Waida thumani mata wayasa 46wenawa mata gataluwak thiyenawa mata lingika asawa godak thiyenawa namuth mata lingikawa ekathu wenkotwath ekata sudanm wenoktawath mata yoni margayen kisima thathmanyak labenne na godak welunu subawayak pawathinne mata dqnenawa mage mahaththayatath eka aphasuwa kiyla mata godak kalayak sitai me subawaya pawathinne mata mekata visadumak laba denna waidaya thumani
Doctor urin prshnayak awith hasband ge posted gland eka Ayn Kala den eyage shishnaya pranawayh unath tika e welawema appranika wenawa mekata kumakda Kala yuthu wanne
Docter ඔබතුමා හරියටම හරි මම folic asid පටන් අරන් දැන් මාස 4 වගේ වෙනවා දවස ගානෙ mg1 ගානෙ බිව්වා දැන් මගේ ලිංගික අප්‍රානිකත්වය හොදටම හොදයි. සීයට සීයක් හොඳයි කිව්වොත් හොදයි.
hari giyada ..folik koimda gathe
කොයි වෙලාවටද ගන්න ඕන brother... කොහොමද පාවිච්චි කරන්න ඕන..
ස්තුතිය කුවේට් 🇰🇼 වැඩසටහන තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️
Hi
Good luck with your all good lesson ides music dance picture vedio everything is good nice to see you again soon meet
ස්තූතියි ඩොක්ට වැදගත් දැනුවත් කිරීමක්..
කළුතර hari colombo hari hoda doctor kauda
ඩොක්ටර් ප්‍රෙශර් එකට බෙහෙත් බොනව මම Enalapril 10mg xbd
Amlodipine 5mg nocte
Bisoprolol 2.5 1daily
දැනට බොන විදිය ඒ. ඉතිං ඩොක්ටර් මම folic acid බොන්න ඕන විදිය කොහොමද. Thanks Doctor
මටත් ප්‍රෙශර් එකට බෙහෙත් බොනවා.කොහොමද මේ පෝලික් ඇසිට් බොන්නේ.මේ බෙහෙත් පාමසියකින් ඉල්ලන්නේ මොන නමින්ද?
මොඩයාදොස්තරකිවෙි
වෙනත්බෙහෙත්ගන්නවානමි.දොස්තරකෙනෙත්න්අසන්නකියාඑකටමහත්මයාටවැරදිමතඑපා.තෙරැවන්සරනයි
kohomada ganna oni dwsata pethi kiyak d? doctor
ස්තූතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා
මේ බෙහෙත ලිවර් , කිඩ්නි වලට බලපාන්නෙ නැද්ද ? දවසකට ගන්න ඔන වාර ගනන කොහොමද ?
Important video for good family life. Thanks, Doctor.
Does eka Kohomada
Kamani akke
etakota viyagra ekka me porlik acid bivata prasnayak nadda sir
Thank you 😊 Doctor 👨⚕️
I appreciate your educational program...it is very helpful for all
Thanks a lot and carry on
පිරිමි අයටත් ෆෝලික් ඇසිඩ් පෙති සුදුසුද අප්‍රානිකත්වයට වෛද්‍යතුමනි???
ස්තුතියි වෛද්‍ය තුමනි
Hi
අනාගතයට වැදගත් වෙන තොරතුරු❤️
Attada
Polic asit කොපමණ ගන්න පුලුවන් ද
හොඳ පාඩමක් .
Chandra malkanthi
Hi
ඇත්තද
ammo
Godak stusti sir..
THANKS VERY MACH GIVE GOOD ADVICES......
පොලිප් ඇසිටි කොහෙන්ද ගන්නේ පාවිචිචි කරන පිලිවෙල මොකක්ද පැහැදිලි විස්තරයක් කරන්න
Docter mata prasnayak tiyanawa kohoada kiyanne mehema kiyanna behe
Godak pinsidhdhawewaa 🌺🌺🙏🙏🙏🌹🌺🌹🌺❤❤💐💐 budusaranai jayasrimahabosamidupihitai
Thank you 🙏🙏🙏
Doctor mama marry karala අවුරුදු 4wanwa machchara kalakata apranika wala na ai aka paratama wanna
Dosage of folic acid?
Doctor....mata awrudu 10 wage kalayak diyawadiyawa thiyenawa issara tharam mage lingaya pranawath wenne na mata doctorwa hamba wela beheth ganne kohomada
Dokta matat petikara karaganna ona kohomada hmbenne
ඉතාම වැදගත්
පෝලික් ඇසිඩ් කියන්නෙ මොන වගේ දෙයක්ද.කෝමද ගන්නෙ.
akane
Mata polik amlaya pavichchi karana vidiya kiyanako
වැදගත් vidio vak...👍💗
I want consulting from you Dr..How to meet you
Naaki ayata naginne neththe aiye.... silagra hodaida...
යුරෝපා රටවල් වල හදිසි භාවිතයට ගන්න කියලා ශුක්‍රානු ගබඩා කරලා තියෙන බැංකු තියෙනවා.ලංකාවේ තියෙන්නේ ලේ බැංකුව වගේ.මෙවැනි ශුක්‍රානු බැංකුවක් ලන්කාවේ තිබීම කොතරම් වටිනවා ද පිළිබඳ දැනුවත් කිරීමක් පුළුවන් නම් කරන්න.
අනේ මේ ඇයි ඔය වගේ දේවල් හිතන්නේ🤮🤮🤮
Lankaweth sparm banks thiyenawa
ඒක ඇත්ත කොච්චර අපතේ යනෝද 🐵
Ape aya hands eake karala koitaram apate yawanawada
0000
How can i contact you, doctor?
Thank you very much .please explain folks conii
වෙන බෙහෙත් ගන්න නැති අයට ගත්තාට කමක් නැද්ද ?
bohoma sthuthi oba thumata busu daranai
Lingika apranikathwaya maga harawa ganimata gatha yuthu beheth monwada .
ස්තුතියි
very informative what is the dosage of folic acid you should take and for how long
1mg per day is safe.
Duration will be adviced by your doctor.
Doctor kegel exercise gana video ekk. Dwskta ki parak krn oneda sathiykata kochchrda kiyla
Docta mahatha 1"withara math karaganna baida doctor
Puluwan
Sinhala beheth tiyenawa. No eka damanna
okkotama naginne naha dan,,,,mara case eka ganunta,,,,muslim ayath enawada clinic?
ඩොක්ටර් ඔයා සම්බන්ද කර ගන්නේ කොහොමද
ගැටලුවක් ගැන උපදෙසක් ගැනීමට doctor සම්බන්ධ කරගන්නේ කොහොමද?
නො
@@maheshrathnayaka3139
ගැටළු මොකද්ද ඔයාට නගින්නැද්ද😮
Meka පාවිච්චි කරන්නේ khomada doctoer
බුදු සරනයි සර් තෙරුවන් සරනයි
Sugger thiyana aya biwwata kamak nadda doct
Thanks doctor. Worth too much your videos
Waida thumani mata wayasa 46wenawa mata gataluwak thiyenawa mata lingika asawa godak thiyenawa namuth mata lingikawa ekathu wenkotwath ekata sudanm wenoktawath mata yoni margayen kisima thathmanyak labenne na godak welunu subawayak pawathinne mata dqnenawa mage mahaththayatath eka aphasuwa kiyla mata godak kalayak sitai me subawaya pawathinne mata mekata visadumak laba denna waidaya thumani
හොදට උරල තෙත් කරල කරන්න පුලුවන්නෙ අක්කි
suger walata beheth ganna ayata polik asit ganna barida
Pahamaiy දෙයිද Doctor කෙනෙක් ගෙ තහවුරු නොමැතිව
දොස්තර කෙනෙක්ගෙන් නොඅසා FOLIC ACID ගන්න එපා නම් මොන කෙහෙල්මලකටද වීඩියෝ දාන්නේ.
හා ද එපාද කියලාදීලා ඒ ගොල්ලන්ටත තවත් පනං අටක් හොයාගන්න පුලුවන්නෙබං.
@@gunarathnam.h.6375 2wwwwwwwww2ww2ww2,
.
… .
Kalakanni thopi nan harak😬😬😬🇮🇹🇮🇹🇮🇹
Ova kanavane api monavada oyala කියන්නේ ane manda
@@gunarathnam.h.6375 QQQ
එතකොට ඩොක්ට Sildenafil වලින් කරන්නෙත් ඔය දේමනෙ... Folic acid වලට වඩා S.fil හොද නැද්ද ...???
.
Oy monwth oni naaa doctor joint ekk gahuwma mara vidiyat asa hithenaw
Doctor me ashwaganda kiyana bahetha hodaida
මට වයස 50යි. මම විදෙස් රටක ඉන්නේ මේ පෝලික් ඇසිට් ප්‍රාමසි වලින් ඉල්ලන්නේ කුමන නමකින්ද?
පෝලික් ඇසිඩ් කියලා
Mata danaganda puluvanda folic acid ganda piluvanda with novex xr, gliclazide 80, trevia 100, Atolip 5
Hi
Dr how can I consult you
ලිංගික බෙලහීනතාවයට පෙතිකාර කරගන්න චැනල් කරන්න ඕන මොන පැත්තකින් පෙතිකාර කරන ඩොක්ට කෙනෙක්ද කායික හා මානසික පැත්තෙන් පෙතිකාර කරන ඩොක්ටල හරියනවද
Obathuma munagehenne komada matath aul godak thiyenawa mahathaya mesanbadawa
Kohomada obathuma ha sambawenne,phone number ekak danna puluwan da
ෆෝලික් ඇසිඩ් කියන්නේ B 12 නේද..... මම වැඩ කරන තැන තියෙනවා.... තේ හැන්දෙන් එකක් දිය කරලා බිඋවාට කමක් නැද්ද.
හැදි 5විතර බොන්න
හිතුමතේ ජීවිතේ එපා කියා දොස්‌තර කිව්වා මතක නෑ වගේ ? B12 ආකාර දෙකක් තියනවා. සයනොකොබැලමින් ගැටළුවක් නැතිවා වියැ හැකි යි! එහෙත් අනෙක් වර්ගය කෘත්‍රිම ව හදන එකක් ! එය වෛද්‍ය නිර්දේශ මත පමණක් ගත යුතු යි. එම පෙත්තක් දිව යට තබා ගන්නවා පමණි.
Doctor ඔයාව meet වෙන්න පුලුවන් කොහොමද...
Docter how to do channel you?
Whatsapp කරන්න 0764937817
@@SexEdLkHow to meet doctor
ඩොක්ටර් ,,,අපිට සර් ව contact කර ගන්න සර් ගේ number එක ගන්න පුළුවන් ද?
Hallo
මේක පාවිච්චි කරන්න වෛද්‍ය උපදෙස් ගන්න ඕනෙදා
සුපිරි වැඩ සටහන
Daranatv b
7:33
Polik asit aran biwuwata kamak nadda dokta.kohomada eka bonne
Parmercy වලින් ඉල්ලනේ කුමන නමකින්ද?
FA one
Meaka kohomada ganna one.dawasakata tablet keyak ganna oneada.day or night.
Doctor mata contact number 1k ganna pulvan da doctor ta appointment 1k daanna ona....
තවම අවුලක් නැ වෙනදට වැඩියි දැන්. කෙනෙක් සොයන මම😢😢😢😢😢
awulak wenna kalin hoyanna,,,,,
දවසට කී පාරක් ගන්න ඕනේද. ඩොක්ටර් පෝන් නම්බර් එක දාන්න විස්තර දැන ගන්න
Good luck
Docter.. prosted gland eka ayn kalata pasuwa shishnaya pranawath wenne nadda?
Moakda
Doctor urin prshnayak awith hasband ge posted gland eka Ayn Kala den eyage shishnaya pranawayh unath tika e welawema appranika wenawa mekata kumakda Kala yuthu wanne
Mta only 4hours sex karamna puluwa 4n passe amarui. Eka awulkda?
ඔබතුමා හමුවෙන්න විදිහක් හෝ ඔබ තුමාගෙ පෝන් නම්බර් එකක් නෑනේ
Dawasat kiyak bonna onada doctor
බඩුකෑල්ලක් දැක්ක ගමන් කෙලින් වෙනවා ඒත ලෙඩක්ද
සිනි හැදුනාම ඔක හොදවෙනව...
ලෙඩක් බම්😅
Sudusu docter kenek kiyanna puluwanda
Thanks doctor
Super doctor
Niyamai ayie
🤔
Oba meet wenne kohomada
Masa kiyak binna onada
dokta mata waif lagata giyama kisema aulak ne eth wena kenek lagata giyama thamai ahema wenne ai
Kanhawanta kiyanna
ඩොක්ට,මම වයිෆ් එක්ක ලිංගිකව මුඛ සංසර්ගය කරනකොට එයාගේ යෝනියෙන් ගොඩක් සෙවල වගේ ද්‍රාවණයක් බේරෙනවා,මට ගිලිලත් තියෙනවා මේක ලෙඩක්ද?
ලිහිසි කාරක.
🤣🤣🤣ලෙඩක් නෙමෙයි 🤣🤣🤣
Love jus
@@gaminipadmasiri5016 ගෑණුගෙ එව්වනං දන්නෑ කොල්ලොන්ගෙ එව්වනං මාර ගුණයි... පිටරට $1800 කට විකුණනවා.. හොද ශුක්‍රාණු 10 ml 😎💪
@@gaminipadmasiri5016 ඒකනෙ.. so sad..😁
වෛද්‍යවරයකුගේ උපදෙස් අවශ්‍යනම් මේ වීඩියෝ බලල වැඩක් නැහැ. මේ වගේ අසනීප තියෙනවනම් මේවා මේ ප්‍රමාණය බැගින් ගන්න යනුවෙන් පැහැදිලිව කියන්න අවශ්‍යයි. මේ වීඩියෝ එක කිසිම පැහැදිලි තාවයක් නැත. පෝලික් ඇසිඩ් ගැන කීවා ඒව අරගෙන නාන්නද කියන්නේ.
වීඩියෝ එකෙන් ඔක්කොම කීවත් සමහර දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා. හැමෝටම හරියන්නෑ. මම හිතන්නෙ එකයි කාටවත් හරියට කියන්ඩ බැරි. මෝඩයෙක් වගෙ කතා කරන්ඩ එපා
Thanks
මේ ඩොක්ටර් මුණ්ගැහෙන්න ක්‍රමය මොකක්ද ?
Oba thumawa
Sambanda karaganna kohomada
Sukranu pita veeme aduwak thiyenam ewata prathikara thiyenawada?
Rata Idi kanna
ඩොක්ටර් මම දියවැඩියාවට සහ කොලස්රෝල් වලට බෙහෙත් ගන්නවා.ඉතින් මට ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එක ගන්නා ආකාරය පහදා දෙන්න.
Doctor meet wela treatment karaganna puluwanda.
Dr සායනය තියෙන්නේ කොහොද
❤
ලිංගික අප්‍රාණිකත්වයක් නැතත් මෙය ගත්තට වරදක් තියෙනවද ඩොක්ට
Ne ganna
pls send your phone nompers
M