ගොඩක් අය මාව මේකප් කරේ නෑ | Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Manike Attanayake

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 3

  • @haresheranga
    @haresheranga Рік тому

    බොහොම ස්තූතියි ඇයව එක්කරගෙන ආවට. අපි පුංචිම කාලෙ තමයි පළිඟු මැණිකේ බැලුවේ. ඒක මොන තරම් වැඩක්ද කියල තේරුනේ පස්සෙ කාලෙක යූටියුබ් එකේ බලද්දි. මැණිකේ මහත්මිය රඟපාපු නාට්‍ය ජාතික රූපවාහිනියේ පට්ට ගැහුවා ඒ කාලේ. මහ ලොකුවට නැතත් ඇගේ පරාසය ඒ කාලෙම අපට තේරිලා තිබුනා. මතක පදවලට ඇය දක්වපු හේතු පාඨ ටිකත් ලස්සනයි.

  • @nimekaedirisinghe9126
    @nimekaedirisinghe9126 Рік тому +1

    හොද වැඩසටහනක්....

  • @sasithaamrathunga6292
    @sasithaamrathunga6292 Рік тому

    Yuki ගේමුකෝ❤