🐘🐘😱 |SNORKELING???🤔 |නිලාවේලි part 1 🌊🏊 |*යන්න කලින් බලන්න😩

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 95

  • @lamayaj205
    @lamayaj205 7 днів тому

    කර් එකේදී මයික් එකෙන් කියන එක අනේ ශෝක් තමා...😁😁💐💐💖💖😚😚

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 6 місяців тому +9

    මගෙ ආදරණීය සොදුරු මැණික මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න අළුත් යුගදිවියට යහපත සෙතශාන්තිය පතා මගෙ ආශිර්වාදය යන එන ගමන්බිමන් පරිස්සමින් සතුටින් ගිහින් සතුටින් එන්න තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +2

      අනේ මේ වචනවලට බොහෝම පින්!!!❤❤❤ හරිම වාසනාවන්තයි🥺🥺♥️🙏🏻

  • @Pramodi328
    @Pramodi328 5 місяців тому +1

    අනේ ශෝක් ඩිලූශි girl🥺❤️ආදරෙයි අක්කි මැණික.මේකේ ඊලග video එකත් ඉක්මනට අරන් එන්න අක්කෙ🤩

  • @SadaruwanamilaSadaruwan
    @SadaruwanamilaSadaruwan Місяць тому

    😊😊නැවත දවසක එන්න මිස් ලස්සන diving එකක් කරමු ...thank

  • @shehaniMihirangi-oz5vd
    @shehaniMihirangi-oz5vd 6 місяців тому +6

    ආදරෙයි අක්කි ගොඩාක් ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා ❤❤❤❤ මන් ආසම නිලිය ඔයා අක්කියො 🥰🥰😘❤️

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +1

      Ohhhh❤❤🙈🙈 Thank you soooooo much darling 🙉😘

  • @MalinthaMalintha-j1r
    @MalinthaMalintha-j1r 5 місяців тому +1

    මාත් ඉන්නෙ Trinco, kanthale😍අපේ පැත්ත ලස්සනයි නේද අක්කී☺හැමදාම සතුටින් ඉන්න❤😘

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 6 місяців тому +1

    ඩිලුක්ශිකා අක්කියෝ ඹය තුන්දෙනාම enjoy කරපු කාලය නම් සුපිරි සහ තුන්දෙ ගේ හැම වැඩකටයුතු වලට ලොකු ශක්තියක් ලැබේවා කියමින් ප්‍රාර්ථනා කරමි 💕💕💕💕💕💕

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +1

      Thank you sooooo much 🙃🙃♥️

    • @sachinthaamarasekara9402
      @sachinthaamarasekara9402 6 місяців тому +1

      @@DilushiHansika ඹබ ගේ Voice එක අහද්දි මට වලාකුළක් වගේ ඈතට ඈතට පාවෙලා යනවා වගෙයි ඒ තරමට හරිම ලස්සනයි අක්කියෝ 💞💞💞💞💞

  • @lazylizard6682
    @lazylizard6682 6 місяців тому +14

    කාපු ගමන් washroom යන්න වෙනවා කියන්නේ Irritable bowel syndrome (IBS) කියන ලෙඩේ තියෙනවා.බය වෙන්න තරම් ලෙඩක් නෙමෙයි.ජීවිත අවධානමක් නැහැ...ඕකට බෙහෙත් නැහැ..ඒත් control කරගන්න පුළුවන්..ස්ට්‍රෙස් නිසා හැදෙන ලෙඩක්..පුළුවන්තරම් ස්ට්‍රෙස් අඩු කරගන්න..හිතට තනිකම දැනෙන්න දෙන්නම එපා..👍

    • @DilushiHansika
      @DilushiHansika  5 місяців тому +2

      Stresssම නෙමේ🙈🙈🙈 mentally කාපු ගමන් brain එකට බඩ පිරිලා කියලා එන signals නිසයි එහෙම වෙන්නේ🙈🙈🙈❤❤❤

    • @pramodlakshan5848
      @pramodlakshan5848 3 місяці тому

      Eekata krnna deyak nedda itin

  • @dinukachamod9381
    @dinukachamod9381 5 місяців тому

    අනික් නිලියො එක්ක ගත්තහම අක්කා ගොඩක් හොද පාටයි වගේ ❤

  • @renukamanel5561
    @renukamanel5561 6 місяців тому +2

    Vidiyo eka lassanai woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ hemadamah sahutin parissamin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +1

      Thank youu sooooooo muchhhhh🙈🙈♥️♥️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 місяців тому +1

    අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @lakshithavlogs
    @lakshithavlogs 6 місяців тому +1

    සුපිරි 👍

  • @gayaninisansala1096
    @gayaninisansala1096 6 місяців тому +2

    හැමදාම සතුටින් ඉන්න ❤️

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +1

      Oyattath sathutin inna labenna onee hamadaaama❤❤🥺

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 5 місяців тому

    දිලූ අක්කේ,
    The Trincomalee is a most beautiful city in the current popular Sri Lanka.
    ❤❤❤😊😊❤❤❤

  • @Thakshila-t2i
    @Thakshila-t2i 6 місяців тому +1

    අපේ ගම...😍😍❤️‍🩹

  • @prasannapradeep8858
    @prasannapradeep8858 6 місяців тому +2

    Oya awe ape gewal pare....Aliya hitiye inamaluwa thekka kale.....

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +1

      Ohhh🥺🥺 Ehe nm aththatama shokkkkkkkkkkkk😫🥺🔥

  • @dilinihanshika1384
    @dilinihanshika1384 6 місяців тому +1

    Akke මාබල් බීච් eke swim karann salli gaththada

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +1

      Na naaaaa!!! Entrance ekata podiii ganak ganne darling 🙉🙉

  • @sachithrandika1153
    @sachithrandika1153 6 місяців тому

    හරිම lasesanai dilushi..ඔයා..හැමදාම video බලනවා ඔයාගෙ ❤❤❤❤❤❤❤❤

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 5 місяців тому

    Nilaweli part 2 vlog eka kawadda post karanne? 😭😭😭😭😭

  • @Harshi_online
    @Harshi_online 6 місяців тому +1

    වාව්❤

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 6 місяців тому +1

    Lassanai akki vlog eka ❤❤❤

  • @NethmiTharika-ei5hb
    @NethmiTharika-ei5hb 5 місяців тому

    ආදරෙයි ane oyata godak akkiyoo❤

    • @DilushiHansika
      @DilushiHansika  5 місяців тому

      Thank you sooooooo much❤❤🥺🥺

  • @IshiniKaweesha-l8s
    @IshiniKaweesha-l8s 6 місяців тому +2

    Hi akki adrei❤❤❤❤ baln hitye vedyo ekk dankn

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +1

      Ohhh❤❤Thanl you sooooo much darling 🥹❤

  • @nethmirajapaksha841
    @nethmirajapaksha841 6 місяців тому +1

    Wenada wagema oyth lassni vlog ekkth lassni ❤❤❤ ikmnta anith vlog eka upload karanna

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 5 місяців тому

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @KaushalyaMadushani-uv3sb
    @KaushalyaMadushani-uv3sb 6 місяців тому +1

    Akki oya mage godak parana matahka aluth kara mn yanna asama Trincomalee ❤️oye hama thankatama gihin tiyanwa kochara giyath epa wenne na 🥰

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +1

      Akq hariii🥺♥️♥️ Shokkkk ehee🙈🔥

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc 5 місяців тому

    Akke dabulle oyala nathara una hottel eka location eka ewanna puluwanda aneeee❤❤

  • @kaveeshadilhari3657
    @kaveeshadilhari3657 6 місяців тому

    Hi akki..oya spectacles use karanwa qwane..eunata videos wala oya ehma use krla nane akki.. use nokara innkota uncomfortable nadda?

    • @DilushiHansika
      @DilushiHansika  5 місяців тому

      Spectacles dala iddii mata uncomfortable 🤢🤢🤢 nahaya gawa ridenawa ehma.. use nokara indala dan hondatama vision eka nathi welaaaa aneee😫😫😫😫

  • @hirunipereraofficial
    @hirunipereraofficial 6 місяців тому +1

    Akka bbo oyge voice over ek clear ahnne ne. background music eke volume adukrnm hari.ok oyge vedios mara vidiyt enjoy ❤

    • @DilushiHansika
      @DilushiHansika  5 місяців тому

      Thank you soooo much darling!! Eelanga video eke voice eka gana balannm🫡😘♥️

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 6 місяців тому +1

    Maru akki 💞💞💞💞 o

  • @naveendishal8638
    @naveendishal8638 6 місяців тому +2

    My favorite ❤

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 6 місяців тому +1

    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ♥️

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 6 місяців тому +1

    8:41 මේ තැන මොකක්ද අක්කි

  • @AchiniMalisha-c9i
    @AchiniMalisha-c9i 6 місяців тому +2

    💗😍

  • @HimashaChathurangi-u5i
    @HimashaChathurangi-u5i 5 місяців тому

    Lassanai akkke aththtama shoi hby tarhi man oy ekka man eda vlog ekt asawen dpu commnet ekat replly kare ne oy ❤🥺

    • @DilushiHansika
      @DilushiHansika  5 місяців тому

      Apoiii apoiii!!! Soooo sorryyyy😢😢😢😢miss welaaaaaa🤢🤢😘

    • @HimashaChathurangi-u5i
      @HimashaChathurangi-u5i 5 місяців тому

      @@DilushiHansika ane eka balanko akkee

  • @HimashaChathurangi-u5i
    @HimashaChathurangi-u5i 5 місяців тому

    Api trinco gihin mabal beach eka gaw vila ekak nawatune eka issahra tiyennne beach ek akke ra wenkl.eliye ehema idagen inna puluwan akke udeta eliyt awath penne beach eka.oni tarm.nanna puluwan aththtama supiri eka akke ammo.marama.lassanai apith akke swim kara ek.mara lassanai e tiyena dewl akke wathura yata ❤

    • @DilushiHansika
      @DilushiHansika  5 місяців тому

      Ohhhh!! Interesting 🙈😍😍😍 koheda darling location eka?????🫢🫢

  • @TanuriMovindi
    @TanuriMovindi 6 місяців тому +1

  • @randikadayan2112
    @randikadayan2112 5 місяців тому +1

    👍🙂❤

  • @maheshisubha8419
    @maheshisubha8419 6 місяців тому +1

    ♥️

  • @MalinthaMalintha-j1r
    @MalinthaMalintha-j1r 5 місяців тому +1

    අපේ කන්තලේ වැව ලස්සනයි නේද😍අාය එද්දි කියන්න හාද

  • @nishadisewwandi4580
    @nishadisewwandi4580 6 місяців тому +1

    🥰❤️

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 5 місяців тому

    දඹුල්ලේ නැවතුන තැන මොකද්ද කියන්නකෝ

  • @pubudu7444
    @pubudu7444 6 місяців тому +1

    Ithin e muwo allanna epai akki eyala karadara karanne na eyalawa allanna puluwan ☺️

    • @DilushiHansika
      @DilushiHansika  6 місяців тому +2

      Aththatamada????😥😥😥 Aiyooo kauda danne?!!!!!😩😩😩😩😩😩😩

    • @pubudu7444
      @pubudu7444 6 місяців тому

      @@DilushiHansika aye awama allanna eyalata monahari kanna denna 🥰

  • @shanikamadushani3055
    @shanikamadushani3055 6 місяців тому +2

    Lassanai

  • @tharushasilva6749
    @tharushasilva6749 5 місяців тому

    Shok ane😂😂😂❤

  • @TharinduChaturanga
    @TharinduChaturanga 5 місяців тому +1

    මේ Marble නේද ?? Airforce resort එකට නේද ගියේ 🙂

  • @hansinitharika7145
    @hansinitharika7145 6 місяців тому +1

    Man asai oya kathakarana widihatai,hinawatai oyage

  • @damithsandaruwan500
    @damithsandaruwan500 Місяць тому

    නංගි කාපු ගමන් රෙන්ඩ බර හැදෙන එක හැම වෙලාවෙම ඔය මගුල අස්සේ කියවන්න එපා බන්. එපා වෙනවනේ.😂

  • @hasinthashehan6824
    @hasinthashehan6824 6 місяців тому +2

    Eya diha balan athe ghnn lastiwela hitapu mn 😅🤭

  • @DilumThisera
    @DilumThisera 5 місяців тому

    ❤✌

  • @SashiVg
    @SashiVg 5 місяців тому

    😊

  • @chandrkumara2807
    @chandrkumara2807 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @ThiliniThilini-g4s
    @ThiliniThilini-g4s 5 місяців тому +1

    Kawadda giye ane .ape gama .

  • @shanikamadushani3055
    @shanikamadushani3055 6 місяців тому +1

    Hi akki

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 5 місяців тому

    swim karaddi balagana hungo ringayi.....

  • @nishanthatravelboy2806
    @nishanthatravelboy2806 5 місяців тому

    දඹුල්ලේ ඔයලා ඉන්න අපේ ගෙදර ඉස්සරහා තියන black mustang එකෙ

  • @ruwanc2003
    @ruwanc2003 5 місяців тому +1

    මේකේ ඔයාවමනේ පෙන්නා ගන්නේ, ගමනේ වටපිටාවේ ලස්සන පෙන්නන්නේ නෑ නේ.