සාස්තර කියන පුතාලා | kids stories | Bedtime stories | Sinhala kathandara

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 12

  • @randikanadun1826
    @randikanadun1826 8 місяців тому

    Harima ලස්සනයි

  • @Lilygirl255
    @Lilygirl255 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 роки тому

    හරීම ලස්සනයි කතාව ❤❤🙏

  • @pamawapama512
    @pamawapama512 2 роки тому

    ඔයාකියන කතාඅහන්න හරිම ආසයි

  • @krishadonkod3407
    @krishadonkod3407 2 роки тому +1

    ස්තූතියි. මම ඔයාගේ රැසියන් කතා හැම එකක්මත් ඇහුවා. ලන්කාවේ කතා රැසියන් කතා වලට වඩා ගොඩක් කොලිටිය අඩුයි. ඒක ඔයාගේ වරදක් නෙමේ. මේ කතාවේ සාරාශය ගත්තොත් අයියගේ කෑල්ල මූළික කතාවට අදාළම නෑ. වැරදි ආදර්ශ බහුළයි. මල්ලි කසාද නොබැන්දෙ ගෑනු කෙනා අම්මට වෙනස් කම් කරයි කියලය කියන එක ළමා මනසට වැරදියි, තාපසයාගේ හැසිරීම අසාර්ථකයි, ඔහු හොඳ ගුරැවරයෙක් නෙමේ, අයිය පෝසත් උනාට පස්සේ පවුළට නොසැළකීම ගැන ළමා මනසට දාන එක වැරදී, ඔක්කොටම වඩා හොර බොරැ කරල ගොඩ යන්න පුළුවන් ය කියල ළමයින්ගෙ ඔළුවට දාන එක හරි නෑ, ඇසී කනී කියල ඇහැටයි කණටයි කියනව අහල නෑ ඒක හරි අසාර්ථකයි. ඊටත් රැසියන් කතා වලත් වීරයෝ අතර මෝඩ, කම්මැලි චරිත තියෙනවා (එමේලියා- මාළුවාගේ අණ, ඉවාන් - දුප්පත් ඉවාන් සහ පොහොසත් ඉවාන්), ඒත් කවදාවත් කෝර් වැලියුස් වන බොරැ නොකීම වගේ ඒවට අත තියල නෑ. බොරැ කියපු විරල අවස්ථා නැතිව නොවේ, හිම සීය කතාවේ දුප්පත් ගෑනු ළමය හිම සීයට රස්නෙයි කිව්වේ ජීවිතය බේර ගන්න අන්තිම අවස්ථාව විදියට, මෙතන වගේ මිනිස්සු රවටලා වාසි ගන්න නොවේ. මට දැන් හිතෙනවා අපේ ළමා කතා වල ඉඳලම සිස්ටම් අවුල් කියල. මෙය ඔබව විවේචනයක් නම් නොවේ. නිකම්ම කතාව අහනව වෙනුවට අපිට කතාව ඇනලයිස් කරල මධ්‍යස්ථ විචාරයක් කරන්නත් ඔළුව හැදෙන්න ඕන නිසයි කියන්නට හිතුනේ.

    • @momstories
      @momstories  2 роки тому +1

      ඔබේ අදහසට මාත් එකගයි. වඩාත් ආදර්ශමත් ,විදග්ධ ,ආශ්වදජනක කතාම ඔබ වෙත ගෙන එන්නට මන් උත්සහ ගන්නම්. සිංහල ජනකතා වලින් කතාවක් තෝරා ගැනීමත් තරමක අභියෝගයක්. මා උපරිම උත්සහ කරනවා වඩාත් සුන්දර කතා ඔබට ලබාදෙන්න. ඔබේ අදහස බොහොම වටිනවා. ඔබට බොහොම ස්තූතී. 🥰❤️

    • @krishadonkod3407
      @krishadonkod3407 2 роки тому

      @@momstories ස්තූතියි ඔබට. නෑ මම හිතන්නෙ සින්හල ජන කතාත් ඔයාගෙ කලෙක්‍ෂන් එකේ තියෙනඑක හොඳයි. මෙහෙම සන්සන්දනයක් උනත් කරන්නට හැකි උනේ ඒ නිසානේ. මට ඕනෙ උනේ කතාවක් අහල ලස්සනයි කියල නිකම් ඉන්නවට වඩා කතා අහන අය අතර සන්වාදයක් ඇති කරන්න. බාබයාගා යකින්න ගැන ටිකක් හිතන්න, ඔයාගෙ සමහර කතා වල වීරයට උදව් කරනවා, සමහර කතා වල වීරයට චැලෙන් ජ් කරනවා, සමහර කතා වල වීරයට ගේම දෙන්න එනවා, නැතුව නිකම්ම එන හැමෝම මරාගෙන කන යකෙක් නෙමේ, මාර කොම්ප්ලෙක්ස්. මෙහෙම ඇනලයිස් කරන එක ළමා මනසට වැදගත්, මොළය වැඩෙන්නෙ එතකොට. ඒකට උදව් කරන ඔයාට ස්තූතියි.

    • @momstories
      @momstories  2 роки тому

      @@krishadonkod3407 ඒක ඇත්ත.🥰❤️❤️