Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🔴 Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | පසුගිය කොටස් සියල්ල නරඹන්න 👉 bit.ly/3nZCvbv
මට සබ් 1000ට තව සබ් 13ක් ඕනේ ලෝබ නැතුව එකක් දාගන යන්කො ලමයි ...13
Supiri
මේ පැත්තටත් එන්න
තව වෙළද ඇඩි ටිකක් දාන්න සිරස
අච්චර ෆීලිං එකෙන් කතාව බලද්දි ලග ලග ඇඩ් දාලා කැත වැඩ කරන්නෙපා
අපේ යශ් සහෝදරයාට හොදම නලුවගෙ සම්මානය ලෙබෙන්න ඕනි ...එහෙම කැමති අය බලමූ....
කොරියාවෙ බීටීඑස් ලට වැටෙන ලයික් මේවට නැ සහො
Aniwaren
❤️
🥰🥰
Ou ou
මල්ලි වගෙද අයියා සද්ද නොකර හිටියට 😀නිර්වන්ගෙ acting superb ❤😍
මරු මරූ
මේ drama එකේ චරිත තෝරපු කෙනාට වෙනම සම්මානයක් දෙන්න ඕනී...🥰 ගැලපෙන අයට ගැලපෙනම චරිත හම්බෙලා තියෙන්නෙ කියල හිතුනෙ මට විතරද..🙃❤️
ඇත්තමයි 🌸
හැබැයි ලින්කන්ගෙ නෝනගෙ චරිතෙ මාරු වෙන්නම ඕන දුලීකා මාරපන තමයි හරිම චරිතෙ
ඇත්ත..
දෙවනි තමයි හොදටම කරන්නේ.. වෙලාවට දෙවනි වෙනුවට ගන්න හිටපු කෙනා ගත්තෙ නැත්තෙ.. දෙවනිගේ බැල්ම හරිම තියුණුයි.. නිර්වාන් ගෙත් වලි සීන් හොඳ ටම කරනවා, නිර්වාන් ගේ චරිතෙට් වඩා අනුත්තර ගෙ චරිතෙ න් තමයි සචින් එයාගේ කැපෑසිටි එක පෙන්නන්නේ.. ශලනි ගැන නම් කතා කරන්න දෙයක් නෑ.. එයා චරිතෙ ජීවත් වෙනවා, දිගැසි චරිතෙට අළුත් කෙනෙක් විදියට උපරිම සාදාරනයක් කරනවා, හැබැයි එයාට තව ඉගෙනගන්න දේවල් තියෙනවා, බාචි විශ්නු නදුන් ගැන කතා කරන්න දෙයක් නෑ.. වේදිකා නාට්‍ය වලින් ආව අයනෙ.. මොනා උනත් කතාවෙ ආසම දිගැසි ට, දෙවනි ටයි.. ❤️❤️❤️
මරන්න කඩුව අරම් ආපු එකා දැක්කාම හිනා ගියේ මට විතරද 😂
සිරාවටම 🤣🤣🤣
🤣🤣🤣
වලක් කපන් වැලලෙන්න හිතුනා 🤣
Attac 💔😂
Wasthu wagema hipatuwek
විනාඩි 20 කින් ෆිල්ම් එකක් බැලුවා වගෙ කො බලන්න අද කොටස හොඳයි කියන සෙට් එක අනර්ග නිර්වාන් සහොදරයො අයියා මලො දෙන්නා ❤️❣️❤️
Wooooow super
හ්ම්
Innawoo 🤩🤩🤩🤩
Super
🖤🖤🖤
අනේ ඉතින් අනා tamil hero කෙනෙක් වගේ ❤️🔥 මල්ලි ආවාම අයියගේ හිනාව 😍 ඒ බැදීම ❤️ මොනා වුනත් මේ ඇඩ් දැමිල්ලන් කතාව බලන්නත් එපා කරවනවා 😒
මේ ලෝකෙ හැමෝටම ලැබෙන්න ඕනෙ ඕනම තැනකදි තනි නොකරන හයියක් වෙන නොකීවට මහ ගොඩක් ආදරේ කරන අනර්ඝ (දෙවනි) වගේ සහෝදරයෙක්...❤❤❤
හ්ම්ම්...මට ඉන්න මගේ එකම සහෝදරයා මගේ මල්ලිත් මට තියන ලොකුම හයිය.🤗
හ්ම්ම් ඒක ඇත්ත මටත් ඉන්නවා මගේ මල්ලි ❤️❤️❤️
සහෝදරයෙක් නැතත් මට නම් ඉන්නවා මේ වගේ සහෝදරියෝ 4ක්ම.💜💜
මටත් ඉන්නවා තාත්තා වගේ මන් ගැන බලන සහෝදරයෙක්
@@awanthinelum6269 මටත් සහෝදරයෙක් නෑ.හැබැයි අක්කයි නංගිගෙයි ආදරේ කොල්ලො පරාදයි
අවුරුද්දකට පස්සෙ ත් මේ කොටස බලන මං 💕 ඒ තරම්ම හිතට දැනෙන කොටසක් යෂ්,සචින් ගෙ රඟපෑම, කැමරාකරණය, සුපර් 👍👍👍 පට්ටම ලස්සනයි 👍👍👍
කොටස් 383 න්ම අද කොටස තමා මම මේ කතාවේ ආසම කොටස ❤️ තව එහෙම කියන අය කෝ බලන්න.. 👍❤️
Aththatama charitha tika hariyata galapena ayata dela thamai.yash wagema minayath charithe hodatama kranawa.anith ayath ehema thami.piumi gayangei charitha 2 kath maru,supiriyatama karanawa
8:20tamai watinama tika
අයේ දෙකක් naha
❤️❤️❤️❤️
කඩු අරන් ආපු සෙට් එක දැක්කම හිනාත් ගියා 😹
දෙවෙනි Drama එකට හැමදාම අලුත් හය්යක් එකතු කරනව..අපිට කතාව එපා වෙන්න දෙන්නෙම නෑ..❤️👏
ගොඩාක් ආසාවෙන් බලන්නේ...
කදුළු ආවා ඇස් දෙකට එ බැදිම
Super adare hethenawa❤️
වස්තුගේ සෙට් එකත් හරියට සූරපප්පා එකේ රෝමන් කාරයෝ වගේ එනවා කනවා යනවා....😃😃😃
😃😃😃😃😃😃
😂🤣
😂😂😅😅😅
අයියා ගේ මල්ලි ගේ සහෝදර කම ඇස්වහක් නමි වදින්න එපා 😘😘❤
අරුගෙ කොන්දට වැදුනු සොට් එක
ලොකූ & දෙවනි ♥️ ඔයාලා නම් පිස්සුවක් අප්පා..🥰🥰 ඇස් වලට කඳුළු එන තරම් ඔයාලගෙ ඇක්ටින් සුපිරි..😍😍😘😘😘 ධනුෂ්ක අයියා ඇතුළු KDAT සෙට් එකම මාරම කැපකිරීමක් කරලා තියෙනවා කියලා බලද්දිම තේරෙනවා..♥️♥️ ආදරෙයි ඔයාලා හැමෝටම..🥰🥰😍😘♥️
අද අයියගෙයි මල්ලිගෙයි fight එක මරු🔥🔥❤️ නොබෝදිනකින් වස්තුටත් ටිකට් එක හම්බෙයි😁😂
danma epooo wasnthate waadkdeddi wasthu marapiyo
හොදම සමිමානය ලැබේ න්න ඔනි අනර්ඝ ට කියන අය කෝ😉😉😉👍👍
😘😘
මං නම් මේ කතාවේ කැමතිම හරි වුණත් වැරදි වුණත් හැම මොහොතෙම තමන්ගේ සහෝදරයින් ගැනම වද වෙන සහෝදරත්වයට... ආදරෙයි එහෙම සහෝදර කම් තමා ඕනේ..
මේ කතාව නම් පිස්සුවක් අප්පා 🥵 දෙවනි ලොකුයි නම් කියන්න වචන නැ සුපිරි 👊❤ මොනා උනත් කතාව එපා වෙන්නෙ නම් නෑ 🤤😇
යෂ් වීරසිංහ ඔබට නුදුරේදීම රිදී තිරයට දොරගුලු විවර වේවි😍😍😍☝🤩👍👍
රිදී තිරය කියලා දෙයක් දැන් නෑ.චිත්‍රපට කර්මාන්තය කඩා වැටිලා ගොඩක් කල් ලංකාවේ.ඔයා අන්තීමට ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බැලුවේ කවද්ද කියලා කියන්න පුලුවන්ද? 🤣🤣
එයා රිදී තිරයේ ඉන්නවා. මන් දන්න විදියට විජයබා කොල්ලය fillm එකේ සීතාවක මායාදුන්නෙ චරිතය කරන්නෙ මෙයා..
මේකෙ මුල් episode එහෙකට මං කොම්මෙන්ට් එකක් දැම්මා මේ දවස එනකන් තමයි බලන් ඉන්නෙ කියලා❤️ ඒක මාරම ආතල්, නිර්වාන්ගෙයි අනාගෙයි එකතුව🖤
කොටස් 383ටම අද තමයි හොදම කොටස♥️♥️♥️💯💯
Aka nam aththa.
Ada harima shokne niyamai...
Atthamziii
Lassanai godak
Ya
අද තමා දෙවැනිගෙයි, නිර්වාන්ගෙයි ඒ සහොදර කම දැක්කේ ගොඩක් සතුටුයි 😘😘
බැදපු ගෑනිට මිස් කියන එකම එකා මූ වෙන්නැති😹
😅
Mathaka nadda ahas maliga eke.
ඒක ඇත්ත .....හරියට දෙන්නම මූන එල්ලන් ඉන්නේ අපි බන්දලාදීලා වගේ
Eneda kiyanne
නිර්වාන් දුවද්දී නම් හිනා ගියා ඇත්තටම ..😁😁දුවපු විදියට ..
Ai bang eka.....
යශ් කියන්නේ ඉන්දියානු ටැමිල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට යන්නම ඕන කෙනෙක්.. ❤️❤️❤️ එයාගේ ආසාවත් ඒකලු හැබැයි.. ❤️❤️🙏
ඉක්මනටම ඒ අවස්ථාව ලැබෙන්න කියල අපිත් සුභපතමු.... ❤️මේ වලියේ වස්තුවත් ඉඳලා උගේ මූණකට සමතලා වෙන්න හොඳවයින් දෙකක් වැදුන නම් සීන් එක තවත් ගති😹
@@srana167 😂😂 ඌ කොහෙද එන්නේ බයගුල්ලෙක් නෙ
Pau oya ekka yanna ehenam...
@@ironijayakody9084 ha
කාටත් නොදෙවෙනි අපේ දෙවෙනි 😍
කොටස් 383ම u tube එකෙන් බලපු මන් වගෙ අය තව සිටිද ❤😘
sitiii
Yas
Mn❤✌
වතුර වලට වඩා ලේ ඝනකමලු,,අයියාට♥ කරදරේ වේද්දි,මල්ලියා ♥👍ලග,,,කතාවක් කියලා අමතක වුන තරමට රන්ගනය තත්විකයි යාෂ්,සචින්,♥♥🔥🔥ටිකක්,බය හිතුනා ලොකුට කරදරයක් වේයි කියලා දනුෂ්ක අයියේ දැම්මනමි ඉවර කරන්න එපා බලන ආසම කතාව 💞💞,
අන්න ඒ සහෝදර බැදිමට මම නම් හරිම ආදරේ...❤️❤️❤️❤️❤️ නිර්වාන් .❤️❤️ අනර්ඝ❤️❤️
Adarei Anargga Nirvan❤❤
ඇත්තම කියනවා නම් අද තමයි අය්යාගේ මල්ලිගේ ඇත්තම ආදරේ ශක්තිමත් බැදීම දැක්කේ..... ආඩම්බරයි.....
අද නම් tamil film එකක fight එකක් වගේ මරු.දනුශ්ක අයියේ කියා දෙන්න ආදරේ තරම් drama එකට ගහන්න වෙන drama එකක් නෑ.නියමයි❤️❤️❤️
Thawa me wage ewa denna
Ada punchi thiree dakshama and handsome naluwo denna Sachin and Yash God bless both 😍❤❤
Tamil film ehekata wada hodai
සම්මාන ලැබෙන්න ඕන කාතාවක් මේක. ඒ ඇක්ටින් 👍 . කොහෙද අර හොටු කතා වලටනේ ඒවා දෙන්නේ 😂❤❤
කතාවේ ලස්සනම චරිතෙ දෙවෙනි තමා 😘😘😘😘
අම්මො එ ගැම්ම අයියගෙයි මල්ලිගෙයි.. අනා නම් සුපිරියක් තමයි ❤️😍🥰🥰🥰🥰
යශ්😍😍....සම්මානයක් හිමි විය යුතුමයි ඔහුට...😍
අනිවාර්යයෙන්ම
නියමයි අනේ.....drama එකේ මෙච්චර කාලෙකට දැක්ක සුපිරිම episode එක👍👍👍👍👍👍👍👍
සමගිපුරට නම් වසන්ත හිටියා 😁දැන් රෙදිමෝල වත්තට අනායි නිර්වානුයි 😌😎
Wow.....anarga....supiry.....actor........
පබා එකේ වසන්ත නේ....සුපිරි කතාවක් එකත්
මල්ශිනී, ඔයා අනූ ගනන් වල කෙනෙක් නේදෝ..
කතා දෙකම එකම කෙනාගෙ…
Mahesh Rathsarage supiri wada thama ithin
මම ආසම දෙවෙනියි ලොකුයි ඉන්නකොට. ඒ සහෝදරකම ❤️ කතාවක් වුනත් ආස හිතෙනවා 🥺❤️
අම්මෝ නිර්වාන්ගෙ ලස්සන අද🔥❤️ tamil film එකක් බැලුවා වගේ❤️❤️
මෙ වගෙ අයියලා මල්ලිලා මෙ ලංකාවේ හැම ගෙදරම ඉන්නවානම් .. ❤
අනේ..sachin🙈❤️ ඒ shots මාර realistic, drama වල නලුවෙක්ගෙන් දැකපු රියලිස්ටික්ම fight scene දැක්කෙ ඔයාගෙන්..handsome❤
❤
අද තමයි මං මේ කතාවේ ආසම දවස❤️ මේ දවස එනකන් තමයි බලන්ම හිටියේ.. අයියා මලෝ සෙට් වෙලා එකට ගේමක් ගහනකන්🖤
කතාවේ වීරයා, දෙවනි 🙈💕 අදත් කතාව ශෝක් 😁 අයියගෙයි මල්ලිගෙයි ෆයිට් එකනම් මරු හැබැයි 🌝❤️
Ada kella nam patta pata pata.😍😍
Nirwanta yako apath nathi wenawa ada nam .😁😁
දෙවෙනි ❤❤❤ලස්සනම චරිතේ ආසම නලුවා
සචින් යශ් මාර ලස්සනට fighting කරනවා.මෑත කාලයේ දකින දක්ශ රංගන ශිල්පීන් දෙන්නෙක්.ආදරෙයි❤️❤️❤️
Saththakinma me dennage acting maru ❤❤
දෙවෙනියි,දිගැසියි එකතු වෙන්න ඕනි කියන අය කෝ.ඒ දෙන්නගෙ ආදරයක් බලන්න කැමති අය කෝ.
කොහොමද අයිරාගේ කොල්ලෝ දෙන්නා 👏👏 ටැමිල් ෆිල්ම් එකක් බැලුවා වගේ ❤️
මං මේ කථාව බලන්නේ දෙවැනි නිසා... ඔයානම් සුපිරී 👌👌👌හොදේ ❤❤❤❤
ආසාවෙන් බලන එකම කතාව.. ❤️ එහෙම හිතන අය කෝ බලන්න 🙈👇
Anivaryen
හෙටනම් නිර්වාන්ට බඩු බනිස් 😂 බැන්දා කියලා අර ගෑනි දිගැසිටම කියනවා😂💔
සදුදා ..
ඔයත් ගැණියක් නේද ඔයා කැමතිද එහෙම කියනවට අපිට නම්බු දිලා කතා කලේ නැත්නම් අපිට ලැබෙන්නෙත් නැ
ඒ සහෝදර කමට ආදරෙයි ගොඩාක්
අනර්ඝ නිර්වාන් ( අනා&නිරා) කියන්නෙ රියල් brand එකක්..🔥✌️❤️
අනේ ඒ සහෝදර බැදීම...😳😳😳❤️❤️❤️❤️❤️❤️❤️
කතාවෙ වගේම,, ඇත්තටම මේ වගේ අයියලා මල්ලිලා කීයක් නම් ඇතිද 🖤
මගෙත්.පුතා ලා.දෙන්න මෙි.වගේ.එකමුතු යි
Innawoo
ඉන්නව මගේ කොල්ලො දෙන්න ..හැබැයි අයියා ව ගෙදරට ගෙනත් ඇරලා තමයි මල්ලි රංඩු වෙන්නේ
ඇත්තටම කතාවෙ චරිත බෙදලා තියෙන්නෙ සුපිරිම දක්ශයෙක්,, සහෝදර බැදීම කියන්නෙ මේකට තමයි, අද කතාව නම් සුපිරි,, දෙවැනි ඔයා නම් පිස්සුවක්,,,,😍
ශා දෙවනි වලියට එන ලස්සන.. දෙමළ ෆිල්ම් එකක කොටසක් වගේ 🌻
නිර්වානුත් හොද චන්ඩියෙක් වෙයි කියන අය ඉන්නවද 😁❤️
අම්මෝ අම්මෝ දෙවනී ඔයානම් පට්ටයි වීජේ කුමාරතුංග ජීවින් කුමාරතුංග වගේ පැරනී නලුවන්වගේ මතකය අලුට් කරමින් නිර්වාන් දෙවනී පෙරටම 😘😘😘😘
අප්පා, මම හිතුවේ නෑ කතාව යන පිළිවෙලට නිර්වාන් ස්නේහාව බැඳපු එක දිගැසි මෙච්චර ඉක්මනට දැනගනී කියලා 🥴😵💫
ඔයික හීනයක්
@@niranjanariyawansha9851 ඔව් නේද, එහෙම වෙන්න ඇති 🤔
අම්මෝ ...... කොහොමද දැනෙන සතුට ??? . රෙදි මෝලවත්තේ අනා & නිරා.... .😃😃😃😃😃😃
කසාදේ මාට්ටු උනා නේද. හොද වැඩේ නිර්වාන් ට 😂😂😂😂😂.
අනාට හින්දි නළුවෝ පරාදයි ❤️❤️
එකෙන්ම ඈ
G00d
එක චරිතයක්වත් අකැමැති කියලා කියන්න බැරි..හැම කොටසක්ම රසවත් විදිහට බලන්න පුලුවන් එකම කතාව....ආදරෙයි සෙට් එකටම සහ කතාව නිශ්පාදනය අධ්‍යක්ෂණය ඇතුලු හැමෝටම...හැමෝටම බැහැ මේ විදිහට හොඳම දේ දෙන්න...බුදුසරණයි ජේසුපිහිටයි
මල්ලි වගේම අයියත් ඉතිම් වැඩ්ඩෙක් තමා....😌❤️🔥fight nm fight...💪
අයිය තමයි බය නැතුව මල්ලි වෙනුවෙන් මුලින්ම වසන්තගෙන් ගේම ඉල්ලුවෙ
Wow සචින් ලියනගේ .... superb acting
ඇත්තටම අද කතාව නියමයි ෆිල්ම් එකක් බැලුවා වගේ දෙවනි දෙවැනි නිර්වාන ජය වේවා❤️❤️❤️❤️❤️
හොදම සම්මානය ලැබන්න ඔනි අපෙ අනා අයියා ට
සුපිරි ෆයිට් එක😍 හැමදාම අඩන සීන් නැතුව මෙහෙම තියේනම් මරු.
ෆට්ටම Episode එක ගියේ අද 🥺❤️ අනා & නිරා ගැම්මක් 🥵❤️
ඉල්ලන් යං අපි ගේම.... අද අපි දමිල චිත්‍රපටියක් නරඹන්න සුදානම්.... 💪💪💪💪💪💪 නිරා+ අනා..
පක
@@dsartworld9091 උඹට මොලේ අමාරුවක්ද??
අද කොටස තමා ලස්සනම කොටස කතාවේ.. ❤️😘
නිර්වාන් කියන්නේ අලුත් චන්ඩියෙක් නෙවෙයි පුදුම වෙන්න තරම් .මුල්ම දවස්වල වසන්තටත් ගහන්න පැන්නේ 😌 පුදුම වෙන්න තිබුන ස්නේහා දුන්න පොරොන්දුවක්වත් රැක්කනම්😂
මට සබ් 1000ට තව සබ් 13ක් ඕනේ ලෝබ නැතුව එකක් දාගන යන්කො ලමයි ...
අනෙඩ් කියන්නේ
Nerwan wage aya gena puduma wenna deyak ne ane 👍
ස්නේහා දිගැසිට වෙච්චි පොරොන්දව දැන් මතක නෑ
@@suwendikanaththandige2578 even the writer forgot lol Aryo Mahesh
අත පිහදාන සීන් එක තව ටිකක් දිග අඩු කලානම්. ෆයිට් එකම සුපිරියක්😍
කියාදෙන්න ආදරේ වල ෆයිට්ම යනවානම් තමයි මන්නම් ආසම දෙමළ ෆිල්ම්ස් බලනවා වගේ මට එතකොට දැනෙන්නේ 😍😍 එහෙම දැනෙන තවත් අය ඉන්නවද 😉😉
Yap 🤟🥰
ඉන්නෝ🙂
Ekanm atta. Math asa ehema.
අනා කොහොමත් දෙමල නලුවෙක් වගේ නේද
වස්තු කතා කරන විදිහට හිනා යනෝ 😂😂😂😂😂😂😂
දැන්වත් එක ගැටයක් හරි ලිහුවනම් නේද හොද මහේෂ් අයියේ..🤔 එපා වෙනව වෙලාවකට හරස්පද ප්‍රෙහේලිකා..☝️😔🙃
ඒකනමි ඇත්ත ☺️
Ow ane
Nirwan kathawen ayin karanna.....
දෙවෙනි නම් ඇත්තටම සුපර්.😍😍😍😍😍
හරිනේ කාලා වරෙන්කෝ දැන්වත් දිගැසිට ඇත්ත කියලා අයින් වෙමුකෝ දිගැසි අඩලා දොඩලා හරි හිත හදාගෙන ජීවිතේ දිනයිනේ උපාධියක් ගන්න ඉන්න කෙල්ලෙක්නේ කඩා වැටෙන්නෙ නැතිව ඉදිරියටම යන්න දිගැසි
කලා වරෙන්කෝ ලොකුවෝ.............දැන්වත් දිගැසිට ඇත්ත කියලා වරෙන්කෝ
Aneda ha ehema ayin unoth linkan ge balaporoththu elatama ishta weyi bn
සහෝදර බැදීම හරි ලස්සනට නිර්මාණය කරලා ❤️❤.ආසම ඒකට.🥰🥰
අඩෙ නිර්වාන් 😘අද තමයි හොදම දවස කියන අයකො ❤
අපේ යශ් වීරයාට ජයවේවා. මේ කතාවේ වීරයා යශ්. දෙවැනි නැත්නම් මේ කතාවෙන් වැඩක් නැහැ. දෙවැනි නිසා මම මේ කතාව ආසාවෙන් බලනවා. යශ්ට ඕන මේ කතාවෙ දක්ෂම නලුවාට හිමි සම්මානය හිමි වෙන්න ඕන. ජයවේවා. බුදු සරණයි.
මතක තියාගනින් නමට ඉස්සරහ ගම නොවැටුනාට අපිත් හොද චන්ඩි කියල .නිර්වාන් චන්ඩියෙක් තමයි මුලදිමත්
😂😂😂😂😂
කතාවට උනත් තමන්ගෙ සහෝදරයා වෙනුවෙන් කකියන ලේ. ආදරෙයි ඒ සහෝදර කමට
කවුද හිතුවෙ මේ වගේ suprise දෙයි කියල.. අම්මෝ..🔥
හරිම හරිම ලස්සනට රගපානවා හැමොඉම..ඒත් දෙවැනි ඉන්න කොටස් තමා ආසාවෙන් බලන්නේ..ඒ රගපෑම් වලට පෞරුෂය ට,ඇගට නොදැනී සාමාන්‍ය විදියට රගපානවා ..ටෙලිඩ්‍රාමා එක එයා නිසා වර්නවත් වෙලා කියලා හිතෙනවා .. දෙවැනි වගේම හැම චරිතයක් ම තෝරා ගැනීමත් අතිශයින් වැදගත් ...මේ කතාව ලියපු මහත්මයා ගේ හැම ටෙලිඩ්‍රාමා එකකම කතාවත්,නම් ගම් හැමදේම අපූරුයි..මං වරද්දන්නෙම නැතුව බලනවා...අධ්යක්ෂ තුමා ඇතුලු මීට දායක වූ හැමෝටම ගොඩක් ස්තුති කරනවා
හේමාල්ව විතරක් කොටුකරන් ඉන්නැතුව යශ් අයියටත් තැනක් ආවනම් මරු...උද්දික,හේමාල් අතරේ තවත් රියල් වැඩ්ඩෙක් වෙයි සිනමාව පැත්තට....👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් යශ් එකෙන්ම සුපිරි.. යාශ්ට romantic, love seen, fighit, joke ඒ ඔක්කොම පුලුවන් 🔥🔥🔥
@@gaganamalingadisanayaka5525 ඒ උනාට හේමාල් ගේ තැනට එන්න යෂ්ට ටික කාලයක් යයි.දැන් අපිට ඉන්න සුපිරිම නළුවා හේමාල්, acting නම් acting , dancing නම් dancing.මගෙ ආසම නළුවා හේමාල් 😍😍
Eka aththa ..eth thawa kal yawi neda hemal wage thanakata enna.hemal kiyanne hama athinma daksha godak kalayak thisse inna prawinayek.eka mara character ekak . Favorite 🥰...Yash kiyanneth dakshayek
3.21 දි ආපු එකා කෑ ගහගෙන ආපු widihayata හිනා ගියේ මට wtrd
අයියා මලෝ බැදිම...අනා....ලොකු..මේ වගේ සහෝදරකමක් නම් කාටත් ලැබෙන්න ඕනා...
අනිවාර්යයෙන්
දෙවෙනි කියන්නේ වෙනම ලෙවල් එකක් ❤🌏
නිර්වාන්ගෙ ගැම්ම💪🔥❤දැන් ඉතින් එයා හස්බන්ඩ් කෙනෙක් නෙ😂❤️
@@vihanganawijenayaka2883අක්කි❤️
ඇත්තටම සචින් අයියා හොඳට ඇක්ට් කරනවා.ගැලපෙන චරිත ගැලපෙන අයටම දීලා .ඇත්තටම මෑතකදී බලපු හොදම නිර්මානයක්❤😘
පරක්කු උනත් වලිය බලන්න ආවේ සෑ වාවි මේවා තමයි අපිට ඕනේ ආසවෙන් බලන්න පුලුවන්නෙ .❤❤❤❤❤
ඒ fight එක කොච්චර බැලුවත් එපාවෙන් නෑ
නිර්වාන් දුවන දිවිල්ල දැක්කම හොදටම ක්‍රීඩා කරලා තියෙනවා කියලා පේනවා සහය දුවනවා වගේනේ👌👌
යශ් සුපිරි රංගනයක් දක්ශනලුවෙක් සුබ පැතුම් ❤
නිර්වාන්ගෙ ලස්සන 😍
අනේ පරවියාගේ පිහටු ටික..🥺
8:19 ,10:42 ඒ feeling feeling එක හොඳටම දැනූනා....😔😍❤️
නිර්වාන් දුවන් එන්නේ පරවියවත් පාග ගෙන😶 ඊළඟ සතිය තවත් සුපිරි🙂
Fight එකනම් තාත්වික මදි . දණ ගලා ලගදි ඇවිදින්න ගත්ත කොල්ලො ටිකක් නේ හිට්යේ🙂
Wastu hitiya icu eka wage waliyta hitiya set eka
සිරා ටිකක් මැර ඩයල් ටිකක් දාන්න තිබ්බා..😂
Nadun kiyanawane sillara wada karana podi un tikak
🔴 Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | පසුගිය කොටස් සියල්ල නරඹන්න 👉 bit.ly/3nZCvbv
මට සබ් 1000ට තව සබ් 13ක් ඕනේ ලෝබ නැතුව එකක් දාගන යන්කො ලමයි ...13
Supiri
මේ පැත්තටත් එන්න
තව වෙළද ඇඩි ටිකක් දාන්න සිරස
අච්චර ෆීලිං එකෙන් කතාව බලද්දි ලග ලග ඇඩ් දාලා කැත වැඩ කරන්නෙපා
අපේ යශ් සහෝදරයාට හොදම නලුවගෙ සම්මානය ලෙබෙන්න ඕනි ...එහෙම කැමති අය බලමූ....
කොරියාවෙ බීටීඑස් ලට වැටෙන ලයික් මේවට නැ සහො
Aniwaren
❤️
🥰🥰
Ou ou
මල්ලි වගෙද අයියා සද්ද නොකර හිටියට 😀නිර්වන්ගෙ acting superb ❤😍
මරු මරූ
මේ drama එකේ චරිත තෝරපු කෙනාට වෙනම සම්මානයක් දෙන්න ඕනී...🥰 ගැලපෙන අයට ගැලපෙනම චරිත හම්බෙලා තියෙන්නෙ කියල හිතුනෙ මට විතරද..🙃❤️
ඇත්තමයි 🌸
හැබැයි ලින්කන්ගෙ නෝනගෙ චරිතෙ මාරු වෙන්නම ඕන දුලීකා මාරපන තමයි හරිම චරිතෙ
ඇත්ත..
දෙවනි තමයි හොදටම කරන්නේ.. වෙලාවට දෙවනි වෙනුවට ගන්න හිටපු කෙනා ගත්තෙ නැත්තෙ.. දෙවනිගේ බැල්ම හරිම තියුණුයි.. නිර්වාන් ගෙත් වලි සීන් හොඳ ටම කරනවා, නිර්වාන් ගේ චරිතෙට් වඩා අනුත්තර ගෙ චරිතෙ න් තමයි සචින් එයාගේ කැපෑසිටි එක පෙන්නන්නේ.. ශලනි ගැන නම් කතා කරන්න දෙයක් නෑ.. එයා චරිතෙ ජීවත් වෙනවා, දිගැසි චරිතෙට අළුත් කෙනෙක් විදියට උපරිම සාදාරනයක් කරනවා, හැබැයි එයාට තව ඉගෙනගන්න දේවල් තියෙනවා, බාචි විශ්නු නදුන් ගැන කතා කරන්න දෙයක් නෑ.. වේදිකා නාට්‍ය වලින් ආව අයනෙ.. මොනා උනත් කතාවෙ ආසම දිගැසි ට, දෙවනි ටයි.. ❤️❤️❤️
Supiri
මරන්න කඩුව අරම් ආපු එකා දැක්කාම හිනා ගියේ මට විතරද 😂
සිරාවටම 🤣🤣🤣
🤣🤣🤣
වලක් කපන් වැලලෙන්න හිතුනා 🤣
Attac 💔😂
Wasthu wagema hipatuwek
විනාඩි 20 කින් ෆිල්ම් එකක් බැලුවා වගෙ කො බලන්න අද කොටස හොඳයි කියන සෙට් එක අනර්ග නිර්වාන් සහොදරයො අයියා මලො දෙන්නා ❤️❣️❤️
Wooooow super
හ්ම්
Innawoo 🤩🤩🤩🤩
Super
🖤🖤🖤
අනේ ඉතින් අනා tamil hero කෙනෙක් වගේ ❤️🔥 මල්ලි ආවාම අයියගේ හිනාව 😍 ඒ බැදීම ❤️ මොනා වුනත් මේ ඇඩ් දැමිල්ලන් කතාව බලන්නත් එපා කරවනවා 😒
මේ ලෝකෙ හැමෝටම ලැබෙන්න ඕනෙ ඕනම තැනකදි තනි නොකරන හයියක් වෙන නොකීවට මහ ගොඩක් ආදරේ කරන අනර්ඝ (දෙවනි) වගේ සහෝදරයෙක්...❤❤❤
හ්ම්ම්...මට ඉන්න මගේ එකම සහෝදරයා මගේ මල්ලිත් මට තියන ලොකුම හයිය.🤗
හ්ම්ම් ඒක ඇත්ත මටත් ඉන්නවා මගේ මල්ලි ❤️❤️❤️
සහෝදරයෙක් නැතත් මට නම් ඉන්නවා මේ වගේ සහෝදරියෝ 4ක්ම.💜💜
මටත් ඉන්නවා තාත්තා වගේ මන් ගැන බලන සහෝදරයෙක්
@@awanthinelum6269 මටත් සහෝදරයෙක් නෑ.හැබැයි අක්කයි නංගිගෙයි ආදරේ කොල්ලො පරාදයි
අවුරුද්දකට පස්සෙ ත් මේ කොටස බලන මං 💕 ඒ තරම්ම හිතට දැනෙන කොටසක් යෂ්,සචින් ගෙ රඟපෑම, කැමරාකරණය, සුපර් 👍👍👍 පට්ටම ලස්සනයි 👍👍👍
කොටස් 383 න්ම අද කොටස තමා මම මේ කතාවේ ආසම කොටස ❤️ තව එහෙම කියන අය කෝ බලන්න.. 👍❤️
❤️
Aththatama charitha tika hariyata galapena ayata dela thamai.yash wagema minayath charithe hodatama kranawa.anith ayath ehema thami.piumi gayangei charitha 2 kath maru,supiriyatama karanawa
8:20tamai watinama tika
අයේ දෙකක් naha
❤️❤️❤️❤️
කඩු අරන් ආපු සෙට් එක දැක්කම හිනාත් ගියා 😹
දෙවෙනි Drama එකට හැමදාම අලුත් හය්යක් එකතු කරනව..අපිට කතාව එපා වෙන්න දෙන්නෙම නෑ..❤️👏
ගොඩාක් ආසාවෙන් බලන්නේ...
කදුළු ආවා ඇස් දෙකට එ බැදිම
Super adare hethenawa❤️
වස්තුගේ සෙට් එකත් හරියට සූරපප්පා එකේ රෝමන් කාරයෝ වගේ එනවා කනවා යනවා....😃😃😃
🤣🤣🤣
🤣🤣🤣
😃😃😃😃😃😃
😂🤣
😂😂😅😅😅
අයියා ගේ මල්ලි ගේ සහෝදර කම ඇස්වහක් නමි වදින්න එපා 😘😘❤
අරුගෙ කොන්දට වැදුනු සොට් එක
ලොකූ & දෙවනි ♥️ ඔයාලා නම් පිස්සුවක් අප්පා..🥰🥰 ඇස් වලට කඳුළු එන තරම් ඔයාලගෙ ඇක්ටින් සුපිරි..😍😍😘😘😘 ධනුෂ්ක අයියා ඇතුළු KDAT සෙට් එකම මාරම කැපකිරීමක් කරලා තියෙනවා කියලා බලද්දිම තේරෙනවා..♥️♥️ ආදරෙයි ඔයාලා හැමෝටම..🥰🥰😍😘♥️
අද අයියගෙයි මල්ලිගෙයි fight එක මරු🔥🔥❤️
නොබෝදිනකින් වස්තුටත් ටිකට් එක හම්බෙයි😁😂
danma epooo wasnthate waadkdeddi wasthu marapiyo
හොදම සමිමානය ලැබේ න්න ඔනි අනර්ඝ ට කියන අය කෝ😉😉😉👍👍
😘😘
මං නම් මේ කතාවේ කැමතිම හරි වුණත් වැරදි වුණත් හැම මොහොතෙම තමන්ගේ සහෝදරයින් ගැනම වද වෙන සහෝදරත්වයට... ආදරෙයි එහෙම සහෝදර කම් තමා ඕනේ..
මේ කතාව නම් පිස්සුවක් අප්පා 🥵 දෙවනි ලොකුයි නම් කියන්න වචන නැ සුපිරි 👊❤ මොනා උනත් කතාව එපා වෙන්නෙ නම් නෑ 🤤😇
යෂ් වීරසිංහ ඔබට නුදුරේදීම රිදී තිරයට දොරගුලු විවර වේවි😍😍😍☝🤩👍👍
රිදී තිරය කියලා දෙයක් දැන් නෑ.චිත්‍රපට කර්මාන්තය කඩා වැටිලා ගොඩක් කල් ලංකාවේ.ඔයා අන්තීමට ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බැලුවේ කවද්ද කියලා කියන්න පුලුවන්ද? 🤣🤣
එයා රිදී තිරයේ ඉන්නවා. මන් දන්න විදියට විජයබා කොල්ලය fillm එකේ සීතාවක මායාදුන්නෙ චරිතය කරන්නෙ මෙයා..
මේකෙ මුල් episode එහෙකට මං කොම්මෙන්ට් එකක් දැම්මා මේ දවස එනකන් තමයි බලන් ඉන්නෙ කියලා❤️ ඒක මාරම ආතල්, නිර්වාන්ගෙයි අනාගෙයි එකතුව🖤
කොටස් 383ටම අද තමයි හොදම කොටස♥️♥️♥️💯💯
Aka nam aththa.
Ada harima shokne niyamai...
Atthamziii
Lassanai godak
Ya
අද තමා දෙවැනිගෙයි, නිර්වාන්ගෙයි ඒ සහොදර කම දැක්කේ ගොඩක් සතුටුයි 😘😘
බැදපු ගෑනිට මිස් කියන එකම එකා මූ වෙන්නැති😹
🤣🤣🤣
😅
Mathaka nadda ahas maliga eke.
ඒක ඇත්ත .....හරියට දෙන්නම මූන එල්ලන් ඉන්නේ අපි බන්දලාදීලා වගේ
Eneda kiyanne
නිර්වාන් දුවද්දී නම් හිනා ගියා ඇත්තටම ..😁😁
දුවපු විදියට ..
Ai bang eka.....
යශ් කියන්නේ ඉන්දියානු ටැමිල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට යන්නම ඕන කෙනෙක්.. ❤️❤️❤️ එයාගේ ආසාවත් ඒකලු හැබැයි.. ❤️❤️🙏
❤️
ඉක්මනටම ඒ අවස්ථාව ලැබෙන්න කියල අපිත් සුභපතමු.... ❤️
මේ වලියේ වස්තුවත් ඉඳලා උගේ මූණකට සමතලා වෙන්න හොඳවයින් දෙකක් වැදුන නම් සීන් එක තවත් ගති😹
@@srana167 😂😂 ඌ කොහෙද එන්නේ බයගුල්ලෙක් නෙ
Pau oya ekka yanna ehenam...
@@ironijayakody9084 ha
කාටත් නොදෙවෙනි අපේ දෙවෙනි 😍
කොටස් 383ම u tube එකෙන් බලපු මන් වගෙ අය තව සිටිද ❤😘
sitiii
Yas
Mn❤✌
වතුර වලට වඩා ලේ ඝනකමලු,,අයියාට♥ කරදරේ වේද්දි,මල්ලියා ♥👍ලග,,,කතාවක් කියලා අමතක වුන තරමට රන්ගනය තත්විකයි යාෂ්,සචින්,♥♥🔥🔥ටිකක්,බය හිතුනා ලොකුට කරදරයක් වේයි කියලා දනුෂ්ක අයියේ දැම්මනමි ඉවර කරන්න එපා බලන ආසම කතාව 💞💞,
අන්න ඒ සහෝදර බැදිමට මම නම් හරිම ආදරේ...❤️❤️❤️❤️❤️ නිර්වාන් .❤️❤️ අනර්ඝ❤️❤️
Adarei Anargga Nirvan❤❤
ඇත්තම කියනවා නම් අද තමයි අය්යාගේ මල්ලිගේ ඇත්තම ආදරේ ශක්තිමත් බැදීම දැක්කේ..... ආඩම්බරයි.....
අද නම් tamil film එකක fight එකක් වගේ මරු.දනුශ්ක අයියේ කියා දෙන්න ආදරේ තරම් drama එකට ගහන්න වෙන drama එකක් නෑ.නියමයි❤️❤️❤️
Thawa me wage ewa denna
Ada punchi thiree dakshama and handsome naluwo denna Sachin and Yash God bless both 😍❤❤
Tamil film ehekata wada hodai
සම්මාන ලැබෙන්න ඕන කාතාවක් මේක. ඒ ඇක්ටින් 👍 . කොහෙද අර හොටු කතා වලටනේ ඒවා දෙන්නේ 😂❤❤
කතාවේ ලස්සනම චරිතෙ දෙවෙනි තමා 😘😘😘😘
අම්මො එ ගැම්ම අයියගෙයි මල්ලිගෙයි.. අනා නම් සුපිරියක් තමයි ❤️😍🥰🥰🥰🥰
යශ්😍😍....සම්මානයක් හිමි විය යුතුමයි ඔහුට...😍
අනිවාර්යයෙන්ම
නියමයි අනේ.....drama එකේ මෙච්චර කාලෙකට දැක්ක සුපිරිම episode එක👍👍👍👍👍👍👍👍
සමගිපුරට නම් වසන්ත හිටියා 😁
දැන් රෙදිමෝල වත්තට අනායි නිර්වානුයි 😌😎
Wow.....anarga....supiry.....actor........
පබා එකේ වසන්ත නේ....සුපිරි කතාවක් එකත්
මල්ශිනී, ඔයා අනූ ගනන් වල කෙනෙක් නේදෝ..
කතා දෙකම එකම කෙනාගෙ…
Mahesh Rathsarage supiri wada thama ithin
මම ආසම දෙවෙනියි ලොකුයි ඉන්නකොට. ඒ සහෝදරකම ❤️ කතාවක් වුනත් ආස හිතෙනවා 🥺❤️
අම්මෝ නිර්වාන්ගෙ ලස්සන අද🔥❤️ tamil film එකක් බැලුවා වගේ❤️❤️
මෙ වගෙ අයියලා මල්ලිලා මෙ ලංකාවේ හැම ගෙදරම ඉන්නවානම් .. ❤
අනේ..sachin🙈❤️ ඒ shots මාර realistic, drama වල නලුවෙක්ගෙන් දැකපු රියලිස්ටික්ම fight scene දැක්කෙ ඔයාගෙන්..handsome❤
❤️
❤
අද තමයි මං මේ කතාවේ ආසම දවස❤️ මේ දවස එනකන් තමයි බලන්ම හිටියේ.. අයියා මලෝ සෙට් වෙලා එකට ගේමක් ගහනකන්🖤
කතාවේ වීරයා, දෙවනි 🙈💕 අදත් කතාව ශෝක් 😁 අයියගෙයි මල්ලිගෙයි ෆයිට් එකනම් මරු හැබැයි 🌝❤️
Ada kella nam patta pata pata.😍😍
Nirwanta yako apath nathi wenawa ada nam .😁😁
දෙවෙනි ❤❤❤ලස්සනම චරිතේ ආසම නලුවා
සචින් යශ් මාර ලස්සනට fighting කරනවා.මෑත කාලයේ දකින දක්ශ රංගන ශිල්පීන් දෙන්නෙක්.ආදරෙයි❤️❤️❤️
Saththakinma me dennage acting maru ❤❤
දෙවෙනියි,දිගැසියි එකතු වෙන්න ඕනි කියන අය කෝ.ඒ දෙන්නගෙ ආදරයක් බලන්න කැමති අය කෝ.
කොහොමද අයිරාගේ කොල්ලෝ දෙන්නා 👏👏 ටැමිල් ෆිල්ම් එකක් බැලුවා වගේ ❤️
මං මේ කථාව බලන්නේ දෙවැනි නිසා... ඔයානම් සුපිරී 👌👌👌හොදේ ❤❤❤❤
ආසාවෙන් බලන එකම කතාව.. ❤️ එහෙම හිතන අය කෝ බලන්න 🙈👇
❤️
Anivaryen
හෙටනම් නිර්වාන්ට බඩු බනිස් 😂 බැන්දා කියලා අර ගෑනි දිගැසිටම කියනවා😂💔
සදුදා ..
ඔයත් ගැණියක් නේද ඔයා කැමතිද එහෙම කියනවට අපිට නම්බු දිලා කතා කලේ නැත්නම් අපිට ලැබෙන්නෙත් නැ
ඒ සහෝදර කමට ආදරෙයි ගොඩාක්
අනර්ඝ නිර්වාන් ( අනා&නිරා) කියන්නෙ රියල් brand එකක්..🔥✌️❤️
අනේ ඒ සහෝදර බැදීම...😳😳😳❤️❤️❤️❤️❤️❤️❤️
කතාවෙ වගේම,, ඇත්තටම මේ වගේ අයියලා මල්ලිලා කීයක් නම් ඇතිද 🖤
මගෙත්.පුතා ලා.දෙන්න මෙි.වගේ.එකමුතු යි
Innawoo
ඉන්නව මගේ කොල්ලො දෙන්න ..හැබැයි අයියා ව ගෙදරට ගෙනත් ඇරලා තමයි මල්ලි රංඩු වෙන්නේ
ඇත්තටම කතාවෙ චරිත බෙදලා තියෙන්නෙ සුපිරිම දක්ශයෙක්,, සහෝදර බැදීම කියන්නෙ මේකට තමයි, අද කතාව නම් සුපිරි,, දෙවැනි ඔයා නම් පිස්සුවක්,,,,😍
ශා දෙවනි වලියට එන ලස්සන.. දෙමළ ෆිල්ම් එකක කොටසක් වගේ 🌻
නිර්වානුත් හොද චන්ඩියෙක් වෙයි කියන අය ඉන්නවද 😁❤️
අම්මෝ අම්මෝ දෙවනී ඔයානම් පට්ටයි වීජේ කුමාරතුංග ජීවින් කුමාරතුංග වගේ පැරනී නලුවන්වගේ මතකය අලුට් කරමින් නිර්වාන් දෙවනී පෙරටම 😘😘😘😘
අප්පා, මම හිතුවේ නෑ කතාව යන පිළිවෙලට නිර්වාන් ස්නේහාව බැඳපු එක දිගැසි මෙච්චර ඉක්මනට දැනගනී කියලා 🥴😵💫
ඔයික හීනයක්
@@niranjanariyawansha9851 ඔව් නේද, එහෙම වෙන්න ඇති 🤔
අම්මෝ ...... කොහොමද දැනෙන සතුට ??? . රෙදි මෝලවත්තේ
අනා & නිරා.... .😃😃😃😃😃😃
කසාදේ මාට්ටු උනා නේද. හොද වැඩේ නිර්වාන් ට 😂😂😂😂😂.
අනාට හින්දි නළුවෝ පරාදයි ❤️❤️
එකෙන්ම ඈ
G00d
එක චරිතයක්වත් අකැමැති කියලා කියන්න බැරි..හැම කොටසක්ම රසවත් විදිහට බලන්න පුලුවන් එකම කතාව....ආදරෙයි සෙට් එකටම සහ කතාව නිශ්පාදනය අධ්‍යක්ෂණය ඇතුලු හැමෝටම...හැමෝටම බැහැ මේ විදිහට හොඳම දේ දෙන්න...බුදුසරණයි ජේසුපිහිටයි
මල්ලි වගේම අයියත් ඉතිම් වැඩ්ඩෙක් තමා....😌❤️🔥fight nm fight...💪
අයිය තමයි බය නැතුව මල්ලි වෙනුවෙන් මුලින්ම වසන්තගෙන් ගේම ඉල්ලුවෙ
Wow සචින් ලියනගේ .... superb acting
ඇත්තටම අද කතාව නියමයි ෆිල්ම් එකක් බැලුවා වගේ දෙවනි දෙවැනි නිර්වාන ජය වේවා❤️❤️❤️❤️❤️
හොදම සම්මානය ලැබන්න ඔනි අපෙ අනා අයියා ට
සුපිරි ෆයිට් එක😍 හැමදාම අඩන සීන් නැතුව මෙහෙම තියේනම් මරු.
ෆට්ටම Episode එක ගියේ අද 🥺❤️ අනා & නිරා ගැම්මක් 🥵❤️
ඉල්ලන් යං අපි ගේම....
අද අපි දමිල චිත්‍රපටියක් නරඹන්න සුදානම්.... 💪💪💪💪💪💪 නිරා+ අනා..
පක
@@dsartworld9091 උඹට මොලේ අමාරුවක්ද??
අද කොටස තමා ලස්සනම කොටස කතාවේ.. ❤️😘
නිර්වාන් කියන්නේ අලුත් චන්ඩියෙක් නෙවෙයි පුදුම වෙන්න තරම් .මුල්ම දවස්වල වසන්තටත් ගහන්න පැන්නේ 😌 පුදුම වෙන්න තිබුන ස්නේහා දුන්න පොරොන්දුවක්වත් රැක්කනම්😂
මට සබ් 1000ට තව සබ් 13ක් ඕනේ ලෝබ නැතුව එකක් දාගන යන්කො ලමයි ...
අනෙඩ් කියන්නේ
Nerwan wage aya gena puduma wenna deyak ne ane 👍
ස්නේහා දිගැසිට වෙච්චි පොරොන්දව දැන් මතක නෑ
@@suwendikanaththandige2578 even the writer forgot lol Aryo Mahesh
අත පිහදාන සීන් එක තව ටිකක් දිග අඩු කලානම්. ෆයිට් එකම සුපිරියක්😍
කියාදෙන්න ආදරේ වල ෆයිට්ම යනවානම් තමයි මන්නම් ආසම දෙමළ ෆිල්ම්ස් බලනවා වගේ මට එතකොට දැනෙන්නේ 😍😍 එහෙම දැනෙන තවත් අය ඉන්නවද 😉😉
Yap 🤟🥰
🤣🤣🤣
ඉන්නෝ🙂
Ekanm atta. Math asa ehema.
අනා කොහොමත් දෙමල නලුවෙක් වගේ නේද
වස්තු කතා කරන විදිහට හිනා යනෝ 😂😂😂😂😂😂😂
දැන්වත් එක ගැටයක් හරි ලිහුවනම් නේද හොද මහේෂ් අයියේ..🤔 එපා වෙනව වෙලාවකට හරස්පද ප්‍රෙහේලිකා..☝️😔🙃
ඒකනමි ඇත්ත ☺️
Ow ane
Nirwan kathawen ayin karanna.....
දෙවෙනි නම් ඇත්තටම සුපර්.😍😍😍😍😍
හරිනේ කාලා වරෙන්කෝ දැන්වත් දිගැසිට ඇත්ත කියලා අයින් වෙමුකෝ දිගැසි අඩලා දොඩලා හරි හිත හදාගෙන ජීවිතේ දිනයිනේ උපාධියක් ගන්න ඉන්න කෙල්ලෙක්නේ කඩා වැටෙන්නෙ නැතිව ඉදිරියටම යන්න දිගැසි
කලා වරෙන්කෝ ලොකුවෝ.............දැන්වත් දිගැසිට ඇත්ත කියලා වරෙන්කෝ
Aneda ha ehema ayin unoth linkan ge balaporoththu elatama ishta weyi bn
සහෝදර බැදීම හරි ලස්සනට නිර්මාණය කරලා ❤️❤.ආසම ඒකට.🥰🥰
අඩෙ නිර්වාන් 😘අද තමයි හොදම දවස කියන අයකො ❤
අපේ යශ් වීරයාට ජයවේවා. මේ කතාවේ වීරයා යශ්. දෙවැනි නැත්නම් මේ කතාවෙන් වැඩක් නැහැ. දෙවැනි නිසා මම මේ කතාව ආසාවෙන් බලනවා. යශ්ට ඕන මේ කතාවෙ දක්ෂම නලුවාට හිමි සම්මානය හිමි වෙන්න ඕන. ජයවේවා. බුදු සරණයි.
මතක තියාගනින් නමට ඉස්සරහ ගම නොවැටුනාට අපිත් හොද චන්ඩි කියල .නිර්වාන් චන්ඩියෙක් තමයි මුලදිමත්
මට සබ් 1000ට තව සබ් 13ක් ඕනේ ලෝබ නැතුව එකක් දාගන යන්කො ලමයි ...
😂😂😂😂😂
අනිවාර්යයෙන්ම
කතාවට උනත් තමන්ගෙ සහෝදරයා වෙනුවෙන් කකියන ලේ. ආදරෙයි ඒ සහෝදර කමට
කවුද හිතුවෙ මේ වගේ suprise දෙයි කියල.. අම්මෝ..🔥
හරිම හරිම ලස්සනට රගපානවා හැමොඉම..ඒත් දෙවැනි ඉන්න කොටස් තමා ආසාවෙන් බලන්නේ..ඒ රගපෑම් වලට පෞරුෂය ට,ඇගට නොදැනී සාමාන්‍ය විදියට රගපානවා ..ටෙලිඩ්‍රාමා එක එයා නිසා වර්නවත් වෙලා කියලා හිතෙනවා .. දෙවැනි වගේම හැම චරිතයක් ම තෝරා ගැනීමත් අතිශයින් වැදගත් ...මේ කතාව ලියපු මහත්මයා ගේ හැම ටෙලිඩ්‍රාමා එකකම කතාවත්,නම් ගම් හැමදේම අපූරුයි..මං වරද්දන්නෙම නැතුව බලනවා...අධ්යක්ෂ තුමා ඇතුලු මීට දායක වූ හැමෝටම ගොඩක් ස්තුති කරනවා
හේමාල්ව විතරක් කොටුකරන් ඉන්නැතුව යශ් අයියටත් තැනක් ආවනම් මරු...උද්දික,හේමාල් අතරේ තවත් රියල් වැඩ්ඩෙක් වෙයි සිනමාව පැත්තට....👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් යශ් එකෙන්ම සුපිරි.. යාශ්ට romantic, love seen, fighit, joke ඒ ඔක්කොම පුලුවන් 🔥🔥🔥
@@gaganamalingadisanayaka5525 ඒ උනාට හේමාල් ගේ තැනට එන්න යෂ්ට ටික කාලයක් යයි.දැන් අපිට ඉන්න සුපිරිම නළුවා හේමාල්, acting නම් acting , dancing නම් dancing.මගෙ ආසම නළුවා හේමාල් 😍😍
Eka aththa ..eth thawa kal yawi neda hemal wage thanakata enna.hemal kiyanne hama athinma daksha godak kalayak thisse inna prawinayek.eka mara character ekak . Favorite 🥰...Yash kiyanneth dakshayek
3.21 දි ආපු එකා කෑ ගහගෙන ආපු widihayata හිනා ගියේ මට wtrd
අයියා මලෝ බැදිම...අනා....ලොකු..මේ වගේ සහෝදරකමක් නම් කාටත් ලැබෙන්න ඕනා...
අනිවාර්යයෙන්
දෙවෙනි කියන්නේ වෙනම ලෙවල් එකක් ❤🌏
නිර්වාන්ගෙ ගැම්ම💪🔥❤
දැන් ඉතින් එයා හස්බන්ඩ් කෙනෙක් නෙ😂❤️