ප්‍රශස්ත කවිශ්‍යාද්ගේ ලක්ෂ 05 ප්‍රශ්නය | Sirasa Lakshapathi

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 224

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 роки тому +30

    ඇත්තටම සතුටුයි පුතේ.මම ඩුබායිවල ඉදලා.මෙහෙ වැඩ ඉවර උනෙ පාන්දර 2 රූම් එකට ආපු ගමන් බැලුවේ ලක්ෂපති.තෙරුවන් සරණයි පුතාට.

  • @tharuabeywickrama7135
    @tharuabeywickrama7135 3 роки тому +74

    පින්වන්ත දරුවෙක්.තෙරුවන් සරණයි පැටියෝ.ජීවිතේ උපරිම තැනට යන්න ඔයාට ශක්තිය තියනවා ❤🙏

  • @sandamalirupasingha2637
    @sandamalirupasingha2637 3 роки тому +31

    ඔයා හරිම දක්ෂයි පුතේ ..ඒ වගේම හරිම වාසනාවන්ත පිං පාට හිනාවක් තියෙන්නෙ ආදරේ හිතෙනව ඕනම කෙනෙක්ට ..ඔයාට පොත පතෙ දැනුමට අමතරව ස්වබාවධර්මය ගැන හොද දැනුමක් තියෙනව පුතා ..ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න මම එක සිතින් ප්‍රාර්ථනා කරනව පුතේ . සියලුම දෙවි පිහිටයි පුතාට .

  • @deepthifernando2219
    @deepthifernando2219 3 роки тому +27

    මට ඇඩුනා පුතේ....මටත් පොඩි පුතෙක් ඉන්න නිසා ඔයාව මට ගොඩාක් දැනුනා...ඔයා ගොඩාක් වාසනවාන්ත පිංවන්ත දරුවෙක්...ඔයාගේ දෙමව්පියෝ ඔයාව හදලා තියන විදිහට මං එයාලට හිසනමා ආචාර කරනවා....මේ මුලු ලෝකේම දරුවෝ ඔයා වගේ නිහතමානී පිංවන්ත දරුවෝ වෙන්න ඕනේ....සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...ජේසු පිහිටයි පුතේ💙🙏🏼😇

  • @gaganajayanama
    @gaganajayanama 3 роки тому +52

    මල්ලි ඔයාට මිලියන 2 දිනන්න ලැබෙන්නම ඕන...ඔයා මාරම දක්ශයි....
    සුභ පතනවා ඔයාගෙ අනාගතයට
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @ashensathsara1678
      @ashensathsara1678 3 роки тому +1

      👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️

  • @nethminimesha9222
    @nethminimesha9222 3 роки тому +94

    චන්දන සර් ඔබ නම් හදවතටම දැනුන කෙනෙක්❤❤❤❤ මල්ලි නියමයි පැටියෝ 💐💐💐💐💐💐💐

  • @d.l.senujalakmith441
    @d.l.senujalakmith441 3 роки тому +91

    ඔයා හරිම දක්ශයි. දවසක රට වෙනුවෙන් ලොකු දෙයක් කරයි කියල හිතනවා. බුදු සරණයි...!!!

  • @rumeshchaturanga7015
    @rumeshchaturanga7015 3 роки тому +65

    මෙවැනි දක්ෂ දරුවකු දැකිම මා ලද පිනකි.මව් පියන් කොතරම් වාසනාවන්තද.ඔබ අපිට කොතරම් දැනූමක් ලබා දෙනවාද .පූංචි දක්ෂයානනි ඔබට සූභපතමි . මනුස්සකම වැලලුනූ පූංචි මගෙ රට දිනක බබලන්න.සිරස ඔබට ජය

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 роки тому +18

    අනේ දෙයියනේ.. මල්ලි බබෝ ඔයා නම් මැණික දැනුම් ගබඩාවක්.. 🥺🥺 මේ රටේ අනගතේට ඔයාලා වගේ මැණික් හරි වටිනවා බබෝ.. 😍 ඇත්තම කිවුවොත් ශුක්‍රාටත් වඩා දැනුමින් පිරිපුන් දරුවෙක් ඔයා.. ඔයාගේ අනාගතේට හදවතින්ම සුභ පතනවා මැණික.. ❤😘😍

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 роки тому +26

    දක්ෂ දරුවෙක් ❤සුභ පතනවා ඔයාගේ අනාගතේට ❤🌹

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 роки тому +52

    හදවතින්ම සුභ පතනව රත්තරං පුතූ ... අවසාන ටිකේ සතුටු වැඩි තරමට ඉකි ගැහිල ඇඩුන පුතේ.. අපි ඔයා නිසා මෙහෙම සතුටක් ලැබුවනම් ඔයාගෙ දෙමාපියො කොතරම් සතුටු වෙනව ඇද්ද පුතේ.. පිංවන්ත පුතුන් බිහි කල ඒ දෙමාපියන්ට මෙන්ම පුතු පැටියටද නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏🙏🙏 ...

  • @georgevinitia1502
    @georgevinitia1502 3 роки тому +4

    සාරධර්ම වලින් පෝශණය ලද ඉතාම සුන්දර මිල නොකලැකි වාසනාවන්ත තියුනු දැක්මක් ඇති උතුම් පින්වත් දරුවෙක් දෙමාපියන් විසින් නිවැරදිව ඇතිදැඩිකල!ලක් මෑනිය්ට ආඩම්බරවිය හැකි ! ලොවම ආලෝකමත්කරන පහනක්❤🙏
    යහපතක්ම වේවා !සතුටම රජවේවා !
    නිදුක් නීරෝගී වේවා !තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰.

  • @pushpanalani6581
    @pushpanalani6581 3 роки тому +26

    සැබෑම දක්ෂයෙක් පුතේ ඔයා සොඳුරු මානුෂීය හැඟීම් ඇති පිරුණු මිනිසෙක් වෙයි.... ඔයාට ගොඩක් ආදරෙයි පුතේ

  • @Srimalee.v
    @Srimalee.v 3 роки тому +11

    රත්තරන් පුතෙක්.කදුලුත් එනවා .සුබ පැතුම් පුතේ ❤️❤️

  • @samankumari2564
    @samankumari2564 3 роки тому +44

    පොඩි එකෝ, උඹනම් යකෙක්. මම එහෙම කිව්වෙ කියන්න වෙන විදියක් නැති නිසා. පුතේ ඔයාට බුදු සරණයි.......!

  • @kantidas2609
    @kantidas2609 3 роки тому +30

    මේ හැමෝගෙන්ම ලැබෙන ආශිර්වාදය ම ඇති පුතේ ඔයාට මිලියන දෙක දිනන්න.🙏🌷❤️‍🔥

    • @e233su
      @e233su 3 роки тому

      ආශිර්වාද වලට 😂

    • @darmadasawikrama801
      @darmadasawikrama801 3 роки тому

      @@e233su wydg4q2🤩😍🥰🥶🥳👺👽😱😭😖🤓😤🚯🚭🚳🚫📵🚸🚰🚮

  • @waznawazeer9857
    @waznawazeer9857 3 роки тому +28

    Feeling pretty proud of the parents of this boy. It is all how he was raised! God bless you my son!

  • @yatalamaththeseelarathanat8682
    @yatalamaththeseelarathanat8682 3 роки тому +4

    මෙවැනි දරුවන් අපේ රටේ අනාගතය බාර ගන්නට සිටීම වාසනාවක් සුභ පැතුම් ඔබේ අනාගතයට තෙරුවන් සරණයි

  • @ishanijayawardena5556
    @ishanijayawardena5556 3 роки тому +2

    සුබපැතුම් ඔබට.දැක්ක අාදරණීයම දරුවා.... චන්දන මහතා ඔබත් මම කැමතිම චරිතයක්.

  • @bellieroit1317
    @bellieroit1317 3 роки тому +2

    දක්ෂ දරුවෙක් ලස්සන සිතුම් පැතුම් එක්ක ලොකු උනාම ඕවා නැති කරගන්න එපා හැමදාම තියාගන්න 💜️

  • @Namodya008
    @Namodya008 3 роки тому +6

    මෙයාව දැකලා අපෙ අම්මායි අප්පච්චියි විතරද බැන්නෙ
    all the best sahoo

  • @ireshamadhumali4891
    @ireshamadhumali4891 3 роки тому +14

    ඔහු සැබැවින්ම ප්‍රශස්ත පොඩිත්තතෙක් ❤️

  • @sunithasuriyaaracchi7187
    @sunithasuriyaaracchi7187 3 роки тому +1

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි .පුතේ ඔයාට ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @sardha4632
    @sardha4632 3 роки тому +5

    නිමයි පුතා !! ඔබට බුදුසරණයි පුතේ👍👍👍🙏🌸🥰

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 3 роки тому +1

    පුතේ, ඔබ බොහොම දක්ශ දරුවෙක් ... ජිවිතයේ ඉදිරියටම යන්ඩ වාසනාව ලැබේවා . තෙරුවණ් සරණයි 😊👏

  • @bashinechathurika5355
    @bashinechathurika5355 3 роки тому +7

    තෙරුවන් සරණයි පුතේ ලක් දෙරණට ආඩම්බරයක් සුභ අනාගතයක් වේවා ❤️❤️

    • @bashinechathurika5355
      @bashinechathurika5355 3 роки тому

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 роки тому +16

    සද්ධාමංගල සර් .චන්දන සර් කවදත් ආදරේ කරන සහෝදරයො දෙන්නෙක්....

  • @geethaperera8292
    @geethaperera8292 3 роки тому +1

    පුංචි පුතුට හදවතින්ම සුබ පතනවා ඔයාගෙ ඉදිරි අනාගතය ඉතාම දීප්තිමත් වේවා !!! ඔයා අපේ රටට ලොකුම ආඩම්බරයක් පුතේ .

  • @rasinthatamari4601
    @rasinthatamari4601 3 роки тому

    ඔබ වැනි දක්ෂ දරැවන් අපේ රටට හරිම ආඩමිබරයක් පුතේ.තෙරැවන් සරණයි.

  • @anusharanhoti
    @anusharanhoti 3 роки тому +2

    චන්දන සූර්යබන්ඩාර sir ta tiyana සතුට කාටවත් na 😊 respect sir 👍🙏❤️

  • @kreetha4601
    @kreetha4601 3 роки тому

    පින්වත් දරුවෙක්‌ සන්තෝසයි ඔබ‍ට ජය ♥ආඩම්බරයි ♥♥🌹🌹ජේසු පිහිටයි

  • @dnpwarnasooriya5698
    @dnpwarnasooriya5698 3 роки тому +1

    චන්දන සර්.....සැබෑ මනුශ්‍යයෙක්💜️

  • @mbpiyathissa3105
    @mbpiyathissa3105 3 роки тому +1

    පුතාට බුදුන්වහන්සේ පිහිට ලැබේවා

  • @dileepmadushan1283
    @dileepmadushan1283 3 роки тому

    තෙරුවන් සරණයි පුතා
    දීර්ඝායුස ලැබේවා
    💟🌻💟🌻💟🌻💟🌻

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому

    දකින විට ආසයි පුතු නි ඉදිරියට යන්න සුබපැතුම් 🌹🌹🌹❤❤

  • @swarnaanoma8741
    @swarnaanoma8741 3 роки тому +2

    ශ්‍රී ලාන්කීක අපේ දරුවෙක් සුභ පැතුම්! අනාගතයට ❤

  • @candyroze6172
    @candyroze6172 3 роки тому +3

    බුදු සරනයි .පුතේ ඔය ට.❤❤❤❤❤❤🇱🇰🇱🇰

  • @ishujayasinghe1220
    @ishujayasinghe1220 3 роки тому +3

    ඔයා දිනනවාමයී මල්ලී...😇🙏

  • @renukakumari1956
    @renukakumari1956 3 роки тому +5

    ඊළඟ ප්‍රස්නේ දිනුවේ නැතිඋනත් ඔයානම් පුතේ හරිම දක්ෂයෙක් බුදුසරණයි පුතේ

  • @malikakumudu6903
    @malikakumudu6903 3 роки тому +2

    පුතා දවසක ශ්‍රී ලංකාව පුදුමාකාර රටක් කරනවා සත්තයි බුදුසරණයි ❤❤

  • @motivationforourlife6205
    @motivationforourlife6205 3 роки тому +1

    Me lamayage thiyana lama kama ta man godak adarei💟💟💟💟💟💟💟💟💟

  • @chathuudeshika7465
    @chathuudeshika7465 3 роки тому +1

    Oya ගොඩක් දක්ෂයි malli woooooooooow mata hari pudumai

  • @adecare1623
    @adecare1623 3 роки тому

    තෙරුවන් සරනයි පුතේ ඔයාට ඔයාට ම්ලියන දෙක දිනා ගන්න හැකිවේවා ඔයාට හොද් ආනාගතයක් තියෙනවා ඉදිරියටම යන්න ලැබේවා

  • @chandraathukorala3442
    @chandraathukorala3442 3 роки тому +2

    තෙරුවන්සරණයි පුතේ..

  • @NaradaDinushan-xz8fc
    @NaradaDinushan-xz8fc Рік тому

    සුභ පැතුම් මල්ලී. ජයවේවා ජීවිතයේ සෑම දිනම

  • @sandunishehan3258
    @sandunishehan3258 3 роки тому

    බුදුසරණයි පැටියෝ සුභම සුභ අනාගතයක් 😘😘😘😘♥️♥️♥️♥️

  • @chathuudeshika7465
    @chathuudeshika7465 3 роки тому +1

    පුතා ape රටට වස්තුවක්

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 роки тому +7

    Congratulations ❤️❤️❤️❤️💪💪💪💪💪💪🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @MohamedMohamed-tp7rk
    @MohamedMohamed-tp7rk 3 роки тому +26

    ALL THE BEST MALLIYA 😃

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +6

    කාගෙ පුතෙක් වුනත් ඔයා අපේම පුතා නියමයි මෙන්න ලංකාවෙි මැනික් කැට. මම කුවයිටි සිට

    • @jagathdisanayaka6878
      @jagathdisanayaka6878 3 роки тому

      අනිවා අක්කී..ඒක තමයි වටින්නෙ

  • @isharamadhurangi5602
    @isharamadhurangi5602 3 роки тому +20

    මේවාට අන්ලයික් දාන්නේ සිංහල එහෙම තෙරෙන්නෙ නැති මිනිස්සු වෙන්න ඇති මගේ හිතේ

  • @chootinangi1435
    @chootinangi1435 3 роки тому +4

    මල්ලි ඔයා රටටම සම්පතක්

  • @ayeshawalakulpola117
    @ayeshawalakulpola117 3 роки тому

    ඔයා හරිම දක්ශයි පොඩ්ඩෝ..❤සුබපැතුම් ඔයාට..❤

  • @sumangaligunasekara1198
    @sumangaligunasekara1198 3 роки тому +2

    "කියවීම මිනිසා සම්පුර්ණ කරයි'. පොත පරිත්‍යාග කල ඔබ වගේම පොත ලැබිමට සුදුසු වු ඒ පුතාට ද මා සුබ පතනව ඉදිරි අනාගතය ජයෙන් ජයම වේවා කියල ඔබ දෙපලටම බුදු සරණයි !

  • @hasiiiba12
    @hasiiiba12 3 роки тому +2

    Malli oya ❤️❤️❤️❤️

  • @charithdon5139
    @charithdon5139 3 роки тому +3

    Congratulations putha. 💖💖💖..unlike eka dapu pakaaaa. ..kawda danne nhe.

  • @dianamalik2804
    @dianamalik2804 3 роки тому +1

    එක පුන් සදින් දුරැවෙයි ලොව ගණ අදුරැ

  • @imeshasachinthi2009
    @imeshasachinthi2009 3 роки тому

    Super malli patiyoo....vada tika hodata karagannaa....budu saranai oystai oyage pawle hamotamaii....❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajeebamjadh7318
    @ajeebamjadh7318 3 роки тому +1

    best of luck malli ya ❤️

  • @b.y.jfriends3382
    @b.y.jfriends3382 3 роки тому +1

    Oya නියමයි

  • @shproduction6616
    @shproduction6616 3 роки тому +2

    wow....super...ratakata vatina poddek....,💐💐❤❤❤❤👍👍👍

  • @namimomp5932
    @namimomp5932 3 роки тому +1

    Thankyou...

  • @mallikajayalath3830
    @mallikajayalath3830 3 роки тому +1

    Sudu patiyo oyata budusaranai.

  • @keshaladeshani133
    @keshaladeshani133 3 роки тому

    Oya puthe රටටම ආඩම්බරයක්

  • @isarauditha6113
    @isarauditha6113 3 роки тому +1

    පුතට,සුභ ,ආනාගතයක්,

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Рік тому

    චන්දන මහත්මයා මට හිතෙන්නේ මේ කොලුවා මුලු විශ්වයට ම අයත් සම්පතක් ය❤තෙරුවන් සරනයි කොල්ලෝ ❤

  • @rashmivilochana
    @rashmivilochana 3 роки тому

    දැනුම් සාගරයක්🥺❤️

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 3 роки тому

    ඔයා වැරදියි පුතේ සියලුම ජීවීනට හිතන්න පුලුවන් බව බුදුන් පවසනවා,අපිට විතරක් නොවේ හැබයි අපිට විතරයි භාශාවක් හසුරවන්න පුලුවන් (විතක්ක/විචාර අපිට විතරයි )

  • @kulasinghe9066
    @kulasinghe9066 Рік тому

    හරි වැදවැදගත් 😁😁😁❤️❤️❤️

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 3 роки тому +1

    චන්දන මහත්තයා ගේ අවංකභාවය අගය කරනවා

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 роки тому +2

    බුදුසරනයි පුතේ

  • @maheshikasiranjali9713
    @maheshikasiranjali9713 3 роки тому

    Me raththaran sinha petiyata yodha balaya yodha shakthiya ha me rate siyalu denage ashirwadaya nirathuruwama lebewa.budusaranai puthe oyata.

  • @mamma4231
    @mamma4231 3 роки тому +1

    Budusaranai puthe lokayama jaya ganna labewa ❤

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 3 роки тому

    බුදු සරණයි mage පුතේ oyata.me තරගෙන් peradunath oya හැමදාටම dinapu කෙනෙක්.

  • @champz9598
    @champz9598 3 роки тому

    අනේ පුතේ❤ බුදුසරනයි ❤

  • @p.skumaripotupitiiiyage1443
    @p.skumaripotupitiiiyage1443 3 роки тому

    Mama hari adaren bana wedasatahanak budusaranai puthe

  • @yuhanie10
    @yuhanie10 3 роки тому +3

    All the best son 💙

  • @supi787
    @supi787 3 роки тому +1

    Theruwan saranai mage puthe ❤️❤️

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 3 роки тому +2

    Budusaranai putha💐😇

  • @shamshamly409
    @shamshamly409 3 роки тому

    Oyaata budusaranai putha 💐💪🥰

  • @ITSREAPER259
    @ITSREAPER259 3 роки тому +3

    සුපිරි

  • @sanjanasavidya9743
    @sanjanasavidya9743 3 роки тому

    Oya harima dakshay malliyo.oya ape ratatath adambarayak.jayawewa.

  • @sinethkumara3450
    @sinethkumara3450 3 роки тому +1

    දිනනවද පරාද වෙනවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ..මේ පොඩි පුතා දීපූ පනිවිඩේ වැදගත් වෙන්නේ .මේ රට හදන්න ඕනා මේ වගේ අය

    • @e233su
      @e233su 3 роки тому

      😂😂

  • @shiromiranawana7212
    @shiromiranawana7212 3 роки тому +1

    Stay Blessed always ,puththe
    BUDU SARANAI!

  • @anushasilva7696
    @anushasilva7696 3 роки тому

    Budu.saranai mage huttha adarei godak dennatama sir oyath godak watina kenek budu.saranai

  • @ruviperera4097
    @ruviperera4097 3 роки тому +1

    adaryi mage puthay ❤️❤️❤️

  • @neelanshineela461
    @neelanshineela461 3 роки тому

    චන්දන. කියන්නෙ. සද්ධා ගෙ.මල්ලි නෙ.කියලා වැඩක් නෑ. ආදරණිය සහොදරයා.👬💝🌹🌹❤💝🌹💘❤💖💝🌹💘❤👨‍⚕️💝👨‍⚕️💝

  • @nilushiyanilu7775
    @nilushiyanilu7775 3 роки тому +3

    Congratulations putha💕❤

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 3 роки тому +1

    So proud of you chuti malli patiya 😍

  • @lax8484
    @lax8484 3 роки тому +3

    God bless you putha

  • @kamalperera7685
    @kamalperera7685 3 роки тому

    බුදු සරණයි ...පුතේ ඔයාට......💐💐💐💐💐💐💐

  • @dimkahewavitharana160
    @dimkahewavitharana160 3 роки тому +2

    තෙරුවන් සරණයි

  • @pavanicolombage500
    @pavanicolombage500 3 роки тому +1

    Congratulations kolla 💪🏻💪🏻💪🏻💪🏻

  • @ruwani1231
    @ruwani1231 3 роки тому +1

    Aswahak katawahak wadinna එපා පුතේ oyata ඔය මුළු sakwalatama වඩා වටින daruwek ඔය වගේ raththaran daruwek ලබන්න ඔයාගෙ ammayi තාත්තයි ගොඩක් වාසනාවන්තයි ඔයාලා අපේ රටේ anagathe නේද කියලා hithunama aduna raththaran පුතේ රටට වැඩදායී පුතෙක් වෙන්න ඉදිරි anagathe oyata Teruwan saranayi 😍😍😍

  • @ayshakumary2103
    @ayshakumary2103 3 роки тому

    තෙරුවන් සරණයි පුතේ

  • @safransafran7795
    @safransafran7795 3 роки тому

    Very very good petiya ❤️❤️❤️❤️❤️❤️

  • @mohammedimtiyaz348
    @mohammedimtiyaz348 3 роки тому

    සුබ පැතුම් පුතේ 💗💗

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 роки тому +2

    මගෙ පුතෙ මට ඔයාව වඩාගන්න ඕනී මාරම සතුටුයි පුතේ මට ඔයා දකිද්දී ගීතයක් මතක් වෙනවා "අපිටත් රජෙක් පහලව ඇතේ" ඔබ රට කරවන්න සුදුසුම මිනිසෙක්

  • @anujasubasinghe2274
    @anujasubasinghe2274 3 роки тому

    Budu saranaie
    devi phitaie maghe sudu puthey!!!

  • @donaopanayaka4414
    @donaopanayaka4414 3 роки тому

    Budusarai පුතාට