Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආසම නැති ,ඉදන් ආදරේ වැඩිම දේශපාලකවා වුනේ ❤ ටිල්වින් සිල්වා මහත්තයා තමයි!! බොහෝම ස්තූතියි!! 🌹🌹🌹 ආදරෙයි.
මගේ නම් ඉස්සර ඉදල ම පණ. නිහතමානී අහිංසක වචන .
අනුර කුමාර ඡන්දෙ දිනුවට වැඩියෙන්ම සතුටු මේ මනුස්සයා ❤
ඉන්දුකිලයක් සේ පක්ෂය රැකගත්තාට අපේ උත්තමාචාරය
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....
ලොකු අයියේ ජය වෙවා
අපේ වැඩේ අපි හරියටම කලා දැන් ඔබතුමාලා වැඩ පටන් ගන්න ස්තූතියි.තෙරුවන් සරණයි
රටටම කිරි ඉතිරේවා.දරුවන්ට සුබ අනාගතයයක්
අද තමයි ඔබේ මුණේ සුන්දර හිනාවක් දැක්කෙ අ පරිමාණ කාලයකට පස්සෙ. අනුර සහෝදරයා ඇතුළු ,බලවේගයේ පෙරමුණේ සියළු කණ්ඩායම්වලට ඔවුන්ගේ අප්‍රමාණ දැවැන්ත පිවිතුරු කැපකිරීමිවලට අපගේ ප්‍රණාමය!!!🎉🌟❤️
මට එන්න එන්න ප්‍රෙෂර් එක වැඩිවෙනවා. අනුර කුමාරට ජයවේවා
ෆ්‍රෙසර් වැඩි කර ගන්න ඕන නෑදිනන බව ස්ථිරයි නේ
Ow mata presure
Ehnm mariyan
දිනලා තියෙන්නේ සහෝදරයා හිත කලබල කරගන්න එපා සන්සුන් වෙන්න
මටත් එහෙමයි.ඉවසිමක්.නැ
අනුර /ටිල්වින් ඇතුළු සියලු දෙනාටම අපගේ ප්‍රණාමය....
අවුරැදු කියක් ඉවසිමෙන් කැපවිමෙන් ඔබ තුමන්ලා බලා හිටියද ඇත්තටම මමත් අද තමා ඔබ තුමාගෙ මුණේ හිනාවක් දැක්කෙ සතුටුයි අපිටත්
හොරු ඇල්ලීම අංක එක බව මතක තියාගන්න.
Horu allanna one ne yaluwa horu thorala Kotas wasayen hira bath kawennai thiyenne#Rataanurata❤🧭🇱🇰
නෑ... රට හැදීමයි එකම රාජකාරිය ! වයිරය නවත්වමු. Be positive & must look forward !
@@sumithkodituwakku7064හොරු ඇල්ලීම කියන්නෙ සහෝ රට හැදීම තමයි..අනුර කිව්වෙත් පලි ගැනීමක් නෙවෙයි අපෙන් හොරා කාපු හැමදේම ගන්න ඕනි කියල..ඒකම තමයි වෙන්න ඕනිත්...ඒ හොරා කාපු දේපල,මුදල් නැවත අනුරගෙ ආණ්ඩුවට ගත්ත කියන්නෙ ඔටෝ රට හැදිල...good luck.
හොරු අල්ලනේ නැහැ බ්‍රෝ ! 1000% sure යටින් deal යනවා ඕක තමයි system එක! යකෝ නීතියේ වුණත් වැරදි කාරය වුනොත් වෙන වැරදි කාරයෝ ගැන තොරතුරු දීල තමුන්ගේ දඩුවම ලිහිල් කරගන්න පුළුවන්. Reduced Sentencing
@@sumithkodituwakku7064eka aththa.Horu allanawata wada watinne aith horakam nokaranna rata diyunu karala nithiya hadana eka
නියම උපදෙස් දෙන wedihitiyek.අගය කරනවා .❤❤❤
ලොකු අයියේ ජය වේවා❤❤ තෙරුවන් සරණයි❤❤
මහන්සියි ටිල්වින් ඔයාලා අපී ගොඩක් මහන්සි උනා ඉතුරු ටිකත් කොහිමහරි කරමු ❤️
Proud of you God protect you God bless you sir.NagitapallaNagitapalla Nagitapalla
ඔබ නැගිට්න්න කිව්වා ඕන්න මිනිස්සු නැගිට්ටා ට්ල්ව්න් සහෝදරයා ස්තුති ජනයා නැට්ග්ටුවාට 💜️🌷🙏😘🥰
ජයවේවා
දරුපරපුර වෙනුවෙන් කැපකළ ඔබට ස්තූතියි
අනුර සහෝදරයා, ටිල්වින් සහෝදරයා ගොඩක් සතුටුයි.අද මේ වෙනකම් කොච්චර බලන් හිටියද, මාලිමාවට ජයවේවා.තෙරුවන් සරණයි❤️❤️
මෙතිවරනපවතින පවතින කාල වල පතිපල අහල දුකින් හිටියෙ එත් මේ පතිපල අහලා හරිම සාතුටුයි සොහොයුරුනෙන්🎉🎉🎉
අපේ යුතුකම අපි ඉටුකලා. දැන් ඔයාලගෙ යුතුකම ඉටුකරන්න.අපි බලන් ඉන්නෙ.🎉🎉🎉
අතිවිශිෂ්ට යි ....රතිඤ්ඤා එපා🚫🚫🚫🚫🚫🚫 ...සතුන් පව්....
❤❤❤❤❤
🦟🐜🦟🐜ඔව් පව්
❤
Ou anivaryen ma
😂😂
අපි රජයේ සේවකයන්.අපේ යුතුකම උපරිමයෙන් කලා.දැන් ඔබගේ වාරයයි.උතුම් වූ දළදා සමිඳු පිහිටයි.
♥️♥️
සතුටුදායකයි පැරණිම සාමාජිකයා.ජයවේවා❤
ජේසූ පිහිටයි ❤
බුද්ධිමත් වටිනා පක්ෂයක් ඒ චන්දදායකයන්ගෙ හැසිරීම උසස්. රටේ චන්දෙ කදි අඩුම රතිඤ්ඤා පත්තුකිරීමක් මෙවර
අපට ලාල් සහ සුද්දගොඩක් සපෝටි් කරා ගොඩක් පිං ජයවෙිවා❤️❤️❤️❤️❤️❤️
එ අයව ගාව ගත්තොත් Sorry යාලුවේ,
Sufa.kiyanne.wasi.peththata.hooiya.Maha.kapatiya.Lal.nan.godak.kepawimKara
ඔබ අනුර සහොදරයාට දීපු චන්දෙ මෙි රටෙි අහිංසක මිනිස්සු මතුපරපුර වෙනුවෙන් කරපු වටිනාම කැපකිරිමකි ❤❤❤ 🧭🧭🧭
අනිවාර්යයෙන් සහෝදරයා
ඉක්මනින් මෙ තත්ත්වය ගන පහදිලි කරන්න
සුභ නැකතට රට අනුරට මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️
කෝටියක් කොහොම වෙතත් 69 ලක්ෂයක් වත් නෑ වගේ 😂😂
@@praveenlankeshwara6546 70 laks....
අපේ සම්පත් අපේ සහොදරයෝ..අපි ලෑස්තියි රට හදන්න උදව් වෙන්න....❤❤❤❤❤❤❤
ජයවේවා මාලිමාවට ❤❤❤
ටිල්වින් අයියේ අභියෝගයට නිසි විදියට මුහුන දෙන්න.අපේ තීරනය වැරදි බව කියන අය ඉන්නවා අපිට අභියෝග කරනවා අවුරුද්දක් ගියාම බලන්න කියනවා.අභියෝග ඉදිරිපත් කරන අය වැරදි නොකියා ඔවුන් කියන දේ සිදු නොවට වග බලා ගන්න.අපේ රට ජනතාවට අනුර සහෝදරයා ඇතුලු මාලිමාව හරිම තැනට ඔසවා තබන්න.අභියෝග කරන අයට නැවත අභියෝග නොකරන්න.අපේ රටට ජය විජය වේවා
හැමෝම පරිස්සමින්.තෙරුවන් සරණයි.
විශිෂ්ඨතම ජයග්‍රහණයක් හරිම සතුටුයි.
ලොකු අයියා ❤❤❤
මම කැමතිම පුද්ගලයෙක්..
කියන්න දේවල් නෑ නුඹයි අපේ ලොකු අයිය .සහෝදරය .
ජයවේවා මාලිමාවට❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජය වෙවා මාලිමාව ට
ස්තුතියි රනිල් ❤❤
නියත ජනාධිපති අනුර ජනාධිපති අනුර ❤❤❤❤❤රට ❤❤❤❤
ජයවේවා 🙏🏻
අපේ චන්දය ට මුන්වැඩෙ දෙනො වගේ විමසිල්ලෙන් සිටින්න
උරදුන් නායකත්වය අපේ.ලොකු අයියා
ජයග්‍රහණයේ ලොකු අයියා...
සාමය සතුටු සපිරි යහපත් රටක් පැතු ශ්‍රීලංකා ලංකික ජනතාවට ජයවේවා. අනුර සහෝදරයා ඇතුළු මාලිමාවේ සියළුම දෙනාට ජයවේවා. 🌹🌹🌹💞💞💞💞👍
අපේ ලොකු අයියා ❤❤❤මාලිමාවෙ සැමට තෙරුවන්සරනයි සියලු දෙවි පිහිටයි රට සුරකින්න සියලුම ශක්තිය ධෛර්්‍ය ලැබේවා ❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා
සහෝදරයා ඔබ දුන් නායකත්වය හරීම අගෙයි
ජය වේවා තෙරුවන්සරණයි
Jayawewa
අපි නම් කාගෙවත් හිත් රිදෙව්වෙ නැහැ අපි නම් හොදටම හිත් වේදනාවෙන් ප්‍රතිඵල නැති නිසා ජයවේවා
සහොදර් වරු වැඩ කරන්න ත්මා තියෙන්නෙ ...අපි ප්ට්ට ගේමක් ගැහැවා social media තුල ගෙනවා වගෙම තමා යවන්නෙත් ... පලවෙනි දින 100 අපි බල්න් ඉන්නවා දැනෙන්න දේවල් වෙන්න ඔනෙ ... ඕං අපි දුන්නා ❤
අනිවර්යෙන් අපි අනුරට මේ සැරේ රට හදමු
ජය වේවා මාලිමාවට ...
ජේසු පිහිට ආශිර්වාද ලැබේවා
පෙරඹරේ දිලුමටපාරමි පිරූ...බලන් පොපියනනව හිරූ...සියවස් ගනන්සිහිනෙන් දුටූ...පැතුමයි මගේලක් මව පැතූ....
අනුර.කුමාර.මහතා ඡය.වෙවා
අනේ ටිල්වින් සොහොයුර ඔබ අපේ රෝහණ සොහොයුර සේම දරදිය ඇද්ද. ඔබ උතුම් දළදා සමිදු සරණයි විශ්ව මාතා පිහිටයි අපේ අගමැති
ඉදිරියේ දී ගනුලබන සියලු තිරන තීන්දු රටේ යහපත සහ ජනතාව ගෙ සුභ සිද්දින් උදෙසාම ව් යයුතු යි ..මාලිමාව ට ජයවේවා ...🎉🎉🎉
💐💐Jayen jaya wewa! 💐💐🎉Theruwan Saranai !🎉
ඉතාම සතුටුයි මොකද ලංකා මැතිවරණ 76 වසරක ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඉතාම විනිත මැතිවරණ යක් වගේම ඉතාම හොඳම හා විනිතම දේශපාලන පක්ෂය සහ නායකත්වය ලෙස malimawa ඉතිහාස ගත වෙනවා.... ටිල්වින් ඇතුළු එම sabika mandalayata ගොඩක් ස්තූතියි ❤❤❤🎉🎉🎉
5000 කිං හරි dinanawami දළදා සමිදුගේ පිහිටයි අනුර මැතිදුන් හට 🙏🙏🙏😘❤️😘
ලක්ෂ 70 පැනලා..
අන්න සජිත් ,සුජිත් ,හිරැනිකා මරික්කාර් යාල යනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අපේ සිහිනය සැබැ වෙන බව විශ්වාසයි අපිට පට්ට සතුටුයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ජයවේවා ටිල්වින් සහෝදරය එකෙන්ම අපි දිනුම් 🧭🧭🧭 🇱🇰🇱🇰🇱🇰
ජිය.වේවා..
❤AKD❤ අපේ ජනාධිපති ❤.
ලොකු අයියේ ඉදිරියටත් මේ විදිහටම සහයෝගය දෙන්න අනුර සහෝදරයාට රට ගොඩනගන්න. ඔබලා තමයි මේ ජයග්‍රහණයේ පක්ෂයේ හිටපු පතාක යෝධයෝ .ජයම වේවා 🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤
Love u Tilvin. U are a great man.
ඔව්,අපිට සතුටුයි ..ගොඩාක් ...💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️
Jayama wewa
පාස්කු ප්‍රහාරය නම් හොයන්න ඔනා....❤❤❤
God's grace and mercy in sri lanka and God bless you mr parents anura kumara
අපි දිනනවා සහෝදරයා ....
ජය වේවා සහෝදරයා ❤❤❤
මන් කැමතිම කෙනා මාලිමාවෙ.කෑල්ලෙන් කෑල්ල ගියත් අතාඇරියෙ නැති කෙනෙක්.
මාලිමාවට ජයවේවා 👍👍👍
ජය නියතයි අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤❤❤
ජයවෙිවා මාලිමාවට අපේ බලාපොරොත්තුව ඉටුවුනා මාතෘභුමියට ජයවෙිවා
රනිල් මහත්තයො ආරංචිය සුභයි රට අනුරට අපි මැදපෙරදිග සිට
ආදරෙයි ලොකු සහෝදරයා
තරුණයන්ගේ එකම බලාපොරොත්තුව ඔබයි සහෝදරයා.❤️
අනුර කුමාර දිසානායක මහතා ජයවේවා මලිමාවට ජයවේවා
Excellent speech
ජයවේවා ජයවේවා A,K,D අපේ ජනපති ❤
ජයවේවා අනුර !!!
Adarei godak AKD ❤❤❤❤
Congratulations AKD
Obai mehi niyamuwa Obata isthuthi
❤❤❤AKD AKD AKD BUDUSARANI 💐💐💐
Thank you dear big brother
සක් සුදක් සේ පැහැදිලියි ❤🔥✌✌
Budusarni apa sir Lankawat yhapathk wawa A.K.D.janpath Anniwaryan we love A.K.D.janpathom we live in UK 🇬🇧 ♥️ ❤️
A..k..d......tilven....❤❤❤❤❤❤....malimavata..jayawewa....❤❤❤❤❤❤
Jayagrahanaye saba viruvo Jayawewa tilvin sahodaraya
jaya wewaaaa
දිනලා ඉවරයි ජය වේවා
ආසම නැති ,
ඉදන් ආදරේ වැඩිම දේශපාලකවා වුනේ ❤ ටිල්වින් සිල්වා මහත්තයා තමයි!! බොහෝම ස්තූතියි!! 🌹🌹🌹 ආදරෙයි.
මගේ නම් ඉස්සර ඉදල ම පණ. නිහතමානී අහිංසක වචන .
අනුර කුමාර ඡන්දෙ දිනුවට වැඩියෙන්ම සතුටු මේ මනුස්සයා ❤
ඉන්දුකිලයක් සේ පක්ෂය රැකගත්තාට අපේ උත්තමාචාරය
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....
ලොකු අයියේ ජය වෙවා
අපේ වැඩේ අපි හරියටම කලා දැන් ඔබතුමාලා වැඩ පටන් ගන්න ස්තූතියි.තෙරුවන් සරණයි
රටටම කිරි ඉතිරේවා.දරුවන්ට සුබ අනාගතයයක්
අද තමයි ඔබේ මුණේ සුන්දර හිනාවක් දැක්කෙ අ පරිමාණ කාලයකට පස්සෙ. අනුර සහෝදරයා ඇතුළු ,බලවේගයේ පෙරමුණේ සියළු කණ්ඩායම්වලට ඔවුන්ගේ අප්‍රමාණ දැවැන්ත පිවිතුරු කැපකිරීමිවලට අපගේ ප්‍රණාමය!!!🎉🌟❤️
මට එන්න එන්න ප්‍රෙෂර් එක වැඩිවෙනවා. අනුර කුමාරට ජයවේවා
ෆ්‍රෙසර් වැඩි කර ගන්න ඕන නෑ
දිනන බව ස්ථිරයි නේ
Ow mata presure
Ehnm mariyan
දිනලා තියෙන්නේ සහෝදරයා හිත කලබල කරගන්න එපා සන්සුන් වෙන්න
මටත් එහෙමයි.ඉවසිමක්.නැ
අනුර /ටිල්වින් ඇතුළු සියලු දෙනාටම අපගේ ප්‍රණාමය....
අවුරැදු කියක් ඉවසිමෙන් කැපවිමෙන් ඔබ තුමන්ලා බලා හිටියද ඇත්තටම මමත් අද තමා ඔබ තුමාගෙ මුණේ හිනාවක් දැක්කෙ සතුටුයි අපිටත්
හොරු ඇල්ලීම අංක එක බව මතක තියාගන්න.
Horu allanna one ne yaluwa horu thorala Kotas wasayen hira bath kawennai thiyenne
#Rataanurata
❤🧭🇱🇰
නෑ... රට හැදීමයි එකම රාජකාරිය ! වයිරය නවත්වමු. Be positive & must look forward !
@@sumithkodituwakku7064හොරු ඇල්ලීම කියන්නෙ සහෝ රට හැදීම තමයි..අනුර කිව්වෙත් පලි ගැනීමක් නෙවෙයි අපෙන් හොරා කාපු හැමදේම ගන්න ඕනි කියල..ඒකම තමයි වෙන්න ඕනිත්...ඒ හොරා කාපු දේපල,මුදල් නැවත අනුරගෙ ආණ්ඩුවට ගත්ත කියන්නෙ ඔටෝ රට හැදිල...good luck.
හොරු අල්ලනේ නැහැ බ්‍රෝ ! 1000% sure යටින් deal යනවා ඕක තමයි system එක! යකෝ නීතියේ වුණත් වැරදි කාරය වුනොත් වෙන වැරදි කාරයෝ ගැන තොරතුරු දීල තමුන්ගේ දඩුවම ලිහිල් කරගන්න පුළුවන්. Reduced Sentencing
@@sumithkodituwakku7064eka aththa.
Horu allanawata wada watinne aith horakam nokaranna rata diyunu karala nithiya hadana eka
නියම උපදෙස් දෙන wedihitiyek.අගය කරනවා .❤❤❤
ලොකු අයියේ ජය වේවා❤❤ තෙරුවන් සරණයි❤❤
මහන්සියි ටිල්වින් ඔයාලා අපී ගොඩක් මහන්සි උනා ඉතුරු ටිකත් කොහිමහරි කරමු ❤️
Proud of you
God protect you
God bless you sir.
Nagitapalla
Nagitapalla
Nagitapalla
ඔබ නැගිට්න්න කිව්වා ඕන්න මිනිස්සු නැගිට්ටා ට්ල්ව්න් සහෝදරයා ස්තුති ජනයා නැට්ග්ටුවාට 💜️🌷🙏😘🥰
ජයවේවා
දරුපරපුර වෙනුවෙන් කැපකළ ඔබට ස්තූතියි
අනුර සහෝදරයා, ටිල්වින් සහෝදරයා ගොඩක් සතුටුයි.අද මේ වෙනකම් කොච්චර බලන් හිටියද, මාලිමාවට ජයවේවා.තෙරුවන් සරණයි❤️❤️
මෙතිවරනපවතින පවතින කාල වල පතිපල අහල දුකින් හිටියෙ එත් මේ පතිපල අහලා හරිම සාතුටුයි සොහොයුරුනෙන්🎉🎉🎉
අපේ යුතුකම අපි ඉටුකලා. දැන් ඔයාලගෙ යුතුකම ඉටුකරන්න.අපි බලන් ඉන්නෙ.🎉🎉🎉
අතිවිශිෂ්ට යි ....රතිඤ්ඤා එපා🚫🚫🚫🚫🚫🚫 ...සතුන් පව්....
❤❤❤❤❤
🦟🐜🦟🐜ඔව් පව්
❤
Ou anivaryen ma
😂😂
අපි රජයේ සේවකයන්.අපේ යුතුකම උපරිමයෙන් කලා.දැන් ඔබගේ වාරයයි.උතුම් වූ දළදා සමිඳු පිහිටයි.
♥️♥️
සතුටුදායකයි පැරණිම සාමාජිකයා.ජයවේවා❤
ජේසූ පිහිටයි ❤
බුද්ධිමත් වටිනා පක්ෂයක් ඒ චන්දදායකයන්ගෙ හැසිරීම උසස්. රටේ චන්දෙ කදි අඩුම රතිඤ්ඤා පත්තුකිරීමක් මෙවර
අපට ලාල් සහ සුද්දගොඩක් සපෝටි් කරා ගොඩක් පිං ජයවෙිවා❤️❤️❤️❤️❤️❤️
එ අයව ගාව ගත්තොත් Sorry යාලුවේ,
Sufa.kiyanne.wasi.peththata.hooiya.
Maha.kapatiya.
Lal.nan.godak.kepawim
Kara
ඔබ අනුර සහොදරයාට දීපු චන්දෙ මෙි රටෙි අහිංසක මිනිස්සු මතුපරපුර වෙනුවෙන් කරපු වටිනාම කැපකිරිමකි ❤❤❤ 🧭🧭🧭
අනිවාර්යයෙන් සහෝදරයා
ඉක්මනින් මෙ තත්ත්වය ගන පහදිලි කරන්න
සුභ නැකතට රට අනුරට මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️
කෝටියක් කොහොම වෙතත් 69 ලක්ෂයක් වත් නෑ වගේ 😂😂
@@praveenlankeshwara6546 70 laks....
අපේ සම්පත් අපේ සහොදරයෝ..
අපි ලෑස්තියි රට හදන්න උදව් වෙන්න....❤❤❤❤❤❤❤
ජයවේවා මාලිමාවට ❤❤❤
ටිල්වින් අයියේ අභියෝගයට නිසි විදියට මුහුන දෙන්න.අපේ තීරනය වැරදි බව කියන අය ඉන්නවා අපිට අභියෝග කරනවා අවුරුද්දක් ගියාම බලන්න කියනවා.අභියෝග ඉදිරිපත් කරන අය වැරදි නොකියා ඔවුන් කියන දේ සිදු නොවට වග බලා ගන්න.අපේ රට ජනතාවට අනුර සහෝදරයා ඇතුලු මාලිමාව හරිම තැනට ඔසවා තබන්න.අභියෝග කරන අයට නැවත අභියෝග නොකරන්න.අපේ රටට ජය විජය වේවා
හැමෝම පරිස්සමින්.තෙරුවන් සරණයි.
විශිෂ්ඨතම ජයග්‍රහණයක් හරිම සතුටුයි.
ලොකු අයියා ❤❤❤
මම කැමතිම පුද්ගලයෙක්..
කියන්න දේවල් නෑ නුඹයි අපේ ලොකු අයිය .සහෝදරය .
ජයවේවා මාලිමාවට❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජය වෙවා මාලිමාව ට
ස්තුතියි රනිල් ❤❤
නියත ජනාධිපති අනුර ජනාධිපති අනුර ❤❤❤❤❤රට ❤❤❤❤
ජයවේවා 🙏🏻
අපේ චන්දය ට මුන්වැඩෙ දෙනො වගේ විමසිල්ලෙන් සිටින්න
උරදුන් නායකත්වය අපේ.ලොකු අයියා
ජයග්‍රහණයේ ලොකු අයියා...
සාමය සතුටු සපිරි යහපත් රටක් පැතු ශ්‍රීලංකා ලංකික ජනතාවට ජයවේවා. අනුර සහෝදරයා ඇතුළු මාලිමාවේ සියළුම දෙනාට ජයවේවා. 🌹🌹🌹💞💞💞💞👍
අපේ ලොකු අයියා ❤❤❤මාලිමාවෙ සැමට තෙරුවන්සරනයි සියලු දෙවි පිහිටයි රට සුරකින්න සියලුම ශක්තිය ධෛර්්‍ය ලැබේවා ❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා
සහෝදරයා ඔබ දුන් නායකත්වය
හරීම අගෙයි
ජය වේවා තෙරුවන්සරණයි
Jayawewa
අපි නම් කාගෙවත් හිත් රිදෙව්වෙ නැහැ අපි නම් හොදටම හිත් වේදනාවෙන් ප්‍රතිඵල නැති නිසා ජයවේවා
සහොදර් වරු වැඩ කරන්න ත්මා තියෙන්නෙ ...අපි ප්ට්ට ගේමක් ගැහැවා social media තුල ගෙනවා වගෙම තමා යවන්නෙත් ... පලවෙනි දින 100 අපි බල්න් ඉන්නවා දැනෙන්න දේවල් වෙන්න ඔනෙ ... ඕං අපි දුන්නා ❤
අනිවර්යෙන් අපි අනුරට මේ සැරේ රට හදමු
ජය වේවා මාලිමාවට ...
ජේසු පිහිට ආශිර්වාද ලැබේවා
පෙරඹරේ දිලුමට
පාරමි පිරූ...
බලන් පොපියන
නව හිරූ...
සියවස් ගනන්
සිහිනෙන් දුටූ...
පැතුමයි මගේ
ලක් මව පැතූ....
අනුර.කුමාර.මහතා ඡය.වෙවා
අනේ ටිල්වින් සොහොයුර ඔබ අපේ රෝහණ සොහොයුර සේම දරදිය ඇද්ද. ඔබ උතුම් දළදා සමිදු සරණයි විශ්ව මාතා පිහිටයි අපේ අගමැති
ඉදිරියේ දී ගනුලබන සියලු තිරන තීන්දු රටේ යහපත සහ ජනතාව ගෙ සුභ සිද්දින් උදෙසාම ව් යයුතු යි ..
මාලිමාව ට ජයවේවා ...🎉🎉🎉
💐💐Jayen jaya wewa! 💐💐
🎉Theruwan Saranai !🎉
ඉතාම සතුටුයි මොකද ලංකා මැතිවරණ 76 වසරක ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඉතාම විනිත මැතිවරණ යක් වගේම ඉතාම හොඳම හා විනිතම දේශපාලන පක්ෂය සහ නායකත්වය ලෙස malimawa ඉතිහාස ගත වෙනවා.... ටිල්වින් ඇතුළු එම sabika mandalayata ගොඩක් ස්තූතියි ❤❤❤🎉🎉🎉
5000 කිං හරි dinanawami දළදා සමිදුගේ පිහිටයි අනුර මැතිදුන් හට 🙏🙏🙏😘❤️😘
ලක්ෂ 70 පැනලා..
අන්න සජිත් ,සුජිත් ,හිරැනිකා මරික්කාර් යාල යනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අපේ සිහිනය සැබැ වෙන බව විශ්වාසයි අපිට පට්ට සතුටුයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ජයවේවා ටිල්වින් සහෝදරය එකෙන්ම අපි දිනුම් 🧭🧭🧭 🇱🇰🇱🇰🇱🇰
ජිය.වේවා..
❤AKD❤ අපේ ජනාධිපති ❤.
ලොකු අයියේ ඉදිරියටත් මේ විදිහටම සහයෝගය දෙන්න අනුර සහෝදරයාට රට ගොඩනගන්න. ඔබලා තමයි මේ ජයග්‍රහණයේ පක්ෂයේ හිටපු පතාක යෝධයෝ .ජයම වේවා 🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤
Love u Tilvin. U are a great man.
ඔව්,අපිට සතුටුයි ..ගොඩාක් ...💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️
Jayama wewa
පාස්කු ප්‍රහාරය නම් හොයන්න ඔනා....❤❤❤
God's grace and mercy in sri lanka and God bless you mr parents anura kumara
අපි දිනනවා සහෝදරයා ....
ජය වේවා සහෝදරයා ❤❤❤
මන් කැමතිම කෙනා මාලිමාවෙ.කෑල්ලෙන් කෑල්ල ගියත් අතාඇරියෙ නැති කෙනෙක්.
මාලිමාවට ජයවේවා 👍👍👍
ජය නියතයි අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤❤❤
ජයවෙිවා මාලිමාවට අපේ බලාපොරොත්තුව ඉටුවුනා මාතෘභුමියට ජයවෙිවා
රනිල් මහත්තයො
ආරංචිය සුභයි
රට අනුරට
අපි මැදපෙරදිග සිට
ආදරෙයි ලොකු සහෝදරයා
තරුණයන්ගේ එකම බලාපොරොත්තුව ඔබයි සහෝදරයා.❤️
අනුර කුමාර දිසානායක මහතා ජයවේවා මලිමාවට ජයවේවා
Excellent speech
ජයවේවා ජයවේවා A,K,D අපේ ජනපති ❤
ජයවේවා අනුර !!!
Adarei godak AKD ❤❤❤❤
Congratulations AKD
Obai mehi niyamuwa
Obata isthuthi