lankwe japn wahana gnn beri bike wlt adre krn set ekak innw. E set eke therima ns mokd adu gnt gnn puluwn ynn puluwn bike ekak nisa eth me bike eka kiwwa wge sefty bike ekak newei. Hornet tracker bdin set eka jpn kiygne degollo ka kota gnnw therumk nha. Jpn market ekei indiyn market ekei wens therum gnn oni. Mona bike ekt unth bike pisso nm adre krnn puluwn wenn oni. Mokd ada h2r pdin ekge ptn gennm ct100 ekak wenn puluwn nisa.
කොච්චර බයික් තිබ්බත් ආසම එක😍😍 ලන්කාවට අලුතෙන් එනකන් බලාගෙන ඉන්නෙ 😍😍
දෙවෙනි පාරටත් බලන උන් කෝ.ඒ තරම්ම ආසයි 💖😀
ඕක design කරලා තියෙන්නේ BMW company එකේ bike design කරපු Designer කෙනෙක්
Ow
RS200 බයික් එකේ reviwe එක්කුත් ඕනේ 😍❤️
Well explained ✨️🙏, RS 200 review pls.... ❤️👌
Mth bln inne.rs 200 gennakoo aiyee ❤️
Ns200 dream 😇❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ tankx vido එකට ✊️😘
ඉක්මනින් ගන්න පුලුවන් වෙයි මචො
@@rider08withzero70 ♥
R15 drak Nghit edition එක ගේන්නකෝ.......❤️❤️❤️
Brand new ගන්න ඉන්න කටිටිය කෝ😁
කොච්චර කල් යයිද ??😪
Pulsar rs 200 gana video ekak karannako
TZR එක ගැන එකක් ඕනෙ ❤🔥✔
ඉක්මනට තව වීඩියෝ එකක් ගේන්න 😘😘❤️
ඇන් එස් කොල්ලෝව්
ගැම්මට සේයර් කරමු 🙂
NS means = NIWAN SUWA
@@Sagzor Do u hve a foot cycle at least?
@@Sagzor padinna bari unm ohoma wenw
Pulsar rs 200 review ekak onee..
Apache rtr 150 eka ganna video ekak onne
Apache 200 aluth eka dennko aiye
Pulsar ns160 abs bike review ekak onee..
Yamaha SR 125 review ekak krnna
R15 v3 dark night edition ekata video ekak one 🖤🖤
Watinwa kalin ns video eka oya review karana mul kale karapu ekak ne... Meka man supiri♥️
මගේ බයික් එකත් ns200 black ❤😊
සද්දෙට තමා ආසම😊🤗
Ow 🔥
වීඩියෝ එක පට්ට කාලෙකින් 🤙❤️.අයියේ බයික් එන දවසක් දන්නේ නැද්ද ?😪
Enne na. 2022 mada di wath balamu.
@@SLWandi තෑන්ක්ස් අයියේ රිප්ලයි එකට❤️.හපොයි😮😭
අයියා මේකේ කතාකරපු තියෙන අගුණ ටික හොදටම හදපු බයික් එක මොකක්ද
Aiye apache 2019 2vlave 160 ekaka review karanna bike eka dennam
Yamaha TTR bike එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ🥺❤️
R15 dual ABS එකෙත් එකක් කරන්න අයියේ ❤
Ns rs ktm rtr 200 series indian bike compare vedio ekuk one ❤❤❤💥💰
Hema athinma hoda KTM eka Mt nm
Aniwa
මල ජරාවක් ඕක මට ඔය bike එක පේන්න බෑ. අපේ අයියා මැරුණෙත් ඕකෙන් ගිහින් ඔය වගේ review ගේන්න එපා අයියේ ඔය වගේ බයික් මේ රටට විනාසයක්
Mokadda ktm hodama jathiya
@@Sagzor ns he hetas kenek
Ns 200 eke tankiye cover eka fiber da nattnum metalda..(pulsar 150 wageda)
Plastic
@@SLWandi thank youayye
Bike එක මරු සද්දෙත් වෙනසක් උනානම්
Pulsar Ns 200 eka wadiya balance nadda?
Patta ayiye....😍😍😍
කාලෙකින් ඉන්දියන් එකක් ❤️
NS160 ABS ekath onee!!!❤❤❤
Pulsar AS 150/200 gena video ekak karanna berida
AS150 karannam 200 eka mehe naha.
එනකම් බලන් ඉන්නෙ මම විතරද🥺❤️
Yamaha yzf r6 2010 එකක් review කරන්න
Aiye tika kalayak padinakota amuthu saddayak enawada
NZ 200 තෙල් හොදට කරවද අයියේ
m balagena hitapu akak tankyou oka price kiyada bro
Honda ftr 223 bike එක ගැන vido එකක් ඕනේ. Plz
Aiye, NS 200 bike eke aluthin danawa nm aiya qwa tyre size monwada? issara saha pitipasse ????
KTM SUPERDUKE 1290 R review 1k one
Brother mt 09 ekka video ekka one puluwanda aniwa balan innwa
Sound eka 😍😍😍
Dominor 250ත් දෙන්ඩෝ
Rs200 ganath vIdeo ekk karannako
ns 200 බයික් එකෙ තෙල් කොහොමද
Rs 200 bs4 review plz
Dan oka brand new ganna thiyeda kiyak withara wenawada
Araka thama ekama aula.. Patta power ekak thibbata handling braking weight balancing anthimai.. Ns eke gihilla marenne ekai.. Eccara podi bike ekakin 24 bhp produce karanava kiyanne ithin kollek bike ekata nagga gaman kohomath igillenna hithenava.. Eth ithin ara kiyapu adupadu nisa happenava..okai ekama aula..
අයියේ pulsar ns160 review එකකුත් ගේන්න
ගැම්මක් තමා
Oya desing aken brand new anawadha
මෙක පිස්ස්වක් නෙමෙ පුස්සු හදවන පිස්සුවක් ❤
Rs 200 ganath video ekak one
aiye tzr 125 review ekka oneee... hamadama videos balanawa man
Aniwa daannam. Me situation poddak settle una gaman.
ලීටරේට කීයක් යන්න පුලුවන්ද
නියමයි😍
lankwe japn wahana gnn beri bike wlt adre krn set ekak innw. E set eke therima ns mokd adu gnt gnn puluwn ynn puluwn bike ekak nisa eth me bike eka kiwwa wge sefty bike ekak newei. Hornet tracker bdin set eka jpn kiygne degollo ka kota gnnw therumk nha. Jpn market ekei indiyn market ekei wens therum gnn oni. Mona bike ekt unth bike pisso nm adre krnn puluwn wenn oni. Mokd ada h2r pdin ekge ptn gennm ct100 ekak wenn puluwn nisa.
Ns eke full tank gahuwama l kiyak wadinawad
Ns එකේ design එක වෙනස් කරන්නේ නැත්තේ NS එක design කරලා තියෙන්නේ BMW company එකෙන්, නැත්තන් Indian උන්ට ඔච්චර ලස්සනට කවදාවත් Design කරන්න බැ . ඒකයි හැමදාම එකම Design එකෙන් එන්නේ😂
Pulser 220F ගැන ඔනේ
Mage rtr 150 dennm video ekk onna eke
R15 v4 enwa kiyanne aththda
Meheta nam enne na lagadi
Na fi review denna pulwanda
Dannam
අයියේ ඔය බයික් එකේ ගියර් කඩන්නෙ කොහොමද ?
Tw review 1 oni
Bro Honda Navi Scooter Bike eka video ekak onee plzzz 😭😭😭
Sure bro
මේකෙ තියෙන අඩුපාඩු ගැන දන්න කෙනෙක් කියන්නකො
Demak DTM 200 review ekak oni
weight kohoa veida
Abs තියෙනවනම් දෙපැත්තටම තියෙන්න ඕනෙ නැත්තම් අසාර්තකයි
අත් taktarayk වගේ සද්දෙ.
ඔයාගෙ බයික් එකෙ සද්දෙ මොකක්ද
හා හා 😂😂
@@pawanrandisa7479 babara nade
@@pawanrandisa7479 ඔයා අහලා තියෙනවා ද හොන්ඩා සමාගමේ honert කියලා අන්න එකේ සද්දේ දන්නේ නැත්තම් you tube eke ගහලා බලන්න " HONDA HONERT SOUND" එතකොට පහලින් එන VIDEO එකක් PLY කරලා.... ඔයාගෙ PHONE එකේ හෝ පරිගණක යේ ශබ්ද ය වැඩි කරලා බලන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අනුන්ගේ ඒවාට පුක දන්න එපා බං. පිරිමි නමකින් ganiyek ඇවිත්. නැත්තම් චිත්ත අඳිනවා ද 🤣
අයියෙ අපාචි 200 එක දෙන්නකො
Who's recommending this bike? Is this good?
Pulsar 150 එකත් දාන්න අය්යා
ඔව්
Kolla rtr 200 ns 200 ekata review ekka dennako
Rs news plz bro
Saneepeta kellata giya hekida
Seat eka thadai fZ wage bike walata sapekshawa
Hero Hf Deluxe Bike eke ekak karanna
Supiri bn
Elzzz❣️❣️❣️
Gammak thamai ns200😊❤
Ns160 vs Ns200 වෙනස මොකද්ද
Cubic centimeters gana thamayi ithin
Engine eka oil cool 160 eke meke liquid cool tyre size wenas disk size wenas
මේකෙන් පස්සේ palser NS 200 ආවේ නැද්ද
niyamai.. adupadu thama apita watinne
දැන්ම අලුතින් එන එකක් නැද්ද NS200
ඉන්දියාවේ ගහපු සුපිරි බයික් එකක් ටයර් සයිස් එක වැඩි වෙලා මිටර් පැනල් එක වෙනස් කරලා ආවානම් පට්ට ..ඉන්දියාවේ පලවෙනි පාරට ටෑන්ක් එකටත් ඩිජිටල් මීටර් එකක් සෙට් කරපු ඩොමිනර් එක හදපු බජාජ් ලට ඇයි තාම මීටර් එක වෙනස් කරන්න බැරි වුනේ....🤔
Kammali athi😁
😂😂ඔච්චර සුපිරිනම් ඇයි බන් අනතුරු වැඩිම බයික් එක කියලා රෙකෝඩ් හදන් තියෙන්නේ
@@chamibro4330 බයික් එකේ අවුලක් මත් නෙමෙයි වැඩිපුරම පොඩි එවුන් ඒකෙ ලුක් එකට ආස වෙලා අරගෙන control නැතුව ගිහින් මැරෙන එකයි හේතුව. බයි එකේ කිසිම අවුලක් නෑ. Wheel Base එක චුට්ටක් දිගයි ඒ නිසා mt-15 වගේ short wheel base වල ඇරල දාල යන්න පුරුදු වෙච්ච කෙනෙක්ට නම් ns එක ටිකක් නමන්න පුරුදු වෙන්න කාලයක් යයි. ඒ ඇරුනම බයි එකේ වැරැද්දක් නෑ. 100% recommended 💯❤👍🏻
@@chamibro4330ඒ ලංකාවෙ විතරයි pulsar කියන්නෙ south asian country වල ආගමක් වගේ දෙයක් මෙහේ හැර . මොකද මෙහේ ct100 , discover පැද පැද හිටිය උන්ට එක පාරටම 160 top speed තියන 200cc sport bike ekak හම්බුනාම ගෙවල් පාරෙත් 100+ යනව ඒකයි අවුල .
@@ydbox5943
Sirawata
Nice 👌👌👌
Honda cd 200 ekada hoda bajaj ns 200 ekada?
Hobda
Supiri aiye
Yamaha fz v1 review ekk one
CB4 2008 එක ගෙන එකක් ඕනෙ
R15 d performance wedi ns 200 ekd aiye
Karata kara innawa. Habai NS ekata advantage ekaa tyenawa HP, 200cc engine nisa
R15 VVA tech එක තියෙන හින්දා High rpm වලදි speed වැඩි . Ns එක පස්සෙන් ලගින් එන්න පුලුවන්. හැබැයි ns එක ඊට වඩා යනව
Thnx aiye 😌
ns valata deke dala arinne ns 200 velath paw egana kata nokara immu😂😂
Aiye oka bs 6 da bs4da
Bs4 malli 6 awe na lankawata
Hodama mokakda aiye ....speedma eka
Abs kiyanne mokkda
anti-lock braking system
@@kamal92606 eken mokkda wenne yaluwa
www.slwandi.com/2017/10/abs-abs-explanation-in-sinhala.html?m=1
Bro what's your high
5.5
Rs 200 ය හැර අනිත් ඉංදියන් 200 වලට වඩා මේක හයියෙන් යනවා🤟 youtube video ඕන තරම් තියෙයි බලන්න
Ow 🤗
@@SLWandi ඔය කිව්වෙ අනිත් ඉංදියන් 200 ට වඩා Ns එක දෙවෙනි කියලද ? Rs 200 ට විතරක් දෙවෙනි කියලද ස්පීඩ් අතින්.. මට එතන විතරයි පැහැදිලි මදි.😬🙄 අනිත් ඔක්කොම 100% ඇත්ත🔥 මටත් Ns 200 bs4 එකක් තියෙන්නෙ
KTM Duke 200 BS6 review plz Bro
Not available in sri lanka Right now
Aiye apache 180 review akak plz
MT09 ekak gennako Aiya