Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජපානය කියන්නේ ජීවින වියදම වැඩි රටක්.Fresh එළවළු පළතුරු ටිකක් ගන්න ටිකක් වැඩියෙන් සල්ලි වියදම් කරන්න වෙනවා.අපි එක්ක කතා කරන්න.. සෙට් වෙන්න අපේ Discord එකත් එක්ක..මෙන්න ලින්ක් එක 👉discord.gg/ye7gP4Gf5C
ජපානෙ මිනිස්සුන්ගෙ මාසික අදායමත් ගොඩක් වැඩි නිසා මමනම් හිතන්නෙ නෑ ජපානෙ බඩු මිල වැඩියි කියලා. පඩිය රුපියල් 30,000/ ගානෙ පඩි ගන්න ලංකාවෙ දෙන්නෙක් ඉන්න පවුලකට කෑම බීම වලට මාසෙකට රුපියල් 20,000/ ක් වියදම් වෙනවා කියල ගත්තොත් එයාලගෙ ආදායමෙන් 33.3% ක් ගණන් හදල බලන්න ඔයාලට එච්චර වියදමක් නෑ
@@sameeraweerasinghe1087 මේ විඩියෝ කරන නංගි සහ මල්ලි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හරියට පැහැදිලිව ආදායම හා වියදම කිව්වනන් හරි නේද....
Narita ... ගැන video ekak krannako
Hby mehem ekkuth tyenwa ithuru kroth ithuruwath wdi 😉
අනේ මගේ තාත්තගෙ ජපන් යන හීනය හැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න ❤ ඒවගේම ජපන් යන්න ඉන්න අනිත් අයටත් හීනේ හැබෑ වේවා❤❤
අද තමයි අක්කාගේයි අයියාගේයි විඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවේ. හරිම ලස්සනයි. මමත් ජපානයට එන්න ඉන්නේ. ඔයාලා දෙන්නාගේ මේ විඩියෝ එක මට ගොඩක් වැදගත් උනා. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට. 🙏🏻🙏🏻
අද තමයි අක්කිගෙයි අයියගෙයි වීඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවේ හරිම ලස්සනයි video එක 🤗😍අපි subscribe කරා ඔය දෙන්නව 😊පරිස්සමින් ඉන්න දෙන්නම 😘
ගොඩක් ආදරෙන් පිලිගන්නවා එහෙනම් 😍❤️Thank you so much Tik
ජපන් එන්න ආසාවෙන් ඉන්න ගමන් මේක බැලුවෙ.තවත් ආස හිතුනා 🤗🤗❤️
දවසක එන්න ලැබේවා ..! thank you Chamodi ❤️
Good
@@HithumatheJAPAN 🤗
Heee.. Maath
Cricket club තියෙනවද ඔහේ අයියේ. අප්‍රෙල් වගේ එන්න ඉන්නෙ
Nice 💓💓 dennama parisamin sathutin inna hamadama ❤️❤️ oyalage video nam supiri........ 😍
Thank you so much Kavishka ♥️😍
ane oyala denna lassanata karala thiuanwa ane video eka . Godak lassanai. Adarei dennatama akkiyooo. 🥰🥰🥰
Thank you so much nanga 😍❤️
අක්කගෙයි අයියාගේයි වීඩියෝ දැන් ටික දවසක ඉදන් බලනවා ලයික් කරනවා අද තමයි ඉස්සෙල්ලාම කමෙන්ට් කරන්නෙ ලස්සන වීඩියෝ සෙට් එකක් පට්ටම වැඩක් හොදින් වැඩ ටික කරගෙන යන්න පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අයියා බොතලයක් අරගෙන අක්කාට ටෙඩියා අරන් දුන්නේ නැති එකටනන් ටිකක් දුක හිතුනා එකට අපි නැගිසිටින්න ඔනෙ අක්කා දිහා බලනකොට මට මගේ අක්කත් අද හිටියනන් කියලා හිතුන වාර අනන්තයි දෙන්නටම ආදරෙයි පැලෙන්ඩ ❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❗❗❗දිර්ඝායු ලැබේවා දළදා සමිදු පිහිටයි අයියා අක්කා දෙන්නට ❤️❤️
ඔයාගේ අක්කා කොහේ හරිම සතුටෙන් ඇති මල්ලි..ගොඩක් ස්තූතියි ඔයාට.පරිස්සමෙන් සතුටෙන් ඉන්න.තෙරුවන් සරණයි..! 🥰♥️
❤️❤️
ජපන් එන්න මාරම ආසවෙන් ඉන්නේ හොය හොයා විඩියෝ බලන්නේ 🥺❤️ ආදරේ හිතෙනෝ ඔය දෙන්නට ශොයි අයියයි ආක්කායි බුදුසරණයි පරිසමෙන් ඉන්න 🥰❤️
අනේ මගේ හිනේ ❤️❤️ අදරෙයි හැමදාම ❤️❤️ අනේ අක්කී තව වීඩියෝ ඔනී ❤️❤️ මගේ හිනෙට යනවාමයි කියලා හිතුනා මේක දැක්කම❤️❤️😘😘
අපි අද දැක්කේ අපි ටත් මමා ස්කූටරය ක් එවන්න .අපේ පුතා වෙනුවෙන් එයා අසනිපයෙන් කථා කරන්න බැහැ (විශේෂ අවශ්‍යතා )මේ ජිවත් වෙලා ඉන්න ටික කලේ එයාව සතුටින් තියන ඕන නිසාම යි .පිංසිදුවේවි...❤❤❤❤❤
අද අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක .subscribe කරා .❤️❤️
ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔයාව... 😍❤️ Than k you
වීඩියෝ එක අහම්බෙන් හම්බුනේ මාත් ජපන් එන්න හිතන් ඉන්නෙ අක්කි & අයියා ඔය දෙන්නගෙ වීඩියෝ එක මට ගොඩක් වැදගත් උනා 🥺😘💐🥰
ඔයා ස්ටූඩන්ට් ද යන්නේ
ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔයාව...😍 දවසක ආවම හම්බවෙමුකෝ...❤️ Thank you so much
@@stressout1148 oww
@@stressout1148 mamam nat 5 karaa..jlpt 4 ekath karanwa..
@@stressout1148 anee mnda halow..sallith oonine yanda..
Shaaaaa... Marama lassanai ...🥰🥰 asawen hitiye video ekak enakan.Bs dennamatama...🙏🌹🌹🌹
Thank you so much ♥️ තෙරුවන් සරණයි ඔයාටත්
අද තමයි අහම්බෙන් දැක්කේ.....subscribe කරා...❤❤❤
Ahh..😍 thank you CN❤️
Ada thama oyalage video ekak mn mulinma baluwe mn subscribe kala😁
Welcome to hithumathe JAPAN 🙏😍 thank you so much Disath❤️
notification eka dakke na fb eke dala awe ada 😭. Maru vidio ekanm 😁❤️
Thank you sachi boy 😍
Video maru aa okkoma baluva
Thank you Chanuka ❤️
හරිම සතුටුයි .. මමත් ටික කලයක් ජපානයේ වැඩ කල.මෙවා බලන කොට ආයේ එන්න හිතෙනවා දරුවෝ...බුදුසරනයි..
ගොඩක් ස්තූතියි ඔබතුමියට
කොච්චර වීඩියෝ තිබ්බත් ඔයාලා දෙන්නගෙ ඒවා පැහැදිලි අන්න ආසයි ❤️😍😍
Thank you so much 😍😍😍❤️
ලයික් කරා😅❤පරිස්සමෙන් ඉන්න අක්කෙ අයියේ..😍
US ලයික් කරන්න..කමෙන්ට් කරන්න...😋🤗🥰 ඔයත් පරිස්සමෙන්... ♥️
ඔයාලගේ පලවෙනි ව්ඩියෝ එක මන් බැලුවේ මේ ලස්සනයි අය්යා අක්කා සබ්ස්ක්රයිබුත් කරා ❤️❤️😘
Thank you so much lion ❤️
Godak asawen hitapu video ekk.... video eka lassanaiii....adarei dennata ....♥️♥️🤍🤍🙃🙃🙃🙃
ගොඩක් ස්තූතියි නංගා 🥰♥️
Like කරා share ත් කරා❤️😊 වීඩියෝ එක මුල ඉදන් අගටම එපා වෙන්නෙ නැතුව ආසවෙන් බලන් ඉන්න පුලුවන්.🌻😍
Mn podi idea ekak kiyannada,ilaga vlog eken mobile phone shop ekkt yan😍♥😍
Karamu karamuuu 😍
@@HithumatheJAPAN aniwa😍
මට තියෙන්නෙ නවසීලන්ත අත්දැකීම්නෙ....එහෙත් සුපර් මාකට් කියන්නෙ අක්කරයක් විතර ලොකු ස්ථාන....!!එහේ සුපර්මාකට්වල ෂොපිං බෑග් දෙන්නෙ නැහැ. ඕනනම් සල්ලි ගෙවලා ගන්න ඕන.ඒ වගේ ම අපේ ඕනෑ ම ගමන් මල්ලක් ඇතුළට අරං යන්නත් පුලුවන්. කවුරුවත් චෙක් කරන්නෙ නැහැ. පාර්සල් කවුන්ටර් එහේ නැහැ. කරත්තෙටත් ඕනනංගොඩක් දිග උස කෝට්ටක ගහපු කොඩියක් සවිකර ගන්න පුලුවන්. ඒවා විවිධ පාටයි. ඒ නිසා තමංගේ කෙනා ඉන්නෙ කොහේද කියලා බලාගන්න පුලුවන්.අනිත් විශේෂය තමයි තමන් ගත්තු බඩුවල බර කිරලා, ඒවාට බිල් ගෙවා ගන්න ස්වයංක්‍රීය මැෂින් තියෙන එක.. අපේ රටේ කාඩ් එකකින් ගෙවනවානම් විතරක්, අත්සන වෙරිෆයි කරගන්න කෙනෙක් එනවා. බිලිං කවුන්ටර්වල ඉන්නෙත් බොහොම ටික දෙනයි. ඒ සල්ලිවලින් ගෙවන අයට.
ඒ අත්දැකීම අපි එක්ක බෙදාගත්තට බොහොම ස්තූතියි සර්..
ජපානේ සෙන්මොන් එකක් තනියම තෝර ගන්න විදිය සහ තනියම apply කරලා ඒ වැඩ කරගන්න විදිය වීඩියෝ එකක් කරන්නකෝ...🙏🙏🙏
හිතාගන්න බෑ අක්කෙ/අයියෙ මොනාද කියල, නියමයි සුපිරි ඉතිං , *watercity යංකෝ💖
Thank you CK ♥️ මීට කලින් vlog එකක් කළානේ water city එකක 😁
@@HithumatheJAPAN ඒ කියන්නෙ ඒක මිසින් වෙලා මට මං බලනෝ දැම්ම..💖💗💖
jayawewa nangi ,malli teruwan saranai
Theruwan saranai akka ..
ඔන්න ඉරිදා දවල්ට කන ගමන් බලන්න පටන් ගත්තා 😍😍😍😍😍
අහ් ඒක මරු… 🥰
niyamai me vlog eka.... lassanaii , watinawa
Supermarket vlog ekak aayema serayak aran enna akka ayya Love you both ❤
වීඩියෝ එක හරිම ලස්සනයි ..ඔන්න ලයික් කරා කමෙන්ට් කරා .
Thank you so much ❤️😍
Vlog eka niyamai ❤️👍
Thank you Ravindu ❤️
අන්න බලාපොරොත්තුවෙන් හිටපුම එකක්... ☺️☺️ ස්තූති ❤️❤️❤️
ගොඩක් ස්තූතියි මාතියෝ ♥️🥰
කෝ මාටියෝ වීඩියෝ
@@kasunastyle313 😊😊
ගොඩක් ස්තුතියි bro & sis අපිත් එක්ක මේ දේවල් බෙදාගන්නවට...🙏පරිස්සමින් ඉන්න දෙන්නම.... 😷
ගොඩක් ස්තූතියි අපි එක්ක හැමදාම ඉන්නවට 😍
ශා මරුනේ....අද සුපර්මාර්කට් ව්ලොග් එකක් ආසම විදියේ එකක් ❤️❤️😍😍😍
හේ හේ... මිරූ ගර්ල් ♥️ thank you so much 🥰
mamath ekadawasak seeni kiyala ajinamoto 1kg packet ekak gedara genichcha.
Akkige hinawa hari ahinsakai😢❤ lv uh guyz😚❤
Hee hee Thank you nanga 😍❤️
Oyage amuthuma lassanak thiyenawa nangi
Thank you akka 😍❤️
මම අලුතෙන් එකතු වුනේ 😃අක්කයි අයියයි ලස්සනයි. වීඩියෝ එකත් මරු
අහ් ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අනුරාධා ♥️ ගොඩක් ස්තූතියි නංගා 😘
Woow. Nice video. 🤗♥️
Thank you so much ❤️
Lassanai video eka ❤️Thank you 😍😍
Thank you Raveen boy 😍❤️
UA-camr kenk innawa thari and nipu kiyala eka inna akkith akki wagemi hinawa kathawa okkoma cusin kenk nmi neda akki 😘😘😘
Na nanga 😁
Shok ane.. niyamayi akka aiya.🙂❤️
Thank you nanga ♥️
නියමයි නියමයි .....ජපානයේ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා වෙන වචන ටිකකුත් මේ කරන vlogs එක්කම කියලා දෙනවද...
හැම vlog එකකම ඒ වගේ වචනයක් දෙකක් කියලා දෙනවා.. අපි ඉස්සරහට ඒ ගැන ටිකක් වැඩියෙන් කියලා දෙන්නම්කෝ ♥️
@@HithumatheJAPAN thank you
Oyalage video ekk upload karankal baln hitiye....🤗🤗
බලන් හිටියට පාඩුවක් උනේ නෑ කියලා හිතනවා 😬
@@HithumatheJAPAN 🤗🤗💖
හැම බඩුවෙම වගේ දැන් prices ගැන දැනගත්තා😍 aye shopping yana video ekak gennako... ඇදුම් බලන්න🥺
හා හා වෙලාවක යමු එහෙනම් 😁😘
ow ane
අද මේ දැන් තමයී ඔයාලගේ විඩීයෝ දැකලා බලන්න අරගත්තේ අක්කා.🙂ඇත්තටම හරිම ලස්සනයි .අයියත් අක්කට හොද සපෝට් එකක් දෙනවා.අයියා අක්කට ගොඩක් ආදරෙයී කියලා අපිටත් දැනෙනවා මේ වීඩියෝ බලද්දී. දෙන්නම ආදරෙන් හොදින් සතුටින් ඉන්න. බුදුසරණයී අක්කා අයියා ඔය දෙන්නටම. 🌼🌼🌼❤❤❤🤗🤗🤗🤗
ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව...❤️🙏 Thank you so much nanga
Superb content and looking forward more contents like this about daily life in Japan with comparing with Sri lankan things
We will try❤️
My First comment 😍
wow... welcome rashu 😍
Ae bawa Marath theruna,pita Tata aewilla Nadu oyatharam thorannaa onada ,lankawe withata thawath lunu Nadu wena koheda,
Japan enn hina mawana mt akkage video e hine thawath motivate karanawa.. Dennatam jaya wewa♥️♥️
ada thama channel eka dakke 😍 waiting for more videos akki and aiya ❤️
ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව 😍 Thank you so much ❤️
Duburu sini gaththata wadak neha, liquor wala sini nanna thiyana.
🤭🤭🤭
Aiye ara teddy wa akkata aran dennako.paw appa duka hithuna . video eka niyamayi. Thawath aluth videos genakan api balan innawo ❤️❤️🙂👍👍
එතකොට මට නිදාගන්න වෙන්නේ බිම.අක්කා ටෙඩ්ඩො ඔක්කොම තියාගෙන 😟 Thank you malliii ❤️
මරු අක්කෙ.පරිස්සමෙන් ඉන්න
Thank you mallii ❤️
Adth video ek supiri ❤️✈️🇯🇵
Thank you bro ♥️
ගනං නං පට්ට වැඩී හැබැයි නේ..අය්යගෙ කොන්ඩෙ කහපාට කරමු....ඒත් මට නොතේරෙන්නේ අර ගෑනු කෙනා ලගිං යද්දි අය්ය ආස්මි රසයි කිව්වෙ ඇයි කියල...🙄...නැ නැ විහිලුවට ඇහුවෙ.සූ.....පර් මාකට් ව්ලොග් එකත් මරු ඇ..😌💚ජය- සේල -
අර ටෙඩ්ඩා අරන් දුන් නෑ ඒක පෙනුනේ නෑ මෙයාට 🥺 අයියගේ ඔළුව දේදුණු පාට කරමු 🤣 ආදරෙයි සේලර්ර්ර්ර් පොඩ්ඩෝ ♥️
අයියා බෝතලේ ගත්තා අක්කට ටෙඩියා අරන් දුන්නෙ නෑ මේවා කතා කරන්න ඕනේ ප්‍රශ්න 🤣🤣 any way keep it up akka & ayya much love ❤️
අන්න ඒකයි මල්ලී අපි නැඟී සිටිමු 😂 Thank you lucky boy ♥️🥰
අක්කෙ දෙන්න අය්යට හොද ගුටියක් 😁
ඒක ඇත්ත
@@oshiyoutubechannel1870 ow😂😂
Aiya tikak lobai vage ne akkata teddy va aran dunna.mona unat vedio eka patta issarahatama yamu 。共ありがとうごさいます。❤️🌸🇯🇵
නියමයි akke and aiye 😎😍✔
ගොඩක් ස්තූතියි කවීශ ♥️
අහම්බෙන් දැක්කේ.නියමයි ❤️❤️
Welcome Journey 😍❤️
Oya dennage video eka ahammben dakke aiya & akki 😀😀
Watina video ekak 🍫💌❤️💚💜️💖
නියමයි, supermarket vlog එක, අයියගෙ hari colour කරමු.😁
ඔව් ඔව් කලර් කරමු.. 😉 Thank you charitha ❤️
Mata anna vidiyak set karala denna puluwanda
Agency එකක් එක්ක කතාකළා නම් ඔක්කොම details ගන්න පුළුවන් බ්‍රෝ..
Oyala hoda vishwasa wanta kenek innawanam numbare awanna plz bro
Super 👍👋teruvan sarani.take care 👋🌷
Thank you so much Visaka ♥️
මුල් පාරට තමා ජපානේ super market එකක් දැක්කේ.... 😃අම්මෝ ඒකේ ලොකු 😍මම ගියා නම් ඕකේ නැවතිලා දවසක් ශොපින් කරලා පහුවදා තමා ගෙදර එන්න වෙන්නෙ 🤭🤣 Nicely done guys 🥰❤️
ඇවිදලා ඉවර කරන්න බැරි නිසා...supermarket යන යන හැමදවසෙම එක එක පැතිවලට ගිහින් එනවා 🤭😂😂 Thank you so much guys ❤️
𝑷𝒊𝒔𝒔𝒖 𝒏𝒆😜
Nawanga ayya 😍
මාත් ජපන් එන්න ඉන්න කෙනෙක් වීඩියො එක බැලුවම ආස හිතුනා... දෙන්නමා ශෝයි ❤
Thank you ❤️
Balagena hitiya video ekak.lssanaiii
ගොඩක් ස්තූතියි Dilmii ❤️
Hamadaama akkai ayyai vlog eka patan ganne Konichiwa kiyala 🇯🇵 api lagin inna Hamadaama ❤️
Mmm ptt 😍😍🙏🙏🙏🚶🥳
Thank you bro
Nangiyo ithin kohomada
ආයුබෝවන් බෝංචි😂😂 ඒ උනාට අයියා කැත වැඩක් කරේ අපේ අක්කට ටෙඩියා අරන් නොදී😒 මොනා උනත් වෙනදා වගේ වීඩියෝ එක සුපිරි✌️❤️
SP මං වෙනුවෙන් නැඟීසිටින්න 🤭😬 හේ ..හේ... තැන්ක්යූ මල්ලී ♥️
Lassanai...❤️🥰☺️
Mama oyala dennatama kemathi love you both 😍😘😘😘😘
Much love ♥️
Ada tamai dekke. Lassanai video sub kara 🥺❤️
Welcome bro 😍❤️
Niyamai akke ayye ❤️💪 Stay Safe ❤️
Thank you malliii🥰♥️
අක්කි japan වලට එන්නෙ කොහොමද .. ආව මුල් කාලෙ ජීවත් වෙන්නෙ කොහොමද .. job මොනවද තියන.. job එකක් කරන්න තියෙන්න ඕනෙ qualifications මොනවද .. කියලා වීඩියෝ එකක් කරන්නකො එන්න ආසාවෙන් ඉන්නෙ අක්කි
Api nodakka dewal pennanawata gadak thanx
Thank you so much 😍
ලස්සණ වීඩියෝවක්.ස්තුතියි.
Patta couple eka..🤣🤣
Thank you bro ❤️
Niyamai aiye &akki
Thank you nanga 😍❤️
jayawewa dennatama❤️❤️❤️❤️
Thank you 😍
Beauty items ගැන dannako
perfect akki and ayya
Keep it up 👍
Onsen එක ගැන වීඩියො එකක් ඕනි
2 ni comment ek magen. Onna.. 😊😊😊
හේ හේ 🤗 බලන් හිටියා නෙහ්♥️
Akkiyo lamyekta one enne kohomada kiyala kiyanko
Student enna nanga 😍
Akki math lagadima japan enawa mata wayasa 21 hoda job monawada
Good job brother
Thank you 🙏❤️
ඇනේ අයියෙ සුපරිපරි ඉතිරෙනව.තව වීඩියෝ එකක් ගේන්නකො
ලස්සනයි අක්කා වීඩියෝ එක 💜💜🥰🥰
Thank you Rashu ❤️
ජිවන වියදම් ,අවම පඩි නඩි,ඉතුරු කරන්න පුලුවන් කොච්චර ක්ද කියලා විඩියො එකක් දාන්න කො...විඩියො එකක් තියෙනවා නම් ලින්ක් එක දෙන්න plz❤️❤️
නියමයිනේ ❤️🙊😊
Thank you ♥️
දානකම් බලන් හිටපු වීඩියෝ එකක් ❤❤🥰🥳
එහෙනම් මරූ 😬🤗
@@HithumatheJAPAN 😁😁
Food challenge akak karmudooo 🙂😁❤️🌼
කරමූ... 🤗♥️
ලස්සන වීඩියෝ එකක් සුපිරි
Thank you
ජපානය කියන්නේ ජීවින වියදම වැඩි රටක්.Fresh එළවළු පළතුරු ටිකක් ගන්න ටිකක් වැඩියෙන් සල්ලි වියදම් කරන්න වෙනවා.
අපි එක්ක කතා කරන්න.. සෙට් වෙන්න අපේ Discord එකත් එක්ක..මෙන්න ලින්ක් එක 👉discord.gg/ye7gP4Gf5C
ජපානෙ මිනිස්සුන්ගෙ මාසික අදායමත් ගොඩක් වැඩි නිසා මමනම් හිතන්නෙ නෑ ජපානෙ බඩු මිල වැඩියි කියලා. පඩිය රුපියල් 30,000/ ගානෙ පඩි ගන්න ලංකාවෙ දෙන්නෙක් ඉන්න පවුලකට කෑම බීම වලට මාසෙකට රුපියල් 20,000/ ක් වියදම් වෙනවා කියල ගත්තොත් එයාලගෙ ආදායමෙන් 33.3% ක් ගණන් හදල බලන්න ඔයාලට එච්චර වියදමක් නෑ
@@sameeraweerasinghe1087 මේ විඩියෝ කරන නංගි සහ මල්ලි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හරියට පැහැදිලිව ආදායම හා වියදම කිව්වනන් හරි නේද....
Narita ... ගැන video ekak krannako
Hby mehem ekkuth tyenwa ithuru kroth ithuruwath wdi 😉
අනේ මගේ තාත්තගෙ ජපන් යන හීනය හැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න ❤
ඒවගේම ජපන් යන්න ඉන්න අනිත් අයටත් හීනේ හැබෑ වේවා❤❤
අද තමයි අක්කාගේයි අයියාගේයි විඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවේ. හරිම ලස්සනයි. මමත් ජපානයට එන්න ඉන්නේ. ඔයාලා දෙන්නාගේ මේ විඩියෝ එක මට ගොඩක් වැදගත් උනා. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට. 🙏🏻🙏🏻
අද තමයි අක්කිගෙයි අයියගෙයි වීඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවේ හරිම ලස්සනයි video එක 🤗😍අපි subscribe කරා ඔය දෙන්නව 😊පරිස්සමින් ඉන්න දෙන්නම 😘
ගොඩක් ආදරෙන් පිලිගන්නවා එහෙනම් 😍❤️Thank you so much Tik
ජපන් එන්න ආසාවෙන් ඉන්න ගමන් මේක බැලුවෙ.තවත් ආස හිතුනා 🤗🤗❤️
දවසක එන්න ලැබේවා ..! thank you Chamodi ❤️
Good
@@HithumatheJAPAN 🤗
Heee.. Maath
Cricket club තියෙනවද ඔහේ අයියේ. අප්‍රෙල් වගේ එන්න ඉන්නෙ
Nice 💓💓 dennama parisamin sathutin inna hamadama ❤️❤️ oyalage video nam supiri........ 😍
Thank you so much Kavishka ♥️😍
ane oyala denna lassanata karala thiuanwa ane video eka . Godak lassanai. Adarei dennatama akkiyooo. 🥰🥰🥰
Thank you so much nanga 😍❤️
අක්කගෙයි අයියාගේයි වීඩියෝ දැන් ටික දවසක ඉදන් බලනවා ලයික් කරනවා අද තමයි ඉස්සෙල්ලාම කමෙන්ට් කරන්නෙ ලස්සන වීඩියෝ සෙට් එකක් පට්ටම වැඩක් හොදින් වැඩ ටික කරගෙන යන්න පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අයියා බොතලයක් අරගෙන අක්කාට ටෙඩියා අරන් දුන්නේ නැති එකටනන් ටිකක් දුක හිතුනා එකට අපි නැගිසිටින්න ඔනෙ අක්කා දිහා බලනකොට මට මගේ අක්කත් අද හිටියනන් කියලා හිතුන වාර අනන්තයි දෙන්නටම ආදරෙයි පැලෙන්ඩ ❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❗❗❗දිර්ඝායු ලැබේවා දළදා සමිදු පිහිටයි අයියා අක්කා දෙන්නට ❤️❤️
ඔයාගේ අක්කා කොහේ හරිම සතුටෙන් ඇති මල්ලි..ගොඩක් ස්තූතියි ඔයාට.පරිස්සමෙන් සතුටෙන් ඉන්න.තෙරුවන් සරණයි..! 🥰♥️
❤️❤️
ජපන් එන්න මාරම ආසවෙන් ඉන්නේ හොය හොයා විඩියෝ බලන්නේ 🥺❤️ ආදරේ හිතෙනෝ ඔය දෙන්නට ශොයි අයියයි ආක්කායි බුදුසරණයි පරිසමෙන් ඉන්න 🥰❤️
අනේ මගේ හිනේ ❤️❤️ අදරෙයි හැමදාම ❤️❤️ අනේ අක්කී තව වීඩියෝ ඔනී ❤️❤️ මගේ හිනෙට යනවාමයි කියලා හිතුනා මේක දැක්කම❤️❤️😘😘
අපි අද දැක්කේ අපි ටත් මමා ස්කූටරය ක් එවන්න .අපේ පුතා වෙනුවෙන් එයා අසනිපයෙන් කථා කරන්න බැහැ (විශේෂ අවශ්‍යතා )මේ ජිවත් වෙලා ඉන්න ටික කලේ එයාව සතුටින් තියන ඕන නිසාම යි .පිංසිදුවේවි...❤❤❤❤❤
අද අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක .subscribe කරා .❤️❤️
ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔයාව... 😍❤️ Than k you
වීඩියෝ එක අහම්බෙන් හම්බුනේ මාත් ජපන් එන්න හිතන් ඉන්නෙ අක්කි & අයියා ඔය දෙන්නගෙ වීඩියෝ එක මට ගොඩක් වැදගත් උනා 🥺😘💐🥰
ඔයා ස්ටූඩන්ට් ද යන්නේ
ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔයාව...😍 දවසක ආවම හම්බවෙමුකෝ...❤️ Thank you so much
@@stressout1148 oww
@@stressout1148 mamam nat 5 karaa..jlpt 4 ekath karanwa..
@@stressout1148 anee mnda halow..sallith oonine yanda..
Shaaaaa... Marama lassanai ...🥰🥰 asawen hitiye video ekak enakan.
Bs dennamatama...🙏🌹🌹🌹
Thank you so much ♥️ තෙරුවන් සරණයි ඔයාටත්
අද තමයි අහම්බෙන් දැක්කේ.....subscribe කරා...❤❤❤
Ahh..😍 thank you CN❤️
Ada thama oyalage video ekak mn mulinma baluwe mn subscribe kala😁
Welcome to hithumathe JAPAN 🙏😍 thank you so much Disath❤️
notification eka dakke na fb eke dala awe ada 😭. Maru vidio ekanm 😁❤️
Thank you sachi boy 😍
Video maru aa okkoma baluva
Thank you Chanuka ❤️
හරිම සතුටුයි .. මමත් ටික කලයක් ජපානයේ වැඩ කල.මෙවා බලන කොට ආයේ එන්න හිතෙනවා දරුවෝ...බුදුසරනයි..
ගොඩක් ස්තූතියි ඔබතුමියට
කොච්චර වීඩියෝ තිබ්බත් ඔයාලා දෙන්නගෙ ඒවා පැහැදිලි අන්න ආසයි ❤️😍😍
Thank you so much 😍😍😍❤️
ලයික් කරා😅❤
පරිස්සමෙන් ඉන්න අක්කෙ අයියේ..😍
US ලයික් කරන්න..කමෙන්ට් කරන්න...😋🤗🥰 ඔයත් පරිස්සමෙන්... ♥️
ඔයාලගේ පලවෙනි ව්ඩියෝ එක මන් බැලුවේ මේ ලස්සනයි අය්යා අක්කා සබ්ස්ක්රයිබුත් කරා ❤️❤️😘
Thank you so much lion ❤️
Godak asawen hitapu video ekk.... video eka lassanaiii....adarei dennata ....♥️♥️🤍🤍🙃🙃🙃🙃
ගොඩක් ස්තූතියි නංගා 🥰♥️
Like කරා share ත් කරා❤️😊 වීඩියෝ එක මුල ඉදන් අගටම එපා වෙන්නෙ නැතුව ආසවෙන් බලන් ඉන්න පුලුවන්.🌻😍
Mn podi idea ekak kiyannada,ilaga vlog eken mobile phone shop ekkt yan😍♥😍
Karamu karamuuu 😍
@@HithumatheJAPAN aniwa😍
මට තියෙන්නෙ නවසීලන්ත අත්දැකීම්නෙ....
එහෙත් සුපර් මාකට් කියන්නෙ අක්කරයක් විතර ලොකු ස්ථාන....!!
එහේ සුපර්මාකට්වල ෂොපිං බෑග් දෙන්නෙ නැහැ. ඕනනම් සල්ලි ගෙවලා ගන්න ඕන.
ඒ වගේ ම අපේ ඕනෑ ම ගමන් මල්ලක් ඇතුළට අරං යන්නත් පුලුවන්. කවුරුවත් චෙක් කරන්නෙ නැහැ. පාර්සල් කවුන්ටර් එහේ නැහැ. කරත්තෙටත් ඕනනංගොඩක් දිග උස කෝට්ටක ගහපු කොඩියක් සවිකර ගන්න පුලුවන්. ඒවා විවිධ පාටයි. ඒ නිසා තමංගේ කෙනා ඉන්නෙ කොහේද කියලා බලාගන්න පුලුවන්.
අනිත් විශේෂය තමයි තමන් ගත්තු බඩුවල බර කිරලා, ඒවාට බිල් ගෙවා ගන්න ස්වයංක්‍රීය මැෂින් තියෙන එක.. අපේ රටේ කාඩ් එකකින් ගෙවනවානම් විතරක්, අත්සන වෙරිෆයි කරගන්න කෙනෙක් එනවා. බිලිං කවුන්ටර්වල ඉන්නෙත් බොහොම ටික දෙනයි. ඒ සල්ලිවලින් ගෙවන අයට.
ඒ අත්දැකීම අපි එක්ක බෙදාගත්තට බොහොම ස්තූතියි සර්..
ජපානේ සෙන්මොන් එකක් තනියම තෝර ගන්න විදිය සහ තනියම apply කරලා ඒ වැඩ කරගන්න විදිය වීඩියෝ එකක් කරන්නකෝ...🙏🙏🙏
හිතාගන්න බෑ අක්කෙ/අයියෙ මොනාද කියල, නියමයි සුපිරි ඉතිං , *watercity යංකෝ💖
Thank you CK ♥️ මීට කලින් vlog එකක් කළානේ water city එකක 😁
@@HithumatheJAPAN ඒ කියන්නෙ ඒක මිසින් වෙලා මට මං බලනෝ දැම්ම..💖💗💖
jayawewa nangi ,malli teruwan saranai
Theruwan saranai akka ..
ඔන්න ඉරිදා දවල්ට කන ගමන් බලන්න පටන් ගත්තා 😍😍😍😍😍
අහ් ඒක මරු… 🥰
niyamai me vlog eka.... lassanaii , watinawa
Supermarket vlog ekak aayema serayak aran enna akka ayya
Love you both ❤
වීඩියෝ එක හරිම ලස්සනයි .
.ඔන්න ලයික් කරා කමෙන්ට් කරා .
Thank you so much ❤️😍
Vlog eka niyamai ❤️👍
Thank you Ravindu ❤️
අන්න බලාපොරොත්තුවෙන් හිටපුම එකක්... ☺️☺️ ස්තූති ❤️❤️❤️
ගොඩක් ස්තූතියි මාතියෝ ♥️🥰
කෝ මාටියෝ වීඩියෝ
@@kasunastyle313 😊😊
ගොඩක් ස්තුතියි bro & sis අපිත් එක්ක මේ දේවල් බෙදාගන්නවට...🙏පරිස්සමින් ඉන්න දෙන්නම.... 😷
ගොඩක් ස්තූතියි අපි එක්ක හැමදාම ඉන්නවට 😍
ශා මරුනේ....අද සුපර්මාර්කට් ව්ලොග් එකක් ආසම විදියේ එකක් ❤️❤️😍😍😍
හේ හේ... මිරූ ගර්ල් ♥️ thank you so much 🥰
mamath ekadawasak seeni kiyala ajinamoto 1kg packet ekak gedara genichcha.
Akkige hinawa hari ahinsakai😢❤ lv uh guyz😚❤
Hee hee Thank you nanga 😍❤️
Oyage amuthuma lassanak thiyenawa nangi
Thank you akka 😍❤️
මම අලුතෙන් එකතු වුනේ 😃
අක්කයි අයියයි ලස්සනයි
. වීඩියෝ එකත් මරු
අහ් ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අනුරාධා ♥️ ගොඩක් ස්තූතියි නංගා 😘
Woow. Nice video. 🤗♥️
Thank you so much ❤️
Lassanai video eka ❤️
Thank you 😍😍
Thank you Raveen boy 😍❤️
UA-camr kenk innawa thari and nipu kiyala eka inna akkith akki wagemi hinawa kathawa okkoma cusin kenk nmi neda akki 😘😘😘
Na nanga 😁
Shok ane.. niyamayi akka aiya.🙂❤️
Thank you nanga ♥️
නියමයි නියමයි .....ජපානයේ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා වෙන වචන ටිකකුත් මේ කරන vlogs එක්කම කියලා දෙනවද...
හැම vlog එකකම ඒ වගේ වචනයක් දෙකක් කියලා දෙනවා.. අපි ඉස්සරහට ඒ ගැන ටිකක් වැඩියෙන් කියලා දෙන්නම්කෝ ♥️
@@HithumatheJAPAN thank you
Oyalage video ekk upload karankal baln hitiye....🤗🤗
බලන් හිටියට පාඩුවක් උනේ නෑ කියලා හිතනවා 😬
@@HithumatheJAPAN 🤗🤗💖
හැම බඩුවෙම වගේ දැන් prices ගැන දැනගත්තා😍 aye shopping yana video ekak gennako... ඇදුම් බලන්න🥺
හා හා වෙලාවක යමු එහෙනම් 😁😘
ow ane
අද මේ දැන් තමයී ඔයාලගේ විඩීයෝ දැකලා බලන්න අරගත්තේ අක්කා.🙂ඇත්තටම හරිම ලස්සනයි .අයියත් අක්කට හොද සපෝට් එකක් දෙනවා.අයියා අක්කට ගොඩක් ආදරෙයී කියලා අපිටත් දැනෙනවා මේ වීඩියෝ බලද්දී. දෙන්නම ආදරෙන් හොදින් සතුටින් ඉන්න. බුදුසරණයී අක්කා අයියා ඔය දෙන්නටම. 🌼🌼🌼❤❤❤🤗🤗🤗🤗
ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව...❤️🙏 Thank you so much nanga
Good
Superb content and looking forward more contents like this about daily life in Japan with comparing with Sri lankan things
We will try❤️
My First comment 😍
wow... welcome rashu 😍
Ae bawa Marath theruna,pita Tata aewilla Nadu oyatharam thorannaa onada ,lankawe withata thawath lunu Nadu wena koheda,
Japan enn hina mawana mt akkage video e hine thawath motivate karanawa.. Dennatam jaya wewa♥️♥️
ada thama channel eka dakke 😍 waiting for more videos akki and aiya ❤️
ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව 😍 Thank you so much ❤️
Duburu sini gaththata wadak neha, liquor wala sini nanna thiyana.
🤭🤭🤭
Aiye ara teddy wa akkata aran dennako.paw appa duka hithuna . video eka niyamayi. Thawath aluth videos genakan api balan innawo ❤️❤️🙂👍👍
එතකොට මට නිදාගන්න වෙන්නේ බිම.අක්කා ටෙඩ්ඩො ඔක්කොම තියාගෙන 😟 Thank you malliii ❤️
මරු අක්කෙ.පරිස්සමෙන් ඉන්න
Thank you mallii ❤️
Adth video ek supiri ❤️✈️🇯🇵
Thank you bro ♥️
ගනං නං පට්ට වැඩී හැබැයි නේ..අය්යගෙ කොන්ඩෙ කහපාට කරමු....ඒත් මට නොතේරෙන්නේ අර ගෑනු කෙනා ලගිං යද්දි අය්ය ආස්මි රසයි කිව්වෙ ඇයි කියල...🙄...නැ නැ විහිලුවට ඇහුවෙ.සූ.....පර් මාකට් ව්ලොග් එකත් මරු ඇ..😌💚ජය
- සේල -
අර ටෙඩ්ඩා අරන් දුන් නෑ ඒක පෙනුනේ නෑ මෙයාට 🥺 අයියගේ ඔළුව දේදුණු පාට කරමු 🤣 ආදරෙයි සේලර්ර්ර්ර් පොඩ්ඩෝ ♥️
අයියා බෝතලේ ගත්තා අක්කට ටෙඩියා අරන් දුන්නෙ නෑ මේවා කතා කරන්න ඕනේ ප්‍රශ්න 🤣🤣 any way keep it up akka & ayya much love ❤️
අන්න ඒකයි මල්ලී අපි නැඟී සිටිමු 😂 Thank you lucky boy ♥️🥰
Good
අක්කෙ දෙන්න අය්යට හොද ගුටියක් 😁
ඒක ඇත්ත
@@oshiyoutubechannel1870 ow😂😂
Aiya tikak lobai vage ne akkata teddy va aran dunna.mona unat vedio eka patta issarahatama yamu 。共ありがとうごさいます。❤️🌸🇯🇵
නියමයි akke and aiye 😎😍✔
ගොඩක් ස්තූතියි කවීශ ♥️
අහම්බෙන් දැක්කේ.නියමයි ❤️❤️
Welcome Journey 😍❤️
Oya dennage video eka ahammben dakke aiya & akki 😀😀
Watina video ekak 🍫💌❤️💚💜️💖
නියමයි, supermarket vlog එක, අයියගෙ hari colour කරමු.😁
ඔව් ඔව් කලර් කරමු.. 😉 Thank you charitha ❤️
Mata anna vidiyak set karala denna puluwanda
Agency එකක් එක්ක කතාකළා නම් ඔක්කොම details ගන්න පුළුවන් බ්‍රෝ..
Oyala hoda vishwasa wanta kenek innawanam numbare awanna plz bro
Super 👍👋teruvan sarani.take care 👋🌷
Thank you so much Visaka ♥️
මුල් පාරට තමා ජපානේ super market එකක් දැක්කේ.... 😃අම්මෝ ඒකේ ලොකු 😍මම ගියා නම් ඕකේ නැවතිලා දවසක් ශොපින් කරලා පහුවදා තමා ගෙදර එන්න වෙන්නෙ 🤭🤣 Nicely done guys 🥰❤️
ඇවිදලා ඉවර කරන්න බැරි නිසා...supermarket යන යන හැමදවසෙම එක එක පැතිවලට ගිහින් එනවා 🤭😂😂 Thank you so much guys ❤️
𝑷𝒊𝒔𝒔𝒖 𝒏𝒆😜
Nawanga ayya 😍
මාත් ජපන් එන්න ඉන්න කෙනෙක් වීඩියො එක බැලුවම ආස හිතුනා... දෙන්නමා ශෝයි ❤
Thank you ❤️
Balagena hitiya video ekak.lssanaiii
ගොඩක් ස්තූතියි Dilmii ❤️
Hamadaama akkai ayyai vlog eka patan ganne Konichiwa kiyala 🇯🇵 api lagin inna Hamadaama
❤️