පුහුල් දෝසි | puhul dosi sinhala | Winter Melon Candy | Ash Gourd Candy |SriLankan| kassaproductions

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 135

  • @leelaperera1700
    @leelaperera1700 10 місяців тому +12

    රසවත් ව්‍යාපාරයක රහස් නොසඟවා අන්‍යයන් සමග බෙදා හදාගත් ඒ පිංවත් මහතාගේ ජීවිතයත් රසවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ එම ව්‍යාපාරය කරදර බාධාවකින් තොරව කරගෙන යාමටත් ඉන් වැඩි දියුණුවක් ලැබීමටත් හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි.

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 6 місяців тому +5

    බලන බලන තැන පුහුල්. පව් තනියෙන් මහන්සි වෙන්නෙ තව කෙනෙකුට පඩියක් දෙන්න බැරි නිසා වෙනන ඇති.
    ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.!!

  • @nalanifamily2509
    @nalanifamily2509 12 днів тому

    වෙනත් වර්ගth හදන්න aluwa wage ඒවා හැබැයි මම වීඩියෝ එකක් දැක්කා ඉන්දියාවේ jujubes wage පාට පාට daala පැකට් කරලා හදනවා ඔබතුමා පැහැදිලි කිරීමත් හරිම පැහැදිලි ❤

  • @nokianokiac2785
    @nokianokiac2785 Рік тому +6

    ගොඩක් ස්තුතියි නොදන්නා දේවල් හොදටම පැහැදිලිව කියලා දුන්නා ඔබගේ ව්‍යාපාරය දියුණුවට පත්වෙිවා බුදු සරණයි

  • @sathirachandika279
    @sathirachandika279 15 днів тому

    Very nice. Wish you good luck and every success .

  • @malkumarei4131
    @malkumarei4131 2 місяці тому +1

    man haduwa. neiyamata awa. 👌

  • @malkumarei4131
    @malkumarei4131 2 місяці тому

    great 👌

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 3 роки тому +3

    Obage wyaparaya sarthaka wewa.jayama wewa .!

  • @sanumiiduwari5237
    @sanumiiduwari5237 3 роки тому +4

    Wow... mouth watering recipe.. ❤️❤️❤️❤️

  • @HussainaNoordeen
    @HussainaNoordeen 8 місяців тому

    This man is such a hard and dedicated worker. May God Bless his business. These are the kind of people sri lanka needs and the Government must encourage and find markets for this dekicious sweet. These are the kind of industries we must encourage. What a wonderful sweet. Government must see about exporting this. It is unique and so delicious. They must help hardworking people like this man.

  • @smoexmovieclipss
    @smoexmovieclipss 3 роки тому +2

    well done. All the best for your channel. keep it up

  • @PushpaPiris-c6p
    @PushpaPiris-c6p Рік тому +1

    Wow

  • @veenafernando1542
    @veenafernando1542 Рік тому +1

    👍 👍👍👍👍👍නියමයි

  • @rithu87
    @rithu87 3 місяці тому

    කොහෙද තියෙන්නේ

  • @shilpapasala5088
    @shilpapasala5088 3 роки тому +2

    Usefully video

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs Місяць тому

    ,👌👌👌👌

  • @nadeeshaekanayake6917
    @nadeeshaekanayake6917 2 роки тому +3

    නියමයි 👌

  • @sanjeewagajanayaka2864
    @sanjeewagajanayaka2864 3 роки тому +4

    Great 👍

  • @sauriwandana8066
    @sauriwandana8066 2 роки тому +2

    නියමයි..ජය වේවා..බුදු සරණයි

  • @kapilaweerasinghe3419
    @kapilaweerasinghe3419 3 роки тому +7

    සුපිරි 👍 නියමයි 👌

  • @Apex_Kulu
    @Apex_Kulu 10 місяців тому +1

    Pehedilie🎉

  • @myterritory3524
    @myterritory3524 2 роки тому +4

    සද්දය madi නේද
    Good effort ,thank you

    • @kassaproductions24
      @kassaproductions24  2 роки тому

      ඔව්නේද.. මුල්ම එක තමා මේක..

  • @manjulaalahakoon4250
    @manjulaalahakoon4250 Рік тому +1

  • @outofthebox7610
    @outofthebox7610 2 роки тому +2

    Good one brother .. subscribed..👍

  • @greenzonesl86
    @greenzonesl86 3 роки тому +2

    Good content....best of luck

  • @warshathathsarani8987
    @warshathathsarani8987 2 роки тому +1

    Niyamai

  • @nimalikakumari4888
    @nimalikakumari4888 2 роки тому +3

    😍😍😍

  • @chamithnikaloy6648
    @chamithnikaloy6648 Рік тому +1

    කොච්චර කල් තියාගන්ට පුලුවන්ද කල් තබාගැනීමේ ද්‍රව්‍ය සමග

    • @kassaproductions24
      @kassaproductions24  Рік тому

      මාස දෙකක් විතර පුලුවන් මොකුත් නොදා..

    • @kassaproductions24
      @kassaproductions24  Рік тому

      හුලං වදි⁣න්නේ නැතුව තියන්න

  • @shalikamadumali6313
    @shalikamadumali6313 3 роки тому +2

    Good job

  • @shilphadhipathi6565
    @shilphadhipathi6565 3 роки тому +4

    සුපිරි 💕

  • @tornementorganizationffaco8710
    @tornementorganizationffaco8710 3 роки тому +1

    Supiri supiri

  • @isankajeewani3305
    @isankajeewani3305 3 роки тому +3

    👍

  • @pradeepmadushanka1991
    @pradeepmadushanka1991 3 роки тому +2

    Eka maru 👍

  • @yamiyaas
    @yamiyaas 3 роки тому +7

    දැනට දාපු සුපිරිම එක🔥

  • @hansininishara9453
    @hansininishara9453 2 роки тому +3

    Super

  • @VoiceOfMyCountry
    @VoiceOfMyCountry 3 роки тому +2

    I will try.🙋🙋

  • @erangadissanayaka7302
    @erangadissanayaka7302 3 роки тому +1

    සුපිරි

  • @rithu87
    @rithu87 3 місяці тому

    තොග ගන්න පුලුවන් ද

  • @lakiniishara2972
    @lakiniishara2972 2 роки тому

    Seeni pani eka diya unata passe lipen gannawada puhul kali tika.

    • @kassaproductions24
      @kassaproductions24  2 роки тому

      Video eka hodata baluwda.. pahadili nadda

    • @kassaproductions24
      @kassaproductions24  2 роки тому

      Ou.. peraa handakin perala gannawa ita passe weelenna danawa

    • @lakiniishara2972
      @lakiniishara2972 2 роки тому

      Baluwa mama meeta kalinuth haduwa oya widiyata waraduna ekai .mama lipema thibba seeni tika dosi kallata allagannakanma ekai ahuwe

    • @kassaproductions24
      @kassaproductions24  2 роки тому

      @@lakiniishara2972 oya seeni wala godak wela thibbada..
      Mokakda una aula..
      Seeni wal wenakota peraa ganna one..

    • @lakiniishara2972
      @lakiniishara2972 2 роки тому +1

      @@kassaproductions24 aye try karalama balanawa

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 Рік тому +1

    Jaya veva💐💐💐💐💐🤨🙂😊🙏🙏🙏🙏🙏

  • @sandunmanchanayake851
    @sandunmanchanayake851 2 роки тому +2

    මෙම නිශ්පාදන ස්තානය පිළිබඳ තොරතුරු කරුණකර දන්වන්න ස් තඋති

    • @chefyzone1769
      @chefyzone1769 2 роки тому

      මේ නිශ්පාදනය කරන තැන දන්නවද දන්නවනම් කරුනාකර විස්තර දාන්න ප්ලීස් ..

  • @KaudullaDivisionIrrigationDepa

    👍👍👍👍👍👍

  • @oshanthisanka2718
    @oshanthisanka2718 3 роки тому +2

    😊

  • @madhushiudayakumari8262
    @madhushiudayakumari8262 Рік тому

    Paw.mahansi wena tharamata labayak ne.atharamediyan thama labe ganne. Puluwan aya udaw karanna loku pinak.

  • @කවීෂ
    @කවීෂ Рік тому +1

    තොග ගන්න පුළුවන්ද.pls cantact

  • @priyangaperera5811
    @priyangaperera5811 Рік тому +2

    මින් පසු පුහුල් කෑලි කපනකොට ලෑල්ලක් තියලා කපන්න.
    මේස ලැල්ල මත තියලා කැපීමේ දී
    පිරිසිදුකම මදි.

  • @JinasiriNissanka
    @JinasiriNissanka 9 місяців тому +1

    කටට රහ වුනාට, ඒක හදල ගන්ඩ මොනතරම් මහන්සියක්ද? දවසින් දවස හැම දෙයක්ම ගණන් යනකොට කර්මාන්තය පවක්වාගන යන්නෙ කොහොමද කියල හිතෙනවා . මේ අහිංසක කර්මාන්තකාරයො ජීවිතය ගැටගහගන්නෙ හරිම අමාරුවකින් කියල පේනවනෙ.
    රාජ්‍යය , පුද්ගලික දෙඅංශයම වැටුප් වැඩි කරන්ඩ කියල උද්ගෝෂණ කළත් , මේ අහිංසකයන් වෙනුවෙන් කතා කරන්නේ කවුද? මේ දෝසි කර්මාන්තයේ විතරක් නෙමෙයි අනිකුත් සියලුම කර්මාන්තවල තත්වයත් මේකමයි.

  • @Nima-sri
    @Nima-sri Рік тому +2

    මටත් ඔනෙ පුහුල් දොසි

  • @janakeenugegoda1508
    @janakeenugegoda1508 2 роки тому +2

    He have to open his own shop.

  • @shakirafernando641
    @shakirafernando641 3 роки тому +8

    හුණු දාලා පැය 10වගේ තියන්න ඕනි කියලා වෙන එකක තිබ්බා අනේ එහෙම පැය ගණන් තියන්න ඕනි නැද්ද

  • @sajiwanisilwa6127
    @sajiwanisilwa6127 2 роки тому +1

    සීනි කුඩු karalada ගන්නේ

  • @sanjayaruwan3707
    @sanjayaruwan3707 Рік тому +1

    Kassa production නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Рік тому +1

    පව් ඒ නිශ්පාදක තුමා.එත් ලාබේ ගන්නේ වියාපාරිකයෝ.තව කාරනාවක්....නිවේදක තුමා රහසින් කතා කරන්නේ කාට බයේද?🤭

  • @sajaninimanthika3898
    @sajaninimanthika3898 2 роки тому +1

    Hunu dannthiwa haduwoth mokda wenne

    • @kassaproductions24
      @kassaproductions24  2 роки тому

      Puhul kali diya wenawa

    • @sajaninimanthika3898
      @sajaninimanthika3898 2 роки тому +1

      @@kassaproductions24 gdra knna hadnakotwath hunu noda hdnna bariweida

    • @kassaproductions24
      @kassaproductions24  2 роки тому +1

      @@sajaninimanthika3898 hunu dala godj wela thiyanna epa.dapu gaman hodala danna hodata. Vita hunu thama ganne bohoma poddak ganna..

  • @Squad99MotivationSL
    @Squad99MotivationSL 3 роки тому +1

    Good luck! Loe from 89

  • @galaxy_110
    @galaxy_110 3 роки тому

    හුණු වෙනුවට වෙන දෙයක් දාන්න බැරිද ? හුණු ශරීරයට අහිතකරයි.

    • @kassaproductions24
      @kassaproductions24  3 роки тому +1

      හුනු දාලා ගොඩක් වෙලා තියන්න එපා. ඒ වෙලාවෙම හොදට හෝදලා දාන්න .

    • @galaxy_110
      @galaxy_110 3 роки тому +1

      @@kassaproductions24 ඒත් හුණු දැමීමේ අරමුණ ආම්ලිකතාව ඉවත් කරන්න නම්, හුණු හොඳට පුහුල් වලට උරා ගන්න ඕන.
      කිහිප වතාවක් හෝදලා දැම්මත් , උරාගත් හුණු යම් ප්‍රමාණයක් හෝ ඉතුරු වෙනවා. අනිත් එක තමා පිසීමේදී හුණුවල විෂ ඉවත් වෙනෙනේ නැහැ. හුණු කියන්නේ පිළිකා කාරකයක්. මේකත් හරියට අර SLS එකේ නෝනා කිව්වා වගේ චුට්ටක් වහ කැවට කමක් නෑ වගේ දෙයක් ද ?
      දැනුවත් කළාට ස්තූතියි. අදින් පස්සේ වැරදිලා වත් කඩෙන් ගෙනාපු පුහුල් දෝසි නම් කන්නේ නැහැ..👍

    • @kassaproductions24
      @kassaproductions24  3 роки тому +1

      ඒක හරි, ඒත් හුනු දාන්නේ පුහුල් දියවෙන එක නවත්ත ගන්න. හොදට හොදන්න ඕනෙ ඊට පස්සේ..

    • @asankaweerasingha2767
      @asankaweerasingha2767 2 роки тому +2

      ඔයා එලවලු එහෙමත් ගෙදර වගා කරපුවමද කන්නේ.

    • @kassaproductions24
      @kassaproductions24  2 роки тому

      @@asankaweerasingha2767 magenda ahuwe..❤️

  • @chefyzone1769
    @chefyzone1769 2 роки тому +1

    මේ නිශ්පාදනය කරන කෙනාව කන්ටෑක් කරගන්න එයාගේ හෝ නිශ්පාදන ආයතයේ විස්තර දාන්න ප්ලීස්

  • @shanxt4124
    @shanxt4124 9 місяців тому

    ගෙදර හැදුවා..කඩේ රසම එන්නෙ නැනෙ අමුතු රසක් එන්නෙ. කන්න බෑ 😑

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 роки тому +2

    අතර මැදියන් තමයි වැඩියෙන් ලාබ ගන්නෙ වැඩ කරන අයට සුලු මුදලක් තමයි අතට එන්නෙ

    • @kassaproductions24
      @kassaproductions24  2 роки тому

      ඔව් ඒක ඇත්ත. System එකේ හැටිනේ..🤔

  • @SenakaSudusinghe
    @SenakaSudusinghe 5 місяців тому

    ඉතිරි පෙනිටිකට මොකද කරන්නෙ

  • @dinushabogahapitiya-zi2iz
    @dinushabogahapitiya-zi2iz Рік тому +1

    Contact number eka denna puluwanda

  • @damithsameera6298
    @damithsameera6298 9 днів тому

    පුහුල්දෝසි හදන කෙනා ගිනිකාගෙන කොච්චර දුක් ව්දිනවද? අතරමැදිය තමයි හම්බ කරන්නෙ. අපි තල්ගස්වල පොලෙන්ගන්නෙ 100g.රුපියල් 100

  • @balefly
    @balefly 3 роки тому +1

    Me puhul dosi hadana kenage contact number akak thiyenawada? Thanks

    • @kassaproductions24
      @kassaproductions24  3 роки тому

      Number ekak namna..

    • @balefly
      @balefly 3 роки тому +1

      @@kassaproductions24 Thank you malli. Api puhul dosi miladee ganna uthsaha karanawa. Me kenatath udauwak karanna belluwe. inna thana address akak hari thiyenawada malli?

  • @lionconfectioneries9906
    @lionconfectioneries9906 Рік тому +1

    mata phuhul dosi gana ona number eka dana

  • @jeewanthanishshanka3174
    @jeewanthanishshanka3174 3 роки тому +4

    හිරමනේ ගාලා වතරටික මිරිකන එක ලේසියි ....

    • @kassaproductions24
      @kassaproductions24  3 роки тому +1

      ඒ කිව්වේ මචෝ හරියට තේරුනේ නෑනේ..?

    • @kishairomi5984
      @kishairomi5984 4 місяці тому

      ඒ කියපු හරුපෙ මට තේරුනෙත් නෑ.

  • @HanDiy984
    @HanDiy984 Місяць тому

    Dirty Place!

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Рік тому +1

    මේකට හුනු දන්නේ නැතුව හදනන බැයිද

    • @kassaproductions24
      @kassaproductions24  Рік тому

      හුනුු දැම්මේ නැත්තම් දිය වෙනවා නේද පුහුල් කෑලි

    • @rollamolla-rq1gt
      @rollamolla-rq1gt Рік тому

      @@kassaproductions24 මේහේ හුණු හොයා ගන්න නැෙන්

    • @kassaproductions24
      @kassaproductions24  Рік тому

      @@rollamolla-rq1gt 😮😮😮 කන හුනු..

    • @kassaproductions24
      @kassaproductions24  Рік тому

      @@rollamolla-rq1gt ගොඩක් නෙවෙයි පෙඩ්ඩක්..

  • @malkumarei4131
    @malkumarei4131 2 місяці тому

    great 👌

  • @dumindasaumya2576
    @dumindasaumya2576 3 роки тому +5

    නියමයි 👌👌

  • @dineshkumara6202
    @dineshkumara6202 3 роки тому +2