ඔයාට දැන් නිතරම පේන්නේ බත්කූරොද ✨️||එහෙනම් ඔයාට විශ්වයෙන් ලොකු ආශීර්වාදයක්

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 373

  • @Vibes-bo3sx
    @Vibes-bo3sx  4 місяці тому +3

    කලු පිහාටු ඔයාටත් හම්බ වෙලා තියෙනවනම් බලන්නකෝ මේක 🪶🌟🌈️
    ua-cam.com/video/NfdiIuFXafE/v-deo.htmlsi=Okn1dYZXfyaWv_yv

  • @oshalaperera5751
    @oshalaperera5751 Рік тому +32

    මාත් ගොඩාක් බත්කූරන් දකිනවා...මේ වීඩියෝ එක මට පෙන්නුම් කරාට මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 අක්කේ ඔයාටත් ගොඩාක් ස්තූති❤

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  Рік тому

      ❤️✨️

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 6 місяців тому +2

      මෙි විඩියෝ මට පේන න සැලසුවා මගේ් ආදර නිය විස්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ මට හැමදාමත් බත් කුරන් දකිනවා ස්තුතියි ❤

  • @chamodimalshani926
    @chamodimalshani926 Рік тому +15

    අනේ මන් හිතුවේ ඒක නිකම්කියලා..ගොඩාක් දකිනවා..අපේ ගෙදරත් මගේ කාමරෙත් ඉන්නවා..මගේ අතේත් ඇවිල්ලා වැහුවා..
    මට මේ පනිවිඩේ පෙන්නපු මගේ විශ්ව මෑනියන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙමී ❤️

  • @kumuduniperera156
    @kumuduniperera156 Рік тому +10

    ඊයේ රෑ අපේ කාමරේට ආවා මගේ වතුර බෝතලේ ගොඩක් වෙලා වහලා හිටියා ❤❤❤❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ස්තූතියි

  • @rosamalikarunarathna9240
    @rosamalikarunarathna9240 3 місяці тому +6

    ස්තුතියි විශ්ව මාතාවට මන් ඉන්නේ මේ ටිකේම මාත් ඉන්නේ ගොඩාක් කරදර ගොඩක ඉතින් මාත් බත්කූරෝ දකිනවා

  • @swarnakanthi5211
    @swarnakanthi5211 8 місяців тому +5

    ගොඩක් ස්තුතී ව්ශ්වයට ව්ශ්ව මෑනියන්ට . අද මගේ ඇගේ ඇව්ත් බත්කූරෙක් වැහුවා. ගොඩක් වෙලා හිට්යා ඇගේ වහලා. ඇත්තටම මට හරිම සතුටුයි බත් කූරන් දෙන්නෙක්ම ඉන්නවා. හරිම සතුටුයි .ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී 🙏

  • @ajithperera1191
    @ajithperera1191 Рік тому +9

    🎉 විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 2 дні тому +1

    ව්ශ්වයට නමස්කාර වේවා ..ආශිර්වාදය ලබේවා ..🙏🙏🙏🙏🙏

  • @ENHDZSiriwardhane
    @ENHDZSiriwardhane Рік тому +9

    මමත් හැමදාම බත්කූරෝ දකිනවා,රත්තරන් පාට,දිළිසෙන කොළ පාට,රතු පාට,නිල් පාට,සුදු පාට,කහ පාට,හැමතැනම හෙව්වා බත්කූරෝ ගැන වීඩියෝ එකක්,අද තමයි හම්බුනේ,

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 5 місяців тому +3

    ම්න් දැන් කලු පාට බත් කුරෙක් දැක්කා ..මගෙ සියලුම දේ දරා ගන්න පුලුවන් ශක්තියක් මාහට ලබා දුන් විශ්ව මැනියන්ට අනෙක වාරයක් ස්තුතී වෙවා

  • @RukmaliRoshini
    @RukmaliRoshini 5 місяців тому +2

    මාගේ ආදරණීය විෂ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤❤❤ මං නිරන්තරයෙන් ලස්සන සමනලයන් , බත් කූරන් දකිනව ගෙදර වටේ ඉන්නව ගමනක් ගියත් දකිනවා අනාගතයේ සුභ පෙර නිමිති පෙනෙනවා ❤❤ ඇත්තටම අළුත් වැඩකට අපි joint වුනා online මට ලොකු ගමනක් යන්න පුලුවන් උනා ❤❤❤❤

  • @NilukaSanjeewani-yk6vx
    @NilukaSanjeewani-yk6vx Рік тому +10

    මම නිතරම බත් කූරා දකිනවා ..රන්චු පිටින් දකින්නෙ ..විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ..

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns Рік тому +6

    ආදරණිය මාගේ විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🦋

  • @sandalisasanka4930
    @sandalisasanka4930 10 місяців тому +2

    මගේ ආදරණීය විශ්ව මාතාවට ත් ඔබ තුමිය ට ත් අනන්ත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 😊😊😊😊😊😊

  • @delikaniroshani77
    @delikaniroshani77 Рік тому +5

    සතුටක් ලබාදුන්නාට ඔබට ස්තූතියි.මෙය දැකීම සතුටක් මට සියල්ල ලබාදුන් විශ්වමාතාවට ස්තූතියි.🙏🙏🙏💕💕

  • @sujathakumari425
    @sujathakumari425 Рік тому +5

    විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏🙏❤

  • @ShamilaWijemanna
    @ShamilaWijemanna 5 місяців тому +2

    ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී විශ්ව මාතාවට අනෙක වාරයක් 🎉🎉🎉❤❤❤ විඩියෝ ගෙන ඔයටත් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ❤❤❤ මාත් ගොඩක් දකිනවා නිතරම ❤❤❤🎉🎉🎉 ඒ වගෙම පලගටියන් මගේ නිදන ඉස්තනයට එනව

  • @thushi99
    @thushi99 9 місяців тому +2

    Thank u so much ❤
    Thank u so much my guardian angels 🧚❤️🙏
    Thank u Universe 🌎❤🙏

  • @NiroshiniNiro-z8o
    @NiroshiniNiro-z8o 9 місяців тому +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අද දින උදෑසන මම දැක්කේ මෙම බත්කූරා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ❤❤❤❤❤

  • @anilindrasena130
    @anilindrasena130 5 місяців тому +4

    මට මේ video එක බලන්න සැලැස්වුවාට විශ්ව මාතාවට ස්තුති🎉🎉❤❤

  • @SaNavo27
    @SaNavo27 6 місяців тому +1

    මගේ කාමරේටත් දැන් ආවා.ඒ ගමන් තමයි මේ ආවේ. 🙆‍♀️😍 thank you !!! ☺️🕊️
    Thank you universe !!! ❤️✨️

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  6 місяців тому

      😊💙🌈️

    • @SaduniThilakarathna-o3z
      @SaduniThilakarathna-o3z Місяць тому

      මගෙත් මම භාවනා කරන්න කියලා හදනකොට තමා‌ ආවෙ විශ්වයට ස්තූතියි❤😊

  • @SulochanaDewpura
    @SulochanaDewpura Рік тому +3

    මගෙ කාමරය මදුරු දලෙ ඉන්නවා එකනක්,,එයා යන්නති නොමැති .විශ්ව මතාවනි අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @HiruniDeshika-wo8sz
    @HiruniDeshika-wo8sz 2 місяці тому

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏

  • @ThathsaraniParera
    @ThathsaraniParera 4 місяці тому +1

    විශ්වමාතාවට ස්තුතියි මගේ විබාගය පාස් වෙන්න මන් දිහාබලන්න ඉක්මනින් රිසාල්ට් එන්න මම ප්‍රාර්තනා කරනවා🙏🙏🙏ස්තුතියි ස්තුතියි

  • @SherineJayasinghe
    @SherineJayasinghe 8 місяців тому +1

    ස්තුති විශ්ව මාතාව ආදරයනිය මාතාව ස්තුති මම බත්කුරා ගෙදොර ඇරින්න යන කොට කකුල් දෙකට ආවා පසුව මම ඉක්මනින් picture එකක් ගත්තා පස්සෙ කොහේ ගියාද කියලා දැකගන්න ලැබුනෙ නැ, කුස්සිය පැත්තෙ එක මුල් ලක ගොඩාක් වහාලා ඉන්නවා , ගෙදර වැඩකර ගැනු ලමයා මකුනු දැල් කඩන කොස්සෙන් ගහලා එලවලා දැන් නැ පෙන්න, මගෙ හදවත හරිම රිදුනා

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  8 місяців тому

      Aiyoo me dewal gana oonawata wda hithanna yannepa.meka mithyawak krganna epa.mewa eka eka cultures wala lokuwta piliganna dewal.e nisa meken kiyanna hdana de hodata therun aran yatharthawadiwa hithanna.hamdema hodta sidd wei 💙✨️✨️

  • @thanujapriyadarshani6702
    @thanujapriyadarshani6702 Рік тому +2

    මාගේ ආදරණීය ව්ෂ්ව මාතාවට කෝටි ප්‍රකෝට් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
    මම හැමදාම සමනලු දකිනවා සුදු, කහ ,කඑ ,orange , දුබුරැ ,,බත්කූරා න් දකිනවා මාගේ ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @W_1111
    @W_1111 3 місяці тому +1

    ස්තූතියි මේ video එකට 💚
    මමත් බත්කූරෝ දකිනවා.ස්තූතියි my angels.ස්තූතියි my universe 💚🌿

  • @SuranthiShamila
    @SuranthiShamila 4 місяці тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Maneeshaa_Sithumini00
    @Maneeshaa_Sithumini00 10 місяців тому +8

    අද බත්කූරෙක් මගේ ලග එහෙ මෙහෙ ගියා මම අත දික් කලාම අතේ වැහුවා 🥺

  • @prabhavirajapaksha7037
    @prabhavirajapaksha7037 2 місяці тому

    මේ වීඩියෝව දැකීමට සැලැස්වූ විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🦋❤️🧚

  • @suwarnamallika164
    @suwarnamallika164 7 місяців тому +2

    මමත් දකින වා ඔය අපීවත් දැනුවත් කිරීම ගැන අගේකොට සලකනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @udanachamithu2417
    @udanachamithu2417 9 місяців тому +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️ ඔබතුමියටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️

  • @BandulaAbesinghe-o3w
    @BandulaAbesinghe-o3w 3 місяці тому

    ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය ❤❤❤❤

  • @dgmMalkanthi
    @dgmMalkanthi Рік тому +1

    විශ්වමාතාවට ,ඒන්ජල්ස්ලට ගොඩක් ගොඩක් ඉස්තූතියි...❤

  • @PamiduManditha
    @PamiduManditha 3 місяці тому

    මම බත් කූරකු දැක්කා මගේ ලග ටිකක් වෙලා සිටියා මම10 10 මෙතඩි කරාට පසුව දවසක දැක්කේ .🎉🎉🎉🎉🎉 බත් කූරන් එවා මාව දැනුවත්ව කරාට විශ්ව මාතාවට බෙවීන්ම ස්තූතිය ස්තූතිය ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏🙏 මේ වීඩියෝ එක මාර්ග යෙන් දැනුවත් කරාට ඔබ තුමිය ටත් ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤❤❤❤❤

  • @RandikaDilan
    @RandikaDilan Рік тому +2

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💕🦋🦋🦋🦋💕

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 Рік тому

    මම හැමදාම බත් කුරො දකිනව මෙ විඩියො එක අද මට ගොඩක් වටිනවා ඔයාටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Dayydreamer1111
    @Dayydreamer1111 5 місяців тому +1

    ඊයෙ මගෙ කාමරේට රත්තරන් පාට බත් කූරෙක් ආව..මගෙ වතුර බෝතලේ වහලා ගොඩාක් වෙලා හිටියා. මං එකේ ගහලා තියනවා A3 Thankyou universe කියලා❤Thankyou universe මට A3k ලබාදීලා මගෙ අරමුණ ඉශ්ට කරලා දුන්නට❤🙏

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  5 місяців тому +1

      💖💖💖

    • @Dayydreamer1111
      @Dayydreamer1111 5 місяців тому

      @@Vibes-bo3sx Dear. Mn hinen samanallu godak dkka 100k withara. Mage ageth tika denek whala hitiya. Eke theruma mokakda🙂

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  5 місяців тому +1

      @@Dayydreamer1111 samanyen sihinen sananalun dakimath godk suba deyk widiyta thmai dakinne. Wadi wisthra dala video ekak dannm 😊💖

  • @thanujapriyadarshani6702
    @thanujapriyadarshani6702 5 місяців тому +1

    අද උදේ කඑ බත්කූරන් 2 ක් ගෙදර ආවා මාගේ කකුලේ වහලා ගියා ඒ ඇයි අක්කේ ?
    මට ගොඩක් සතුටේන් ඉන්නෙ ❤❤ඔයා ❤
    මාගේ ආදරණීය ව්ෂ්ව මාතාවට මුලු හදවතින් ස්තුතියි 🙏🙏🙏

    • @thanujapriyadarshani6702
      @thanujapriyadarshani6702 5 місяців тому

      ඊයේ රෑ කඑ පාට සමනලෙක් ගෙදර ට ආවා මාගේ අතේ වහලා ගියා ඒ ඇයි අක්කේ ?

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  5 місяців тому

      ua-cam.com/video/jQfE6zrfhNs/v-deo.html kalu bathkuro gana me video eke thyenawa 😊💙

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  5 місяців тому

      ua-cam.com/video/e-s-xUbTB30/v-deo.htmlfeature=shared kalu samanallu gna me video eke thyenwa 😊💚🌈️🦋

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 Рік тому +4

    අද බතූකූරො දෙන්නෙක්ම මගේ ලග පියෑඹුවා ❤❤

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e Місяць тому

    විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි...

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 8 місяців тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ඔයාට ත්, ඉශ්ට දෙවියන්ට ත්, ආදරනිය විශ්ව මාතාවටත් 🙏🙏🙏🙏 ❤❤❤

  • @thakshilamendis2067
    @thakshilamendis2067 5 місяців тому

    ගොඩාක් ස්තුති පැට්යෝ ඔයාට දීර්ඝ ආයුශ වේවා .

  • @kavindidilshi
    @kavindidilshi 4 місяці тому

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🩵🧿🌎🙏🫶🏻

  • @RasikapriyadarshaniRasikapriya
    @RasikapriyadarshaniRasikapriya 7 місяців тому

    මටත් රතුපාට කහ පාට තැබිලි පාට නිල් පාට බත් කූරන් මන් ලගටඑනවා.මගේ ඔළුවට උඩින් පියාබනවා.මන් යන යන තැනට එයාලා මගේ පස්සෙන්ම එනවා.මට ඒ වෙලාවට දැනෙනවා විශ්වයෙන් මට පනිවිඩයක් තමයි මේක ඒත් මොන විදියට ද කියලා මට තෙරැම් ලන්න අමාරුයි.ඔයාට ගොඩාක් ස්තුතියි අද මේ වීඩියෝ එක ගෙනාපු ඔයාටත් විශ්ව මාතාවටත් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි

  • @Shanikasurangi706
    @Shanikasurangi706 5 місяців тому

    විශ්ව මාතාවට අනේ්ක වාරයක් ස්තුති.දවස් ගානක ඉදන් ගේ ඇතුලෙ ඉනනවා

  • @SandalinadeeraSudusinghe
    @SandalinadeeraSudusinghe 5 місяців тому

    අක්කි මං ලොකු ප්‍රශ්නෙක ඉන්නේ ඒ වෙලාවෙදි තමයි රතු පාට බත් කූරෙක් දැක්කේ මං හැම වෙලෙම වගෙ කලු සුදු කහ වගේ සමනල්ලු පේනවා සමනල්ලු ජෝඩු ඉන්නව දකිනවා මගෙ ප්‍රශ්න ඉවර වෙලා හොද කාලයක් එනවා කියලද කියන්නේ මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  5 місяців тому +1

      Me wage dewal universe eken apita dena signs widiyata thamai salakenne.ee nisa wishwasen inna.atharinnepa.oyage negative energies puluwan tharam oyagen ath karanna.positive widiyata hithanna tray karanna.oyage hama prashnayakma wisadila hoda kalayak labenna kiyala prarthana karanawa 😊💚🌟

    • @SandalinadeeraSudusinghe
      @SandalinadeeraSudusinghe 5 місяців тому

      @@Vibes-bo3sx 💖🌼

  • @kaushalyaharshani8033
    @kaushalyaharshani8033 25 днів тому

    ආදරණිය විශ්ව මාතාවට ස්තුති 🦋🙏

  • @DeepthiManamperi
    @DeepthiManamperi 19 днів тому

    මමත් බත් කුරෝ නිතර දකිනවා. මට මේ විඩියෝ එක පෙන්නුම් කර විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති.

  • @harshanaharshana3956
    @harshanaharshana3956 3 місяці тому +1

    ස්තුතියි විශ්ව මාතාවට ❤❤❤

  • @NethmiPramodya-b4e
    @NethmiPramodya-b4e 3 місяці тому

    මේ වීඩියෝව දැකීමට සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තුතියි ...❤️🙏❤️❤️🙏❤️

  • @nilanganeewijesingha
    @nilanganeewijesingha 8 місяців тому

    ඔයාගෙ vedio හරිම වටිනවා .බොහොම ස්තුති ලස්සන vedio තව තවත් kranne පුළුවන් kama ලැබේවා ❤

  • @KalpaniNisansala-u7o
    @KalpaniNisansala-u7o 2 місяці тому

    Thank you so much mother universe 🙏🙏🙏 මගේ room එකට දවස් දෙකක් ආවා 🥹❤️

  • @PadmaButhpitiya-u7k
    @PadmaButhpitiya-u7k 5 місяців тому +2

    ව්ශ්ව අම්මාට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DewniRasadi
    @DewniRasadi Місяць тому

    Vishwayata ස්තුතිය ! 🦋🌈️

  • @wagirapathirana3334
    @wagirapathirana3334 18 днів тому

    විශ්වමාතාවට ස්තුති වේවා ❤❤❤

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 Рік тому +1

    Mn bathkuro ගොඩාක් දකිනවා ❤❤❤visiwayata සම්බන්ධ unata pase❤❤❤

  • @chithranganikumari-xy8fx
    @chithranganikumari-xy8fx 20 днів тому

    ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏

  • @NimeshNimsara-ms5hl
    @NimeshNimsara-ms5hl 9 місяців тому

    මාත් බත් කූරන් දකිනවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා වේවා වේවා වේවා

  • @chalanimadushika2765
    @chalanimadushika2765 Рік тому +1

    Math dakka mulinma samanalyek dakla tikakin bath koorek awa. Atthtama mn jeewithe eka patthakin unbalance. Mn atthtma athathiykin inne. Mata paniwidayk aran enna atthe. Godak sthuthi miss. Godak sthuthi wishwa mathawani. ❤

  • @ruwannishantha7842
    @ruwannishantha7842 Рік тому +3

    Ane mamath dawas ganak bath kuuro dakka.me vidiyo eka ediripath katatath oyatath adaraneeya wishwa mathawatath bohoma sthuthi

  • @ishinisenadeera1468
    @ishinisenadeera1468 Рік тому +1

    Thankyo g angel thankyou universe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Harshanichathurangi-sh4li
    @Harshanichathurangi-sh4li 5 місяців тому

    විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤

  • @Dinusha255
    @Dinusha255 Рік тому +1

    ඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌹🌹🌹

  • @princess-vg9eg
    @princess-vg9eg 9 місяців тому

    Thank you so much 💕mother universe ❤❤❤ 🙏🙏🙏thank you so much💕

  • @suranialwis-sv8zx
    @suranialwis-sv8zx Рік тому

    Maath goda bathkuroo dawasama dakinwa godak dushkarakala waladith patapat bathkuro dakinwa..man danne nagodak massge wishwayayen kiyanwa kiyala ...wishwayata sthuthiyi oyatath wishwa maathawatath godak sthuthiyi🙏🙏🙏🌈️🌈️🌈️🦋🦋🦋🪶🪶🪶

  • @tmamithbandara9579
    @tmamithbandara9579 5 місяців тому +1

    Mage adaraneeya wishwa mathawata aneka warayak sthuthiii ❤

  • @NadeeshaMadushani-n7c
    @NadeeshaMadushani-n7c 5 місяців тому

    Mn aadare karapu kena wena kenek lgata gihin mn eyawa ayeth laba gnna meth wadanawa baawana karanawa wishwa shakthiyen godak dewal karanawa...ada rathu ,kalu ,nil bathkuran godak dekka mage wate kerakuna eka subada asubada?

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  5 місяців тому

      Ee dewal universal sign wdyta thamai salaknne habai adaredi balen laba ganna ynepa.mokda eeka awaseneta oyatama dukak wenna puluwn.kawuruhri kenek oyawa epa kyla ath wenna hdanwanm eyawa balen allagannawath thiyagannwth hadennepa.mokada ape watinakamk danenne nathi nisane ehema kaanne.man kiuwwe mage personal adahasa hode..poddak hithala balannako ithnn 😊💖

  • @shamashama7748
    @shamashama7748 Місяць тому

    Thank you universe 🙏🙏🙏❤️ , aneee aththatama bath kurek pereda re mage room ekata awa, kohen awada danne nehe bed eka wate kerakila kohe giyada danne nehe.

  • @samanthi7950
    @samanthi7950 6 місяців тому

    Vishwa mathawata anek waryak stuthi wewa anek waryak stuthi wewa ❤❤❤❤❤

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 Рік тому

    Mata me video eka pennuwata vishwayata anekawarayak ස්තුති ❤❤

  • @dulminividyarathna9441
    @dulminividyarathna9441 6 місяців тому

    Ane mama lassana hand painted saree ekak edaeda iddi pinsale evit vahagena hitiya.
    Stuti wishwa matavata.
    Ishta deviyanta.❤❤❤❤❤

  • @UpaliGalewela
    @UpaliGalewela 3 місяці тому

    ස්තූතියි ස්තුතියි🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @KVKaviya345
    @KVKaviya345 10 місяців тому

    Thank you univers and guardian angels💛🌍🎉

  • @DrGCLim
    @DrGCLim Місяць тому

    ස්තුතියි
    ස්තුතියි
    ස්තුතියි ❤❤❤

  • @chalaninavodya5197
    @chalaninavodya5197 8 місяців тому

    Thank you so much mother universe ❤❤❤

  • @deepapiryani4218
    @deepapiryani4218 2 місяці тому

    ස්තුතියි wiswa matawata ❤

  • @HarshaniAdikari
    @HarshaniAdikari 2 місяці тому

    මට දැන් ටික්කට කලින් කාමරෙ ඉදලා සතෙක් පෑගුනා අක්කෙ..බලනකොට ඒ බත්කූරෙක්...ඒත් පෑගුන නිසා එයා මැරුණනෙ😢
    ප්ලීස් මොනවහරි කියන්න ඒ ගැන

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  Місяць тому

      Oya nodanuwathmane une e handa ee gana duk weneepa dr..samanyen miyagiya bathkuragen nirupanaya wenne jiwithaye thiyena anithya bawa apita mathk karala dena eka ❤️🌈️✨

  • @malachandani-qz5go
    @malachandani-qz5go 8 місяців тому

    Thank You So much ! ... 👍

  • @SamanKumara-q3p
    @SamanKumara-q3p Рік тому +1

    Thank you mis thank you univers angle❤️🙏

  • @damayanthiwijerathne2645
    @damayanthiwijerathne2645 Рік тому +4

    මට නිතරම සමනලයෝ පේනවා.ලගදි දවසක ගුරු පාට සමනලයෙක් මම සාලයේ වාඩි වෙලා ඉද්දී ඇවිදින් කකුල් දෙකේ මාපට ඇගිලිවල වහලා හිටියා.මට නිතරම පේනවා කහ පාට සුදු පාට ගුරු පාට සමනල ජෝඩු.බත් කූරෝ,කුරුලු පිහාටු,ඒන්ජල් නම්බර්ස් නිතරම දකිනවා.මම ආදරය නිසා ගොඩක් දුකින් ඉන්න කෙනෙක්.එයා හේතුවක් නොකියම මාව දාලා ගිහින් දැන් අවුරුද්දයි මාස තුනක් උනා.මම දැන් විශ්ව ශක්තිය හුගක් විශ්වාස කරනවා.මට හිතෙනවා ළගදිම ජීවිතේ වෙනසක් වේවි කියලා. Thank you mother universe ........thank you my engles........thank you akki.......❤

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  Рік тому +2

      Oya hithana widiyatama hamadema wenna kiyala prarthana karanawa 😊💖

  • @PeamaraPeamara
    @PeamaraPeamara 3 місяці тому

    MTA me beth kurek dekenwa hemea dekma weswea methweta anekea weryak isthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyathkalugalage7929
    @priyathkalugalage7929 3 місяці тому

    Math nitharama dakinawa ane mn hithuwa nikan kiyla.adararaniya mge wishwa mathawata aneka warayak sthuthiii

  • @SusanthaKumara-zt3of
    @SusanthaKumara-zt3of 6 місяців тому

    උකුස්සා ගැනත් වීඩියෝ එකක් දාන්නකො

  • @madushanishadi7857
    @madushanishadi7857 Рік тому

    Thank you mage wishwa amma ❤🙏❤

  • @Pushpakumari-rn6fs
    @Pushpakumari-rn6fs 10 днів тому

    Thanks 🌹🌹🌹🙏

  • @thiliniranasingha1624
    @thiliniranasingha1624 4 місяці тому

    මම හීනෙන් ලස්සන දිලිසෙන පාට පාට සමනලයින් බත් කූ රන් රංචුවක් මගේ ඔළුවට උඩින් පියාඹනවා දැක්කා.මේකේ තේරුම මොකක්ද

  • @isharashehani8122
    @isharashehani8122 9 місяців тому +1

    කටුස්සා ගැන කියන්නකෝ අක්කේ.❤

  • @Samadhi20
    @Samadhi20 6 місяців тому

    Thank you mother univers ❤

  • @senuuvlogs
    @senuuvlogs 7 місяців тому

    කටහඩ මරු ❤️

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  7 місяців тому

      Thank youu darling 😊💙🌈️🦋

  • @malachandani-qz5go
    @malachandani-qz5go Рік тому +1

    Thank You So much ! ...

  • @R.S.507
    @R.S.507 Місяць тому

    ඊයේ රෑ බත්කූරෝ දෙන්නෙක් පියාඹ පියාඹ හිටියා .අද උදේ උන් දෙන්නගෙන් එක් කෙනෙක් මැරිලා හිටියා.ඒක මොකක් හරි අසුභ දෙයක් ද😢

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  Місяць тому

      සාමාන්‍යයෙන් ඒ වගේදේකීන් නිරූපණය කරන්නේ ජීවීතයේ තියෙන අනිත්‍ය බව අපට මතක් කරලා දෙන එක.සමහරවිට මීට අමතරව ලබා දෙන පණිවිඩත් තියෙන්නත් පුළුවං.ඒ හන්දා ඒ ගැන සම්පූර්ණ වීඩීයෝ එකක් ඉස්සරහට දාන්නම් 🥰❤️✨

    • @R.S.507
      @R.S.507 Місяць тому

      @Vibes-bo3sx ඒ කියන්නේ අසුභ දෙයක් ද🥺

  • @gaminijayathissa4697
    @gaminijayathissa4697 Місяць тому

    Mama . Chandrika. Mama degu kalaka seta bathkuuran netara dakenawa. Weweda warna yenutu aya. Mata kesema yahapatak wela nehe. Duk karadaramai. Edereyede mata wasanawa labadun weshwayata stutei. Stutei. Stutei.

  • @AnushaDammika-h9v
    @AnushaDammika-h9v 3 місяці тому

    Man bathkuran godak dakinawa man yana yana thanata enawa man wathurath dila thiyanawa mata harima sathutui man mathath karanawa may yanne kothanada etha bath kuran innawa

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 8 місяців тому

    Thank you universe 💙🙏

  • @Maneesha2019
    @Maneesha2019 2 місяці тому

    Me danan man padam krna thanat bath kuurek avith ege wahuea.sthuthi mage wishwa mathawt...man illana hamadeyakma mat labadenwt

  • @poornimapoornima3061
    @poornimapoornima3061 5 місяців тому

    Ada kaha bath kurekui kalu bath.kureki dennekma dekka ekkenek nam naddi godak wela hitiya adaraniya wishwa mathawata sthuthiy !

  • @KushaniDesilva-q2b
    @KushaniDesilva-q2b 7 місяців тому

    Thank you universe 🙏

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 9 місяців тому

    විශ්ව matawata estuti. Mage lagata nithtarama ratupata kalupata bath kuro enawa.. Hetuwa kiyannako

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  9 місяців тому

      ua-cam.com/video/jQfE6zrfhNs/v-deo.html me video eka balannko 💚

  • @QuizzyBliss11
    @QuizzyBliss11 11 місяців тому

    Dawas thuna hatharak thissema mage kamare innawa. mn wada krddi mge issarahin eyt mehata yanawa. mn dn ahamben aharuna weleth mge net eke eya wahala hitiya, ithin mn mokadda me blnn you tube search krm tm mata me video eka hambune. ithin dan meka bala bala iddith eya lap eka issarahin ehata mehata giya🥺Me dawas tikema mn hugak awlen hitiye mata yaluwo kawrutma na. hitiya ayath mawa kon kara.mn me dawas tikem wge rata thaniyama aduwa. passe mnma thirane kara mata kawruth one na mn thaniyama me gema gahala mn balaboroththuwena jiwitheta mn yanawa kiyala ewelawem nagitala mn wada patan gaththa.. itapasse tm mn oy bathkurawa dakke. mn wadiya ganan gaththhhe na.. law of attraction mn hugak wishwasa karana kenek.. ithin meya dawas ganakma mge kamare dakapu hinda tm ada mn me video eka baluwe.. dan mn wishwayata sthuthi karata passe eya ehata mehata gihin tika welawkin janel kawluwen yanna giya.. wishwaya hari pudumakarai..Dear Universe Thank you for everything in my life🥺Thank u my guardian angle and arc angle ..thank u akka oyge video ekata❤

    • @Vibes-bo3sx
      @Vibes-bo3sx  11 місяців тому +1

      තමන්ට හරි යාලුවෙක් නැත්නම් කවුරුත් නැතිව තනියම ඉන්න එක හොදයි 💖💖එතකොට ප්‍රශ්න කරදර නෑනේ.කවුරුත් කියන ඒවා අහන්නෙපා ඔයා ඔයාගේ ගමන යන්න.හැමදෙයක්ම හොද විදියට ඔයා හිතන විදියටම වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ගොඩක් thankqqqq ඔයාගේ දිගම දිග අදහසට 🤫💗✨️✨️

    • @QuizzyBliss11
      @QuizzyBliss11 11 місяців тому

      🥰💓@@Vibes-bo3sx