ගම්භාර දේව ශාන්තිය | Gambara Dewa Santhiya | 8D Music | Nine Stuido
Вставка
- Опубліковано 8 вер 2024
- Vocal- Ajith sanjeewa perera
Lyrics - Ven.E.M.R.Thero
Music- Nine Studio
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
ගම්බාර සිද්ද සූනියම් අප්පච්චිගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා සියළු සිහින සැබෑ වේවා
අප්පච්චී ගම්බාර අප්පච්චී මගෙ තියෙන සෙම රෝගයද ගෑස්ටික් රෝගයද මගෙ ගම්බාර අප්පච්චීගෙ පිහිටෙන් දුරෙන් දුරු වී මේ අල්ලහා දෙවියන්ගේ අඩවිය වන සව්දී රටේ මේ ගෙවෙන පුංචි කාලේ මේ ගෙදර හොදින් වැඩ කරගෙන ඉදලා පරිස්සමෙන් මගෙ රත්තරං රටට මගෙ පුතා ලගට එනකම් මගෙ අප්පච්චී ගම්බාර අප්පච්චී මාව රකින්න...මේ දැනෙන අපහසුකම් දුරෙන් දුරු වේවා අප්පච්චී......දිවැස් හෙලා බලන්න අප්පච්චී මං දිහා.....❤️🙏❤️
ගම්භාර දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් මගේ විදෙස්ගත විම ඉක්මනින් ඉෂ්ට වෙවා 🙏
ගමිබාාර දෙවි හමුදුරැවනේ .සුනියන් හමුදුරැවනේ මෙිචිචර කලයක් මගේ මෙි දුක දාරාගෙන ගොඩක් දුර මම අවා..අනේ ගමිබාර අප්පාචියේ පිහිට වෙිනු මැන..🙏🙏🙏🙏🙏🙏
ගම්බාර දෙවියනේ මගේ ලෙඩ සුව වෙන්නට මට පිහිට වෙන්න මගේ දෙවියනේ 🙏🙏🙏
ගමිබාර සුනියමි දේවියන්ගේ බැල්මා ලැබේවා 🙏🙏🙏
සූනියම් දේවතාවන් ගේ ආශීර්වාද යෙන් මගේ පවුලේ අයට පිහිට ,ආරක්ෂා ව,ආශීර්වාද ය ලැබේවා
සංදීපා දිව්‍යාංජලී ට ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා
මගේ දරුවෝ කීකරු වේවා. ලොකු දුවගේ නොගැලපෙන සම්බන්දය නතර වේවා.
සාදු සාදු සාදු මට පිහිට වෙනු මැනවි ගමිිබාර සුනියමිි දෙවිහාමුදුරැවනේ
ගමිිබාර අප්පච්චිගේ පිහිටෙන් මගෙ සියලුම ප්‍රාර්ථනයන් ඉෂ්ට වෙිවා 🙏🙏🙏
සූනියම් දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ thiyana pathum ista වේවා 🙏🙏🙏🙏🙏🙏
සැමටම යහපතක්ම වේවා,,
ගම්බාර දෙව් හාමු දුරු වන් ගෙ පිහිට මගේ පවුලේ අයට ලැබේවා නිවාස හදා ගන්න ඉක්මනට ලැබේවා
සිද්ද සුනියම් දෙවතා වුන් වහන්සේ ගෙ පිහිට අරක්සව ලැබෙවා සතුරු කරදර දුරුවෙවා ගෙදර සියලු දෙනාගේ දුක් කරදර දුරුවෙවා ගෙදර සියලු දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා සදු සදු සදු
Gambara mage appachchi mage pathum etuwewa!
නමෝ බුද්ධාය nirathuru සේවා ආරක්ෂාව දේව ආශිර්වාදය ලැබේවා
ගම්බාර සුනියම් දෙවියන්ගෙ පිහිට ලැබී මගේ වයාපාර දියුණු වේවා❤,
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ගම්බාර අප්පච්චිගේ ආශිර් වාදය මගෙ පාර්ථනා ව. ඉටුවේවා 🙏🙏🙏🙏
Gambara devdune mesare mata ❤awasa denu wenath job eck karanna hoda thankata yanna
ගමිබාර බලකාර නමිබුකාරදේව හාමුදුරැවනේ මගේ පවුලේ තියෙන කරදර දුරැකරදෙන්න පවුලේ සියලු දේනා රැකදේවා
API semata pihita wewa
❤suniyam gambara apachchi mage demapiyan,daruwan rekagena siyaluma prashna wisadan ownhata siyalu sepasampath dimTa mata shakthiya,balaya,waram,pihita,wenu menawi mage apachchi🙏🙏🙏💐
Obawahansege pihita nirathuruwama lebewa sadu sadu sadu sadu
ane gambara deviyane mata pihita wela mage paule ayath mage mahaththayath araksa kara ape dukata pihitawanna deviyani sadu sadu sadu🙏🙏🙏🙏
Sadu sadu sadu.mage gambara sidda suniym appchchita mage nmskarya wewaaaaa..mage appachchiye oba wahanse mage dukata yahatin pihita wana sekwa mage siyaluma leda duk krdara adi huniym yaksa pretha butha dosa Duru kra setak santiyak laga kra Dena sekwa sadu sadu sadu..mage niwasath mage daruwan dedenath paule siyaluma denath rka dena sekwa sadu sadu sadu..mage appachchiye oba wahanseta matu budu wannata pin ath wewaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu sadu sadu sadu sadu
Mathu budubawa lebena gambara sidda duniyam deviyange pihitai 🙏🙏🙏
Ma පිහිට wena සූනියම් devi hamuruwani 🙏🙏🙏🙏🙏
අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏
ගම්බාර සුද්ද සුනියම් දෙවියන් වහන්සෙට නමස්කාර කරමි🙏🙏🙏🙏 මගෙ පව්ලද සියලු කරදර වලින් අරක්ශා කර මගෙ නිවස සද ගන්න ඉක්මනට ලැබෙවා..
ගම්භාර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ ඈනුභාවයෙන් දැන් මගේ සිතේ තියෙන ප්‍රාර්ථ්නාව ඉෂ්ට වේවා....❤❤❤❤❤මම ගොඩක්ම දුකින්නින්නෙ අපේ දුකට පිහිටවන මගේ ගම්භාර අප්පච්චියේ. 🙏🙏🙏🙏🙏🙏🙏
Suniyam Dewiyange phitan mage daruwawe araksha kerela denne dewiduni 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගම්බාරේ සිද්ධ සූනියම් දෙවියන් ge ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
Ane suniyan gambara dewiyane bossge karunawa dayawa labewa rakiyaee wada kotas walata
සියළුම දෙවි දේවතාවුන් වහන්සේ ලගේ පිහිට ආරක්ෂාව ලැබේවා
Ana gambara sinuyam dawathaun wahansa apeta ennauma Sama hathuru karadarayakda ewathkarala Dana dawiyana mama raja nithayata yanath oba wahanse sihipath karagena.....magei mahathayagei rakiyawal Wal hariyana nAthi parashnath oba wahanseta Kiya sitina Sahana hith pidawan..Duka niwa Danna mage gambara dawathaun wahanse..
Sarawa sadaranawa pin daham karala jiwath Wana apita oba wahansege rakawaranaya arakshawa labala Danna dawiyana...🙏🙏🙏🙏
Mama adrera karana ඉක්මනින් magem විතරයි wena ona එක whalak යට ජීවත් වීමට ඉඩ සලස්වා dena diwiyani♥️
❤❤❤
Gambarappachige phita asirwada labi mage demapiyan mage abudaruwantat mage shodarayage abudaruwantat mage chutilokuammatat niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!! 🙏🙏🙏 teruwansaranin hamadenatama niduknirogi suwaya dirgausa labewa!!! 🙏🙏🙏
🙏🙏🙏🙏Dewe pihitayi🙏🙏🙏
Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻❤️
ගම්බාර සූනියම් දෙවියන් පිහිට ආශිර්වාද ලැබී මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා♥️
අප්පචිගේම පිහිටයි 🙏🙏🙏
මගෙ අප්පච්චිගෙම පිහිටයි.ඒ ලස්සන සිහිනය ඉක්මනින් ම ඉටුවේවා!🙏🙏🙏🙏
ගම්බාර සිද්ධ සූනියම් අප්පච්චි
මතු බුදුවන්න ඔබ වහන්සේට මේ පින් පෙත් අනුමෝදන් වේවා
මගේ සියලු දුක් කරදර සියල්ල නිමා කර දේවල් 🙏🙏🙏🙏😢
Asema වේවා
සීනිගම දෙවොල් දේවාලයට ගිහිං භාරයක් වෙන්න.... ධාතු මන්දිරයට ...අනිවාර්යෙන්ම ඔයාගේ බලාපොරොත්තුව ඉටු වේවි
මගේ සියළුම දුක් කරදර දුරින් දුරු වේවා
මමවදිණහප්විමමවහරදකරදණ
කල්චණකිණන්කමසහැවිතවරවරගණකියණමමවලලලෙතරථපති
සමවණකියණ
හැවිණතා්ඍ
අමිමණත්තණමමහරසකරදණ2 කලයථළිදෙණ
අනේ අපේ දේවාලය චැනල් එක කෝ..🥺🥺🥺😥 ඒකෙ මම හැමදාම උදේ හවස ආසාවෙන් අහපු ගනපති නැමදුමකුත් තිබුන...ඒකෙ තිබුනෙ මේ ගායනයත්... අනේ ගොඩක් පින් ඒ චැනල් එක ආයෙම හදන්න මෙ දේව ගීත ඔක්කොම කලින් තිබුන වගේම දාලා 😥😥😥🙏🙏🙏❤
🙏🙏🙏🙏
සුනියම්.ගමිබරදෙවියන්වහන්සෙගොබලයෙන්.මගොබ්රිද.අරකෂාකරදෙවා. ඩී.බී.ජි..
🙏🙏🙏🙏🙏🙏🙏
Gambara suniyam alppacchi mage mahattayage kakula dawas thunen suwa wewa
🙏🙏🙏🙏🙏
Daviyane maga duka pani oba wahnsaga asirwadya mahata laba danna
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Siyalu samahata laneway deviyange arakshawa
ගමිබාර දෙවිදුන්ගේ පිහිටආරක්ෂාව ලබාදෙනුමැනව
Ape duk karadara duru karala denna deviyane! Sadu! sadu !sadu!
Mata.phita.wenna.දෙවියනේ 🙏🙏🙏🙏❤❤
සිද්ද සුද්ද සුනියම් දේව අප්පච්චි රූපා පිටුවහල් කරන්න 🙏🙏🙏
සාදු සාදු සාදු
Dewye gambada pihitak wenna mga pathun etu kara deanna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
siyalhu dewiwarhungea pihita arakshawa lhabeawa!
Sadu sadu
Siyalu denatama gambara devi pihtai..
Mage padi patha wedi kara denna suniyan appetite
Gambara deveyo pihitay obatath
Mge mahathayage bima nethi karala mge dukata pihita kabanna 0:45
Gambara appacchna ma mama wadh karna widahsaiya rata kantawagan mata sahanaya labadanna maga ma masaha padiya kalhta walawata 16 dinahta labadana man ma illa sitimi gambara appacchna ma widahsiya kantawata daduwan laba danna mata kisidu rajha kariyahk nokiya ohga paduwa inna idahsalsahnna monawatma nokiyanna widasiya kantawata daduwan laba danna gambara appchina mata pihitawanna obawahnshga daruwahk samani ma gambarappacvhna 🙏🙏😢😢🙏🙏🙏😢😢😢🙏🙏🙏😢😢😢🙏🙏🙏🙏😢
Suniia gambara deviyani mata denna awasara
🌸🌸🙏🙏🌸🌸🙏🙏🌸🌸🙏🙏
මගේ ආදරය ලබාදෙනු මැනවි .
🙏🙏🙏🙏🙏🙏
Saduni
Sagu. Sagu
ගම්බාර සුනියම් දෙවියන්ගේ පිහිට ලැබේනවා ඒකාතයි
gambara daviyani mga tiwanka idunil sadhatama maga mga siyalu situm patum ista wawa gambara daviyan phitan
යක්කු කවද්ද පිහිට වුනේ ..... ඔකුන්ගේන් පිහිටක් නැ
අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏