නිර්මල ධර්මයම ඇසීමට පාර්ථනා නොකළොත් සිදුවෙන විපත | The value of Dhamma

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024
  • නිර්මල ධර්මයම ශ්‍රවණය කිරීම
    #dharmadeshana #bana #koralayagamasaranathissathero #බුදු_දහම #බුදුරදුන් #jathakakatha #koralayagamasaranathissatherobana #dharma

КОМЕНТАРІ • 33

  • @samaranandana2287
    @samaranandana2287 7 місяців тому +1

    ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම දීර්ගායු සම්පත්තියම ලැබේවා.අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා.රෝගාතුරව සිටින ආදනීය මාගේ මෑණියන්ට දීර්ගායු සම්පත්තියම ලැබේවා ලොවටම සෙතක් වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය .🙏🙏🙏

  • @ShriyaniPerera-i7g
    @ShriyaniPerera-i7g 7 місяців тому +1

    සාදු සාදු සාදු ඔබ වාහ්න්සට ගොඩක් පින්

  • @nandanaj
    @nandanaj 7 місяців тому +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී දිර්ගායුෂ ලැබේවා 🙏🙏☸☸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 місяців тому +7

    ඔබ වහන්සේට නම් පුළුවන් අද මං මේ තරම් ධර්මයෙන් ගොඩක් පොහොසත් ඒ අපේ පින්වත් සවාමින් වහන්සේ නිසයි

  • @indraamarani3518
    @indraamarani3518 7 місяців тому +4

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 місяців тому +5

    අති උතුම් බෝදිසත්ව උතුමාණන් වහන්සේට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 7 місяців тому +3

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 7 місяців тому +2

    Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @ArunaShantha-j3h
    @ArunaShantha-j3h 7 місяців тому +1

    🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 7 місяців тому +7

    හිනාවෙවී විතරක් නෙමෙයි බණ විකෘති කරලා දේශනා කරන ඒවටත් කැමති අය ඉන්නවනෙ. 😢

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 7 місяців тому +1

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @TomRooster-t6z
    @TomRooster-t6z 7 місяців тому +4

    🙏 Namo Buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 місяців тому +2

    මං එහෙම කියනව ඒ හැමදේම පාර්ථනා කරනවා සාධු සාධු සාධු

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 7 місяців тому +1

    🙏🙏🙏🌺🌺🌺

  • @menikhemali4299
    @menikhemali4299 6 місяців тому

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurapm7113
    @anurapm7113 7 місяців тому +1

    සාදු

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 7 місяців тому

    🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 місяців тому +2

    තුන් සිවුර දෙපට සිවුර තනිපට සිවුර අදනය දැලි පිහිය පෙරහන් කඩ ඉදිකටු පිහිය චුටි පිහිය දැලි පිහියක් තිබුන කිවුවා නමුත් තිබුනද දන්නේ නැහැ දැලි පිහියක් තියෙයි කියලා මට‍ කිවුවා ඇත්ත නැත්ත දන්නේ නැහැ බුද්ධං සරණං ගච්චාමි ධම්මං සරණං ගච්චාමි සංඝං සරනං ගච්චාමි තෙරුවන් සරණ මං දිවි හිමියෙන් නමස්කාර කරමි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 එහි ප්‍රති විපාකය තමයි ගංගා රෝහණ පුජාවේදී නාග බ්‍රහ්ම දෙවියන් ගෙන්පුද සත්කාර ලැබුවේ මල්මාලා ධජ් පතාක ඇදී අහසින් මල්මාලා ආදි පුජාවන් මොන තරම් සුන්දර ඇත්ද

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 7 місяців тому

    🙏🙏🙏..!

  • @devikasudarshani1133
    @devikasudarshani1133 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 7 місяців тому

    Recodin eke ...jara jara ....saddayak enawa🌻🌻🌻🌻🌻🌻🌻💗💗💜️💜️

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 7 місяців тому +2

    කාගම සහ කාටුවෙ පොඩි සාදු හාන්දුවො ගැනයි මේ කියලා තියෙන්නේ

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 7 місяців тому

    🙏🙏🙏🙏🙏(25.3.2024)

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 місяців тому

    වැඩි වෙනවා අහන්න එපා වෙනවා මටනම්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 місяців тому

    මැස්ස මැරුණේ නැහැ රජු මැරෙන්න ඇති

  • @ranga4172
    @ranga4172 Місяць тому

    Kotuwe podi sadu ge bana wage.krles wadi wenawa

  • @sandiyakumari1648
    @sandiyakumari1648 7 місяців тому +2

    🙏🙏🙏

  • @Leshanya__13
    @Leshanya__13 7 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @chinthakachinthaka3205
    @chinthakachinthaka3205 7 місяців тому +1

    🙏🙏🙏

  • @KolithaPreara
    @KolithaPreara 7 місяців тому

    🙏