Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම හොද වැඩසටහනක් 💖💖💖ජයවේවා
චානු පුතා මම ඔයාගේ වීඩියෝ බලනවා.වැඩසටහන ඉතාම හොඳයි.වයස් භේදයකින් තොරව කාටත් දැනුම ලැබෙනවා.ඒවගේම දැනුම සොයන්න උත්සාහ ගන්නවා.මමදකින දුර්වලතාවයක් පෙන්වාදෙන එක හොඳයි කියල මට හිතෙනවා. බොහෝ අවස්ථාවල පාසල් දරැවන් ඔබ කථාකරන විට මඟහැර දුවනවා.මම හිතන්නේ සමහර විට ඒ දරැවන් උත්තර දෙන්න බැරිවු විට අපහසුතාවයට පත්වේන නිසා .ඔබ ප්‍රශ්නය අසා වැරදි උත්තරය ලැබුණ විගස වේගයෙන් සිනාසෙනවා.මම හිතනවා එහෙම හිනාවෙන්නේ දරැවන් අපහසුතාවයට පත්කරන්න නොවේ කියල .නමුත් දරැවන් හෝ වැඩිහියන් මෙම සිනාව ඔවුනට කියල හිතන්න ඉඩ තියෙනවා.උස්හඬින් සිනානොවි ප්‍රශ්න අසනවානම් හොඳයි කියල මට හිතෙන්නෙ.වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න වැඩිහිටියෙක් වශයෙන් මතක් කරමින් මම ඔබට සුභ පතනවා.මෙය බලා ඔබේ අදහසද ලියනවානම් මම ඔබට කතා කරන්න කැමැතියි.ස්තුතියි....
❤️❤️❤️ අද තමයි දැනගත්තෙ ඉස්පිරිතාලෙ කිව්වාට ❤❤❤❤👌👌👌😘😘😘
දුම්රියට - රේලුබස් එක😮❤
ඇත්තටම සහොදරයා .මමත් දන්නේ නැහැ .හරිම වැදගත් .අපි නොදන්නා දේ දැන ගන්න ලැබීම .හරිම ආඩම්බරයකි බුදු සරනයි ආදරෙයි ❤❤❤
හොද වැඩසටහනක් දැණුම වගේම විනෝදය ලැබෙනවා
ඇත්තටම මම දන්නෙත් නෑ බුදු සරණයි ජයවේවා
හොඳයි ලස්සනයි බුදුසරණයි ❤
Ape malli innw...great job ❤😊
😂
@@tharushikalakmali7789 😁
"ඉස්පිරිතාලෙ" ලන්දේසීන්ගෙන් ආපු වචනයක් මට මතක හැටියට. ඉතිහාසයට ඉගෙන ගෙන තියෙනවා. මේ වගේ වචන ගොඩක් තියෙනවා අපේ රට යටත් කරගෙන සිටි පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි හැමෝගෙන්ම ආපූ ඒවා. උදා: කනප්පුව, ඉස්කිරිම්ම, ඉස්තිරික්ක, අල්මාරි මේ වගේ
Ow meka scl history welete ugannuwa
@@fathimamuneefa9691ඔව් නේ
අදත්හරිම හොදයි නොදන්න දේවල් දැනගත්තා චානුමහත්තයා බුදුෂරනයි
මං හිතන් හිටපු ඒක හරියටම හරි
නියමයි මචන් උබේ වැඩසටහන .ගොඩාක් වටිනවා
Keep up the good work Chanu.Here are a few Sinhala words of Dutch(Landesi) Origin.
හලෝ...පුතා ඔයා ඔච්චර දුර ගියාද බිබිල. මම බිබිල දන්නව.මම.දන්නෙත් නෑ ස්පිරිතාලෙ කොහොන් ආවද කියල.ඔයාගෙන් තමයි අද දැනගත්තෙ. Thank you sanaa.ජයවේවා...!!!
ඉදිරියට ම❤ යන්න සැලෝන් එපා❤ බුදු සරණයි නියමයි ❤❤❤❤❤❤❤❤❤
Niyamaii aiyee hoda programme ekak ❤❤❤❤❤
අනේ මල්ලි මම දන්නෙ රවාහන කියලා විතරයි බුදු සරනයි පරිසමෙන් වැඩසටහන කරගන යන්න
පෘතුගීසි වචනයක්.ඒ කාලේ මිනිස්සුන්ව කතෝලික ආගමට හරවා ගන්න මිනිස්සු එක්ක හිතවත් වුනා.ලෙඩ්ඩුන්ව බලාගන්න ස්පිරිටන් කියලා එකක් හැදුවා.ඉස්පිරිතාල කියන්නේ ඒකෙන් ආපු එකක්.සුද්දො Theater කියද්දි අපි ඒක ඇහුණ විදියට ටීටරෙ කිව්වා.8 වසර ඉතිහාසය පොතේ 77 පිටුවේ තියෙනවා..
Albanian - spitali - ඉස්පිතාලිCorsican - spitali - ඉස්පිතාලිPolish - szpital - ඉස්පිතාල්Romanian - spital - ඉස්පිතාල්
❤❤❤❤❤❤❤godak hoda wada satahanak mamath asawan balanawa
Hoda. Canal. Ekak bs
අපේ බිබිලටත් ඇවිල්ල නේ උදේම තමයි ඇවිත් වැඩේ කරලා තියෙන්නේ නේ
Good job ❤
Good boý
Ada thama ispirithale giye thank you
Ade Karawela Atha Ariya Wage 😂😂 😁😁🤣 Budu Saranai 🙏🙏😘 Malliya, Nodanna De Egena Gamu, Malliya Eskola Lamaigen Chakare Ahanna
😍
aepaela - appeal (law) iskaakara - distillery iskuruppuwa - screw istrikkaya - iron (for clothes) istóppuwa - outer verandah ispiritaalaya - hospital orlósuwa - clock klae:siya - class kantóruwa - office
මම හිතපු එක හරි
මම හිතන්නේ නියම නම ඉස්පිරිතාලේ රාජ්‍ය භාෂාව සිංහල උනාට රටේ ජනතාව පාවිච්චි කරන භාෂාව ඊට වඩාවෙනස් කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවද බලන්න ලෙඩෙකුට කියන නං ලෙඩා ලෙඩ වෙලාරෝගී වෙලාගිලන් වෙලා රෝගාතුර වෙලාඅසනීප වෙලා
❤
"මහ රෝහල" කියලා බාවිතා කරන්න පුළුවන් උනත් "මහ ඉස්පිරිතාලේ" කියලා බාවිතා කරන්න බෑ 👉 මහ ඉසුරු =මේහෙසුරු , වෙනවනම් මහ ඉස්පිරිතාලේ , මෙහෙඉස්පිරිතාලේ වෙන්න ඔනි එහෙනම් , මගේ හිතේ මෙක ලතින් භාෂාවෙන් කැඩිලා ආපු එකක්
මරෙ මරු ටොක්
අපේ ගමටත් එන්න
talk with chanu කුරැවිටට එන්න...අපිට කියලා එන්න ...මේ වැඩ සටහන ගොඩක් හොඳයි...thank you 🌹🌹❤️❤️
👊👌👌👌👌👌👊
❤❤❤❤🎉🎉👍👍🏻👍🏻
ඕක පෘතුගාල වචනයක්
❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
මං හිතන් හිටපු එක හරි
Monaragala enna..
Bibile ❤📌
මොහුට මේ කාරණය කරන්න තේරෙන්නේ නෑ කොයි වෙලාවකදී හරි ගුටි කන්න වෙයි හොඳටම...වෙනත් රටවල අය මේවගේ නාලිකා කරනවා ඒ අය අන් අයට කෙතරම් ගරුකරනවාද....ඒකට මේ නාලිකාව?.....
අපෙ ලංකාවේ හොද දේ අගය කරනවා අඩුයි අනුගෙ කුණු හොයලා දාන එවාට ගරු කරන්නෙ අධ්‍යාපන වැඩසටහන් ගනන් ගන්නෙ නෑ 🤞 මුල ඉදලා මෙ චැනල් එක බැලුවානම් තේරෙයි කරන්න පුළුවන් ද බැරිද කියලා 👌👌
@@Aruni880ඔබ මේවගේ පිටරට නාලිකා නරඹල නැතුව ඇති.....ඒකයි ඔය ප්‍රශ්නේ.. හොඳ දේ අගය කරන්න දන්නේ නැතිව නොවේ හොඳ කුමක්ද කියා තීරණය කරගන්න බෑ...කට වහරින් ඒ කට කියන්නේ අන්දමන්ද වෙලා ඉන්නව වගේ කියායි.... ධර්මයට අනුව මෝහය අධික කම...එහෙමත් නැත්නම් වික්ෂිප්ත භාවය.....නුවණ මදකම කියායි ඒකට කියන්නේ....?වෙළඳාමක් කරනවිට එය සාර්ථක කරගැනීම ඒ කරන කෙනාගේ භාෂා විලාශය අන් අය පහදින ආකාරයට විය යුතුයි.ඒ වගේම හැසිරීමත් අන් අයගේ මනබඳින සේ විය යුතුයි. ඒ විෂය පිළිබඳ හසල දැනීමක් තිබිය යුතුයි....ඒ වගේම ස්ථානෝචිත ප්‍රක්ඤාවක් තිබිය යුතුයි.මේ ටික සපුරා ගන්නේ නම් ඔහු හෝ ඇය දක්ෂයෙක් වනවාමයි.
😁😁😁😁😁
Uba wage molayak nathi haraktanam penne oya widihata thamai
Aththa😂
I think it's a portuguese word.
ගෑනු අය අදින කිමෝනා ව අල්මාරිය
Buttala ta enna❤
පොලිසියට සිංහලෙන් මොකක්ද කියන්නේ ඒ ගැනත් හොයලා බලන්නකෝ
Mul kalinawa ඉස්පිරිමල් කියල hadune oya wachane ita passe ඉස්පිරිතාලෙ una prutugisingen tamai awe
🩵💙💛💚💛💙🩵❤️💚❤️💚💛💙🩵💙💚
💫💫💫💫💫💫💫💫💫💫💫💫💫
🎉🎉🎉🎉❤❤❤❤🌹🌹🌹👍👍👍👍
samara pasal yana lami prsna ahanawata kamathi danumak e aya gannawa samara aya e ekakwath epa kiyala yanawa
රෝහල ආවේ කොහෙන් ද ? මුලින් ආවේ ඉස්පිරිතාලෙ .😁😁
Rohala
Uthare kiyanne nathiwa thawa kenek lagata yanne ai
Oya demale dnnwane veithiyasalai aspithiri kohameda aawe ehamethama
Malli hosptle akata sinhalen kiyanne rohala. Malli mama saliyawewa inne. Mehatath dawasaka annako
prutugrisi neda
අයියා නුවරට එන්නෙ කවද්ද
පන්නලා යවන්න
අපිට මෙ ඉස්පිරිතාල්‍ය කියන වචනය අවෙ ලන්දෙසින්ගෙන් සොල්දරය,බාල්ක ජනෙල්,කාමර,අල්මාරි,ඉස්කුරුප්පු ඉස්තොප්පු,ඉස්කොලෙ,ඔප්පු,වෙන්දෙසි වචන අවෙ ලන්දෙසින්ගෙන්😮😮
කැරකෝප්පුව
ඉස්පිරිතාලේ කියන්නේ. ඔසුහල
Lassana i puthe adarei parissamin enna budusaranai ragamata enne puthe
එකේ ඉදලා 100 වෙනකන් ඉංග්‍රීසියෙන් ලියද්දි A අකුරෙන් ඉලක්කම් කීයක් තියෙනවාද කියලා අහන්න
එකක්වත් නෑනේ
Rohala🏥🏥
Issellama ahana kena guli kalada manda hina wena vidiyata 😂😂yashi
ලංදේසි පෘතුගීසි න් ගෙන්ද
පෘතුගාල්
අනේ උබ සියල්ල දත්
prutugrisi
Mama comment ake ahuwa meka, meya Tamil welin hospital Programe karanakota👍
Modayek 😂
Mata po nu aka oni podi gataluvakata..
sup 1000 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා😢😢😢😢😢😢😢😢
sup 1000 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා
මං බලාපොරොත්තු වෙනවා ඔහොමම ඇල්ලෙන් ඇවිත් බල්ලකෙටුවෙ එයි කියලා
අළුත් අභියෝගයක්මේ පාර නත්තල හා උඳුවප් පොහොය යෙදි ඇත්තේ 25 හා 26 යන දිනවලදීය. 24 දින රාත්‍රියේ කුතුනුවන් පල්ලි යනු ඇත, 26 දින බොහෝ බෞද්ධයන් පන්සල් යනු ඇත. ඔබතුමාට පුළුවන්නම් මෙහෙම වැඩසටහනක් කරන්න. පන්සලක ඉන්න බෞද්ධයන්ගෙන් අහන්න උඳුවප් පොහොයේ ඇති වැදගත්ම මොකක්ද කියලා????? නත්තලේ ඇති වැදගත්කම දන්න බෞද්ධයෝ උඳුවප් පොහොයේ ඇති වටිනාකම හඳුනාගනීද????? එහෙම නැත්නම් මුහුණ දෙන්න බැරුව පැනලා යයිද?????
තොට ආමරුද යකෝ😂ඉස්පිරිතාල බැරිනම්නොන එකක් ඕක දැනගත්ත කියල හද අල්ලන්නද බේසිකයා ..වැදගත් දෙයක් කරපන්😢😮
මෝඩ හුකන්නෙක්
දෙයක් කියලා දෙන කොට අහන්න පුරුදු වෙයන් කාගෙන්හරි දෙකක් වැදුනානම් රෝහල කොච්චර වැදගත්ද කියලා තේරෙයි
මේ වාගේ බුරුවො ඉන්නකම් ඉතින් රටට කලක් යයිද @@bandarabandara4459
@@bandarabandara4459හරියට හරි👍
@@bandarabandara4459 අම්ම😂
ua-cam.com/video/T5WtpZTctmg/v-deo.htmlsi=BZOp5CS3dua5yyPcදෝණි මැණිකක් 💙💙💙💙💙
මේක පෘතුග්‍රී සි ගෙන් ආවේ තව වචන ගොඩක් තියෙනවා එකක් දෙකක් කියන්නම් ඉස්තිරි කේ හිරමනය
❤❤❤
🩵💙💛💚💛💙🩵❤️🩵💙💛💚💛💙🩵❤️
ඇත්තටම හොද වැඩසටහනක් 💖💖💖ජයවේවා
චානු පුතා මම ඔයාගේ වීඩියෝ බලනවා.වැඩසටහන ඉතාම හොඳයි.වයස් භේදයකින් තොරව කාටත් දැනුම ලැබෙනවා.ඒවගේම දැනුම සොයන්න උත්සාහ ගන්නවා.මමදකින දුර්වලතාවයක් පෙන්වාදෙන එක හොඳයි කියල මට හිතෙනවා. බොහෝ අවස්ථාවල පාසල් දරැවන් ඔබ කථාකරන විට මඟහැර දුවනවා.මම හිතන්නේ සමහර විට ඒ දරැවන් උත්තර දෙන්න බැරිවු විට අපහසුතාවයට පත්වේන නිසා .ඔබ ප්‍රශ්නය අසා වැරදි උත්තරය ලැබුණ විගස වේගයෙන් සිනාසෙනවා.මම හිතනවා එහෙම හිනාවෙන්නේ දරැවන් අපහසුතාවයට පත්කරන්න නොවේ කියල .නමුත් දරැවන් හෝ වැඩිහියන් මෙම සිනාව ඔවුනට කියල හිතන්න ඉඩ තියෙනවා.උස්හඬින් සිනානොවි ප්‍රශ්න අසනවානම් හොඳයි කියල මට හිතෙන්නෙ.වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න වැඩිහිටියෙක් වශයෙන් මතක් කරමින් මම ඔබට සුභ පතනවා.මෙය බලා ඔබේ අදහසද ලියනවානම් මම ඔබට කතා කරන්න කැමැතියි.ස්තුතියි....
❤️❤️❤️ අද තමයි දැනගත්තෙ ඉස්පිරිතාලෙ කිව්වාට ❤❤❤❤👌👌👌😘😘😘
දුම්රියට - රේලුබස් එක😮❤
ඇත්තටම සහොදරයා .මමත් දන්නේ නැහැ .හරිම වැදගත් .අපි නොදන්නා දේ දැන ගන්න ලැබීම .හරිම ආඩම්බරයකි බුදු සරනයි ආදරෙයි ❤❤❤
හොද වැඩසටහනක් දැණුම වගේම විනෝදය ලැබෙනවා
ඇත්තටම මම දන්නෙත් නෑ බුදු සරණයි ජයවේවා
හොඳයි ලස්සනයි බුදුසරණයි ❤
Ape malli innw...great job ❤😊
😂
@@tharushikalakmali7789 😁
"ඉස්පිරිතාලෙ" ලන්දේසීන්ගෙන් ආපු වචනයක් මට මතක හැටියට. ඉතිහාසයට ඉගෙන ගෙන තියෙනවා. මේ වගේ වචන ගොඩක් තියෙනවා අපේ රට යටත් කරගෙන සිටි පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි හැමෝගෙන්ම ආපූ ඒවා. උදා: කනප්පුව, ඉස්කිරිම්ම, ඉස්තිරික්ක, අල්මාරි මේ වගේ
Ow meka scl history welete ugannuwa
@@fathimamuneefa9691ඔව් නේ
අදත්හරිම හොදයි නොදන්න දේවල් දැනගත්තා චානුමහත්තයා බුදුෂරනයි
මං හිතන් හිටපු ඒක හරියටම හරි
නියමයි මචන් උබේ වැඩසටහන .ගොඩාක් වටිනවා
Keep up the good work Chanu.
Here are a few Sinhala words of Dutch(Landesi) Origin.
හලෝ...පුතා ඔයා ඔච්චර දුර ගියාද බිබිල. මම බිබිල දන්නව.
මම.දන්නෙත් නෑ ස්පිරිතාලෙ කොහොන් ආවද කියල.ඔයාගෙන් තමයි අද දැනගත්තෙ. Thank you sanaa.
ජයවේවා...!!!
ඉදිරියට ම❤ යන්න සැලෝන් එපා❤ බුදු සරණයි නියමයි ❤❤❤❤❤❤❤❤❤
Niyamaii aiyee hoda programme ekak ❤❤❤❤❤
අනේ මල්ලි මම දන්නෙ රවාහන කියලා විතරයි බුදු සරනයි පරිසමෙන් වැඩසටහන කරගන යන්න
පෘතුගීසි වචනයක්.ඒ කාලේ මිනිස්සුන්ව කතෝලික ආගමට හරවා ගන්න මිනිස්සු එක්ක හිතවත් වුනා.ලෙඩ්ඩුන්ව බලාගන්න ස්පිරිටන් කියලා එකක් හැදුවා.ඉස්පිරිතාල කියන්නේ ඒකෙන් ආපු එකක්.සුද්දො Theater කියද්දි අපි ඒක ඇහුණ විදියට ටීටරෙ කිව්වා.8 වසර ඉතිහාසය පොතේ 77 පිටුවේ තියෙනවා..
Albanian - spitali - ඉස්පිතාලි
Corsican - spitali - ඉස්පිතාලි
Polish - szpital - ඉස්පිතාල්
Romanian - spital - ඉස්පිතාල්
❤❤❤❤❤❤❤godak hoda wada satahanak mamath asawan balanawa
Hoda. Canal. Ekak bs
අපේ බිබිලටත් ඇවිල්ල නේ උදේම තමයි ඇවිත් වැඩේ කරලා තියෙන්නේ නේ
Good job ❤
Good boý
Ada thama ispirithale giye thank you
Ade Karawela Atha Ariya Wage 😂😂 😁😁🤣 Budu Saranai 🙏🙏😘 Malliya, Nodanna De Egena Gamu, Malliya Eskola Lamaigen Chakare Ahanna
😍
aepaela - appeal (law)
iskaakara - distillery
iskuruppuwa - screw
istrikkaya - iron (for clothes)
istóppuwa - outer verandah
ispiritaalaya - hospital
orlósuwa - clock
klae:siya - class
kantóruwa - office
මම හිතපු එක හරි
මම හිතන්නේ නියම නම ඉස්පිරිතාලේ රාජ්‍ය භාෂාව සිංහල උනාට රටේ ජනතාව පාවිච්චි කරන භාෂාව ඊට වඩාවෙනස් කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවද
බලන්න ලෙඩෙකුට කියන නං ලෙඩා ලෙඩ වෙලාරෝගී වෙලාගිලන් වෙලා රෝගාතුර වෙලාඅසනීප වෙලා
❤
"මහ රෝහල" කියලා බාවිතා කරන්න පුළුවන් උනත්
"මහ ඉස්පිරිතාලේ" කියලා බාවිතා කරන්න බෑ 👉 මහ ඉසුරු =මේහෙසුරු , වෙනවනම් මහ ඉස්පිරිතාලේ , මෙහෙඉස්පිරිතාලේ වෙන්න ඔනි එහෙනම් , මගේ හිතේ මෙක ලතින් භාෂාවෙන් කැඩිලා ආපු එකක්
මරෙ මරු ටොක්
අපේ ගමටත් එන්න
talk with chanu කුරැවිටට එන්න...අපිට කියලා එන්න ...මේ වැඩ සටහන ගොඩක් හොඳයි...thank you 🌹🌹❤️❤️
👊👌👌👌👌👌👊
❤❤❤❤🎉🎉👍👍🏻👍🏻
ඕක පෘතුගාල වචනයක්
❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
මං හිතන් හිටපු එක හරි
Monaragala enna..
Bibile ❤📌
මොහුට මේ කාරණය කරන්න තේරෙන්නේ නෑ කොයි වෙලාවකදී හරි ගුටි කන්න වෙයි හොඳටම...
වෙනත් රටවල අය මේවගේ නාලිකා කරනවා ඒ අය අන් අයට කෙතරම් ගරුකරනවාද....ඒකට මේ නාලිකාව?.....
අපෙ ලංකාවේ හොද දේ අගය කරනවා අඩුයි අනුගෙ කුණු හොයලා දාන එවාට ගරු කරන්නෙ අධ්‍යාපන වැඩසටහන් ගනන් ගන්නෙ නෑ 🤞 මුල ඉදලා මෙ චැනල් එක බැලුවානම් තේරෙයි කරන්න පුළුවන් ද බැරිද කියලා 👌👌
@@Aruni880ඔබ මේවගේ පිටරට නාලිකා නරඹල නැතුව ඇති.....ඒකයි ඔය ප්‍රශ්නේ.. හොඳ දේ අගය කරන්න දන්නේ නැතිව නොවේ හොඳ කුමක්ද කියා තීරණය කරගන්න බෑ...කට වහරින් ඒ කට කියන්නේ අන්දමන්ද වෙලා ඉන්නව වගේ කියායි.... ධර්මයට අනුව මෝහය අධික කම...එහෙමත් නැත්නම් වික්ෂිප්ත භාවය.....නුවණ මදකම කියායි ඒකට කියන්නේ....?
වෙළඳාමක් කරනවිට එය සාර්ථක කරගැනීම ඒ කරන කෙනාගේ භාෂා විලාශය අන් අය පහදින ආකාරයට විය යුතුයි.ඒ වගේම හැසිරීමත් අන් අයගේ මනබඳින සේ විය යුතුයි. ඒ විෂය පිළිබඳ හසල දැනීමක් තිබිය යුතුයි....ඒ වගේම ස්ථානෝචිත ප්‍රක්ඤාවක් තිබිය යුතුයි.මේ ටික සපුරා ගන්නේ නම් ඔහු හෝ ඇය දක්ෂයෙක් වනවාමයි.
😁😁😁😁😁
Uba wage molayak nathi haraktanam penne oya widihata thamai
Aththa😂
I think it's a portuguese word.
ගෑනු අය අදින කිමෝනා ව අල්මාරිය
Buttala ta enna❤
පොලිසියට සිංහලෙන් මොකක්ද කියන්නේ ඒ ගැනත් හොයලා බලන්නකෝ
Mul kalinawa ඉස්පිරිමල් කියල hadune oya wachane ita passe ඉස්පිරිතාලෙ una prutugisingen tamai awe
🩵💙💛💚💛💙🩵❤️💚❤️💚💛💙🩵💙💚
💫💫💫💫💫💫💫💫💫💫💫💫💫
🎉🎉🎉🎉❤❤❤❤🌹🌹🌹👍👍👍👍
samara pasal yana lami prsna ahanawata kamathi danumak e aya gannawa samara aya e ekakwath epa kiyala yanawa
රෝහල ආවේ කොහෙන් ද ? මුලින් ආවේ ඉස්පිරිතාලෙ .😁😁
Rohala
Uthare kiyanne nathiwa thawa kenek lagata yanne ai
Oya demale dnnwane veithiyasalai aspithiri kohameda aawe ehamethama
Malli hosptle akata sinhalen kiyanne rohala. Malli mama saliyawewa inne. Mehatath dawasaka annako
prutugrisi neda
අයියා නුවරට එන්නෙ කවද්ද
පන්නලා යවන්න
අපිට මෙ ඉස්පිරිතාල්‍ය කියන වචනය අවෙ ලන්දෙසින්ගෙන් සොල්දරය,බාල්ක ජනෙල්,කාමර,අල්මාරි,ඉස්කුරුප්පු ඉස්තොප්පු,ඉස්කොලෙ,ඔප්පු,වෙන්දෙසි වචන අවෙ ලන්දෙසින්ගෙන්😮😮
කැරකෝප්පුව
ඉස්පිරිතාලේ කියන්නේ.
ඔසුහල
Lassana i puthe adarei parissamin enna budusaranai ragamata enne puthe
එකේ ඉදලා 100 වෙනකන් ඉංග්‍රීසියෙන් ලියද්දි A අකුරෙන් ඉලක්කම් කීයක් තියෙනවාද කියලා අහන්න
එකක්වත් නෑනේ
Rohala🏥🏥
Issellama ahana kena guli kalada manda hina wena vidiyata 😂😂yashi
ලංදේසි පෘතුගීසි න් ගෙන්ද
පෘතුගාල්
අනේ උබ සියල්ල දත්
prutugrisi
Mama comment ake ahuwa meka, meya Tamil welin hospital Programe karanakota👍
Modayek 😂
Mata po nu aka oni podi gataluvakata..
sup 1000 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා😢😢😢😢😢😢😢😢
sup 1000 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා
මං බලාපොරොත්තු වෙනවා ඔහොමම ඇල්ලෙන් ඇවිත් බල්ලකෙටුවෙ එයි කියලා
අළුත් අභියෝගයක්
මේ පාර නත්තල හා උඳුවප් පොහොය යෙදි ඇත්තේ 25 හා 26 යන දිනවලදීය. 24 දින රාත්‍රියේ කුතුනුවන් පල්ලි යනු ඇත, 26 දින බොහෝ බෞද්ධයන් පන්සල් යනු ඇත. ඔබතුමාට පුළුවන්නම් මෙහෙම වැඩසටහනක් කරන්න. පන්සලක ඉන්න බෞද්ධයන්ගෙන් අහන්න උඳුවප් පොහොයේ ඇති වැදගත්ම මොකක්ද කියලා????? නත්තලේ ඇති වැදගත්කම දන්න බෞද්ධයෝ උඳුවප් පොහොයේ ඇති වටිනාකම හඳුනාගනීද?????
එහෙම නැත්නම් මුහුණ දෙන්න බැරුව පැනලා යයිද?????
තොට ආමරුද යකෝ😂ඉස්පිරිතාල බැරිනම්නොන එකක් ඕක දැනගත්ත කියල හද අල්ලන්නද බේසිකයා ..වැදගත් දෙයක් කරපන්😢😮
මෝඩ හුකන්නෙක්
දෙයක් කියලා දෙන කොට අහන්න පුරුදු වෙයන් කාගෙන්හරි දෙකක් වැදුනානම් රෝහල කොච්චර වැදගත්ද කියලා තේරෙයි
මේ වාගේ බුරුවො ඉන්නකම් ඉතින් රටට කලක් යයිද @@bandarabandara4459
@@bandarabandara4459හරියට හරි👍
@@bandarabandara4459 අම්ම😂
ua-cam.com/video/T5WtpZTctmg/v-deo.htmlsi=BZOp5CS3dua5yyPc
දෝණි මැණිකක් 💙💙💙💙💙
මේක පෘතුග්‍රී සි ගෙන් ආවේ තව වචන ගොඩක් තියෙනවා එකක් දෙකක් කියන්නම් ඉස්තිරි කේ හිරමනය
❤❤❤
🩵💙💛💚💛💙🩵❤️🩵💙💛💚💛💙🩵❤️