හම්මෝ එ ගැහිල්ල .ඩ්‍රමේ කැඩිල්ල කෑන් බැන්ඩ් සම්පුර්ණ ප්‍රසංගය .CHANDANA PALIHAWADANA.

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 948

  • @wasanthaherath8169
    @wasanthaherath8169 4 роки тому +132

    මේක බලන අය hand free දාලා අහන්නකෝ...මේකනම් මාරයි....thaanks chandana මහත්තයෝ....

    • @beautifulsrilanka671
      @beautifulsrilanka671 4 роки тому

      Thanks

    • @සෙල්ලක්කාරඉසුවා
      @සෙල්ලක්කාරඉසුවා 4 роки тому +2

      මන් සෙට් එකට ගහල ඇහුව්වෙ යකෝ සන්ඩ් එකත් පට්ට පැහදිලියි හොයන්න්වත් බෑ බන් සිරාවටම..නියරේ පියනගල සින්දුවටනම් පහරකටම දෙනව අම්මෝ🤩🤩🤩

    • @ahinsabashini2731
      @ahinsabashini2731 4 роки тому

      පට්ට

    • @sudeshsandipa7631
      @sudeshsandipa7631 4 роки тому

      🌹🌹🌹🌹🌹ft

    • @isharasamanpriya1839
      @isharasamanpriya1839 4 роки тому

      Kohomada me kollo ua-cam.com/video/SbmVQMCzt5U/v-deo.html

  • @sanukaruwenz19
    @sanukaruwenz19 6 місяців тому +10

    සපුමල් production සෙට් එක 😍👌

  • @salindusuresh89
    @salindusuresh89 3 роки тому +24

    අම්මෝ මට ඇහැට කදුලුත් ආවා.අතීතයේ මතක් වෙලා..ඊට වඩා සතුටුයි comment බලල..කුහක නැති අවන්ක මිනිස්සු ඉන්නව දකිනකොට..ජය වේවා මල්ලිලා..

  • @mohamedirfan6134
    @mohamedirfan6134 2 роки тому +1

    පුතේ ආඩම්බරයකි ,සන්තෝසයි ,අපේ,උදව්,උප්කාර,අපෙන් ,මගෙන්ද,මොහොමඩ් ඉර්ෆාන්,රියාද් සෞදි අරාබියේ සිට

  • @පඹයා-ග2ඞ
    @පඹයා-ග2ඞ 4 роки тому +21

    පරණ මතකයක් අලුත් උනා......... ඉස්සර අපිත් ගමේ හැම තැනකම ඔය වගේ බෑන් දැම්ම ඇති වෙනකල්, ගිටාර් එකේ අග්ගිස්සට දුම්මල ඔතල එහෙම පට්ට මියුසිකල් දැම්ම , මාරම සතුටින් හිටිය ඒ දවස් වල , මතකය අවදි උනා........... tnx උබලට ජය කොල්ලනෙ වරදින්නෙ නැ........ හොද ගමනක් තියනව........

  • @manjulahettiarachchi-j6q
    @manjulahettiarachchi-j6q Рік тому +2

    ඔක්ටපෑඩ් මල්ලී ඔයා නම් සුපිරි ....කියලා වැඩක් නෑ ......ඔයා තමයි වැඩ්ඩා.....

  • @ashenimalka6483
    @ashenimalka6483 3 роки тому +5

    ගමට ආඩම්බරයි ... ගමේ කොල්ලො දෙන්නට හොද අනාගතයක්

  • @sunjeewa2333
    @sunjeewa2333 4 роки тому +1

    Super.... Super..... Neyamayee jayawewaa hoda anagatayak jayawewaa budusaranayi jayawewaa udauw karana seyaluma denata dalada samidu pihitaye

  • @buddikadarshana2414
    @buddikadarshana2414 4 роки тому +58

    ඔහොම පටන් අරගෙන තමයි කවදා හරි තැනකට එන්නේ උබලා ඔක්කොටම ජය වේවා 👌🙏💪

  • @Damiya635
    @Damiya635 7 місяців тому +1

    සපුමල් production සුන්දර අතීතය. ආඩම්බරයි අද ගැන. ආදරෙයි අහස වගේ ඈ. ❤️💯🍃

  • @thanujathivankavidushanban9126
    @thanujathivankavidushanban9126 3 роки тому +8

    පෑඩත් සුපිරි
    ඔක්කොම සුපිරි 🙏🙏💓💓

  • @krishanthanamal6355
    @krishanthanamal6355 4 роки тому +2

    Yako patta veddo munn thamai.lokugamanak yavanna aiya

  • @gayansadaruwan8476
    @gayansadaruwan8476 3 роки тому +9

    නියරේ පියනගලා දෙනවා ඇඩෙන්නම 😍❤️සුපිරි වැඩ්ඩො ටිකක් ❤️

  • @ηυωαη
    @ηυωαη 3 роки тому

    Adambarai machanla...... 😍😍😘😘😘👍👍💪supiri. ......

  • @ravinduprabath1806
    @ravinduprabath1806 4 роки тому +18

    පෑඩ හොරෙන් එකක් තියාගෙන ගහනවද මන්ද ඒ තරම් සුපිරි රෝලින් ❤️🙏

  • @madushandulanjana1747
    @madushandulanjana1747 3 роки тому +1

    Patta ayya adareiiiii

  • @slsadasi1889
    @slsadasi1889 4 роки тому +3

    ඇත්තටම ගොඩක් ලස්සනයි.බුදු සරණයි ...ගොඩක් ස්තුතිය චන්දන් පලිහ වඩන්න ට....

  • @PabawathHarshana
    @PabawathHarshana 5 місяців тому +1

    15:23 supiri gathiyak

  • @dhananjanabandara5857
    @dhananjanabandara5857 4 роки тому +4

    ඩ්‍රමා මරු...බුදු සරණයි දෙන්නටම...ගොඩක් ඉදිරියට යන්න ලැබේවා කියල ආශිර්වාද කරනවා

  • @kwt465ryt2
    @kwt465ryt2 2 місяці тому

    සුපිරි සුපිරි පුතේ ඔයා ලා ඔකොම හොදයි පරිස්සමින් බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤💞❤❤💞💞

  • @kavinducharu9165
    @kavinducharu9165 4 роки тому +70

    අම්මෝ 😍 ඩ්‍රාමාගේ කැඩිල්ල..ඇත්තටම වැඩ්ඩෝ දෙන්නෙක්..🙉❤️

    • @srimalraveen8615
      @srimalraveen8615 4 роки тому +1

      Budu saranai kollo dakune ape uththamacharaya Jaya wewa

  • @dilanhasthika6436
    @dilanhasthika6436 4 роки тому +1

    Patta.සුපිරිම කොල්ලො deanneak.kiyanna deayak nea.akeanma.suba anagathayak.

  • @sadarumalintha3964
    @sadarumalintha3964 4 роки тому +54

    උබලා තමයි මල්ලි රටේ වැඩ්ඩේ වෙන්න කවදාහරි ජය 🕺🕺🕺🕺🕺🕺

  • @nissankasampath6723
    @nissankasampath6723 4 роки тому +1

    Eka patta.jaya wewa

  • @vastuniwasa8021
    @vastuniwasa8021 3 роки тому +8

    පට්ටම පට්ට මචෝ ...ජයෙන් ජයම වේවා....ඔක්ටපෑඩ් මල්ලි සුපරි තද තද

  • @wijegihan3668
    @wijegihan3668 4 роки тому +1

    chandena ayye hoda wedak adarei godaak

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 роки тому

      ගොඩක් ස්තුතියි මල්ලි මේ විඩියෝ එකත් බලන්නකො.
      ua-cam.com/video/yG2Sf6uiKBc/v-deo.html
      ඇත්තටම මොකද උනේ ?

  • @kathabox109
    @kathabox109 4 роки тому +27

    මුන් ගහනව පිස්සෝ වගේ ගහනව. ජය වේවා. ශෝ එකක් කරන්න ලැබේවා ඉක්මනටම ❤️

  • @duleenadilshan2696
    @duleenadilshan2696 4 роки тому +1

    Supirima weddo tikak.supiriyak.aniwa hoda anagatayak tiyenawa.

  • @pradeeprangana2435
    @pradeeprangana2435 4 роки тому +3

    Chandana aiye oya godak dakshai.ewagema asarana dakshayo eliyata aragena eyalata haiyak wenawa.pin.jaya wewa

    • @nishadirangika9095
      @nishadirangika9095 4 роки тому +1

      Ekenma me karapu උදව්ව වටිනවා e කොල්ලෝ set ekata thanks for that mr.chandana

    • @pradeeprangana2435
      @pradeeprangana2435 4 роки тому

      @@nishadirangika9095 🏆️

  • @673110410v
    @673110410v 2 роки тому +1

    පට්ටම පටිටයි. අපිත් ඔහොම තමයි පටන් ගත්තේ.දැන් සුපිරි හෝටල්වල සංගිත කරන්නේ .පුතාලට සුබ පතනවා.අපි The Wings සංගිත කන්ඩායම..

  • @premarathnakwt999
    @premarathnakwt999 4 роки тому +3

    සුපිරි දෙන්නම්
    බුදු සරණයි

  • @kanishkadeshappriya2848
    @kanishkadeshappriya2848 4 роки тому +1

    Aiye supiri wedak අහිංසක kollo tikak maru supiri atha denna kollonta negitinna adarei set akatama

  • @jagathsisira1540
    @jagathsisira1540 4 роки тому +5

    චන්දන අයියාට පින් මෙි කරපුදේට

  • @pradeepbandara9542
    @pradeepbandara9542 4 роки тому +1

    Kollo denna eliyata giyoth lokuu wiplawayak karanawa. Theruwan saranai. Kaagen hari udauwak lebei

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 4 роки тому +16

    ආඩම්බරයි නියම කං
    ටිකක් ලස්සන සද්ද පෑහෙන පන්ච් එක සුභ පැතුම් මල්ලිලා!

  • @chamaraks5278
    @chamaraks5278 29 днів тому

    ඔක්ටපෑඩ් එකත් පට්ට🎤🎧❤️🥁🎵

  • @shehandilhara6359
    @shehandilhara6359 4 роки тому +47

    ගමෙ කොල්ලො දෙන්නා අදරෙයි

  • @suneethakahil6414
    @suneethakahil6414 3 роки тому +2

    ජය වේවා පුතේ ඔයලට බුදු සරණයි

  • @nayanakarunarathna2661
    @nayanakarunarathna2661 4 роки тому +3

    ඔයාල හැමෝගෙම දක්ෂතාවය අති විශිෂ්ඨයි.

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 роки тому

      ගොඩක් ස්තුතියි මේ විඩියෝ එකත් බලන්නකො.
      ua-cam.com/video/yG2Sf6uiKBc/v-deo.html
      ඇත්තටම මොකද උනේ ?

  • @Richardrondeniy5000
    @Richardrondeniy5000 Рік тому +1

    කියන්න වචන නෑ🎉❤😊 👌👏🤟😎👍☝️👌

  • @maduacademy1663
    @maduacademy1663 4 роки тому +18

    ගමේ කොල්ලෝ ටිකක් .😘😘😘 අනාගත සංගීත විප්ලවය ... ඔබේ දිරි ගැන්වීම ගෞරවනියව අගය කරමී ...

  • @senithroshan3223
    @senithroshan3223 4 роки тому +2

    Niyamai puthala jaya wewa. Bs

  • @chathurachamara3371
    @chathurachamara3371 4 роки тому +29

    ඩ්‍රමයි පෑඩ් එකයි කාලා බිලා වගේ මුන් දෙන්න පට්ට මල්ලියෝ👍👍👍👍

  • @dhanushkalakshan7547
    @dhanushkalakshan7547 2 роки тому

    Patta ban kollo eka...good luck...supiriyak tmi...❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @slshashivlogsuae5377
    @slshashivlogsuae5377 4 роки тому +185

    අයියේ මෙ කොල්ලො ට්ක දවසක් ෂා fm සිංන්දු කාබරෙට යවමුකො එතනින් ඔය කොල්ලො ට්ක ලොකු පන්නරයක් ලබයි කියලා මං ව්ස්වාස කරනවා ඔයාට එක කරන්න පුලුවන්

  • @ashokaruna9913
    @ashokaruna9913 3 роки тому +1

    Ammooo aiye egahirivetenava mehema kollo hatharak niyamai aiye excellent kollo

  • @dishanchathuranga947
    @dishanchathuranga947 4 роки тому +15

    කියන්න වචන නෑ ... handsfree දාලා අහන්න... සුපිරිම සුපිරි... වීදි කොනේ සින්දුව ගැන කියන්න දෙයක් නෑ .... වර්ණනා කරන්න වචන නෑ මල්ලියේ.. සංගීතෙන් ගොඩක් දුර යන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️ චන්දන අයියේ ⁣ඔයාට ගොඩක් පින්... ආදරෙයි ❤️❤️

  • @kusalviraj1013
    @kusalviraj1013 2 місяці тому

    Amboo kaduluth panna ekata. Ubalata jayak thiyanawamai ❤❤❤

  • @ravindulakshika1323
    @ravindulakshika1323 4 роки тому +43

    Handfree ගහලා අහන්න. කියන්න වචන නෑ සුපිරී.. ❤️❤️

  • @magelokayaoya9547
    @magelokayaoya9547 4 роки тому +2

    තෙරුවන් සරණයි
    ජයෙන් ජයම වේවා මල්ලියේ උබලට

  • @jainduchamika3246
    @jainduchamika3246 4 роки тому +15

    ක්වුරු හරි පින්වතෙක් ඉන්නවන්ම් මේ කොල්ලොන්ට අරන්දෙයි instrument ටිකක්

  • @danukasandaruwan8707
    @danukasandaruwan8707 3 роки тому +1

    ගැම්මක් තමයි කොල්ලෝ

  • @mr.654
    @mr.654 4 роки тому +5

    නියම දක්ස මල්ලිලා ටිකක්.වටින මල් අකුලට පිපිලා අපි නොදැකම කොතරම් සැගවෙනව ඇතිද.මෙයාලට අතදෙන්න අනාගතයට හොද ඩ්‍රම කෙනෙක් වගේම ඔක්ටපෑඩර් කෙනෙක් බිහිවෙවි.ස්තුති චන්දන අයියෙ ඔබටත් මොවුන් එලිදැක්වුවාට

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 роки тому

      ගොඩක් ස්තුතියි ආදරේයි බුදු සරණයි

    • @isharasamanpriya1839
      @isharasamanpriya1839 4 роки тому

      Meka baluwada. ua-cam.com/video/SbmVQMCzt5U/v-deo.html

  • @ruwansameera8880
    @ruwansameera8880 4 роки тому +1

    Ela kollooooo

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 4 роки тому +3

    පෑඩ් කොල්ලත් සුපිරියටම දෙනවා ....

  • @sonalikarunaratne4882
    @sonalikarunaratne4882 3 роки тому +1

    Eka niyamai bs

  • @sllovelystory2364
    @sllovelystory2364 4 роки тому +58

    යකුනේ වෙලාවට පැඩකුයො ඩ්‍රමකුයි නැත්තේ..නැත්ටම් අනිත් බැන්ඩ් වල එවුන් දුවනවා..😘😘

  • @pradeepkamal4975
    @pradeepkamal4975 4 роки тому +1

    Super bro

  • @yasiruwageesha1495
    @yasiruwageesha1495 4 роки тому +15

    හොද ගමනක් පලයල්ල සහෝදරයෝ ටික සුභ පතනවා🙏❤️ ආදරෙයි ........❤️😍👍👀👀👀

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 роки тому +1

      ua-cam.com/video/yG2Sf6uiKBc/v-deo.html
      ඇත්තටම මොකද උනේ ?

  • @isuruudana5547
    @isuruudana5547 3 роки тому +2

    Jaya niyathai

  • @gayanihansika9415
    @gayanihansika9415 4 роки тому +10

    කුරුණෑගල ආඩම්බරයක් suba petum oyalta ඉදිරියට yanna 💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @knucklesmountsafari-l7p
    @knucklesmountsafari-l7p 19 днів тому

    හෑන් ෆී ගහලා අහන්න සුපිරි

  • @dineshmax8983
    @dineshmax8983 4 роки тому +6

    ඩ්‍රමා පෑඩා සුපිරිම සුපිරි ...වෝකල් නම් මදි.

  • @AkashaVikramasinha
    @AkashaVikramasinha 7 місяців тому

    බුදු සරනයි පුතේ දස්සම දරුවො දෙන්නෙක් ජය වෙවා

  • @asha-sl9pi
    @asha-sl9pi 4 роки тому +6

    සුපිරි... ගොඩාක් දක්ෂයි... තෙරුවන් සරණයි සැමටම...❤️

  • @shashikamadushan5370
    @shashikamadushan5370 2 роки тому

    Hahilla nm supiriii ..sinduwa kiyana kena..akuru bari porakda..sinduwa kanawa uuuu..

  • @Asanka.61
    @Asanka.61 4 роки тому +13

    සුපිරි..කියන්නේ...කියන්න වචන නෑ මල්ලිලා...❤️👍පෑඩා...රෝලින්නම්.. මැනුවෙල් රෝලිං මෙන්න...ආයෙත් කියන්නේ සුපිරි..❤️

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 роки тому

      ගොඩක් ස්තුතියි මල්ලි මේ විඩියෝ එකත් බලන්නකො.
      ua-cam.com/video/yG2Sf6uiKBc/v-deo.html
      ඇත්තටම මොකද උනේ ?

  • @chamod2006
    @chamod2006 4 роки тому +2

    niyameta gahanawa aiye

  • @kingluwis5805
    @kingluwis5805 4 роки тому +8

    අයියේ ඔයාගේ ලෙංගතුකම ආදරෙයි...ඒ හඬ වශී වෙනවා..රටට වැඩ ඇති දෙයක්ම කරන ඔබට බුදු සරණයි...

  • @chameskapriyashani6561
    @chameskapriyashani6561 4 роки тому +1

    Godak sathutuyi hekiyawa gena. Budusaranai oyalata

  • @hasitha_prasad
    @hasitha_prasad 4 роки тому +4

    timing.... breaking.... පට්ටම.... සුපිරි කොල්ලෝ දෙන්නෙක්. ඇස්වහක් නම් වදින්න එපා.... ඉදිරියටම යන්න ජය පතනවා. good job චන්දන අයියේ...

  • @dammika1398
    @dammika1398 3 роки тому +1

    Kiyanna wachna neha harima lassni putela idiriyeta yanna washnawa lebewa තෙරුවන් සරණයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 роки тому +18

    තෙරුවන් සරණයි පුතේ ඔයාලට .සුබ අනාගතයක් උදාවේවා .

  • @akashmeenaksha9966
    @akashmeenaksha9966 3 роки тому +1

    Niyamai ❤️❤️👍

  • @sasmikasihilal3687
    @sasmikasihilal3687 3 роки тому +4

    Megollant drumset , octpade ekakuyi aran denna thibbanam super

  • @shashinishu9155
    @shashinishu9155 2 роки тому

    ඔයාලා හැමෝටම හොද තැනකට යන්න ලැබේවේ🥰❤️‍🔥💗

  • @lifevision8787
    @lifevision8787 4 роки тому +3

    Ammo eka..😍 mail smail una ..සුපිරි 👍

  • @Max-tu2dr
    @Max-tu2dr 3 роки тому +1

    Ammo supiri malli pissu hedenawa

  • @sujithkumara53
    @sujithkumara53 4 роки тому +5

    Thanks Chandana aiyaaa oya hemadama dakshain tenakata gewaaa godak pin aiyaaa

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 роки тому +1

      මල්ලි පුලුවන් නම් ශෙයා කරන්න ස්තුතියි ආදරේයි

  • @BuddhimaManwith-n5k
    @BuddhimaManwith-n5k 12 днів тому

    ඔයා පට්ට අයියේ ජය වේවා!!!!!😢😢😢

  • @kwtkwt6989
    @kwtkwt6989 4 роки тому +9

    තෙරැවන් සරනයි මුලුහදිම්ම සුබපැතුම් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ජයම වේවා මම කුවෙට්

  • @lahirukavinda1015
    @lahirukavinda1015 4 роки тому +1

    A patta bn,...supiri..kiyanna wachana ne patta gemma

  • @samanmalioshada6091
    @samanmalioshada6091 4 роки тому +4

    බොහෝම ස්තුතිය 🙏🙏🙏පළිහ වඩන ඔබට නිහතමානී නිරහංකාර නිවෙදකයෙක් මෙ සහෝදරයෝ ටික ගෙ උත්සාහය මල්පල ගන්නන්න ...💗💗💗👌

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 роки тому

      ගොඩක් ස්තුතියි ආදරේයි බුදු සරණයි

  • @thisarudilshan2378
    @thisarudilshan2378 4 роки тому +1

    චන්දන අයියෙ ඔයාගෙ vade මාරු ගොඩක් pin

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 роки тому +1

      ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි

    • @thisarudilshan2378
      @thisarudilshan2378 4 роки тому

      @@ChandanaPalihawadanaTV 💕💕💕💕💕💕💕💕

  • @ishandilantha2261
    @ishandilantha2261 4 роки тому +48

    නියමයි සහෝදරයො ටික..❤️😍.මමත් තාම Xray කොල ඩ්‍රම ගහන්නේ අවුරුදු ගානක ඉඳන්.....😪

    • @dineshmax8983
      @dineshmax8983 4 роки тому

      Ithin video 1k karala you tube dapanko bro..apith eka balala jari ubata sup 1k dennam.ubata veda pennanna ekama athi ban...

  • @tharakadissanayaka5685
    @tharakadissanayaka5685 3 роки тому +1

    Jaya wewa 👍

  • @sandunethuarts1350
    @sandunethuarts1350 4 роки тому +6

    ❤️❤️❤️අති විශිෂ්ඨයි👌👌👌කැලේ පිපිලා කැලේම පරවෙයිදෝ??😭😭

  • @prasannavidanelage6494
    @prasannavidanelage6494 4 роки тому +1

    Thanks chandana shoo

  • @chanrathnayaka3551
    @chanrathnayaka3551 4 роки тому +8

    Ahh lagapatha kollo tikak..dakshainta dena awasthawa godak watinawa chandana aiye..❤️❤️

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 роки тому

      ස්තුතියි මල්ලි පුලුවන් නම් ශෙයා කරන්න ආදරේයි

  • @sampathjayarathna6477
    @sampathjayarathna6477 4 роки тому

    නියමයි.නියමයි.good luck

  • @dilkarasanjala6321
    @dilkarasanjala6321 3 роки тому +3

    ඒක ගැම්මක් තමායි ඉතින් 💪

  • @denithdunusinghe293
    @denithdunusinghe293 6 місяців тому

    Dan sapumal production ❤❤❤

  • @damayanthiwijerathne2645
    @damayanthiwijerathne2645 4 роки тому +5

    Super mallila set eka.........

  • @tuzacreations.7576
    @tuzacreations.7576 4 роки тому

    Ayye niyamai oyalage wede...

  • @akashmeenaksha9966
    @akashmeenaksha9966 3 роки тому +5

    වීදි කොනේ සින්දුවෙ backin eka niyamai සුපිරි ❤️👍👍👍

  • @sahancc9814
    @sahancc9814 4 роки тому +1

    Suba anagathayak kollo set akatama...

  • @sumithperera5903
    @sumithperera5903 4 роки тому +27

    ඉන්සුමන්ට් වෙනස් උනත් බෑන්ඩ් එකෙ නම වෙනස් කරන්න එපා ❣️❣️❣️❣️💗💗💗👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DilhaniChandima-op5hm
    @DilhaniChandima-op5hm 8 місяців тому

    සුපිරි ජය wawa

  • @desh3452
    @desh3452 4 роки тому +55

    කැන් වලෛන් මෙහෙම ගහනවනම් ඇත්ත ඩ්‍රම් එක්කින් කොහොම ගහයිද😋best of luck brothers❤️

    • @Meduza__Vibez
      @Meduza__Vibez 3 роки тому +2

      සිරාවට බන් 👏👏👏

    • @sandunpawanel7033
      @sandunpawanel7033 2 роки тому

      ආදරෙයි අයියේ 🥰🥰❤️❤️

  • @kandegedarachamindapushpak4276

    පට්ටයි බැකින් එක එල ජයෙන් ජයම වේවා !!!කුහක කම නැති අනෙක් ප්ලෙයර්ස්ලත් හොයාගෙන හොද ගමනක් යන්න බුදු සරණයි !!!සියලුම දෙවි පිහිටයි !!!