රාවණාගේ මෙතෙක් හෙළි නොවූ අබිරහස විසදෙයි.. ඊජිප්තුවට පිරමීඩ තාක්ෂණය රැගෙන ගියේ සිංහ අපිද? | Ravana

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 255

  • @nirosha9476
    @nirosha9476 2 роки тому +30

    .👑 රාවනා රජු ගැන කියන කතා අහන් ඉන්න මම ගොඩාක් කැමතියි අපේ ඉතිහාසයේ උන දෙවල අහන්න ගොඩාක්ම ආසයි ඔබටත් බොහොම ස්තුතිය ❤️ මේ දෙවල් අපවෙත ගෙන එන එකට🙂 ..නයිfm💕🙏

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому

      අනිවාර්යයෙන් ....❤❤❤

  • @janakatissera
    @janakatissera 2 роки тому +34

    අපෙ උරුමය රාවණා ❤❤❤❤❤

  • @MorawakaGems1114
    @MorawakaGems1114 2 роки тому +23

    රාවණ යනු දසවිඩි දැනුමෙන් සහිත චක්‍රවරති රජෙකි 🙂

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 2 роки тому +20

    🌟රාවණා රජු අනිවාර්යයෙන් නැවත පිබිදෙනව.එතුමාව කවුරුවත් නැගිට්ටවන්න අවශ්‍ය නෑ.මොකද එතුමා කෝමාවකවත් මැරිලවත් නෙවෙයි ඉන්නෙ.එතුමාට නැගිටින්න සුදුසු වාතාවරණය එලඹි පසු එතුමා එතුමාගෙ වෙන්වුනු ආද්‍යාත්මික ශරීරය භෞතික කය හා එක්වෙනව.ඇත්තටම සතුටුයි මේ ඉතිහාසය තව තව ඉස්මතු වීම ගැන.ගෙදරින් පැලයක් හරි පැලකරල පොඩියට හරි ආද්‍යාත්මික වෙන්න.රණබා-කරණ යුගයක් අනිවා නැවත උදාවෙනව.✍️ජය ශ්‍රී🙏 සිව් හෙළ යකුනට ජය👑

  • @nawaloka4123
    @nawaloka4123 2 роки тому +72

    🔥රාවණ යන නාමයත් අමරණීයයි.🔥

    • @naifm
      @naifm  2 роки тому +5

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 роки тому +5

      හෙලයේ පියා👑💖

    • @smlanka4u
      @smlanka4u 2 роки тому +2

      It is a fake story.

    • @vinoththaruka9171
      @vinoththaruka9171 2 роки тому +1

      @@smlanka4u proof plz

    • @smlanka4u
      @smlanka4u 2 роки тому

      @@vinoththaruka9171, There is a Buddhist story (JĀTAKA No.461) about two sons 'Rama-paṇḍita', 'Lakkhaṇa', and a daughter 'Sītā' with another son 'Bharata' from another queen of an imperial family. Hinduism and Jainism mentioned a similar but different story about a prince called Rāma. The Buddhist story doesn't seem to belong to our human generation. And if the Buddhist story is older than other stories, then that new story sounds like indirect efforts to make the Buddha an Avatar of Vishnu because Rama-paṇḍita was a Bodhisattva (a previous life of the Buddha) and Hindu Rāma was an Avatars of Vishnu. The word avatar only appears in developed forms in post-Vedic literature. The war between Rama and Ravana is most probably a myth created by South Indian Hindus to make the history of India. Rama was Gauthum Bodhisatwa, and Sita was his sister according to the Buddhist Jataka tale. South Indians could easily know about the islands (Bridge) between early Sri Lanka and India, and they could name it Rama Setu (Rama Bridge) with their new story about Rama and Ravana. Most likely, the Valmiki's Ramayana texts were developed later with the development of modern Hinduism.

  • @ragamedia7653
    @ragamedia7653 2 роки тому +8

    රාවණා රජු ඉදියා කියන එක මටත් විශ්වාසයි..මටත් ආසයි රාවණා රජු ගැන සෙවිමට

  • @rithilranmith417
    @rithilranmith417 2 роки тому +16

    මිරැන්ඩෝ ඔබේසේකර මහත්තයා තමයි රාවණා රජු ගැන ගොඩක් දේවල් හොයන්නේ ❤

    • @naifm
      @naifm  2 роки тому +1

      ❤️

    • @සුලක්ශන
      @සුලක්ශන Рік тому

      සූර්‍යගුනසේකර 👈

    • @buspisso2
      @buspisso2 Рік тому

      මිරැන්ඩා කියන්නෙත් එක ජාතියක පිස්සෙක්

  • @kandytv4639
    @kandytv4639 2 роки тому +37

    I'm very proud of my Sri Lanka .Ravana is a great king in the world 🤍💫

  • @shandrikasriyani101
    @shandrikasriyani101 8 місяців тому

    රාවණා රජු පිහිටයි මගේ ‌සිවි හෙළදීපය ලෝකයේ ඛැඛලේවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +5

    බුදු කෙනෙක් පහලවිමට පෙර සක්විති රජකෙනෙක් බිහිවෙනවාමයි මෙි හෙලබිමෙි මිස කිසිම රටක සක්විති රජවරැ බුදුවරැ පහලවන්⁣නේ නැහැ මෙි දෙදෙනාම එකවර පහල වන්නැහැ සක්විති රජෙකු බිහිවි ඒ රට බුදු කෙනෙකු පහල විමට අවශ්‍ය පරිසරය සකස් කරනවා අදත් රජගල රිටිගල ඇතුලු විසාල ගල් පර්වත මුදුන්වල විවෙික සුවයෙන් කොහොම ජිවත් වෙන්න ඇතිද අවට පරිසරය මොනතරමි චමත්කාර ජනකද අද අපේ රටෙි මිනිස්සු හිතන්නේ කොන්ක්‍රිටි මාලිගා කැලැවල නැකිනිසා ගල්ගුහාවල බුදුවරැහිටියද කියල ඒවා මනසින් දැකිමෙි පින කාටවත් දැනෙන්නේ නැද්ද මෙි රට අපට අයිතිනැ බුදුවරැන්ගේ රට මෙික මෙහි ඉතිරිවන්නෙි දර්මය පමනයි ඉන්දියාවෙ දෙමල අයගෙ නොවෙි ගන්න පොරකන අයට කියන්න තියෙන්නේ සොබදෙහමිනි මෙි අය සියල්ලම විනාසවෙනවා දැන් ඉන්දියාවෙ ඉදල මෙහාට එන්න පාලම හදන්න යනවා කවදාවත් නොකෙරෙන දෙයක් රාවනාරජුමයි ඒ පාලම විනාස කලේ මෙහි බුදඅදහම විනාසකරල හින්දු කෝවිල් හදල ඉර්ංසිවරැත් ඒ භාෂිතයත් මෙහි බෝකරන නිසා ඒවා සොබාදහමින් විනාසකලා

  • @Helasiri
    @Helasiri 2 роки тому +18

    රාමායණය පිළිගන්නෙ නෑ. රාවණ ඉතිහාසය ඊට වඩා ගොඩක් වෙනස් ...🌎

  • @renurathnayaka3126
    @renurathnayaka3126 Рік тому +5

    රාවණ් අප්පච්චි ! ආදරෙයි ස්තුතියි !!! 🙏🌹

  • @kalubovilagetharanga7915
    @kalubovilagetharanga7915 2 роки тому +8

    රවනා රජු සදා අමරණීයයි♥

    • @nelunikadevindi685
      @nelunikadevindi685 Рік тому

      බුදුන් වහන්සෙත් අමරණීය නොවුන එකේ රාවණා කව්ද බන් මේ ලෝකේ කිසිම කෙනෙක් අමරණීය නෑ

  • @damithsaranga5096
    @damithsaranga5096 2 роки тому +5

    අපේ හෙළයේ රජු රවණා

  • @SahanSilvaa
    @SahanSilvaa 2 роки тому +6

    දානකන් බලාන් හිටපු වීඩියෝ එකක්, රාවණා රජු සත්‍යයක් ❤️

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 Рік тому +2

    බොහෝම ස්තුති දැනුවත් කිරීම ගැන♥️♥️♥️♥️♥️♥️

  • @kusalupamal7261
    @kusalupamal7261 2 роки тому +9

    අපෙ උරුමය ❤️

  • @ShahanUdula
    @ShahanUdula Рік тому

    මාත් ගොඩාක් අසායි ලංකාවේ ඉතිහාසය දැන ගෙන පිටරටවල් වල තියෙන අපෙ උරුම ලබාගෙන මේ සිංහල ජාතිය පුපුදවන්න ❤❤❤ දවසක අපිට අපෙ උරුම ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @vikumsampathdimbulgastenna1146
    @vikumsampathdimbulgastenna1146 2 роки тому +21

    මහත්මයාණෙනි youtube වල කියනවාටවඩා හෙලය අතිශයින් බලවත්...ජය දරනී.🙏

    • @naifm
      @naifm  2 роки тому +1

      ❤️

  • @sltechnology7383
    @sltechnology7383 2 роки тому +3

    සුභ නිදහස දිනයක් වේවා ❤

  • @colombodigital4526
    @colombodigital4526 2 роки тому +61

    ලෝකේ විශිට රට ලංකාවයි. නගිටනු හෙලයනුනේ

  • @mahigamingsl
    @mahigamingsl Рік тому +3

    රාවනා කියන්නෙ මගෙ වීරයා ❤️❤️

  • @colombolotustower1775
    @colombolotustower1775 2 роки тому +6

    මේවා දැන්ම වැඩිය එළිපිට කියන්න හොද නැහැ..විදේශ බලවේග ක්‍රියාත්මකයි මේවා නවත්වන්න ...උන් කැමති නැහැ අපේ ඉතහාසය උන්ගේ එකට වැඩිය පරණ වෙනවට ...
    දැනටමත් සෝමදේව මහත්තයාගේ බලපත්‍ර අත් හිටවල තියෙන්නේ සියලු දේවල් හොයගනී ඉයන බයට ..
    හෙළ ඉතිහාසය මතුකරන්න කැමති සියලු දෙන එකතුවෙලා සංවිදාන ගතවෙලා රහසින් තමයි සියල්ල කැනීම් කරලා බලන්න වෙන්නේ

  • @himantha759
    @himantha759 2 роки тому +6

    රාවණ තමයි ලෝකේ හිටපු ශ්‍රේෂ්ඨම රජතුමා රාවණාගේ රසදිය මුලදර්මය පාවිච්චි කරලා ඇමරිකාව අදත් පාවිච්චි කරනවා අදිවේගී ජෙට් යානා හදන්න සිගිරිගේ ගල ඇතුලේ හදල තීන මාලිගාව අදත් හංගල තින්නේ ලෝක ජනතාව මේක දැනගත්තොත් ලංකාව බලවත් වෙයි කියලා වෙනත් ජාතින් බය නිසා 😌රාවණ ගේ දඩුමොනරේ ප්ලැන් ඒක අරගෙන තමයි රයිට් සහෝදරයෝ ගුවන් යානය හැදුවේ වාල්මිකී රාමව පුම්බල පෙනන්න ඕනි නිසා විතරයි ඕක liwe රාවණාගේ යකඩ කම්මල තමයි රස්ස ගල රාවණට රන් කම්මල් 16 ක්‌ තිබිල තිනවා 😎මම අදටත් රාවණට ගරු කරනවා

    • @himantha759
      @himantha759 2 роки тому +3

      ලකේගල රාවණාගේ තවත් රාජ්‍ය මධ්‍යස්ථානයක්

  • @shakthi983
    @shakthi983 2 роки тому +6

    සතුටුයි සැලකිය යුතු කෙනෙක් රාවණා රජතුමා ගැන හොයන එකට

  • @nipundilshabn794
    @nipundilshabn794 2 роки тому +2

    ටිකක් හරි කට් නොකර බලපු විඩියො එක මරු😂😂😂😂😂😂😂😂😂😂😂👍👍👍👍

  • @lakmali1928
    @lakmali1928 Рік тому

    මම ආසම අහපුම ආදරේම හොඳම වීරයා හෙළ උරුමය රාවණ ♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️

  • @anugreenlife7541
    @anugreenlife7541 Рік тому +1

    ජය හෙළ ධරණී ...

  • @kitchenplus6492
    @kitchenplus6492 2 роки тому +8

    රාවණා ❤❤❤❤❤❤❤❤

  • @thusithamahesh1528
    @thusithamahesh1528 Рік тому

    මට මාර ආඩම්බරයි අපේ රට ගැන
    ර්‍රාවණා රජතුමා හරි ඇවිල්ලා මේ රට හැදුවනම් ලොකු දෙයක්

  • @gayankumara7821
    @gayankumara7821 2 роки тому +14

    නැ රාවනා අපේම රටේ❤️❤️❤️

  • @rupapadmini5760
    @rupapadmini5760 2 роки тому +3

    රාවණා රජතුමා ගzන අහන්න කොට ඇති ගz ම්ම යක්ක ලේ තියන උන්ට හොදටම දzනේනවා.මම හිතන්නේ නැහැ ව්බිසන මංදොදරිව සරණපාවාගත්තා කියලා.ලංකා ඉතිහාසයේ කොතනක හරි වzරද්දක් තියනවා.නමුත් අපේ යක්කයන්ට ජය

  • @nuwanpathirana4614
    @nuwanpathirana4614 Рік тому +1

    Niyamai Aiya..oyage idiripat kirima Niyamai..mama ahanna asai..

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Рік тому

    වටිනා වීඩියෝවක් 👍මේ පිළිබඳ තවත් තොරතුරු අපට අරන් එන්න 💐💐

  • @changziya9061
    @changziya9061 Рік тому

    ලංකාවේ තියෙන මම interested ම පුරාවෘත්තය
    තව video එකක් ඕනි 😁
    All the best dear !

  • @linendi8215
    @linendi8215 Рік тому +1

    උබේ කටහඩ පට්ට බන් ❤️✊

  • @ISHELART2016
    @ISHELART2016 2 роки тому +1

    අනිවාර්යෙන් තව ඕනේ.. Bother

  • @kkn77
    @kkn77 Рік тому +1

    රාවනා රජු සිරිලක

  • @nadeekeherath6062
    @nadeekeherath6062 Рік тому +1

    රාවණා රජතුමා ගැන හොයන්න කැමති කෙනෙක් ඉන්නවනම් යූ ටියුබ් එකෙන් එලියට බහින්න.මේ ලංකාව ඇතුලේ ඇවිදින්න.තමන්ගේ මහන්සියෙන් ඇස් දෙකෙන් හොයන්න..ඔය නෑ කියන සාක්ශි ඕනෙවටත් වඩා හම්බෙයි❤️ දස සක්විති මහා රවුළු රාවණ කියන්නේ අපේ ලේ උරුමය❤️

  • @sinhalacinema9469
    @sinhalacinema9469 2 роки тому +3

    ස්තූති අයියේ ❤

  • @arunalu5202
    @arunalu5202 2 роки тому +19

    රාවණ ඉතිහාසයේ වැඩියෙන්ම රහස් තියන්නෙ සබරගමුවේ 🙏

    • @naifm
      @naifm  2 роки тому +1

    • @slfishworld6043
      @slfishworld6043 2 роки тому +1

      Yep bro ❤️❤️🥰

    • @Chilawboy
      @Chilawboy Рік тому

      දම්මික පැනියත් හැදුනේ එහේ නේද😆🤣

  • @srilanka.1195
    @srilanka.1195 Рік тому +1

    Thank you

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +1

    SATHTHIYA lowe Rada pawathi.e saththiye balayai... 👌👌👌👊👊👊

  • @Nima_Walker
    @Nima_Walker 2 роки тому +5

    බලාපොරොත්තු වූ වීඩියෝවක්💛

    • @naifm
      @naifm  2 роки тому +1

      ❤❤

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 роки тому +1

    ජයවේවා.

  • @sasinduviharshana
    @sasinduviharshana Рік тому +6

    මොනා උනත් රාමායනයේ රාම වැඩ්ඩ කරල තිබ්බත් ඇත්තටම රාවනා තමයි වැඩ්ඩා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +2

    ජයවේවා 👍🏽🇱🇰👍🏽

  • @Dead00x
    @Dead00x 2 роки тому +1

    දිගටම ගේන්න මෙ සම්බන්ද වීඩියො

  • @ලෝකයසහලෝකයෝ-ල4ව

    පුස්කොල පොත් වල සඳහන් වෙනවා රාවණ ඉතිහාසය පිළිබඳව නමුත් දුකකට තියෙන්නෙ ඒවා ඔක්කොම තීන්නේ පිටරට සුද්දො ගාව

    • @naifm
      @naifm  2 роки тому

    • @chamodi8572
      @chamodi8572 Рік тому +1

      අපි රට ගිහින් ඒව photo ගහන් හරි අපේ වැඩ පටන් ගමු.උන් ඒව තොටිල්ලේ තියන් නලව නලව පරිස්සම් කරාට උන්ට ඒවලින් වැඩක් ගන්නත් බෑ අපිට ගන්න දෙන්නෙත් නෑ දුන්නෙත් නෑ🙂...

  • @Malaysiavisit.
    @Malaysiavisit. 2 роки тому +1

    Thawa one ayye rawana gana ❤ plssss 🙏🙏❤️🙏❤️🥹

  • @kavishkadeshan3758
    @kavishkadeshan3758 2 роки тому +3

    තව video එකක් මේ ගැන ❤️

  • @ganukakavishka6414
    @ganukakavishka6414 2 роки тому +2

    ow kamathi

  • @nuwannuwann50
    @nuwannuwann50 2 роки тому +2

    ඇත්තටම මේ අපේ හෙලයන් ඒ කියන්නේ පැරණි අපේ මුතුන් මිත්තන් මේ ලෝකෙම උසස්ම බුද්ධිමත්ම ජාතියක් ඒ බුද්ධිමත් ජාතිය වැලලුවේ බටහිර විසින් ඉතාම සුක්ෂමව අපට උගත්කමක් අප ජාතියට දායාද කීරීමෙන් .මෙය වෙනස් කරන්න පුළුවන් උගත්කමක් වෙනුවට බුද්ධිමත් ජනතාවක් ඇතිකරන්න නමුත් ඒකට මේ සමාජය කැමති නැ .

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 роки тому +1

    Niyamai

  • @hassa.2
    @hassa.2 2 роки тому +6

    රාවණ කොහොද යකෝ ඉන්දියාවෙ ඉපදුනේ😂 පටන් ගත්තෙම බොරුවකින්🥲

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 9 місяців тому +1

      එක තමා නේ බන් 😒

  • @hasangaviraj9842
    @hasangaviraj9842 2 роки тому +1

    Watina wadasatak me chanal athtama qwoth ow ani thawath me wadagath deyak danaganda one

  • @smarttamizhan5019
    @smarttamizhan5019 Рік тому +3

    TAMIL KING RAVANAN 🐅🐅🔥💪💪💪💪💪

  • @gayankumara7821
    @gayankumara7821 2 роки тому +1

    ඔයා hari...❤❤❤️❤🕉️🕉️🕉️☸️🕉️🕉️

  • @මහසෝනා-ද9ග
    @මහසෝනා-ද9ග 2 роки тому +2

    රාවණා රජූ ඉපදිලා තියෙන්නෙ ඉන්දියාවෙ නම් ඇයි ලංකාවට ආවෙ ඒකට හේතු මොනවාදා ,එතකොට රාවණා රජු දෙමළ කෙනෙක්ද ඔය ප්‍රශ්න වලට උත්තරත් එක්ක වීඩියො එකක් ඕන

  • @buddistlibrary5566
    @buddistlibrary5566 2 роки тому +5

    ආයුබෝවන් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
    දැං රාවනා ගැන මූලිකවම හොයන්ඩ රට්ටු පෙලඹුනේ එකල තාක්ෂණික දැනුම ඥානය හොයන්ඩ. හැබැයි කොරන්නේ මොකද්ද එතුමා භූතයෙක්(අභූත) කරගෙන කන්නලවු කර කර යදිනවා තොවිල් නට නට. දැං ඇයි මේ තරං කෙල වෙලා රටට. කොරන්ඩ ඕන දේද කරල තියෙන්නේ.
    බුද්ධ බල ඇතිව විවරන ඇතුව පෙරුම්පුරන මනුස්සයෙක්ට යැද යැද පිස්සු කෙලිනකොට සොබාදහම ගහන්නේ පන්න පන්න. තාම උනේ නෑ පුතාලා පටං ගත්තා විතරයි ඈ. හොඳම ටික ඉස්සරහට
    එයින් මිදීමට ඇති එකම පිළියම තමා ආධ්‍යාත්මික වශයෙන් යහපත් වීම හා දැහැමි වීමයි.
    ආර්ය මෛත්‍රී භාවනාව ඒ සඳහා ඇති සාර්ථකම ක්‍රමකි.
    මෙහිදී රාවණ රජුට ආර්ය මෛත්‍රීය සිදුකොට ආශිර්වාදය කිරීමත් නිර්වාණය ප්‍රාර්ථනා කිරීම සිදුකරයි
    උදේ හවස රෑ බුදුරජාණන් වහන්සේ වැදලා
    භාවනාවක් වගේ මනසින් මෙනෙහි කරන්න
    මුලින්ම රාවණ දේවතාවුන් වහන්සේ මනසින් මවාගන්න මුණ දිහා බලාගෙන ඊටපස්සේ මෙවිදිහට මනසින් මෙනෙහි කරන්න
    නිදුක් වේවා
    නිරෝගී වේවා
    සුවපත් වේවා
    දුකින් මිදෙත්වා
    නිවන් දකිත්වා..... නිවන් දකිත්වා..... නිවන් දකිත්වා.........!
    සෝවාන් වේවා
    සකදාගාමී වේවා
    අනාගාමී වේවා
    අරිහත් වේවා
    නිවන් දකිත්වා....... නිවන් දකිත්වා....... නිවන් දකිත්වා.......!
    සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වේවා
    කාමරාග පටිඝ ආදී කෙලෙසුන්ගෙන් මිදී සකදාගාමී ඵලයෙන් නිරෝගී වේවා
    ආමිස සුවයෙන් මිදී නිරාමිස සුවයට පත්ව අනාගාමී ඵලයෙන් සුවපත් වේවා
    සදහටම සංසාර දුකින් මිදී අර්හත් ඵලයෙන් දුකින් මිදෙත්වා
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.......!
    සංසාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර භයෙන් මිදෙත්වා
    සංසාර රාගයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    සංසාර දාහයෙන් මිදෙත්වා
    සංසාර බන්ධනයන්ගෙන් මිදෙත්වා
    සංසාර බැමි වලින් මිදෙත්වා
    සංසාර අදුරෙන් මිදෙත්වා
    සංසාර කතරින් මිදෙත්වා
    සංසාර සාගරයෙන් මිදෙත්වා
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා......!

  • @AGO_GAMIING_OFFIAL
    @AGO_GAMIING_OFFIAL 2 роки тому +4

    I'm frist viewer and comment and like

  • @haritvdigital514
    @haritvdigital514 2 роки тому +7

    අපි ඉස්ස්කෝලේ උගන්නන ඉතිහසය මොනද කියලා හිතෙනවා.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +12

    රාවණා රජතුමා 2050 හේ දි අවදි වෙද්දි රනිල් රජතුමා 2048 දි රට හදලා තියේ. 😂😪❤️✌️

  • @Herath_
    @Herath_ Рік тому

    සිව් හෙලේ යක්ඛ ලේ...
    රාවණා යළි පණ ලබන්නට
    ගයමු බලගතු මන්තරේ...

  • @sanjayanuwan4304
    @sanjayanuwan4304 Рік тому +1

    Aniwa oni ❤️

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Рік тому

    Sinhala king rawana 👑️🦁🦁🦁

  • @chathuraalwis5679
    @chathuraalwis5679 2 роки тому +3

    රාවන ඉතිහාසය යලි පිබිදේවි

  • @Dilshan...
    @Dilshan... 2 роки тому +1

    Rawana gana hoyamu aiya digatama

  • @-thunmulla4729
    @-thunmulla4729 2 роки тому +3

    පට්ටම පට්ට video eka

  • @invenciblz
    @invenciblz 2 роки тому +3

    ෆට්ට 😊♥️👌

    • @naifm
      @naifm  2 роки тому

      ❤️

  • @kelumdissanayake6209
    @kelumdissanayake6209 Рік тому +1

    අනිවාර්යයෙන් තව රාවනා රජු ගැන වීඩියෝ ඕනී

  • @alvin.lokaya
    @alvin.lokaya Рік тому +2

    අයියේ, ඇත්තටම රාවණා ආයේ නැගිට්ටවන්න පුළුවන්ද, ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ 🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lakshmiperera2233
    @lakshmiperera2233 2 роки тому +1

    තව විස්තර දෙන්න
    ගොඩක් isthuthi

  • @sltiktokgirl1548
    @sltiktokgirl1548 2 роки тому +2

    Wow

  • @nipunrathnayaka2005
    @nipunrathnayaka2005 Рік тому +2

    ලංකාව හොඳයි මේ දේශපාලන මේ විඳීයට තිබේ නැත්නම්

  • @nondiproduction1857
    @nondiproduction1857 Рік тому +1

    😍😍👍

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 2 роки тому +1

    අයියේ තවත් එ ගැන විඩියො එකක් ඔනි අනිවාරෙන්.....❤️

    • @naifm
      @naifm  2 роки тому

      අනිවාරයෙන් ❤️❤️

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 2 роки тому +4

    Our king Rawana ❤🌍

  • @nethu1467
    @nethu1467 Рік тому

    ඉක්මනින් එන්න රජුනි මේ රට නැවත නිදහස් කරන්න

  • @slshadow6617
    @slshadow6617 Рік тому

    👌❤️

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 Рік тому +2

    ලංකාවේ පිරමීඩ හදන්නේ නැතුව ඊජිප්තුවේ පිරිමිඩ හදන්න රාවණාට පිස්සුද?

  • @kaushalyabandara2707
    @kaushalyabandara2707 2 роки тому +1

    ලංකාවේ එතුමා ඉන්දියාවේ නෙමෙයී....ඕරායන් තාරකාවෙන් ආරධන ලද කුමරු

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 роки тому +1

    තව විස්තර දාන්න ස්තුතියි ...

  • @ashanamarasinghe9677
    @ashanamarasinghe9677 2 роки тому +1

    Video eka one thawa

  • @Sixers_and_stumps
    @Sixers_and_stumps Рік тому +1

    අපිට තව විස්තර ඕනි plz

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 роки тому +1

    රාවණා හිටියත් නැතත් දැන් වැඩක් නැහැ ..බොරු අතීත පම්පෝරි ගඟහ ඉඳලා වැඩක් නැහැ ලෝකෙ මිනිසුන් යක්කු වගේ මහන්සි වෙලා තමයි ඔය කාල බීලා, ඇවිදල ,ඇඳල ඉන්⁣නෙ අපි රාවණා එයි දියසෙන් එයි තව මොකෙක් හරි පහල වෙයි කියල බලන් ඉන්නවා

  • @DmuDissanayake
    @DmuDissanayake Рік тому

    🎉🎉🎉❤❤❤

  • @SriLink
    @SriLink 2 роки тому +1

    🙏

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 2 роки тому +2

    රාවනා මිත්්‍යාවක් නෙවේ සහෝදරයා

  • @SL_P.M.D_ROX
    @SL_P.M.D_ROX 2 роки тому +2

    🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @surajchamara1253
    @surajchamara1253 Рік тому

    Really commnts

    • @surajchamara1253
      @surajchamara1253 Рік тому

      𝑨𝒄𝒕𝒖𝒂𝒍𝒍𝒚, 𝒊𝒏 𝒕𝒉𝒆 𝒔𝒕𝒐𝒓𝒚 𝒐𝒇 𝑹𝒂𝒎𝒂𝒚𝒂𝒏𝒂...𝒊𝒏 𝒕𝒉𝒆 𝒔𝒕𝒐𝒓𝒚 𝒐𝒇 𝑳𝒂𝒏𝒌𝒂...𝒕𝒉𝒆 𝒓𝒆𝒂𝒔𝒐𝒏 𝒇𝒐𝒓 𝒕𝒉𝒂𝒕 𝒘𝒂𝒓 𝒊𝒔 𝒃𝒆𝒄𝒂𝒖𝒔𝒆 𝑹𝒂𝒗𝒂𝒏𝒂 𝒄𝒖𝒕 𝒕𝒉𝒆 𝒏𝒐𝒔𝒆 𝒐𝒇 𝑹𝒂𝒗𝒂𝒏𝒂'𝒔 𝒔𝒊𝒔𝒕𝒆𝒓..
      𝑻𝒉𝒆 𝒓𝒆𝒂𝒔𝒐𝒏 𝒇𝒐𝒓 𝒄𝒖𝒕𝒕𝒊𝒏𝒈 𝒕𝒉𝒆 𝒏𝒐𝒔𝒆... 𝒘𝒂𝒔 𝒃𝒆𝒄𝒂𝒖𝒔𝒆 𝑺𝒊𝒕𝒂 𝒘𝒂𝒔 𝒈𝒐𝒊𝒏𝒈 𝒕𝒐 𝒅𝒐 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈... 𝒃𝒚 𝒎𝒊𝒔𝒕𝒂𝒌𝒆... 𝒘𝒉𝒆𝒏 𝒓𝒆𝒂𝒍𝒍𝒚 𝒕𝒉𝒊𝒏𝒌𝒊𝒏𝒈 𝒂𝒃𝒐𝒖𝒕 𝒔𝒊𝒏𝒔...
      𝑶𝒖𝒓 𝑲𝒊𝒏𝒈 𝑹𝒂𝒗𝒂𝒏𝒂 𝒕𝒉𝒐𝒖𝒈𝒉𝒕 𝒊𝒕 𝒘𝒂𝒔 𝒂𝒏 𝒊𝒏𝒔𝒖𝒍𝒕 𝒕𝒐 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂...
      𝑾𝒆𝒍𝒍, 𝒊𝒕 𝒉𝒂𝒑𝒑𝒆𝒏𝒆𝒅 𝒍𝒊𝒌𝒆 𝒕𝒉𝒊𝒔
      𝑹𝒂𝒎𝒂 𝒂𝒏𝒅 𝑳𝒂𝒌𝒔𝒉𝒎𝒂𝒏 𝒕𝒉𝒐𝒖𝒈𝒉𝒕 𝒕𝒉𝒂𝒕 𝒕𝒉𝒊𝒔 𝒘𝒂𝒔 𝒂 𝒅𝒆𝒎𝒐𝒏 𝒊𝒏 𝒕𝒉𝒆 𝒇𝒐𝒓𝒆𝒔𝒕...𝒕𝒉𝒂𝒕'𝒔 𝒘𝒉𝒚 𝒕𝒉𝒆𝒚 𝒘𝒂𝒏𝒕𝒆𝒅 𝒕𝒐 𝒌𝒊𝒍𝒍 𝒉𝒊𝒎...
      𝑰 𝒋𝒖𝒔𝒕 𝒑𝒐𝒔𝒕𝒆𝒅 𝒘𝒉𝒂𝒕 𝒘𝒂𝒔 𝒐𝒏 𝒎𝒚 𝒎𝒊𝒏𝒅….𝒐𝒌𝒂𝒚….

  • @nilanthihettiarachchi7342
    @nilanthihettiarachchi7342 2 роки тому +2

    ♥️

  • @gayankumara7821
    @gayankumara7821 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shaminprabasara8856
    @shaminprabasara8856 2 роки тому +1

    Gayan sandhakelum

  • @viseekiy3971
    @viseekiy3971 2 роки тому +3

    කොග්ගල නිළමේ පොත කියවා ඊලඟ වීඩියෝ එක කරන්න.

  • @thushanthadabare230
    @thushanthadabare230 2 роки тому +1

    🙏👍👍👍💐

  • @surajchamara1253
    @surajchamara1253 Рік тому

    Ripley...🇱🇰

  • @-thejunction6586
    @-thejunction6586 2 роки тому +25

    මේ කතාවේ අවසාන නිගමනය අප කොතරම් බලවත් ජාතියක් වී තිබුනත් ඊටත් වඩා බලවත් ජාතියකට යටත් වීමට සිදුවු බව නේද...

    • @naifm
      @naifm  2 роки тому +3

    • @Decadeshow
      @Decadeshow 2 роки тому +2

      @@ffgamingchannelbro අදටත් එහෙමමයි කියලා වෙනසක් නෑ..

    • @ffgamingchannelbro
      @ffgamingchannelbro Рік тому

      @@bumithmalwaththa5510 එහෙනම් මොකද වුනෙ ,

    • @ffgamingchannelbro
      @ffgamingchannelbro Рік тому

      @@bumithmalwaththa5510 ඇත්ත වෙන්නත් පුළුවන් 😓 අතියට කාල තරනය කරලා බලන්න ඕනමයි වෙච්ච සිද්දීය බලන්න

  • @ShamodDilshala-gb4nm
    @ShamodDilshala-gb4nm Рік тому

    Rawana gana thawa visthara gennakoooooooooo

  • @shehanimaduwanthi2345
    @shehanimaduwanthi2345 2 роки тому +1

    තව විස්තර ඕනි ❤️

    • @naifm
      @naifm  2 роки тому

      ❤️