සමහර දේශපාලඥයන් හා ඇතැම් CID ඉහළ නිලධාරීන් මගේ ධනය කොල්ලකෑවා...

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 143

  • @tharindumaduzan2405
    @tharindumaduzan2405 Місяць тому +90

    ඩීල් දාසයගේ ගේම් කොහොමද සුදු ඇදගෙන ආවෙ ජනාධිපති වෙන්න 😂

  • @S4MO_GAMING
    @S4MO_GAMING Місяць тому +54

    එකා එකා ඇතුලට දාන්න ඕන මේවට 🎉

  • @AndrasGraant
    @AndrasGraant Місяць тому +67

    ටිරාන් අලස් කතා කරන්නේ හරියට නිකන් සාන්තුවරයෙක් වගෙ.😮😢😂

    • @dileepa666
      @dileepa666 Місяць тому

      හයියෙන්ම සාදු කියන එවුන් තමයි ලොකුම පවුකාරයො😂

  • @GayanaDarshani-j8p
    @GayanaDarshani-j8p Місяць тому +37

    මේවා නිකම් news වෙලා වඩක් නහ. පරික්ශන කරලා අතඩන්ගුවට ගන්න. දඩුවම් දෙන්න. හමදාම කලේ news වලට සීමාඋන එක විතරෛ.

    • @lordsj
      @lordsj Місяць тому

      පරීක්‍ෂණයක් නිසා තමයි විවෘත අධිකරණය හමුවේ සාක්ෂි දීලා තියෙන්නේ. ඒක වත් තේරෙන්නේ නෑනේ. සජිත්ට ද ඡන්දෙ දුන්නෙ?

  • @HelaYak
    @HelaYak Місяць тому +14

    ලලිත් කොතලාවල මහත්තයට කල දෙයත් මහා අපරාදයක්.....

    • @thelankanatriz
      @thelankanatriz Місяць тому +1

      සෝම හාමුදුරුවෝ මැරුවට කලකම් පල දුන්නා. දිට්ධදම්ම වේදනීය කර්ම විපාක

  • @W.HMangalika
    @W.HMangalika Місяць тому +31

    තව තව සෙල්ලම් එලිවෙන යාමෙට.......
    ගීතයෙන් ගීතය වගේ අන්තිම ට
    තව තව හොරුන්ගේ නම් කියැවෙයි ......
    එතකොට පාර්ලිමේන්තුව ශුද්ධයි

  • @vishwayasas7981
    @vishwayasas7981 Місяць тому +13

    ටිරාන් අල්ලස් - නමේම අල්ලස් තියනවා. 😂 ණයෙන් භාගයක් කියන්නෙ ඩොලර් බිලියන 50 ක් ඒකනම් බොරුවක්.

    • @thimirajayakody8799
      @thimirajayakody8799 Місяць тому +1

      කියන්න බෑ..රාජපක්ෂල හොරා කාපුව තමයි ඔය එකපාරට පහලවන සල්ලිකාරයෝ ගාව තියෙන්නේ..

    • @vishwayasas7981
      @vishwayasas7981 Місяць тому

      @@thimirajayakody8799 ඔව් එහෙම දේවල් තියනවා ඒත් මේක ඩොලර් බිලියන 50 ක් කියන්නෙ රුපියල් කෝටියේ ඒවා ලක්ෂ 14 යි ගානක් (කෝටි 1,492,000) . ඇත්තටම එහෙම තියන කෙනෙක්ට කෝටි 12 ක් කියන්නෙ දැනෙන්නෙවත් නැටි ගානම්. මෙයාට තව නඩුවක් තියන්වා කෝටි 3 ක් ණයට අරන් දීපු නැති.

    • @KasunKothalawala-rr1gk
      @KasunKothalawala-rr1gk Місяць тому

      රාජපක්ෂලගෙ සල්ලි මුන් වගෙ උන් ළග තමයි තියෙන්නෙ

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 Місяць тому +4

    ටිරාන් කතා කරන්නෙ උපාසක මහත්තය වගේනෙ. මුන්ව හිරේ දාන්න ඔනේ සදාකල්

  • @Lakeylove
    @Lakeylove Місяць тому +48

    තාබුගලල ගිය ආණ්ඩුව කාලෙ රැඟුවෙ කොහොමද?😂

    • @AbdeenRahuman
      @AbdeenRahuman Місяць тому

      මොන රැගිල්ලක්ද , එයාගෙන් කප්පම් ඉල්ලලා.

    • @machatte2368
      @machatte2368 Місяць тому +1

      ​@@AbdeenRahuman Aneh bn ubala dakke nadda mu raganawa prison ekata giyeth helicopter 🚁 eke 😂

  • @neshanshanika7451
    @neshanshanika7451 Місяць тому +11

    ශුවර් එකට වෙන කාගෙ හරි කලු සල්ලි ඇත්තෙ.. දෙපැත්තෙන් ම එන ප්‍රෙශර් එකට තමා සියදිවි නසාගන්න හිතෙනව කියන්න ඇත්තෙ

  • @chlfilms
    @chlfilms Місяць тому +6

    බැසිල් එක්ක එකතු වෙලා රාජාංගනෙ අක්කර 80,000 ක් කොල්ලකාල නිධන් හාරපු හොරෙක් . මේකා ඉන්න ඕන ජීවිතන්තය දක්වා හිරේ.

  • @epicfail6987
    @epicfail6987 Місяць тому +20

    කොටි 30 කොටි 5කට වගේ ප්‍රතිව්‍යාහ ගත කරගැනිමට හැකිවීම ලොකු ජයග්‍රහණයක් පට්ටdiscount තියෙන්නෙ

    • @darakasampath4223
      @darakasampath4223 Місяць тому

      මහබැංකුවේ ඉන්න ඕනෙ චරිත 😂

  • @mangalaashanthi308
    @mangalaashanthi308 Місяць тому +18

    මේ රටේ ඔය කියන කට්ටිය හා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ tax officers ලා ගැනත් හොයා බලන්න ඕනි. Businessman ලට ඔලුව උස්සන් ඉන්න දෙන්නේ නැහැ .‍රජයේ කප්පන්කාරයන් .මේ රටේ පොලිසිය ,විගනනය, හා තවත් එකක ඉන්න හොරු එලවන්න ඕනේ සේරටම කලින්. දේශපාලුවෝ විතරක් නෙවි

  • @dulansenadheera
    @dulansenadheera Місяць тому +3

    තාබුගල ගැන මමයි නිතිවිරොදි වත්කම් එකට ඵැමිනිලි කරේ. එ විමර්ශන නවත්තගන්න කප්පම් දෙන්නෙ තාබුගලගෙ වහගන්න ඕන නිසානෙ .මේකව එල්ලන්න ඕන

  • @janakpitawala1146
    @janakpitawala1146 Місяць тому +5

    මුගේ වත්කම් හොයාගත්තේ කොහොමද කියලත් හොයන්න ඕනි..

  • @Saman-b6k
    @Saman-b6k Місяць тому +5

    අනිවාර්යයෙන් ඇති මොකද සංදර්ශන දාල තමයි නිදන්වලට ෂොට් එක දුන්නෙ තාබුගල කම්බ හොරා

  • @Roshan-f5o
    @Roshan-f5o Місяць тому +16

    Tiran uba hire yannama one sakkliyek

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v Місяць тому +1

    මේ හොරුන්ට ඉක්මනටම නීතිය ක්‍රියාත්මක කරන්න 😮😮😮😮😮

  • @chamindukavishan3788
    @chamindukavishan3788 Місяць тому +13

    එරංග වැලිඅංග කියන්නේ SJB එකේ හෝමගම ආසන සංවිධායක නේද

  • @sajithvithanage6388
    @sajithvithanage6388 Місяць тому +1

    වැලිඅංගේ ඔයා මරු බඩුවක් නේ

  • @randipro
    @randipro Місяць тому +5

    රකිත රාජපස්ස කියන්නෙ විජේදාස රාජපස්සගෙ පුතා..

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp Місяць тому

    MAlimawa ta api 👍👍👍👍👍👍👍👍👍👍👍👍l

  • @nuwanperera8140
    @nuwanperera8140 Місяць тому +9

    මූ පට්ට කෙබර කෙලින්නෙ .මූ ගාව තියෙන රුපියල් මිලියන ගනනක මුදල් ( කෝටි 500ක් ) බැසිල් රාජපක්ශගේ සල්ලි .රටේ පුරවැසියන්ගෙන් හොරාකාපු සල්ලි .

  • @manujayamihirangaherathge5483
    @manujayamihirangaherathge5483 Місяць тому +1

    මුන්ගේ පඩන්ගු නාලීකාවෙන් තමයි මුන්ව ප්‍රොමෝට් කලේ ..😂

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q Місяць тому +2

    මිනිසුන්ට දැනෙන්නේ.....මහාලොකු ව්‍යාපාරිකයන් ඇමති හොරුන් අල්ලන එක නෙවේ....එකපාරටම පුෂ් සයිකලයක් නැතිව ගමට ආපු ප්‍රාදේශීය සභාවේ මංත්‍රී සභාපතිලා කෝටිපතියන් උන එකයි දැනෙන්නේ....
    වරායෙන් ...එයාපෝර්ට් එකෙන්......ගල් අගුරු....සීනී...බදු...රොකට් යවපු ....කහ වංචා...තීරුබදු වංචා ....මේවා දැනෙන්නේ ඒ තරමටම ලොකු මිනිස්සුන්ට.....
    පොඩි මිනිස්සුන්ට දැනෙන්නනම්......විෂේශයෙන්ම අනුරාධපුර ...පොලොන්නරුවේ සභාපතිලා මංත්‍රීලා ගැන හොයන්න ඕනී....

  • @parakumlanka4401
    @parakumlanka4401 Місяць тому

    Akd ikman karanna

  • @indikakumara-y8j
    @indikakumara-y8j Місяць тому +5

    අනුරාදපුර කාපු එකා මහනාම එක්ක දැන් හොඳ මිනිහා වෙන්න යනවා

  • @prassannaudugama3398
    @prassannaudugama3398 Місяць тому +2

    වහා නීතිය ක්‍රියාත්මක විය යුතුයි වසර ගනන් අදින්නේ නැතුව

  • @spicymagic9390
    @spicymagic9390 Місяць тому

    පොලිස් නිලධාරීන් රේගු නිලධාරීන් සුරා බදු නිලධාරීන් මහා බැංකු ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ඉස්සෙල්ලාම කරන්න ඕන. ඔය පරාගැහිල්ල සම්පූර්ණ ඇත්ත. ඇයි මහ බැංකුව ේ විදේශ රටවල්වල තියෙන ඩිජිටල් කාරණයකට හා system change එකට යන්න ඇත්තේ. ලෝකෙ බිස්නස් එකක් කරනවනම් ඒක රෙජිස්ට් කරන්න ඕනේ ඒකටම අදාළ බැංකු ගිණුමක් පවත්වා ගන්න ඕනේ. සමහරක් රටවල්වල ින් ගනුදෙනු කරන්න ඕනේ ලෙක්ට්‍රොනික් පද්ධතිය හරහායි. බැංකුවලින් දවසකට ගන්න හා මාසෙකට ගන්න මුදල් පාලනය කරලා තියෙන්නේ. ඕන කරන එක ගනුදෙනුවක් ඉලෙක්ට්‍රොනික ක්‍රමය හරහා පමණක් කරන්න පුළුවන්. ඇයි මේ නන්දලාල් උන්නැහැ වගේ දේවල් කරන්නැත්තෙ. සිස්ටම් හදන්න ඇත්තේ. මිනිහත් මාර්කට් එකේන් epf අරමුදලේ හරහා ආයෝජනය වලින් සල්ලි හොයපු හැටි දන්නෝ දනිති. ලංකාවේ මහා බැංකුව ඇතුළු ියලූම රාජ්‍ය ාව ආයතන වල ප්‍රධානී යල පුටු අන්ත දෝෂිතයි. මේ ක්‍රමයෙන් රට ගොඩ ගැනීම කවදාවත් කරන්න බැරි දෙයක්. මේ නීති රීති නිසා විදේශීය වැඩ කරනවා වා ලාංකිකයන්ටත් අපනයන යෙදී සිටින ආයතන වලටත් වත්කම් ලංකාවට ගෙන ඒමට බෑ. මේ නිලධාරීන් කප්පන් වලට පුරුදු වෙලා ඉන්නෙ. ලංකාවේ මිනිස්සුත් කෝටිපතියෙක් දිහා හැම තිස්සෙම බලන්නේ වංචනීකයෙක්ගේ ඇසින්. ලාංකිකයන් කියන්නේ තමන්ගේ ජාතියටම පට්ට ඉරිසියාකාරයෝ. ලංකාවේ ණය බිලියන 42. ඒ කියන්නේ විදේශවලට තියෙන ණය.

  • @AsankaWanigasekara-d2i
    @AsankaWanigasekara-d2i Місяць тому +13

    තබුගල පට්ට හොරෙක්, රජන්ගනේ redio හදපු එකා. කොහොම හරි බැසිල්ට හේත්තු වෙලා අනුරාධපුර නිදන් සේරෝම ගත්තා

    • @rmdsbandara1900
      @rmdsbandara1900 Місяць тому

      උසාවියට ගිහින් කියාහන්

    • @machatte2368
      @machatte2368 Місяць тому

      ​@@rmdsbandara1900Naduwa yanwa ayeth gihin kynna ona nah 😂

  • @Fxfusion6
    @Fxfusion6 Місяць тому +2

    Mara badune😢

  • @jayakusumtv1480
    @jayakusumtv1480 Місяць тому

    මේවා සොයා බලා දැඩ්ව නිතීය ක්‍රියාත්මක කරලා පිරිසිදු කරන්නම වෙනවා ඉදිරියට පිරිසිදු රටක් කරන්නම් .වර්ථමාන පිරිසිදු කිරිමෙන් අනාගතය යහපත් වෙයි.....

  • @damithpriyakumara2125
    @damithpriyakumara2125 Місяць тому +10

    විමර්ශනයක් කරන්න මු සල්ලි හොයපු විදිය හොයන්න ඕනේ

    • @chandimaharshani995
      @chandimaharshani995 Місяць тому

      muge online loan karanava ginipoliyata

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 Місяць тому +1

      යකො මේ මනුස්සයා මැනික් බිස්නස් කරනවා මමත් විකුණනවා එයාට එයා තමයි රට අරගෙන යන්නෙ උබලා බිස්නස් ගැන මොනාද දන්නෙ යකො මැති ඇමැති වරුත් ඉන්නවා මැනික් අරගෙන රට යන යකො ඒවා බෝඩ් ගහගෙන බිස්නස් කරන්නෙ නැ ගොඩක් මිනිස්සු මැනික් බිස්නස් කරනවා බෝකර්ලා එහෙමත් ඉන්නවා සල්ලි හම්බ කරන විදි තොපි දන්නෙ නැති උනාට ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නවා තොපිට රීර්සියාව නෙ මිනිස්සු දියුණුව ලබන කොට ජෙප්පො පෙරෙට්ටො කියන උන් කොහොමත් එහෙම තමයි ඕකුන්ට සල්ලි හම්බ කරන්නෙ ඩයස්පෝරාවෙන් එන්ජීඕ සංවිධාන වලින් නෙ තොපිට ඒවා හොයල බලලා ඉදපන් පකෙ කතා කියන්නෙ නැතුව

    • @anuradhahewainna
      @anuradhahewainna Місяць тому

      ඉතිං විගනනයක් කරාට අවුලක් නෑනේ එහෙනම් 😂
      සාධාරණව ඉපැයුවා නම්
      මොකද මෙච්චර ටිපර් වෙන්නෙ​@@sameerasandaruwansameerasa7777

  • @dinukaNadeeshan-ep6ux
    @dinukaNadeeshan-ep6ux Місяць тому

    Hora

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara Місяць тому +4

    හරියට විමර්ශනයකරඹය පාදඩ අවලන් බල්ලොටිකට නිසිදඩුවම් දියයුතු යි මාලිමාව ට ජය.හොරුපයි න්ගහලා ළුලවමු

    • @SuperWay-t6u
      @SuperWay-t6u Місяць тому +2

      මාලිමාවට ජය වෙලා ඉවරයිනේ. මේ වෙනකන් ඇල්ලු හොරෙක් නැ. ජනාධිපති වෙලා පැය 48න් හොරු ඔක්කොම ඇතුලට දානවා කියපු අනුරගේ පැය 48 තාම ගත වෙලා නැද්ද දන්නේ නැ. හැම එකටම ඔහෙ ජය වේවා ගාන වහලුන් වෙන්නේ නැතිව දුන් පොරොන්දු ඉටු කරව ගන්න කොන්දක් ඇති කර ගන්න

  • @AkalankaKaushalya
    @AkalankaKaushalya Місяць тому +2

    කාට හරි හිතගන්න පුලුවන්නෙ ධම්මික සර් ඇයි පොහොට්ටුවෙන් ඉල්ලුවේ

  • @SamanSamanabedda
    @SamanSamanabedda Місяць тому

    NPP should investigate and bring them to justice. Collect the money hand over them to the treasury.

  • @Trd56882
    @Trd56882 Місяць тому +1

    Tiran ales shame for d.s.senayayake college

  • @avdkrishantha4645
    @avdkrishantha4645 Місяць тому +1

    ඔකාවත් දාන්න ඔනේ ඇතුලට

  • @NilaanJayathilaka
    @NilaanJayathilaka Місяць тому +5

    Muuth sudu character ekak nemei ne.. Ekane allas dunne. Thaman earn karapuwa harinam investigation ekata baya nathiwa face karanna epai. Mun okkoma horu malli 😅😅

  • @janpur1417
    @janpur1417 Місяць тому +2

    WIJEDASA RAJAPAKSHE AND RANGE BANDARA'S SONS ARE INVOLVED.

  • @-nz2dip
    @-nz2dip Місяць тому

    විජය දාස 🐂

  • @iresha..7480
    @iresha..7480 Місяць тому

    Dhanaya hoyagatthe kohomada ..???

  • @nawathanpala1412
    @nawathanpala1412 Місяць тому +12

    මුන්ව හිගන්නො විදිහට පාරට දාන්න ඕනා ජොබ් එකත් නැතිකරලා

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara Місяць тому

    Hora haththa

  • @nimaldayananda7847
    @nimaldayananda7847 Місяць тому

    Tiran Allas උපතින් වංචාව

  • @nadundharmapala5440
    @nadundharmapala5440 Місяць тому +1

    Nila kasa horu 😮😮😮😮😮😮😮

  • @dilshankaru
    @dilshankaru Місяць тому

    නිධන් aura lanka ☠️

  • @lordsj
    @lordsj Місяць тому

    නීතියේ ආධිපත්‍යය තහවුරු කර, අධිකරණයේ ස්වාධීනත්වය තව තවත් තහවුරු කර ඇත. මේවා බලන්න තමයි මාලිමාවට ඡන්දය දුන්නේ. අපේ රට ලස්සන කරන්න පාර්ලිමේන්තු මැතිවරණයේදී ද මාලිමාවට තුනෙන් දෙකකට වැඩි බලයක් ලබාදෙමු.

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l Місяць тому

    Oyage katinnma owa kiyana aka maru.oya marama vidihata horunta kade giya ne.

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 Місяць тому

    අලුත් ආණ්ඩුව කිව්වේ නීතිය හරියට කරනවා කියලා බලමු මේගොල්ලන්ට නීතිය හරියට කරනවද කියලා😡

    • @judeperera4946
      @judeperera4946 Місяць тому

      Eka karanawa oya inna..deela balanna asa hithei

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 Місяць тому +1

    නිතිය.කිුයාත්මක.කරන්න.වහාම.මුං.එකතුවෙලා.රටවෙනුවෙන්.මෙි.මුදල්..යෙදෙවිවානනි..කොපමන.දියුනු.වෙලාද....හෙන.ගහනවා.මුංට

  • @Politikka666
    @Politikka666 Місяць тому

    ඇයි උසාවි නොයන්නෙ? තම්න්ගෙ පැත්තෙත් අව්ලක් තියෙන නිසානෙ

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 Місяць тому +3

    උබට කොහෙන්ද දනය....

  • @rajusenanayake417
    @rajusenanayake417 Місяць тому

    ටිරාන් අල්ලස්

  • @VisharaKulathunga
    @VisharaKulathunga Місяць тому

    නිදන් හාරල ගත්තුවනෙ

  • @rohanaprasannarajapakshe6795
    @rohanaprasannarajapakshe6795 Місяць тому

    රටේ නය ගෙවන්න පුලුවන් එකා, කෝටි දෙකකට ඇමරෙනව වගේ...😂😂

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd Місяць тому

    එයාට දිනය ආපු විෂය නොවෙයි අල්ලස් ගත්තයි කියන පොලිස්, සී, ඇයි, ඩි, ටිරාන්ලට දීපු මුදල් කොහෙන්ද දුන්නෙ කියනකොට ඹක්කොම එළියට එනවා වටයක් යන්න ඹ්න නැහැ

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 Місяць тому

    Seratama issara kiyapanko kohenda salli hevve kiyala?

  • @udayangakumara
    @udayangakumara Місяць тому +1

    Porath hena packane kelinne, Porata 50 billions USD walata wada assest tiyenne kohomada ?

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 Місяць тому +1

    ඩීල්දාසගේ පුතා ඩ්ල්දාසට එහා එහා ගිය හොරෙක්

  • @DhonRichman
    @DhonRichman Місяць тому +1

    අනේ පලයන් යන්න. ඒකට තමා රටේ නීතිය තියෙනේ

  • @FullTimeLK
    @FullTimeLK Місяць тому +1

    Eranga weliange facebook eke informative videos Dada minissu rawattala reach hadan enne mekata thama. Range bandarage බැනා 🤭

  • @janithlakmal8576
    @janithlakmal8576 Місяць тому

    නීත්‍යානුකූලව ඉපැයුවනම් අල්ලස් දෙන්නෙ මොකටද

  • @randipro
    @randipro Місяць тому

    ඌ සිය දිවි නසා ගන්න ඕනෙ.. කාල කන්නිය

  • @anjanawickramasinghe2466
    @anjanawickramasinghe2466 Місяць тому +2

    ඔක්කොම
    හොරු තමයි

  • @venura3346
    @venura3346 Місяць тому

    එකතු වෙලා නිදන් කඩපු එවුන් මුන් දැන් එකාට එකා මරා ගන්නවා..😂

  • @dialnrasl
    @dialnrasl Місяць тому

    Kolla kanna kollata danayanlevune kohomada danne ne🥹🤣

  • @sithumsachendra4915
    @sithumsachendra4915 Місяць тому

    😂මුට ඔච්චර වත්කම් කොහෙන්ද කියලා බලන්න ඔනේ පරයා නිදන් ටිකට කෙලලා 😂

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 Місяць тому +3

    මුගෙ ගිනුම් සියල්ලට සල්ලි ආව විදියයි ගියපු විදිහයි හෙව්වනම් අයතා ගනුදෙනු ගොඩක් හෙවෙයි.

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou Місяць тому +1

    ඔය කිසිම දෙයක් අහන්න ඉස්සෙල්ලා තාබුගෙනෙ අහන්න ඕනි සල්ලි හම්බකරපු විදිය පෙන්නන්න කියන්න ඕනි .

  • @thilinapeiris5655
    @thilinapeiris5655 Місяць тому +1

    කප්පම් දෙන්නෙ මොනවා හංගන්නද

  • @parakumlanka4401
    @parakumlanka4401 Місяць тому

    Cid ake munva arrest karanna

  • @jhaperer9929
    @jhaperer9929 Місяць тому +1

    Rajapakshas = Horagala

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 Місяць тому

    පට්ට හොරු මුන්නම්

  • @srimathiekuruwitaarachchi5655
    @srimathiekuruwitaarachchi5655 Місяць тому

    1:39

  • @yomalmalinga1601
    @yomalmalinga1601 Місяць тому

    Oka rajanganaye .redio හදපු ekrk

  • @subbwells6764
    @subbwells6764 Місяць тому +9

    මමත් මාලිමාවට චන්දෙ දුන්නේ... එත් මම හිතන්නේ නැහැ ටිරාන් අලස්ට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගනී කියල. මාලිමා රැස්වීම්වලට උදව් කරන්න ගිය වෙලාවල් වලදී මම මේක සංවිධායකවරුන්ගෙන් ඇහුව... ඒත් කවුරුවත් ඒ ගැන කතා කරනවට කැමති නැහැ කියල මට තේරුණා. ඒත් අනිත් හොරුන්ට වඩා හොඳ නිසා මාලිමාවට චන්දෙ දෙන්න හිත හදාගත්ත.

    • @CeylonBaila
      @CeylonBaila Місяць тому +1

      Neethiya kriyathmaka wenawa eka sure. Hebei ekata neethi tiyenna one. Adhikaranayaka oppu karala daduwam denawa

    • @janakpitawala1146
      @janakpitawala1146 Місяць тому

      හේතුව

    • @Ash_Vijesinghe
      @Ash_Vijesinghe Місяць тому +1

      ඔයා මාලිමාවට චන්දෙ දුන්න කෙනෙක් නෙමෙයි. මාලිමාවට චන්දෙ දුන්න අයව කථාබහෙන් හිතාගන්න පුළුවන්. හැබැයි මට හිතෙන්නෑ ඔයා නම් මාලිමාවට චන්දෙ දුන්න කියලා..අනේ මන්දා🙂

    • @chlfilms
      @chlfilms Місяць тому +1

      @@Ash_Vijesinghe ඔව්. මාලිමා කාරයෝ ලියන්නේ අමු තිත්ත කුණු හරුප​. මෙහෙම වැදගත් ලෙස ලියන්නෙ නෑ.

    • @Ash_Vijesinghe
      @Ash_Vijesinghe Місяць тому

      @@chlfilms 😂😂 අනේ මම නම් ඒක නෙමෙයි අදහස් කලේ.. මාලිමාවෙ අය මාලිමාව විවේචනය කරන්නෙ නෑ.. මාලිමාව වගේ ඉදන් මාලිමාව විවේචනය කරන්නෙ සජබෙ අය😂

  • @SajjaDayanga
    @SajjaDayanga Місяць тому

    හො ද හො ද සෙල්ලම් එලිවෙන ජමෙට කිව්වලු

  • @BEEZ996
    @BEEZ996 Місяць тому +1

    S M chandrasenage salline😂

  • @USSR-r3y
    @USSR-r3y Місяць тому +1

    එරන්ද වැලිඅංගෙ හෝමාගම සජබ සංවිධායකයා කළු සල්ලිකාරයො ඩීල් දාලා දේශපාලනය කරලා තියෙන්න. Social media වල හෙණ සුපිරිසිදු පොර වගේ වීඩියෝ දානවා.

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr Місяць тому

    Tranta mokada karanne 😂 Api balagena innawa

  • @SirilSoft
    @SirilSoft Місяць тому

    මූට මොනඩොලර්ද මූ හිටියෙ නිට්ටබුවේ මාතලානෙ උගේ බාප්පගෙ වඩුමඩුවෙ වඩුබන්කුවේ බුදියෑවෙ මේව සේරම රාජපස්ස ගේම් හොරට පොල් ටිකක් කඩන් හිටියෙ අනුන්ගෙ කුකුලෙක් කාගෙන හිටියෙ බෙන්නබොලේ වෙදෙක්ලු දොස්තරලු

  • @channanimala4665
    @channanimala4665 Місяць тому

    රාජපක්ෂ ලාගේ සල්ලි මූ ළග වෙන්න බැරිද

  • @sameerakiri
    @sameerakiri Місяць тому

    මූ ඔක්කොටම වඩා හොරා, අර ලලිත් ඇතුලත්මුදලිව නැත්තට නැති කරපු රාජපක්ෂලා ඔක්කොම එලි කරන්න ඕනී

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn Місяць тому

    උබත් ඉතින් අපේ ධනය කොල්ල කාපු එකනෙ කරේ 😂

  • @srinathfernando7263
    @srinathfernando7263 Місяць тому

    TiRAN KARALA TiYENAWANAM HODATA HOYA BALA GEDARA NEME HiRE DANNAMA ONA.WASANTHA SAMARASiNGE OBALA TiRANTA DADUWAM DENNE NADDA.EYE TOK WITH LAL KiWA.

  • @hirankumudu1310
    @hirankumudu1310 Місяць тому

    😅😅😅.මූ පගාව ජරාව දීලානෙ ගේම ගැහුවෙ ..

  • @kavindusachintha3489
    @kavindusachintha3489 Місяць тому

    ඉතින් බන් මූම හොරානේ

  • @optimaavalon6908
    @optimaavalon6908 Місяць тому

    Rakhitha busted

  • @Leodas-j9v
    @Leodas-j9v Місяць тому

    Koo Ara ponna Tiran allas oka air port ake salli akatama keliya allana Badu desa banduwa akka vikunuwa

  • @kalharadd
    @kalharadd Місяць тому

    🐕

  • @user-bc6kz3nk9d
    @user-bc6kz3nk9d Місяць тому

    Awanka hary hamba karana minihekta.inna Barry ratak klaa.mun.

  • @chandimaharshani995
    @chandimaharshani995 Місяць тому

    tiran alas ammo ubat maha palhorekne .kata karane suddavanteya vage.okava hire dala mu vatkam upayapu margaya hoyana

  • @nimeshherath2259
    @nimeshherath2259 Місяць тому

    😂

  • @sampathsanjeewasampath2196
    @sampathsanjeewasampath2196 Місяць тому

    Tabugala hoda minihak ratata watina minisek

  • @MahishMala
    @MahishMala Місяць тому

    Rata edan duk vedala kolo kallo salli awanda hadawa ratee Naya gawanda mun Laga ma taram salli teyagena aka rupeyslaken munta banee udawu Wanda tawa koccara ateda apee ratee mewagee salli teyana un

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz Місяць тому +1

    කොහොමද ටිරාන් කියන තක්කඩියාගෙ වැඩේ,😡😡

    • @citizanright
      @citizanright Місяць тому

      Okun kudu aluweth ohoma thami 😂😂😂😂😂 kudange mara vidihata kapan ganda athi

  • @randipro
    @randipro Місяць тому +1

    රකිත රාජපස්ස කියන්නෙ විජේදාස රාජපස්සගෙ පුතා..