#clean

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 37

  • @udaraamarakoon6056
    @udaraamarakoon6056 12 годин тому +2

    බොහොම වැදගත් සාකච්ඡාවක්

  • @RaSuriyarathna
    @RaSuriyarathna 22 години тому +5

    ස්තුතියි සාර්ථක වැඩසටහනක් ජයවේවා

  • @ranimadage7202
    @ranimadage7202 22 години тому +8

    ඔබ තුමියගේ මාධ්‍ය මෙහෙවර අගය කරමි...නන්දන වීරරත්න මහතා ගේ සියළු අත්දැකීම් සහ හෙලිදරව් කිරීම් ඉතා වැදගත්. ඔබතුමාට හැකි නම් ආණ්ඩුවට අත දෙන්න ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන නිවැරදිව කරන්න . මොකද අමාරුවෙන් පත් කරගත් මේ ආණ්ඩුවට බැරි උනොත් රට හදන්න වෙන කෙනෙකු නෑ.
    .

  • @MaliniGanewatta
    @MaliniGanewatta 20 годин тому +3

    ඉන්දීය සංචාරයේදී අපේ සංචාරක බසය පෙට්‍රල් ෂෙඩ්වල නවත්වා ඒවායේ ඇති වැසිකිළි පහසුකම් පාවිච්චි කළා.

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 День тому +7

    දිනපතාම මාධ්‍ය සාකච්චාව පවත්වා විරුද්ධ මත වලට පිළිතුරු දීමෙන් ජනමතය නිවැරදි කරන්න රජය පියවර ගත යුතුයි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm День тому +10

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. නමුත් ආණ්ඩුවේ අයට මේ වගේ වැඩසටහන් අහන්ඩ වෙලාවක් තියෙනවද අහනවාද කියනඑක තමයි ප්‍රශ්නේ 🎉

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 13 годин тому +3

    ඔබතුමියගේ මාධ්‍ය සාකච්ඡාව, මම ගොඩක් වෙනසක් දකිනවා.. ලංකාවෙ කෙනෙක් ඔය මාධ්‍යසාකච්ඡාව කතිකාවකට ගෙනාවනම් එහි හැරබර තැනක් නෑ.. සත්‍ය වශයෙන්ම හරිම වෙනසක් දකිනවා ඔබගේ කතා විලාශය.. අපේ ගොඩාක් දේවල් වෙනස් කරන්න තියෙනවා රටේ.. අපේ රටේ සෑම දෙයක්ම සාර්ථක වේවා කියල පතන්න විතරයි තියෙන්නේ... සහ සහයෝගය දෙන්න විතරයි තියෙන්නේ.. ඔබතුමීටත් නන්දන මහත්තයටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

  • @ajaude
    @ajaude День тому +6

    රජයේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කිරිමේදි දෙවරක් සිතා බැලිය යුතුයි . ඔවුන් කොතරම් හොඳ දෙයක් පුකාශ කලත් එහි වචන කිහිපයක් අල්ලා ගෙන මඩ ගහනවා. මෙය ඉතාමත් සැලසුම් සහගතව සංවිධානත්මකව කරන දෙයක් .

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 День тому +7

    කෙහෙල් කොළ තවන්නෙ නැතිව නවන්න ගියොත් ඉරෙයි.
    ජනාධිපති ඒක තේරුම් අරගෙන ඉන්න බව පේනවා.

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 День тому +5

    An excellent dialogue
    Thank you Mr Nandana and Mrs. Hema

  • @chandranisilva2565
    @chandranisilva2565 11 годин тому +1

    Aththamai,aththa

  • @warunasenanayaka324
    @warunasenanayaka324 19 годин тому +5

    ඔබ තුමිය හරි අගේට සාකච්චාව හසුරනවා, සුභ පැතුම්

  • @RodrigoP.w
    @RodrigoP.w 16 годин тому +1

    Mr.nandanage pilithuru hariyata hari mamath ekagai❤

  • @RNK-LondonTalks
    @RNK-LondonTalks  День тому +5

    Feedback is critical and appreciated!!!

  • @anomaherath1090
    @anomaherath1090 День тому +3

    අපිට නම් නලින්ද සහෝදරයා කිව්ව දේ හොදින්ම තේරෙනවා.ඒත් හැමෝම එකම මට්ටමේ නවෙයිනෙ.ඒකයි මෙතන ප්‍රශ්නය තියෙන්නෙ .

  • @susilagh907
    @susilagh907 5 годин тому +1

    හරි විවේචන වලට මුහුණදීමට රජය බුද්ධිමත් විය යුතුයි.පැරණි හොර නඩේම තියාගෙන නම් වැඩ කරන්න ඉදිරිය ගැන හිතන්න බැහැ

  • @W.GKarunawathi
    @W.GKarunawathi День тому +3

    ඔබතුමාවටිනා මාද්‍යවේදියෙක් ඔයවගේඅය අඩුයි

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 День тому +5

    මේ වගේ බොරු ප්‍රචාර නෙමෙයි ඇත්ත කිව්වත් ප්‍රේමදාස ආණ්ඩුව වගේ කාලෙක නම් ඔය නාලිකත් නෑ නාලිකාවල අයිතිකාරයොත් නෑ.රනිල් හිටියත් එච්චරම තමයි.

  • @premkanthPerera
    @premkanthPerera День тому +1

    🌷🌷🌷An Excellent conversation that unveiled some points that need to be considered by the Sri Lankan governing political authority.❤️❤️❤️

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r День тому +2

    ඒ සල්ලි audit කරන්න ඕනා.

  • @Jayaacademy93
    @Jayaacademy93 День тому +1

    ❤❤❤❤❤❤

  • @warunasenanayaka324
    @warunasenanayaka324 19 годин тому +2

    ඔය නිකන් උපදෙස් දෙන උන් නැතිව පඩියක් දීල දැනුමක් ඇති උපසේකයින් ගත්තා නම් හොදයි

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 День тому +2

    🙏🙏🙏❤️✌️🇱🇰

  • @ginnaliyepannarama410
    @ginnaliyepannarama410 День тому +1

    ❤❤❤!

  • @subbwells6764
    @subbwells6764 14 годин тому +1

    Just hit that subscribe button! 🎉 Looking forward to more professional and engaging content from your channel. Keep up the great work! 👍📺

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne 23 години тому +1

    Oba thuma kiyana de Hari .API AKD ta garu karanawa

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok День тому +1

    Oya mahanuwara dalada nilame ma ekka Colombo anande ekama panthiye.eda harima ahinsaka kenek.mona unada ma danne netha. From Europe

  • @soniyarathnayake18
    @soniyarathnayake18 День тому +1

    This want last two year's

  • @rupajayanthi7065
    @rupajayanthi7065 День тому +2

    අනේ මහත්තයා ඕවා ඔය සහෝදරයන්ට කියන්න එයාලා කියනදේ අහනවනෙ.එයාලා කීවනෙප්‍රශ්න කරන්න ඕන කෙනෙක්ට කියලා.එයාලා මේවා බලන්නෑනෙ.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 10 годин тому +1

    Anura 5yi...harini ho Vijitha 5yi...wena npp kenek 5yi...thawa npp ekak 5yi.. okkoma 20yi...ethakota 20yi... ethakota chuttak hadeyi... balamuko..

  • @Pathmini-j3v
    @Pathmini-j3v День тому +1

    🎉❤❤❤❤❤❤❤❤❤😢

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok День тому +1

    Lankawe vigannaya boho durwala.moko ewakata ma lankawe viganaka kenek nisa.aca wenta awrudu 05 practice karanta onimaya.namuth api dena deya nowemaya auditor general kiyanne. Hethuwa? From Europe.

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok День тому +1

    Onna Venezuela supreme court eka wage lankawe nowenne ?

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 10 годин тому +1

    👍👍👍