Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
😮✨️
නිරෝගී සම්පත් ලැබේවා ඔබට හා පවුලේ සැමටත්
Jeevthe vidinna danna supiri charithayak jayaweewa yaluwa.
නියමයි සනා ලස්සනයි ලස්සනයි
පට්ට ලස්සනයි මචෝ , තව ඕනේ .
හැමදෙනාටමත් සුභ නව වසරක් වේවා..❤. Thank you for your love and support and watching my videos😊😊❤
නියමයි . ගායනය, instrument 2ක් සමග . දක්ශයෙක් නෙවෙයි අති දක්ශයෙක්. තව සිංදු කරන්න .
මේදැලට අහුවෙන අයට සසරේ ගැලවීමක්ම නැත..... 😃❤❤❤❤❤❤👍👏👏👏👏👏👏👏👌👌👌👌
සුපිරි ayye ජයවේවා budusaranai 🙏
තව තවත් සින්දු ඕනේ. නියමයි මාර ලස්සනයි. Love from Ruth
පට්ට
ඔයා පට්ට දක්ශයෙනක්නේ තව තවත් වීඩියෝ දාන්න.....❤️❤️❤️👍
ඇත්තටම හරිම ලස්සනය 👍👍🔥
හරිම ලස්සනයි. Keep going!!!👍👍🙏
😂😂malliyee ඇත්තෙන්ම මටඔයා දැක්ක ගමන් හිනහා යනවා අනේ මරුනේ සිංදුව ගායකයෝ පරාදයි මේ...ඔයාගෙ නෝනා රැවටුනේ ඔය ගො කතා වලටද සංගීතයටද කොහොම වුනත් අපි ආසයි ඔයා සංගීතයෙන් ඉහලටම යනවනම් ඇත්තෙන්ම 👌👍😅❤❤❤ඔයාගේ පවුලේ සැමටත් අපි ආදරෙයි මගේම මල්ලි නොවුනත් ඔයා මගේම මල්ලියෙක් වගේ දැනෙන්නේ ඔයා ටත් ඔයාගේ පවුලේ සැමටත් නිරෝගීමත් වාසනාවන්ත පින්වන්ත සියලුම යහපත් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවාආආඅ😃🙏💐❤❤❤❤❤❤❤සැමට🏋️🧗මෙවැනි ශක්තිය ධයිරිය ලැබේවා
ආදරෙයි පැලෙන්න.. හදවතින්ම...❤️❤️❤️❤️
අම්මෝ අම්මෝ හදවත් රෝග නම් හදා ගන්න එපා එතකොට අපි ඔයා ගේ ගොං ගතා අහන්නෙ කොහොමද
👍ඇත්තෙන්ම ලස්සන යි .ඔයා දක්ෂයෙක් .💐💐💐
Supiri❤❤❤❤❤❤❤❤
Clever Actually. I love to watch your videos because you are making us happy and laugh.
මම ආස සිංදු වලින් එකක්
You have got a super talent man, keep going but don’t cheat on mechanic related stuff 😅 Recently subscribed to your channel. Love it 😊
❤❤
මල්ලි,ඔයා ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්ද ක් පතමි.සින්දුව ,ලස්සන යි.
ඔබටත් පවුලේ හැමදෙනාටමත් සුභ නව වසරක් වේවා..❤
Great 👍
Thank you 👍
Excellent singing and music 🎉
ලස්සනයි ..පලමු වටය දිනුවා...
ඉතා අනර්ඝයි. You are multi talented. 😊
Harima lassanai. Oya vadakaru. Oyage vadasatahan hondai. Deval amuwenma kelinma kiyanawa. Ehema Aya adui. Oyage Atahareema video ekath honda ekak. Kattiya inne andala EE ayata owa terenne na.
Lassana wedak kollo
හරිම ලස්සනයි
Wow, beautiful ...everything ..good ..bro.🎶❤️
Thank you so much 😀
niyamai supper ayye
Happy New Year son. You are top class. What a talt
වැඩ්ඩෙක් 👍
Harima lassanai , thawath sindu kiyanna - from USA
Wish you and your family a very happy new year . A beautiful singing and good playing
ඔබටත් පවුලේ හැමදෙනාටමත් සුභ නව වසරක් වේවා..❤❤
පට්ට.ලස්සනයි
Supiri ❤❤❤
ඔයාගේ මේ දක්ෂකම දැක්කේ අදනේ ඔරිජිනල් එකෙන් ලොකු වෙනසක් නෑ. ❤
Beautiful ❤
දක්ෂයෙක්
Very talented man you are, Indika. Very good 👍 👏 😊
ෂා.....හරිම ලස්සනයි .....
You are so talented. Keep produce similar videos.
youtube.com/@Lifewithrhythm295?si=4gqieX2FHanMO8pp
Ela aiya❤️❤️❤️
Super
Nice
Very good 10 out of 10.❤
You are very talented ❤
මරැ !
Good
පට්ට Bro
Super kollo...❤😂 suba අලුත් අවුරුද්ද k wewa your family ...ආදරෙයි හැමදාම මල්ලි .
ඔබටත් පවුලේ හැමදෙනාටමත් සුභ නව වසරක් වේවා..
සුපිරි මචං ❤සුබ අලුත් අවුරුද්දක් වේවා !!!❤
Well done. Keep it up.
Thank you!
Niyamai
Wishing you and your family a prosperous new year.
ඔයාගෙ පවුලේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
👍👍👍
Patta 👍👍👍
නියමයි මල්ලි.❤❤❤.🎉🎉🎉.
❤lassanai
Balan yaddi hangela hetapu weddek ne gammmaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮🙋♂️🙋♂️🙋♂️🙋♂️
💐💐💐💐💐💐
Wow 😂
Super ayye❤️🇯🇵
❤❤❤❤😂😂😂
වත්තෙ ගැරඩි ටික කකුල් කඩන් දිව්ව😂
එහෙනම් ඔයාගෙ මීයො ටික පරිස්සන් කර ගන්න පුලුවන්..😂😂
@@indikasuranga395😂😂😂
විහිලු කලාට ඔබ දක්ෂයෙකි ..💐
Wadakaru...
තරහ වෙන්න එපා රත්තරන් අයියෙ මෙහෙම කිව්වට මමනම් ආයෙ කවදාවත් සිංදු අහන්නෙ නෑ.සිංදු අහන එක එපා වුනා අයියගෙ කෝකිල හඩ්න් සිංදුව ඇහුවට පස්සෙ😂😂😂😂😂😂 ඔය සිංදව ගායනා කරපු නිමල් ගුණසේක මහත්මයට ඇහුනොත් ඔය සිංදුව මොනවා කර ගනියාද දන්නෑ😂😂😂😂
ඇයි බං මං එච්චරටම අවුල් වොයිස් එකක්ද..
@@indikasuranga395 ගනන් ගන්න එපා විහිළවක් කරේ.ඇත්තම ලස්සනට ගායනා කරා .වාදනයත් සුපිරි..නිමල් ගුණසේකර මහත්තයගෙ වොයිස් එකමයි මටනහ් ඇහුනෙ.ජය වේවා අයියෙ.
මගේ හිත කැඩුනා බං මල්ලියේ.. ඒ උනාට සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ හැම දෙනාටමත් ❤️❤️❤️
@@indikasuranga395 හුටා.අයියගෙ කෝකිල හඩ්න් සිංදුව ඇහුවට පස්සෙ අවුරුද්දට සුභ පතන්නත් අමතක නුනා.අයියත් අයියගේ හාම්නේටත් පවුලෙ සියළු දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
❤❤❤❤❤❤❤......

ෂා.....
හරිම ලස්සනයි .....
You are so talented. Keep produce similar videos.
youtube.com/@Lifewithrhythm295?si=4gqieX2FHanMO8pp
Ela aiya❤️❤️❤️
Super
Nice
Very good 10 out of 10.❤
You are very talented ❤
Thank you so much 😀
මරැ !
Good
පට්ට Bro
Super kollo...❤😂 suba අලුත් අවුරුද්ද k wewa your family ...ආදරෙයි හැමදාම මල්ලි .
ඔබටත් පවුලේ හැමදෙනාටමත් සුභ නව වසරක් වේවා..
සුපිරි මචං ❤සුබ අලුත් අවුරුද්දක් වේවා !!!❤
ඔබටත් පවුලේ හැමදෙනාටමත් සුභ නව වසරක් වේවා..❤
Well done. Keep it up.
Thank you!
Niyamai
Wishing you and your family a prosperous new year.
ඔබටත් පවුලේ හැමදෙනාටමත් සුභ නව වසරක් වේවා..❤
ඔයාගෙ පවුලේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
ඔබටත් පවුලේ හැමදෙනාටමත් සුභ නව වසරක් වේවා..❤
👍👍👍
Patta 👍👍👍
නියමයි මල්ලි.❤❤❤.🎉🎉🎉.
❤lassanai
Balan yaddi hangela hetapu weddek ne gammmaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮🙋♂️🙋♂️🙋♂️🙋♂️
💐💐💐💐💐💐
Wow 😂
Super ayye❤️🇯🇵
❤❤❤❤😂😂😂
වත්තෙ ගැරඩි ටික කකුල් කඩන් දිව්ව😂
එහෙනම් ඔයාගෙ මීයො ටික පරිස්සන් කර ගන්න පුලුවන්..😂😂
@@indikasuranga395😂😂😂
විහිලු කලාට ඔබ දක්ෂයෙකි ..💐
Wadakaru...
තරහ වෙන්න එපා රත්තරන් අයියෙ මෙහෙම කිව්වට මමනම් ආයෙ කවදාවත් සිංදු අහන්නෙ නෑ.සිංදු අහන එක එපා වුනා අයියගෙ කෝකිල හඩ්න් සිංදුව ඇහුවට පස්සෙ😂😂😂😂😂😂 ඔය සිංදව ගායනා කරපු නිමල් ගුණසේක මහත්මයට ඇහුනොත් ඔය සිංදුව මොනවා කර ගනියාද දන්නෑ😂😂😂😂
ඇයි බං මං එච්චරටම අවුල් වොයිස් එකක්ද..
@@indikasuranga395 ගනන් ගන්න එපා විහිළවක් කරේ.ඇත්තම ලස්සනට ගායනා කරා .වාදනයත් සුපිරි..නිමල් ගුණසේකර මහත්තයගෙ වොයිස් එකමයි මටනහ් ඇහුනෙ.ජය වේවා අයියෙ.
මගේ හිත කැඩුනා බං මල්ලියේ.. ඒ උනාට සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ හැම දෙනාටමත් ❤️❤️❤️
@@indikasuranga395 හුටා.අයියගෙ කෝකිල හඩ්න් සිංදුව ඇහුවට පස්සෙ අවුරුද්දට සුභ පතන්නත් අමතක නුනා.
අයියත් අයියගේ හාම්නේටත් පවුලෙ සියළු දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
❤❤❤❤❤❤❤......