ඉදිරි අවුරුදු තුන අතිශය තීරණාත්මකයි - හීනටිගල හිමියන්ගෙන් ඇඟ කිළි පොළා යන අනාවැකියක්

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 233

  • @stellafonseka8036
    @stellafonseka8036 2 роки тому +36

    ඔය කව්රු මොනවා කිව්වත් ලෝකයට ආපු අපි කව්රුත් දවසක මේ ලෝකය අත් හැරලා යනවාමයි.ඒක ඔය කාටවත් වෙනස් කරන්න බැහැ ඒ නිසා හැමෝම තමන් තමන්ට ආදරේ කරන්නා සේ අන් අයටත් ආදරයෙන් කරුනාවෙන් සලකන්න.හැකි පමණින් අන් අයට උදව් කරන්න .හැමෝම සමග සමාදානයෙන් ඉන්න ....එවිට ඔය කියන නපුර ඔබ වෙත ලංවෙන්නේ නැහැ .කාටවත් නපුරක් නොකරන්න සිතට ගන්න

  • @opanheart130
    @opanheart130 2 роки тому +25

    බුදුන් දේශනා කල බුදු දහමේ මූලික හරය සිත නිවා ගැනීම කෙසේ වෙතත් News බලා අනාවැකි කීමට සියලු භික්ෂූන් ට ශක්තිය ලැබේවා.හා u tybe star වන් බවට පත් වේවා.

  • @OurPride2000
    @OurPride2000 2 роки тому +19

    සාදු සාදු.. ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලාටයි..තෙරණියන් වහන්සේලාටයි තවත් තවත් මහා විනාසයන් පිලිබද අනාවැකි කියන්න ශක්තිය පහල වේවා. මෙවැනි සුබවාදී අදහස් සමාජය ගත කොට ලංකාව ජපානය මෙන් දියුණු රටක් කිරීමට හැකි වේවා...සාදු

  • @kumarasisira2105
    @kumarasisira2105 2 роки тому +10

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ තවත් කෙනෙක් ව විවේචනය නොකර ඔබ වහන්සේගේ ධර්ම දේශනා හා ලෝකයා දැනුවත් කිරීම ඉදිරිපත් කරන්න රටට වැදගත් පණිවිඩයක් දෙන්න අනුන්ව විවේචනය නොකරන්න ඔවුන් කෙදිනක හෝ ඔවුන්ගේ තත්ත්වය වටහා ගනීවි අනුන් විවේචනය කිරීමෙන් ඔබ වහන්සේම පහත් තත්ත්වයකට ඇද වැටෙනු නො අනුමානයි පොඩ්ඩක් සිතන්න තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා තව තවත් මහජනතාව දැනුවත් කිරීම සඳහා

    • @TvLANKA-xt3jv
      @TvLANKA-xt3jv 2 роки тому +1

      එයවත් තේරුම් ගන්න බැරි අයට මොන විශ්ව පණිවිඩද? පිටපත් බලාගෙන නිව්ස් කියන එක දැන් කලාවක්...

    • @opanheart130
      @opanheart130 2 роки тому

      News බලා අනාවැකි කීම අද utube කලාවයි.

  • @hunsi1039
    @hunsi1039 2 роки тому +18

    අපේ මස් ඇසට නොපෙනෙන හුඟක් දේවල් මේ විශ්වයේ තියෙනවා.අපට නොදැනෙන හුඟක් ⁣ශක්තින් තියෙනවා,ඒවා දැනෙන ආධ්‍යාත්මික ශක්තියෙන් හෙබි උත්තමයොත් මේ විශ්වයේ ඉන්නවා,එහෙයින් උන්වහන්සේලාට දැනෙන හැඟෙන දේ උන්වහන්සේලා ප්‍රකාශ කරනවා,ඉන් ගත යුත්ත රැගෙන,අන් දෙයක් වේ නම් බැහැර කර,සියල්ල දෙස මැදහත් සිතින් බලා කටයුතු කිරීමයි කළ යුත්තේ.අටලෝ දහම ඉදිරියේ නොසැලී සිටීමයි වඩා වැදගත් වන්නේ.🙏🙏🙏

    • @veenanisha478
      @veenanisha478 2 роки тому +1

      අනිවාර්යෙන්

  • @dhammanandathero7348
    @dhammanandathero7348 2 роки тому +6

    චරිතය හැඩගස්සාගෙන ආරක්ෂාව තහවුරුකරගෙන
    ජීවත්වන්නට ඉතාවැදගත් දේසනාවකි.ක්‍රියාකාරිවෙමු.පිලිපදිමු.සුරක්ෂිත වෙමු .
    තෙරුවන්සරනයි !!!

  • @sameerasameera2890
    @sameerasameera2890 2 роки тому

    උතුම් සුවාමින් වහන්සෙ ගෙ දෙසනාව සහතික ඇත්ත අපි කවුරුත් වැරදි කර කර දෙවියො වැන්දාට වැඩක් නැ මොනම වැරදි කලාත් දඩුවම දඩුවමයි පවු පිං දකට නිවරදිව ජිවත් වෙන මනුසයා ඉදිරියට යන්න දෙවියන්ගේ අරාක්ෂව ආශිර්වාදය ලැබෙනවා අනිවාර්යයෙන් අපේ සුවාමින් වංසෙට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 මම කුවේට් සිට ජයන්ති
    තෙරුවන සරනයි🙏

  • @kusumpokunepanghanandather6898
    @kusumpokunepanghanandather6898 2 роки тому +7

    හැකි පමණ බාවන කරන්න.. ඔබ සැමට යහපත් අනාගතයක් වේවා.

    • @sasindupunsara
      @sasindupunsara 2 роки тому +2

      භාවනා කරන්න කියල දෙන්න පුලුවන්ද හාමුදුරුවනේ 🙏🙏

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 2 роки тому +3

    මම තමයි හරිම දේ කියන්නෙ..හොදටම කරන්නෙ කියලනේ මේ හාමුදුරුවොත් කියන්නෙ... මේ විකාර නැතිව, බුදු බණ ආශ්‍රීතව නිවනට මග පෙන්නන්න පුළුවන්නම් කොච්චර වටිනවද ? තමන්ට අයිති වැඩ නොකර , වෙන වෙන බහුභූත කරන්නෙ කැපීපේන්න වෙන්න ඇති....

  • @singha6372
    @singha6372 2 роки тому +1

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකීවි... යහපත් මිනිස්සු සොබාදහම විසින් රැක ගනීවි.
    සියලු දෙනාම නිර්මාංශ වෙන්න මත්ද්‍රව්‍ය දුම්පානයෙන් වලකින්න සොබාදහමට සතුන්ට ආදරය කරන්න .මෛත්‍රීයෙන් එදිනෙදා වැඩකටයුතුවල යෙදෙන්න .
    තෙරුවන් සරණයි .
    රාවණා සුරිඳුන්ගේ රැකවරණයි .

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 роки тому +29

    මුලු මහත් ලෝක වාසී සියලුම සත්ත්වයින්ට තෙරුවනේ බල පිහිට වේවා....!

    • @sujeewapriyadarshani3402
      @sujeewapriyadarshani3402 2 роки тому +2

      සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @priyaranjane7833
    @priyaranjane7833 2 роки тому +6

    දැනට පත්තුවෙලා තියෙන ගිනි ජාලාව හොදටම ඇති අපේ හාමුදුරුවනේ .තෙරුවණ් සරණයි

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 роки тому +8

    ලෝක සියලු...සත්වයෝ..නිදුක්වෙවා..නිරොගිවෙවා..සුවපත්වෙයි..බුදුසරණයි..🙏🙏🙏🙏🇱🇰🇸🇦

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 роки тому +15

    සාදු සාදු සාදු...පින්වත් ඔබ වහන්සේට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 2 роки тому +5

    ඇත්ත හෝ නැත්ත. උනා හෝ නොවුනා.. මොක උනත් අගමානුකුලව ජිවත් වෙමින් යහපත් ජිවිත ගත කරමු ඉන්න ටික කාලේදී. නිකරුනේ දොස් නගා පවු පුරවා නොගන්න. සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏

  • @janakatissera
    @janakatissera 2 роки тому +1

    සාදු සාදු සාදු...අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..........................................//////

  • @anandaiddagoda6575
    @anandaiddagoda6575 2 роки тому +34

    අනේ හාමුදුරැවනේ විශ්වයෙන් දෙන පනිවිඩ පැත්තක තියල දෙන දානයක් අනුභව කරල ඉන්න. හාමුදුරැවරැ ඉන්නෙ අනාවැකි කියන්න නෙමෙි. සිවරැ දරා ගත්තෙ කුමකටද යන්න අවබෝද කරගෙන ජිවත් වෙන්න.

    • @susanthadahanayaka1264
      @susanthadahanayaka1264 2 роки тому

      අනිවාර්යයෙන් දැන් අවුරුදු හත්රක් ගත වුනා දැන් කෝ ඔය අනාවැකිවල සත්‍ය

    • @claudiasmushkin6916
      @claudiasmushkin6916 2 роки тому +1

      Mala wikara neda

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 роки тому +4

    Oba වහන්සේගේ කටින් පිටවෙන වචනයක් gane gamya wenne මෝඩකම විතරයි

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 2 роки тому +2

    මෙීවා ඔබවහන්සේ මතක්කලයුතු නෑ කවුරුත් දන්න දේවල් මෙීවා

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 роки тому +4

    සුනාමි එන්න කලිනුයි කොරොනා එන්න කලිනිනුත් මේ කිසිවෙකුට විශ්වයේ පනිවිඩ ලැබුණේ නෑ

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏 තෙරුවන් සරණයි, ඔබ සියලු දෙනාම "මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ" විසින් දේශනා කරන ලද ධර්ම දේශනා ශ්‍රවණය කරන්න, සසර දුකින් නිදහස් වෙන්න 🙏

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 2 роки тому

      ua-cam.com/video/-6GettsK960/v-deo.html

    • @gamini65rajapaksha73
      @gamini65rajapaksha73 2 роки тому +9

      මිත්‍යාදුශ්ටිය පතුරුවන තැනින් ඉවත් වන්න පිරිසුදු නිවන්මඟ පිවිසෙන්න රාජගිරියේ අරියඤාන හිමියන් ගේ කිරැලපනේ ධමිමවිජය හිමියන් ගේ මිමුරේ ධමිමවංශ හිමියන් ගේ උඩුදුම්බර කාශ්‍යප හිමියන් ගේ දේශනා ශ්‍රවනය කරන්න සත්‍ය වටහා ගන්න මිත්‍යාදුශ්ටියක් වටා ගොස් සතරඅපායේ වැටෙන්න එපා තුණුරුවන් සරණයි

    • @gayanirodrigo9458
      @gayanirodrigo9458 2 роки тому

      🙏

    • @sahan7510
      @sahan7510 2 роки тому +2

      අපාගතවන දේවල් කර්නේපා බුදුන්වහ්න්සේ ඉන්දියාවේ ඉප්දුනේ

    • @මධර්මසේනTvMaDharmasenaTv
      @මධර්මසේනTvMaDharmasenaTv 2 роки тому +1

      @@sahan7510 පිංවත ඔබ ඔය කියන ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන ලද ධර්ම දේශනා මම ශ්‍රවණය කරලා තියෙනවා, ඒත් මම මේ වගේ ධර්ම දේශනා ශ්‍රවණය කර තිබුණේ නැහැ, ඒ නිසා අපි මේ ධර්ම දේශනා ද ශ්‍රවණය කර නියම සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙමු 🙏

  • @stardustindigo
    @stardustindigo 2 роки тому +1

    ඔබ වහන්සේ හරි බටහිර රටවල් වල දැනටමත් පටං අරං ඉවරයි

  • @why309
    @why309 2 роки тому +37

    විශ්වයෙන් පනිවිඩ එන එක කෙසේ වෙතත් මෙයා හොදට youtube videos බලනව වගේ

    • @dhanukapraneeth4308
      @dhanukapraneeth4308 2 роки тому +1

    • @korea_crush
      @korea_crush 2 роки тому

      Mama nan oowata na ehema kiyannat hoda na mona unat

    • @aliabdulkareem6745
      @aliabdulkareem6745 2 роки тому +8

      Gothami maaniyange video bala thiyenawa kiyala hithenawa

    • @ishanidinushika7254
      @ishanidinushika7254 2 роки тому +2

      මට ආරංචියක් ඇවිල්ල තියනවා ජපාන ට විශාල සුනාමියක් එනවා කියලා .
      රාවණා ශක්තිය ගැන විශ්වාස කරන්න ..

    • @funtime9912
      @funtime9912 2 роки тому +3

      @@ishanidinushika7254 japaneta kiyanna thiyenne...egollo danna maye hithe😕😕

  • @somawathae9042
    @somawathae9042 2 роки тому +3

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @nisal1164
    @nisal1164 2 роки тому +3

    කියලා දෙන්න හිත දිවූනු කරන විදිහ දන්නවා නම්.. වෙන වෙන බයිල කරන් නැතුව චිවරෙ දාගෙන.... Admin comments එක කියවයි කියල හිතනව... හිත දිවූනු කරන විදිහ ගැන දන්නව නම් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ විඩීයෝවක් ඕන.... අනාවැකි කාරයන් ගෙන්...අපට වත් , රටට වත්, වැඩක් නෑ..

  • @විභරා-විභාවරි-බලයV8V

    මරනයෙන් ගැලවිමට විස්වයෙ කිසිම තැනක් නැත....නොපමාව කුසල්දහම් වඩන්න...

    • @samaliyanage6992
      @samaliyanage6992 2 роки тому +1

      Thunuruwange anantha guna balayen siyalu loka siyalu sathwayoma suwapath wethwa

  • @allfreesounds7503
    @allfreesounds7503 2 роки тому +3

    තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤🙏🙏🙏

  • @hiruniprasadini1323
    @hiruniprasadini1323 2 роки тому +3

    ලෝකවාසී සියලුම සත්වයො සුවපත් වේවා 🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 2 роки тому +1

    මුලු ලෝක වාසින්ටම යහාපතක් වේවා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දිරගායු ලබෙවා හැමෝටම තුනුරුවනේ සරනයි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 роки тому

    Sadu ..sadu..sadu.obavahanseta දීර්ඝායුෂ ලැබේවා ..හිතට yam sanasimak ලැබුණ ...🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 2 роки тому

    සමිිමා සමිිබුදු සරනයි.🙏🙏🙏🌻🌻🌻.සියලු සත්වයෝ.නිදුක් වෙත්වා නිරෝගි.වෙත්වා සුවපත් වෙත්වා. .බුද්ද දමිිම ස⁣ංග රත්නයට මාගේ නමස් කාරය වෙිිවා.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 роки тому

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 2 роки тому

    අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... . ගොඩක් පිං තෙරුවන් සරනයි ....

  • @sahan7510
    @sahan7510 2 роки тому +1

    සියලූ දේනා නිතරම සිතින් ruwanwalimahsaye 👍👍👍👍🙏🙏🙏🙏🙏 වන්දනා කරන්න පාර්තනාකරන්න මේ අදර්මික පාලනය nathiwewaa කියා ඉක්ම්නින් bawdda දෙවිවරුන් ට පින් දීලා ඉල්ලන්න උසස් මනස දියුනු කර උත්තමයන්ට පින් දෙන්න විශෙශයෙන් ගොටාබය ඉක්ම්නින් අයීන් වෙන්න කියලා පාර්තනා කරන්න

  • @bhmsilva9504
    @bhmsilva9504 2 роки тому +5

    අය්යෝ හාමුදුරුවනේ මිනිස්සු පීඩනයට පත්කරන අනාවැකි නොකියා සිටියොත් හොදයි. අර්හත් පලයට පැමින ජනතාව ආරක්ශා කිරීමට අවශ්‍ය සත්‍යයක් ක්‍රියාවක් කරන්න තෙරුවන් සරනයි

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 роки тому

    සියලු සත්වයෝ සුවපත් වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samanjayawardana2290
    @samanjayawardana2290 2 роки тому

    සාදු සාදු සාදු, ඔබවහන්සේ පමණයි නිර්භයව, මේ සත්‍යය දේශනා කරන්නේ, මේ කියනදේ වෙනවා සත්‍යය මයි, ඉදිරියේදි ලෝකය වෙනස්වෙනැව ඒක නියමයක්, සියල්ලෝ සූදානමින් සිටින්න, ස්වාමින්වහන්සේ දකිනදේ පරම සත්‍යයක්, ගෝතමී මෑනියෝ කියන්නෙත් මේකම තමයි,

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 роки тому

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.niduk nirogisuwaya lebewa.🙏🙏🙏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 роки тому

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ වහන්සේ ta සාදු සාදු සාදු සාදු සාදු

  • @sujeewasampath2063
    @sujeewasampath2063 2 роки тому

    අනාවැකි.හරි.ගියද ඔක්කොම බයිලා

  • @samandissanayaka429
    @samandissanayaka429 2 роки тому

    අම්මෝ මම වතුරට & මුහුදට ගොඩක් බයයි 😥🙏

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 роки тому

    අනිවාර්යයෙන් සිදුවෙයි. දැනටමත් සිරි සද්ධර්මය මතුවෙලා තියෙන්නෙ.

  • @ajanthakumari2198
    @ajanthakumari2198 2 роки тому +13

    ගෝතමී මෑණියන්ගෙ දේසනයනුත් පිළිගන්න එපාකියනව ඔබ වහන්සේ තවදෙයක් කියනව බුද්ධ දර්ශනයත් මෙි විදියව විවිධාකාරව විග්රහ කරනකොට අපි අසරනවෙනව බුදු හාමුදුරැවනේ😪

    • @why309
      @why309 2 роки тому +4

      මෙයා බොරුකාරයෙක්

    • @kanthi1038
      @kanthi1038 2 роки тому

      ඒක තමා කුමාරි, මමත් කමෙන්ට් එකක් දැම්මා, එකිනෙකාට එරෙහි දර්ශන ප්‍රකාශ කරන්න එපා කියලා .

  • @kanthi1038
    @kanthi1038 2 роки тому +2

    එකිනෙකාට එරෙහි දර්ශන ගරුසංඝරත්නය විසින් නොකරනවා නම් හොඳයි.

  • @ishanidinushika7254
    @ishanidinushika7254 2 роки тому +2

    2022 සිදුවෙන විශාල අනතුරු ටික වලක්ව ගන්න පුළුවන් විශාල යාගයකි .

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 роки тому +4

    අනේ මන්දා මේ කියන හැමදඅ බලනවා එක එක්කෙනා එක එක දේ කියනවා සමහරු කියනවා කරදරයක් නෑ කියලා සමහරු කියනවාව්වෙනවලු මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා අදහගන්න බෑ ඔලුවාවුල් වෙනඑකනම් වෙනවා බුදුසරණයි හැමෝටම කරදරයක් හිරිහැරයක් කවමදාකවත් කිසිම කෙනෙකුට වෙන්න එපා

  • @sakuninavodhya4007
    @sakuninavodhya4007 2 роки тому

    භාවනා kramayak කියලා denna puluwan nm hodai හාමුදුරුවනේ

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 2 роки тому +25

    James web telescope එක ගැන වෙන්ඩ ඇති... අනේ මන්දා ඕවා එකක්වත් වෙනකන් විශ්වාස නෑ... මීට කලිනුත් කොච්චර දේවල් නං කිව්වද 👍

    • @nirmalarodrigo3920
      @nirmalarodrigo3920 2 роки тому +1

      766

    • @hardesilvaable
      @hardesilvaable 2 роки тому +1

      බොරු කියලා views ගන්න මිනිස්සූ බය කරන්න එපා .ඒක බරපතල පාප කර්මයක්,මිනිසුන්ගේ හිත හදන දේවල් ධනාත්මක දේවල් විතරක් දෙන්න , ලෝක අනාගතය හරියටම කියන්න බහැ, එහෙනම් ඍශිවරැ ,බුදුවරැ ඒක කරනවා,

    • @giperera7115
      @giperera7115 2 роки тому

      ඔබ වහන්සේට තෙරුවන් සණයි,

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 роки тому +1

    ලෝක වාසී සියලුම දෙනාට ත් තෙරුවන් සරණයි

  • @chamithaeshan3935
    @chamithaeshan3935 2 роки тому

    සාදු සාදු සාදු 🙏

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 роки тому

    හැඩේ වෙනස් කිරීමට සිත නිවන දේශනා කරත් වා.

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 роки тому +1

    තෙරුවන් සරණයි!ඔබ වහන්සේ ට...ලොක්ක වාසි සියලු දෙනාටත්

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේට!

  • @evodiamartin6506
    @evodiamartin6506 2 роки тому +1

    මේ හාමුදුරැවන්ගෙ වේගවත් කතා විලාශය සහ අනිත් අයගෙ වැරදි දිගහැරි්ම ධර්මානුකැැලද තමන්ගේ පනිවිඩය දැහැමිව රටට කි්ම තමය් හාාද

  • @suwapathasapuwa7007
    @suwapathasapuwa7007 2 роки тому +1

    ane hamuduruwane api oba wahanseta garu karanawa eth an ayawa wiwechanaya nokaranna theruwansaranai

  • @anulaanu7072
    @anulaanu7072 2 роки тому

    සාදු සාදු බුදු සරනයි ස්වාමීන් වහන්සේට

  • @susilpremarathna6385
    @susilpremarathna6385 2 роки тому

    කෙටි උත්තරය මේ පිස්සෝ , එක එක මත පල කරන්න කලින් චීවරධාරීන් බුද්ධ ශාසනයෙන් ඉවත් කරන්න , මේ වාගේ අයට නියම උත්තරය විශ්වය විසින් ඉදිරියෙදී ලබාදේවි.

  • @pathmakumari378
    @pathmakumari378 2 роки тому

    Budusarnai 🙏🙏🙏👍

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 роки тому

    තෙරුවන් සරණයි

  • @thusithathusitha
    @thusithathusitha 2 роки тому +1

    මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් බව සඳහන් කර නම් වඩාත් හොඳයි

  • @musiclife939
    @musiclife939 2 роки тому

    නමස්කාර වේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාම්න් වහන්සේ ට 🙏🙏🙏

  • @ishanidinushika7254
    @ishanidinushika7254 2 роки тому +3

    2022 සුබ නව වසරක් වෙන්න පුළුවන් මේ විදියට ,
    ශිව දෙවියන් වෙනුවෙන් ඉටු කරන මහා විශාල යාති කර්ම යාගයකට .
    ඒ ධාන්‍ය බල බල පිහිටුවා ඇති කෙනෙක්ගෙ ශක්තිය ලබා ලෙයින් ඔප්පු කරොත් විතරයි ..

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 2 роки тому

      තේරුම් කරන්න පුලුවන්ද

    • @ishanidinushika7254
      @ishanidinushika7254 2 роки тому

      @BornConfused
      බුදුන් කියන්නෙත් එක් පණිවිඩ කරුවෙක් .
      මනුෂ්‍යයන්ට මනුෂ්‍යත්වය ගැන කියලා දෙන්න එක් එක් කාලවලදී එක එක පණිවිඩ කරුවන් බිහි උනා.

    • @singha6372
      @singha6372 2 роки тому

      @@ishanidinushika7254 ආආආහ්හ් ඒක නිසා වෙන්න ඇති අගමැති තුමානෝ ශිව දෙවියන්ගේ ලිංගයට එළකිරි නාවලා වැඳලා පුදලා එන්න ගියේ..🤣🤣🤣🤣🤣

    • @ishanidinushika7254
      @ishanidinushika7254 2 роки тому

      @@chathurangeabeyrathne9298
      කතාවක් යනවා රාවණ ඇත්තක් නම්
      2022 ජනවාරි ජපානයට විශාල සුනාමියක් එනවා කියලා.

    • @ishanidinushika7254
      @ishanidinushika7254 2 роки тому

      @@singha6372 රාවණ කියන්නෙ ශිව දෙවියන්ගේ බැතිමතෙක්.

  • @tharindudanushka1
    @tharindudanushka1 2 роки тому +2

    Oya anawaki kiyanawanam kiyanna hamuduruwane katawath hint nogaha .vishwa karma ekata ena aya okkoma ekay.

  • @nayanaabeykoon6486
    @nayanaabeykoon6486 2 роки тому +1

    තෙරුවණ් සරණයි! ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනිය බෝධියකින් නිවන් අවබෝධය වේවා!

  • @kushiharishma2554
    @kushiharishma2554 2 роки тому +10

    කරපු පව් පිං අනුව සෑම දේම සිද්ද වෙයි

  • @lokupodi9882
    @lokupodi9882 2 роки тому

    Siyalu sathwayo nidukwethwa Nirogiwrthwa suwapathwethwa

  • @iwathikasammani8530
    @iwathikasammani8530 2 роки тому +1

    Anith ayage de wiwechanaya karanakota terenawa mona wishweeya paniwidaya awath hitha monawageda kiyala.

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 2 роки тому +1

    Theruwansaranai devipihitai .me mulu lo wasiyama arakshawewa .siyalu sathwayooma duken midethwa siyalu viyasanayangen siyalu denama araksha wewa.

  • @sunetthrakanthi2020
    @sunetthrakanthi2020 2 роки тому +1

    Obawahansa kiyana hama banapadayakma saththiyak hitha sahallu wanawa

  • @komarikk1394
    @komarikk1394 2 роки тому

    තෙරුවන්ඝරනයි🙏

  • @kanishka6632
    @kanishka6632 2 роки тому +2

    මෙයාට අහුවෙන අය පව් හැබැයි 😑✋

  • @vijitharanjanipeiris7386
    @vijitharanjanipeiris7386 2 роки тому

    Theruwan saranyi obawahanseta 🙏

  • @linklanguage9106
    @linklanguage9106 2 роки тому +3

    මේ වටිනා කාලය අරගෙන, මිනිසුන්ගේ සිත් නිවන බුදු පියාණන්ගේ හරවත් ධර්ම කරුණු කියා දුන්නානම්, මේ කාලය මොනතරම් අර්ථවත් වෙන්න තිබුනද!

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 2 роки тому

      එය නම් සත්‍යක්...🙏ua-cam.com/video/-6GettsK960/v-deo.html

    • @jagathabeywarna2241
      @jagathabeywarna2241 2 роки тому

      සම්පුර්ණ ඇත්ත... මේ අය ඔක්කොම, එක එක බහුභූත කියනවා....එකාට එකා වෙනස්.... නිවනට මග කියලා නොදී , සාස්තර කාරයෝ වෙලා...

    • @heshanranaweera5205
      @heshanranaweera5205 2 роки тому

      අම්මපා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 роки тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 2 роки тому

    Teruwan saranai ape penwat swamenwhnsa atulu hmotama chturarya Satya awaboda wewa derga aysa labewa neduk wewa neroge wewa suwapat wewa 🙏🙏🙏

  • @786kankungotukola
    @786kankungotukola 2 роки тому +1

    Mithyawa uda indagena kohomada mithyawa polowe gahanne.

  • @kalaniherath1954
    @kalaniherath1954 2 роки тому

    Thunuruwan saranai ape pinwath hamudhuruwane 🙏🙏🙏

  • @anjalikafernando633
    @anjalikafernando633 2 роки тому +19

    අනේ අපේ හාමුදුරුවනේ. ඔය කියන සියලුම දේවල්. මුලු ජීවිත කාලෙම තිබුනානේ. අලුත් වෙනසක්. නෑනේ. කොච්චර නම් අය. කොච්චර. අනාවැකි කියනවද. අනේ . අනේ මන්දා එක අතකට එකවර ලෝකයම විනාස වී ගියා නම්. හොදයි. මෙහෙම මැරි මැරී ජිවත වෙනවාට වඩා.

    • @piyasenamala3445
      @piyasenamala3445 2 роки тому

      Ekanam hodai ane

    • @opanheart130
      @opanheart130 2 роки тому

      බුදුන් දේශනා කල බුදු දහමේ මූලික හරය සිත නිවා ගැනීම කෙසේ වෙතත් News බලා අනාවැකි කීමට සියලු භික්ෂූන් ට ශක්තිය ලැබේවා.හා u tybe star වන් බවට පත් වේවා.

  • @anulavidanarachchi6113
    @anulavidanarachchi6113 2 роки тому

    Ei me Rajaya gena dakenne nette mulu Ratama wekunala kana katteya wenasa wena dawasak keyanna bereda Hamuduruwane. Teruwan saranai

  • @janakakelum5516
    @janakakelum5516 2 роки тому

    සාදු සාදු සාදු

  • @sunithaperera3495
    @sunithaperera3495 2 роки тому

    Ape. Swameen. Whanse. Deasana. Karanne. Sampurna. Athta. Budu. Saranai oba. Whanseata.

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 роки тому

    නියමයි නියමයි .

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 роки тому

    Theruwan saranyi🙏 dalada samidu pihitayi🙏

  • @buddhikamadushani8067
    @buddhikamadushani8067 2 роки тому +1

    වටේ නැතිව අපේ හාමුදුරුවනේ ,මෙන්න මෙහෙම දෙයක් වෙනවා පරිස්සමෙන් ඉදපල්ලා කීවා නම් ඇති නේද. විශ්වීය පණිවිඩයක් පණිවිඩයක් කීමෙන් ඔබවහන්සේ අරහත් හෝ මගපල ලාභී බව නම් දේශනා කිරීමට උත්සහ කරනුයේ අසරණ උන අපිට පිහිටක් බුදු පුතුන් ලඟත් නැතැයි හිත හදාගෙන මරණානුස්සතිය වැඩීමට ද සිද්ධ වෙන්නෙ..බුදු පුතුන් අනාවැකිකරුවන් නොවේ.ඔවුන් සත්වයා ධර්මයෙහි පිහිටුවා සංසාර සාගරයෙන් එතර වීමට මග ම කියාදෙනු ඇති..අප බුදුපියාණන්ගෙ මාවතේම ඔබ වහන්සේ වඩිනසේක්වා. අඳුරෙන් වැසුණු නෙත් වෙතොත් ආලෝකයම ඔබ වහන්සේට ලැබේවා! බුද්ධ චීවරයට ගරුකොට කරුණාවෙන් පතමි

  • @kanthimalwattha9611
    @kanthimalwattha9611 2 роки тому

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 2 роки тому +5

    විෂ්ණු දෙවියන් වෙන මොනවද කිව්වේ???

  • @SimpleAgroTechX
    @SimpleAgroTechX 2 роки тому

    කොහොමත් ලංකාවේ දැන් වැස්සට අනිවාර්යයෙන්ම හානි වෙනවා

  • @maliuae2565
    @maliuae2565 2 роки тому

    Theruvan saranai

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 2 роки тому +2

    We entered into the fifth dimension on the 21/12/2021.Absolutely yes,so many....... due. I'm a vegan.
    #Sabbha papassa ... 🙏🙏🙏

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 2 роки тому

    Theruwan sarani..

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 роки тому

    Oba wahanseta uthum unrwanayata path wewa

  • @අම්මයිපූුතයි-ම4ස

    අනේ අපේ හාමුදුරුවනේ දුෂ්ට, කුහක, තණ්හාව පිරුණ මිනිස්සු මේ දේවල් කොහොම අවබෝධ කරන්නද අන්ද වෙලා ඉන්න ඒ මිනිස්සු, මාන් අත් දැකීමෙන් දන්නවා ධර්මය රකින්න ඒ ධර්මයම ආරක්ෂා කරනවා, මොනවා ආරක්ෂා කරත් මේ නම දෝරකින් කුණු ගලන කුණු කයට ආදරේ කරොත් කවදාවත් ගැලවීමක් නැහැ පුලුවන්නම් ජීවත් වෙන්න කය නඩත්තු කරන්න, සිතින් සියල්ල අත් හරින්න මොකද මේ මනුස්ස ජීවිතේ පමණයි අපේ ගැලවීම තියෙන්නේ, මේ ආත්මේ නැති උනොත් අපි පරදයි සසරට,

    • @korea_crush
      @korea_crush 2 роки тому

      Ha

    • @අම්මයිපූුතයි-ම4ස
      @අම්මයිපූුතයි-ම4ස 2 роки тому

      @@korea_crush අනේ ඉතින් ඔයාලා වගේ අය ජීවත් උනත් නැහැ වගේ සල්ලි තමයි ජීවිතේ නේද🤫😁

    • @Kavindya40
      @Kavindya40 2 роки тому

      Me horata gihin issarala oka kiyanna

    • @korea_crush
      @korea_crush 2 роки тому

      @@අම්මයිපූුතයි-ම4ස 🤣salli kawadda jiwite une halo itat mage wayasa 17 y dan lol salli oona itin salli tibbanan mata elon musk la wage kenek wela lankawa goda dala lankawe minissunta salli wisikkalla tama jiwat wenne

    • @අම්මයිපූුතයි-ම4ස
      @අම්මයිපූුතයි-ම4ස 2 роки тому

      @@korea_crush 🙏😄

  • @t.mnipulikanilanthi3030
    @t.mnipulikanilanthi3030 2 роки тому

    Sadu sadu sadu.obawahanseta deergayu wewa

  • @upalimarasinghe557
    @upalimarasinghe557 2 роки тому +10

    කට ඇරියොත් අසුභවාදී අදහස් දෙසාබාන් නැතුව බුදු බණ පදයක් කියන්න

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 2 роки тому +2

    තිරුපති ගිහින් ඔළුව ගහන්නේ රටේ මහ එකා තමයි ගෝත බයිය රාජපස්ස ගෙ අයියා

  • @priyanigunasekara2154
    @priyanigunasekara2154 2 роки тому

    Oom Sri buddabbagawa jayavjaya siddi eswaha

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 роки тому

    Utuberfuther කියූ ඒවා ද මේ ස්වාමීන් වහන්සේ කියවන්නේ

  • @lowathathuviparama9218
    @lowathathuviparama9218 2 роки тому +4

    හින් උන්මාදයෙන් පෙලෙන ශ්‍රමණයෙක් ,කාලෙන් කාලෙට හරසුන් කතා කියන්නෙක්

  • @SandaruwanSaman
    @SandaruwanSaman 2 роки тому

    කෙසේ කොහොම වෙතත්.,දෙවක් පෙන්වන කොට පෙන්නපු අත දිහා නොව පෙන්වුවේ මොකක්ද කියන එක තේරැම් ගත යුතුයි.මිනිසාගේ පිරිහිමම තමයි මේ ලෝක විනාසය.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 роки тому +2

    මෙත් මිත්‍යා විකුණන් කෑමක් ලංකාවේ මෝඩයෝ මේවා ඩෙට කාපන් බලනවා මුන් හම්බ කරගන්නවා රිපෝට් කරපියව්