Lakshman wijesekara Best Songs - Sina Pipena Me Wasanthaya- Detha DepaLana - Oba Mata Tharuwaki

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 124

  • @TravelExperiments
    @TravelExperiments 3 роки тому +95

    මේ හඩ ඇසෙද්දි, මේ ගීතය ඇසෙද්දි දරාගත්නොහැකි දුකක් දැනුන.. ලක්ෂ්මන් විජේසේකර කලාකරුවානෙනි ඔබට නිවන් සුව.. 🙏

    • @mahindasiriwardena7404
      @mahindasiriwardena7404 Рік тому

      මිය ගිය ගායකයාට නිවන් සුව පැතීම හොදයි. තමන්ගේ කෙනෙක් නොවන ඔහු වියෝ වූ විට ඔබට දරාගත නොහැකි දුකක් දැනුනා නම්, ඔබේම කෙනෙක් වියෝ වූ විට දැනෙන දුක මොනවගේ වෙයි ද? දරාගත නොහැකි දුකක් ඇති වන්නේ, දරාගත නොහැකි තණ්හාව නිසා. තණ්හාය ජායතී සෝකෝ! ඔබට නිවන බොහෝ දුර වේවි! පරෙස්සම් වන්න.

    • @sureshpriyadarshana4233
      @sureshpriyadarshana4233 4 місяці тому

      😅​@@mahindasiriwardena7404

  • @inokaniroshani8212
    @inokaniroshani8212 3 роки тому +29

    ලක්ෂ්මන් විජේසේකර ලයාන්විත හඩ නිහඩ විය . අමරණීය වි ඔබේ මියුරු සර. සුභ ගමන් සඛද

  • @ChameeraAbeywickrama
    @ChameeraAbeywickrama Місяць тому

    මොන තරම් ලස්සන ගීතතද මෙවා නිවන් සුව ලැබෙවා.!!!🙏

  • @sandaru2700
    @sandaru2700 3 роки тому +22

    ලක්ෂ්මන් විජේසේකර කලාකරුවානෙනි, ඔබට නිවන් සුව 😓

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 роки тому +23

    දිනපතා ඇහුවත් එපාවෙන්නෙ නෑ .ඒ තරම් ලස්සනයි .

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 роки тому +15

    ඔබ තුමාට නිවන්සුව ප්‍රාර්ථනය කරනවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏(කොයි තරම් කාලයක් ගියත් මෙතුමාගේ ගීත අපට අමතක නොවේවා,,,)

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 роки тому +9

    ඔබ මට තරුවකි,,,,,, 🙏

  • @hectorjayalalkarunarathnesoori
    @hectorjayalalkarunarathnesoori 4 місяці тому +1

    භාවනාත්මක ගීත...
    කොපමන ඇසුවත් එපාවෙන්නෙ නැති.
    නිවන්සුව ලැබේවා!!
    🙏🌹🙏🌹🙏

  • @wimalruhunage1115
    @wimalruhunage1115 3 роки тому +7

    ජිවිතයේ අනිත්‍ය පසක් ⁣කොට ඔබ අපටත් නොකියා යන්නට ගොස් ඇත.එනමුත් රතිු අහසේ තරු අතර ඹබ සැගවි සිටින්නා සේ අපට හැගේ

  • @nishanthiwasana647
    @nishanthiwasana647 3 роки тому +18

    නිවන් සුව ලැබේවා. ලයාන්විත කට හඬ ඔබ අප අතර අමරණීයයි......

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 3 роки тому +8

    දල්වා පහන් එලි දස අත දිලේවා
    පිපෙනා කුසුම් ඔබ පා මුල පිදේවා
    ගැයෙනා ඒ හඩින් සිත් සුවපත් වේවා
    පතනා අමා මහ නිවනින් සැනසේවා .....!
    දයාබර කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව!

  • @sameerathisera5267
    @sameerathisera5267 3 роки тому +17

    ආසම කටහඩක්..හිත නිවන සිංදු ඔක්කොම ...නිවන්සුව ඔබ තුමාට.. 😥

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 роки тому +17

    සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ....
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ...
    සිනාසේ....ඔබයි ගෙන ආවේ...වසන්තය මලක් සේ...
    ඔබට නිවන් සුව ලක්ශ්මන් විජේසේකර කලාකරුවානෙණි....🥺💔

  • @d.ekanayake7019
    @d.ekanayake7019 3 роки тому +8

    අද්විතීය කලාකරුවානණි ඔබට නිවන් සුව

  • @mallikasamaraweera5691
    @mallikasamaraweera5691 3 роки тому +8

    ඔබගේ නිවුණු බව ඔබගේ ගීත තුළත්. එලෙසම. පවතී........නිවන් සුව ඔබට!!!!!!!!!

  • @ravindulakshitha7132
    @ravindulakshitha7132 3 роки тому +8

    මා ආදර ණිය කලා කරුවාණනි ඔබ‍ට අමා මහා නිවන් සුවය !!!!!!

  • @chandimakumariuser
    @chandimakumariuser 5 місяців тому +1

    ඔබ මට 🌟 තරුව කි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 3 роки тому +8

    නිහතමානී කලාකරුවාණෙනි ඔබට අමාමහ නිවන් සුව ..කලුදැලිය tv ප්‍රාර්ථනය කර සිටී

  • @bandupriyaanura910
    @bandupriyaanura910 3 роки тому +11

    හරිම දුකක් දැනෙනවා .සුබ ගමන් ආදරණියයාණෙනි.😔

  • @amilarathnayake1095
    @amilarathnayake1095 3 роки тому +6

    ඉක්මන් භවයක නිවන් අවබෝධ වේවා

  • @amaniprabodika7183
    @amaniprabodika7183 3 роки тому +22

    ලස්සන sada නොමැකෙන voice.අරුත් bara songs ...නිවන් සුව පතමු ...හොඳ කලාකරුවකු ge නික්ම යාම ....Rest in Peace

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 4 місяці тому +1

    පිස්සු හැදේනවා අප්පා මේ සිංදු ඇහේනකොට❤❤

  • @chandimakumariuser
    @chandimakumariuser 5 місяців тому

    මගේ ජීවිතය පුරාවට මම ගොඩක් ආදරය කරපු ප්‍රවීණ කලාකරුවෙක් ඔබ තුමා ...
    කියන්න වචන නැති තරම් ...
    ඉස්සර පාසල් යන කාලයේ ගුවන් විදුලියේ ඒ ලස්සන කටහඬ ඇහෙන කොට දුවගෙන ගිහින් ගීත අහපු මම ඒ ලස්සන කටහඬ සදහට ම වියකී ගොස් ,ඒ ලස්සන රුව දකින්න ලැබෙන්නේ නැති බව දැනගත් දා ගොඩක් දුකක් හිතට දැනුනා ... ආදරණීය කලාකරුවා නෙනි ,,
    මගේ ලෝකයේ ඔබ තුමා සදා අමරණීය යි .....
    ගොඩක් ආදරෙයි ගුරු පියානනි ..🙏🙏🙏🙏🙏🙏
    නිවන් මග එලිවේවා ඔබ තුමා වැනි උතුම් මිනිසුන් ට ......

  • @aircns01
    @aircns01 10 місяців тому +1

    නිහතමානී කලාකරුවාණෙනි. නිවන් සුව ලැබේවා. ලයාන්විත කට හඬ ඔබ අප අතර අමරණීයයි.....

  • @nawanjana5990
    @nawanjana5990 3 роки тому +9

    නිවන් සුව ලැබේවා!

  • @musicnalaka3372
    @musicnalaka3372 3 роки тому +7

    කලාකරුවනනි ඔබට නිවන් සුව ලැබේවා 😥😥

  • @wpremalatha5703
    @wpremalatha5703 3 роки тому +3

    ඔබ තුමාට නිවන් සුව

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 Рік тому +1

    අකාලයේ මිලින වූ මගෙම ක්‍රිෂාන්ත ට.මට දැනෙන ලෙස ආදරය කල ඒ අපූරු සොදුරු මගෙම ආදරවන්තයාට.

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 Рік тому

      එවන් අකල් මරණයක් මේ සංසාරයේ කවදාවත් ඔහුට හිමි නොවේවා සොයුරිය

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 3 роки тому +3

    ඔබට නිවනම සාක්ෂාත් වේවා !!

  • @thusharagimhanranasinghe6163

    ලස්සන ගීත රැසක එකතුව තිබෙන නිවහන ඔබට ජය වේවා....

  • @nithulgaspitiya
    @nithulgaspitiya 3 роки тому +2

    🎼🎵🎶🎶🎶
    ලක්ෂ්මන් විජේසේකර සොඳුරු කලාකරුවානෙණි~
    🕯️
    ඔබ දැල්වූ පහන් දැල්වී තිබේවා!!!
    ☸️
    ඔබ පැතූ බෝධියකින් නිවන් මඟ පසක් වේවා!!!
    🙏

  • @natureeye7389
    @natureeye7389 3 роки тому +6

    Your a one of most respectable artist in Sri Lanka.

  • @vishmikarathnayake5670
    @vishmikarathnayake5670 3 роки тому +3

    Great musician. We lost your BEAUTIFUL voice. Obata Niwansuwa labewa

  • @sandamalikumarasinghe8742
    @sandamalikumarasinghe8742 3 роки тому +3

    නිවන්සුව labewa ඔබතුමාට ....ආදරණීය හඬ ..

  • @chamisong6598
    @chamisong6598 3 роки тому +5

    Obata නිවන්සුව ලැබේවා

  • @gayaninisansala7846
    @gayaninisansala7846 3 роки тому +2

    ආදරණීය හඩක්... නිවන් සුව කලාකරුවානෙනි...

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 роки тому +2

    ඔබේ සංසාර භව ගමන
    🎶
    🎼
    🎵
    🎼
    🎶
    🎸 ගීතයක්ම වේවා.

  • @d.ekanayake7019
    @d.ekanayake7019 3 роки тому +4

    ඔබට නිවන් සුව අවබෝධ වේවා... 😥🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 2 роки тому +1

    අපේ ජීවිත වල තරුණ කාලේ මතක් වෙනවා ඒ අතීතය ඒ සංසිද්ධි මැවි මැවි පෙනෙනවා.💔

  • @Srilankaculturedance
    @Srilankaculturedance 3 роки тому +3

    Niwan suwa lebewa හරිම හිතට දුකයි

  • @wasanthimallwenna459
    @wasanthimallwenna459 3 роки тому

    Mama asama gayakayek asama githa ගොඩක් තියෙනවා sasare හැටි melesai dukai eth api මෙලොවින් කවදා ho samugannawa නිවන් සුව ලැබේවා

  • @lakeeshaweerathunga9424
    @lakeeshaweerathunga9424 3 роки тому +1

    Me hada asena witadi hadawathata awankawa denenena wedanawa wachanyata peraliya nohakiye
    Oba newaththath APA athara ipadewayanna mage awnka prarthanayayi
    Jiwithaye kalathurakin dakinnata hamuwena mewan amila charithayak
    APata aye hamuwaida?Lakshman wijesekara kalakaruwanani obatumanta ama maha niwan suwa athwewa!

  • @Wasundara1043
    @Wasundara1043 3 роки тому +2

    මම ආස කරන සිංදුක්...ඔබට නිවන් සුව ලැබේවා !!!

  • @CharlaineWilliams-j2c
    @CharlaineWilliams-j2c Місяць тому

    He is the uncle of my students Pasindu and Thatinda . I have met him, a great gentleman.

  • @aniyadesilvafrancis91
    @aniyadesilvafrancis91 3 роки тому +1

    Oba apa atarin wenwunath obe hada sada amaraneeyai.obta niwab suwa lebewa.

  • @damithpriyankara2085
    @damithpriyankara2085 2 роки тому +1

    නිවන් සුව කලාකරුවානනි 🙏😓

  • @RukshanPradeep-s7e
    @RukshanPradeep-s7e 3 місяці тому

    😢 නිවන් සුව ලැබේවා!

  • @medainna7386
    @medainna7386 3 роки тому +3

    නිවන් සුව...😣😣😣

  • @mahendragampolage2344
    @mahendragampolage2344 Рік тому +1

    Beyond the artistic merits of the song, it is worth noting the cultural significance it holds. It serves as a testament to the rich tapestry of Sri Lankan music and its ability to tell stories that resonate with people across borders and cultures. It celebrates the power of love and the timeless nature of human connections, reminding us of the beauty that can be found in the shared experiences of the heart.

  • @nilanthijayathunga2488
    @nilanthijayathunga2488 3 роки тому +1

    Sumihiri katahadak...lassana hadawathak..oba thumata niwan suwa labewa !!!🙏🙏🙏🙏

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 3 роки тому +1

    තරුව නිවී ගියා.
    ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා ලෙස පැමිණි දින සිට සුන්දර මතකයන් ඉතිරි කර අද 2021.11.12 සර් සදහටම සමු අරන්.
    නිවන් සුව ලැබේවා සර්!
    Sir, you have gone leaving sweet memories with us since you assumed duties as music 🎶 master of Isipathana college.
    May you attain supreme bliss of Nibbana!

  • @asankacosta4740
    @asankacosta4740 3 роки тому +1

    සසර පුරා සැරි සරන තුරා
    බලමි ලොව ඔබේ නෙතින්...
    RIP..🙏🙏🙏

  • @mangalikakumari1255
    @mangalikakumari1255 3 роки тому +2

    ඔබගේ හඬ අමරණීයයි.

  • @MahindaHerath-uv6du
    @MahindaHerath-uv6du Рік тому

    LENGATHU AIYEK WAGE.LAYAANWITHA AMBAYAALUWEK WAGE.LAABA, THANATHURU PASUPASA HAMBAA NOGIYA JAYAKODIYEK NOWA WIPLAWEEYA ADAHAS ETHTHEKUMAYA.

  • @ruwanpradeep3609
    @ruwanpradeep3609 3 роки тому +3

    ලක්ශමන් විජෙසෙකර කලාකරුවා නෙනි ඔබට නිවන් සුව ලැබෙවා🤧🥲😢

  • @poorniashmitha-oz4yx
    @poorniashmitha-oz4yx 21 день тому

    ලස්සනයි 😊❤

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Рік тому +3

    කිසිදිනෙක වයසට නොවන සොඳුරු මිනිසා ඔබතුමා ට නිවනසුව අවබොද වෙනතුරු නැවත සංගිත ලොවේ උපදින්න

  • @suramyafernando4593
    @suramyafernando4593 Рік тому

    Siyaluma deviyange pihitai !

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 3 роки тому +1

    Niwan suwa labeva oba thumata 😪

  • @milansamarasinghe8537
    @milansamarasinghe8537 24 дні тому

    ලස්සනයි ❤❤❤❤

  • @sandradesilva7899
    @sandradesilva7899 3 роки тому +1

    Obete Niwan suwa Athwewa 🙏🏻

  • @susinidupawan
    @susinidupawan 3 роки тому +4

    R.I.P lakshan wijesekara sir.

  • @ashokawekumbura114
    @ashokawekumbura114 2 роки тому

    I love your golden voice forever and it will never forget... May the triple gems shower on you Lakshman Aiya!!!

  • @gama491
    @gama491 3 роки тому

    Obage athmaya deviyanwahanse ta bara karnwa.ane obawa sadaamaraniya suwargetama ganna kiyala.ehedi api munagahei.

  • @dilrukshikumari755
    @dilrukshikumari755 3 роки тому +1

    Niwan suwa labewa lakshman mahaththayata

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 роки тому +1

    Obata niwan suwa labewa 🙏

  • @vishmikarathnayake5670
    @vishmikarathnayake5670 3 роки тому +3

    Loving songs. Rest in peace.

  • @chamilachamila6419
    @chamilachamila6419 3 роки тому +1

    Niwan sepa lebewaa Kala karuwaaanani!!!

  • @sureudayangani4906
    @sureudayangani4906 3 роки тому

    Adams karana gayakayek .obata niwan duwa pathanwa

  • @shirankokila1980
    @shirankokila1980 3 роки тому +2

    ලස්සනයි කැත වැඩෙ ඩවුන්ලොඩ් කරගන්න විදිහක් නැ

  • @chandupasachintha698
    @chandupasachintha698 2 роки тому

    Niwan suwa pathanawa..... 🙏🙏🙏

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 3 роки тому +3

    May you attain nibbana 🙏🙏🙏

  • @musicwithbuvidu6709
    @musicwithbuvidu6709 3 роки тому +1

    Niwan suwa labewa sir 😭😭

  • @Methika2009
    @Methika2009 Рік тому +1

    Niyami

  • @surangamacwud3040
    @surangamacwud3040 3 роки тому +1

    Niwansuwa

  • @indikachandimal6542
    @indikachandimal6542 3 роки тому +1

    Obe hadha sadha amaraneeyai.

  • @MahindaHerath-uv6du
    @MahindaHerath-uv6du Рік тому

    KISIWAKU NOGIYA NIWANATA NOWA OBAWAN AYEKU YALI API ATHARAMA IPADEWA.

  • @neelsamanpriya4191
    @neelsamanpriya4191 3 роки тому

    Obata niwan suwa pathami sahodarayanani

  • @ganeshmadushan2292
    @ganeshmadushan2292 3 роки тому

    Obata nwan suwa lwewa

  • @upekshakariyawasam1510
    @upekshakariyawasam1510 3 роки тому

    Niwansuwa labewa harima kanagatui

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 роки тому

    ලක්ෂ්මන් විජේසේකර මහතා ගායනා කල
    කේවල ගීත වලට වඩා යුග ගීත ප්‍රමාණය වැඩි බවයි මට හිතෙන්නේ.

  • @lspg1973
    @lspg1973 3 роки тому

    Niwan suwa lebewa....

  • @malangihan7671
    @malangihan7671 2 роки тому

    Lassanai

  • @nirangapeiris7126
    @nirangapeiris7126 3 роки тому +2

    RIP sir.....

  • @sumuducostapagoda
    @sumuducostapagoda 3 роки тому +1

    Best ever ..... .

  • @dilushamadhushan2193
    @dilushamadhushan2193 3 роки тому +1

  • @extremesl4x4
    @extremesl4x4 3 роки тому

    Nice

  • @roshanpriyanthamaddumage8107
    @roshanpriyanthamaddumage8107 3 роки тому

    Oba tumata niwansuwaya lebawa

  • @sujiwasamaraveera8798
    @sujiwasamaraveera8798 3 роки тому

    Niwansuwa obta

  • @jayalalhettiarachchi658
    @jayalalhettiarachchi658 3 роки тому

    Jwow

  • @lekaherath9774
    @lekaherath9774 Місяць тому

    ❤❤❤🎶🎹🎸

  • @romenadilrukshi5161
    @romenadilrukshi5161 3 роки тому +3

    🖤🖤🖤

  • @ayeshanisiriwardana1066
    @ayeshanisiriwardana1066 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @sonitasonita9903
    @sonitasonita9903 3 роки тому +1

    🤔🤔🤔😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ImGoodProgrammer
    @ImGoodProgrammer 3 роки тому +1

    ❤️❤️😔

  • @CharlaineWilliams-j2c
    @CharlaineWilliams-j2c Місяць тому

    RIP sir

  • @nalanihemalathasubapethumh5794
    @nalanihemalathasubapethumh5794 3 роки тому

    niwan suwa pathami

  • @GayanKanishka
    @GayanKanishka 3 роки тому +1

    ua-cam.com/video/SkkkO1sc9Hs/v-deo.html ඔබ මට තරුවකි
    ua-cam.com/video/SkkkO1sc9Hs/v-deo.html සිනා පිපෙනා මේ වසන්තය
    ua-cam.com/video/SkkkO1sc9Hs/v-deo.html සඳ කිනිති නැමී විල් දියට එබී.

  • @chrysjayawardena
    @chrysjayawardena 3 роки тому

    May he Rest In Peace

  • @oi-hq2xe
    @oi-hq2xe 3 роки тому +1

    💞💞💞