නිහඬ පෙමක් | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 72

  • @fghfghj3638
    @fghfghj3638 9 місяців тому +7

    හදවත මොහොතකට නතර වුනු සුන්දර ආදර අන්දරයක් හරිම ලස්සනයි අනුදියෝ ඔයාගෙ කතා වලින් වෙනස් මුහුණුවරක් ගත්ත ලස්සන නිර්මාණයක් නංගා

  • @AnuradhaMiss-p4t
    @AnuradhaMiss-p4t 9 місяців тому +3

    හිතට දැනෙන ලස්සන කතාවක්.❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @NilminiPriyadarshani-j7x
    @NilminiPriyadarshani-j7x 9 місяців тому +1

    Lassanai nangi kathawa

    • @anudidineshnovels
      @anudidineshnovels  8 місяців тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 9 місяців тому +1

    හරිම ලස්සන කතාවක් 🥺♥️ ඇස්වලට කදුලු ආවා 🥺🥺

    • @anudidineshnovels
      @anudidineshnovels  8 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SwarnaKumari-g8v
    @SwarnaKumari-g8v 9 місяців тому +1

    ❤ හදවතට දැනෙන සුපිරි කතවක්❤❤❤🎉🎉🎉😮😮

    • @anudidineshnovels
      @anudidineshnovels  8 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 9 місяців тому +3

    ගොඩක් ලස්සන කතවක් දුක හිතුනා ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️☺️

  • @kkumari7101
    @kkumari7101 9 місяців тому +1

    ලස්සනයි මැණික කෙටි කාතාවක් උනත් ගොඩක් ආසාවෙන් බැලුවේ

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️☺️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 9 місяців тому

    කතාව ලස්සනයි ❤❤❤❤එත් දුකයිහදවතනතර උනාවගෙදැනුනා😢😢😢😢😢😢

  • @SathnaraRanasinghe
    @SathnaraRanasinghe 9 місяців тому +1

    ඇත්තටම ඇඩුනා ලස්සනයි akki kathava

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️☺️

  • @sakusatharasinghe0818
    @sakusatharasinghe0818 8 місяців тому +1

    ඒ කතාවේ නගරය වගේම ඒ නමත් මගේ ජීවිත කතාව වගේමයි❤

  • @AaaaQqa-t9t
    @AaaaQqa-t9t 9 місяців тому +1

    ❤️❤️❤️❤️❤️ලස්සනයි නංගි තෙරුවන් සරණයි

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️☺️

  • @DammikaAbegunarathna-rf6ym
    @DammikaAbegunarathna-rf6ym 9 місяців тому +2

    හරිම දුකයි හදවත නතර වුනා වගේ දැනුනා😢😢😢

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 9 місяців тому

    Harima lassana nirmanayak

    • @anudidineshnovels
      @anudidineshnovels  8 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @PramilaShirani
    @PramilaShirani 9 місяців тому +1

    Katawa lassanai et oyage sihini nati eka tamai prasnaya

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @lasaabe1546
    @lasaabe1546 9 місяців тому +1

    You have a beautiful heart Anudi❤️ and that's why you could write such heart touching stories ❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      Thank you so much for appreciating me❤️☺️

  • @GacikaGacika
    @GacikaGacika 9 місяців тому +2

    ගොඞක්ලස්සනකතාවක්ඇසෙදකටකදූලූඅවසන්සාරොහැටිමැනිකටබූදූසරනයි😭😭😭😭🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️☺️

  • @UdayamaliKanchanamala
    @UdayamaliKanchanamala 9 місяців тому +1

    Godak lassanai godak Duka hithuna athimata❤😢

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @NethmiSharanya
    @NethmiSharanya 9 місяців тому

    aneeee....harima lassanai akke kathawa..🥰😍

    • @anudidineshnovels
      @anudidineshnovels  8 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @induperera8804
    @induperera8804 8 місяців тому

    godak lassanai..harima dukai..thank you oyata ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  8 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @upeshikavindyani3979
    @upeshikavindyani3979 9 місяців тому +1

    දුකයි ගොඩාක්😢
    ඒත් මෙහෙම කතාත් මේ ලෝකේ වෙනවා,ආදරේ දැනුනම කියාගන්න බයයි,ඒක ඕනිම කෙනෙක්ට පොදු දෙයක්,ඒක කීවම මට එයාව නැති වේවිද නැත්නම් මාව දාලා යන්නම යාවිද? තරහා වේවිද කියන බය.......ආදරේ තියෙන තැන බය තියෙනවා කියලා කියනවා......
    මගේ යාලුවෙක් ඒකට කීව උත්තරේ තමයි උබට ආදරයක් දැනුනොත් කා ගැන හරි ඒක හංගන් ඉන්න එපා ඒක කියහන්,මොකද ආදරේ දැනෙන එක වරදක් නෙමේ,ඒක කියන්න උබ කෙල්ලෙක් වෙන එකත් වරදක් නෙමේ,අපි මිනිස්සු බං රොබෝලා නෙමේ අපිටත් හැගීම් දැනීම්නේ තියෙන්නේ,උබ උබගේ ආදරේ කිව්වොත් අඩුම තරමේ ඒ කොල්ලා දන්නවා උබ ඌට ආදරේ කරනවා කියලවත්..........ඒත් ඒක නොකියා ඉදලා අන්තිමට උබට ඒ කොල්ලත් ආදරේ කරලා ඒක හදිස්සියේ හරි නැති වෙලා ගියොත් උබ ඒ දේ දැනගත්තු දාට උබට වේදනාවක් දැනෙයි කියලා.......😢😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ලස්සන කමෙන්ට් එකක්. ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @imalkahenricus
    @imalkahenricus 9 місяців тому +1

    First comment,,,,,, ❤❤❤❤❤

  • @nalink.n.h8788
    @nalink.n.h8788 9 місяців тому +1

    කතාව ගැන නම් කියන්න වචන නෑ. මාරම ලස්සනයි.
    ❤ ඒත් මැණික ඔයා ඔච්චර සෙන්සිටිව් ඒවා ලියන එක පොඩ්ඩක් අඩු කරන්න. ඔයා දැං ඉන්න තත්වෙත් එක්ක ඒක හොද නෑ මැණික. ඔයාට මාව මතකද දන්නෑ. මං අම්මා කෙනෙක් නොවී අම්මෙක් උන එක්කෙනා. හරිම ආදරෙන් මං ඔයාගෙන් ඉල්ලන්නේ. ආදරය පිරුණ, නිවුන සිතුවිලි එක්ක ලස්සන කතා ලියන්න. මේ දවස් ටික පහු වෙනකං. පැටියා ආවම ඕවා ලියන්න. පරිස්සම් වෙන්න මැණික.
    කුසෙන් දරුවෙක් වදලා අම්මෙක් වෙන හැගීම මං ලබන හැගීමට වඩා වෙනස්. ඒක මට අහිමි උනා. මගේ පැටියා කොහේ හරි ඇති. දැං ඉන්න කෙල්ලෝ 2 එක්ක මං සතුටින්. අනේ රත්තරං පරිස්සම් වෙයන් මගේ මැණික.

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි අක්කේ ආදරණීය උපදෙසට. 🥰 මේ කතාව ලියලා ටිකක් කල්. එඩිට් කරගන්න විතරක් තිබ්බ නිසා දැම්මා. ඔයාගෙ උපදෙස් ආදරයෙන් බාරගන්නවා. ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️ ඔයත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @මල්ලිකා-ඬ9ෂ
    @මල්ලිකා-ඬ9ෂ 9 місяців тому +1

    Godak duka dnuna katawak budu saranai manika ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani 9 місяців тому

    ❤❤❤❤ niceee story ❤❤

  • @AnupaKumari-t7t
    @AnupaKumari-t7t 9 місяців тому +3

    මං දෙයක් කියන්නද.....කතාව හරි ලස්සනයි.ආදරණීයයි.ඒ උනත් මේ කතා ලියද්දි ඔයාගේ හිතත් දුකින් බර වෙනවා නේද.මේ කාලෙට හුඟාක් දුක හිතෙන දේවල් හිතන්න යන්න එපා.

    • @anudidineshnovels
      @anudidineshnovels  9 місяців тому

      ගොඩක් ස්තුතියි අක්කේ ඔයාගෙ ආදරණීය උපදෙසට. 🥰මේ කතාව ලියලා ටිකක් කල්.. එඩිට් කරගන්න විතරක් තිබ්බ නිසා දැම්මා. ඔයාගෙ උපදෙස් මම ආදරයෙන් බාර ගන්නවා. ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @flaviacrutchley8071
    @flaviacrutchley8071 8 місяців тому

    Oh! Dear, cried a lot very sad story I'm just heading to work with red eyes.

  • @komarial3254
    @komarial3254 9 місяців тому +1

    😢😢😢😢❤❤❤❤❤

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 9 місяців тому +1

    Nangi kohomada oyata godaka dukai

  • @gayathribandara8456
    @gayathribandara8456 9 місяців тому

    Ada sihini nedda akkiyooooo

  • @tyyeytfhf5279
    @tyyeytfhf5279 9 місяців тому

    Ada kathawa nadda man nam keti katha walata kemathi na

  • @vithanagibs9679
    @vithanagibs9679 9 місяців тому +1

    ❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 8 місяців тому

    ❤❤❤❤❤❤