Living together හිටියොත් එකිනෙකා ලිංගිකව හඳුනාගන්න පුළුවන්

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 81

  • @jamarasinghe5072
    @jamarasinghe5072 2 роки тому +5

    Tilini oya niyamai

  • @ranjandesilva8484
    @ranjandesilva8484 2 роки тому +7

    ඉතාමත් වටිනා මාතෘකාවක් පිළිබඳ සාකච්ඡාකිරිම වැදගත්... මේ වැඩසටහන සඳහා යොමු වන්න පුලුවන් අංකයක් එවන්න

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому

      අපගේ ඊ මේල් ලිපිනය හා සම්බන්ධ වීමට හැක.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому +1

      danuma.jeevithaya@gmail.com

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 місяці тому +1

    මම නම් කරන්නේ ඒක.. කෙල්ලත් එක්ක living together හිටියා.. ටික කාලයක් යද්දී එයා එපා උන.. දැන් වෙන කෙනෙක් එක්ක living together.. ඉනව බැදලා නෑ.. එත් එයවත් දැන් එපා වෙලා දැනෙනවා අඩුයි වගේ...

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 місяці тому

      ලිවින් ටුගෙදර් කියන්නේ ඒ්කට නෙවෙයි.

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +4

    Thanks sister 😘

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 Рік тому +5

    ගැහැනියක් ge pettiya teyenawa da baliya utte e wagema hoda pirimi pamanai,,un wate gihin hoda ganu hoyana puruddak lankawe teyenne ,,nattam tamange gani edde wate yana ekak, nattam e taram ma hoda minissu ennawa nam ai meccara spa,ganikawo,,nodakin vetarak lankawa,,dennama piriseduwa enna ona adarayak veswasayak teyenna,,me karana gahanu pirimi degollantama podui,,,,

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому +1

      එම කාරණයට එකඟ විය හැක. නමුත් මෙය තේරුම්ගත යුත්තේ සාමාන්‍ය සමාජයේ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් ලෙසය. අචාර ධර්ම හෝ නොයෙකුත් මතවාද මත අපි වෙනම ලෝක ඇතුළේ ජීවත් වෙනවා. කෙනෙකුට මිනිස් සම්බන්ධයක් අවශ්‍ය නම් එය සිදුවෙනවා ‘වටේ යනවා‘ වැනි ප්‍රකාශ අදාල නැහැ. ගැහැණු පිරිමි දේපාර්ශවයම කළ යුත්තේ මෙය තේරුම්ගෙන ජීවත් වීමයි.

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Рік тому

      Hamoma ehema naha dunagana kamathi

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Рік тому +1

      Oya hari

  • @wikumkaushalya3152
    @wikumkaushalya3152 Рік тому +2

    Mis dawasata eka parak masterbation karata prashnayak nadda.e kiyanne hamdama.❤

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому

      ඔබට වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නැත්නම් එය අහිතකර දෙයක් වන්නේ නැත. නමුත් නිතරම එය සිදු කිරීමේ අවශ්‍යතාවයක් ද මානසිකව නිරෝගී පුද්ගලයෙකුට ඇතිවන්නේ නැත. අඩුම තරමේ දිනකට එක් වතාවක් යනු ද හානියක් නැතත් ඔබට එසේ කිරීමට අත්‍යාවශ්‍යම විය යුතුය. සතියකට කිහිප වතාවක් යනු, (දෙවරක් තුන් වරක්) සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැළකිය හැකිය. අහිතකරවීම මැන බැලිය හැකි අවබෝධය තමන් තුළ තිබිය යුතුය. එයින් සිදුවන යහපත් දේ ගැන දැනගැනීමට හැකිවන්නේ ද එවිටයි.
      පළමු කාරණය - මානසිකවත් ශාරීරකවත් නිරෝගී පුද්ගලයෙකු විය යුතුය.
      දෙවැනි කාරණය - නිරෝගී, ජීවිතයට යහපත් සමාජ/පුද්ගලික පරිසරයක් තුළ සිටින අයෙක් විය යුතුය.
      මෙවැනි පසුබිම් හැමෝටම නැත. එම නිසා තමන් ගේ තරම දැන අවබෝධය ලබා ගැනීම තමයි වැදගත්.

    • @wikumkaushalya3152
      @wikumkaushalya3152 Рік тому +2

      @@DanumaJeevithayaDJ godak sthuthi mis kiyala dunnata.godak thanxx ❤️❤️❤️❤️

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Рік тому

      @@wikumkaushalya3152 hamadama karanna oni

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 2 роки тому +3

    Hariyata MA hari' damn truth

  • @chamindarathnayaka2681
    @chamindarathnayaka2681 7 місяців тому +1

    පිරිමි ළඟුව මහත එක විවාහ ජීවිතයට ගැටලුවක් ද?

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  7 місяців тому

      නැත.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  7 місяців тому

      නැත.

    • @chamindarathnayaka2681
      @chamindarathnayaka2681 7 місяців тому +1

      මට ඒක ප්‍රශ්නයක් වෙලා මගෙත් එක් ලිංගික ඉන්න එය ප්‍රතික්ෂේපකර නව.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  7 місяців тому

      ඒක පුද්ගලිකව විසද ගත යුතු දෙයක්. නැතිනම් උපදෙස් හෝ උපදේශනය ලබාගත හැක.

  • @dilkisomarathna5908
    @dilkisomarathna5908 2 роки тому +5

    විවාහයෙන් පසු සමලිංගික ඇසුර මානසික වයාධියක් ද...

    • @HorrorHeaven.123
      @HorrorHeaven.123 2 роки тому +1

      Ema na

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому

      සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් නොවේ. එය තවත් එක් ලිංගික අනන්‍යතාවක් පමණයි. හැබැයි විවාහයෙන් පසු යනුවෙන් ඔබ අදහස් කරන දෙය වෙනත් ප්‍රශ්නයක් විය හැකිය.

    • @RMDY75456
      @RMDY75456 2 роки тому

      H😄

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Рік тому

      Kamathi adunagana

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 Місяць тому

    අපිවත් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නකෝ ඕගොල්ලන්ගේ මතය ප්‍රමෝට් කරන කට්ටියම ගෙන්නන්නැතුව😂

  • @hashangaming.8546
    @hashangaming.8546 Рік тому +3

    දැන ගන්න අහන්නෙ,
    1.පිරිමි කෙනෙක් ඔහුගෙම ශුක්‍රාණු බිව්වොත් මොකද වෙන්නෙ??
    2.ශුක්‍රාණු මුහුනෙ ආලෙප කිරීමෙන් කුරුලෑ අඩු වෙනව කියන්නෙ ඇත්තද ??

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому

      1. එහි කිසි ගැටළුවක් නැත. නමුත් ඔබට ලිංගික රෝග හෝ ආසාදන ඇත්නම් එම බැක්ටීරීයා හෝ විෂබීජ ඔබගේ ශරීරය තුළට යාමටත් රුධිරයට එකතු වීමටත් හැකියාව ඇත.
      2. විද්‍යාත්මකව මෙවැනි දෙයක් වනවා කියා ඔප්පු වී නැත. සාමාන්‍ය සමාජය තුළ එවැනි අදහසක් පවතී. එයට හේතු කිහිපයක් ඇත. එකක් නම් ශුක්‍රාණුවල රසායනික අන්තර්ගතය යි. එම රසායන නිසා සමට ලැබෙන දේ මෙහෙමයි (පහතින්) හැබැයි කුරුළෑ ඇතිවීම අඩුවෙනවා කියා වෛද්‍ය විද්‍යාත්මකව කොහේවත් පවසා නැහැ.
      ප්‍රෝටීන් - අපේ සම, පේෂීන් හි කොලජීන් අඩංගු වෙනවා. ඒවා නිසා තමයි සම නිරෝගීව පවතින්නේ. ඉතින් ශුක්‍රවල ඇති ප්‍රෝටීන් නිසා මෙම කොලජීන් ප්‍රමාණයකුත් එහි තිබෙනවා. සාම් තෙතෙමනය ඇදෙන සුළුබව මෘදුබව ඇතිවන්නේ මේ නිසයි.
      සින්ක් - ප්‍රතිඔක්සීකාරක ගුණය නිසා අනවශ්‍ය හානි, හිරු කිරණ වැනි සෙයින් සම ආරක්ෂා කරනවා.
      මැග්නීසියම් - සමේ වියළිබව අඩු කරනවා.
      යූරීයා - ප්‍රොටීන්වලින් පිටකරන ඇමයිනෝ ඇසිඩ් නිසා යූරියා සුළු ප්‍රමාණයක් නිපදවනවා. මේවා සමේ තෙතෙමනයට හොඳයි.

    • @hashangaming.8546
      @hashangaming.8546 Рік тому +1

      @@DanumaJeevithayaDJ hari miss thank you..🙃🙃

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Рік тому

    හිමාෂී නිම්තෙරා....
    ඔයා මගේ ආදරණීය වු ආදරය නම්
    ඔයා මගේ ප්‍රේමණීය වු ප්‍රේමය නම්
    ඔයා මගේ සෙනෙහසින් බරිත වු සෙනෙහස නම්
    ඔයා මගේ ලෙන්ගතුකමින් ආධයය වු ලෙන්ගතුකම නම්
    මම ඔයා නිසා ...
    වෙනත් කිසිදු අයෙක් සමඟ කිසිදු ස්පර්ශයක් වත් නොගෙන ඉන්නවා
    නම් ...
    හිමාෂී නිම්තෙරා ඔයාත් මම වගේම
    වෙනත් කිසිදු ස්පර්ශයක් වත් නොගෙන ඉන්නවා ඇති ...
    ඒ මම ඔයාව ස්පර්ශ කරන තෙක් ...
    ඒ දේ ඔයා මට නොකියා කිව්වා නොවේ ද ?
    ඔයා කිව්ව ...
    ඔයාගේ සහ මගේ දෙවෙනි හමු වීම
    ඔයාට මම අතට අත දෙන්න ආව
    හා
    ඔයා කිව්වා ...
    මම දුන්නෙ ...
    මම ඔයා ගැන තේරුම් ගත්තා ...
    හා
    ඒ තමයි ඔයාගේ සහ මගේ ආදරණීය වු ආදරය
    ඒ තමයි ඔයාගේ සහ මගේ
    ප්‍රේමණීය වු ප්‍රේමය
    ඒ තමයි ඔයාගේ සහ මගේ
    සෙනෙහසින් බරිත වු සෙනෙහස
    ඒ තමයි ඔයාගේ සහ මගේ
    ලෙන්ගතුකමින් ආධයය වු ලෙන්ගතුකම නම් ලෙන්ගතුකම
    හා
    ෂා
    එහෙම උනත් මම ඔයාගේ කනයාභාවය සලකන්නේ නැත
    මම ඔයාගේ ආදරණීය වු මැණික් අක්කාගෙන් සොයා බැලුවේ නෑ ...
    ඒ මට වැදගත් නෑ ...
    නමුත් ...
    ඔයා මම වෙනුවෙන් ඉන්න ...
    එච්චරයි !
    මම ඔයාට ආදරයෙන් තමයි ...
    හා
    ෂා
    මම නන්දන සෙනරත්
    slfp sehna kalaniya
    ඔයා හා හීමාෂී නිම්තෙරා
    professor him nim ...
    හා
    ජයවේවා !
    ජයවේවා !
    ජයවේවා !
    හා
    ෂා ...

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 2 роки тому +3

    අනික මේකත් දැනගනින්... ලිංගිකව දැනගන්න උඹේ මහලොකු වටේ යන සංකල්පය ඕනි නෑ... ඉස්සෙල්ල ආදරේ කරලා ඉදපන්... ආදරේ කරාම අනිත් කෙනාව නිකම්ම ලිංගිකව දැනගන්න පුළුවන්...

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому +1

      ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගැනීමේ දී ලිංගික අත්දැකීම් ලැබීම සිදුවන්නේ නැද්ද? ලිවින් ටුගෙදර් සිටීම කියන්නේ ලිංගික අත්දැකීමක් ලැබීමක් පමණද?

    • @Merigo-De-Piyare
      @Merigo-De-Piyare 2 роки тому +2

      @@DanumaJeevithayaDJ කෙනෙක් එක්ක ඉද්දි කල් යන්න යන්න අනිත් කෙනාව එපා වෙන එක... එකිනෙකා එක්ක තියන සම්බන්ධය අඩු වෙන ඒක සාමාන්‍ය දෙයක්...එක එහෙම නොවී තියාගන්න දෙන්නම කැප වෙන්න ඕනේ... ඒත් 95 % ම වෙන්නේ සම්බන්ධය අඩු වෙන එක... Living together කියලා ඔයාලා කරන්නේ එහෙම එපා උනාම වෙන කෙනෙක් ගාවට යනවා... බැඳපු කෙනෙක් ට එක කරන්න අමාරුයි... ඒත් ඔයාගේ living together කියලා ගහගන්න පට්ටමෙන් එක කරන්න ලේසියි... එපා උනාද අනේ මෙයා මට‍ ගැලපෙන්නේ නෑ කියලා වෙන එකෙක් ගාවට යනවා... ඊටපස්සේ ඒ ගන්න කෙනා එක්ක අවුරුද්දක් විතර ඔක්කොම කර කර ඉඳලා ඒ ඇසුර එපා උනාද අනේ මෙයත් මට‍ හරියන්නේ නෑ කියලා වෙන එකෙක් ගාවට යනවා... අන්තිමට බඳින කෙනාට හම්බෙන්නේ දහ ජරා උන ශරීරයක්...living together හිටපු එකෙක් ට හෝ එකියක් ට නම් අවුලක් නෑ එයත් ඒ වගේම අපිරිසිදු නිසා... ඒත් අන්තිමට බඳින්න යන කෙනා පිරිසිදු නම්? මොකද්ද සාදාරනය ඒ මනුස්සයාට? අනේ එච්චර ඕනේ නෑ අයිසේ තමුසේ කැමතිද කියනවකො 10 ක්‌ 15 ක්‌ එක්ක බුදියපු එකෙක් එක්ක විවාහ වෙන්න? උඹේ උතුම් සංකල්පේ උඹටම අදාළ කරගෙන බලහන්කො මෙතන එක හරි හොඳ දෙයක් වගේ පට්ට ගහන්නේ නැතුව...අනේ පව් කියලා බඳියි උඹම... නිකම් බයිලා ගහන්නේ නැතුව සමාජෙට කුණු දෙන්නේ නැතුව පව් නොදී වැදගත් වැඩක් කරපන්... උත්තරයක් දීපන්කො උඹ කැමති ද 10 ක්‌ 12 ක්‌ එක්ක බුදියපු එකෙක්ව බඳින්න? ඒ බඳින එකාට ජීවිතය සම්බන්දයෙන් දැනුමත් තියනවා කියලා හිතපන්... ලිංගිකත්වය ගැන..... එක අමුතුවෙන් ඕනේ නැනේ 10 එක්ක බුදියපු එකෙක් කිවුවම... අනිත් හැම දේ ගැනමත් දැනුම තියනවා... ඒත් 12 ක්‌ එක්ක විතර බුදියපු එකෙක් හෝ එකියක්... කැමතිද??????

    • @Merigo-De-Piyare
      @Merigo-De-Piyare 2 роки тому +2

      @@DanumaJeevithayaDJ 😂😂😂 මේකේ කියලම තියනවා living together හිටියොත් එකිනකා ලිංගිකව හඳුනාගන්න පුළුවන් කියලා 😂😂😂ලිංගික අද්දැකීමක් පමණ ද???? කියලා නේද උඹ ඇහුවේ 😂😂😂හරි උඹේ living gangbang ඒකෙ ඉඳලා පෙන්නපන්කෝ මට‍ මාස දෙකක් අනිත් එකාව අල්ලන්නේ නැතුව 😂😂වැඩිය ඕනි නෑ මාස දෙකක් 😂😂😂

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому +2

      මට මා සම්බන්ධවෙන කෙනාට සම්බන්ධකම් කීයක් තිබුණා ද යන්න අදාළ කාරණයක් නෙවී. අපි දෙදෙනාගේ එකිනෙකා ගැන ඇති අවබෝධය මුලිකයි. අනිත් එක හුදු ලිංගික අත්දැකීම් යනු ලිංගිකත්වය ගැන ඇති දැනුම වෙන්න බැහැ. ලිංගිකත්වය කියන්නේ ජීවිතයේ එක් කොටසක දැනුමක් පමණක් නෙවී. ජීවිතයේ දැනුමක්.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому

      මෙම ප්‍රශ්නයට පිළිතුර පහත දී ඇත.

  • @sHaGgY_A-D_1519
    @sHaGgY_A-D_1519 Рік тому +8

    Living together මේ රටට ගෙනාවොත් පිරිසිදු කෙල්ලෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරිවෙනව. මේවට එකගවෙන්නෙ චරිතෙ නැතිකර ගත්තවුන් කියනකෙනත් එහෙමවෙන්න ඇති .නැත්නම් මේවගේ චාරයක් නැති දේවල් හරි කියන්නෙ නෑනෙ. රටවල ගිහින් ඇවිල්ල ඒ රටවල තියන විසබීජ මේරටට දාන්න එපා මේරටේ පිළිවෙළට ඉන්න කෙල්ලොන්ගෙ ඔළුවලට විසබීජ දාල කෙල්ලොන්ව විනාසකරන්න එපා.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому +1

      මේක රටට ගේන්න නීතියක් හෝ එවැනි දෙයක් නොවේ. එය මිනිස් සම්බන්ධතාවල තවත් එක අකෘතියක් විතරයි. පුද්ගලයන් ගේ කැමැත්ත අකමැත්ත මත සිදුවෙන දෙයක්. එවැනි සම්බන්ධයක් පැවැත්වීමට හෝ ජීවිතයක් ගත කිරීමට ඒ ඒ අයට එයට ගැලපෙන සමාජ පසුබිමක් අධ්‍යාපන තත්ත්වයක් හෝ තේරුම්ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. මෙවැනි දේ පිළි නොගන්නා කෙනෙක් කොහෙත්ම එවැනි දෙයක් තෝරාගන්නේ නැහැ. නමුත් එවැනි දෙයක් සම්බන්ධකම් අතර සිදුවෙන නිසා ඒ ගැන කරන කතාබහක් පමණයි. මිනිස් සම්බන්ධකම් විවිධාකාර යි. ඒවා ආකාර කිහිපයකටම සමාජයක පවතිනවා. මිතුරු සම්බන්ධකම්, ප්‍රේම සම්බන්ධකම්, විවාහ සම්බන්ධකම් ආදී ලෙස ඒවා සිදුවෙනවා. ලිවින් ටුගෙදර් සම්බන්ධකමක් කියන්නේත් එවැනිම දෙයක්. එය පුද්ගලික දෙයක්.
      අනිත් එක දෙදෙනෙක් (නොයෙක් බලපෑම් සහගත/සමාජ ප්‍රශ්න/ආර්ථික ප්‍රශ්න) හේතු නිසා එකට ජීවත් වූ පමණින් එය ලිවින් ටුගෙදර් සම්බන්ධකමක් වෙන්නේ නැහැ.

    • @ashanmaynard4085
      @ashanmaynard4085 Рік тому +1

      @@DanumaJeevithayaDJ නීතියක් නෙමෙයි පවුද්ගලික ගගා පවුල් සංස්තාවට කෙලින්ම බලපාන දෙයක් ගේන්න හදන්නෙ ඇයි? එහෙම හිටපු කෙල්ලෙක් එතනින් අයින් උනොත් ඒකිව බදින්න කීදෙනෙක් ඉදියි ද? දැන් ඉතින් ආකල්ප වෙනස් වෙන්න ඕනි ගගා මෝඩ කතා කියන්න එපා.එහෙම අවුරුදු කීපෙකින් සමාජයක් වෙනස් කරන්න බෑ. බටහිරින් අපේ උන්ට ඔය ටික විතරයි ගන්න ඕනි.අනික් කිසිම දෙයක් අවශ්‍ය නෑ. ඔයාල මේ කරන්නෙ විෂේශයෙන් කෙල්ලන්ගෙ ජීවිත විනාස කරල දාන එක. ඕක හරියන්නෙ කොහොමත් වටේ යන උන්ට තමා.රිසර්ච් වලින්ම පේනව marriage life satisfaction එක ඔහොම බදින්න කලින් ඉන්න උන්ගෙ අඩුවෙනව කියල.එතකොට වටේ යන එක තමා ඔහොම උන්ට ගැලපෙන්නෙ.ඔයා 20ක් එක්ක හරි නිදාගන්න.හැබැයි හරි හමන් research එකක් නැතුව මේ කෙල්ලන්ගෙ ඔළුවට නිකන් කුණු පුරවන්ඩ එපා.
      //Those who cohabited before engagement (43.1%) reported lower marital satisfaction, dedication, and confidence as well as more negative communication and greater proneness for divorce than those who cohabited only after engagement (16.4%) or not at all until marriage (40.5%). //[www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5956907/]

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому +1

      ස්තූතියි මේක ඔබ ගේ මතය නේ. ඒ වගේම බහුතරයක් ලාංකිකයන්ගේ මතයත් ඕකම තමයි. ඒ නිසා කලබල වෙන්න එපා. මේ තියෙන ආකල්ප හෝ සම්ප්‍රදායන් වෙනස් කරන්න අපිට බැහැ. ඒවා වෙනස් වෙන්නේ සමාජ ප්‍රගමනයේ දී පමණයි. ආර්ථික දියුණුව, තාක්ෂණික දියුණුව, පුද්ගලත්වයේ දියුණුව වැනි සමාජීය සාධක රාශියක් නිසා තමයි මේවැනි දේ වෙනස් වෙන්නේ. 60 දශකයේ සිට අද වනතුරු මිනිස් සම්බන්ධකම්, පුද්ගලික ආදර සම්බන්ධකම්, විවාහය සහ දික්කසාදය කියන කාරණා ලංකාව තුළ කොතරම් වෙනස්කම්වලට ලක්වෙලා තියෙනවාද? එම වෙනස්කම් මොනවාද? ඒ කුමන සමාජීය හේතු නිසාද කියා විමසා බලන්න.
      තවත් දෙයක් මෙවැනි දෙයකට අපේ වැනි රටවල අය අකමැති ඔවුන්ව නීතීමය රාමුවකින් තොරවම හෙළිදරව්ව කරගැනීමට එකිනෙකාට ඇති නිදහස් අවස්ථාව නිසයි. කොටින්ම ඔබව පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනීමට තේරුම් ගැනීමට ඔබ ගේ මෙම කොමෙන්ට් එකම ප්‍රමාණවත්. ඒ් තුළ ඔබ ගේ අදහස් හිතන පතන විදිය විවාහය වැනි සංකීර්ණ මිනිස් සම්බන්ධයක් තේරුම්ගන්නා විදිය ගැන තරුණියකට වුණත් අවබෝධයක් ලැබිය හැකියි. ස්තූතියි අදහස් ප්‍රකාශ කිරීම ගැන.

    • @chathurangadilhara4573
      @chathurangadilhara4573 Місяць тому

      ​@@DanumaJeevithayaDJඑකට ලිවින් ටු ගෙද ඉඳලා ඒ කොල්ලා අතෑරලා ගියාට පස්සේ තව එන කොල්ලෙක්ට බොරු කරලා කසාද බැන්දම හරිද කසාදය කියන්නේ මොකක්ද අවංක භාවය සහ විශ්වාසයට ඕගොල්ලෝ දුර්මත්ව සමාජගත කරන්න හදන්නේ ඇයි

  • @kasunbandara3933
    @kasunbandara3933 Рік тому +1

    Bisexsual kellek hoyana eka manasika prasnayakda

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому

      නැහැ එය තමන්ගේ පුද්ගලික කැමැත්ත.

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 2 роки тому +11

    ඔව් ඔව් උඹලා වගේ උන්ට හොඳයි 😂living together😂හරිම කැමතිලු 😂living together කියලා එකෙක් එක්ක ඉන්නවා sex එහෙමත් කරනවා... ඒ කෙනාව හරියන්නේ නෑ කියලා ඔන්න තව එක්කෙනෙක් එක්කත් ඉන්නවා... එකට ඉද්දි නිකම් පින්වත්තු වගේ ඉන්නේ නැනේ 😂එතකොටත් sex කරනවා... කවුරු හරි එතකොට කියයි වටේ යනවා කියලා... එතකොට මේ වගේ උන් කියනවා අනේ නෑ ගැලපෙන සහකාරයා හෝ සහකාරිය හොයාගන්න living together ඉන්නවා කියලා 😂😂වටේ යන උන්ට පට්ටම හොඳ සංකල්පයක් 😂තියන අසහනෙට 10 ක්‌ 12 ක්‌ එක්ක උනත් එකට බුදියලා හොඳට ඇරගෙන කවුරු හරි ඇහුවොත් "අනේ නෑ මං පත්තිනි... ගැලපෙන සහකාරයා මේ හොයන්නේ "😂😂😂අන්තිමට බඳිද්දී දහ පහළොස් දෙනෙක් එක්ක බුදියල 😂😂ඕක තමා පිටරට උන් කරන්නෙත් 😂😂අවුරුදු 12 න් 13 න් පෙට්ටි කඩාගන්නවා පිටරට උනුත්... හරි ලේසියි නේ එතකොට living together කියලා තමන් වටේ ගිය එක වහන්න 😂😂ඉදකින් තොපි වගේ ගෑනු... වටේ යන්න ඕනි නම් කෙලින්ම එක කියලා වටේ පලයවූ living together ගගා වැලලෙන්නේ නැතුව මෙතන...

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому +3

      ලිවින් ටුගෙදර් කියන්නේ ඔබ ඔය හිතන දෙය නෙවෙයි. එය එකට ජීවත්වීම වෙනුවෙන් ආදරය කරන දෙදෙනෙකුට ලැබිය හැකි පූර්ව ජීවන අත්දැකීමක්. ලිංගික සම්බන්ධය ඕනෑම විටක සිදුවිය හැකියි. ඒකට ලිවින් ටුගෙදර් සිටිය යුතු නැහැ. නමුත් එකිනෙකා හදුනාගැනීම එයට වඩා සංකීර්ණ යි. තවත් දෙයක්, ඔබ පමණක් නොවේ අකමැති අය ඕනෑ තරම් ඇති නමුත් මෙය එක පුද්ගලයෙකුගේ අදහසක් පමණයි. ඒ වගේම ලිවින් ටුගෙදර් වැනි දෙයක් හැමා්ටම කළ හැකි දෙයක් නොවේ. එයට ගැලපෙන සමාජ පරිසරයක් පවුල් පසුබිමක් පමණක් නොව අවබෝධයක් ඇති දෙදෙනෙකුට පමණයි. තමන් ගැන නිසි අවබෝධයක් තියෙනවා කියා සිතන ඔය ඔබ කියන පරිදිම ඔබ වැනි වැදගත්කම ඇති අය සාමාන්‍ය ආකාරයට විවාහ ජීවිතයට යනවා. එහි කිසි ගැටළුවක් නැහැ.

    • @Merigo-De-Piyare
      @Merigo-De-Piyare 2 роки тому +1

      @@DanumaJeevithayaDJ ඇත්ත ද?මං America, Australia, Canada රටවල් 3 ම ඉඳලා තියනවා වගේම මගේ පොඩි කාලය ගෙවුනෙත් America වල... මගේ ජීවිතෙන් අවුරුදු 13 ක්‌ විතරම ගෙවුනේ ඒ රටවල් වල ඒ මිනිස්සුත් එක්ක... ඔයාට වඩා හොඳට මං දන්නවා ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා...ඒ වගේම මගේ නැන්දා... වගේම පුංචි Living together හිටපු අය...ඔයා මට‍ අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ living together කියන්නේ මොකද්ද කියලා...ඔයා ඔය කියන පූර්ව ජීවන අද්දැකීම මං හොඳට දන්නවා...e නිසා නිකම් සීනිබෝල කවන්න එන්න එපා... ඔයාලට ඕනේ නම් living together බැරි නම් living gangbang හරි කමක් නෑ... තමන්ගේ ලිංගික වැරදි වහගන්න බැරි නම් ඔය සංකල්පේ උතුන් කොට සලකලා ඒවා වහගත්තා කියලා අවුලක් වෙන්නේ නෑ...තව තමන්ට හොඳට ඒක එකාගේ ලිංගික පහස විඳින්න ඕනි නම් ඔය ඔයාගේ සංකල්පේ උතුම් කොට සලකුවාට කමකුත් නෑ..කොහොමත් එහෙම මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නෙත් එක විතරනේ... ඒත් කවුරු හරි බුද්ධ දර්ශනය පිළිගන්න අය ඉන්නවනම්... මං කියන්නේ මං බෞද්ධ කියලා ලේබලේ ගහගත්ත උන් නෙමෙයි...බුද්ධ දර්ශනය පිළිපදින ඒකෙ නියැලෙන උන් ඉන්නවනම් මේ සංකල්පය උතුම් කියලා සලකන්න එපා... එහෙම නැත්තම් කලින් කිවුව වගේ living gangbang හිටියත් ප්‍රශ්නයක් නෑ... ආආ අමතක උනා... දැනුම ජීවිතය... ඔයා ඔය සංකල්පය පොඩ්ඩක් වෙනස් කරගන්න මෙහෙම... Living together වෙනුවට living gang කියලා

    • @Merigo-De-Piyare
      @Merigo-De-Piyare 2 роки тому

      @@DanumaJeevithayaDJ ඔයා living together ඉඳලා තියෙනවා ද? කරුණාකරලා උත්තරයක් දෙන්නකෝ

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому +1

      කුඩා කළ සිට ඇමරිකාවේ සිටියා නම් පවුලේ අයට එවැනි අත්දැකීම් ඇත්නම් ඔබ ඉතා හොඳ දැනුමක්
      අත්දැකීමක් ඇති අයෙක් විය යුතුයි. එහෙනම් ඔබ මේ ගැනත් දන්නවා ඇති. සමීක්ෂණ වාර්තාවලට අනුව එම රටේ සියයට 50 ක් පමණ වැඩිහිටියන් තරුණ යුවළ ලිවින් ටුගෙදර් සිටීම නිසා ඒ අයගේ විවාහ ජීවිතය එසේ නොසිටි අයට වඩා සාර්ථක වී ඇති බව කියනවා. සියයට 13 ක් කියා සිටින්නේ එවැනි බලපෑමක් නැති බවයි. මෙතන ප්‍රශ්නය මේක ලිංගික කාරණා එක්ක සම්බන්ධ කර ගැනීමයි. ඒකනේ ගැන්ග්බෑන්ග් මතක්වෙලා තියෙන්නේ. එකට ජීවත්වීම නිසා අපිට ‘අඛණ්ඩය එදිනෙදා ජීවිතය කළමණාකරණය‘ කියන කොටස අහුවෙනවා. මේක ප්‍රේම සම්බන්ධයක දී ලැබෙන්නේ නැහැ. හුරු පුරුදු, පිරිසිදුකම, ආර්ථික හෝ කාලය කළමණාකරණය වගේ දේවල්, ගැටළුවක දී එයට මුහුණ දෙන ආකාරය සහ කැපවීම, කැපකිරීම, ඉවසීම, දරාගැනීම වැනි බොහෝ ජීවන අත්දැකීම්. ලිවින් ටුගෙදර් කියන්නේ මෙන්න මේකයි. සෙක්ස් විතරම නම්, එය වුණත් එවැනි ජීවිතයක දී පරීක්ෂාවට ලක්වෙනවා. මොකද විවාහ ජීවිතය කියන්නේ සෙක්ස් වලට එහා ගිය දෙයක්.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому +1

      ඔව් මම ලිවින් ටුගෙදර් ඉඳලා තිබෙනවා.