සුදත්ගේ සමීක්ෂණයේ ආතල්ම ටික 🤣🤣🤣 හත්තිකේ මෙහෙමත් ආතල් 🤭😁😁😁🤣🤣🤣🤣

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 130

  • @thilinakaluarachchi
    @thilinakaluarachchi Місяць тому +22

    හිටන් ඕක දැක්කනම් ආයේ ඉල්ලනව හුටන්😂😂😂

  • @KemiyaKawshllya
    @KemiyaKawshllya Місяць тому +12

    මේ කොල්ලො කෙල්ලො දැක්කම කියන්න පුලුවන් එකම දේ තමා ..... අපේ රටට අඹ සරණය් 🙏🙏🙏🙏🙏

  • @eduaid777
    @eduaid777 Місяць тому +72

    රට මෙහෙම වත් තියෙන එක පුදුමයි

    • @හිච්චි-ව7ශ
      @හිච්චි-ව7ශ  Місяць тому +1

      ❤️

    • @kelumdissanayake5640
      @kelumdissanayake5640 Місяць тому +1

      ඒක ඇත්ත..

    • @SaveSL-i6q
      @SaveSL-i6q Місяць тому

      @@eduaid777 ඕකට තමයි මෝඩයො කියන්නෙ UA-cam රැල්ල කියලා... ඔතන ඉන්න පිරිසෙන් වැඩි ප්‍රමාණයක් 1989 පසු ඉපදුන​, ඉතිහාසය දන්නෙ නැති, ලේ කකියන​, වෛරය කැකෑරෙන කොල්ලො කෙල්ලො... හැබැයි ඔය වයසෙ මුළු රටේම ඉන්න තරුණ තරුණියො ඔතන නැති බව උඹලඟෙ චූන් එක නිසා ඕනෑකමින්ම තොපි අමතක කරනවා.... එම වයස් කාණ්ඩයෙ 95% විතර තරුණ තරුණියො තම තමන්ගෙ යහපත රටේ දියුණුව සඳහා ජවයෙන් රැකීරක්‍ෂා කටයුතු වල යෙදෙනවා. තොපි වටා ඉන්න ඔය අතලොස්ස මහා රැල්ලක් ලෙස පෙන්නන්න තොපේ JVP CARDER ලා මුදල් යොදවමින් Fake ගිණුම් සකස්කරමින්, සකස්කරන ලද Video සහ Photos හරහා අන්තර්ජාලය අවභාවිතා කරනවා. අපි මේ ගැන ජනතාව. විශේෂයෙන් JVP මේ මර උගුලට හසුවී සිට්න ප්‍රජාව දැනුවත් කරනවා. මේ ඇත්ත හෙළි කිරීමට වෙන මොනවත් අවශ්‍ය නැහැ..... මුන්ගෙ Comments පසු විපරමට ලක් කිරීම ප්‍රමාණවත්...
      22 හමුවෙමු... JVP CARDER වරුන්ට සහ උන්ගේ මායා රැල්ලේ පැටලී ඇති සියල්ලටම කරනා ආරාධනය නම්, සත්‍ය ජයගන්නා මෙදින අපිව ඇමතීමට මතක තබාගන්නා ලෙසටයි. ඒ තරමටම සජිත්ගේ ජයග්‍රහණය ස්ථීරයි....
      නියත ජනපති සජිත්... සජිත් දිනවමු... සජිත්ට ජයවේවා!!! මව් බිමට ජයවේවා!!!

    • @malki7505
      @malki7505 Місяць тому

      Mun mahindaya hoyayi
      Sera hoyayi
      Un dennama nathinisa gedara yayi

  • @dilmuthushani
    @dilmuthushani Місяць тому +37

    හිනාවෙන්න නෙමෙයි අඩන්න තමයි ඔ්න රටේ මිනිස්සුන්ගේ දේශපාලනික දැනුම තියෙන විදිය තමයි මේ පව් මේ මිනිස්සු

  • @SirimewanEgodage
    @SirimewanEgodage Місяць тому +5

    😊😂😂😂සුදා.මෙ වැරදීමකින් ඛත් කන්න පුරුදු වෙච්ච එවුන් ටිකක්

  • @sanjeawaut
    @sanjeawaut Місяць тому +14

    සුපිරිම කාලකන්නි සෙට් එකක්

  • @Nilukawejethunge
    @Nilukawejethunge Місяць тому +6

    අනුර සහෝදරයා ඔබට සියලුම දේ හැදීමට තිබේ

  • @DEVARADT
    @DEVARADT Місяць тому +11

    😂😂😂😂😂😂
    මට ලියන්න බොහෝ දේ හිතෙනවා බොහොම ආයෂයෙන් නවත්වගන්නවා 😂😂😂😂

  • @naradavidanage1905
    @naradavidanage1905 Місяць тому +3

    රටේ මෙහෙම මිනිස්සු ත් ඉන්නවා.මුන්ට තමයි ටාගට් කරලා බොරු ඇදබල චන්දෙ ගන්නේ.

  • @Walking_inspire
    @Walking_inspire Місяць тому +4

    ලංකාවේ මිනිස්සුන්ගෙ දේශපාලන දැනුම බිංදුවයි

  • @Nilukawejethunge
    @Nilukawejethunge Місяць тому +5

    දෙයියනේ මෙහෙම මිනිස්සු

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 Місяць тому +41

    ජෝක් වීඩියෝ හදන්න මහන්සි වෙන්න ඕන නැ මේ ට්‍රැක් ලන්තෙට 😂 මෙ රටෙ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු සින්දුව නම් මරුවට ගැලපෙනවා 😂😂

  • @RoshanHerath-ec1jh
    @RoshanHerath-ec1jh Місяць тому +1

    ඔය වගේ ගොන්නු ටිකකින් අහනකොට ඕව අහන්න වෙනව ඉතින් 😂😂

  • @RathnaAmaralatha
    @RathnaAmaralatha Місяць тому +1

    හපො හිනාවෙලා පන නැහැ 😂😂😂😂😂😂😂😂

  • @prasannaprasanna-fn9xe
    @prasannaprasanna-fn9xe Місяць тому +7

    සුදත්ත පම්කා මගෙන් ඇහුවානම් කියාදෙනවා 2019 ජනාධිපති ගෙනල්ලා හොදටම කොරවපු එක එක්කම

  • @miniduappurwa4676
    @miniduappurwa4676 Місяць тому +4

    😂😂😂අඩෝ අනුර හෙට්ටිආරච්චි ❤🎉

    • @shashishanviduranga2529
      @shashishanviduranga2529 Місяць тому

      අනුර හෙට්ටිආරච්චි වැඩක් නෑ නාමල් උඩුගම ඕනේ 😼

  • @jeewanthaherath1130
    @jeewanthaherath1130 Місяць тому +19

    ඒ මිනිස්සු දවස තිස්සේ හම්බ කරන්න ජීවත් වෙන්න දගලලා රටේ වෙන දෙයක් ගැනවත් හරිඅදහසක් නෑ.මිනිස්සු වැරදි නෑ ඉතින්.

  • @urekagawravee1175
    @urekagawravee1175 Місяць тому +2

    මිනිස්සුන්ව මෙහෙම අපහසුතාවයට ලක්කරන්න නරකයි. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා.

  • @tribelife7650
    @tribelife7650 Місяць тому +5

    මසුරුසිටානෝලගේ වගේ අභිමතයට රට අරාජික වෙන්න ඉඩ දෙන දේශද්‍රෝහිකම් කරන දේශපාලන අසත්පුරුෂයන්ට ඡන්දය දීමෙන් වළකිමු

  • @MRsongSL-b7b
    @MRsongSL-b7b Місяць тому +2

    සිරාටම මෛත්‍රීපාල ආවනම් හොදයි මිනිහා ඉල්ලන්නෙ නෑනේ
    මිනිහා ඉන්න කාලේ කාලා බීලා ඉදියා අවුලක් නැතිව....😁

    • @anushkasanjuna1511
      @anushkasanjuna1511 Місяць тому +1

      ඩොලර් බිලියන 8 ක ණය.. කරපු හුප්තක් නෑ.. තොපි වගේ ණය වෙලා හරි කන්න හිතන මෝඩයො නිසා තමා රටටම කෙලවුනේ

    • @MRsongSL-b7b
      @MRsongSL-b7b Місяць тому

      @@anushkasanjuna1511 අනේ උබ හරි දැනුම තියන එකානේ
      පලයන් බූරුවො යන්න

  • @RandinuGamage
    @RandinuGamage Місяць тому +1

    Budu saranai ratata😂😂

  • @helaapenirmaana879
    @helaapenirmaana879 Місяць тому +1

    අම්මෝ අපේ රට උදාරයි 😂
    මෙහෙම සමජෙක මිනිස්සු රවට්ටන දේසපාලකයෝ 😜😂😂😂😂😂
    කවද හදන්නද අපේ රට

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Місяць тому +1

    Yep is this Track Land 😂😂

  • @wikumgunawardena531
    @wikumgunawardena531 Місяць тому +2

    Budu AMMOOOOOO.............................ME RATA MEHEMAVTH TIYENA EKA GANATH SATUTUI................

  • @sureshdhammika2784
    @sureshdhammika2784 Місяць тому +2

    මේවා දකිනකොට මටම ලැජ්ජයි මුන් මොක්කුද සිංහලයා කියලා හිටිය ජාතිය අවස්ථාව ගන්නවකදී රටට නැතිඋනා මේකේ ඉතිරි වෙලා ඉන්න උන් දකින කොට මාර දුකයි

  • @kanchanak2682
    @kanchanak2682 Місяць тому +1

    කවුද ජනාධිපතිවරණයට ඉල්ලනේ කවුද කියලාවත් දන්නේ නැති මිනිසුන් ඉන්න රටක්😢😢😢

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Місяць тому +2

    මේ රටේ 50%ක් අමු හරක් 🐃🐃🐃🐃 උන්ට තනකොල කන්න පුරුදු කරපු දවසකට මේ රට සහලින් ස්වංපෝෂිත කරන්න පුලුවන් 🤣🤣🤣🤣

  • @TharukaMalinda
    @TharukaMalinda Місяць тому +1

    2100 දී ජනාධිපති වෙන්න ඉන්න මං.........😀😀😃😃😄😄😆😆🤣🤣

  • @upulkumara6112
    @upulkumara6112 Місяць тому +1

    😅😅😅😅😅😅

  • @charlie_g-1
    @charlie_g-1 Місяць тому +2

    0:31 යසයි...🤣

  • @Niluka.feranando.20
    @Niluka.feranando.20 Місяць тому +3

    😂😂😂😂😂😂

  • @Chandrikakumuduniamarasooriya5
    @Chandrikakumuduniamarasooriya5 Місяць тому +1

    Yako anura hetiarachi hodai ne!!!💫👌🏻😂

  • @Kavinc61
    @Kavinc61 Місяць тому +1

    Supiri Athal😂🤣

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se Місяць тому +2

    මයිත්‍ර්‍රිපාල ඉල්ලුවානම් දිනන සීන් එකක් තියෙන්නෙ.

  • @gayaniamarsing783
    @gayaniamarsing783 Місяць тому +1

    Sudoo😅😅😅

  • @tilakatilaka365
    @tilakatilaka365 Місяць тому +1

    අයියෝ සුද්ද

  • @jeewagallage198
    @jeewagallage198 Місяць тому +1

    Ammo me lankawada😂

  • @upulkulasekera43
    @upulkulasekera43 Місяць тому +9

    අනුර වැඩියෙන් තියෙනකොට නොම්බර් අනිප්පැත්ත ගහල😂😂😂බල්ලො ඉදුල් කාපං😂😂😂😂

  • @samanKumara-dy3jd
    @samanKumara-dy3jd Місяць тому +1

    මුන් ඉන්නෙ ලංකාවෙද.😢

  • @SasiriPathirana
    @SasiriPathirana Місяць тому +1

    Deyyo sakki

  • @SamofTaprobane
    @SamofTaprobane Місяць тому +1

    උං අයිස් කාල

  • @arunasalwathura8221
    @arunasalwathura8221 Місяць тому +6

    සොම්බි වගේ මිනිසුන්

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 Місяць тому +2

    People everyone with Mr Ranil wickramasinghe

  • @sahelimayadunne1429
    @sahelimayadunne1429 Місяць тому +1

    ඇයි එක video එකක කියනවා "දිලිප් කුමාර්" කියලා..😂

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 Місяць тому +5

    Ane manda me minissu me lokeda inne kiyala😢😢😢😂

  • @Kasunwimalasooriya
    @Kasunwimalasooriya Місяць тому +2

    අර JR මහත්තය කියන කෙනා නැ නේ 😂

  • @emaawijesekara
    @emaawijesekara Місяць тому +1

    😂😂😂😂😂😂😂😂

  • @DaminduRasanjana-g5y
    @DaminduRasanjana-g5y Місяць тому +1

    Kollanata mole na😂

  • @UpulNiyangoda
    @UpulNiyangoda Місяць тому +1

    Rate minissu

  • @Mrworldwide.
    @Mrworldwide. Місяць тому +1

    Mata wedak ne 😂

  • @WasanaHemamali-ei3hy
    @WasanaHemamali-ei3hy Місяць тому +1

    සජිත් ජනාධිපති වෙයි කියලා හිතෙනවා දැන්නන්😅 පට්ට මෝඩයොනෙ ලංකාවේ ඉන්නෙ.

  • @prasadnalinda669
    @prasadnalinda669 Місяць тому +3

    Ratata deyyange pihitai .😂

  • @asankasenarathna3275
    @asankasenarathna3275 Місяць тому +1

    මේ රට වලපල්ලට යන එක අහන්නත් දෙයක් ද?😂

  • @Travewithson
    @Travewithson Місяць тому +2

    Track out ලංතය😂

  • @naththarsi5251
    @naththarsi5251 Місяць тому +1

    මේවගේ මන්දබුද්දිකයෝ ජීවත් වෙන රටක් මෙහෙම තියෙනවා පුදුමයි

  • @dilansenanayake1533
    @dilansenanayake1533 Місяць тому +3

    Meka vihiluwak wage unata..oka thamai orginal shaksarathawaya....akuru liveeme hekiyawama newei👍

  • @Maths.123
    @Maths.123 Місяць тому +1

    ❤❤❤😊

  • @trishanpeiris4247
    @trishanpeiris4247 Місяць тому +1

    Ape rate gon haththa. Kalakanni ohe jeewath wenawa. 😮😮😮😮

  • @SLchiththe
    @SLchiththe Місяць тому +1

    😂😂

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk Місяць тому +2

    Aththa okai..thamange daru paul wala prassna misak mokuda illAnne kiyawath danne nathi minissi kotasak innaawa....

  • @කිබුලා
    @කිබුලා Місяць тому +1

    කැරිම හෙලයො..අබ සරනයි ඉතින් රටට....මොන්ගල් හැත්ත

  • @RR1kavinda
    @RR1kavinda Місяць тому +1

    😂

  • @vitztoyota8712
    @vitztoyota8712 Місяць тому +25

    තනිකරම ගොට්ටෙක් සුදා

    • @හිච්චි-ව7ශ
      @හිච්චි-ව7ශ  Місяць тому

      🤭❤️

    • @indi15
      @indi15 Місяць тому +4

      Amu සතෙක් මූ නම් සුදා ගු kana ballek

    • @JinasiriNissanka
      @JinasiriNissanka Місяць тому +4

      මල්ලි ගොට්ට අල්ලන්නෙ කාටද?
      ගදේ බෑ බන්, ජරාව කාපුඋන් ඔක්කොම . මෙච්චර කල් ඇල්ලව මදෑ, දැන්වති හිතපල්ලා.

    • @insideinfo1556
      @insideinfo1556 Місяць тому +1

      Gotta suda newei oba 😂

    • @arshadanwer887
      @arshadanwer887 Місяць тому +1

      මල්ලි උබයි ගොට්ට. බලපන් ලන්කට් එක තියෙනවද කියලා. මේ තරම් කෙලෝලත් මොලයක් නැද්ද

  • @sandikaakash9589
    @sandikaakash9589 Місяць тому +1

    Hari winodai me rata 😂

  • @chandimajayamalkumarapeiri2278
    @chandimajayamalkumarapeiri2278 Місяць тому +3

    Pohottu gu kana unta mala penala comment asse😂😂😂😂😂😂😂

  • @SaveSL-i6q
    @SaveSL-i6q Місяць тому +1

    අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත​. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද​, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත​.........
    ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා.......
    ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත​........

  • @asanthapower8362
    @asanthapower8362 Місяць тому +1

    Suda puka depan

  • @envirodeveloper
    @envirodeveloper Місяць тому +3

    Oi....thamun one akek janadipathi karaganin....minissunta apahasa karanna apa....oyata godaak adaren hitiya api...me desapalanayak badagena....mokada me pissuda.....chik...kathai

  • @nilukapathirana598
    @nilukapathirana598 Місяць тому +2

    Ubata adaren hitiye gotta allanna gihin minissu amaruwe dala gutikanna epa minissungen paw uba

  • @GayathriRajapakshe-r4m
    @GayathriRajapakshe-r4m Місяць тому +1

    මයික් එක අරන් යන මිනිහව ගණන් ගන්නෙ නැතිනිසා තමයි මිනිස්සු ගොං කතා කියලා මිනිහව වටේ යවන්නෙ.😂

  • @irangachathuran
    @irangachathuran Місяць тому +1

    Gotu suda