Viduli Bila _ Sri Lanka electricity bill / light bila | current bill - විදුලි බිල හැදෙන විදිය.

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 54

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 Рік тому +2

    බොහොම හොඳ කියාදීමක් ඔබට බොහොම ස්තුතිය්

  • @ArunaRajamuni
    @ArunaRajamuni 10 місяців тому +3

    දින කීපයක් පරක්කුවෙලා බිල කැඩුවොත් අනිවාර්ය ගාස්තු වැඩිවීම ට මොකද කරන්නේ

  • @tgdlakshman2507
    @tgdlakshman2507 2 роки тому +2

    ඉතා හොඳයි .

  • @kasuuu1234
    @kasuuu1234 Рік тому +3

    පැහැදිලි කිරීම හොදයි ඒත් වැදගත්ම දෙයක් තියේ මග ඇරුණ... ඒ තමයි මෙතනදි යුනිට් එක එක බ්ලොක්ස් වලට කැඩෙන්න පදනම් වෙන්නෙ මීටර් එක කියවන්න මීටර් රීඩර් එන දින ගණන බව.. මේ දින ගණන එක්ක මේ කියන ගනන් වල වෙනසක් වෙනව.. මීටර් එක කියවන්න ආවෙ දින 32න් නම් පලමු පොයින්ට් 32 තමයි රු8 ක් වෙන්නෙ.. දින 28න් ආව නම් පලමු පොයින්ට් 28 රු 8 යි.. මෙතනදි පිලිවෙලින් බිල වැඩි වෙන්නෙ පොයින්ට් 64 පැන්නම සහ 56 පැන්නම... අලුත් ටැරිෆ් එක යටතේ වීඩියෝ එක කරද්දී ඒ ගැන හොයලම කරන්න මල්ලි. විදුලි බිල හරියටම් දින 30න් 30 එන්නෙ නෑ... ඒ නිසා එන දින ගණන මත බිල හැදෙන විදිය වෙනස් වෙනව...

  • @esharalakshan4453
    @esharalakshan4453 Рік тому +2

    Maruwata kiyala danwa 💪💪💜💜

  • @dhananjayaweerasinghe289
    @dhananjayaweerasinghe289 2 роки тому +1

    Supiri brother obage videos. Jaya wewa. Theruwan saranai

  • @UdaraDananjaya-vz4yv
    @UdaraDananjaya-vz4yv Рік тому +1

    මෙටරෙ අංක හයක් තියෙනවා .අපි කොහොමද එකක ගාන හොයා ගන්නෙ .පුලුවංනං පැහැදිලි කරන්න කො

  • @sasekaradilukshan6620
    @sasekaradilukshan6620 2 роки тому +1

    Thanks ayye

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 роки тому +3

    පුලුන්නම් විදුලි මීටරේ එ්කක ගනනය කරන ක්‍රමය පැහැදිලි කරන්න

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 Рік тому +1

    super bro goda kalekin mama

  • @wasanthipangukarage2170
    @wasanthipangukarage2170 Рік тому +1

    Wiring eke waradak nisa viduliya wadipura waya wenna puluwanda. E gana video ekak danna.watinawa aluten egana ganna ayata

  • @ruklanialahakoon5127
    @ruklanialahakoon5127 Рік тому +1

    ape 91_Rs5491 anith mase 108_Rs.6264 kohomada calculate karala thiyenne

  • @nuwanj9027
    @nuwanj9027 2 роки тому +1

    Dannethi ayata meka godak hodai... Medawaswala sirias bulp wel bord pichchuna ewa godak thiyanawa.... bord eka hadaganna vidihak kiyanna puluwanda..

  • @NIRASHAAtapattu-v7v
    @NIRASHAAtapattu-v7v Рік тому +1

    Ada 2023.10.08 .me dinetath widuli Ayakireema oya widiyatamada hadenne.

  • @nuwannuwan5705
    @nuwannuwan5705 2 роки тому +8

    අයියේ පුලුවන්නම් විදුලිය වියදම අඩු කරන්න ක්‍රමයක් කියන්න . අර කන්ඩෙන්සර් වලින් ක්‍රමයක් තියෙනවා නේද

    • @circuitschool2730
      @circuitschool2730 2 роки тому +1

      eka boruwak machan

    • @kapilsds7
      @kapilsds7 2 роки тому +5

      ගෙදෙට්ට එන වයර් එක කපලා දාන්න. එතකොට ස්ථාවර ගාස්තුව විතරයි යන්නේ

    • @nuwannuwan5705
      @nuwannuwan5705 2 роки тому +2

      @@kapilsds7 ඉස්සරහට කරන්ට් එක කොහොමත් නැති වෙයි😁

    • @sleasywork
      @sleasywork  2 роки тому +1

      Capacitor kramaya boruwak

    • @kapilsds7
      @kapilsds7 2 роки тому

      @@nuwannuwan5705 මොනවා උනත් මිරිහානට ලයිට් තියේවි

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 роки тому +2

    App ek ,thiyana waa. Mama bala.gannawaa..yunit. 90 ln wenako පාවිච්චි adu karanawaa
    .

  • @IsankaIlangangep
    @IsankaIlangangep Рік тому +1

    105 කියක් වගේ එන්න පුලුවන්ද

  • @disnard6610
    @disnard6610 Рік тому +1

    පුතා, ඒකක ගනන=61
    61×16+360=1336නේ
    පාවිච්චි කල විදුලිය සදහා=3221.00
    ප.ආ.දා බ්.=82.36ක් ද
    සන්ශෝදන/වට්ටම=3294.36ක්ද
    ගෙවියයුතු මුලු මුදල =3017.68ක් ද ,කියල තියෙනවා, කරුනා කරල මේක පහදා දෙන්න, ස්තුතියි

    • @kasuuu1234
      @kasuuu1234 Рік тому +1

      මේ මොන මාසෙ බිලද... පෙබරවාර්‍රි 15 න් පස්සෙ මේ ගණන් වෙනස්...

  • @supunsulakshitha113
    @supunsulakshitha113 2 роки тому

    Oya thama single phase motor ekak fowerd rewers curicit eka patrical ekak damme nanr😒😒😒😒😒

  • @wijayathilakavidanapathira3532

    ඒකක 90 සිට 150 දක්වා ස්ථාවර ගාස්තුවක් අයකරනවාද ? සම්පුර්ණ ඒකක ප්‍රමාණයට ස්ථාවර ගාස්තු දෙකක් අයවෙනවාද? පැහැදිලිව කියන්න . ස්තුතියි !

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 Рік тому +2

    අපිට 167 වගේ ඒකක වැය වෙනවා

  • @janithasilva9072
    @janithasilva9072 Рік тому +1

    95 k nam keeda apta 4632.41 k labila harida

  • @tecsonicpro099
    @tecsonicpro099 2 роки тому +1

    super

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 Рік тому +1

    Unit 61bila 3212wateka ekka 3303 meka harida puthe

  • @razeekhassim257
    @razeekhassim257 Рік тому +1

    For more than 150 to 180 the prices let me Know or mentioned in videos clips

  • @anushadilrukshi199
    @anushadilrukshi199 Рік тому +1

    Aluth bilata kiyannakooo

  • @upalijayathissa7946
    @upalijayathissa7946 Рік тому +1

    point 128 maasika bila kohomada malli ...thanks

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +2

    🤙

  • @bobmarley1369
    @bobmarley1369 2 роки тому +2

    👍❤️👊👏

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 2 роки тому +1

    Ala

  • @AnuWickramasingha
    @AnuWickramasingha Рік тому +1

    ඔය ඉස්ථාවර ගාස්තුවනම් මහා මංකොල්ල කැමක්😡

  • @minukamethdinu9068
    @minukamethdinu9068 Рік тому +1

    61

  • @supunsulakshitha113
    @supunsulakshitha113 2 роки тому +1

    81

  • @592510316v
    @592510316v 2 роки тому +1

    150 ta wedenam

  • @nehapathiraja2024
    @nehapathiraja2024 5 місяців тому +1

    Please phone no eka danna