44. උප්පාදො සංඛාරා, අනුප්පාදො නිබ්බානන්ති | Bopitiye Sadaham Pasala

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 67

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue 5 місяців тому +2

    සාදු සාදු සාදු ❤😊

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 місяці тому

    සාදු සාදු, සාදුමේ අපි පින් කර තියෙනවා බොහෝම මේ ධර්මය නිසි ලෙස අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේගෙන් ලැබුණධර්මඥානය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අරිහත් භාවය ලැබේවායි අධිෂ්ඨාන කරමි🙏🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 3 роки тому +6

    ☸️ සුවපත් වේවා ... !. 🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම වෙත්වා ! අධිෂ්ඨාන කරමි. 🙏🙏🙏

  • @sounds-of-nature
    @sounds-of-nature 3 роки тому +9

    ඔබ වහන්සේට නිරොගී සූව අදිටන් කරමි. තවදුරටත් ධර්මය මාර්ගය අවබෝධ කර ගැනීමට මෙඋතුම් ධර්ම දේශනාව මාහට උ කාරී උනෙමි.

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 роки тому +4

    🙏🙏🙏💕💕💕💖💖💖🌼🌼🌼🌹🌹🌹 ස්වාමින්වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු සත්වයො සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖💕💕💕🌼🌼🌼🌹🌹🌹

  • @yasarathnewilarachchi9295
    @yasarathnewilarachchi9295 3 роки тому +5

    ඔබ වහන්සේ දෙසනා කල දහම්
    මග ඇසීමෙන් දර්මස්කන්දයම එක මිටකට කැටි කලා සේ අපට හැගුනි.
    ඔබ වහහන්සේ සුවපත්වෙවා!!!
    සාදු! සාදු!! සාදු!!!

  • @udaniliyanage6729
    @udaniliyanage6729 3 роки тому +1

    ආර්‍ය්යන් වහන්සේට අරහත් ඵලයම අදිෂ්ඨාන කරමි !!! මම දහම් පාසලේ පාඩම් සියල්ලම බැලු ආධුනිකයෙකි.ආර්‍ය්යන් වහන්ස ඉතාමත් බෑගැපත්ව ඉල්ලන්නේ අශුභානුස්සති මරණානුස්සති මෙත්තානුස්සති වඩන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි .

  • @upaliamarasena6499
    @upaliamarasena6499 2 роки тому +3

    සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏🙏🙏

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 3 роки тому +11

    ඔබ වහන්සේ පරම තිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 6 місяців тому

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹

  • @sujathakalugala3444
    @sujathakalugala3444 3 роки тому +11

    ස්වාමීන් වහන්ස මෙතෙක් වටහාගත නොහැකි වූ ධර්මය මේ සාරාංශය තුලින් ඉතාම හොඳින් වටහා ගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 роки тому +1

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව පැහැදිලි කරමින් සංසාර දුකින් මිදී ම සදහා මග සියලු දෙනා ට නිවන් මග පහදා දෙන ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පත් භාවය දීර්ඝායුෂ ලැබේවා කියා අධිෂ්ඨාන කරමි,ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ට ත් ඒ අය නමින් අනන්ත සංසාර යේ මිය පරලොව ගොස් පිං බලාපොරොත්තු ව සිටින සියලු මඤාතීන්ටත් මේ පිං අනුමෝදන් කරමි අනුමොදන් වෙත්වා, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා,

  • @maheshisenanayaka7011
    @maheshisenanayaka7011 3 роки тому +6

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා
    තවදුරටත් මාගධී වචනවල අර්ථය පැහැදිලි කරන්නේ නම් මැනවි🙏🙏🙏

  • @subasingheweerakkody6616
    @subasingheweerakkody6616 11 місяців тому

    නිදුක්, නිරෝගී, දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි......!

  • @kw7254
    @kw7254 2 роки тому +1

    ඔබවහන්සේ පරම නිබ්බාන සුවයෙන්
    සුවපත් වේවා "!

  • @isurugamage7992
    @isurugamage7992 3 роки тому +1

    උතුම් සිරිසද්දර්මය සියලු ලෝකවාසීන් දැන දැක ධ්ම්මානු ධ්ම්ම පට්පදාවේ නියුතුව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌼

  • @mohdharun5729
    @mohdharun5729 3 роки тому +1

    ස්වාමින් වහන්ස අපි මෙතෙක් කාලයකට ඔබවහන්සෙගෙ පැහැදිලි කිරීම තරම් අපේ සිත් වලට පැහැදිලි වන පරිදි දර්ම දේසනයක් අහල තිබුනෙ නැහැ ඔබ වහන්සෙට දීර්ඝායු ලැබේවා

  • @evergreen7879
    @evergreen7879 3 роки тому +5

    Venerable sir, Please continue your great teaching of Buddha Dhamma through this channel too. Thanks. Suwapath wewa everyone.

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 2 роки тому +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @padminidias9345
    @padminidias9345 3 роки тому +4

    ඔබවහන්සේට කායික සුවපත් භාවය ලැබේවා යි අධිෂ්ඨාන කරමි.

  • @chathuvanthijayasinghe-st8ft
    @chathuvanthijayasinghe-st8ft 8 місяців тому +1

    සියලු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා...!!!!

  • @thamarasiriwardana2985
    @thamarasiriwardana2985 2 роки тому +1

    Up 🙏🙏🙏

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 3 роки тому

    Sadu. sadu. sadu, Budusaranai

  • @hajithprasanna
    @hajithprasanna 3 роки тому +4

    සුවපත් වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස. පරම පවිත්‍ර සිරි සද්ධර්මය නිවැරදිව පැහැදිලිව කියා දෙන දහම් පාසැලට සහාභාගිවන සියලු දෙනාත් සුවපත් වෙත්වා🙏🙏🙏

    • @pavithridias8857
      @pavithridias8857 3 роки тому

      Vidyathmakai pahadili suwapathwewa!!!!!!

    • @nilakshimullavithana3126
      @nilakshimullavithana3126 3 роки тому

      🙏🙏🙏
      ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...!!

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 роки тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා.

  • @sudharmaherath9426
    @sudharmaherath9426 3 роки тому

    ඉතාමත් පැහැදිලි යි ..සාදු සාදු සාදු !!

  • @samithsamith8661
    @samithsamith8661 2 роки тому

    Theruwan saranai obawahanseta

  • @ප්රදීප්-ඡ8ට
    @ප්රදීප්-ඡ8ට 3 роки тому

    ඔබවහන්සේට නිරෝගී සුව ලැබේවා

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 2 роки тому

    Obawahanseta nirogi suwa adistanaya karami Re SSP

  • @geethakithulgoda667
    @geethakithulgoda667 3 роки тому

    Sadu sadu sadu suwapath wewa !!!

  • @rpnilminiwijekoon9083
    @rpnilminiwijekoon9083 3 роки тому

    Sadu sadu sadu. Theruwan Saranai ape hamuduruwan Wahansa.

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 3 роки тому +1

    සුවපත් වේවා!

  • @kalyaniperera2955
    @kalyaniperera2955 4 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mal5109
    @mal5109 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @himaliihalagama892
    @himaliihalagama892 2 роки тому

    🙏🌼🙏🌼🙏🌼

  • @shriyalathws4792
    @shriyalathws4792 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakaprassanna6206
    @janakaprassanna6206 3 роки тому

    🙏☸️🙏☸️🙏☸️🙏

  • @dramanayake1168
    @dramanayake1168 3 роки тому

    Oba wahanseta suwapathwewa deergayuwewa 🙏🙏🙏

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 3 роки тому

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා

  • @Sugatho
    @Sugatho 3 роки тому

    Maga Uthum Namaskaraya Wawa Tharuwan Saranai🙏🙏🙏

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 3 роки тому

    🙏🙏🙏 සාධු සාධු සාධු

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 роки тому

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 роки тому

    නිවන් දකින දහම් පාසල

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 роки тому

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 роки тому

    Obawahanseta nirogee deergayusa adistana karanawa.

  • @nimmisubaa6540
    @nimmisubaa6540 3 роки тому

    🙏🙏🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 роки тому

    Sadhu! Sadhu! Sadhu!

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 роки тому

    Sadhu! Sadhu! Sadhu! Siyalu loaka siyalu sathwayo nibbana wethwa!

  • @kapiladarshana111
    @kapiladarshana111 3 роки тому

    සතර සති පට්ටානය වඩන නිවැරදි ක්‍රමය ගැන පාඩමක් කරල කියාදෙන්න.ස්වාමීන් වහන්ස.

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 роки тому

    SADU 🙏🏻🙏🏻🙏🏻

  • @dudlyperera7244
    @dudlyperera7244 3 роки тому

    KOVID ASADITHAYAN SIYALLOMA KAYIKA WASAYEN WHA WHA NIROOGI WEWA !!! SIRI
    SADDARMAYA AS SA LOKOTHTHARA WASAYEN SADAHATAMA NIDUK WEWA!!! NIROOGI WEWA!!! SUWAPATHWEWA!!!

  • @lpadayani8201
    @lpadayani8201 3 роки тому +1

    Suvapath veva

  • @thewsithekanayake36
    @thewsithekanayake36 3 роки тому

    Buddha born in sri lanka 🇱🇰

  • @gaminijayalath9830
    @gaminijayalath9830 3 роки тому

    OBA WAHANSEGE DAHAM MAGA PAHADADEMA ETAMA PAHEDELEEI .SADU...SADU..SADU...PURNA AUMA WALADATVA....
    .

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌼🌸

  • @himaliihalagama892
    @himaliihalagama892 Рік тому

    🙏🌹🙏🌹🙏🌹

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 роки тому

    🙏🙏🙏

  • @arunaekanayaka9021
    @arunaekanayaka9021 3 роки тому +1

    🙏🙏🙏

  • @swarnarubasinghe6471
    @swarnarubasinghe6471 3 роки тому

    🙏🙏🙏

  • @DeAlwis
    @DeAlwis 3 роки тому

    🙏🙏🙏

  • @malikaperera5977
    @malikaperera5977 3 роки тому

    🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 роки тому

    🙏🙏🙏

  • @mgpuhpamalagamage820
    @mgpuhpamalagamage820 2 роки тому

    🙏🙏🙏