දික්කසාද වුණාම විශ්වයෙන් තෑගි රැසක්...

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 471

  • @NilminiDarma
    @NilminiDarma 4 місяці тому +20

    අහම්බෙන් දුටු වැඩසටහනකින් පසුව ලැබෙන හැම අවස්ථාව කදීම ලැබෙන අයුරින් නරබමි.මෙම වැඩසටහන් වල මූලාරම්භය නොදන්න මුත් එහි ඇති හරය විශිෂ්ඨයි .තෙරුවන් සරණයි නිරතුරුවම

    • @iswaragekusum9996
      @iswaragekusum9996 4 місяці тому +1

      පින් වන්ත යි
      ජයවේවා!

  • @IroshaniMuthumala-c2r
    @IroshaniMuthumala-c2r Місяць тому

    දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා teරුවන් සරනයි දෙව්පිහිටයි

  • @IshankaPushpakumari-it7bg
    @IshankaPushpakumari-it7bg 4 місяці тому +5

    පින් සිදු වේවා පියාණෙනි.ඔබගේ ඔවදන් ජීවත් වීම පහසු කරනවා පියාණනේ.දීර්ඝායුෂ ලැබේවා පියාණනේ.

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 4 місяці тому

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻❤️❤️🙏🏻🙏🏻❤️❤️

  • @darshanajayasiri3027
    @darshanajayasiri3027 3 місяці тому

    ඹොහෝම පින් අපේ ගුරු පියනනි🙏🙏🙏🙏❤️❤️🌹🌹💐💐💐❤️❤️❤️🌹🌹🌹🌹💐💐💐🌹❤️❤️❤️❤️

  • @damayanthidammika5438
    @damayanthidammika5438 4 місяці тому +2

    දෙවි පියානනි ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏නිසි මග අපට කියාදෙන ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 4 місяці тому +6

    මගෙ ආදරණීය ගුරු පියානන්ගෙ වටිනා දේශනාවන් වලින් අපව දැනුවත් කළාට ස්තුති යි ❤❤❤❤

  • @indunilrathnayaka-s6z
    @indunilrathnayaka-s6z 4 місяці тому

    Obathumawa dakina hema wealawakm jeasu thuma waga kiyala hitheanawa samaweata gurupiyanni 🙏🏻🙏🏻

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 4 місяці тому

    🙏🏻🙏🏻🙏🏻විශ්ව පියසේ ඔබතුමියටත් බොහොම ඉස්තුතියි මෙවැනි දේශනා අසන්න සැලසුම් කිරීම පිලිබදව තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

  • @premapalihawadana1031
    @premapalihawadana1031 4 місяці тому

    😅ඔබතුමාට තෙරුවන් සරණයි සුදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @champikadeepangani1785
    @champikadeepangani1785 4 місяці тому +2

    විශ්වමය ප්‍රේමය මාගේ හදවතේ නිරතුරුව ම වේවා ..අද දවසේ වටිනා ම දේශනා ව අපේ ජීවිත ආලෝමත් වෙනවා සත්දහම විශ්වයේ අසීමිත ප්‍රේමය යි ඒහි ආශිර්වාද නොඅඩුව ම අපිට ලැබෙනවා . ගුරුපියානන් ට ත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා ...දෙවි සුව දේශයේ සැමට ත් විශ්ව පියස නාලීකාවේ මැතිනියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..මේ වැඩසටහන් අපිට අහන්න සලස්සවනවාට ඒවා ට දායකත්වය දක්වන අයට ගොඩක් පින් ..යහපත උදා වේවා

  • @niroshanirosha4678
    @niroshanirosha4678 4 місяці тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි.ස්තූතියි .ස්තූතියි .ස්තූතියි මම කතොලික නමුත් මම අහනව මෙ දෙශනා ඔබතුමාට ගොඩක් පින්

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 4 місяці тому

    Guru dewiyantath, sudu ammatath dew suwa karya mandalayatath asairi wewa...🙏🙏
    Siyalu sathwayo suwapath wewa...🙏🙏🙏🌷🌷🌷🌷

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 4 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉ස්තූතියි ගුරුපියානනි 🎉🎉🎉🎉🎉🎉

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 24 дні тому

    දීර්ගායු වේවා පියානනනි.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 місяці тому +13

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අපි සැම විශ්වයේ දරුවන් වෙමු..

  • @anulaanula7845
    @anulaanula7845 4 місяці тому

    Theruwan saranaei davipihitaei siyalumadanatama oba tumaga asirwadaya labanawa maei

  • @amarasirikumara7467
    @amarasirikumara7467 4 місяці тому

    තෙරුවන් සරණ ලැබේවා ඔබ‍ට දෙවි පිහිට ලැබේවා ඔබ‍ට

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 4 місяці тому

    Deegoda kumara mahathmata dewsuwa family siyaludenatama deergayuwewa.Teruwansaranai siyaludevipihitai.

  • @wijeyasasa9038
    @wijeyasasa9038 4 місяці тому

    Theruwansaranay obathumata pinsidu wewa siyalu sathwayo niduk nirogi wewa suwapath viswa piyasa nalikawata sthuthiy budusaranay

  • @thamarawong1825
    @thamarawong1825 4 місяці тому

    Ethamath Watina Danumen posanaya karana Ape Uthum piyananta Uthum Maniyanta Api Denage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa Hamadma Sathuta Labewa Esema Wewa Ape pinwath Daruwanta Esema Wewa Godakm Adarai Godakm Garu karanwa Piyanani Maniyani Daruwane Godakm pin piyanani Watina Dasanayta Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @dinushaudayangani-tx1eh
    @dinushaudayangani-tx1eh 4 місяці тому

    තෙරුවන් සරනයි ☸️☸️☸️ දෙවි පිහිටයි 🙏🙏🙏 ගුරු පියානනි

  • @sriyanimallika5016
    @sriyanimallika5016 4 місяці тому +1

    ගුරැ පියානනි ඉතාමත් වටින අදහස් බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 4 місяці тому

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 4 місяці тому +12

    ආද්‍යත්මික නායකතුමාට නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 4 місяці тому +2

    ඉමහත් සේ ආදරෙයි දෙව් පියාණෙනි, ඔබ වහන්සේගේ උතුරා ගිය කරුණාව, මෛත්‍රිය, ප්‍රේමය, නිදා සිටින, මෝහයෙන් අන්ධ වී මං මුලා වී, අඳුරේ අතපත ගාන මිනිසුන් කියා ගන්නා පිරිස අවදි කරනු ඇත. එයටද ඔබ වහන්සේට ඉමහත් සේ වෙහෙසීමට සිදුවනු ඇත. මම ඔබ වහන්සේගේ සත්දහම හදවතින්ම වැළඳ ගනිමින් සිටිමි. තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, 🙏🙏🙏❤️❤️❤️💐🌹🌹🌹

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 4 місяці тому +1

    Oba thumata darmadanayak wawa sir goodak pin dirgaa ausa labawa budu sarni davi pihiti

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 4 місяці тому

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි ඔබතුමාගේ සියලු වටිනා ඔවදන් වලින් දැනුවත් වුණෙමි ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @chandrawathiesenanayake9947
    @chandrawathiesenanayake9947 4 місяці тому

    guruPiyananai. Ada. Hoda. Dasanawakkala. Anna budusarni. Dawiphitai

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 4 місяці тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @iroshairosha6992
    @iroshairosha6992 4 місяці тому +2

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරුපියාණන්ටත් විශ්ව පියසටත් බොහොම ස්තුතියි 🌹🌹🌹❤️❤️🙏🙏🙏

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 4 місяці тому +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි 🙏❤️ ව්ශ්වයේ ආසීම්ත ශක්තියට ස්තුතියි 🙏 ❤️

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm 4 місяці тому

    හදවතින් නොබැඳී...මොළෙන් යුතුකම් කර කරන්නාවූ දික්කසාදය තුළින් ඉක්මන් භවයකදී නිවන කරා යාමට සැමට හැකිවේවා...
    ඔබටතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🌸🌸🌸

  • @LathaVidanage
    @LathaVidanage 4 місяці тому +1

    ඔබ බුදු සරණයි දෙවි පිහිට මහත්තයෝ ඔබ තුමා උතුම් දෙවියන් ඔබමය,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumududisanayake4683
    @kumududisanayake4683 4 місяці тому

    අගනා දේශනාවක්. ස්තුතියි ඔබතුමාට දීර්ගායුෂ වේවා🙏 ❤ තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏

  • @ThusharaSampath-zz3hu
    @ThusharaSampath-zz3hu 4 місяці тому

    අාදරණීය අප්පච්‍චිටත්,සුදු අම්‍මටත්,දෙව්‍සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි!!!!!!දෙවි පිහිටයි!!!!🌺🌺🌺🌺🌸🌸🌸🌸💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @disnasilva1995
    @disnasilva1995 4 місяці тому

    Obathumata godak pin theruwan saranai devipihitai dew suwa paule siyalu denata

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 4 місяці тому +3

    දෙවි පියානෙනි මම හෙමදාම නින්දට යන්නේ ඔබතුමාගෙ දේසනාව ක් අහගෙන, මට පුදුමාකාර සෙනසිමක් ලෙබෙනවා , ඔබතුමාට බොහොම පින් , බොහොම ස්තුති තෙරුවන් සරන වේවා pushpa rathnaweera ,

  • @kumariperera4340
    @kumariperera4340 4 місяці тому

    අසීමිත හදවත the premaya. ගුරු පියාණන් ..මෑණියන් ඇතුළු dew සුව පවුලේ සියලු දෙනාටම ..බුදුසරණ i devipihitai කුමාරි Makuluduwa

  • @RanhotiGedara
    @RanhotiGedara 4 місяці тому +2

    පළමුවෙන්ම හිස නමා නමස්කාර වේවා අපගේ ගුරුපියාණන්ටත් සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 4 місяці тому

    🎉🎉🎉🎉🎉❤❤❤❤😊😊😊 obathumate deegau wawa sadu sadu sadu

  • @prasannadhanapala425
    @prasannadhanapala425 4 місяці тому +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @pubudiniper5301
    @pubudiniper5301 4 місяці тому

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය ඔබතුමාටත් තුමියටත් වේවා ...!!!
    🪷🙏🙏🙏🙏🌎🙏🙏🙏🙏🪷

  • @ariyawathiari5998
    @ariyawathiari5998 4 місяці тому +2

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබතුමාට සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @ravindrakumara9105
    @ravindrakumara9105 4 місяці тому

    ගුරුපියානන්ටත් සුදුඅම්මාටත් ගොඩක් ස්තුතියි ,ගොඩාක් පින්.විශ්ව පියස නාලිකවටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x 4 місяці тому

    🙏🏾🙏🏾🙏🏾 ගුරු පියාණන්ට දිර්ගයයූස ලැබෙව ❤❤❤

  • @JEEWANIKULATHUGA
    @JEEWANIKULATHUGA 4 місяці тому

    Sitha siwapath kala. Oba tumata mage. Namaskaraya weea

  • @RamaniGeeganage
    @RamaniGeeganage 4 місяці тому

    හැම විටම වටිනා හරබර විශිෂ්ඨ සිතුවිලි වලින් අපගේ මනස පෝෂණය කරන පියාණන්ට විශ්ව පියස නාලිකාවටත් ස්තූතියි❤️❤️❤️❤️

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 4 місяці тому +4

    අපූරු පණිවිඩ අප කරා රැගෙන එන උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . වැදගත් වටිනා දේශනයට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . ජීවිතයේ බැදීම් අඩුවීම නිසා සතුටුයි . සුදු අම්මා , විශ්ව පියස මැතිණියට එම නාලිකාවට දෙව්සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . බොහෝ පින් . තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි !

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 4 місяці тому +6

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට වගේ මටත් ඇත්තටම ඉන්න ටිකේ සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි දේවි පිහිටයි

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake 4 місяці тому

    තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.ගොඩක් ස්තුතියි.❤❤❤

  • @ShamaliFonseka-v4h
    @ShamaliFonseka-v4h 4 місяці тому

    විශ්ව.දැනුම් සම්භාරයක් ඔබතුමා.

  • @chandraskg5927
    @chandraskg5927 4 місяці тому

    Ape guru piyananta .teruwan saranai.dev.pihitai👏👏👏👏👏

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 4 місяці тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏පියාණනි.අදත් උතුම් ලස්සණ වටිනා දේශණයක්.ස්තුතියි.මාගේ නමස්කාරය වේවා රත්නත්‍රයේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා❤❤❤ හැමදාමත්.

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 4 місяці тому

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා❤!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!

  • @nilukularathna8233
    @nilukularathna8233 4 місяці тому +1

    දෙවි පියානන්ටත් විස්ව පියස නාලිකාවේ මැතිනියටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @sirimasirima5665
    @sirimasirima5665 4 місяці тому

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා මගේ නමස්කාරය වේවා❤❤❤❤❤❤

  • @renukaperera2460
    @renukaperera2460 4 місяці тому

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මැණියනි . ගුරු පියාණන් ඇතුළු සැමටම බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @gamganimasa9242
    @gamganimasa9242 4 місяці тому

    Lokawasi siyaluma danatam tharuwam saranai 🙏🙏🙏🙏 Oman

  • @kumariperera4340
    @kumariperera4340 4 місяці тому

    බුදුසරණ i devipihitai කුමාරි Makuluduwa

  • @mddammananda8100
    @mddammananda8100 4 місяці тому

    ආසිර්වාද වේවා

  • @sumithranisilva4383
    @sumithranisilva4383 4 місяці тому

    Siyalu denatama theruwan saranai devi pihitai

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 4 місяці тому

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාගේ. සියලු කටයුතු සාර්ථක වෙවා 🙏🙏🙏🙏

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk Місяць тому

    Good Very good obathumata godak pin oba thuma lokema ta akkenai. Uthum niwenin nivi sanasima labewa 💐 ♥️ ❤️

  • @peraraperara639
    @peraraperara639 4 місяці тому +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා තෙරුවන් ගුරු පියානනි විශ්ව පියස නාලිකා වේ මැතිනියට හා සුදු අම්මාට නරබන සමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහෝම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 4 місяці тому +1

    තෙරුවන් සරනයී දෙව් පිහිටයී .ඒ ප්‍රේමනීය භාවය මුලු ව්ශ්වයටම ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilanthiAriyarathna-x4q
    @NilanthiAriyarathna-x4q 4 місяці тому

    ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤

  • @shubashini373
    @shubashini373 2 місяці тому

    Thyeruwan sarana up. Obathumata🎉🎉🎉🎉

  • @rohiniwalpola7945
    @rohiniwalpola7945 4 місяці тому +1

    ගරු පියාණනි අද දෙසනා වෙන් ගොඩාක් දෙ ඉගෙන ගත්ත ඉතා වටිනා දෙසනාවක් හිතෙ තිබූණ වෛයිරයක් නැති කරගත්ත මෙ දෙසනා වෙන් පසූව යහපත් දෙ කියාදෙන පියතුමාට විමූක්තිය මගෙ පෑදෙවා

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 4 місяці тому

    වටිනා කරුණු ගොඩක් පැහැදිලි කල උතුම් ගුරු මැතිදුන්ට බොහෝම ස්තුතියි.විශ්ව ආශිර්වාදය ලැබේවා.විශ්ව පියස නාලිකාවේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි.සියලු දෙව් රැකවරණයි🙏🙏🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 4 місяці тому

    ස්තුතියි ගුරු පියාණනි අපගේ සිත් සුවපත් කරමින් දැනුම ලබා දෙන ඔබ තුමාට බොහොම පින් දීර්ඝායු වේවා විශ්ව පියස මැතිනියටත් බොහොම පින් ස්තුතියි තෙරුවන් සරණයි 🙏 දෙව් පිහිටයි 🙏

  • @wasanthiganga2735
    @wasanthiganga2735 4 місяці тому

    ගුරු පියානනි අදත් වටිනා දේශන යක් ඇසුවා ස්තුතියි ඔබතුමාට ..🙏🌷සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 4 місяці тому

    ස්තුතියි මැතිදුණි .ඉතාමත් වටිනා කතාවක් .හැමදාමත් අපවෙත ආශීර්වාද කරන ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 4 місяці тому

    සුවපත් වේවා උතුමානෙනි .....

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 4 місяці тому

    පියානනිවැදගත්දැනුම ලබාදිමති විස්වදියාන නාලිකාමැනියන්ටත්තෙරැවන්සරනයි

  • @iresha-x7v
    @iresha-x7v 4 місяці тому

    Sirta budusaranai dewipihitai deergaysa labewa.

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 4 місяці тому

    Bohoma pin sidu wewa 🙏 tharuwan saranai samathama 🙏🙏🙏

  • @ShamaliFonseka-v4h
    @ShamaliFonseka-v4h 4 місяці тому

    Veshva.දැනුම්. සම්භාරයක්. ඔබතුමා..d

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 місяці тому

    දෙවිපියාණන්ටත්.සුදුඅමිමා.ඇතුලුවිශ්වපියස.නාලිකාවේ.සියලුදෙනාට.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤❤

  • @prabathwajee9631
    @prabathwajee9631 4 місяці тому

    තෙරුවන් සරනයි දෙවියන් ගේ පිහිටයි දීගොඩ මැතිදුන් ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තවත් මෙවන් උතුම් සත්ක්‍රියාවන් කරන්නට වාසනාව ලැබේවා දිර්ගායුෂ ලැබේවා

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 4 місяці тому

    ගුරුපියානන්ගේ ආධ්‍යාත්මික දේශනය ඉතා අගනේය. ඔබ තුමාට ස්තූතියි. පිං. සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 місяці тому

    හැමෝටම යහපත් veva vatina දේශනයක් ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🌺🌺🌺🙏🙏🩷🩷❤❤❤

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 4 місяці тому

    Obathumage sathya dhesana sathya mai . 🎉🎉🎉nivana avabodha karagatha yuthu dheyak katapadam kalayuthu dheyak novana bava sthiravama dhana gathimi. Theruvan saranai..

  • @l.pperera5959
    @l.pperera5959 4 місяці тому +7

    ස්තුතියි දෙව්පියාණනි ඔබඨුමා නිවන්මග ජයගැන්මට අවස්‍ය සියලු බැදින් වලින් නිදහස් අවස්‍ය සියලු උදාහරන උපමා එක්කර පැහැදිලි කරදුන් සේක යායුතු මග සැරලව සුන්දරව පැහැදිලි කරදුන් සේක ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව පිං පිං සාදු සාදු 🔔🔔🔔විස්වපියස නාලිකාවට එම මැතිනියට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 4 місяці тому

    🙏🙏🙏 තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!!

  • @subanilakshika5971
    @subanilakshika5971 4 місяці тому

    තෙරුවන් සරණයි🙏 දෙවි පිහිටයි🙏
    💐💐💐💐💚

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 4 місяці тому +2

    ඉමහත් සේ ආදරෙයි දෙව් පියාණෙනි, ඔබවහන්සේ ගේ උතුරා ගිය කරුණාව, මෛත්‍රිය, ප්‍රේමය

  • @moureendensi1745
    @moureendensi1745 4 місяці тому

    Apage sith suwapath karana obathumata budubawa pathami🙏🙏🙏

  • @indraniliyana3376
    @indraniliyana3376 4 місяці тому

    🙏🙏🙏තෙරුවන් සරණයි දිවිපිහිටයි සිතින් අතහැර අතින් අල්ලන් ගමන යමු යමිදවසක අතින් අත හැරෙවි

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx 4 місяці тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි පින්වත් දෙවි පියනනි සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉

  • @IreshaIresha-g6s
    @IreshaIresha-g6s 4 місяці тому

    අදත් ඉතාමත් වටිනා දේශනයක් ඉදිරිපත් කල ගුරු පියාණන්ට බොහොමයක් පිං... විශ්ව පියස නාලිකාවෙි ඔබතුමියටත් බොහොම ස්තුතියි...! තෙරැවන් සරණයි...!

  • @GayanMadusanka-k6k
    @GayanMadusanka-k6k 4 місяці тому

    හැමදේම ඉවත් කල හැකියි. දරුවන් අත් හැරිමට උත්සාහ කරමි
    ඔබතුමා ට පින් .

  • @rosestar7531
    @rosestar7531 4 місяці тому +1

    ස්තූතීයි ඔබතුමාට 🙏 ඔබතුමා නිසා මගේ ජීවිතයටත් ගොඩක් හොඳ දේවල් එක්කර ගත්ත

  • @igeethanjali3426
    @igeethanjali3426 4 місяці тому

    ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලූම දෙනාටත් තෙරුවන් සරණයි විශ්වයේ සියලූම ආශිර්වාදය ලැබ නිවනින් නිවේවා

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 4 місяці тому +4

    දෙව් පියාණනී , අප සියළුදෙනාටම එක හා සමානවම ඔබ වහන්සේ දක්වන්නාවූ කරුණාව පෙු්මය බුදුන් වහන්සේ දැක්වූ උත්තරීතර කරුණාව ප්‍රේමයමයි . දෙව් පියාණන් සුදු අම්මා සහ විශ්ව පියස නාලිකාවේ එම මැතිණියත් දෙව්සුව පවුලේ සියළුදෙනාත් නිදුක්වේවා . නීරෝගිවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @Chandani-j2y
    @Chandani-j2y 4 місяці тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි ඔබට නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා

  • @Gayan_Malinda
    @Gayan_Malinda 4 місяці тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 4 місяці тому

    Apage lokaye ekama dolosmahe pahana obathumamai.adaraniya piyaneni obthumata theruwan saraning devi pihiten deergaushama labewa....

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 4 місяці тому

    තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි විශ්වයට ස්තූතියි

  • @iroshimanel2407
    @iroshimanel2407 4 місяці тому

    හදවත පිරිසිදු වන ලේ පිරිසිදු කරන දේශනයක් ..බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏 ..විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤🙏🙏