Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මතක් වෙනව පොඩි කාලෙ පාසල් නිවඩුවට උදෙ බත් පිගාන අතට අරන් තාත්තා අක්කා අම්ම එක්ක සුරගන කතා බල බල හිටපු හැටි ටිවි එක දිහා බලන්❤ මෙ කත බලද්දි ආපහු මම පොඩි කලෙට ගිය වගෙ ආයෙත් එ කාලෙට යන්න තිබ්බනම්❤😢
පියා ගේ අතරමං වීම Beuty ගේ ඉරනම.කොහොම උනත් ලස්සන හඬ කැවීමක් ඇහුන.Mercy Edirisinghe මහත්මිය. 😢😢😢😢 ඔබට නිවන් සුව ලැබේවා.!
අනේ ඒ අපේ ලස්සන පොඩි කාලේ🥺අයෙත් එනවා නම් ❤🥰🤗
අවුරුදු 46 වයස. මම ආපහු ගියා හිටපු තැනටම. මොන තරම් ලස්සනද අපේ පුංචි කාලේ TV එක.
ඒක ඇත්ත 💯 දැන් ළමයි පව් ඇත්තටම
පුංචි කාලෙ හුගක් ආසාවෙන් බලපු කතා..🥺❤️ තාමත් බලනවා..🥺❤️😍
ටිවි එක ඉස්සරහට වෙලා අම්ම දෙන දෙ කාලා ලස්සනට සැහැල්ලුවෙන් ගෙවපු එ අපෙ කාලේ😢😢😢
Ane aththamai e athithaya aith enawa nm.
@@nimeshimadushani6381 ඔව් අනෙ ජිවිතෙ ප්රශ්න කියලා දෙයක් නොදන්නම කාලෙ ජිවිතෙ සැහැල්ලුවෙන්ම ජිවත් උන කාලෙ. අයේ එක අපිට එන්න් නෑ අපේ දරුවෙක්ට එ නිදහස දිලා එක දිහා බලගෙන අපේ අතීතෙ මතක් කරන්න පුලුවන්😪😪
ඇත්ත. 😊
Ane ow
Ane ou ape lamaa kaalaya😍
අපේ ළමා කාලය හැඬ කරපු සුරඟන කතා කරළිය💟
❤අනේ ඒ කාලය ආයේ එනවානම් 🙏😘
ඥානකතා මල්ලී cartoon එකත් ඕනී .❤❤
ඔෂීන් දෙන්නකො 🥺💔🙏
ඔය කතාව ම තියෙනවා රුසියන් ගත් කරුවන්ගේ පොතේ පුංචි ඇලේනාගේකුසුම කියලා හරිම ලස්සනයි ❤
කූබිච්චි කාටුන් එකත් දාන්නකෝ😇
Punchi kale mathak wenawa.marama lassana sundara katha pelak.❤❤❤❤❤❤❤❤
එය එසේ නිම විය😢😢
අනෙ පොඩි කලෙ ආසාවෙන් බලපු කතා
Ane harima lassanai ane❤❤❤podi kaleta aye giya❤❤
ලස්සනයි ❤🎉❤❤🎉🎉🎉😊
Miss 😢 Every thing
so true 😢
Ff niනිසාද
අනෙ beauty ලස්සනයි 😃😃😃
Kasunith lassanai
@@lalithkumara9238 ♥️♥️
Ethin kohomada
මං පොඩි කාලෙත් ඒ මෘගයාගේ මූණට බයයි. අදටත් එසේමයි.
අපේ ලමා කාලය 😃😃😃
ආයෙත් පොඩ් කාලේට යන්න තිබුනනම් කියලා හිතෙනවා 😢 😣 කොච්චර සැහැල්ලුවෙන් ගෙවුන කාලයක්ද 😥😥
කතන්දර ගෙදර බිල්න්කි බිල් වගේ ඒවත් දෙන්නකෝ
Harima lassanai ❤❤❤
Thank you❤❤
👍👍 ලස්සනයි
Mersi edirisingha mahthmiyge sadde ahenwa.. 🥺🥺
Ane harima lassanai ... rupawahiniye mewa vikashanaya karannako ape daruwantath balanna ... loku deyak eka ...
Deviyo waramak denawa nm mn illane mage punchi kaleta aimath yanna oni kiyala❤❤❤❤ e kale maara nidahas ❤❤
ලස්සනයි
ලමා කාලයට ගියා .කොච්චර සුන්දද ඒ කාලය .
තව මේ වගේ කතා upload කරන්න.😍❤️
මම අාසම කාටුන්ෙනකක්
Thanks ❤
ඉස්සර පාසල් සිංහල පොතේ තිබුනා ලස්සන කෙටි කතාවක් චුවාන් ගෙත්තම කියලා ..කී වෙනි ශ්රේණියේද කියලා මට මතක නැ..
8 sihala
@@lakeeshawithanage5450 👍👍👍..ඒ කෙටි කතාවට අදටත් කැමති
8 wasara.. Wage mathaka...
😯 supiri
ලස්සනයි ❤❤
Ane podi kale aye enawanm❤
මේව කොයි කාලෙද ටීවී එකේ ගියේ
One of the fav😍
❤❤❤❤
Godak lassni story eka hithata adaraya genava
Ape daruwanta api labapu lassana lamakalaya ath dakinna nawathath jathika rupavahiniyen vikashanaya karana men illa sitinawa
🥰🥰🥰
👍👍👍👍🌟👍👍👍👍
Sathutui balanna labunata 💖
Ane dewiyane
Godak asawen balapu kathawak❤
❤❤❤❤❤
ලාවට මතකයි මේ කතා මට මං අයියලා එක්ක බැලුවා මං පුංචී කාලේ දැන් මට අවුරැදු 19 ක්
🎉
Adarsamath
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰🥰💞💞💞
Balannako dan tiyen katun vageda meva
ඇත්ත 🤗❤️
අතීතකාමය
😂😍
🎉😂😂😂😂
❤❤❤2023/12/18
Ayeth podi kaleta yanna hithuna e kale mathak wenawa 😢
Ane me kathawa balanakota api aayema ape athitheta yanawa.😢😢 hithata kiyaganba beri hegimak denenawa 😔
මේ මොන රටේ මිනිස්සුද
America
80s ආපු ඒවා
😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"promo sm"
👍👍❤️🩹
Podi kaale mathak unaa
❤❤❤❤❤❤❤❤
🥰😍
♥️♥️♥️
❤❤
❤❤❤