේ අනිකුත් ජාතීන්ටත් සාදාරනව එක ලෙස සාමකාමි ගමනකට රටට දර්මිශ්ට කමෙන් ආශිර්වාදයක් වෙන්න කියා ඔබ තුමන්ට මුලු හදවතින්ම සුබ පතනවා. 🙏🙏🙏🙏👏👏👏👏💐💐💐
කොච්චර වියදම්ද මේවට 😢
මා ඔබට චන්දය ලබාදුන් බහුතරයෙන් එකෙක් නොවීමී. නමුත් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති ලෙස අද දින දිවුරුම් දුන් ඔබට හදවතින්ම සුබ පැතුම් එක් කරමි. දීර්ඝායූ ජනාධිපති ගෝඨාභය මැතිදුණි... දළදා සමිදු පිහිටයි.. මගෙ රටට සියලු දෙවි රැකවරණයි...
Ai ane chande dun naththe
ඇයි සුදූ චන්දෙ දුන්නෙ නැත්තෙ
Budusaranaii sister
Deepu nathi eka hodai neda nangi ?
@@erangamadujeewani9859 mechchr Sep widinn bri nis dil nththe eda
මූගෙ කැටයම් බලලා යන්න ආවෙ අනුර ජනාධිපති දිවුරුම් දීමෙන් පසු😊😅😊
ඔබ තුමාට සහ අපගේ සිව් හෙලයට ත්‍රිවිධ රත්නයේ සරනයි.
විදේශ ගතවි සිටින අපගෙන් උනුසුම් සුබ පැතුම් ගෝඨාභට ජනාධිපති තුමනි තෙරුවන් සරණයි
අම්මෝ වසර දෙකකට පෙර කමෙන්ට්ස් 😂😂
Ow bn
හොර මදයට මමත් රැවටුනා. යමරජු ඔබ එනතුරු නොඉවසිල්ලෙන් බලා සිට්යි
ඔක්කොම එකයි අනුරට තමයි 😊😊
ගොඨාභය ජනාධිපතිතුමාට තේරැවන් සරණයි දිර්ඝායු ලැබෙනවා බුදු සරණයි මම කුවේට් සිට පාර්ථා කරමි
රාවණා වැනි රජෙක්.ජය වේවා ගෝඨාභය මැතිදුනි.රට ඔබට බාරයි
Niwahal sithuwili sithana sithak udarai. Ewan asirimath jathiya jayen udarai
සෝක් නේද රාවණා දැං☺️
කොහොමද පුකේ හිල ලොකු කරන හැටි රාවනා ,බඩ්ඩගේ
අපේ අනුර ජනාධිපති සහෝදරයාගෙ විනාඩි 15 දිව්රුම් දීම බැලුවට පස්සෙ හිතෙනවා මුන් අපේ සල්ලි කෝටි ගානක් ඔය විදිහේ බොරු ආටෝප වලට වියදම් කරලා ඇද්ද කියලා.😢😢
මේ ජනාධිපති දිවුරුම් දෙන වීඩියෝ එක. මේකෙ විනාඩි 5.3 බලන්න. දුටුගැමුණු මහරජ පිළිරුවේ දතක් එනවා එළියට.
ඕ...දැන් දත්කීයක් ගැලෞනාද😂😂😂😂
අපේ ආදරණීය ජනාධිපති ගෝඨා අපේ උණුසුම් සුබ පැතුම්........ ආදරේ පැලෙන්න.......
තාමත් ඒ ආදරේ වෙනසක් නැද්ද 🤣🤣🤣
කොහොමද ඒ ආදරෙ අරින ඇරිල්ල🤣🤣🤣
Ado ado 🐂🐂🐂
😂😂😂😂😂😂😂😂🎉
තාම ආදරෙයි ද
සාදු සාදු මගේ රටට මගේ රටට දලදා දළදා හිමි සරණයි ජයසිරි මහා මහා බෝ සමිඳුගේ සරණයි සරණයි ගෝඨාභය මැතිදුනි මැතිදුනි ඔබතුමාට සියලු දිරිය ශක්තිය ලැබේවා මගේ මව්බිමට වාසනාවන්
සාදූ කාර දුන්නනම් වටිනවා රුවන්වැලිසෑය ලගදී ජය වේවා කියනවට වඩා
First watch the entire thing and comment. Otherwise you look a fool.
වැනෙන දේශපාලනය ඔබතුමා ලග නොමැති වග කරන කතා විලාශයෙන් පේනවා...රටට මගේ යහපතක්ම වෙිවා.. ඔබතුමාගේ දැක්මෙන් රට එක්සේත් වේවා... රටට සෞභාග්‍යය උදා වේවා.. තුන් සිංහලේ රජ්ජුරුවෝ ඔබයි අපේ... මාතෘභූමියේ අපේ කම සිංහල ජනතාවගේ එකමුතු සමගිය බලයට පෙරලු අපගේ උත්තරිතර ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමුඛත්වය ගෙන රටට කල සේවයට අගය කරපු අතිගරු ජනාධිපතිතුමා ත්‍රිවිධ රත්නයේ බලයෙන් ශ්‍රීමහා බෝධීන් වහන්ගේ දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව , ලැබේවා ...
Ambo ambo 🐂🐂🐂😂😂😂
ආයම බලන්න හිතුන කෙලෝගත්ත හැටි
ආඩම්බරයි අනුර අංකල් ඔයා ගැන මේ කෝලම් දැක්කම❤
Mun mekata කොච්චර නාස්තිකාර වියදමක් දරලද කියලා බලන්න ආවෙ...😜😜
මෙදිනය.එනතුරු.මම.දිර්ගකාලයක් .බලාසිටියෙමි.නොවසිල්ලෙන්..බලාසටි.මොහොතකි.අප්චිිචි .රටඔබටබාර .රටවසියන්ද.ඔබටබාරයි.එයරැකගැනිම ඔබතුමාගෙවගකිමයි .
දැන් මොකද හිතෙන්නේ
දැන් කොහොමද
dan sapada?
Ambo ambo 😹😹😹
ගුටා අප්පච්චි හොදටම කරා
6:20 ඉඳන් කදුලු ආවා පත්වීමකදී සාදු කිව්ව මේ යුගයේ පලමු වතාව. මීට කලින් මහානාග පරපුරේ අවසන් පුරුක වෙනකන් එහෙම වුනා නෙව. ජයෙන් ජයම වේවා ගෝඨාභය මැතිඳුනි. ගෝඨාභයට ජයවේවා, රුහුණු මාගම් පුරයට ජයවේවා, බෞද්ධයාට ජයවේවා, සිංහලයා ට ජයවේවා, මුළු මහත් ශ්‍රී ලංකා වාසී සියළු දෙනාට ජය වේවා. තුරුණුවන්ග්සේ අසීමිත ආශිර්වාදය ත් බලයත්,සි යළු සම්‍යක්දෘෂ්ටික අල්පේෂාක්ය ,, මහේෂාක්‍ය දිව්‍ය දේව රැකවරණය ඔබතුමාටත් මේ ලංකාරාජ්යටත් ලැබේවා. ජයෙන් ජයම වේවා , ආයු රක්ඛන්තු ආ වඩා ,🌷❤️💐💐❤️
😁
තාමත් ඇහැට කදුලු එනවාද ,,හොද පුකේ පාරක් ඇර ගත්තා නම් හරි ගෝටා ට කියලා ,හොද නැකතක් බලලා ,තුප්පහි පෝලිම් බයියා🤣🤣🤣
සිහලුන්ගේ මනාපයේ රජ වු අපගේ අතිගරු ගෝඨාභය මැතිදුනි අන්තවාදීන්ගෙන් ත්රස්තවාදීන්ගෙන් මව්බිම බෙරා සිහල දේශයක් කල මැනව. තෙරුවන් සරණයි 🙏🙏🙏
Niwahal sithuwili sithana sithak udarai. Ewan asirimath jathiya jayen udarai.
දැන් මොකද හිතන්නෙ
@@village6888 thamath udaraydha ?
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා තෙරුවන් සරනයි 👍👍👍👍👍👍
ජනපතී තුමනි ඔබටත් රටටත් ජය ශ්‍රී මහා බෝදින් වහන්සෙගෙ පිහිටයි අපෙ රට සැමදා රැක දෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jayawewa
Ape රටට yahapathakma wewa....බුදුන්වහන්සේ gr ආශිර්වාද ලැබේවා ..මහින්ද රාජපක්ෂ methithumata suba upandinayak වේවා ...නිදුක් නිරෝගී suwa ලැබේවා ...
Great speech ever heard from a leader. Keep that soul for ever. Budusaranai
අහ් බොක්ක මොකොවෙන්නෙ
පකය ☹️
Congratulations sir 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අපේ අලූත් අප්පච්චී ට සියලුම දෙවියන්ගේ පිහිටයි කුවේට් සිට බටපොල
අලුත් අප්පච්චි ගැන දැන් මොකද හිතන්නෙ .
ඡන්දය දාන්න බැරි උනා. පිටරට ඉන්නේ තාමත් දුකයි. ප්‍රාර්ථනා කරපුදේ ඉශ්ඨ උනා. මාගෙ රටට ආදරෙයි. යහපත් දේ නිතරම අහන්න දකින්න පුළුවන් වෙයි හැමදාම දැන්. 💕💕💕🌷🌷🌷🌷🌷
දාපු නැති එකම නේද හොද? 😁
@FREZ1602 නොදකින් මෙහෙම comment එකක් මං දැම්මද දෙයියෝ 😁😁😁
තෙරුවන් සරණයි ඔබට ජනාධිපතිතුමණිඅපේන් සුභ පැතුම් දෝහා කාටර් වල අපි💖💖💖
තෙරුවන් සරණයි !!!.මාගේ අතිගරු ජනාධිපති තුමනි ......
අපිත් නිකමට ආවේ,මෙයාව මතක්වෙලා, හිනත් යනව😂 අපරාදේ.....සල්ලි
අාඩමිබරයි,,හදවතින්ම සිංහලේ 🇱🇰 ❤️🌷💖🦁🦁🦁
සුභ පැතුමි අපේ ජනාධිපති තුමනි..💐💐💐
උතුම් මහ රේ රදුන්ගේ ආසිර්වාදයෙන් ඔබටත් රටටත් යහපතක් වේවාකොතරම් බාදක ආවත් ජාතියේ පිනට ජනිත වු ඔබ හා මහින්ද රාජපක්ෂ මෙතිදුන්ට ආයු බෝ වේවාආයු බෝ වේවා ආයු බෝ වේවා
සතුටුයි .කියන්න වචන නැහැ මට .
ඒක වචනයක් වත් නැ
සතුටුයි 😂😂😂
komada den sathuta? nowenas wa thiyed
අරින ඇරිල්ලට වචන නැහැ තමා ,බයියෝ
ජිව්තේ පළමු වතාවට සිංහල සිංහ ජනාධිපති කෙනෙක්ව දැක්කා.. ජය වෙවා සර්
සිංහ කපයා
බුදු සරණයි ගෝඨාභය රාජපක්ෂ mati tumata ජය wawa
Ammoooo rate salli walin mun natala thiyena nadagan.Anura sirge දිවුරුම් දීම බලල එන්න හිතුනා මුන්ගෙ කැටයම් බලන්න. මහින්ද රාජපස්සගෙ කැටයම බලන්නත් යන්න ඕන
රට රැකගැනීම ඔබට බාරයි එය ආරක්ෂා කිරීම ඔබසතු යුතුකමයි ඒ සදහා අපි ඔබත් සමග ඔබේ නායකත්වයෙන් අත්වැල් බැදගෙන එදිරියට යන්නෙමි නිවැරදිව සියලුම ජනයා වෙනුවෙන් රටට ගැලපෙන හොද සේවයක් ඔබෙන් බලාපොරොත්තු වෙමි ඔබට ඒ සදහා ශක්තිය දහිරිය සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා බුදුසරණයි රැකදෙන්න අපේ රට ජයශ්‍රී
ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබේවා රට වෙනුවෙන් wadak karanna පුලුවන් ඔබ තුමාට සියලු දෙවියන්ගෙන් පිහිට ලැබේවා budusaranai ජනතාව ඔබ gana තැබූ viswasaya එලෙසම රැක ගැනීමට skthiya diriya ලැබේවා
කියන්න වචන නැහැ මට..ගොඩක් සතුටුයි.ඔබතුමාට චිරං ජයතු..😍😍😍❤👍👍👍👍👍👍
Ane dan ko wachana 😂😂😂😂
@@shanukagishan3224 දැනුත් දුන් චන්දය ගැන සතුටු වෙනවා.😊😅
@@Adventure_Seeker2177 🐂🐂🐂😹😹😹
@@shanukagishan3224 එතුමා හිටියනම් මේ රට සිංගප්පූරුවක් වෙන එක නවත්තන්න බෑ..😌😅
ජය ශ්‍රි මහා බොධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා....
මුංගෙ තිබ්බ නාඩගම්
අනුර සර් ගේ දිවුරුම් දීමට ගියේ විනාඩි පහළොවයි..ඒක බලලා මෙයාගේ දිවුරුම් දීම බලන්න ආවා..අනුර සර් ගේ දිවුරුම් දීම බලලා ගෝඨාභයගේ දිවුරුම් දීම බලන්න ආපු අය මේ කොනට..😂
Oww😂
😂😂😂❤️❤️
😁😁😁
වෙනස දැන් තේරේනවා ❤❤
😂😂
2024 සැප්තැම්බර් 23 අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නාට පස්සේ මේක බලන්න ආපු මම.
Math
Mamath
Mamath😂
I also 😂
අම්මෝ මේ යකාගේ ඒ කාලේ තිබිල තියෙන කැටයම්,අද දිවුරුම් දීම හරිම සරලයි ❤2024/9/23
Ou niwata hinawak ada diurum deema very proud
මේ ගමන්ම SIR KIER STARMERගේ දිව්රුම් දීමත් බලන්න. එතකොට තේරේවි අනුර ඉතාම සරල පුද්ගලයෙක් කියලා.
@@dam_it2576 ou ada tmi vatinama dawasa
මාත් මෙ එක බලන්ඩ ආවෙ 😂
නිකමට ආවෙ කැටයම් ටික බලලා යන්න අනුර සහෝදරයා දිවුරුම් දුන්නට පස්සෙ 😂
😂😂❤
Ow😂
Adoo math
මටත් මේක බලන්න හිතුනා අනුර දිසානායක මහතාගේ දිවුරුම් දීම ඉතාමත් සරලයි..
අනුර දිවුරුම් දුන්නට පස්සෙ මේක බලන්න ආපු උන් ඉන්නවද 😂❤
ඉන්නවෝ
ඔව් ඉන්නවා
Innawa anura ge full simple.... Smart president 👍🏻👍🏻👍🏻
Ow yako😂😂😂
Eeka balala meka baladdi hammo meke ketayam 😂
ගොඩක් අය අනුර මහත්තයාගේ දිවුරුම් දීපු එක බලලා මෙයාගෙ එක බලන්න ඇවිත් තියෙන්නේ😂මාත් එහෙන්මම තමයි😅 ඇත්තමයි akd දිවුරුම් දීම හරිම සරලයි චාම් කෝටි ගානක් ඉතුරු වෙන්න ඇති අද මන් හිතන්නේ
නිකමට ආවෙ කැටයම් ටික බලලා යන්න අනුර සහෝදරයා දිවුරුම් දුන්නට පස්සෙ
අනුර සර්ගෙ දිවුරුම් දීම බලල මේක බලන්න නිකමට ආවෙ😂😂😂
අම්මෝ තිබිල තියෙන කැටයම් 😁
Mathh😂
මේ යකා මොන නාඩගමක් නටලද මේක කියන්න 😂😂😂
අපේ සල්ලි උට ගානක් නෑ
@@clintonwithana3465 අන්තිමට රටත් බංකොලොත් කරා 😢
අනුර සහෝදරයගෙ දිවුරුම් දීම මරු ❤❤🎉
අනුර සර් දිවුරුම් දුන්නට පස්සේ මේක බලන්න හිතුනා.රතු පලස් නෑ වැඩි කැටයම් නෑ.ආවා දිවුරුම් දුන්නා ගියා.අන්න අපෙ අනුර ජනාදිපතිගෙ පලවෙනි වෙනස.
මන් විතරක් නෙමේ මේ අපරාදෙ බලන්න ඇවිත් තියෙන්නෙ🤣
😂😂😂😂
මේ පාර අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දිම තමා මගේ ලොකුම හීනේ ❤❤❤❤
ඒ හීනෙ හැබෑ උනා සහෝදරයා ❤
@@The_Phoenix716ඔව් මාරම සතුටුයි ❤❤❤
උඹලා ඔක්කොම අනුර කුමාර දිවුරුම් දෙනවා බලල ද මේක බලන්න ආවෙ😅
ඔව් අඩේ. ඊට කලින් comments තිබිලම නෑනෙ.
ඔව් 🤩🤣
Esemay 😂😂
Yes
😂😂😂😂ඔව් යකෝ
ගොඩක් අය අද ජනාධිපතිනිය අනුරගේ එක බලලා දැන් තමා තෙරෙන්නේ මුන් නටපු නාඩගමි අපේ සල්ලි වලින් අනුරගේ දිවුරැමි දිම බලලා නාඩගමි බලන්න ආපු අය කෝ
අද අනුර සහෝදරයා දිවුරුම් දීපු එක බලලා මේක බලන්න ආවා 😂
අනුරගේ එක බලලා ආවේ😂
අනුරගෙ එක බලල ආවෙ මෙයාගෙ කැටයම් බලන්න 😂😂😂😂
AKD ගෙ දිවුරුම් දීමට පසු මෙතෙනට සැපත් වුණු අම්බානෙක පුරවැසියන් සිටින බව පසක් කර ගත්තෙමි😄😄🇱🇰🧭❤️💪
මමත් අනුර සර්ගේ දිවිරැමි දිමෙන් පසු ගෝටා බලන්න ආවා
මාත්.ඒක බලලා මේක බැලුවම මාර ආතල්😂😂😂
නව ජනාධිපතිගෙ දිවුරුම් දීම බලල මේක බලන්න ආවෙ.දැන් තමයි තේරෙන්නෙ කොච්චර බොරු වියදමක්ද දරල තියෙන්නෙ කියල.
මේකෙ කමෙන්ට් බලන උන් කවුද
🙂
😂😂😂
මේකෙ මීට මාස 11 කලින් දාපු කොමෙන්ට් බැලුවම ඇග හිරි වැටෙනවා..😁
කොහොමද කතාව..සිංහලයාගේ තැන සිංහලයාට දුන්නා...බොහොම වැදගත්....ජනධිපති තුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි.....🙏🙏🙏🙏🙏🌷🌷
Niwahal sithuwili sithana sithak udarai.
Ewan asirimath jathiya jayen udarai.
Saththakinma
සෝක් නේද දැං☺️
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂🤣🤣🤮🤢
සිංහලයට වැලි දාල ම පුකේ ඇරියා නේද?? 😂😂😂
තෙරැවන්සරනයි ගෝඨාභය සර් ඔබ තුමාට
Dan sapada 😅
Aaa ko Dan oya pol kattakwath hoyaganin handenna😂🎉
2024.09.23 ජනපති අනුර දිවුරුම් දීමෙන් පසු
අනුර මහතාගේ දිවුරුම් දීම බලලා මේක බැලුවේ ..පට්ට ඇඩ් එකක් දීලා තියෙන්නෙ .😂😂😂
2024/09/23 මං වගේම මේක බලන්න ආපු උන් කෝ 😂😂😂
Meka balanawa witarak nemey palleha comment balapalla asa hitey
අනුරගේ එක බලලා ආවේ.
😂😂😂
අනුර සහෝදරයගෙ දිවුරුම් දිම බැලුවාම මේක බලන්න හිතුවා. මොන විකාරයක්ද මේ
Jayawewa jayawewa mage නව ජනාධිපති ගෝථාභය රාජපක්ෂ මැතිතුමනි
Dan sapada 😂
දැන් සැපද
මේකේ අවුරුදු 4කට විතර කලින් දාලා තියන comment දැක්කහම මට විතරද හිනා යන්නෙ😂😂
තුනුරුවන්ගේ ආෂිර්වාදයෙන් මුළු ශ්‍රී ලංකාවටම යහපතක්ම වේවා.ඉන්න රටක් දැන් තියනව කියල හරිම සතුටුයි. සුභ අනාගතයක් මාතෘ භුමියට.
ජයවේවා ජයවේවා
අපේජනාධිපනිතුමාටජයජයමවොවා
👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👑💯
දැන් ඔය දාපු කොමෙන්ට් එක කියවලා බලන්න ඔයාට 😊😊 යන්නෙ නැද්ද
දැන් සැපද
දලදා සමිඳුන් ගේ පිහිටයි මාගේ රටට ..❤️
Ae sema vewaaa
😅
21 11 2024 අනුර සහොදරයට ජයවේවා❤️
ජය ශිුමහබොදින් වහන්සේගේ පිහිටයි ඔබ තුමාට
උතුම් සද්ධර්මය අවබෝධම වෙත්වා !!
සියළු දෙනාටම
Ape janapathi
🙏🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Nibbana parama sukayen sukithathara wethwa.
@@nishshankaparapitiya9178 hmm😂😂😂😂😂😂
ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතනවා
එක මුතු කමෙ බල වෙගය ජය ගත්තා මවි බිමට සුභ අනාගතයක්
@@aginasaginas3320 අම්භගෙ රෙද්ද
@@aginasaginas3320 පක තමා
Dan sepatheee
බල්ලෙක් වගේ එලෙව්වෙ බං.බේරගන්ඩ ආවෙ නෑ කවුරුත් 😂
ජයවේවා ගෝඨාභය මැතිට අභිමානවත් දේශයක් suraksitha රටක්
ඔව් නේ 😂
මව් නමින් රටට වැඩ ඇති මිනිහෙක් 🙏 🌷💪👍
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ambo ambo 😹😹😹😹
අනුර❤
මගේ රටට දලදා හාමුදුරුවන්ගේම පිහිටයි🙏🙏🙏🙏🙏🙏ජය වේවා
බුදු දහමට අනුව රට පාලනය කරත්වා සියලු ජන වැසියන්ට සාමය සමාදාන යෙන් ජිවත් වන්නට ඉඩ සලස්වා දෙත්ව බුදු දහම රකිත්වා
දැන් සැපද.? 😂
@@jaliyasamarakoon8975 දැන් සැපම සැපයි 🤣🤣🤣🤣🤣👍
සන්තෝෂයි. 😂
මාස ගානක් අපි දරපු වෑයම අද.ජය වේවා ජය ශ්‍රී......
සත්තකින්ම
සෝක් නේද වෑයම☺️
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වගේ පට්ට අපරාධකාරයෙක්ව මේ රටේ විධායක ජනාධිපති කරගන්න වෑයම දරලා අන්තිමට මුළු ලංකාවෙම සායම යවාගත්තා නේද?
Congratulations 😂
😂😂😂
අපේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් අපිට ගොඩක්ම සතුටුයි පිටරට ඉඳලා ඇවිල්ලා ඡන්දෙ දුන්නෙ ඔබතුමා පත් කර ගන්න ඕනම නිසා අපට නැවත දුටුගැමුණු රජෙක් බිහි වුණා කියලා හිතට දැනෙනකොට හරි සතුටුයි ඔබතුමාට ජය ශ්‍රී බෝධි සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. අපේ රට සෞභාග්‍යමත් රටක් කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔය ඉන්න හොරු එළවළ හොඳ බුද්ධිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා ගන්න සේරටම කලින් අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ වැරදි කරුවන් සහ. මහ බැංකු හොරකමේ වැරදිකරුවන් සොයා අත්අඩංගුවට අරගෙන නීතියේ රැහැනට ඉදිරිපත් කරන්න .ඔබතුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි .මගේ මාතෘ භූමියටත් ජයෙන් ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Anna maha banku horawa alluwa allala uta janadipathikama dunna 😂😂😂😂
😂😂😂😂😂😂
තුරැවන්ගේම පිහිටෙින් අපේ රටට සවුබාගයක්ම වෙිවා ජයවෙිවා ගොඨාට මැනිදුන් අප ඉල්ලපු පෝරෝන්දු එවාගේම ඉස්ට කරන්න ලැබෙිවා සුබ පනනවා🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය වේවා රටට සෙතක්ම වේවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🌷🌷🌷💗💗 තෙරුවන් සරණයි 🙏🙏🙏
අනේ 😪
අච්චර සරලව කරන්න තිබ්බ දෙයක් නෙ මේ තරම් ලොකුවට කරලා තියෙන්නේ මෙච්චර කල්😢😢
Thank you sir
උතුම් ස්වර්ණමාලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් රට වැසියන්ට යහපතක්ම වේවා රට දැහැමින් පාලනය කිරීමට ඔබතුමාට ශක්තිය ධර්ය්ය ලැබේවා ! බුදු සරණයි !
හායි.සැපද
@@ChamaraGamage-f1z ට හිකේ දැන් 😄😄
🤣
අනුර සහෝදරයා දිවුරුම් දුන්නට පස්සේ මේක බලන්න ආපු අය මේ පැත්තට
අනුර සර්ගේ දිවුරුම් දීම බලලා මේක බලද්දි තමා හිතෙන්නෙ මුං කොච්චර නාස්තිය ක්ද කරලා තියෙන්නෙ කියලා
අඩෙි මම හිතුවෙ මම විතරයි බලන්ඩ ආවෙ කියල😂😂😂😂
සැම ආගමකටම ගරු කරමින් අපේ රටේ අනිකුත් ජාතීන්ටත් සාදාරනව එක ලෙස සාමකාමි ගමනකට රටට දර්මිශ්ට කමෙන් ආශිර්වාදයක් වෙන්න කියා ඔබ තුමන්ට මුලු හදවතින්ම සුබ පතනවා. 🙏🙏🙏🙏👏👏👏👏💐💐💐
😂😂
කොච්චර වියදම්ද මේවට 😢
මා ඔබට චන්දය ලබාදුන් බහුතරයෙන් එකෙක් නොවීමී. නමුත් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති ලෙස අද දින දිවුරුම් දුන් ඔබට හදවතින්ම සුබ පැතුම් එක් කරමි. දීර්ඝායූ ජනාධිපති ගෝඨාභය මැතිදුණි... දළදා සමිදු පිහිටයි.. මගෙ රටට සියලු දෙවි රැකවරණයි...
Ai ane chande dun naththe
ඇයි සුදූ චන්දෙ දුන්නෙ නැත්තෙ
Budusaranaii sister
Deepu nathi eka hodai neda nangi ?
@@erangamadujeewani9859 mechchr Sep widinn bri nis dil nththe eda
මූගෙ කැටයම් බලලා යන්න ආවෙ අනුර ජනාධිපති දිවුරුම් දීමෙන් පසු😊😅😊
ඔබ තුමාට සහ අපගේ සිව් හෙලයට ත්‍රිවිධ රත්නයේ සරනයි.
විදේශ ගතවි සිටින අපගෙන් උනුසුම් සුබ පැතුම් ගෝඨාභට ජනාධිපති තුමනි තෙරුවන් සරණයි
අම්මෝ වසර දෙකකට පෙර කමෙන්ට්ස් 😂😂
Ow bn
හොර මදයට මමත් රැවටුනා. යමරජු ඔබ එනතුරු නොඉවසිල්ලෙන් බලා සිට්යි
ඔක්කොම එකයි අනුරට තමයි 😊😊
ගොඨාභය ජනාධිපතිතුමාට තේරැවන් සරණයි දිර්ඝායු ලැබෙනවා බුදු සරණයි මම කුවේට් සිට පාර්ථා කරමි
රාවණා වැනි රජෙක්.ජය වේවා ගෝඨාභය මැතිදුනි.රට ඔබට බාරයි
Niwahal sithuwili sithana sithak udarai.
Ewan asirimath jathiya jayen udarai
සෝක් නේද රාවණා දැං☺️
කොහොමද පුකේ හිල ලොකු කරන හැටි රාවනා ,බඩ්ඩගේ
අපේ අනුර ජනාධිපති සහෝදරයාගෙ විනාඩි 15 දිව්රුම් දීම බැලුවට පස්සෙ හිතෙනවා මුන් අපේ සල්ලි කෝටි ගානක් ඔය විදිහේ බොරු ආටෝප වලට වියදම් කරලා ඇද්ද කියලා.😢😢
මේ ජනාධිපති දිවුරුම් දෙන වීඩියෝ එක. මේකෙ විනාඩි 5.3 බලන්න. දුටුගැමුණු මහරජ පිළිරුවේ දතක් එනවා එළියට.
ඕ...දැන් දත්කීයක් ගැලෞනාද😂😂😂😂
අපේ ආදරණීය ජනාධිපති ගෝඨා අපේ උණුසුම් සුබ පැතුම්........ ආදරේ පැලෙන්න.......
තාමත් ඒ ආදරේ වෙනසක් නැද්ද 🤣🤣🤣
කොහොමද ඒ ආදරෙ අරින ඇරිල්ල🤣🤣🤣
Ado ado 🐂🐂🐂
😂😂😂😂😂😂😂😂🎉
තාම ආදරෙයි ද
සාදු සාදු මගේ රටට මගේ රටට දලදා දළදා හිමි සරණයි ජයසිරි මහා මහා බෝ සමිඳුගේ සරණයි සරණයි ගෝඨාභය මැතිදුනි මැතිදුනි ඔබතුමාට සියලු දිරිය ශක්තිය ලැබේවා මගේ මව්බිමට වාසනාවන්
සාදූ කාර දුන්නනම් වටිනවා රුවන්වැලිසෑය ලගදී ජය වේවා කියනවට වඩා
First watch the entire thing and comment. Otherwise you look a fool.
වැනෙන දේශපාලනය ඔබතුමා ලග නොමැති වග කරන කතා විලාශයෙන් පේනවා...රටට මගේ යහපතක්ම වෙිවා.. ඔබතුමාගේ දැක්මෙන් රට එක්සේත් වේවා... රටට සෞභාග්‍යය උදා වේවා.. තුන් සිංහලේ රජ්ජුරුවෝ ඔබයි අපේ... මාතෘභූමියේ අපේ කම සිංහල ජනතාවගේ එකමුතු සමගිය බලයට පෙරලු අපගේ උත්තරිතර ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමුඛත්වය ගෙන රටට කල සේවයට අගය කරපු අතිගරු ජනාධිපතිතුමා ත්‍රිවිධ රත්නයේ බලයෙන් ශ්‍රීමහා බෝධීන් වහන්ගේ දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව , ලැබේවා ...
Ambo ambo 🐂🐂🐂😂😂😂
ආයම බලන්න හිතුන කෙලෝගත්ත හැටි
ආඩම්බරයි අනුර අංකල් ඔයා ගැන මේ කෝලම් දැක්කම❤
Mun mekata කොච්චර නාස්තිකාර වියදමක් දරලද කියලා බලන්න ආවෙ...😜😜
මෙදිනය.එනතුරු.මම.දිර්ගකාලයක් .බලාසිටියෙමි.නොවසිල්ලෙන්..බලාසටි.මොහොතකි.අප්චිිචි .රටඔබටබාර .රටවසියන්ද.ඔබටබාරයි.එයරැකගැනිම ඔබතුමාගෙවගකිමයි .
දැන් මොකද හිතෙන්නේ
දැන් කොහොමද
dan sapada?
Ambo ambo 😹😹😹
ගුටා අප්පච්චි හොදටම කරා
6:20 ඉඳන් කදුලු ආවා පත්වීමකදී සාදු කිව්ව මේ යුගයේ පලමු වතාව. මීට කලින් මහානාග පරපුරේ අවසන් පුරුක වෙනකන් එහෙම වුනා නෙව. ජයෙන් ජයම වේවා ගෝඨාභය මැතිඳුනි. ගෝඨාභයට ජයවේවා, රුහුණු මාගම් පුරයට ජයවේවා, බෞද්ධයාට ජයවේවා, සිංහලයා ට ජයවේවා, මුළු මහත් ශ්‍රී ලංකා වාසී සියළු දෙනාට ජය වේවා. තුරුණුවන්ග්සේ අසීමිත ආශිර්වාදය ත් බලයත්,සි යළු සම්‍යක්දෘෂ්ටික අල්පේෂාක්ය ,, මහේෂාක්‍ය දිව්‍ය දේව රැකවරණය ඔබතුමාටත් මේ ලංකාරාජ්යටත් ලැබේවා. ජයෙන් ජයම වේවා , ආයු රක්ඛන්තු ආ වඩා ,🌷❤️💐💐❤️
😁
තාමත් ඇහැට කදුලු එනවාද ,,හොද පුකේ පාරක් ඇර ගත්තා නම් හරි ගෝටා ට කියලා ,හොද නැකතක් බලලා ,තුප්පහි පෝලිම් බයියා🤣🤣🤣
සිහලුන්ගේ මනාපයේ රජ වු අපගේ අතිගරු ගෝඨාභය මැතිදුනි අන්තවාදීන්ගෙන් ත්රස්තවාදීන්ගෙන් මව්බිම බෙරා සිහල දේශයක් කල මැනව.
තෙරුවන් සරණයි 🙏🙏🙏
Niwahal sithuwili sithana sithak udarai.
Ewan asirimath jathiya jayen udarai.
දැන් මොකද හිතන්නෙ
@@village6888 thamath udaraydha ?
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා තෙරුවන් සරනයි 👍👍👍👍👍👍
ජනපතී තුමනි ඔබටත් රටටත් ජය ශ්‍රී මහා බෝදින් වහන්සෙගෙ පිහිටයි අපෙ රට සැමදා රැක දෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැන් මොකද හිතන්නෙ
Jayawewa
Ape රටට yahapathakma wewa....බුදුන්වහන්සේ gr ආශිර්වාද ලැබේවා ..මහින්ද රාජපක්ෂ methithumata suba upandinayak වේවා ...නිදුක් නිරෝගී suwa ලැබේවා ...
Great speech ever heard from a leader. Keep that soul for ever. Budusaranai
අහ් බොක්ක මොකොවෙන්නෙ
පකය ☹️
Congratulations sir 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අපේ අලූත් අප්පච්චී ට සියලුම දෙවියන්ගේ පිහිටයි කුවේට් සිට බටපොල
Niwahal sithuwili sithana sithak udarai.
Ewan asirimath jathiya jayen udarai.
අලුත් අප්පච්චි ගැන දැන් මොකද හිතන්නෙ .
ඡන්දය දාන්න බැරි උනා. පිටරට ඉන්නේ තාමත් දුකයි. ප්‍රාර්ථනා කරපුදේ ඉශ්ඨ උනා. මාගෙ රටට ආදරෙයි. යහපත් දේ නිතරම අහන්න දකින්න පුළුවන් වෙයි හැමදාම දැන්. 💕💕💕🌷🌷🌷🌷🌷
දාපු නැති එකම නේද හොද? 😁
@FREZ1602 නොදකින් මෙහෙම comment එකක් මං දැම්මද දෙයියෝ 😁😁😁
තෙරුවන් සරණයි ඔබට ජනාධිපතිතුමණි
අපේන් සුභ පැතුම් දෝහා කාටර් වල අපි💖💖💖
තෙරුවන් සරණයි !!!.මාගේ අතිගරු ජනාධිපති තුමනි ......
අපිත් නිකමට ආවේ,මෙයාව මතක්වෙලා, හිනත් යනව😂 අපරාදේ.....සල්ලි
අාඩමිබරයි,,හදවතින්ම සිංහලේ 🇱🇰 ❤️🌷💖🦁🦁🦁
සුභ පැතුමි අපේ ජනාධිපති තුමනි..💐💐💐
උතුම් මහ රේ රදුන්ගේ ආසිර්වාදයෙන් ඔබටත් රටටත් යහපතක් වේවා
කොතරම් බාදක ආවත් ජාතියේ පිනට ජනිත වු ඔබ හා මහින්ද රාජපක්ෂ මෙතිදුන්ට
ආයු බෝ වේවා
ආයු බෝ වේවා
ආයු බෝ වේවා
සතුටුයි .කියන්න වචන නැහැ මට .
ඒක වචනයක් වත් නැ
සතුටුයි 😂😂😂
komada den sathuta? nowenas wa thiyed
🤣
අරින ඇරිල්ලට වචන නැහැ තමා ,බයියෝ
ජිව්තේ පළමු වතාවට සිංහල සිංහ ජනාධිපති කෙනෙක්ව දැක්කා.. ජය වෙවා සර්
දැන් මොකද හිතන්නෙ
සිංහ කපයා
බුදු සරණයි ගෝඨාභය රාජපක්ෂ mati tumata ජය wawa
Ammoooo rate salli walin mun natala thiyena nadagan.
Anura sirge දිවුරුම් දීම බලල එන්න හිතුනා මුන්ගෙ කැටයම් බලන්න. මහින්ද රාජපස්සගෙ කැටයම බලන්නත් යන්න ඕන