Thank u miss. I really like the way u explain. God bless u abundantly for teaching us without hiding anything. Please do more videos when u find the time. May God shower his blessings on u Once again thank u so much.
Mis me ath kata mehema an data passe e ath kata maninne nadda. Manala ath kata wata 2 ta bedapu pramanayata me a dapu athkate mandala balanna nadda. Plz kiyala denna mis
Godak vatina video ekkak. Hodata theruna.Miss kadavatha vitharada class karanne. Mata pattern maker coss ekak karan uvamanai. miss karanavada.thanks💖💖 Mama Piliyandala..
මේ වගේ හොඳ පැහැදිලි කිරීමක් මම අද තමයි තේරුම් ගත්තේ. හරිම සතුටුයි. ගොඩක් පිං. ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤
රැගල් උස ගත්තු අකාරය ගොඩක් පැහැදිලියි මිස්❤❤
නිවරදිවම කියා දෙන එකම එක සිංහල You tube Channel එක. Thank you miss
Godak sthuthi.bs
ගොඩක් වටින පැහැදිලි කිරීමක් .බොහොම ස්තුති ඔබ තුමියට.
කියල දෙනව ඉතා පැහැදිලියි, සරලයි. ස්තූතියි. ඉදිරියටත් මේ වගේ දැණුම ලැබෙන vedio කරන්න ඔබට ශක්තිය ලැබෙන්න ඕන!
Nugasewanamahum
@@tharushiwickramasinghe9415qwQQQQ²1
78a
@@tharushiwickramasinghe9415❤
හරිම පැහැදිලිව කියාදෙනවා ඔබ හරි නිහතමානී ගුරුවරියක් තෙරුවන් සරණයි !!!
Theruwan saranai oyatath
හරිම ලස්සනට පැහැදිලි කරනවා ස්තුතියි
💙💙
හරිම පැහැදිලියි ගොඩක් ස්තූතියි නංගි ඔයාට...❤
ඔයා ඉතාමත්ම හොඳ ට පැහැදිලිව කියලා දෙනවා.ඔයාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!
ගොඩාක් ස්තුතියි මිස් .පැහැදිලිව කියලා දුන්නාට දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි
Thank.miss.goodluck🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤😅😅
බොහොම ස්තුතියි ගොඩාක් නොදන්නා දේ ඉගැන්වීම් පිළිබඳව ..❤
හරිම පැහැදිලියි ස්තූතියි
හරිම පැහැදිලියි.. සුබ අනාගතයක් .. ඔබට පුලුවන්නම් මැෂිමන්ට් ගන්නේ නැතුව මහන්න XS,S,M,L,XL,XXLආදී සයිස් වලට මහන්න ලංංකාවේඅයට ගැලපෙන සම්මත් මිමි සටහන කියලා දෙන්න.. ඔබට තෙරුවන් සරණයි
දුව ඔයා ලොකු උත්සාහය ක් ගත්තා මිමි ගන්න විදිහ කියල දෙන්නකෝ
ඔයාට බොහොම ස්තුති
හොදට කියල දෙනවා
හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි.
Godak pehedili miss.avankava serama kiya denavata godak pin...tava tava oyata shakthiya ha dahiriya lebeva...Oyata teruvan saranai
Niyamai miss hodata theruna. Ada wenkam therum gann bari deyak therum gathta
ස්තුතියි මිස් ඔයාට බුදුසරණයි
පැහදිලියි මිස්
නැනනුවනින් පිරි ගුනවත් ගුරැමෑණියනි දිිර්ඝායුවේවා ඔයාට
අනේ මිස් මට තිබුණ ගැටලුවකට අද තමයි හරියටම පිළිතුරු හම්බ උනේ පිං මිස්ට බුදු සරණයි. දෙවි පිහිටයි .ඡයම වේවා .
Bohoma sthuthi mis hoda pahadili kireemak
ඉතාමත් පැහැදිලි වීඩියෝවක් ස්තුතියි ඔබතුමියට 🙏
The problems I had was solved by u r explaining.thank u v much.good luck.
ස්තූතියි ඔබට බොහොම .
Thank you mis eka loku getaluwak mata thibba mista godak thank you hari de hariyta pehediliwa kiyala denawata 😊
Godak sthuthi oyata nihathamaneewama agaya kalata.💚💛🧡❤💙
හොදට තෙරෙනව මිස් ගොඩක් ස්තුතියි
සුබ දවසක් වේවා ..❤❤
Godaak pahadiliwa kiyala denawa.saralawa.man mahanna danne na eth oyagen igana gatta godaaak deyak.thanks.thawath me wage saralawa apita ugannanna wasanawa labewa.bs oyata
හොඳට පැහැදිලි කරලා දෙනවා thans
Thanks miss . Mata thibuna hugak gatalu walata miss kiyala dunnu video eke pahadiliwa thiyanawa . Thanks miss.
ස්තුතියි ම්ස්❤️🙏
Very useful video. 👌 . Rayon radi kapala mahanakota rayon
Radi lisenawa ekata wisudumak
Kiyanda
Foot ekata tape kotasak alawanna
thank you miss.desain bluse kapana hati kiyala denda
Situthi hodata therenawa godak pin
It's really nice and very very clear explaining thank you so much and God bless you
Please give us more videos
Wadee supiri
බොහොම ස්තුතියි මිස් හොඳට තේරුම් කරලා දුන්නට ගොඩක් ගැටළු වලට පිළිතුරු ලැබුන, පිටි පස්සේ උරහිස ඉස්සරහ උරහිසට වැඩිය දිගට කපන විදිහ කියලා දෙනවද කරුණාකරල,
Mis..,papuwa wedinam,ukula adu Nam Mimi ganne kohomada...
පැහැදිලිව කියලා දෙන නිසා ස්තුතියි, දෙවියන් වහන්සේ ට ප්‍රසංසා වෙවා,,
ස්තුතියි මිස්.හොදට තේරෙන්න කියලා දෙනවට
💙💚💙💚
Saralawa kiyala denawa miss oya.thanks
Welcome dr
Thank's Mis, oya harima pahadiliva kiyala Denava. 🌷
Mis ina rekawe sita ukula rekawata kochcharak pahath kala uthuda?sammatha kramayak thibeda
Thanks Miss kihili katata yatin side dart eka dana hati kiyanawada
Mista godak pin. Thawath apata denuma laba denna shaktiya labews.
Thank u miss. I really like the way u explain. God bless u abundantly for teaching us without hiding anything. Please do more videos when u find the time. May God shower his blessings on u
Once again thank u so much.
Tnx dr
ගොඩක් හොඳයි .පැහැදිලිව කියල දුන්නා. ඉදිරිපස කරේ බුරුල නෙතිකරගන්නේ කොහොමද පුතේ
Ane miss mata yalith regal USA gnna hati th killen reallak ana aka kiya denna oyata b s
ස්තූතියි මිස්.පිං ඔබට .
💕💕💕
Mis oyata godak pincidda wenwa pahadiliwa kiyala dunnata
🌹🌹💙
Miss kiyala dena ewa hondata therenawa. Godak pin.
ස්තූතියි
Thank you very useful
Mis adan enna ගවුම godak ලස්සනයි
හොදට පැහැදිලි කර දෙනවා...ඔයත් ලස්සනයි....බුදු සරණයි ඔබට..❤
ස්තූතියි. බුදු සරණයි ඔයාට
ඔයා හොන්ද්ට කියලා දුන්නට ගොඩාක් ස්තුතිය්.
ඔයාට සුබ දවසක් වගෙම බුසරනය් ඔතරම් පැහැදිලිව අවන්කවම කියා දෙනවාට බොහොම ස්තුතිය් කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා මෙය ඔන් ල්‍ය්න් ක්‍රමයට ඉගෙන ගන්න බැරි අයට ලොකුම ලොකු සවියක්
ragel dige rekawe adimete rgel usete wada kopemene pahalete ganne onide
Very clear. Thank you so much.
Thanks & you're welcome ❤❤💙💙
ස්තුතියි මිස්.
,,,,,💙💙💙💙
පැහැදිලි කිරීම හොඳයි
පැහැදිලි ගොඩාක් කියලා දෙනවා .❤️❤️❤️😊😊
ස්තූතියි 💜💜💙💙
Mama aadunika kenek misge veeddio thulin godak dewal igena gattha mista godak pin
Sthuthi
❤️❤️❤️හරිම පැහැදිලියි මිස් බුදුසරණයි
අනේ මිස් බෝට්ටු කර කපන ක්‍රමය දැනුවත් කරන්නකෝ බුදුසරණයි
Mis me ath kata mehema an data passe e ath kata maninne nadda. Manala ath kata wata 2 ta bedapu pramanayata me a dapu athkate mandala balanna nadda. Plz kiyala denna mis
Godak vatina video ekkak.
Hodata theruna.Miss kadavatha vitharada class karanne.
Mata pattern maker coss ekak karan uvamanai.
miss karanavada.thanks💖💖
Mama Piliyandala..
Ow.online class patan ganiddi post ekak dannam de💙
Thanks💖
ගොඩක් වටිනවා ස්තුතියි 🙏
💙💜💙
හැමදේමහැමදේම හොඳට තේරුණා මිස්.thank you.ඒත් පුංචි දෙයක් තියෙනවා මට දැනගන්න,අපි රැගල් උස අරගෙන අඳින ඉර මුලින්ම හරහට අඳින ඉරට සමාන්තර රේඛාවක් විදිහටද අඳින්නෙ නැත්නම් අගට යනකොට ටිකක් පහලට ඇල වෙන විදිහටද කියලා කියන්න පුළුවන්ද.බොහොම ස්තූතියි
Samantharai dr.❤🧡💙
@@3shasfashionacademy.116 බොහොම ස්තූතියි
Very clear, thanks
Theruwan saranai mis oyata
Godak sthuthi mis
Oyatath
මගෙ බෙල්ල එක කනක සිට අනෙත් කනට 8"දෙකට බෙදුවම 4"නේ ඒකට 1/2"එකතු කරලා 4 1/2" කර ලකුණු කලහම හරිද සම්මත අඟල්3" නෙමෙිද ගන්නේ සමහර අය රැගල් උසට අතවට දෙකට බෙදලා උරහිස ඉරේ සිට පහතට අරගන්නවා ඒක තේරෙනවා මදි පැහැදිලි කරන්න පුලුවන්ද ඒවගේම පපුව44"ඉදිරිපස,පිටුපස කරපලල,කර ගැඹුර ගන්නේ කීයද කියලා කියන්න පුලුවන්ද රැගල් උස පලමු ක්‍රමය ට මම කැමතියි පැහැදිලි ව කියලා දෙනවට බෙහෙවින් ම ස්තූතියි ඔබට බුදු සරණයි!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Godak hodai kiyala deepu vidiha 👍
Tnx💙💚💛💛❤
Godak වටිනවා
Tnx💜❤
mis papuva vata 52 kenekta kohomada ragal usa ganne
Urahisa mimma dekata bedala angal bagayak ekathu kala pramanaya ganna
Thank you .god bless .
Welcome dr. God bless
Godak hodata kiyala dunna
ස්තූතියි
Mata thibuna loku dataluwak.thanks
💚💛💚💛💚💛
ගොඩාක් පිං ම්ස්,මට තිබුණු ගොඩාක් ප්‍රශ්නවලට ම්ස්ගෙන් ව්සදුම් ලැබුනා,කාලයක්ම ව්සදුම් හෙවුව ප්‍රශ්න,මම කිසිම බයක් නැතිව කියනවා ම්ස් නම් කිසිම ලෝබකමක් නැතිව සියලුමදේ කියලා දෙනවා, ම්ස් ඔයාට නම් කවදාවත් වරදින්න එපා,තෙරුවන් සරණින් සියලුම බලාපොරොත්තු ඉටුවේවා. 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Tnx. Well done.
Well done and thanks for your help
Welcome dr
Mis godak thanks mulika atha adina hatii kiyala dennako
Ok
Thanks a lots
බොහොම ස්තූතියි මිස් .
Oyatath💖💖💖💖💖💖
Saari jacket eka karanna
Mis mata dena ganna oni papuwa 40 kenekuta dat dana vidiha kohamada kiyala
ua-cam.com/video/J3bDkMTdLLs/v-deo.htmlsi=dY60pUL48vjHQzYF
මේ වීඩියෝ එකෙන් බලන්න
ua-cam.com/video/J3bDkMTdLLs/v-deo.htmlsi=dY60pUL48vjHQzYF
Miss mata sammathai kiyala ina watata papuwa watata ukula watata ekathu karanawane e sammathai kiyana 8 pahadili karanna puluwanda
0762946404 call me
Thank you !miss .
Welcome dr 💜💙
Hiru Star Balannanee Iwara Karanne
?????????????????????
අනේ මටත් හොදට තේරුනා දුවේ ,ඹයාට පිං,👍
🙏🏻
Mis komada sambanda wenne
0762 9464 04
Thank you mis
Welcome 💚💚💛🧡
Super
Miss playyard wrap dress ekak mahanna kiyala denna puluvanda loku udavuvak miss .
Api dawasaka mahamu dr
Thank You God Bless You
Welcome. Budu saranai devi pihitai oyatath💖💝💖💝💖💝
Thank you
Obatumyagen visthara denaganna no denawada
0762946404
miss oyata puluwanda school kalisamak kiyala danna
Ok💚💛
Wedagath matanm godak miss
💚💛🧡❤💖💝
අත් ගොබය මිම්මගන්න හැටි ආයෙමත් කියලා දෙන්න මිස්...ඔබට ගොඩාක් ස්තූති ..🙏🙏🙏
Thank you so much....
Welcome dr
Mata thibunu loku getaluwak kiyala dunne mis thanks. Tit gumata kurtha blous ekata mimi ganna vidihath kiyala denna mis. Bs mis💖
Ok dr.oyatath theruwan saranai 💝💖
Lottery I
K
G
.J .
1
\\
.
'
Ana mis mata pasal sudu gaumamahana vidihat kiyala dannako.
Channel ekata dala thiyanawa sudu gauma.reli warga gena wenama video ekakuth thiyanawa.
Ok dr
ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස් ..මං මහපු ගවුමක අත හිර වුනා...