Jackfruit seeds really enhance the flavor off every dish-රසයේ උල්පත කොස්ඇට😍😍😍

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 190

  • @samudrahettiarachchi2313
    @samudrahettiarachchi2313 4 роки тому +32

    අද තමයි මුලින්ම මම බැලුවේ..හරිම ලස්සනයි දිගටම කරගෙන යන්න.හරිම ආසාවෙන් බලන්නේ අපේ දෙයක් නිසා .තෙරුවන් සරණයි

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 4 роки тому +48

    දරු දෙදෙනා සමගින් එකතුව රසවත් ආහාර පිස......
    යූ ටියුබයෙන් ප්‍රේක්ෂක පිරිසක් සාදාගැනීමට
    ඔබ දරණ වෑයම අගය කරමි.

  • @sandamaliarachchige.6783
    @sandamaliarachchige.6783 4 роки тому +12

    හරිම ලස්සනයි ඇස්වලට කඳුළුත් ආවා 😂සතුටට
    සිංහල කුල කාන්තාව හරිම ධෛර්මත් කාන්තාවක්.ඒක මේ වීඩියෝ මාලාවම පේනවා ඔබතුමියට බොහොම ස්තූතියි.ගැමිකම සරල බව එහි තියෙන සුන්දරත්වය අපට පෙන්වනවාට .
    මාගේ සුභ පැතුම් තෙරුවන් සරණයි.

  • @shanthiniroshani2498
    @shanthiniroshani2498 4 роки тому +20

    දයාබර සොයුරිය
    හදවතින්ම සුභ පතනවා ඔබගේ උත්සාහයට.
    අද කාලයේ නොවැදගත් දේවල් වලට කාලය වැය කරන කාන්තාවන් අතරතුර, දරු දෙදෙනෙක් රැක ගෙන ආදරණීය බිරිඳක් වශයෙන් ඔබ විසින් සිදු කරන මෙම කාර්යය ඉතා වැදගත්. ඔබගේ අදහස් දැක්වීම් බලන විට ඔබ ඉතාම දිරිමත් හිත ශක්තිමත් ගැහැණියක් බව විශ්වාසයි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වී ජයෙන් ජය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි!
    එසේම ඉංග්‍රීසි භාෂාව දැනුම මදි කියා ඔබ සැලෙන්න එපා. ඔබට ඒ දැනුමත් වර්ධනය කර ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම, Google මගින් ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. හොඳ International viewers ලා ටිකක් හදා ගන්න උත්සාහ කරන්න. ඔබට ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. අපේ දරුවන්ට අපේ කම ගැන කියලා දෙන්න ඔබට තවත් ශක්තිය ලැබේවා කියා පතමි!!
    💐💐💐💐💐

  • @padminikindelpitiya9483
    @padminikindelpitiya9483 3 роки тому

    🌞 kos ata and cucumber maaluwa haduwa. harima rasai . Thanks

  • @haiihello9944
    @haiihello9944 4 роки тому +4

    හරි ලස්සනයි දරුවනුත් එකතු කරගෙන කරන මේ වැඩ සටහන මම හරි ආසයි වගාවට වගේම ස්වභාවික පරිසරයට ඔබගේ මේ වෑයම සාර්ථක වේවා කියල හදවතින්ම සුභ පතනවා තෙරුවණ් සරණයි මුලු පවුලටම

    • @MealsofFoodies
      @MealsofFoodies 4 роки тому

      Math kemathi natural environment ekath ekka sambanda nisa.. mage video man karanneth godak ehema

  • @habibahcader5481
    @habibahcader5481 Рік тому

    Lovely spread of restaurant style dishes

  • @lahirusuchinthabandaradiss1962
    @lahirusuchinthabandaradiss1962 3 роки тому +3

    ඔබ වගෙ අය තවමත් ලංකාවෙ බොහොම සුලු පිරිසක් ඉන්නෙ

  • @mohammednowzil8308
    @mohammednowzil8308 4 роки тому +1

    Very nice garden super 👍❤️

  • @naturalwondersaroundthewor2619
    @naturalwondersaroundthewor2619 4 роки тому +3

    Excellent Thank you very much for your meaningful recepies

  • @helaniperera3219
    @helaniperera3219 4 роки тому

    Bohoma hondai.
    Thawath Honda dewala karana labawawa!.Jayawewa wewa!
    Thruwan sarnai.

  • @rangasandaruwan6982
    @rangasandaruwan6982 4 роки тому

    හරිම ලස්සනයි වගේම හුගක් වැදගත් මාත් කෑම බීම වර්ග හදන්න ආසයි.දන්නේ නැති දේවල් ඉගෙන ගත්තා අක්කා. ආසයි ඔයාලගේ ජීවිතේ දවසක් අපිටත් විදලා ඔයාගේ කෑම ටිකක් රස විඳින්න එන්න.

  • @rajanayaka4001
    @rajanayaka4001 4 роки тому

    godak watinawa me kema wela katata kelath aava ane 😆😆😆😆🙏🙏🙏👌👌👌👌

  • @BiBi-eh8mj
    @BiBi-eh8mj 4 роки тому +1

    Beautiful village nice cooking and good video 😉😉😉

  • @srilankanvillagegirl
    @srilankanvillagegirl 4 роки тому +4

    ඔයාගෙ උත්සාහය ගොඩක් වටිනවා,දිගටම කරගෙන යන්න, මගේ සුබපැතුම්.

    • @ayeshachathuni8510
      @ayeshachathuni8510 4 роки тому +2

      @@Villagekitchensrilanka83 ගොඩක් ආඩම්බරයි ඔයා ගැන ,හරියට මගේ අම්මා වගේ එයත් එහෙමයි .සුබ පැතුම් මගේ හදවතින්ම

    • @erandikasubashani3550
      @erandikasubashani3550 4 роки тому +1

      @@Villagekitchensrilanka83 එහෙම කතාවක් අහන්නත් ආසයි..🙏🙏

    • @SriLankamapillai
      @SriLankamapillai 4 роки тому +1

      Ea kathavath episode vidhiheta keranna akki

  • @mrskavitha1225
    @mrskavitha1225 4 роки тому +2

    Hi sis.your famliy very nice.your cooking super.

  • @anilkumarmenonmenon2425
    @anilkumarmenonmenon2425 3 роки тому

    Cooking and serving organic. Food in earthern vessels red rice, fantastic village scenery, super👌

  • @vineethaanees6603
    @vineethaanees6603 3 роки тому

    Really love this all video

  • @henryteipel1024
    @henryteipel1024 4 роки тому +2

    Beautiful nature and natural cooking! Congratulations and thank you very much !

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 роки тому +1

    ගමේ දේ අපේ දේ.අගය කරන එක ගැන හරිම සතුටුයි . ඇඳුම් පැළඳුම් වුණත් හරිම වැදගත් ..කජු පුච්චන විට පොළොවේ සත්තු පිච්චෙන්නෙ නැති විදියට විදිහක් .කරන්න උත්සාහ කරන්න.සැමටම ජය තෙරුවන් සරණයි.

  • @sunelruparupa3159
    @sunelruparupa3159 4 роки тому +3

    ආස හිතෙනවා දකිද්දි අදයි දැක්කෙඔයාලගෙ විඩියොව ඔයාලට සුබ අනාගතයක්

  • @sharmi9891
    @sharmi9891 4 роки тому +4

    So many people live between concrete, never see a bit of green.
    Some people want to escape green environment and some people embrace their nature as God itself.
    Thank you for sharing your nature & cooking

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 4 роки тому

    Harima shok akke obage daruwan dedena.puduma gunayahapth kamk oba ape ratata uthum u ආදර්ශමත් mawak.mata mage ammq mathk una mai,nangila dennai punchikale apiwa lagatiyagena asa kamajathi hadala dunna.mage rattaran ammata ayusha boho wewa..mata meya dakiddi danata aurudu 35kata klin eha giya jiwithe matk una,es dekata kadulu awa dukata,ada mn inne pitrata,mage amma thatta asanipen

  • @bubulu794
    @bubulu794 4 роки тому +1

    ආදණීය මවක්♥️❤️දරු දෙදෙනා එක්ව කරන විඩියෝ හරිම ලස්සනයි..මම අහම්බෙන් වගෙ ඔයාගෙ විඩියෝ දැක්කෙ..ගැමි ජිවිතය හරිම සුන්දරයි..මැටි වලං වල කෑම උයලා මැටි පිගන් වල කනකොට මොන තරම් රස ඇතිද..ඇත්තම කියනවා නම් මගෙ කටට කෙල ඉණුවා😋😋සොයුරිය ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

  • @priscillalemarie7557
    @priscillalemarie7557 3 роки тому

    Greetings from NY LOVE LOVE THE BIRDS TAKING A SWIN

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath9184 4 роки тому +3

    පුතයි දුවයිත් වැඩේට උඩවු. නියමයි නංගී. ජයමවේවා තෙරුවන් සරණයි

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 4 роки тому +3

    දරුවෝ දෙන්නත් වැඩේට හොදට උදව් කරල තියනවා ....සුබ පැතුම් අක්කියෝ

  • @thusharidilrukshi4227
    @thusharidilrukshi4227 4 роки тому

    Pattama lassanai kiyanna wachana na.loku aadarshayak daruwantath.apekama danena video 1k. Budusaranai

  • @dharas9866
    @dharas9866 4 роки тому +3

    Watching this channel from Los Angeles during lockdown. Beautifully done. Great videography and setting. Thanks for showcasing village cooking. 🙏🏽

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 4 роки тому

    Beautiful super congratulations Amazing video

  • @zentai4
    @zentai4 4 роки тому

    Me videos dakiddi ape ammath apiwa wata karagena uyana hati mathak wenawa. mage asata kadulak awa. Harima uthsahawanthai. Digatama videos karanna suba pathanawa. Thanks a lot for sharing.

  • @renukaidemgode5584
    @renukaidemgode5584 4 роки тому

    Aeththtatama ගොඩක් හොදට පිරිසිදුව ueyanawa. සුබ පතනවා iediriyatama කරගෙන yanna

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 4 роки тому +16

    The vedio is just nice but the problem is the background music is a sad music tone.It makes hearts a bit sad.If you can try to change it 😊 Just an idea 😊

  • @manjularanmuthu194
    @manjularanmuthu194 4 роки тому +2

    අනේ මේ සුන්දර අහිංසක ගැමි ජීවිතය."මැණිකේ " පොඩි දරැවට පවා ඇඟට පතට නොදැනීම ඉවුම් පිහුම් කලාව කියල දෙන්නෙ දැන් වගේ පංති ගිහින් නොවෙයි.මට කඳුඵත් එනවා ඒ තරම් ඈතට මගෙ මතකය දිව යනවා. ස්වහාව ධර්මයාත් සමඟ කරන ගනුදෙනුව කෙතරම් අගේද? තුරුණුවන් සරණයි!!!

  • @sujeewapremaseeli8630
    @sujeewapremaseeli8630 4 роки тому

    oya lassana lassana bandun ganne kohenda ane nangi.... lassanay oyage channel eka. mama hema ekakma balanawa...

  • @anuralatha
    @anuralatha 4 роки тому +1

    Beautiful.....tears came to my eyes!

  • @hirumadumali7117
    @hirumadumali7117 4 роки тому +1

    හරිම ලස්සනයි අක්කෙ.සුබ පැතුම්

  • @sanshadbano1668
    @sanshadbano1668 4 роки тому +1

    l really love those coconut shell bowels. I will make few for myself. 💛 love maheera all the way from Fiji islands.

  • @anomaattanayake346
    @anomaattanayake346 4 роки тому

    Budusarani very beautiful video.

  • @malkanthijayasundara2103
    @malkanthijayasundara2103 4 роки тому +3

    ආයි ගමේ ගැමිකමට පිටිසරබද තාලයට රෙදි හැට්ට ඇඳල දුව පුතා සමඟ පුංචි පවුලක් හරිම ලස්සනයි සුන්දරයි ගමේ පරිසරයට ඔබින අන්දමට කෑම පිළියෙල කරා තුනපහ අබරල උයන්නෙ හිනටි හාල් බතුයි , පිපිඤ්ඤා ඉස්ම දවටල උයල කැවුම් මිරිස් සමඟ හාල් මැස්සන් තෙල්දාල , පිපිඤ්ඤා සම්බෝල කටට කෙලත් ඉනුව කියල වැඩක් නැහැ හරිම රස ඇති ගමේ කමට කෑම ටිකක් කන්නත් ආසයි මේ වගේම ගමක් තියනවා හලාවත දංකොටුව මට හිත ගිය පිය මනාප තැනක් හරිම සතුටුයි අක්කේ හොදින් කරගෙන යන්න මියුසික් එක නම් සැර වැඩී ගමේ ගැමිකමේ සුන්දරත්වය මතු පරපුරට මතක් කරදීම බෙහෙවින්ම අගය කරමි. හදවතින්ම ස්තුති වන්තවෙමි. රසවත් කෑමක් කුස්සිය තුලින් රැගෙන නැවත හමුවෙමු. සුභ අනාගතයක් වේවා ඔබ සැමට.ගම කොහේද කියල දැන ගන්න කැමතියි ආක්කී ඇතුළු පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි !!!❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹👌👍🇱🇰🇱🇧

  • @syedjaan3165
    @syedjaan3165 4 роки тому

    හරිම .ආසයි .ගැමි.ජිවිතයට

    • @MealsofFoodies
      @MealsofFoodies 4 роки тому

      mamath hari asai.. e athithayata godak adarei

  • @himalirupika6989
    @himalirupika6989 4 роки тому

    Harima lassanai balanna asaii

  • @larahomestay9168
    @larahomestay9168 3 роки тому

    I m watering while you are eating
    You have very healty food 🤤🤤

  • @tutyfg7042
    @tutyfg7042 4 роки тому

    Good luck and congratulations 👍👍👍👍👍👍👍👍🌹

  • @MealsofFoodies
    @MealsofFoodies 4 роки тому +3

    Amazing..

  • @sasankanirmali6265
    @sasankanirmali6265 4 роки тому +1

    Ithamath agei soyuriya.Idiriyatama yanna suba pathum!

  • @hujjaofficial4068
    @hujjaofficial4068 4 роки тому

    ඔන්න අද තමයි මම මේ චැනල් එක දැක්කේ ගොඩක් ලස්සන වීඩියෝ තියෙන්නව ඔන්න සබ්ස්ක්‍රයිබි කරා දිගටම අපිත් ඉන්නවා බුදු සරණයි

  • @shanmugarajabalakrishnan6988
    @shanmugarajabalakrishnan6988 4 роки тому

    Wish u all the best. all the best. வாழ்க வளமுடன் நன்றி அன்புடன் .

  • @surajdesilva5704
    @surajdesilva5704 4 роки тому

    Lassanai rsata Thibun. digatama karagena yanna suba pathum 👍👍👍👍👍🎉

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 роки тому

    Harima lassanai.akke.ape ammath alawalu wyanjana uyanne miris thunapaha kaha miris gale abarala.harima suwadai.harima rasawath.ethin akka uyana kamath suwada athi.rasawath athi.ethi oyala hamotama budu saranai.good luck.💚👌💚💕

  • @indraniindrani5882
    @indraniindrani5882 4 роки тому +5

    මට මාර ගැම්මක් ආවා කියන්න වචන නැහැ
    ඔන්න සබ්ක්‍රියිබ් කලෝඕඕඕඕ

  • @hirunsasmika3825
    @hirunsasmika3825 4 роки тому

    Habawatama hitha aye ape podikaleta giya hamadema swabawikai idiriyatama yanna jayawewa

  • @nilanthidipika2948
    @nilanthidipika2948 4 роки тому +1

    ඇත්තටම හරිම සතුටුයි මේ ගැමි සුන්දරත්වය දැකිමත් අපේ පිරිහිලා යන දෙවල් අනික තාමා මිරිස් ගල , මෝල් ගහ, වන්ගේඩිය , කුරහන් ගල දැකලවත් නැති අය ඕන තරම් ඉන්න කාලෙක ඔයාගෙ මේ උස්සාහෙය ගොඩක් අගයනව දිගටම කරගෙන යන්න බුදු සරණයි ...(මේ ගම කොහෙද )

  • @lakmieweerakoon2519
    @lakmieweerakoon2519 4 роки тому +2

    Well done.. keep it up..

  • @japangirlkeshu8936
    @japangirlkeshu8936 4 роки тому

    Goo luck akke

  • @heshanibimanya6599
    @heshanibimanya6599 4 роки тому

    adarai .ලස්සනයි .budusarani

  • @neilkrishantha4070
    @neilkrishantha4070 4 роки тому

    Mouth watering.fantastic I subscribed 🙏

  • @padminikindelpitiya9483
    @padminikindelpitiya9483 3 роки тому +1

    දයාබර නැගණියේ හැමදාම ඔබේ දවසයී.අපේ සිංහළ සළකුණ ඔබයි. මගේ කොස් ගහ යටින් ඇට ගෙනාවා.මම හෙට උයන්වා රස කියන්නම් .තෙරුවන් සරණයි .

  • @dedunu6096
    @dedunu6096 4 роки тому +7

    ආස හිතෙනවා දකිද්දි කන වෙලාවේ දැක්කනම් අක්කි බඩ රිදෙයි ඔයාලගේ😄😄😄 බුදු සරණයි පැටික්කෝ දෙන්නටත්

  • @රිතුම්සම්පත්

    දරැවෝ දෙන්නා හරිම කීකරැයි ඒ අම්මා රටටම අාදර්ශයක් මම අගය කරන කරන ඒදේ බුදුසරණයි ඔයාලට නමෝබුද්දාය

  • @shaguftasiddiq1163
    @shaguftasiddiq1163 3 роки тому

    Lovely 👌🏼🌟🌟🌟

  • @Sudhamani00
    @Sudhamani00 4 роки тому

    I love your kitchen as it’s open to a beautiful view and the dinning table !Your family is really blessed to have such a talented Mom and a beautiful kitchen .

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 роки тому +2

    ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරා... හරි ලස්සනයි

  • @shanid405
    @shanid405 4 роки тому

    Harima lassanai. Keepawathawak balanne hitenawa. Oyage mahansiyata, kepaweemata godak isthuthi. Mey jeewithe mata heenayak. Oyage jeewithe, gama gena tawa wisthara apita kiyanne.

  • @brighteyes12272
    @brighteyes12272 4 роки тому

    Beautiful and peaceful looking place. Wish I could have been there to enjoy it you guys. Love how you make it so pleasurable for your children. Thank you.

  • @ranijhon7938
    @ranijhon7938 4 роки тому

    Very nice food and healthy

  • @hermanharmonies2951
    @hermanharmonies2951 4 роки тому

    හරි ලස්සනයි ...

  • @achinisaumya5137
    @achinisaumya5137 4 роки тому

    Ape de apita agei suba pathanawa akke oyata

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 роки тому

    Godak Lassanai Budu Saranai

  • @lakshikumarasinghe3907
    @lakshikumarasinghe3907 4 роки тому

    Harima lassana parisarakak oyama oyage gewathte hadagena tiyenawa. Harima asa hitenawa gewathta dakkama. Suba patanawa idiriyatama yanna

  • @mirianwohnrath5945
    @mirianwohnrath5945 4 роки тому

    I love this video

  • @cutevideo5878
    @cutevideo5878 4 роки тому

    Akke me gama koheda kiyannko please

  • @tushiswargiary3420
    @tushiswargiary3420 4 роки тому +1

    Lot's of love from my heart for your family. I am from Guwahati ( Assam).

  • @himashelagangadari9016
    @himashelagangadari9016 4 роки тому +1

    Wow!!!

  • @DD-yu3gp
    @DD-yu3gp 4 роки тому

    Aththatama agayanawa ada kaleth akka oya dirimath kenek mamath oya wage wagawak karanawa.habai punchi edaka. Mama mage mahaththayatai puthatai kama hadala danawa.mata nam hai satutui. Ada nati wegana yana de oya penwanawa.good luck akke.

  • @sureshpeter5976
    @sureshpeter5976 4 роки тому +1

    I'm Niro. Very nice video and background .I watched your all videos.Wish u all the best

    • @monicajanz2576
      @monicajanz2576 4 роки тому

      මේ කොහෙද ..
      දිරිය අම්මා කෙනෙක් .හදන කෑම දිහා බලන් ඉන්න ආසයි ..
      ඔබට දහිරිය සක්තිය ලැබේවා ..
      නිදුක් නිරොගි වේවා ..ජේසු පිහිටයි ..දරු දෙදෙනාටත් ඔබටත් ..

  • @aradhanaabilashini5931
    @aradhanaabilashini5931 4 роки тому

    When i watching this video i remember my mother i realy love this videos

  • @rozaneferreiratorezoni8708
    @rozaneferreiratorezoni8708 3 роки тому

    Muito lindos !!!

  • @nadukatu8084
    @nadukatu8084 4 роки тому

    Ape de apata agei suba patum....💐💐

  • @charmmikaranvandort5165
    @charmmikaranvandort5165 3 роки тому

    Town eke jeewath wene minissu monade gathe kerene achcharu life kiyela hithenewa. Mage game kundesale mama dannewa village life eke kochchere sunderaide kiyela , mate mathekai gedere mate Kathar keranneth Doni kiyelai chute manike kiyelai. Mee sundere kame town wele naha . Mama England jeewath unath mage purane dewal anuwe thama jeewath wenne . Hariyete age kerenewa

  • @anjanascooking
    @anjanascooking 4 роки тому

    harima ageiii

  • @Athiya87
    @Athiya87 4 роки тому

    Ane me lamai kochara wasana wanthai da ... may god bless you ❤❤❤

  • @prithathayapran8708
    @prithathayapran8708 4 роки тому +1

    Lovely

  • @chathu-fs5kt
    @chathu-fs5kt 4 роки тому

    ලස්සනයි ❤️❤️

  • @malanichandra8015
    @malanichandra8015 4 роки тому

    හරිම සුන්දරය්.ඔබගේ ඉදිරිපත් කිරීම.ගැමි සුවද විහිදෙන මගේ පුන්චි කාලෙ මතක් වෙනවා.

  • @cookwithsashiya4441
    @cookwithsashiya4441 4 роки тому

    Super 👍👍👍

  • @hashankaushala7826
    @hashankaushala7826 4 роки тому

    Ane petaw denna hari lassanaiii

    • @hasharalakrandi6883
      @hasharalakrandi6883 4 роки тому

      Anee oya inne koheda oye eka dawsak oyale gedra enna para kiynnko

  • @නෙතුකි.ඉමාෂා

    සූභ ගමන්. අක්කීයෝ. බූදූසරණයි. ඔයාලට❤️❤️❤️❤️

  • @tissavithanage997
    @tissavithanage997 4 роки тому

    athithayaka rasa mathak una....

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 роки тому +9

    Music එකේ සද්දෙ අඩු කරන්න ටිකක්. ලස්සනයි වීඩියෝ

  • @wchamila5325
    @wchamila5325 4 роки тому

    hodai.hari lassanai

  • @niranjalaarachichi645
    @niranjalaarachichi645 4 роки тому

    Harima lassanai koheda 0yalage Gama

  • @shaperera3204
    @shaperera3204 Рік тому

    ❤❤❤

  • @dilseka29dilseka16
    @dilseka29dilseka16 4 роки тому

    Lasanai💐💐💐😘😘😘

  • @rohanirampersad2772
    @rohanirampersad2772 4 роки тому +1

    I love the seenri it beautiful

    • @MealsofFoodies
      @MealsofFoodies 4 роки тому

      so true.. I also love to be with nature. I include my videos same thing

  • @dilujasilva4861
    @dilujasilva4861 4 роки тому

    chutiy manike luni balannt dannewada ane shoke ne manike.podi kale idala kussiye wada purudu karane ekanam loku deyak akka oya donita.idiriyata yanne jesu pihitai oyala 3n denatama.

  • @chandimachandima2135
    @chandimachandima2135 4 роки тому

    Hi lassanai 😘😘😘😘😘

  • @rathnakwt7324
    @rathnakwt7324 4 роки тому +1

    බලන්න.ගමෙි.ජිවිතයේ..සරල .කම. මොනතරමි සුන්දරද..ඒ.කැම.වෙල.චුටියට වුනත්. සමිපුර්නයි ..ඒ වගේම රසවත්.මටත්..මගෙ..ගෙදර. මතක්. වුනා.

  • @panpornchita3686
    @panpornchita3686 2 роки тому

    ครอบครัวน่ารัก❤️❤️

  • @nimantahimadhushika3118
    @nimantahimadhushika3118 Рік тому

    8:41 8:43 ❤❤❤❤❤